how to breed african lovebirds in sinhala.කව්රුත් නොකියූ රහස් සමග.
ฝัง
- เผยแพร่เมื่อ 8 ก.พ. 2025
- #africanlovebirds
hi guys welcome to my channel. please subscribe my channel.please like and share my viediose.
1.five extra foods for african lovebirds
• five kinds of extra fo...
2.how to breed finchers
• how to breed finchers ...
ඔන්න සහෝදරයා අපිත් ආවා හොඳේ නියමයි 👍💚💚👍👍👍
Thanks bokka.❤️
Gehenu saththu pirimi saththu aduraganne kohomada
කකුල් දෙකට යටින් තියෙනව කට්ට. එක පාරක් හරි බිත්තර දාපු ගෑනු සතෙක්ගෙ කට්ට ඈතින් තියෙන්නෙ ඇගිල්ල තියන්නත් පුලුවන් මැදින්. පිරිමි සතාගෙ එහෙම බෑ ලගින්ම තියෙන්නෙ google searchකරල බලන්න.resource ඕනෙ තරම් තියෙනවා
Thatu pagala dawas kiyak yanawada bithara danna
Dawas 7-14k wge ynw. It wda wdi wennth puluwn
Aiyage 4n number ekak denna puluwanda aiyee.. wena wisthara wagayk dena ganna thiynwa
ඔන්න මමත් ආව ඔයාගෙ පැත්තටත් ❤️❤️❤️
Thanks.❤️
NiyAmai budgie superb .mmmm
❤️
Kirilige belata yati kakul dekata uden pimbila wage tiyanawa bithara danada.
බෙල්ලට යටනම් කෑම පිරෙන ගොජුර වෙන්න පුලුවන්
. කකුල් දෙකට උඩ් උඩින් බිත්තර දාන්න ඉද්දි පිහාටු ඈත්වෙලා පිම්බිලා වගේ පේනවා.ඔයාගෙ සතාගෙ මොනව ඉසාද කියල හරියටම කියන්න බෑ දකින්නෙ නැතිව
Kurulla kama wama arala kawanawa a bithara dannada
@@SameeraLasantha-c4z එහෙම නෑ. දෙන්න සෙට් උනාම තමයි කවාගන්නෙ.බිත්තර දාන්න දෙන්න තටු පාගන්න ඕනෙ. කවාගත්ත කියල බිත්තර දාන්නෙ නෑ. කිරිල්ලි හීට් එකේ ඉන්න සතෙක්නම් තටු පෑගුවෙ නැති උනත් බිත්තර දානවා.ඒවගෙ පැටව් නෑ. සෙට් වෙලානම් ලගදිම තටු පාගල බිත්තර දාවි
Thatu pagala kopamanakalayak yanawada bithara danna
@@SameeraLasantha-c4z උපරිම සති දෙකක් වගේ තමයි යන්නෙ. සතා අනුව සති තුනක් යන්නත් පුලුවන්. ජෝඩුවෙ වයස මාස 6-10ක් වගේනම් තටු පෑගුවත් බිත්තර දාන්නෙ නැති අවස්තා තියෙනව අවුරුදු 1.5 පැනපු ජෝඩුවක්නම් තටු පාගල සති දෙකෙන් දානව
Africa love birds & burglar ekata hadanna puluwannda??
Ekama kuduwaka
ඔව් පුලුවන්.breeding පොඩ්ඩක් අවුල් වෙන්න ඉඩ තියෙනවා
බිත්තර වලින් පැටව් awata passe kohhara kal yanayai bn eliyata enna
දවස් 35-40ක් වගේ
@@slbirdsinfo3125 Ela
අපිම බිඩිං බොක්ස් එකක් හැදුවට කමක් නැද්ද
කමක් නෑ හරි ක්‍රමේට හදන්න
Seethala dawas wala denna puluwan mona hari thiyanawada
Ganadexel/b-co දෙන්න පුලුවන්. Ganadexel දවස් 5ක් දෙන්න බෝතලේ තියෙන මාත්‍රාව
Api awa
Thanks.❤️
Petaw 2k denna puluwanda.mudalata
African නෑ cockatiel ඉන්නවා
Kala koinda ganna puluwan
වතුර කලයක් සිදුරු කරල තියන්න.breeding box ගොඩක් හොදයි
African love bird samga budgie ekata inna bane
Puliwan.smhrwita kalathurakin kotagann puluwn eth tika dwskin eka nwthinwa.breedingnm poddk aul yayi habayi.
MAge ahema una
😍😍😍
Oyata kurullo keeyak innawada
Budgiesla 12k
Anith ewun
@@denuwancreation2245කොකටේල් ඉන්නවා
මම හැත්තැ තුන සහයෝගය දුන්නා. මටත් ඕනේ!!!!
Aniwa.❤️
Aluth video damma
අනිවා බලන්නම්.❤️
Aiya palathuru kannadda
පුරුදු උනහම කනවා.පුරුදු නැති අය කන්නෙ නෑ.
මෙල් ෆිමෙල් හොයන්නෙ කොහොමද
කට්ටෙන් තමයි බලාගන්නෙ සාමාන්‍යෙන් . DNA වලින් බලන්න පුලුවන් හරියටම. ටිකක් වියදම් ඒකනම්
වට්සැප් නම්බර් එක දාන්නකෝ ඔයා ගාව ඉන්නවා ද
Mage sfrikan love birdsla joduwak innawa biththara danne ne ne loku kuduwaka inne bridin box ekath lokuwata thiyanawa biththara danne nethi hethuwa mokakda
ජෝඩුවක් කියල ශුවර්ද?
Ow ee kurullo denna hota patala gannawa ben masek withara idan box walatath yanawa diththara danne ne
@@slbirdsinfo3125 mokakda hethuwa broo
Mate උනාද?
Oo eka parak met wunaa
👌👌🙋♂️🇶🇦