පොල්ගහවෙල කෙල්ලොන්ගේ නැටිල්ල වැඩිද මන්දා..?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • "සතුට හදවතේ රදවාගන්න. අපි නිරන්තරයෙන් ඔබ ළගම ඉන්නවා. අපි ඔබට ආදරෙයි. ජාතියක්, ආගමක්, කුළයක් අපිගාව නැහැ. ඔබයි අපේ සතුට. රටට සේවය කරන්න දැන් කාලය ඇවිත්. පොඩියට හරි අපි දෙයක් කරමු. "
    අපිට කථා කරන්න +94770688899/+94768880898
    FACEBOOK - / manju.thenuwara.12
    TH-cam - / @manjuvlogs649
    #timeforyou #happy #srilanka
  • บันเทิง

ความคิดเห็น • 38

  • @චූටීපොඩ්ඩා-ෆ4බ
    @චූටීපොඩ්ඩා-ෆ4බ 4 ปีที่แล้ว +9

    මේ වගේ සතුටක් ලබන්න අව්රුද්දක් බලන් ඉන්න ඕනි මේ රස්සාව කරන අය මේ සතුට කියලා නිම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි තෙරුවන් සරණයි ජේසු පිහිටයි හැමොටම පරිස්සමින් කල්පනාවෙන් වැඩ කරන්න ශක්තිය ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @athulabernard1271
    @athulabernard1271 4 ปีที่แล้ว +2

    අපේ ගමේ අහිංසක කේල්ලෝ නැටිල්ල වැඩි උනාට උන් හරි අවංකයි... තෙරුවන් සරණයි...

  • @priyawarnakulasooriya7780
    @priyawarnakulasooriya7780 4 ปีที่แล้ว +3

    Woooooooow ලස්සනයි ගොඩාක් ලන්කාවට දුවගෙන යන්න හිතෙනවා අපේ ගමෙ කෙල්ලො කොල්ලො හැමදාමත් සතුටින් ඉන්න තෙරුවන් සරණයි

    • @qatardoha816
      @qatardoha816 3 ปีที่แล้ว

      ලස්සනයි 🌹🌹🌹

  • @shanikadgdhst3173
    @shanikadgdhst3173 4 ปีที่แล้ว +3

    මුලු අවුරැද්දම ගාමන්ට් වල මහලා මහලා එක දවසක් මෙ ගෙවන්නෙ.සතුටින් ඉන්න හැමදාම .ජනාධිපතිතුමා මෙවා දැකලා අපි වගෙ කෙල්ලන්ටත් 2020 අය වැයෙන් සෙතක්ම කරන්න

  • @athugapura.athugalpura.6034
    @athugapura.athugalpura.6034 4 ปีที่แล้ว +4

    අනේ සොයි ,,සොයි ,,අපේ නගරය ,,අඩාම්බරයි ,,සොයුරු ,සොයුර්යනේ ,සතුටින්,,ඉන්න හැමදම,,අපිත් එන්නද ,ඔයාලාට සෙට් වෙන්න ,,බුදු සරණයි .🙌💃🙌💃🙌💃🙌💃🙌💃🙌💃🙌💃

  • @monicajanz2576
    @monicajanz2576 4 ปีที่แล้ว +2

    ආසයි දැක්කාම ..සතුටින් ඉන්න දරුවනේ..
    ජෙසු පිහිටයි ..

  • @neelanshineela461
    @neelanshineela461 4 ปีที่แล้ว

    මෙඅපේරටෙ.වත්කමයි.එක රටෙ.ජනතාව තෙරුමිිගතයුතුයිහැමදාම.වෙහෙස.මහන්සිවි.ජිවත්වෙන.👦 .👧 .බුදුසරනයි දෙවිපිහිටයි සතුටින්ඉන්න රටටවාසනාවක්සතුටුයි ජයවෙිවා අපෙපුංචි සමිිපත්

  • @dilhanihansika7184
    @dilhanihansika7184 2 ปีที่แล้ว

    බුදු සරණයි හැමෝටම ඒ කාලේ අද වගේ මතකයි

  • @SK-wh3xr
    @SK-wh3xr 4 ปีที่แล้ว

    ප්‍රශ්න අමතක කර සතුටින් ඉන්න බුදුසරණයි

  • @thilinithilini608
    @thilinithilini608 3 ปีที่แล้ว

    godak satutui gamat yana aya ge duka man dannwa mamat aurudu 5 I giya kenek sahisrain budu sarani siyalu deviyangema phitai😘😘😘😘😘😘😘😘😘

  • @abekoonabekon4114
    @abekoonabekon4114 4 ปีที่แล้ว +1

    Niyamai Man Dubai sita

  • @ashaasha73
    @ashaasha73 4 ปีที่แล้ว

    ලස්සනයි ගොඩක් බුදු සරනයි

  • @hashansudheera2190
    @hashansudheera2190 3 ปีที่แล้ว

    Ubalata budu saranai sahola,

  • @sudusudu6666
    @sudusudu6666 4 ปีที่แล้ว

    Lassani mage gama mama kuwait oyalata jesu pitai

  • @nilanidamayanthi316
    @nilanidamayanthi316 4 ปีที่แล้ว

    ලස්සනයි ගොඩක්

  • @niluvaerygoodpera6890
    @niluvaerygoodpera6890 4 ปีที่แล้ว

    Ala ala nangelaga dance waweeee varey gòod Newman nalwanawa mawathe

  • @KkKk-rn1ii
    @KkKk-rn1ii ปีที่แล้ว

    එල

  • @kalyanisrilanka4078
    @kalyanisrilanka4078 3 ปีที่แล้ว

    Lassanai.lassanai.lassanai

  • @ishiishi1324
    @ishiishi1324 4 ปีที่แล้ว

    Apitath thibba mee wage kalayak. Asawe baa. Badu saranai

  • @sndesilva5770
    @sndesilva5770 4 ปีที่แล้ว +1

    Lassanai lassanai godak🌹🌹🌹🌹

  • @kti5001
    @kti5001 4 ปีที่แล้ว +1

    Lassanai ane matath a wage kalayak thibuna mn lankawe gamant karala ne Kuwait Dubai oman Jordan baharen me rata wal wala mn aurudu 16 wada kara kiyanna be sathutin so happy Kuwait sita

  • @tikitiki9948
    @tikitiki9948 4 ปีที่แล้ว +1

    Saaaaa brawoo

  • @hirunihiruni535
    @hirunihiruni535 4 ปีที่แล้ว +1

    Patta

  • @samusamu8607
    @samusamu8607 4 ปีที่แล้ว

    සුපිරියි පොල්ගහවෙල 😍😍😍 ගාමට් යන අය රජයේ ජොබ් කරන අයට වඩා සතුටින් ඉන්නව වගේ මටනම් හිතෙන්නේ ..

  • @KkKk-rn1ii
    @KkKk-rn1ii ปีที่แล้ว

    අයියාගෙසින්දුවෙටනංගිලාටනිකන්මනැටෙනවා

  • @roshansanjeewa9677
    @roshansanjeewa9677 4 ปีที่แล้ว

    Wow

    • @zakiruae2122
      @zakiruae2122 4 ปีที่แล้ว

      Sar oya bandex ake wada kara neda

  • @kathandarananda9600
    @kathandarananda9600 4 ปีที่แล้ว

    😁😁😁😃

  • @boruwaepa5435
    @boruwaepa5435 2 ปีที่แล้ว

    kawuda oi me sindu kiyana kedaya?

  • @manjulachanaka9295
    @manjulachanaka9295 4 ปีที่แล้ว

    💃💃💃💃💃 lassanai👌👌

  • @MuthuDilhani
    @MuthuDilhani 4 ปีที่แล้ว

    😘😘😘😘😘😘😘

  • @wimaladasawimaladasa3465
    @wimaladasawimaladasa3465 3 ปีที่แล้ว

    Gas.lepe