ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
චාමික අයියගේ සිංදු පට්ට ලස්සනයි.හැමෝටම සුබ පතනවා.
චාමික සිරිමාන්න අයියා ගේ ගීත වලට කැමති ,
අද නම් තරු පිරි රැ වැඩසටහන ගොඩක් ලස්සනයි චාමික සිරිමාන්න ගොඩක් කාලෙකින් දැක්කෙ අද ඇවිත් ඉන්න හැමෝම ගොඩක් කැමැති අය රංගන ඇතුළු අද ඇවිත් ඉන්න හැමෝටම තෙරුවන් සරණයි
ඇත්තෙයි..😂😂
Chameeka Italy idan awith lanakawema inna apasu yanna apa. Awith inna kattiyatama suba pathanawa
වැඩසටහනක් උපරිමයෙන් රස විඳල comment එකක් නොදැම්මොත් කුහක කමක් කියල හිතුණා. රංගන ඔබ 1 ම තමයි හැමදාම.
අනිවාර්යෙන්ම ❣️❣️
අනිවාර්යයෙන් 100%
අනිවාර්යයෙන්ම ඒකනමී ඇත්ත
පට්ටම ලස්සනයි, දුර රටක සිටියත් අපි හැමදාම ඔබගේ වැඩසටහන බලනවා ❤❤රංගන බොහොම ස්තුතියි එවැනි ප්රාසාංගික අත්දැකීමක් අපේ වෙහෙස නිවාලන්නට ලබාදීම පිළිබඳව. ඒවගේම කලාකරුවන්ගේ රංගන, ගායන දක්ෂතාවයන් නිසා තමයි අපේ වෙහෙස මහන්සිය, දුක, තනිකම නිවී යන්නේ සියලු කලාකරුවන්ට ම ජය වේවා! ආදරෙයි හැමෝටම....❤️❤️❤️
චාමික සිරිමාන්න සර් මං ගොඩාක් ආදරය කරන ගායකයෙක්.එදා වගේම අදටත් මාරම ආසයි ඒ කටහඩට ඒ සිංදු වලට .ශෝට් වීඩියෝ එහෙකින් දැක්කේ සියත තරු වලට ඇවිත් ඉන්නෝ කියලා ලංකාවට ඇවිත් කියල දැක්කම පුදුම තරම් සතුටක් දැනුනේ❤😊.ආයේ ලංකාවෙන් යනවා කියන කොට ඇත්තටම දුකයි😢 බුදු සරනයි චාමික සර් 💐
චාමික අයියගේ Voice එක නම් භාවනාවක් වගේ හරි ලස්සනයි ❤❤❤
රශ්මි අක්කගෙ කටහඬ එයා කියන සින්දු අනේ මන්දා මට අහන් ඉන්න ආසා හිතෙනවා..❤❤❤ ආදරෙයි අක්කියෝ ඔයාගෙ ඒ හැකියාව මං නම් එකෙන්ම අගයනවා සුපිරිම සුපිරි අක්කෙ.. ඔයාට සුබ අනාගතයක් අක්කෙ ❤❤❤❤
චාමික නිසාමයි අදනම් බැලුවෙ ... ආයෙ සිංදුවක් කරමු ඉස්සරවගේ...ආදරෙයි එදාවගේම❤
චාමික කියන්නෙ මාර කොලිටි මනුස්සයෙක් ,හැසිරිමෙන් කතා බහෙන් හොදට පෙනවා ඒක ❤
ඇත්තටම ගොඩක් ලස්සනයි .චාමික සිරිමාන්න ආසම ගායකයෙක්.❤️❤️❤️❤️❤️❤️❤️❤️
අදනම් හරිම ලස්සනයි චාමික මල්ලිව දැකීමත් සතුටක්.ඇවිත් ඉන්න හැමෝටම ආදරෙයි ❤❤❤❤❤❤❤❤
අනෙ චමික ඔයාගෙ එ සින්දු නම් මැරුනත් අමතක වෙන්නෙ නැ එ තරම් ලස්සනයි කියන්න වචන නැ අද මෙක බැලුවෙත් ඔයා නිසා දිමන්කත් ආසම ගායකයා 💕💕💕ranga වැඩසටහන lassanta karanwa
අනේ අදනම් මරම ලස්සනයි සුපිරි වැඩසටහන බලලා කමෙන්ට් එකාක් නොදා යන්න බැරි තරමටම අද හිත පිනවා ගත්තා රන්ගන අයියා සුපිරි වැඩක් කලේ සුබ පතනවා රන්ගන අයියට මෙ වැඩසටහන දිගු කල්.කරන් යන්න ලැබෙන්න කියලා 🙏🙏 thank you so much
අම්මෝ ඇයගේ පිරිම කටහඩ නම් මාරයි මැජික් එකක් වගේ ක්ශනික Voice එක Change වෙනවා මාරයි ඒක 😯😱😍❤️👌👍
ඇත්තටම අදනම් මාරම ලස්සනයි දවසින් දවස වෙනස් බුදු සරණයි ඇවිත් ඉන්න හැමෝමට ආදරෙයි.හදවතේ ගායකයා තිමoග මල්ලී.මම කුවේට් ❤❤
අද වැඩ සටහන නමි හරිම ලස්සනයි ලස්සනයි රංගන මහත්තයට ගොඩක් පිං මෙි වගෙ වැඩ සටහන් වලින් රසික අපෙ සිත් සනසනවට ❤නැවත වැරයක් කියන්නෙ හරිම ලස්සනයි තව දුරටත් මෙි වගෙ වැඩ සටහන් කරගෙන ඉදිරියටම යන්න ශක්තිය දහිරිය ලැබෙිවා තෙරැවන් සරණයි🙏🙏🙏❤
අද සියත තරු පිරි රැය ගොඩක් ලස්සනයි පැමිණි සියලුම දෙනාටම බොහොමත් ස්තුතියි හරිම ලස්සනයි හිනා ගොඩයි සියලු දෙනාට නිදුක් නිරෝගි සුවය හා දිර්ඝායු වේවා 👌👌👌👌👌❤️❤️❤️❤️❤️👍👍⭐⭐⭐⭐⭐⭐❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
චාමික සිරිමාන්ත ඉස්සර ඉදන් ආසම ගායක ෙක් කාෙලකින් දැකිමත් සතුටක් ❤❤❤❤❤❤
හැමදාම තරු පිරි රෑ බැලුවට කවදාවත් comment කලේ නැ. ඒත් අද නම් නොකියාම බෑ බලපු හොදම තරු පිරි රෑ අද තමයි. හැමෝටම සුභ පතනවා.....❤❤❤
හිමායා කිව්වා වගේම අපෙත් හදවතට දැනුනු වැඩසටහනක්... 🌹🙏💞💞
රංගන අයියේ ආදරෙයි රස්මි අක්කි ලස්සනයි ආදරෙයි ඒ වගේම අද ඇවිත් ඉන්න හැමෝටම ආදරෙයි ආසයි තෙරුවන් සරණයි ජය ❤️❤️❤️❤️❤️❤️❤️
නිල්මිණි ගායනා කල නීල බිගු කල ගීතයත් අත්වැල් ගායනයත් හරිම ප්රාසාන්ගිකය්
බුදුසරණයි 🙏🙏🙏 ජේසු පිහිටයි! සියලු දෙවි රැකවරණයි!!! ආදර රශ්මි හරිම ලස්සනයි ❤❤❤
චාමික පුතා මම ඉතාලිවල අවුරුදු 14 ක් ඉනින අමිම කෙනෙක් ලංකාවෙ මම පිළියන්දල මම පුතාව හොදටම අදුරනව ඉතාලි arezzo nagaraya පුතා මම ඉන්න නගරයටත් ආව හැමදෙනාටම බුදුසරණයි 🙏❤
චාමික අයියා සුපිරි.. දැකිම සතුටුයි. බුදු සරණයි.
හරිම ලස්සනයි . මම ගොඩක් ආසයි චාමික දැකීම .Love you all❤❤❤
චාමික අයිය මෙහෙම දකිනන් මාර ආසාවෙන් හිටයෙ
රංගන අයියේ ඔයාට ගොඩක් ස්තූතියි මේ වගේ අලුත් අය හදුන්වලා දෙන එකට... හැමෝටම ගොඩක් ආදරෙයි මරු...
අදත් සුපිරි ....ඇවිත් ඉන්න සියලුම කලාකරුවන් කලාකාරිනියන් ලස්සනයි ...රශ්මි ...වාව්..ඒක නම් මාරම හැකියාවක් ......සුබ අනාගතයක් ඇයට ...චැට් වැඩසටහන් නම් ඉතින් රංගන ම තමයි ....
දිස්නෙ දිදී රශ්මි ඉදන් දෑත විදාලා...❤️❤️❤️හරිම අපූරුයි රශ්මි සහෝදරී...❤️❤️❤️දුර්ලභ හැකියාවක්... ❤️❤️❤රංගන තමයි ඉතිං... මේ වගේ දුර්ලභ දේවල් හොයාගන්නෙ... ජයවේවා රශ්මි ❤️❤️❤️ජයවේවා රංගන සියත...❤️❤️❤️ආයේ රශ්මිව ගෙන්නන්න රංඟන.❤❤❤
❤ good luck රශ්මි අක්කියෝ මං මේ වැඩසටහන අහම්බෙන් දැක්කේ ඒ ඔයාව fb එකේන් දැකලා ලස්සනයි ඔයාගෙ කට හඩ ජේසු පිහිටයි ❤ ඔයාට ඒ වගෙම චාමිකි අයියේ ඔයාව දකින්න ලැබිම ලොකු සතුටක් ගොඩාක් ආදරෙයි ජෙසු පිහිටයි ඔයාටත් good luck රංගන අයියේ පට්ටයි ❤
අදවැඩසටහන නමි සුපිරියක්. Thanks රන්ගන මල්ලි මම ඩුබායි සිට.
බෝනික්කෙක් ඇවිල්ලා අද අනේ හරිම ලස්සනයි අක්කී ආදරේයි ❤❤
මෙසැරෙනමි හරිම ලස්සනයි රංගන මෙතැනට අැවිදින් බදාගෙන ලවිකරකර ඉන්න ඡොඩු ගෙන්නන්න එපාඅපට ඔවා බලන්න ඔන නැ
❤❤❤❤❤❤❤අදනම් නියමය් ඇවිත් ඉන්න හදවත් වලට අසම ගයකයන්
චාමික අයියාගේ සිංදු වලට ආසයි❤
චාමික අද නම් ඔයා හින්දා බැලුවෙ ❤️🌹
අද තරුපිරි රෑ ලස්සනයි👌රංගන අයියා මරුවට වැඩේ කරනවඅද ආපු සියලු දෙනාට ආසයි,, ජය වේවා..❤️❤️❤️
Harima rasawath wadasatahana.uparimayenma rasawinda.kalekin chamika sirimana dakima sathutak.siyalu denatama hadawathinma suba pathanawa.
හරිම ලස්සනයි අදත් වැඩ සටහන.හැමෝටම බුදු සරණයි.
ලස්සනයි රංගන අයියේ වැඩසටහන කරනවා..ගොඩාක් රස විදිනවා දුර රටක හිද..චාමික එදා වගේමයි ..ආදරනීය නිහතමානී ගායකයෙක් ♥️ ඇවිල්ල ඉන්න හැමෝටම ආදරෙයි ..නිල්මිනි අක්කත් මම ආසම කරන සොදුරු හදවතක්..❤❤ ආදරෙයි හැමෝටම ..තෙරුවන් සරණයි ..!!🙏🙏 ♥️♥️♥️♥️
අම්මා චාමික මල්ලිගේ දිමංක malligai voice. Very nice
රංගන ගොඩක් ස්තූතියි, අද ආව අය ගැන සතුටුයි, chamika, priyanath , dimanka Ravi ගොඩක් ලස්සනයි veda සටහන .
Suba nava vasarak weva siyaluma denata.. Ada Godak lassanai Vada satahana. Adare hamomtama.. Jayen jayama weva theruvansaranai jesu pihitai Allah devi pihitai 🙏🇱🇰🇦🇪❤️❤️❤️❤️❤️❤️💐💐💐💐💐💐💐💐
හරිම ලස්සනයි වැඩසටහන රංගන මල්ලි ඔයාටත් සියත කාර්ය මන්ඩලයටත් ඇවිත් ඉන්න සියලුම දෙනාටත් ජයෙන් ජයම වේවා
චාමික සිරිමාන්න ආදරෙයි හැමදාම ..
හරිම ලස්සනයි වැඩසටහන ❤ adarai රංගන අයියා ❤❤ ගොඩාක් රස wnda සැමට උතුම් දළදා සමිඳු පිහිටයි ❤❤
දිමංක අයියයි චාමික අයියයි නිසයි බැලුවේ ඔයාලා දෙන්නටම ආදරෙයි ගොඩක් සතුටින් ඉන්න බුදුසරණයි
මම ආසම වැඩ සට හනක්. මම දැන් ඉන්න නේ ඩුබායි වල එත් කොහොම හරි බලනව. ඇවිත් ඉන්න හැමදෙනට ම. බුදුසරණයි.
Wadasatahana hari ma lassanai
අදත් හරිම ලස්සනට වැඩසටහන කේරැවා ඇවිත් ඉන්න හැමෝටම ආදරේයි ❤
අදත් ලස්සනයි රංගන අයියේ සියලුමදෙනාටම බුදුසරණයි ❤❤❤❤❤❤
චාමික Chamikaසුදු වෙලා.....ආසම ලස්සන සින්දු ඔයාගෙ ...අලුත් album ekak karanna චාමික
හරිම ලස්සනයි අද සියලුදෙනටම බුදුසරණයි❤❤❤
ටැන්ක්යූ චාමික පුතා. සෑහෙන කාලෙකට පස්සේ ලස්සන ගීත ඇ හුවා. පරිස්සමට ගිහින් පරිස්සමට ලංකාවට එන්න. හැම දෙනාටම බුදු සරණයි.
හරිම ආසාවෙන් බැලුවා චාමික අයියා නිසා වැඩි වැඩ කෑලි නැති පොලව පයගහල ඉන්න අය නිසා ආදරෙයි හැමෝටම
හරිම ලස්සනයි අපි පිටරට හිටියත් හැමදාම බලනවා❤❤❤
චාමික අයියගේ කටහඬ ඵ් විදියමයි ... අදටත් ගෙදර හවසට play list ඵකම දානවා ❤
රංගන හැමදාමත් එක! හරිම විනෝදාත්මකයි!
කාලෙකින් ලස්සන වැඩසටහනක් බැලුව..පටන් ගැන්මෙ ඉදන් අවසානය තෙක් ආසාවෙන් බැලුව
වැඩසටහන් හරිම ලස්සනයි ජයවේවා හැම දෙනාටම 😍😍😍 තෙරුවන් සරණයි
මරු ගොඩක් සතුටින් ඛැලූවා
Thank you siyatha harima lassanai ❤
Godak sathutu una Rangana sir.obage wedasatahan balala hithe sathutak labanawa.Apiwa sathutu kala Oba Ethulu Siyalu denatama THERUWAN SARANAI!!!❤❤❤KUWAIT SITA.🎉🎉🎉
අයියෝ මොනාද කියන්නෙ.......රසයි කියන්නෙ හොදටම රසයි......වැඩසටහන.......❤❤❤❤❤ ආදරෙයි රංගන අය්ය මනෝජ් අයිය ඇතුලු සියලු දෙනාට
හරිම ලස්සනයි තරු පිරි රැය මට බලන්න ලැබුනේ අද තමයු❤️❤️❤️
ඇවිත් ඉන්න හැෙමාටම ආද ෙරයි ❤❤❤😊😊😊😊
අදනම් හරිම ලස්සනයි රංගන අයියේ..ඇව්ත් ඉන්න සියලුමදෙනාට ආදරේයි කුවේට් ඉදලා.බලන්නෙ.ට්ක.ට්ක.වැඩ.අතරේ.තෙරැවන් සරණයි ❤❤❤
Very nice program.Rangena Ayya Thanks.Good luck.
ඇත්තටම හරිම ලස්සනයි අදනම්. ගොඩක් සතුටු වුනා හැමෝටම සුබ අනාගතයක් 🌺 සවුදි සිට🌺
ආසාවෙන් බලපු වැඩසටහනක් නියමයි. චාමික රට යන එකටනම් මම කැමති නෑ ආසම ගායකයෙක් ඉස්සරහට මේ රට හොඳ වෙයි චාමික ආයේ එන්න මේ රටට.
Wow superb programEnjoyed a lot
මාරම ලස්සනයි වැඩ සටහන ❤🎉🎉
චාමික aiya නිසා බැලුවේ ගොඩක් ලස්සනයි වැඩසටහන ❤️❤️ අලුත් සින්දුවක් ඕනි
Lankawe me wage kataha nda thiyena kenek innawa liyala dekeemath godak sathutui.JAYAWEWAA SOYURIYA.HEMOTAMA THERUWAN SARANAI!!!!❤❤❤❤
ආදරෙයි රෂ්මි අක්කියෝ super මාර ලස්සනයි වැඩසටහන
මේ දවසනම් මට පුදුම සතුටක් දැනුනේ රංගන අයියේ ඒ තරමට ලස්සනයි ❤❤❤❤❤❤❤❤
හැමදාම වගෙ අදත් හරිම ලස්සනයි ❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤ sthuthi bohoma oyalata siyatha. ha rangana pattama thamai ada marama lassanai wada satahana
වැඩසටහන වෙනත් තැනකට ගෙන ගියා රවි සහොදරයා ❤❤❤ සියලුම පියවරැන්ට උපහාරයක් වේවා.අද පැමිනි කලා කරැවන්ට සුබ පැතුම්...
Supiri programme eka ada❤
රංගන මල්ලී වැඩ සටහන් හෙදට කරනව ලස්සනයී ඇවීත් ඉන්න හැමෝටම අදරේයි ඡයවේවා බුදුසරනයි වීස්වයේ පීහිට ලැබේවා 🙏🙏❤❤🌺🌺💐💐🎉🎉
Thankyou ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Supiri supiri ❤❤❤❤❤
රශ්මි මාරයි❤️❤️❤️🌹
නියමයි අනේ පිරිමි හඩ්න් සින්දු කියන එක නම් මරේ මරු හරිම ලස්සනයි
ලස්සනයි රශ්මි akkii❤❤❤❤❤
රශ්මි කියන්න වචන නැහැ... හරිම.. එක්ස්සලනට් රශ්මි ❤❤❤❤
අම්මෝ චාමික අයියා ගොඩාක් කාලෙකින් 🥰🥰
වෙල්ලාලගේ නියමයි. ජයවේවා..
වැඩසටහන ලස්සනයි ❤❤❤ රංගන අයියගේ වටිනාකම නොදත් අය දන්නේ නෑ නොදත් අය මේ ඒ කාලේ කියපු සිංදු අද රටට හරියටම ගැලපෙනවා නේද?පුදුම වේදනාවක් දැනෙනවා රට ගැන
Kattiyama supiri asama gayakayek thama dimanka malli
Harema ලස්සනයි ada වැඩසටහන .ගොඩක් adre කරන katteya awet ඉන්නේ ❤❤❤❤
ලස්සනයි අද හැමෝටම සුභ පතනවා❤❤❤
Api wenwena tharamata song eka iwara unama clap 👏 ekakuth gassunaaaa e tharam supiriiii from 🇯🇵🇯🇵🇯🇵
මාරම ලස්සනයි සියලූම දෙනාට ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️
❤❤රංගන ඔයා ඇතුලු සියලුම දෙනාට බුදු සරණයි ❤❤❤
අර voice එක පට්ට
අදනම් හරිම සුන්දරයි
❤ pamini siyaluma adarniya sahodara samata sarashvathi maniyange pihitai adarei ❤❤❤❤❤❤❤❤❤
චාමික අයියගේ සිංදු පට්ට ලස්සනයි.හැමෝටම සුබ පතනවා.
චාමික සිරිමාන්න අයියා ගේ ගීත වලට කැමති ,
අද නම් තරු පිරි රැ වැඩසටහන ගොඩක් ලස්සනයි චාමික සිරිමාන්න ගොඩක් කාලෙකින් දැක්කෙ අද ඇවිත් ඉන්න හැමෝම ගොඩක් කැමැති අය රංගන ඇතුළු අද ඇවිත් ඉන්න හැමෝටම තෙරුවන් සරණයි
ඇත්තෙයි..😂😂
Chameeka Italy idan awith lanakawema inna apasu yanna apa. Awith inna kattiyatama suba pathanawa
වැඩසටහනක් උපරිමයෙන් රස විඳල comment එකක් නොදැම්මොත් කුහක කමක් කියල හිතුණා. රංගන ඔබ 1 ම තමයි හැමදාම.
අනිවාර්යෙන්ම ❣️❣️
අනිවාර්යයෙන් 100%
අනිවාර්යයෙන්ම ඒකනමී ඇත්ත
පට්ටම ලස්සනයි, දුර රටක සිටියත් අපි හැමදාම ඔබගේ වැඩසටහන බලනවා ❤❤රංගන බොහොම ස්තුතියි එවැනි ප්රාසාංගික අත්දැකීමක් අපේ වෙහෙස නිවාලන්නට ලබාදීම පිළිබඳව. ඒවගේම කලාකරුවන්ගේ රංගන, ගායන දක්ෂතාවයන් නිසා තමයි අපේ වෙහෙස මහන්සිය, දුක, තනිකම නිවී යන්නේ සියලු කලාකරුවන්ට ම ජය වේවා! ආදරෙයි හැමෝටම....❤️❤️❤️
චාමික සිරිමාන්න සර් මං ගොඩාක් ආදරය කරන ගායකයෙක්.එදා වගේම අදටත් මාරම ආසයි ඒ කටහඩට ඒ සිංදු වලට .ශෝට් වීඩියෝ එහෙකින් දැක්කේ සියත තරු වලට ඇවිත් ඉන්නෝ කියලා ලංකාවට ඇවිත් කියල දැක්කම පුදුම තරම් සතුටක් දැනුනේ❤😊.ආයේ ලංකාවෙන් යනවා කියන කොට ඇත්තටම දුකයි😢 බුදු සරනයි චාමික සර් 💐
චාමික අයියගේ Voice එක නම් භාවනාවක් වගේ හරි ලස්සනයි ❤❤❤
රශ්මි අක්කගෙ කටහඬ එයා කියන සින්දු අනේ මන්දා මට අහන් ඉන්න ආසා හිතෙනවා..❤❤❤ ආදරෙයි අක්කියෝ ඔයාගෙ ඒ හැකියාව මං නම් එකෙන්ම අගයනවා සුපිරිම සුපිරි අක්කෙ.. ඔයාට සුබ අනාගතයක් අක්කෙ ❤❤❤❤
චාමික නිසාමයි අදනම් බැලුවෙ ... ආයෙ සිංදුවක් කරමු ඉස්සරවගේ...ආදරෙයි එදාවගේම❤
චාමික කියන්නෙ මාර කොලිටි මනුස්සයෙක් ,හැසිරිමෙන් කතා බහෙන් හොදට පෙනවා ඒක ❤
ඇත්තටම ගොඩක් ලස්සනයි .චාමික සිරිමාන්න ආසම ගායකයෙක්.❤️❤️❤️❤️❤️❤️❤️❤️
අදනම් හරිම ලස්සනයි චාමික මල්ලිව දැකීමත් සතුටක්.ඇවිත් ඉන්න හැමෝටම ආදරෙයි ❤❤❤❤❤❤❤❤
අනෙ චමික ඔයාගෙ එ සින්දු නම් මැරුනත් අමතක වෙන්නෙ නැ එ තරම් ලස්සනයි කියන්න වචන නැ අද මෙක බැලුවෙත් ඔයා නිසා දිමන්කත් ආසම ගායකයා 💕💕💕ranga වැඩසටහන lassanta karanwa
අනේ අදනම් මරම ලස්සනයි සුපිරි වැඩසටහන බලලා කමෙන්ට් එකාක් නොදා යන්න බැරි තරමටම අද හිත පිනවා ගත්තා රන්ගන අයියා සුපිරි වැඩක් කලේ සුබ පතනවා රන්ගන අයියට මෙ වැඩසටහන දිගු කල්.කරන් යන්න ලැබෙන්න කියලා 🙏🙏 thank you so much
අම්මෝ ඇයගේ පිරිම කටහඩ නම් මාරයි මැජික් එකක් වගේ ක්ශනික Voice එක Change වෙනවා මාරයි ඒක 😯😱😍❤️👌👍
ඇත්තටම අදනම් මාරම ලස්සනයි දවසින් දවස වෙනස් බුදු සරණයි ඇවිත් ඉන්න හැමෝමට ආදරෙයි.හදවතේ ගායකයා තිමoග මල්ලී.මම කුවේට් ❤❤
අද වැඩ සටහන නමි හරිම ලස්සනයි ලස්සනයි රංගන මහත්තයට ගොඩක් පිං මෙි වගෙ වැඩ සටහන් වලින් රසික අපෙ සිත් සනසනවට ❤නැවත වැරයක් කියන්නෙ හරිම ලස්සනයි තව දුරටත් මෙි වගෙ වැඩ සටහන් කරගෙන ඉදිරියටම යන්න ශක්තිය දහිරිය ලැබෙිවා තෙරැවන් සරණයි🙏🙏🙏❤
අද සියත තරු පිරි රැය ගොඩක් ලස්සනයි පැමිණි සියලුම දෙනාටම බොහොමත් ස්තුතියි හරිම ලස්සනයි හිනා ගොඩයි සියලු දෙනාට නිදුක් නිරෝගි සුවය හා දිර්ඝායු වේවා 👌👌👌👌👌❤️❤️❤️❤️❤️👍👍⭐⭐⭐⭐⭐⭐❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
චාමික සිරිමාන්ත ඉස්සර ඉදන් ආසම ගායක ෙක් කාෙලකින් දැකිමත් සතුටක් ❤❤❤❤❤❤
හැමදාම තරු පිරි රෑ බැලුවට කවදාවත් comment කලේ නැ. ඒත් අද නම් නොකියාම බෑ බලපු හොදම තරු පිරි රෑ අද තමයි. හැමෝටම සුභ පතනවා.....❤❤❤
හිමායා කිව්වා වගේම අපෙත් හදවතට දැනුනු වැඩසටහනක්... 🌹🙏💞💞
රංගන අයියේ ආදරෙයි රස්මි අක්කි ලස්සනයි ආදරෙයි ඒ වගේම අද ඇවිත් ඉන්න හැමෝටම ආදරෙයි ආසයි තෙරුවන් සරණයි ජය ❤️❤️❤️❤️❤️❤️❤️
නිල්මිණි ගායනා කල නීල බිගු කල ගීතයත් අත්වැල් ගායනයත් හරිම ප්රාසාන්ගිකය්
බුදුසරණයි 🙏🙏🙏 ජේසු පිහිටයි! සියලු දෙවි රැකවරණයි!!! ආදර රශ්මි හරිම ලස්සනයි ❤❤❤
චාමික පුතා මම ඉතාලිවල අවුරුදු 14 ක් ඉනින අමිම කෙනෙක් ලංකාවෙ මම පිළියන්දල මම පුතාව හොදටම අදුරනව ඉතාලි arezzo nagaraya පුතා මම ඉන්න නගරයටත් ආව හැමදෙනාටම බුදුසරණයි 🙏❤
චාමික අයියා සුපිරි.. දැකිම සතුටුයි. බුදු සරණයි.
හරිම ලස්සනයි . මම ගොඩක් ආසයි චාමික දැකීම .Love you all❤❤❤
චාමික අයිය මෙහෙම දකිනන් මාර ආසාවෙන් හිටයෙ
රංගන අයියේ ඔයාට ගොඩක් ස්තූතියි මේ වගේ අලුත් අය හදුන්වලා දෙන එකට... හැමෝටම ගොඩක් ආදරෙයි මරු...
අදත් සුපිරි ....ඇවිත් ඉන්න සියලුම කලාකරුවන් කලාකාරිනියන් ලස්සනයි ...රශ්මි ...වාව්..ඒක නම් මාරම හැකියාවක් ......සුබ අනාගතයක් ඇයට ...චැට් වැඩසටහන් නම් ඉතින් රංගන ම තමයි ....
දිස්නෙ දිදී රශ්මි ඉදන් දෑත විදාලා...❤️❤️❤️
හරිම අපූරුයි රශ්මි සහෝදරී...❤️❤️❤️
දුර්ලභ හැකියාවක්... ❤️❤️❤
රංගන තමයි ඉතිං... මේ වගේ දුර්ලභ දේවල්
හොයාගන්නෙ... ජයවේවා රශ්මි ❤️❤️❤️
ජයවේවා රංගන සියත...❤️❤️❤️
ආයේ රශ්මිව ගෙන්නන්න රංඟන.❤❤❤
❤ good luck රශ්මි අක්කියෝ මං මේ වැඩසටහන අහම්බෙන් දැක්කේ ඒ ඔයාව fb එකේන් දැකලා ලස්සනයි ඔයාගෙ කට හඩ ජේසු පිහිටයි ❤ ඔයාට ඒ වගෙම චාමිකි අයියේ ඔයාව දකින්න ලැබිම ලොකු සතුටක් ගොඩාක් ආදරෙයි ජෙසු පිහිටයි ඔයාටත් good luck රංගන අයියේ පට්ටයි ❤
අදවැඩසටහන නමි සුපිරියක්. Thanks රන්ගන මල්ලි මම ඩුබායි සිට.
බෝනික්කෙක් ඇවිල්ලා අද අනේ හරිම ලස්සනයි අක්කී ආදරේයි ❤❤
මෙසැරෙනමි හරිම ලස්සනයි රංගන මෙතැනට අැවිදින් බදාගෙන ලවිකරකර ඉන්න ඡොඩු ගෙන්නන්න එපා
අපට ඔවා බලන්න ඔන නැ
❤❤❤❤❤❤❤අදනම් නියමය් ඇවිත් ඉන්න හදවත් වලට අසම ගයකයන්
චාමික අයියාගේ සිංදු වලට ආසයි❤
චාමික අද නම් ඔයා හින්දා බැලුවෙ ❤️🌹
අද තරුපිරි රෑ ලස්සනයි👌
රංගන අයියා මරුවට වැඩේ කරනව
අද ආපු සියලු දෙනාට ආසයි,, ජය වේවා..❤️❤️❤️
Harima rasawath wadasatahana.uparimayenma rasawinda.kalekin chamika sirimana dakima sathutak.siyalu denatama hadawathinma suba pathanawa.
හරිම ලස්සනයි අදත් වැඩ සටහන.හැමෝටම බුදු සරණයි.
ලස්සනයි රංගන අයියේ වැඩසටහන කරනවා..ගොඩාක් රස විදිනවා දුර රටක හිද..චාමික එදා වගේමයි ..ආදරනීය නිහතමානී ගායකයෙක් ♥️ ඇවිල්ල ඉන්න හැමෝටම ආදරෙයි ..නිල්මිනි අක්කත් මම ආසම කරන සොදුරු හදවතක්..❤❤ ආදරෙයි හැමෝටම ..තෙරුවන් සරණයි ..!!🙏🙏 ♥️♥️♥️♥️
අම්මා චාමික මල්ලිගේ දිමංක malligai voice. Very nice
රංගන ගොඩක් ස්තූතියි, අද ආව අය ගැන සතුටුයි, chamika, priyanath , dimanka Ravi ගොඩක් ලස්සනයි veda සටහන .
Suba nava vasarak weva siyaluma denata.. Ada Godak lassanai Vada satahana. Adare hamomtama.. Jayen jayama weva theruvansaranai jesu pihitai Allah devi pihitai 🙏🇱🇰🇦🇪❤️❤️❤️❤️❤️❤️💐💐💐💐💐💐💐💐
හරිම ලස්සනයි වැඩසටහන රංගන මල්ලි ඔයාටත් සියත කාර්ය මන්ඩලයටත් ඇවිත් ඉන්න සියලුම දෙනාටත් ජයෙන් ජයම වේවා
චාමික සිරිමාන්න ආදරෙයි හැමදාම ..
හරිම ලස්සනයි වැඩසටහන ❤ adarai රංගන අයියා ❤❤ ගොඩාක් රස wnda සැමට උතුම් දළදා සමිඳු පිහිටයි ❤❤
දිමංක අයියයි චාමික අයියයි නිසයි බැලුවේ ඔයාලා දෙන්නටම ආදරෙයි ගොඩක් සතුටින් ඉන්න බුදුසරණයි
මම ආසම වැඩ සට හනක්. මම දැන් ඉන්න නේ ඩුබායි වල එත් කොහොම හරි බලනව. ඇවිත් ඉන්න හැමදෙනට ම. බුදුසරණයි.
Wadasatahana hari ma lassanai
අදත් හරිම ලස්සනට වැඩසටහන කේරැවා ඇවිත් ඉන්න හැමෝටම ආදරේයි ❤
අදත් ලස්සනයි රංගන අයියේ සියලුමදෙනාටම බුදුසරණයි ❤❤❤❤❤❤
චාමික Chamikaසුදු වෙලා.....ආසම ලස්සන සින්දු ඔයාගෙ ...අලුත් album ekak karanna චාමික
හරිම ලස්සනයි අද සියලුදෙනටම බුදුසරණයි❤❤❤
ටැන්ක්යූ චාමික පුතා. සෑහෙන කාලෙකට පස්සේ ලස්සන ගීත ඇ හුවා. පරිස්සමට ගිහින් පරිස්සමට ලංකාවට එන්න. හැම දෙනාටම බුදු සරණයි.
හරිම ආසාවෙන් බැලුවා චාමික අයියා නිසා වැඩි වැඩ කෑලි නැති පොලව පයගහල ඉන්න අය නිසා ආදරෙයි හැමෝටම
හරිම ලස්සනයි අපි පිටරට හිටියත් හැමදාම බලනවා❤❤❤
චාමික අයියගේ කටහඬ ඵ් විදියමයි ... අදටත් ගෙදර හවසට play list ඵකම දානවා ❤
රංගන හැමදාමත් එක! හරිම විනෝදාත්මකයි!
කාලෙකින් ලස්සන වැඩසටහනක් බැලුව..පටන් ගැන්මෙ ඉදන් අවසානය තෙක් ආසාවෙන් බැලුව
වැඩසටහන් හරිම ලස්සනයි ජයවේවා හැම දෙනාටම 😍😍😍 තෙරුවන් සරණයි
මරු ගොඩක් සතුටින් ඛැලූවා
Thank you siyatha harima lassanai ❤
Godak sathutu una Rangana sir.obage wedasatahan balala hithe sathutak labanawa.Apiwa sathutu kala Oba Ethulu Siyalu denatama THERUWAN SARANAI!!!❤❤❤KUWAIT SITA.🎉🎉🎉
අයියෝ මොනාද කියන්නෙ.......රසයි කියන්නෙ හොදටම රසයි......වැඩසටහන.......
❤❤❤❤❤ ආදරෙයි රංගන අය්ය මනෝජ් අයිය ඇතුලු සියලු දෙනාට
හරිම ලස්සනයි තරු පිරි රැය මට බලන්න ලැබුනේ අද තමයු❤️❤️❤️
ඇවිත් ඉන්න හැෙමාටම ආද ෙරයි ❤❤❤😊😊😊😊
අදනම් හරිම ලස්සනයි රංගන අයියේ..ඇව්ත් ඉන්න සියලුමදෙනාට ආදරේයි කුවේට් ඉදලා.බලන්නෙ.ට්ක.ට්ක.වැඩ.අතරේ.තෙරැවන් සරණයි ❤❤❤
Very nice program.Rangena Ayya Thanks.Good luck.
ඇත්තටම හරිම ලස්සනයි අදනම්. ගොඩක් සතුටු වුනා හැමෝටම සුබ අනාගතයක්
🌺 සවුදි සිට🌺
ආසාවෙන් බලපු වැඩසටහනක් නියමයි. චාමික රට යන එකටනම් මම කැමති නෑ ආසම ගායකයෙක් ඉස්සරහට මේ රට හොඳ වෙයි චාමික ආයේ එන්න මේ රටට.
Wow superb program
Enjoyed a lot