ඉදිරි කාලය මොන වගේද ? මේ දේවල් ටික ඔයාට තියෙනවා නම් මෙ වීඩියෝ එක ඔයාට 🌸

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025

ความคิดเห็น • 503

  • @TharushikaDevindi-pf8cv
    @TharushikaDevindi-pf8cv 4 หลายเดือนก่อน +2

    ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් හදවතින්ම ස්තූතිවන්ත වෙමි ❤

  • @oshalaperera5751
    @oshalaperera5751 11 หลายเดือนก่อน +40

    මාගේ ආදරණීය විශ්ව මාතාවටත් මාගේ ආදරණීය ඉෂ්ට දේවතාවුන්ටත් ඔබතුමියටත් අනේක වාරයක් ස්තූතිවන්ත වේවා ❤️🙏🌍🥺

  • @babishaatm3553
    @babishaatm3553 11 หลายเดือนก่อน +6

    පුදුමයි කිව්වත් වගේම මම දැන් ඇඳන් ඉන්න ඇඳුමේ නිල් සමනලයෙක් ඉන්නව, අතේ තියෙන ෆෝන් එකත් කලු පාටයි, ඔව් හිත් රිදීමක් ගැන මේ දැනුත් අඬ අඬ ඉඳල තමයි මේ වීඩියෝ එක දැක්කෙ, ඔව් රැකියාව, ආදරය ගැන හිතේ අවුලකින් තමයි හිටියෙ. ඊයෙත් මේ වීඩියෝ එක දැක්ක. ඒත් බලන්න හිත දුන්නෙ නෑ. අදත් යූ ටියුබ් එක ඔන් කරපු ගමන්ම ඉස්සෙල්ලාම දැක්කෙ මේ වීඩියෝ එක. කිව්ව ඔක්කොම ඉඟි හරි. කිව්වත් වගේ ඉස්සරහ ඇත්තටම හොඳ උනොත් හොඳයි. බොහොම ස්තූතියි ඔබට. 🌟⭐💕💜️

  • @doniBaba-c9v
    @doniBaba-c9v 3 หลายเดือนก่อน

    විශ්ව මාතාවට ගොඩක් ස්තුතියි 🙏

  • @AshiniTharindya-e8e
    @AshiniTharindya-e8e 8 หลายเดือนก่อน +1

    මන් මේ වීඩියෝ එක බලද්දී 222 දැක්ක කියනකොටම මගේ පොන් එකේ වෙලාව 2.22 😇♥️ කලු පාට සායක් ඇදන් ඉන්නේ 😊 thanks you mother universe ♥️🌻🦋🧚🏼‍♂️🧿🪶🌷

  • @udeshaimanjali7718
    @udeshaimanjali7718 11 หลายเดือนก่อน +2

    ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතිවන්ත වේවා♥️♥️ අරිගතෝ අරිගතෝ අරිගතෝ ...අපව ආරක්ශා කරන ඉශ්ට දේවතාවුන් වහන්සේලාටත් පින් අනුමෝදන් වේවා....🙏

  • @kumudunimangalika6578
    @kumudunimangalika6578 5 หลายเดือนก่อน

    විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @shanikaherath1111
    @shanikaherath1111 11 หลายเดือนก่อน +20

    ඔබතුම්යට, ව්ශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි !!!❤️🙏🙏🙏❤️

  • @BuddhiniThanuja
    @BuddhiniThanuja 5 หลายเดือนก่อน

    සතුටු දායක දෙයක් ඇහුනෙ මේ වීඩියෝ එකෙන්....ස්තූතියි විශ්ව මාතාවට ❤❤❤❤❤

  • @NimaliSepalika-s8f
    @NimaliSepalika-s8f 6 หลายเดือนก่อน

    ව්ශ්ව මාතාවට අනේක අනේක අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති වේවා

  • @lakshmikumari1143
    @lakshmikumari1143 4 หลายเดือนก่อน

    මගේ ආදරණිය ව්ශ්ව මාතාවන්ට ස්තුති වේවා

  • @JayanthiKodagoda
    @JayanthiKodagoda 10 หลายเดือนก่อน

    ස්තුතියි විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @roshanaliprarthana1111
    @roshanaliprarthana1111 10 หลายเดือนก่อน

    මාගේ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🌍✨🧚🏼‍♀️❤️🙏

  • @prabhaniWathsala-h3x
    @prabhaniWathsala-h3x 5 หลายเดือนก่อน

    විශ්ව මාතාවට ස්තූති වන්ත වේවා 🙏🙏🙏

  • @sachininimeshika1187
    @sachininimeshika1187 11 หลายเดือนก่อน +2

    මගේ ප්‍රාර්ථනාව ඉටුකර දුන් ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @SriyaniChandralatha-u2g
    @SriyaniChandralatha-u2g 5 หลายเดือนก่อน

    ස්තූතියි මිස්..ස්තූතියි විශ්ව mathawani

  • @pathiranawasam4393
    @pathiranawasam4393 5 หลายเดือนก่อน

    මගේ ආදරය සතුට ධනය සමඟ බලාපොරොත්තු ඉටුකර යහපත් අනාගතයක් උදා කර දුන් විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා

  • @niwarthanakeshani-dj5kd
    @niwarthanakeshani-dj5kd 11 หลายเดือนก่อน +7

    ගොඩක් ස්තූතියි ඔබතුමියට 🤗🌸
    විශ්වයට විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියිවන්ත වේවා.!!

  • @krishanශානා
    @krishanශානා 11 หลายเดือนก่อน +1

    ආදරණිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤

  • @PriyanthiPredeepika
    @PriyanthiPredeepika 10 หลายเดือนก่อน

    විශ්ව මාතාවට අනෙකවාරයක් ස්තූතියි

  • @shashikalanayomi974
    @shashikalanayomi974 9 หลายเดือนก่อน +1

    විශ්ව මාතාවට මාගේ නමස්කාරය වේවා

  • @niroshanprasanna5217
    @niroshanprasanna5217 11 หลายเดือนก่อน +6

    මගේ ප්‍රර්ථනාව ඉෂ්ඨ සිද්ද කර දුන් ආදරණීය ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @pushpanilanthi6984
    @pushpanilanthi6984 11 หลายเดือนก่อน +2

    මගේ විදේශ ගමන සාර්ථක වෙන බව දැනගත්ත ස්තුතියි මහත්මිය ඒ වගේම ආදරණීය විශ්ව මාතාවනි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️🙏😘🌹

  • @madujayamanna5139
    @madujayamanna5139 11 หลายเดือนก่อน +1

    මගෙ හැම බලාපොරොත්තුවක්ම ඉටු කරපු විශ්වමාතාවට අනේකවාරයක් ස්තූතියී .❤

  • @rashikamahesh5861
    @rashikamahesh5861 11 หลายเดือนก่อน

    ඔයා හරියටම හරියටම කිව්වා.
    මගේ විදේශ ගමන සාර්ථක කරලා දුන්න විශ්වයට,විශ්ව මාතාව හා මගේ ඉෂ්ට දේවතාවන්ට ස්තුතියි..
    🙏🙏❤️❤️🙏🙏

  • @hjj5509
    @hjj5509 10 หลายเดือนก่อน

    විශ්ව මාතාවට අනේක වාරය ස්තුතියි

  • @Devindi-q6w
    @Devindi-q6w 5 หลายเดือนก่อน

    මාගේ ආදරනීය විශ්ව මාතාවට ස්තුති වන්ත වේවා ❤❤

  • @dinukawijayanga1166
    @dinukawijayanga1166 5 หลายเดือนก่อน

    මගේ ආදරය මට ලබා දුන් ආදරණිය විශ්ව මතාවට අනේක වාරයක් ස්තුතිය ❤❤❤

  • @ShiranthiDayananda
    @ShiranthiDayananda 11 หลายเดือนก่อน

    ඔබට මේ විශ්වයට ස්තූතී..... බොහෝම පින්....❤

  • @ChamindikaRanathunga
    @ChamindikaRanathunga 8 หลายเดือนก่อน

    ආදරනීය විශ්ව මාතවට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති 🙏🙏🙏

  • @himaliranasinghe5318
    @himaliranasinghe5318 6 หลายเดือนก่อน

    හරියටම hari.විදේශ gatha wenna සූදානම්

  • @HL96359
    @HL96359 11 หลายเดือนก่อน +6

    මම පීඩාවෙන් අවුරුදු ගානක් ඉන්න මගේ රෝගය සුව කර දුන් මාගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතීයි🙏❤️

    • @chaniaththanayaka8922
      @chaniaththanayaka8922 11 หลายเดือนก่อน +2

      Budusaranai oyata

    • @HL96359
      @HL96359 11 หลายเดือนก่อน

      ​@@chaniaththanayaka8922🙏

  • @isharanimalsiri4422
    @isharanimalsiri4422 6 หลายเดือนก่อน

    මේ reading eke godak dewal Gelapuna. Thank you universe .

  • @NilaniDasunika
    @NilaniDasunika 11 หลายเดือนก่อน +4

    ආදරනීය විශ්ව මාතාවට අනේකවරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤

  • @maleehansika888
    @maleehansika888 11 หลายเดือนก่อน +4

    ඇදගෙන ඉන්නෙ කලු කලිසමක්..කරේ තියෙනවා ගලක් අල්ලපු මාලයක්..222 දැක්කා..සමනල්ලු දැක්කා නිල් පාට..ඔක්කොම හරි..තැන්ක් යූ යුනිවර්ස්...ඔයාටත් විශ්වයේ ආශිර්වාදය ලැබේවා..🦋🌍💐❤🙏🇦🇪🦋

  • @krishansameera-bd7ry
    @krishansameera-bd7ry 7 หลายเดือนก่อน

    මගෙ හිතෙ තියෙන බලාපොරොත්තුව ඉටුකර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏

  • @PawaniVidarshi-me2dn
    @PawaniVidarshi-me2dn 11 หลายเดือนก่อน

    ඉස්තුතී ආදරනීය විශ්ව මාතාවට ඉස්තුතී මගේ ඉශ්ට දේවතාවන්ටත් ඉස්තුතී අක්කා ❤❤

  • @RenukaMalkanthi-q6j
    @RenukaMalkanthi-q6j 5 หลายเดือนก่อน

    ඹබතුමියටත් .විශ්ව මාතාවට ත්අනේක.වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏

  • @NirupaPerera-je3kz
    @NirupaPerera-je3kz 8 หลายเดือนก่อน

    හරියට හරි කිව්වා ස්තුතියි ❤

  • @nishanthihettiarachchi691
    @nishanthihettiarachchi691 11 หลายเดือนก่อน +3

    ආදරණීය විශ්ව මාතාවටත් මේ vedio ek ගෙනාපු ඔබතුමියටත් බොහොම ස්තූති ස්තූති ස්තූති 🙏❤️

  • @Dr_eDitz_1674
    @Dr_eDitz_1674 10 หลายเดือนก่อน

    විශ්ව මාතාවට ස්තූතියි. ස්තූතියි.. ස්තූතියි.

  • @kumudukumari2718
    @kumudukumari2718 5 หลายเดือนก่อน

    ස්තුති vishwamaniyane

  • @Dinesha600
    @Dinesha600 11 หลายเดือนก่อน +1

    ව්ශ්ව මාතවට ස්තුති වේවා

  • @SunilKumara-n1s
    @SunilKumara-n1s 11 หลายเดือนก่อน

    මගේ විශ්මාතාවට ගොඩාක් ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @piyumisewwandi8967
    @piyumisewwandi8967 11 หลายเดือนก่อน +1

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤️

  • @dewmiranaweera4391
    @dewmiranaweera4391 11 หลายเดือนก่อน

    ආදරණීය විශ්ව මාතාවටත් ඔබතුමියටත් බොහෝම ස්තූතියි 🙏

  • @ChathuriKulathunga-sk9nj
    @ChathuriKulathunga-sk9nj 11 หลายเดือนก่อน

    විශ්වමාතාවට අනේකවාරයක් ස්තුති ස්තුති ස්තුති ❤

  • @surangamala7929
    @surangamala7929 4 หลายเดือนก่อน

    ව්ස්ව මතාවට ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය 🙏 🙏🙏🙏🙏🌷🙏🙏 ස්තුතිය 🙏 🙏🙏🙏🙏🌷🙏🙏 ස්තුතිය 🙏

  • @BandaraGanekubhura-lc2yf
    @BandaraGanekubhura-lc2yf 11 หลายเดือนก่อน

    Thank you mother universe ❤
    Thank you my guardian angel ❤
    ඇත්තම මටම ගෙනපු reading එකක් වගේ...❤
    ගොඩක් ස්තුතියි මිස් ඔයාට❤❤❤

  • @lasanthiiresha2851
    @lasanthiiresha2851 11 หลายเดือนก่อน

    ස්තුතියි විශ්ව මාතාවට අනේක වාරයක් .🙏🙏🙏
    ස්තුතියි ඔබටත් ...❤❤

  • @anushkadrums8744
    @anushkadrums8744 11 หลายเดือนก่อน

    මාගේ ආදරණීය විශ්ව මාතාවට ගොඩාක් ස්තූතියි 🙏❤

  • @SandayaRathnamali
    @SandayaRathnamali 10 หลายเดือนก่อน

    විශ්ව මතාවට අනෙක වාරයක් ස්තූතියී. ❤❤❤❤❤

  • @NesuduHadawatha
    @NesuduHadawatha 3 หลายเดือนก่อน

    හරි මස් බුදුසරණයි ❤️

  • @DeepaniManchanayak
    @DeepaniManchanayak 11 หลายเดือนก่อน

    මම අද තමා මේක බලන්නේ ඔයා කිව්වා වගේම කළු පාට තියනවා ඇදුමෙ කොටසක්‌ මේක බලද්දීම 222 ක දැක්කේ phon එකෙ වෙලාව මේක මටම තමා ස්‌තුති ඔයාට මගේ විස්ව මාතාවටත් ස්‌තුති වෙවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @HashanpushpakumaraChukki
    @HashanpushpakumaraChukki 11 หลายเดือนก่อน

    මගේ ආදර විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤❤

  • @gayaniWalawidurage
    @gayaniWalawidurage 10 หลายเดือนก่อน

    විශ්ව මාතාවට අනේ කවරක රක් ස්තුතියි ඔබ තුමිය කියපු ආදරය ගැන මගේ සෙරම හරි. මගේ ආදරය ලබාදෙන්න විශ්ව මාතාවනි🙏🙏🙏🙏

  • @nisalyenulsha8608
    @nisalyenulsha8608 11 หลายเดือนก่อน

    ස්තූතියි ස්තූතියි විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ඔයාටත් ❤❤

  • @SANDASISATHYA
    @SANDASISATHYA 11 หลายเดือนก่อน +1

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති 🙏🥺💗 අක්කේ ඔයාටත් ගොඩක් ස්තුති 💗🥺🙏

  • @DeviDevi-mz6hc
    @DeviDevi-mz6hc 11 หลายเดือนก่อน +1

    අාදරනිය.විශ්ව,මාතාවට.ස්තුතියි....❤❤❤❤❤තෙරැවන්.සරනයි...

  • @kavithmanima_145
    @kavithmanima_145 11 หลายเดือนก่อน

    මගේ විදේශ ගමන් සිහිනය දැනටමත් සැබෑවෙලා...ආදරණීය විශ්ව මාතාවට බෙහෙවින් ස්තුතියි ..ස්තුතියි ..ස්තුතියි ..🙏🙏🙏🙏😘😘😍😍🌞🌞 ඔබට බොහොම ස්තුතියි ......🙏🙏🙏❤

  • @TharindhuMadhushan-ni1bg
    @TharindhuMadhushan-ni1bg 11 หลายเดือนก่อน

    ඔබට ගොඩක් ස්තූතියි 🙏❤️🌺 තෙරුවන් සරණයි ....! ❤
    ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤🙏🌍
    ආස්චර්‍ය්මත් සොබාදහමට බෙහෙවින් ස්තුතියි ❤🙏🍃 මාහට පිහිට ආරක්ෂාව ලබාදුන්න සත් පත්තිනි මෑණියන් සහා මා අදහන සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට මා කරන සෑම කුසලයකම පිං අනූමෝදන් කරමි 🙏❤️🙏 අනුමෝදන් වෙත්වා 🙏❤️🙏
    සාධු ...! සාධු ...! සාධු ...! 🙏❤️🙏

  • @Yethmi3
    @Yethmi3 11 หลายเดือนก่อน

    විශ්ව මාතාවට ස්තූතියි ❤❤🌍

  • @rasikadamith4836
    @rasikadamith4836 11 หลายเดือนก่อน +1

    ස්තුතියි විශ්ව මාතාවට 🙏🙏🙏🙏

  • @MaashiNarangoda-vj6sh
    @MaashiNarangoda-vj6sh 11 หลายเดือนก่อน

    ආදරනීය විශ්වයට අනේක වාරයක් ස්තූතියි ❤

  • @shortsong1655
    @shortsong1655 11 หลายเดือนก่อน +2

    අාදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි.🌎🙏 ඔබට ගොඩක් ස්තූතියි.❤

  • @NethmiHansini-s8c
    @NethmiHansini-s8c 11 หลายเดือนก่อน

    ව්ශ්ව මාතාවට ස්තූතියි 🙏❤️

  • @ranjanikumarasinghe950
    @ranjanikumarasinghe950 11 หลายเดือนก่อน

    Kiyapu ඔක්කොම මටම තමා thank so much ❤️morther universe

  • @Nisha-rv6xb
    @Nisha-rv6xb 11 หลายเดือนก่อน

    කලු පාට පොන් එක
    සමනලුන් දැක්කා
    222 මේ ව්ඩියෝ එක බලන ගමන් දැක්කා ❤ ආදරනිය ව්ෂ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියී ස්තුතියී ස්තුතියී ස්තුතියී ස්තුතියී ස්තුතියී ❤🌍🙏🌷🦋

  • @SaAs-zn2wc
    @SaAs-zn2wc 11 หลายเดือนก่อน

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏🙏

  • @kavindyadissanayake1111
    @kavindyadissanayake1111 11 หลายเดือนก่อน +1

    විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤🎉🌍🙏

  • @suramyahathurusingha5256
    @suramyahathurusingha5256 11 หลายเดือนก่อน

    ආදරණීය විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏 🙏 🙏 මාගේ සියලු බලාපොරොත්තු ඉෂ්ඨ කරලා දුන්නාට......නැවත වතාවක් සිය දහස් වාරයක් ස්තූති වේවා 🙏 🙏 🙏

  • @dinushikafernando9628
    @dinushikafernando9628 11 หลายเดือนก่อน +1

    මට ඔහුව මුණ ගැස්සුවට ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි 🙏

  • @DanuDanu-j7j
    @DanuDanu-j7j 11 หลายเดือนก่อน +2

    විශ්වයට ස්තුතියි

  • @HansaniSithumini
    @HansaniSithumini 11 หลายเดือนก่อน

    විශ්වයට අනේකවාරයක් ස්තුති ❤

  • @shermimasha584
    @shermimasha584 11 หลายเดือนก่อน

    Thnk you so much universe හිතේ තියෙන දේවල් ඒ විදිහටම ඉශ්ට කර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤❤❤🙏🙏🙏🙏 🎉

  • @chaniaththanayaka8922
    @chaniaththanayaka8922 11 หลายเดือนก่อน

    ස්තුති විශ්ව මාතා❤❤❤ 🙏🙏🙏🙏🙏🙏🙏

  • @suranginadee8781
    @suranginadee8781 11 หลายเดือนก่อน

    විශ්ව මාතවට අනේක වාරයක් ස්තුති 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤

  • @jithuBeajithu
    @jithuBeajithu 11 หลายเดือนก่อน +1

    කලු පාට බෑග් එක මන් ලග
    සිල්වර් පාට මාලයක් බෙල්ලෙ තියෙනවා
    මගෙ කාමරෙ නිල් පාට සමනල්ලු අලවල තියෙන්නෙ
    යාලුවගෙ ලාස්ට් සීන් 2222 තිබ්බෙ
    EX ගැන හිත හිත ඉන්නෙ
    THNKZ UNIVERSE 🌏🎊️💙

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 11 หลายเดือนก่อน +11

    හැම දෙයක් ම හරියට හරි මිස් අරිගතෝ අරිගතෝ අරිගතෝ ❤❤❤❤

  • @suranganimallawaarachchi188
    @suranganimallawaarachchi188 11 หลายเดือนก่อน +1

    11:11විශ්ව මාතාවට ස්තූති ..

  • @Chamodi93
    @Chamodi93 11 หลายเดือนก่อน +1

    ඔබ තුමියට බොහොම ස්තූතියි ❤❤

  • @janakidipika1845
    @janakidipika1845 11 หลายเดือนก่อน

    විශ්ව මාතාවට ස්තුතියි

  • @dehemiparindaya5321
    @dehemiparindaya5321 11 หลายเดือนก่อน

    මාගේ සියලුම බලාපොරොත්තු ඉෂ්ට කර දෙනවාට විශ්ව මාතාවට ගොඩාක් ස්තූතියි ❤

  • @gunaseeliliyanaga4483
    @gunaseeliliyanaga4483 11 หลายเดือนก่อน

    මගෙ විශ්වමාතාවට ඉශ්ටදෙවියන්ට ස්තූතිය්ස්තූතිය් ස්තූතිය් ❤❤❤❤

  • @DeeshaJayasingha
    @DeeshaJayasingha 11 หลายเดือนก่อน

    විශ්ව මාතාවට ස්තුති වේවා. ඔබතුමියටත් ස්තූති වේවා. මගේ සියලු බලාපොරොත්තු ඉටුවේවා. ❤❤❤❤

  • @shashinishanika7047
    @shashinishanika7047 11 หลายเดือนก่อน

    විශ්ව මෑණියන්ට අනේකවාරයක් ස්තූති ..අක්කි ඔයාටත් ගොඩාක් ස්තූති ❤

  • @chameerathenuwarage4081
    @chameerathenuwarage4081 5 หลายเดือนก่อน

    Thank you universe. Visa interview & Visa approved eka hopes thiyan innwa. Thank you universe ❤️🙏

  • @AnuMangalika-m5d
    @AnuMangalika-m5d 11 หลายเดือนก่อน

    මිස් කියපු දේවල් වලින් එකයි ගැලපුනෙ නැත්තෙ සිල්ව පාට දෙයක් ගැන කියපු දේ.මගෙ ආදරණීය විශ්ව මෑණියන්ටත් ඔයාටත් ගොඩක් ස්තුති 🎉🎉🎉

    • @Universe5544
      @Universe5544  11 หลายเดือนก่อน

      🙏

    • @rukshaladilhani9010
      @rukshaladilhani9010 11 หลายเดือนก่อน

      ඔක්කොම ඇත්ත මගෙ සිල්වර් චේන් එකක් දාන් ඉන්නෙ හැබැයි ගෝල්ඩ් කලර් පාට.කරපු මං මැරි කරල ඉන්නෙ

  • @AshiniTharindya-e8e
    @AshiniTharindya-e8e 8 หลายเดือนก่อน

    Thanks you mother universe ♥️🧚🏼‍♂️

  • @arunashantha4778
    @arunashantha4778 11 หลายเดือนก่อน

    ස්තූතියි විශ්ව මාතාවනි !❤❤❤💚💚💚💚

  • @ireshapathmi6106
    @ireshapathmi6106 4 หลายเดือนก่อน

    Thank you mother universe ❤❤❤❤🙏🙏🙏 🦋🦋🦋🦋 🌎

  • @upaliamarasiri7166
    @upaliamarasiri7166 11 หลายเดือนก่อน +1

    11.11 විශ්වමාතාවට ස්තුතියි 🙏 🙏 🙏

  • @Rps-d6o
    @Rps-d6o 11 หลายเดือนก่อน

    හරිනේ...කලු ඇදුමක් ඇදන් ඉන්නේ...කරේ තීනවා මාලයක්..සමනල්ලු දැක්කා...👌👌ස්තුති ස්තුති ස්තුති විශ්වයට...🙏🙏🙏🙏ඔයාට 🤲🤲🤲🙏🙏🙏🙏...🎉🎉🎉🎉බුදු සරනයි 🙏

  • @ayeshagunasekara7010
    @ayeshagunasekara7010 11 หลายเดือนก่อน

    විශ්ව මාතාවට ස්තූතියි❤

  • @lakmaliMalsha-i4u
    @lakmaliMalsha-i4u 11 หลายเดือนก่อน

    මාගේ සියලුම බලාපොරොත්තු ඉටුකරදුන් ආදරණීය විශ්වමාතාවට අනේකවාරයක් ස්තුතියි🙏ස්තුතියි🙏ස්තුතියි🙏 ඔබටත් බොහොම ස්තුතියි🙏

  • @subhashinigunasinghe5277
    @subhashinigunasinghe5277 6 หลายเดือนก่อน +1

    ❤❤Thank you universe ❤❤

  • @YeyyYrty-it4gf
    @YeyyYrty-it4gf 11 หลายเดือนก่อน

    ස්තුතියි මාතාවට 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤❤❤❤❤❤❤

  • @BuddhikaSampath-hr4le
    @BuddhikaSampath-hr4le 11 หลายเดือนก่อน

    ආදරනීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි 🙏 ❤

  • @sujeewaherath64
    @sujeewaherath64 11 หลายเดือนก่อน

    Screen eke card numbers danawanam godak hodai. Obathumiyatath vishwayatath sthuthi sthuthi sthuthi ❤❤❤

  • @ruvinibandara
    @ruvinibandara 11 หลายเดือนก่อน +1

    මම කැමතිම විදියෙ රනවිරු ආදරයක් ලබාදුන් විශ්වයට ස්තුතිය .මිස් ඔයටත් ස්තුතිය .