ඇතිව නැතිව යන මේ කය | පුජ්‍ය හැඩිගල්ලේ චන්දාලෝක හිමි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024
  • Dharma Deshanawa | ධර්ම දේශණාව | Ven.Hadigalle Chandaloka Himi |
    කදුරුදුව ශ්‍රී දිපාරාමාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදි පුජ්‍ය හැඩිගල්ලේ චන්දාලෝක හිමි
    [උපුටා ගැනීම - ප්‍රඥා නාලිකාවෙන්]
    "ශ්‍රී සද්ධර්මය නිතර අසන්න (සුනාථ), ඒ ඇසූ ශ්‍රී සද්ධර්මය හොඳින් සිත් හි දරාගන්න (ධාරේථ), එසේ සිත් හි දරාගත් ශ්‍රී සද්ධර්මයට අනුව හැසිරෙන්න (චරාථ - ධම්මේ).
    ලොව්තුරා සම්මා සම්බුදු රජාණන්වහන්සේ දේශනා කොට වදාළ ඒ උතුම් ශ්‍රී සද්ධර්මය මුළු ලෝකයටම පතුරුවාලීමට ඔබත් සැදැහැසිතින් (Subscribe) සබිස්ක්‍රයිබ් කර දායක වන්න
    Subscribe us - / @budubalasanvidhanaya5295
    LIKE US - www.facebook.c...
    බුදුබල සංවිධානය - කැස්බෑව

ความคิดเห็น • 25

  • @chandraherat1706
    @chandraherat1706 3 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ

  • @dilhaniasanka
    @dilhaniasanka 2 วันที่ผ่านมา

    සාධු සාධු සාධු .මගේ පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා .උතුම් තෙරුවන් සරණයි ..🙏❤️

  • @WasanthaHemamali-dw7dv
    @WasanthaHemamali-dw7dv 7 ชั่วโมงที่ผ่านมา

    Theruwan saranai sadu sadu

  • @sangeewanisanju
    @sangeewanisanju 2 หลายเดือนก่อน +2

    සාදු🌸🙏 සාදු🌸🙏 සාදු🌸🙏 ☸️

  • @ayeshaharshani958
    @ayeshaharshani958 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏 පුණ්‍යවන්ත ස්වාමීන් වහන්සේ ට දීර්ගායු වේවා 🙏🙏🙏

  • @chandimadassanayaka3184
    @chandimadassanayaka3184 4 หลายเดือนก่อน +3

    සාදු ...🌹🙏...සාදු ..🌹🙏 ..සාදු ...🌹🙏 සියලු දෙනාටම උතුම් වූ ශ්‍රී සද්ධර්මය සුවසේ අවබෝධ වේවා ....පින්වත් කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු සුවය ලැබේවා ...!!!

  • @AmithaRamanayaka-iu4kr
    @AmithaRamanayaka-iu4kr หลายเดือนก่อน +2

    සාදු🌹🙏 සාදු 🌹🙏 සාදු 🌹🙏🧘🧘🧘🪔🪔🪔

  • @paramichamodaya839
    @paramichamodaya839 ปีที่แล้ว

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරනයි යහපතක්ම වෙවා පින්වත් ගුනවත් සුවාම්න් වහන්සේ මාගෙ නමස්කාර වෙවා

  • @RajikaMadusani
    @RajikaMadusani 2 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු ඔබ වහන්සේට උතුමි නිරෝගී සුව දීර්ගායුෂ ලැබේවා සාදු සාදු සාදු

  • @kumudunijayanthi5828
    @kumudunijayanthi5828 11 หลายเดือนก่อน

    ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා.
    ඔබවහන්සේටත් ත්‍රිවිධ
    රත්නයේ ආශිර්වාදය
    ලැබේවා.නිදුක් නිරෝගීව සසර ගමන කෙළවර කර ගැනීමට මෙම ධර්මය උපකාර වේවා සාදු සාදු සාදු.

  • @nisansalajayaweera1202
    @nisansalajayaweera1202 5 หลายเดือนก่อน

    🙏🙏🙏....පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් නිර්වානය ලෙබේවා..දිනපතාම බුදුබන ,බුදුගුනම මා හට අසේවා.
    ❤🙏🙏🙏.

  • @chandraherat1706
    @chandraherat1706 9 หลายเดือนก่อน

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ ඔබවහන්සේ නිදුක් නිරෝගී දිර්ගයුසලැබේවා තෙරුවන් සරනයි

  • @manomamano397
    @manomamano397 2 หลายเดือนก่อน

    sadu sadu sadu maga suwamin wahansata taruwan sarani

  • @seelawanniaracchi2213
    @seelawanniaracchi2213 2 หลายเดือนก่อน

    Sadu Sadu Sadu budda puutann namamahan dirgau wewa

  • @DeshanRathnayaka-y2u
    @DeshanRathnayaka-y2u 4 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @amiththusitha2914
    @amiththusitha2914 หลายเดือนก่อน +1

    සාදූ සාදූ සාදූ...!!!

  • @sriyanisonny4772
    @sriyanisonny4772 5 หลายเดือนก่อน

    Sadu sadu saaa

  • @anulaadicaram2467
    @anulaadicaram2467 5 หลายเดือนก่อน

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @sangeewanisanju
    @sangeewanisanju 2 หลายเดือนก่อน

    🌼🙏🌼🙏🌼🙏

  • @KumuduGunawrdhana
    @KumuduGunawrdhana 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @amianu27
    @amianu27 4 หลายเดือนก่อน

    🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏

  • @w.sajeewani3441
    @w.sajeewani3441 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @hperamune7423
    @hperamune7423 7 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @chandanilakmali2198
    @chandanilakmali2198 9 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @seethanawarathne115
    @seethanawarathne115 11 หลายเดือนก่อน

    🙏🙏🙏