සංසාරයට නැවතුමක් [Part 10] Discussion with Ven. Kothmale Kumara Kassapa Thero.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ม.ค. 2025

ความคิดเห็น • 97

  • @arunishanthi3008
    @arunishanthi3008 3 ปีที่แล้ว +2

    දීර්ඝායු වේවා ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි ඔබ වහන්සේට බොහෝ පින් පතමි මේ ධර්මය සුරක්ෂිත කරන්නට ඔබ වහන්සේ දරණ උත්සාහය වන්දනීය යි පින්වත් ස්වාමීන් වහන්ස . 🙏🙏🙏

  • @rohiniigk9886
    @rohiniigk9886 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි !!!
    පින්වත් ස්වාමීන් වහන්ස
    මෙම උතුම් ධර්ම දානය තුලින්.
    සියලු සත්වයන්ට ධර්මයේ
    සත්‍ය වටහා ගැනීමටත්. රටට. දැයට. සමාජයට. යහපත් සිත් ඇති ධහමින් පිරිපුන් මිනිසුන් බිහි වේවා !!!
    සාදු සාදු සාදු !!!
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @kusumkumarasinghe7638
    @kusumkumarasinghe7638 3 ปีที่แล้ว +17

    සුපිරිසුදු ථෙරවාදී දහම ලොවට විවර කරන්න වෙරදරන උතුමි බුදු පුතුට නමස්කාර වෙිවා .සාදු සාදු සාදු .

    • @thilakasamaranayaka5721
      @thilakasamaranayaka5721 3 ปีที่แล้ว +5

      ඒ බුදු පුත්‍රයන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @skumari6256
    @skumari6256 3 ปีที่แล้ว +7

    පිංවත් මගේ ස්වාමීන්වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය වේවා.!!!
    බොහොම පිං ඩිලාන් අයියේ.. අයියා නම් ඇත්තටම පිංවත්, මේ ආර්ණ්‍ය සේනාසන වලට යන්න ඇත්තටම පෙර පිං තියෙන්න ඕන..ගොඩක් පිං..

  • @kumariliyanage9253
    @kumariliyanage9253 3 ปีที่แล้ว +9

    සාදු සාදු සාදු තෙරැවන් සරණයි පින්වන් සුවාමින් වහන්ස ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා වැදගත් සාකච්ඡාවක්
    ඩිලාන් පුතාටත් බොහොමත් පින් යහපතක්ම වේවා සුවපත් වේවා

  • @DSD394
    @DSD394 3 ปีที่แล้ว +5

    තවත් එක් බුද්ධ පුත්‍රයෙක් නිර්මල බුදුදහම සුරකින. ඔබ වහන්සේට ද අප සියලු දෙනාට ද ඒ උතුම් නිර්වාණය අවබෝධ වේවා 🙏🙏🙏
    තෙරුවන් සරණයි ඔබටත් ඩිලාන් .හරිම වැදගත් සාකච්ඡාවක්.

  • @sonalnawarathna1995
    @sonalnawarathna1995 3 ปีที่แล้ว +9

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස ඔබ වහන්සේට ගොඩක් පිං...🙏🙏🙏
    තෙරුවන් සරණයි ඩ්ලාන් අයියෙ ගොඩක් පිංසිද්ද වෙන පින් කමක්..🙏🙏🙏

  • @nimalipriyangani7482
    @nimalipriyangani7482 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්ස . බොහොම පින් ඩිලාන් පුතේ බොහොම වටිනා ධර්ම සාකච්චා සදහා පින්වත් උතුම් ස්වාමින් වහන්සේලා තෝරා ගැනිමට බොහොම පින පුතේ

  • @priyanthialvia4384
    @priyanthialvia4384 3 ปีที่แล้ว +4

    තුණුරුවනේම සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂම වේවා නිදුක් නිරෝගී සුවයම වේවා පින්වත් ඩිලාන් ඔබටත්

  • @SANJAYA473
    @SANJAYA473 3 ปีที่แล้ว +14

    බොහොම වටිනා පිං කමක් .තුණුරුවන් සරනයි පිං වත් සොයුර.නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා ඔබට ......🌺🌺🌺🌺🌺🌺

    • @rumeshappuhamy2277
      @rumeshappuhamy2277 3 ปีที่แล้ว +3

      බොහොම වටිනා පිං කාමක් මමත් කැමැත්තෙන් ඉන්නෙ බාවනා කරන්න අපෙ ස්වාමීන්වහන්සේටත ඞිලාන් මහත්තයාටත් තෙරැවන් සරණයි 🙏🙏

    • @chathuranganiesenevirathne3103
      @chathuranganiesenevirathne3103 3 ปีที่แล้ว +1

      @@rumeshappuhamy2277 0b

  • @hopemickaelson1177
    @hopemickaelson1177 3 ปีที่แล้ว +2

    සාදු 🙏🏻 සාදු 🙏🏻 සාදු 🙏🏻
    ඉතාමත් වටිනා ධර්ම සාකච්ඡාවක්, මටද තිබුණ බොහොම ධර්ම ගැටළු සඳහා ඉතාමත් වටිනා පිළිතුරු ලැබුණා, එයින් උපනිශ්‍රය වූ සියලු කුසල් අති ගෞරවනීය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබී චිරාත් කාලයක් මෙම ශාසනික මෙහෙවර කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා.🙏🏻🙏🏻🙏🏻
    ඩිලාන් මහතාට ද මෙම සත් ක්‍රියාව උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවා 🙏🙏🙏🙏

  • @lakshmisamarakoon8886
    @lakshmisamarakoon8886 3 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමින්වහන්ස ඔබ වහන්සෙට මාගේ නමස්කාරය වේවා .තෙරුවන් සරනයි .ඔබ වහන්සෙ ශාසනිකව ගන්නා වූ අපමණ වෙහෙසට ඔබවහන්සෙට නමස්කාරය වේවා .

  • @samanthakariyawasam2540
    @samanthakariyawasam2540 3 ปีที่แล้ว +4

    අවසරයි ස්වමින්වහන්ස ඔබ වහන්සෙගෙ පාද නමස්කාර කරන්නට පින්වත් ඩිලාන් මහත්මයාටත්බොහොමපින් සාදු සාදු සාදු

  • @nishaniwijeweera574
    @nishaniwijeweera574 3 ปีที่แล้ว +6

    සාදු!!! සාදු!!! සාදූ කොත්මලේ කුමාර කාශ්‍යප බුද්ධ පුත්‍රයන් වහන්සේට මම නමස්කාර කරමි. 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌷🌷🌷🌷

  • @sanjeewanikumari5794
    @sanjeewanikumari5794 3 ปีที่แล้ว +2

    බොහොම වටිනවා බොහොම පින් තෙරුවන් සරණයි පින්වන්ත ස්වාමීන් වහන්ස 🙏🙏🙏🌷🌷🌷🌷සාදු සාදු සාදු dilan මහතාට මෙම වැඩසටහන දිගටම කරගෙන යාමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා ඔබටත් බොහොම පින් 🙏🙏🙏

  • @sashenzoysa8137
    @sashenzoysa8137 3 ปีที่แล้ว +1

    සාදු..... සාදු......සාදු....
    තෙරුවන් සරණයි කල්‍යාණ මිත්‍රයන් වහන්ස බොහොම වටිනා දේශනාවක්
    ඩිලාන් සහෝදරයටත් මේ කරන්නාවූ ශාසනික මෙහෙවර සසරෙන් එතෙර වන්නට ශක්තියක් වේවා තෙරුවන් සරණයි

  • @uthpalawannadharamarathne2419
    @uthpalawannadharamarathne2419 3 ปีที่แล้ว +1

    ථෙරවාද බුදු දහම රැකීමට මහත් සේ කැපවෙන සහ ඒ දහම දේශනා කරන ඔබවහන්සේ ට නිදුක් නීරෝගි සුවපත් භාවයම වේවා ..🙏🙏🙏

  • @nilanchanuny2157
    @nilanchanuny2157 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස බොහොම වටිනා ⁣ධර්ම දේශනාවක් සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි ඩිලාන් අයියා ඔබටත්

  • @niroshnlkmali3064
    @niroshnlkmali3064 3 ปีที่แล้ว +6

    Sadu sadu sadu 🙏🙏🙏 මගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @deepikadamayanthi3715
    @deepikadamayanthi3715 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට සහ ඩිලාන් මල්ලි ඇතුළු සියලුම දෙනාට....නිවනම වෙත්වා..

  • @chithrasrilanka9664
    @chithrasrilanka9664 3 ปีที่แล้ว +2

    🙏🙏🙏💐💖!!පූජනීය ,ගෞරවනීය, පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණ වේවා !!!🙏🙏🙏💐!! නිරෝගී වේවා!! දීර්ඝායු වේවා !!සැමට පිං අනුමෝදම් කරමි!!ලෝකවාසීන් සුවපත් වේවා !!සැමට සම්බුදු සරණයි !!

  • @madhurikajayawardana9365
    @madhurikajayawardana9365 3 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු! ඔබවහන්සේ ට නමස්කාර වේවා!! දීර්ඝායු වේවා!!

  • @manikkathuppahigesanjeewaf2023
    @manikkathuppahigesanjeewaf2023 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu theruwan saranai pinwath suwamin wahanseta dirgayu wewa uthum chathurarya sathya dharmaya awaboda wewa 🌸🌸🌸🌼🌼🌼💐💐💐🌷🌷🌷❤❤❤🙏🙏🙏

  • @harithmihiranga4369
    @harithmihiranga4369 3 ปีที่แล้ว +1

    ගොඩක් වටිනා පින්කමක්...
    ගැඹුරු වූත් සියුම් වූත් පිරිසිඳු නිවන් මග අප හට මනාව පෙන්වාදීමට වෙර දරන සත්පුරුෂයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...
    සාදූ! සාදූ! සාදූ!
    නැවතද මේ ස්වාමීන් වහන්සේ වැඩඹවා දහම් වැඩසටහන් පවත්වන්න...
    ඔබතුමාට ගොඩාක් පින්.
    සාදූ! සාදූ! සාදූ!

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 3 ปีที่แล้ว +1

    සාදු .සාදු සාදු 🙏🙏🙏පිං වන්ත ස්වාමින්වහන්සේ.කියාවදාලණ.බුදු වදන්.අංතයක්.පිංවෙිවා..නිවෙිදන.මැතිදුන්.පිවෙිවා.බුදු සරනයි 🙏🙏🙏

  • @wassanadarmadeshana9842
    @wassanadarmadeshana9842 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ...🙏🙏🙏

  • @priyankainduruwa5646
    @priyankainduruwa5646 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ස්වාමින්වහන්සේට .

  • @BPHLakmal
    @BPHLakmal 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබ වහන්සේටයි ඩිලාන් අයියෙ ඔබටයි

  • @nuwannadeera5341
    @nuwannadeera5341 3 ปีที่แล้ว +8

    අපේ පින්වත් ස්වාමින් වහන්සේටත් ඩිලාන් මහත්මයා ඔබටත් මේ ධර්ම දානමය කුසලය උතුම් නිර්වාණය පිණිසම හේතු වේවා............
    තෙරුවන් සරණයි..............
    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @nishanthinilmini7392
    @nishanthinilmini7392 3 ปีที่แล้ว +2

    සාධ🙏සාධු 🙏සාධු !!!🙏තෙරුන් සරනයි ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝආයු ලබේවා සම්මා සම්බුදු සරනයි

  • @appachchimudiyanse6846
    @appachchimudiyanse6846 3 ปีที่แล้ว +1

    මම ගොඩක් මේ හාමුදුරුවෝන්ගේ බන දේසනාවන් අහල තියෙනවා ගොඩක් උගත් බුද්දිමත් ව්දියට බන දෙශනා කරන පින්වත්ත ලොකු හමුදුරුවන් වහන්සේ කෙනෙක් තෙරුවන් සරනයි අපේ හාමුදුරුවන්ට සහා සහොදර ඔබට ,,සාදු සාදු සාදු !!!

  • @mallikasrilanka5029
    @mallikasrilanka5029 3 ปีที่แล้ว +2

    ඇත්තටම හිමියණි මම දැක්ක දේ තමා මවුකුසකින් අපි බිහි උනේ බව්ද්ද කියල නෙමෙී පැහැදිලිවම බව්ද්⁣ද වෙන්න නමි මගේ සමාමා සමිබුදු පියනන්වහන්සේ දේෂනා කරපු සත්‍යය දර්මය දකින්න ඔීන එතෙන්දි මම බවුද්ද යෙක් කියල මම දකිනව පැහැදිලිවම මම මෙී පේලි ටික කෙටියෙන් තැබුවෙ අනිවාර්යයෙන් නමස්කාර වෙීවා හිමියණි

  • @walpolakandesupeshala3810
    @walpolakandesupeshala3810 3 ปีที่แล้ว +3

    බොහොම පිං.තව තවත් මෙවැනි වටිනා වැඩසටහන් කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා ........🙏🙏🙏

  • @chandikasenavirathna5676
    @chandikasenavirathna5676 3 ปีที่แล้ว +4

    ethama watina daham sakachchawak ma ethama sathutin anumodan wemi sadu,sadu,,sadu,,,pinwath swameen wahanseta boho pin sidu wewa dergaau labewa siyalu denatama theruwan saranai,,,

  • @hansi827
    @hansi827 3 ปีที่แล้ว +2

    සාදු සාදු ඩිලාන් මහත්මයා ඔබතුමා සදහම් ගුණ සුරැකින ස්වාමින්වහන්සේ ලා හා එක්වී තිබෙන්නෙ කිරුළපන ධම්මවිජය ස්වාමින්වහන්සේ සහ කොත්මලේ කුමාර කශ්‍යප ස්වාමින්වහන්සේ 🙏🌸 ඔබට යහපතක් වේවා🙏🙏🙏🙏

    • @rbowala8443
      @rbowala8443 3 ปีที่แล้ว

      Dilan puthe watina idiripathkireemak Theruwan saranai

    • @chandulanawam1194
      @chandulanawam1194 3 ปีที่แล้ว +1

      Saadu saadu saadu !!Gaurewaniye sath purusha weth kallyane Miththera Weth wandaniya U pujaniye. Pin weth suwamin wehanseta Mage Namas kareye wewa !!Oba wehansete Niduk Nirogi suwe path chire jewanaye lebewa !!

  • @ruviniprabodha7267
    @ruviniprabodha7267 3 ปีที่แล้ว +1

    තෙරුවන්සරණයි පින්වත් ස්වාමීන්වහන්සේට ..

  • @nimanthaliyanagama1345
    @nimanthaliyanagama1345 3 ปีที่แล้ว +1

    ඉතා හරවත් දහම් සාකච්ඡාවක්. සාදු සාදු සාදු

  • @a5678
    @a5678 3 ปีที่แล้ว +5

    Bohomatma pin ape sawamen wahansata 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @vijecompanyt6767
    @vijecompanyt6767 3 ปีที่แล้ว +1

    සාදු....සාදු.......සාදු........

  • @niroshnlkmali3064
    @niroshnlkmali3064 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේ 🙏🙏🙏🙏

  • @sandamaliupekshala3948
    @sandamaliupekshala3948 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි පිංවත් අපේ ස්වාමීන් වහන්සේට.... ඩිලාන් අයියෙ ඔයාටත්...ට්☸️🙏

  • @chandaraweerakoon8080
    @chandaraweerakoon8080 3 ปีที่แล้ว +2

    මෙවැනි ධර්මය අහන් න සැලැැස්වවිමම ඔබටපිං පුතේ සුවපත්වෙිවා

  • @siyanykula2689
    @siyanykula2689 3 ปีที่แล้ว +1

    නිවනම නාථයි නිවනම වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @samadikumarinuwara8736
    @samadikumarinuwara8736 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ
    ඔබතුමාට ද ගොඩක් පිං නැ වත ධර්ම සාකච්චා වක් දන්නේ කවදාද කියලා බලන්නේ

  • @asokarajapaksha833
    @asokarajapaksha833 3 ปีที่แล้ว +1

    දීර්ඝායුෂ ලැබේවා අපේ හාමුදුරුවනේ

  • @mallikasrilanka5029
    @mallikasrilanka5029 3 ปีที่แล้ว +1

    මගේ උතුම් ගම

  • @chandradissanayaka4249
    @chandradissanayaka4249 3 ปีที่แล้ว +2

    Teruwan saranai ape penwat swamenwhnsa atulu hmotama chturarya Satya awaboda wewa derga aysa labewa 🙏🙏🙏

  • @janakiebalasuriya1032
    @janakiebalasuriya1032 3 ปีที่แล้ว +1

    By and large, these kinds of programmes with facts need to be shared with the people in the country as well as among those who are interested in Buddha's Dhamma, in the rest of the world. Blessings of the Noble Triple Gem for those who protect Dhamma. It is still preserved and exists in Thripitaka, though unfortunately, today, it is rare, who put this valuable teaching into practice, both among the ordained and the lay alike. Theruwan Saranai! Sadhu Sadhu Sadhu! 🙏🙏🙏

  • @iranganifonseka2509
    @iranganifonseka2509 3 ปีที่แล้ว +2

    Boho pin swameeneahansa. Etha pehedili. Theruwan saranai.

  • @chandrikavinodanie4455
    @chandrikavinodanie4455 2 ปีที่แล้ว +1

    Budusarana

  • @jolycell7772
    @jolycell7772 3 ปีที่แล้ว +1

    Teruwan saranai ape suwami wahanset dirgaaysa lebewa niduk nirogi suwaya lebewa 🙏 sadu 🙏 🙏 oha tumata niduk nirogi suwaya lebewa teruwan saranai

  • @mallikasrilanka5029
    @mallikasrilanka5029 3 ปีที่แล้ว +1

    නමස්කාර වෙීවා හිමියණි සාධු` සාධු` සාධු` සාධු`

  • @vidurifernando8398
    @vidurifernando8398 3 ปีที่แล้ว +1

    සාධූ ...සාධූ ...සාධූ ...!!!
    🙏🙏🙏

  • @akalankakavithgamage8207
    @akalankakavithgamage8207 3 ปีที่แล้ว +1

    Saadhu! Saadhu! Saadhu! 🌸❤🙇

  • @senarathipalogama8987
    @senarathipalogama8987 3 ปีที่แล้ว +1

    tharu,wan sararanai pinwath Apa suwamin wahansa,
    awagama oba tumatath boho pin

  • @deepikadeepi1689
    @deepikadeepi1689 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu theruwan saranai pinwath ape hamuduruwane theruwan saranai dilan malli

  • @champion4637
    @champion4637 3 ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය

  • @anocakahom2591
    @anocakahom2591 3 ปีที่แล้ว +1

    Theruwan saranai oba wahanseta saha dilan mallita...

  • @KarunadasaPanandu
    @KarunadasaPanandu หลายเดือนก่อน

    Budusaranaei dalada samidupihitaei

  • @this.2.234
    @this.2.234 3 ปีที่แล้ว +3

    කස්සප හිමි 🙏🌼☸️

  • @dilupajanakakumana6052
    @dilupajanakakumana6052 3 ปีที่แล้ว +2

    Sadu sadu 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💐💐💐💐

  • @rbowala8443
    @rbowala8443 3 ปีที่แล้ว +1

    Sadoo sadoo sadoo theruwan Saranai devi pihitai

  • @chandrathilakarathna8235
    @chandrathilakarathna8235 3 ปีที่แล้ว +1

    Theruwan saranai saadu saadu saadu

  • @janakadiasdias5562
    @janakadiasdias5562 3 ปีที่แล้ว +6

    Avasari apa savamen vahansa obata dergu wawa

  • @cmeducationshorts
    @cmeducationshorts 3 ปีที่แล้ว +2

    Dilan putha hoda wadak mai karanne pinwath puthe badulle suriyarathana swameen wahanse geth wadasatahan karanna a uththamayath boho pin athi prannawantha kenek puthata theruwan saranai .

    • @talkwithdilan5686
      @talkwithdilan5686  3 ปีที่แล้ว

      උන්වහන්සේ සම්බන්ධ කර දනේන පුලුවන්ද?

    • @a5678
      @a5678 3 ปีที่แล้ว

      @@talkwithdilan5686 aiye apita video ekak one,,,,,,,,,,🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🪔🪔🪔🪔🪔🪔🪔🪔

  • @mallikasrilanka5029
    @mallikasrilanka5029 3 ปีที่แล้ว +1

    සාධු` සාධු` සාධු` හිමියනි

  • @a5678
    @a5678 3 ปีที่แล้ว +4

    Mage sita hadaganna me kusalaya parametawak wewa🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nimmawicicramadewe4590
    @nimmawicicramadewe4590 3 ปีที่แล้ว +1

    SADU...sadu...sadu....

  • @ashikaganga3533
    @ashikaganga3533 3 ปีที่แล้ว +1

    ☸️🌹🌸🙏☸️🌹🌸🙏

  • @sahanrajitha4159
    @sahanrajitha4159 3 ปีที่แล้ว +4

    Aiyt godk pinnnnnn.........

  • @aravindujayasinghe348
    @aravindujayasinghe348 3 ปีที่แล้ว +1

    🙏☸️🌿

  • @rmrathnayaka9240
    @rmrathnayaka9240 3 ปีที่แล้ว +1

    ගොඩක් පින් ඔබට. මහත්මයා ඔබ තුමා zoom තාක්ෂණය ඔස්සෙ කරන දහම් වැඩ සටහන් වලට සහභාගී වීමට අවස්ථාව ලබා ගන්නෙ කෙසේද .අනුකම්පාවෙන් කියන්න පුලුවන්ද

  • @linaaboulrich6294
    @linaaboulrich6294 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sajithmadulal7117
    @sajithmadulal7117 3 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @vijecompanyt6767
    @vijecompanyt6767 3 ปีที่แล้ว +1

    ඩිලාන් ඔබ හොන්ද ගමනක් යනවා,කුනුහරුප කිය කියා මිනිස්සුන්ට මන්ඩ ගසමින් ,ජන්ප්‍රියවෙන්න හදන,ආගම් කොටවන මාද්‍ය හින්ගනෝ ,හෙම තෙනම පහරනකොට,ඔබ හොන්ද මාතෘකා තෝරා ගන්නවා.
    ඔබට බොහෝ පින් ලබෙනවා.........
    අද රටේ,නායකයෝ රටට ,නතිඑක
    කියමින් කෝලාහලයක් තිබේ.මිනිස්සු දාන ක්මෙන්ට්ස්වලින් පේනවා ඒ අවුල,
    කතා කරන්න බොහෝ අය එක්ක
    J V P අකට 1970 සම්බන්ද අය අද අය,වෙනත් අය එක්ක ,
    වාමන්සික, ආර්තික රටාවන් ගෙන.
    ගොවි කම්කරු අය ද්න්නේ නත මේවාගන හොන්දට.
    වසර70 ක් විතරමේරට අයාලේ යන්නේ.

  • @roshanmadhushanka6208
    @roshanmadhushanka6208 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @tharakasandaruwan4132
    @tharakasandaruwan4132 3 ปีที่แล้ว +1

    SADU SADU SADU

  • @jagathambegoda9046
    @jagathambegoda9046 3 ปีที่แล้ว +2

    තේරැවන් සරණයි

  • @rbowala8443
    @rbowala8443 3 ปีที่แล้ว +1

    Sadoo sadoo sadoo

  • @Pacificlife87
    @Pacificlife87 3 ปีที่แล้ว +1

    Oba wahansetath sebe Dharmaya muna gesewaa.

  • @senarathipalogama8987
    @senarathipalogama8987 3 ปีที่แล้ว +1

    ath awata mata hugak bada anawa

  • @senarathipalogama8987
    @senarathipalogama8987 3 ปีที่แล้ว +1

    pawadi wana ma hugak kamati

  • @lahirurukshan6015
    @lahirurukshan6015 3 ปีที่แล้ว

    Pina oya dennama danne

  • @lahirurukshan6015
    @lahirurukshan6015 3 ปีที่แล้ว

    Matalea alu laeanea gantaruda kala tipitakaya tami harima aka oya boru kiyanne molaya leabewa

  • @udaradeepal4057
    @udaradeepal4057 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sandyad.6129
    @sandyad.6129 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @navindulakshan3624
    @navindulakshan3624 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @therunibandara8278
    @therunibandara8278 3 ปีที่แล้ว +1

    🙏🙏🙏