ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Super vedio 😍👍😍
💔😊
good job
Thanks.💔
Niyamai bro keep it up 👌🤟👍😊
Thanks.❤️
නියමයි සහෝදරයා ගොඩක් වැදගත් වීඩියෝ එකක් 😘👍👍💜💜💜
Ai love bird biththara davata patavu rakinne naththe.
@@Lakmalyoutube ehema wenbe mh saththuptw kalema biththr dammahama rakinne na.thawa eyalage plweni muredi smhr welawata rakinne na.mh saththu baya krnn epa.ethkotath rakinne na.
Biththara rakinneth idala hitala.
Eyalage kooduva podi ekak nam biththara aduida.
Essellama kage walata yanne male kenada feemale kenada ....
Breed කරද්දි කලවලට යනඑක ගැනනම් අහන්නෙ,male female කියල වෙනසක් නෑ.ඒ දෙන්න breed කරන්න ඉන්න්වනම් දෙන්නම යනවා.female විතරක් යන වෙලාවලුත් තියෙනවා.තේරුනාද, තේරුනේ නැත්නම් කියන්න වීඩියෝ එකක් ගේන්නම්.
Theruna .Vidio akakuth genawoth hodai ...
හරි.ලගදිම ගේනවා.👍
Sa
Super
❤️👍
හෑන් ෆීඩ් කරන හැටි ගැන කියල දෙන්නකො
ඊලග වීඩියෝ එකේදි ගොඩක් දුරට පුලුවන් වෙයි.නැතත් ලගදිම ගේනවා.තවම breed කරපු ඔක්කොම බිත්තර තියෙන්නෙ.පැටව් ඇවිත් සතියකින් වගේ වීඩියෝ එක කරනවා.
@@slbirdsinfo3125 හැමදේ ගැනම ඔනේ
@@sadun.m.nethsara3738 අනිවාරෙන්ම.❤️
බිත්තර බිමට ඇදලා දානවාට මොකද කරන්නේ
බිමට දාන්නෙ තමන්ගෙ බිත්තර ටිකමද?නැත්නම් වෙන කුරුල්ලන්ගෙ ඒව වෙන කුරුල්ලො බිමට දානවද?
මගේ බජ්ජී එක කුරුල්ලෙක් කිරිල්ලියො 3 දෙනෙක් එක්ක පෙයාර් වෙලා. මොකො කරන්නේ
අවුල්ක් නෑ.ඒත් කිරිල්ලියො තුනක් නිසා එක්කෙනෙක් එක්ක mate වෙන වාර ගාන අඩුයි.ඒ නිසා පැටව් එන ප්‍රමානය අඩු වෙනවා.ඒ වගේම පැටව්න්ට පිරිමි සතාගෙන් ලැබෙන කෑම ප්‍රමානයත් අඩු වෙනවා
Balanna asa hitenawa
Thanks mlli.eth viedio rka diga nisa mt background music ekk danna bariuna.
එතකොට dennek inawanam
අහපු දේ හරියට තේරුනේ නෑ සහෝ.පොඩ්ඩක් පැහැදිලිව අහන්න.😎
Magawa 2innawa මුට්ටි kiyak gahandada
@@tharidudimuth1758 ජෝඩුවකට එක මුට්ටියක් ඇති.ඒත් 2ක් විතර තියනවනම් හොදයි මොකද එතකොට එයාල හොදම එක තෝරගෙන බිත්තර දාන්නෙ. ඒ නිස පැටව් මැරෙනඑක එහෙම අඩු වෙනවා.
Hari aiye ela
Ok malli.❤️👍
වොට් කියෙ බල්බ් එකක්ද
40W
සාමාන්‍යයෙන් මෙයාලා බිත්තර මුර කීයක් විතර දානවද ජිවිත කාලය ඇතුලත
අවුරුද්දකට 5-6 ක් වගේ.එයාල ජීවත් වෙන කාලෙ අනුව බිත්තර මුර ගාන තීරණය වෙන්නෙ.
@@slbirdsinfo3125 thanx brother ....දිගටම video කරන්න🤘✨️
අනිවාරෙන්ම.✌️
Budgi pair aka samahara වේලාවට කොටා ගන්නවද
නෑ.pair වෙච්ච අය කොටාගන්නෙ නෑ.හරියටම ශුවර්ද කුරුල්ලෙකුයි,කිරිල්ලියෙකුයිද ඉන්නෙ කියල.සාමාන්යෙන් කුරුල්ලො දෙන්නෙක් උනත් කොටාගන්නෙ නෑ.දිගටම කොටාගත්තොත් දෙන්නට දෙන්න පේන විදියට කූඩු දෙකක දාල තියන්න.එතකොට ටිකකාලයක් ගියහම එයාල යාලු වෙනවා එත්කොට කොටාගන්නෙ නැතිවෙයි.
අනෙ මන්දා A උනට දෙන්න සමහර වෙලවට කවා ගන්නවා
එහෙනම් ඒ දෙන්න mate වෙන්න හදනව ඇත්තෙ.breed කරන්න.
කලයක් Aල්ලලා තියෙන්නෙ බිත්තර දාය්දා
ඔව් දානවා.මාත් තියල තියෙන්නෙ කල.
Superb
Briding box ප්ලාස්ටික් උනාට කමක් නැද්ද...
ලීටර් 8 අයිස් කප් වලින් හදුවේ
පියන එහෙම ගැලවෙන්නෙ නැත්නම් අවුලක් නෑ.ඒත් ඒක ඇතුල ලිස්සන නිසා කිරිල්ලිට රකින්න අමාරුයි.සමහරවිට එයාල ඒකෙ බිත්ත්ර නොදා ඉන්නත් පුලුවන්.ඒ නිස පොල් කෝම්බයක් හරි නැත්නම් කලයක් හරි තියන්න.
කිරිල්ලිට රකින්න අමාරුයි.සමහරවිට එයාල ඒකෙ බිත්ත්ර නොදා ඉන්නත් පුලුවන්.ඒ නිස පොල් කෝම්බයක් හරි නැත්නම් කලයක් හරි තියන්න.
Li pettith hodai pol komba wala awashya wathashraya wadiya labenne na. Ape pattheth enna channel eke nama denuwan creation
@@slbirdsinfo3125 ඇතුලට පොල් කෙදි දැම්ම

Theruna .
Vidio akakuth genawoth hodai ...