රොටුඹ සිරි සුදේව හාමුදුරුවෝ කියූ සත්‍ය කතාව | බුදුන්ට සම්බන්‍ධ ස්ථාන බලන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024

ความคิดเห็น • 290

  • @user-lp8ql9hy4w
    @user-lp8ql9hy4w 5 หลายเดือนก่อน +21

    මුන්නාන්සේ ලංකාවේ වැරදීමක් වෙලා ඉපදිලා තියෙන්නේ .මෙයා ඉංදියාවෙ කෙනෙක් ❤

    • @countryofhelios9767
      @countryofhelios9767 5 หลายเดือนก่อน +1

      😂😂😂😂😂

    • @uputaganeema
      @uputaganeema  5 หลายเดือนก่อน +1

      නෑ නෑ... හරිම කාලෙ තමා ඉපදිලා තියෙන්නේ... මේ වගේ සං වාදයක්... කරන්න බෑ නැත් තං ... තව ටික කාලයක් යද්දී දුවන්න වෙයි කට්ටියට ගල වං කලි සං...😄😄🤣🤣🤣🤣

    • @dbt133
      @dbt133 4 หลายเดือนก่อน

      සිරිසේන අංකලේ ලංකාවෙ ඉපදුනෙ අපරාදේ ටිකදවසක් යද්දි හිතෙයි😂

  • @renukajayathilake3847
    @renukajayathilake3847 5 หลายเดือนก่อน +37

    බුදුවරු පස් නමක් මේ හෙළබිම බුදු වූ බව අමතක නොකළ යුතුයි.

    • @nalindasenanayake4548
      @nalindasenanayake4548 5 หลายเดือนก่อน +1

      Awa mowunta paradesei

    • @rajsamarasuriya7992
      @rajsamarasuriya7992 5 หลายเดือนก่อน

      Eka nam attha ekai mewage darunu aparada hamadama apita assana labenne neda?

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 5 หลายเดือนก่อน +1

      ලංකාව කියන හාල් අඇටේක බුදු වරැන් පහල වුනා නන් ඉර පායන්න ඕනි නැගෙනහිරින් නෙවෙයි බස්නාහිරින්.

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 5 หลายเดือนก่อน +1

      මීවනයගෙ පක පහල වුනා ලංකාව කියන හාල් ඇටේක

    • @pasinduwickramanayake4289
      @pasinduwickramanayake4289 5 หลายเดือนก่อน

      4ක් මෙත්තෙයිය බුදුන් වහන්සේ ඊළග අන්තඃකල්පයට පහළ වෙන්නෙ !
      🙏

  • @roosan8958
    @roosan8958 5 หลายเดือนก่อน +32

    බොරු කියලා අපාගතවෙන්න එපා හාමුදුරුවනේ

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 5 หลายเดือนก่อน +2

      හොරට සිවුරැ පොරවගත්ත මීවන පකෙයට කියපන්

    • @d.a.gaminikarunarathne953
      @d.a.gaminikarunarathne953 5 หลายเดือนก่อน +2

      @@k.a.gunawathi4839 අනේ ගුනවතී පටියෝ කුනුහබ්බ කියන්ඩ හොදනෑ නොව. ටිකක් සංවර වෙන්ඩකෝ.

  • @arunanishanthajayalath6889
    @arunanishanthajayalath6889 5 หลายเดือนก่อน +32

    ඔබවහන්සෙලා ට අපේ රටෙ ඉතිහාසය ගැන , සෙල්ලිපි ගැන, පොත්පත් ගැන අවබොදයක් නැති බවයි පෙන්නෙ.

    • @countryofhelios9767
      @countryofhelios9767 5 หลายเดือนก่อน

      උඹ කියල දීපං කතා කරල.

    • @user-lk1cx7mo9s
      @user-lk1cx7mo9s 5 หลายเดือนก่อน

      ​ubata ridunada???

    • @user-jv5hz2im4k
      @user-jv5hz2im4k 5 หลายเดือนก่อน +1

      මීයගෙ රෙද්ද අස්සේ රිංගන උබට විතරද අවබෝධය තියෙන්නේ. අනේ පලයං පකා 😮

    • @countryofhelios9767
      @countryofhelios9767 5 หลายเดือนก่อน

      උඹ කියවන ලේඛණ මොනවද දන්නෑ.
      නිකං ගොං කතා නොකිය හිටහං බූරුව.

    • @Sila553
      @Sila553 4 หลายเดือนก่อน

      bhagvati_vyakhya_prajnapti_sutra කියන්නේ ඉන්දියාවේ ජෛන ආගමේ සුත්‍රයක් . එහි තියෙනවා ඉන්දියාවට Jambu_dvipa කියලා. මහමෙරු ගන්ත තියෙනවා. champa නගරය ගැනත් තියෙනවා. ජම්බුදිපය කියන්නේ ඉන්දියාව තමයි. ඒ නිසා තමයි ක්‍රි ව.970 හෝ ක්‍රි ව 12 වන සිය වස ලියවුන රසවාහිනි පොත් දෙකක් වෙන වෙනම තියෙන්නේ ලංකාදීප උත්පත්ති කථා සහ ජම්බුදීප උත්පත්ති කථා යනුවෙන්. ඉන්දියාවේ අශෝක සෙල් ලිපිවලිනුත් ඔප්පු වෙනවා, බුදුන් උපන් රට ඉන්දියාව බව, ලේසියෙන් ඔප්පු කරන්න පුළුවන් දෙයක්.

  • @roosan8958
    @roosan8958 5 หลายเดือนก่อน +39

    සත්‍ය යටගන්න බෑ කවදාහරි එලිවෙනවා දැන් එලිවේලා ඉවරයි දැන් කව්රුත් රැවටෙන්නේ නෑ

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 5 หลายเดือนก่อน +1

      මීවනයගෙ පක තමයි මතුවුනේ හෙලබිමේ

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 5 หลายเดือนก่อน

      හොරට සිවුරැ පොරවගත්ත මීවන පකෙයලටද උබල ඔය රැවටුනේ

    • @countryofhelios9767
      @countryofhelios9767 5 หลายเดือนก่อน

      සත්‍ය රවුන් ද?

    • @chamilapiratheep6580
      @chamilapiratheep6580 5 หลายเดือนก่อน

      Gunawathi bihikaranba gunawathige piya laga tiyena ekada

    • @nawatime_titha
      @nawatime_titha 5 หลายเดือนก่อน

      😂​@@k.a.gunawathi4839😂😂😂

  • @user-kb3xb2ge9i
    @user-kb3xb2ge9i 4 หลายเดือนก่อน +6

    අපේ බුදුන්ගේ උපන්නේ ලංකාවේ බව දැන් ඔප්පු වෙලා ඉවරයි 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @swarnaliyanrachchi4410
    @swarnaliyanrachchi4410 5 หลายเดือนก่อน +23

    ඔබ ව්හන්සෙ ඔයපු දෙයක් නෑනෙ. ගවෙසනය කරල නෑ නෙ . අරය මෙයා කියපුව විතරයි

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 5 หลายเดือนก่อน

      මීවනය උගේ අහවල් එක බලාගෙනද කියන්නෙ

    • @user-ys5hq6qi7d
      @user-ys5hq6qi7d 5 หลายเดือนก่อน

      සුදේව සරණයි උඹට

    • @user-jv5hz2im4k
      @user-jv5hz2im4k 5 หลายเดือนก่อน

      මී පැටවුනට මීයගෙ සරන විතරයි 😮😮😮😮😮😮😮

    • @dbt133
      @dbt133 4 หลายเดือนก่อน

      සිරිසේන අංකලා ඔප්පු කරලා තියෙනවද දැන්😂😂

    • @mr_dintharu
      @mr_dintharu หลายเดือนก่อน

      සුදේව හාමුදුරුවෝ මධ්‍යස්ථව සිටිනවා සුවපත් වේවා

  • @user-wl8bo6to4l
    @user-wl8bo6to4l 5 หลายเดือนก่อน +12

    මයුරි මේ හාමුදුරුවො සියල්ල දත් නමුත් කිසිත් නොදත් කෙනෙකි, බුද්ද කාලීන, දවස හී බුදුන් වහන්සේ දේශනා කළ ධර්ම කාරනාවන් හි භූ විෂමතාවන් පිලිබද හැදින්වූ කරුනු අනුව , ගංගා නදී ගලා ගිය ආකාරය පැහැදිලි කලහ,එහිදී ගංගා නම් හෙවත් මහවැලි ගග උතුරින් මුහුදට ගලා බැස යන වගක් කියවෙ, එනම් භාරතයට (උතුරු ඉන්දීයාවට මුහුදක් තිබේද? තවද එදවස ලියා කියා තිබූ සොලොස් මහා ජනපද ඉන්දියාවේ පිහිටා තිබේනම් පුලුවන්නම් පෙන්වන්න හාමුදුරුවනෙ ,කෝ එතකොට බුදුන්ගෙ ධාතූන් කොටස් එක පෞරාණික චෛත්‍යයක් වෙහෙරක් දාගැබක් කිසිවක් නොමැත

    • @dbt133
      @dbt133 4 หลายเดือนก่อน

      අප්පො ඕනතරම් ධාතුතියෙනව චෛත්‍යත් තියෙනවා.ඔය ඉන්ටනෙට් එකෙන් එක එක ඒව බලන වෙලාවෙ පොඩ්ඩක් ඔවුවත් බලන්න.ලෝකෙ පැරණිම බුද්ධ රූපයත් හම්බුනෙ ඉන්දියවෙන්😂ලෝකෙ පැරණිම තෙල්සිතුවම් සහිත බුදුරුව හම්බුනෙ ඇෆ්ගනිස්තානෙන්😂තායිලන්තෙ බුරුමෙ ඔබගෙ ස්තාන එහෙම පිටින්ම ඔහොමම තියෙන්නෙ.ඒකනෙ එයල කියන්නෙ බුදුන් බුරුමෙ තායි ලන්තෙ ඉපදුනා කියලා.ඔබ එය පිලිගන්නවද😂

    • @Sila553
      @Sila553 4 หลายเดือนก่อน

      bhagvati_vyakhya_prajnapti_sutra කියන්නේ ඉන්දියාවේ ජෛන ආගමේ සුත්‍රයක් . එහි තියෙනවා ඉන්දියාවට Jambu_dvipa කියලා. මහමෙරු ගන්ත තියෙනවා. champa නගරය ගැනත් තියෙනවා. ජම්බුදිපය කියන්නේ ඉන්දියාව තමයි. ඒ නිසා තමයි ක්‍රි ව.970 හෝ ක්‍රි ව 12 වන සිය වස ලියවුන රසවාහිනි පොත් දෙකක් වෙන වෙනම තියෙන්නේ ලංකාදීප උත්පත්ති කථා සහ ජම්බුදීප උත්පත්ති කථා යනුවෙන්. ඉන්දියාවේ අශෝක සෙල් ලිපිවලිනුත් ඔප්පු වෙනවා, බුදුන් උපන් රට ඉන්දියාව බව, ලේසියෙන් ඔප්පු කරන්න පුළුවන් දෙයක්.

  • @arunashantha2119
    @arunashantha2119 5 หลายเดือนก่อน +25

    ධම්මගවේසී හිමියන්ගේ තර්ක වලටනම් වැඩිය රඟන්න එන්නේ නෑ වගේ මෙතුමා

  • @chamilapiratheep6580
    @chamilapiratheep6580 5 หลายเดือนก่อน +28

    Budun උපන් දේශය me hela bimai

    • @nimeshadithya8536
      @nimeshadithya8536 5 หลายเดือนก่อน +1

      අහන්න වත් වෙලාවක් තිබ්බෙ නැහැ නේද?

    • @xtreme_lk
      @xtreme_lk 5 หลายเดือนก่อน +1

      @nimeshadithya8536 ඔබට අහන්නත් වෙලාවක් තිබ්බේ නෑ නේද 😂

    • @rajsamarasuriya7992
      @rajsamarasuriya7992 5 หลายเดือนก่อน +1

      Ganja gahapuwama ohoma hithenawa.

    • @chamilapiratheep6580
      @chamilapiratheep6580 5 หลายเดือนก่อน +2

      කාලය wisin wisadai එදාට බලමු කවුද ganja ගහල tiyenne kiyala

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 5 หลายเดือนก่อน

      මීවනයගෙ පක තමයි පහල වුනේ හෙලබිමේ

  • @chamudithalakshan9652
    @chamudithalakshan9652 5 หลายเดือนก่อน +6

    චීවරයක් දරාගත් පමණින් පින්වන්තයෙකු වන්නේ නැත. ඇත්ත කියන දේ තේරුම් ගන්නත් පෙර පින් තියෙන්න ඕනෙ.

  • @user-fe9mu3wr7d
    @user-fe9mu3wr7d 5 หลายเดือนก่อน +18

    මධ්‍යස්තව හිතන එක හොදයි කවදහරි මෙය සත්‍යක් වේවා❤

    • @rohanapushpakumara2913
      @rohanapushpakumara2913 5 หลายเดือนก่อน +2

      කවදාවත්ම නෑ

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 5 หลายเดือนก่อน

      ​@@rohanapushpakumara2913..මීවනයගෙ ගුබ්බෑයමද😂😂

  • @rosinirosini2280
    @rosinirosini2280 5 หลายเดือนก่อน +19

    විසිල් විතරද බල්ටි නැද්ද ...ජීනිවා ගිහින් ඔප්පු කරන්නකො

    • @countryofhelios9767
      @countryofhelios9767 5 หลายเดือนก่อน

      මිලියන 100 දෙන්නෙ උඹද
      අන්න අරූ කියල වාද කරන එකා මිලියන් 100ක් බැංකුවෙ දාල පෙන්වන්න කියල.

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 5 หลายเดือนก่อน

      හොරට සිවුරැ පොරවගත්ත දෙමළ ඩයස්පෝරාවේ අරියමග්ග දෙමළ කොටියාගේ පක පහල වුනා හෙලබිමේ

    • @user-kp3dv9so8d
      @user-kp3dv9so8d 5 หลายเดือนก่อน

      ​@@k.a.gunawathi4839 ohe dodawanna epa ban,patapota kiyawapalla, bambaragalata gihin waduu Lena balapalla,terum yai

    • @dbt133
      @dbt133 4 หลายเดือนก่อน +1

      අප්පො මම ඔප්පු කරන්නම් ඕකතිබ්බ චැනල් එකට මැසේජ් එකකුත් දැම්ම කෝ නෑනෙ.සල්ලි නැතිනිසාද දන්නෙනෑ😂

    • @Sila553
      @Sila553 4 หลายเดือนก่อน

      bhagvati_vyakhya_prajnapti_sutra කියන්නේ ඉන්දියාවේ ජෛන ආගමේ සුත්‍රයක් . එහි තියෙනවා ඉන්දියාවට Jambu_dvipa කියලා. මහමෙරු ගන්ත තියෙනවා. champa නගරය ගැනත් තියෙනවා. ජම්බුදිපය කියන්නේ ඉන්දියාව තමයි. ඒ නිසා තමයි ක්‍රි ව.970 හෝ ක්‍රි ව 12 වන සිය වස ලියවුන රසවාහිනි පොත් දෙකක් වෙන වෙනම තියෙන්නේ ලංකාදීප උත්පත්ති කථා සහ ජම්බුදීප උත්පත්ති කථා යනුවෙන්. ඉන්දියාවේ අශෝක සෙල් ලිපිවලිනුත් ඔප්පු වෙනවා, බුදුන් උපන් රට ඉන්දියාව බව, ලේසියෙන් ඔප්පු කරන්න පුළුවන් දෙයක්.

  • @user-jp4qo5zs1l
    @user-jp4qo5zs1l 5 หลายเดือนก่อน +6

    දම්ම ගවේසි හාමුදුරුවො කිව්වට පස්සෙ හැමෝම කියනව අපි මෙච්චර කාලයක් හෙව්ව කියල.96 ඉදල හෙව්වනම් රටට කියන්න තිබුනා.

  • @kanthisriyalatha1573
    @kanthisriyalatha1573 5 หลายเดือนก่อน +25

    ඔබ වහන්සේ හරියට ත්‍රිපිටකය කියවල නෑ. ඔබ වහන්සේ ආටානාටිය සූත්‍ර දේශනාව හරියට කියවල නෑ. පතිරාචිචි මගඵල ලැබූ කෙනෙක් ද? අනේ පව් . මීවන පලානේ සිරිධම්මාලංකාර අරහතුන් වහන්සේ නියම කාලෙට තමයි නිවන් දකින්න බලාපොරොත්තු වෙන අයටයි මේ ස්ථාන අවශ්‍ය වන්නේ .ඒ නිසා ඔබ වහන්සේලා කෙලෙස්වලට බලය නොදී ඉන්නෙ නම් වඩාත් වටිනව. සුවපත් වේවා !!!

    • @ranuranu1234
      @ranuranu1234 5 หลายเดือนก่อน +1

      ❤❤

    • @countryofhelios9767
      @countryofhelios9767 5 หลายเดือนก่อน

      සිරිසේන හපුතන්ත්‍රී මගපල ලැබුව කියල කියන්නෙ කොහොමද?

    • @kanthisriyalatha1573
      @kanthisriyalatha1573 5 หลายเดือนก่อน

      ​@@countryofhelios9767 ගගට බහින්නැතුව ගගේ ගැබුර දකින්න බෑ වගේ ඔබ ධර්මය නොදකින තාක් බව උදුරා දැමූ අරිය ශ්‍රාවකයින් තේරුම් ගත නොහැකිය . බුදුන් වහන්සේ දේශනා කළානේ
      " යෝ පටිච්ච සමුප්පාදං පස්සති
      සෝ ධම්මං පස්සති යෝ ධම්මං පස්සති
      සෝ මංපස්සති" මේ බුද්ධ භාෂිතය හොදින් තේරුම් ගන්න .
      සුවපත් වේවා !!!

    • @senarathbandara1405
      @senarathbandara1405 5 หลายเดือนก่อน +1

      අරහතුන් දිබුලාගල සෙල්ලිපිය බලන්න ගිහිල්ලා කීව නෙ සමාදියෙන් බලලා සෙල්ලිපිය කියවනවා කියලා....කෝ බන් ඒ කියවපු සෙල්ලිපිය ...

    • @user-jv5hz2im4k
      @user-jv5hz2im4k 5 หลายเดือนก่อน

      මෙකත් සිරාගෙ මීරිගම ගණිකා මඩමට රිංගල බඩු ගහන එකෙක් බව මං දනිනව. ගෙදර ගෑනි දැනගත්ත දවසට නඩු යන්න බලාගෙන ඉදපං 😮

  • @KumariLiyanage-l8j
    @KumariLiyanage-l8j 22 วันที่ผ่านมา +1

    මට ඔබ වහන්සේ ගැන හරිම සතුටුයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ඉන්නේ හොදම තැන මමත් පිස්සුවෙන් වගේ අවුරුදු 1ක් මේ ගැන හෙවුවා ඒකෙන් ආටානාටිය සූත්‍රය හා මහාසමය සුත්‍ර ය මගින් ම මම බුදුරජාණන් වහන්සේ හෙලයෙක් කියන එක 100 ට 100ක් තහවුරු කර ගත්තා අපි සිවු හෙල වාසි බොදු ජනයා අපේ රජවරු පන දීලා රැක්කේ බුදු දහම හා ජාතිය තම දෙමවු සනුහරේ ම ඇස්පනා පිට ඝාතනය වෙද්දී මේ දහම රැකීම තම වගකීම නිසා වාරය බල බලා කල් ගත්තා දහම පන දී රැක්කේ ඒ බුදුරජාණන් වහන්සේට අපේ හුස්ම නිසා උන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අපි වෙනුවෙන් බුදු බව ලැබු නිසා එහෙම රැකපු රට 1815 අපෙන් ගිලිහුනා මාරයා තාවකාලිකව දිනුවා පරදේශ කාරයෝ අපේ ඉතිහාසය වැහුවා උන් වීර කැප්පෙටිපොළ මහ නිලමේ වැනි උතුමන් පරදන් බැරි ජවය දැක්කා උන් දැක්කා මේකට හේතුව තමා අපේ දහම අපේ උන් පන දීලා රකින දහම මේ තමා උන්ට කඩන්න බැරි වුන කොදු නාරටිය උන් කොහොමද අපේ බුදුරජාණන් වහන්සේ ඉන්දියාවේ කියලා අපට පාසල් දාලා ඉගැන්නුවා පන්සල අයින් කලා හෙලයගේ කොන්ද බ්න්දා අපි අද හිගන්නෝ ඔබ වහන්සේලා එකතු වෙන්න එකතුව හොයන්න පටන් ගන්න සිදත ගොතම බුදුරජාණන් වහන්සේ ගේ පුතුන් වු ඔබ වහන්සේලා සමගිව අපේ සිවු හෙල යේ කොදුනාරටියට බෙහෙත මේ සත්‍ය වු

  • @ventnarada5896
    @ventnarada5896 2 หลายเดือนก่อน +3

    රොටුඹ සිරිසුමේධ ස්වාමීන් වහන්සේ කරුණු පැහැදිලි කිරීම ඉතාම පැහැදිලියි 🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐

  • @user-qo2vk3gv7l
    @user-qo2vk3gv7l 5 หลายเดือนก่อน +12

    ධම්මගවෙශි හිමි කියන ස්ථාන හරි අපි මූලාශ්‍ර අනුව සොයාබැලීමට ධම්මගවෙශි හිමිට නිවනට හේතුවේවා

    • @Chanumadu
      @Chanumadu 5 หลายเดือนก่อน +1

      Ekagai

    • @bandulashashith4135
      @bandulashashith4135 5 หลายเดือนก่อน +2

      මමත් ගොඩක් හොයලා බැලුවා. ධම්ම ගවේෂී ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරන්නෙ 100%ක් නිවැරැදි තොරතුරු . උන්වහන්සේගේ තොරතුරු අනුව ගිජ්ජකූට පර්වතය ත් තියනවා . මම ඒ ගැනත් හෙව්වා. මම ඉන්නෙත් ඒ කිට්ටුවමයි. ගිජ්ජකූට පර්වතය ගැනත් වීඩියෝ එකක් ඉක්මනින් කරන්න ස්වාමීන් වහන්ස .

    • @dbt133
      @dbt133 4 หลายเดือนก่อน

      එහෙනම් රහතුන් වහන්සේ කියන ඒවා වැරදිද

    • @bandulashashith4135
      @bandulashashith4135 4 หลายเดือนก่อน

      @@dbt133 මේක තමයි අපි තේරුම් ගන්න ඕන. රහතුන් උනත් කිව්වා කියලා පිලිගන්න අපහසු තැන් තියෙනවා නම් පිලිගන්න බෑ. මීවන පලානේ ස්වාමීන් වහන්සේ දේශනා කරන ස්ථාන කිසිදු මූලාශ්‍රයකට ගැලපෙන්නේ නෑ . උන්වහන්සේගේ ධර්මය පැහැදිලි බවක් පේනවා . නමූත් ධම්ම ගවේෂී ස්වාමීන් වහන්සේ දේශනා කරන සියලුම ස්ථාන එකට එකක් සම්බන්ධයි. තොරතුරු ඉදිරිපත් කරනකොට ඒ පැහැදිලි බව තියෙන්න ඕනෙ. හරිම තාර්කිකයි. ඉසිගිලි පර්වතය හොයා ගත්තා නම් පර්වත 5 ත් පෙන්නන්ඩ ඕන. ඒ පර්වත 5 ඉසිගිලි පර්වතයට පේන්න ඕනෙ . ඒ පර්වත සම්බන්ධ අතීත තොරතුරු අනුව එම පර්වත අවට නටබුන් තියෙන්න ඕන. ඒ හැම තොරතුරක්ම ගැලපෙන්න ඕන. ඉතින් ඒ සියලුම තොරතුරු ගැලපෙන්නේ ධම්ම ගවේෂී ස්වාමීන් වහන්සේ දේශනා කරන ස්ථාන සමග පමණයි. සාකච්ඡා කිරීමට අවශ්‍ය නම් සම්බන්ධ වෙන්න පුලුවන්. කමෙන්ට් එකක් දාන්න . තෙරුවන් සරණයි !!!

    • @bandulashashith4135
      @bandulashashith4135 4 หลายเดือนก่อน

      ​@@dbt133 වැරදි .

  • @mahindagamage3644
    @mahindagamage3644 5 หลายเดือนก่อน +10

    ඔබවහන්සේ දැන් ඉන්න තැන ගැන සතුටුයි.

  • @chandanimirihagalla9312
    @chandanimirihagalla9312 5 หลายเดือนก่อน +11

    සියළුම හෙළ පුතුන් මේ හෙළබිම

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 5 หลายเดือนก่อน

      හෙල පුතුන් වෙනයි..ඉන්දියාවේ පහල වූ බුදු හාමුදුරුවෝ වෙනයි

    • @user-jv5hz2im4k
      @user-jv5hz2im4k 5 หลายเดือนก่อน

      මීවන ගොනාගෙ ගොං පැටවන්ට විතරයි 😮

  • @Samuel_47d
    @Samuel_47d 5 หลายเดือนก่อน +11

    ඔබ වහන්සේ මේ වැඩ සටහනේ නම් හොඳ හික්මීමකින් කතා කරනව . ඔබ වහන්සේ වගේ කෙනෙක් සම්මත මතයේ ඉන්නව කිව්වට අපට තේරෙන්නෙ නම් ඔබ වහන්සේත් අලුත් මතය පිළිඅරගෙන ඉවරයි වගේ .

    • @nawatime_titha
      @nawatime_titha 5 หลายเดือนก่อน

      ඒක හරි..

    • @dbt133
      @dbt133 4 หลายเดือนก่อน

      අප්පෝ නෑ😂

    • @nawatime_titha
      @nawatime_titha 4 หลายเดือนก่อน

      @@dbt133 නැතිවෙන්න බෑ..

    • @dbt133
      @dbt133 4 หลายเดือนก่อน

      @@nawatime_titha හරි ඔබගෙන් එක් ප්‍රශ්ණයක් අහන්නම් අනවතත්ත විල කොහෙද තියෙන්නෙ

  • @kanthisriyalatha1573
    @kanthisriyalatha1573 5 หลายเดือนก่อน +17

    සුවපත් වේවා
    දැන් පේනව නේද මීවන පලානේ සිරිධම්මාලංකාර අරහතුන් වහන්සේට ගරහන, නින්දා අපහාස උපහාස කරන අයට වෙලා තියන දේ ඔබ වහන්සේ ගේ මුවින්ම කියවුනා .ඒ නිසා මේ ගැන කවුරු කවුරුත් දැන ගතයුතුයි .
    සුවපත් වේවා !!!

    • @dbt133
      @dbt133 4 หลายเดือนก่อน

      එයා අරහත් කියන්නෙ කොහොමද?😂සුවපත් වේවා

    • @kanthisriyalatha1573
      @kanthisriyalatha1573 4 หลายเดือนก่อน

      @@dbt133 අරහත් වෙන්නෙ ඇස කන නාසය දිව කය මන කියන දොරවල් හයෙන් උපාදානයෙන් රහ බලන එක අත් හරින නිසා,( රූප වේදනා සංඥා සංකාර විඥාන උපාදානයෙන් කටයුතු කරන්නේ අස්‍රැතවත් පෘතක්ජනයායි. උපාදානයෙන් මිදුණු කෙනා රූප වේදනා සංඥා සබ්බ චිත්ත සාදාරනයි එය බුදුන් වහන්සේටත් සාදාරනයි, අරහත් බුදු වරුන් සංකාරසිත් ක්‍රියාසිත් බවටත් විඤ්ඤානයෙන් තොර ප්‍රඥාවෙන් කටයුතු එහෙම) නැත්නම් සංසාර රිය ගමන අරිය කළ නිසා, රාග ද්වේශ මෝහ ඛය කර පංච උපාදනස්කන්දයෙන් මිදී නිදහස් වූ කෙනා අරහත් තත්ත්වයට පත්වෙන බව බුදුන් වහන්සේ දේශනා කළ නිසාත් , බුදුන් වහන්සේ දේශනා කළ ධර්මය මාගධී ශබ්ද සංඥා භාෂාව අර්ථ ධර්ම නිරුක්ති පටිසම්භිදා සහිත විග්‍රහයක් කළ හැකිවන්නේ අරහතුන් වහන්සේ කෙනෙකුටම බව අසා ඇති නිසාත්, නිවන් දකින අනුගමනීය ප්‍රතිපදාව දේශනා කරන නිසා , එහෙම නැත්නම් " ආන පාන සති සමාධි භික්ඛවේ ඒකධම්මෝ භාවිතෝ බහුලී කතෝ වත්තාරෝ සති පට්ටානේ පරිපූරෙන්තු සත්තබොජ්ජං පරිපූරෙන්ති දින්නන්පලානං අධිගතාහෝති ප්‍රඥා විමුක්තිං පරිපූරෙන්තු ..."බුදධ වචනය හරියට ම දේශනා කළ එකම කෙනා උන්වහන්සේ නිසා අරහතුන් වහන්සේ ලෙස ආමන්ත්‍රණය කරන්නේ.
      කාරනාව පැහැදිලි ඇති කියල හිතනව. සුවපත් වේවා !!!

  • @mjayaweera7954
    @mjayaweera7954 5 หลายเดือนก่อน +8

    භාරතයට දඹදිව කියා හඳුන්වන්නේ අප පමණි ඉන්දියානුවන් කිසිම තැනක එසේ හඳුන්වන්නේ නැත ඔවුන් හඳුන්වන්නේ ඉන්දියා සහ භාරතය යනුවෙනි.

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 5 หลายเดือนก่อน +1

      භාරතය හෙවත් දඹදිව තමයි ලොවට බුදු වරැන් පහල වන කෝටි 130 ක ජනගහනයක් ඉන්න රට...නැතුව ලංකාව කියන හාල් ඇටේක දූපතක නෙවෙයි

    • @uputaganeema
      @uputaganeema  5 หลายเดือนก่อน +1

      @k.a.gunawathi4839
      හාල් ඇටේ කොච්චර ලොකුද බලන්න මේ රට ඇතුලේ ඇවිදලාම බලන්න ඕනේ..🤣 නැතුව තේරුම් ගන්න බෑ. කෝටිය කියලා අතීතයේදී කිව්වේ කීයකටද කියලා තව ටිකක් හොයලා බලන්න.. පව් ඔයාලා ඉතිං.. 🙏🙏🙏
      අහලා නැද්ද අර ..... නමේ හැටියට ඔයාලගේ කාලෙ කිව්වොත් නිවැරදි වෙයි..
      පොලොන්නරුවෙන් වහලයට නැගපු කුකුලෙක් අනුරාධපුරයෙන් බිමට බහින්න තරම් ගොවල් තිබ්බා කියලා.. අද ගෙවල් නැති උනාට අපි මක්කැයි කොරන්නේ.. එදා තිබිලා තියෙනවානේ.. සැබෑ අනුරාධපුරය ගැනත් ඒ එක්කම හොයලා බලන්න. මේ⁣ නාළිකාවේ playlist එකක් තියෙනවා සැබෑ අනුරාධපුරය කියලා. ඒ වීඩියෝ බලන්න..🙏🙏🙏
      තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @Sila553
      @Sila553 5 หลายเดือนก่อน

      @@uputaganeema සිලාලේඛන සංග්‍රහය නමැති පොතෙ ඉන්දියාවේ සෙල් ලිපි ගැන පැහැදිලි විස්තර තියෙනවා. සෙල්ලිපි 101ක් ඒ සෙල් ලිපි වලින් ඔප්පු කරන්න පුළුවන් බුදුන් වහන්සේ ඉන්දියාවේ කියා. කර්තෘ - බ්‍රහ්මාචාර්ය D E wickramasuriya -1929 එතුමා ලංකාවේ සෙල් ලිපි ගැනත් පොතක් ලියන බව මෙහි සඳහන්.
      මේ පොත මම internet එකෙන් download කළා

    • @dbt133
      @dbt133 4 หลายเดือนก่อน

      😂😂😂සාහිත්‍ය රසය වෙනස් නේද?මනෝලෝක වෙනස් ඇත්තලෝක වෙනස් 😂😂

    • @Sila553
      @Sila553 4 หลายเดือนก่อน

      @mjayaweera7954
      bhagvati_vyakhya_prajnapti_sutra කියන්නේ ඉන්දියාවේ ජෛන ආගමේ සුත්‍රයක් . එහි තියෙනවා ඉන්දියාවට Jambu_dvipa කියලා. මහමෙරු ගැන තියෙනවා. champa නගරය ගැනත් තියෙනවා. ජම්බුදිපය කියන්නේ ඉන්දියාව තමයි. යොදුන් වලින් විස්තර තියෙනවා.ඒ නිසා තමයි ක්‍රි ව.970 හෝ ක්‍රි ව 12 වන සිය වස ලියවුන රසවාහිනි පොත් දෙකක් වෙන වෙනම තියෙන්නේ ලංකාදීප උත්පත්ති කථා සහ ජම්බුදීප උත්පත්ති කථා යනුවෙන්. ඉන්දියාවේ අශෝක සෙල් ලිපිවලිනුත් ඔප්පු වෙනවා, බුදුන් උපන් රට ඉන්දියාව බව, ලේසියෙන් ඔප්පු කරන්න පුළුවන් දෙයක්.

  • @senavibanda3357
    @senavibanda3357 5 หลายเดือนก่อน +7

    සිියයට සියක්ම සුද්දගේ ජාන෴පතිරඅාරවීවී මහතා ලියා තිබෙන පොත් ගැන මොකද කියන්නේ෴

  • @AchinthaGangodagamarachchi
    @AchinthaGangodagamarachchi 5 หลายเดือนก่อน +2

    සියලු සත්වයො සුවපත් වෙවා ,🙏🙏🙏🙏 , ඔබ වහන්සේගේ කතාව හරියටම අහන්න පුලුවන් කෙනෙක් ඉන්නවා නම් , ,, හොදට අහන්න , සුවපත් වෙවා 🙏🙏🙏🙏

  • @user-qn2mt2tb1s
    @user-qn2mt2tb1s 5 หลายเดือนก่อน +13

    පදනමක් නැත

    • @dbt133
      @dbt133 4 หลายเดือนก่อน

      මීවනගාව නැතිවුනාට සුදේව හිමියන් ගාව ඇත😂

  • @user-bo5tc7eh8k
    @user-bo5tc7eh8k 5 หลายเดือนก่อน +6

    සුදේව කියන්නේ සුද්දන්ට ඉන්දියාවට කඩේ යන පරයෙක්.
    මුලින්ම් සිවුර ඇදගෙන හිටහන් හරියට සුදේව, බවලත් උදවියක් ඉස්සරහා දෙවුර වහගෙන් කතා කරන්න දන්නැද්ද.මුලින්ම බුදු පියානන් දේසනා කල විනය සූත්‍රයට අනුව සිවුර අදින්න ඉගෙන ගනින්.

    • @dbt133
      @dbt133 4 หลายเดือนก่อน

      😂😂😂😂ඇයි ඔබට රාගයක් ආවද?මම නම් දැක්කෙ නෑ සුදෙව හිමියන්ගෙ එහෙම එකක්😂ඔබට රාගයක් ආවනම් ගිහින් බුර්කාවක් ඇදගන 😂පම්පොරිය ගහන්නෙ නැතුව😂කොහොමත් සිරිසේන අංකලයා ඇමරිකාවට කඩේයන හිපාටුවෙක්නෙ.පොරගෙ බයියොත් එහෙමම තමයි😂.හාමුදුරුවන්ට සිවුර අන්දන්න උගන්නන්න ඕන නෑ සිවුරු අදින ක්‍රම ඕනතරම් තියෙනවා 😂අරියට විනය පිටකය කියව😂හාමුදුරුවන්ට සිවුරු අන්දන්න ඕන නෑ😂තමුන්ගෙ ඇදුම දිහා බලනවා ඕයි😂ඉස්සල්ලා ඒක හරියට ඇදගන්නවා😂රාගය එහෙම මතුවෙයි😂බලාගෙන😂

  • @ravindraniroshanahathamuna3797
    @ravindraniroshanahathamuna3797 5 หลายเดือนก่อน +3

    දැන් වෙලා තියෙන්නේ ගිහියන් විසින් හාමුදුරුවන්ට බණ කියන්න... අනේ හාමුදුරුවෝනේ බුද්ධ දර්ශනයෙන් කිසිම විදියකින් සල්ලි ලැබෙන්නේ නැහැ..හය දෙනෙක් තැන හයක් පෙන්නන්නේ හැමදෙයක්ම ලංකාවේ ස්ථාන්නේ.... ඒත බුදුන් උපන්නේ නේපාලේ බව තව පිරිසක් කියනවා.. තව පිරිසක් ඉන්දියාවේ ඔඩිස්සා ප්‍රාන්තයේ තැනක් පෙන්නනවා.. රටවල් දෙකකක්... ඔබ වහන්සේලා ඒවා හොයන්නේ නැහැත්ද...?

  • @user-dh1ck3jq3p
    @user-dh1ck3jq3p 5 หลายเดือนก่อน +3

    සුදේවට කිසිම සාක්ෂියක් නැත,ඔහු පුන පුනා පවසන්නේ අනුන් කිව්වා යයි කියන, දැක්කා යැයි කියන කතාවීම කණගාටුවට කරුණකි.

  • @nirmadhapurnima2766
    @nirmadhapurnima2766 5 หลายเดือนก่อน +19

    1996 ඉදලම හොයනවලූ.. ඇත්තටම හොයන්න පටන් ගත්තේ 2013 ලූ...😂😂😂😂😂😂 කෝකද ඇත්ත 😂

    • @NishanthaSenevirathna-nz5of
      @NishanthaSenevirathna-nz5of 5 หลายเดือนก่อน +5

      1996 ඉදලා බුදුහිමි ඉන්දියාවෙි කියන හැදෑරිම කරන්නේ (තමන්ගේ වීභාග හා අනෙකුත් හැදෑරීමි වලදි)
      2013 සිට බුදුහීමී ලංකාවෙි කියන හැදෑරිම කරන්නේ ( බුදුහිමී ලංකාවෙි කියන කල්ලි කණ්ඩායමි බිහිවිමත් සමග)

    • @nirmadhapurnima2766
      @nirmadhapurnima2766 5 หลายเดือนก่อน +3

      @@NishanthaSenevirathna-nz5ofඑතකොට බුදුන් වහන්සේ ඉන්දියාවේ කියන කල්ලියද හරි...

    • @NishanthaSenevirathna-nz5of
      @NishanthaSenevirathna-nz5of 5 หลายเดือนก่อน +1

      @@nirmadhapurnima2766 නෑ නිවන සාක්ෂාත් කරගත් කල්ලියයි හරි
      අනෙක් ඔක්කොටම මොලේ අමාරැව ?

    • @NishanthaSenevirathna-nz5of
      @NishanthaSenevirathna-nz5of 5 หลายเดือนก่อน +1

      නීවන සාක්ෂාත් කර ගත්ත කල්ලීය තමයි හරි
      අනෙක් මත දරණ කණ්ඩායමි වලට මොලේ අමාරැව
      *අරිහත්භාවය ලැබුනු උතුමාට තම පුඤාවට තේරැමි යනවා බුදුහිමී කොහේද කියලා

    • @NishanthaSenevirathna-nz5of
      @NishanthaSenevirathna-nz5of 5 หลายเดือนก่อน

      නිවන සාක්ෂාත් කරපු කල්ලිය තමයි හරි
      අනෙක් සියඵ දෙනට මොලේ අමාරැව
      *නිවනට බුදුහිමි ගේ පුධාන ස්ථාන වැදිම අනිවාර්ය්‍යය කර නෑ
      රැවන්මැළි සෑය වැනි තවත් සෑහෙන තැන්වලදි නිරෝධඵල සමාපත්තින්ට සම වැද බුද්ධ අධිෂ්ඪානය බල ගන්වා තිබේ එවැනි තැනකට ගිහින් වැදගත්තාම හොදටම පුමානවත්

  • @alahakoonchaminda
    @alahakoonchaminda 4 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේගේ කරුණු දැක්වීම මැදිහත් බව හැග වුවත් ඇතුලේ තිබෙන මථය බුදුන් වහන්සේගේ උපත මේ භෙල බිමේ නොව ඉන්දියාවේ බවත්, එය හැග වීමට වැඩි බරක් දෙන බවත්, පැහැදිලිවෙ යි. කමක් නැහැ. වැඩි දුර තර්ක විතර්ක නොකර කාලයා විසින් මේ ප්‍රශ්නය විසඳන තෙක් ඉවසා වදාරන් න. (w.p.vithana) .

  • @chandanimirihagalla9312
    @chandanimirihagalla9312 5 หลายเดือนก่อน +6

    කෝ, මෙරට සාක්ෂි කෝ නොරට සාක්ෂි අනේ මෝඩ මොලේ හරිදේ හමුවෙලා නෑ

  • @wm6655
    @wm6655 5 หลายเดือนก่อน +6

    ඉන්දියාවේ පූජනීය ස්ථාන මුලුමනින්ම වාණිජකරණය වෙලා විශාල සෙනඟක් ගැවසෙනවා. හරිම කලබලකාරියි. ලංකාවේ තැන්වලටත් සද්ධාව නැති පිරිස් එකතු වුනොත් කිසිම කෙනකුට නිශ්ශබ්දව භාවනාවක් කරගන්න බැරි වෙනවා. දළදා මාලිගාවට වෙලා තියෙන දේ බලන්න. නිහඬව භාවනාවක් කරන්න බෑ. බෙර ගහනවා. සද්දෙන් පිරිත් කියනවා. බුදුරජාණන් වහන්සේ අගය කළේ නිහැඬි පරිසරයක්. මේ තැන්වල⁣ට නුසුදුසු අය පැමිණියොත් ඒ තැන් විනාශ වෙනවා. ඒ නිසා අනවශ්‍ය ප්‍රචාරයක් කරන්න එපා. සීමාසහිතව කටයුතු කරන්න සද්ධාව ඇති අය ඉලක්ක කරගෙන.

    • @prabathrathnamalala7552
      @prabathrathnamalala7552 5 หลายเดือนก่อน +1

      හරියටම හරි එයයි පරම ඇත්ත...හෙතූව ඉන්දියාව හොදයි ආර්ථිකය ශක්තිමත් කරන්න..නමූත් අධ්‍යාත්මික පරම නිබ්බාන විමට අපෙ රටෙ ඇති ඒ බූද්ධ ශක්තිය ඇති ස්ථාන අවශ්‍යය වන්නෙ නිවන් දකින්න සූදූසූ අයට පමනයි අන් අයට පලක් නැත...ඒ නිසා අනවශ්‍ය ප්‍රසිද්ධියක් අවශ්‍යය නැත...නිවන් දකින්න සැමට නොහැක... ධර්මතාවයට මෙම තාක් කල් මතූ නොවූනෙ... යහපත්කම වේවා ඔබතුමාට

    • @nawatime_titha
      @nawatime_titha 5 หลายเดือนก่อน

      හරි

    • @nawatime_titha
      @nawatime_titha 5 หลายเดือนก่อน

      ටිකක් ස්වාධීන අදහස්

    • @nawatime_titha
      @nawatime_titha 5 หลายเดือนก่อน

      සියලු මිනිස්සුන්ට ගරුත්වය ...

    • @nawatime_titha
      @nawatime_titha 5 หลายเดือนก่อน

      හිතුවට වඩා මේ හාමුදුරුවන් අදහස් දක්වනවානේ..

  • @KumariLiyanage-l8j
    @KumariLiyanage-l8j 22 วันที่ผ่านมา +2

    අවසර හාමුදුරුවනේ ඔබ වහන්සේ ඇයි ඔය මහන වෙලා ඔච්චරම කල් නම් අකාලික වු සද්ධර්මය අවබෝධ කරගෙන සෝවාන් වත් නොවුනේ

  • @lakmal888
    @lakmal888 5 หลายเดือนก่อน +9

    වේට් කරගෙන හිටියානම් ඉවරය් නොදන්න මගුල් කියවන්න යනවාට වඩ.. 😂😂😂

    • @countryofhelios9767
      @countryofhelios9767 5 หลายเดือนก่อน

      😂😂😂😂😂

    • @user-jv5hz2im4k
      @user-jv5hz2im4k 5 หลายเดือนก่อน +1

      ගෙදරට වෙලා හිටියනං ඉවරයි මීයගෙ පක අස්සෙ රිංගන්න යනවට වඩා 😮

    • @dbt133
      @dbt133 4 หลายเดือนก่อน

      ඇදවල් බිදෙන්න දෙනවට වඩා හොදයිනෙ .....😂

  • @ranuranu1234
    @ranuranu1234 5 หลายเดือนก่อน +6

    සූද්දාට වැඩිය අපිට පැටලිලා 😂😂😂සුදෙව සච්ච ගවේෂණය කරන්නෙ නැතුව විවෙචනය කර රාග ද්වෙශ මොහ වැඩි කරනවා 😂😂ගොචර පරිදි ධර්මය ගනිමු

    • @dbt133
      @dbt133 4 หลายเดือนก่อน

      ඔබට රාගය වැඩි උනානම් කමක් නෑ.කොහොමත් සිරිසේනගෙ සෙට් එකට ඇදන් කඩන්න සහජ හැකියාව හා රාගය එනවනෙ😂😂😂

  • @senarathkulathunga6782
    @senarathkulathunga6782 5 หลายเดือนก่อน +4

    මෝඩ සුමේද හාමුදුරුවනේ , ඔබ කියන පරිදි බෝහෝ පොත් පත් අධ්‍යණය කල බව කියනවා . ඒ යම් ප්‍රමාණ වලින්. එතකොට රොටුඹ සුමේද, ඔබ කියන්නෙ යම් සිද්ධියක් සම්බන්ධයෙන් ගවේෂණයක් කරලා නිගමනයකට නැතිනම් තිරනයකට එනවා කියන්නෙ ඒක කියලද ...? එහෙනම් සැම උපාධි දාරියකුම, සැම දා පත්තර කියවන්නෙකු, සෑම දාම පොත් පත් කියවන්නන් ගවේෂකයෝ නේද .
    නෑ රොටුඹ ඔබ උගත් මෝඩයෙක්. ඔබ මේ රටේ එනම් මේ බුද්ධ භූමියේ ජම්ඹුද් දීපයේ කොහෙවත් ඇවිදලා කරලා නෑ රොටුඹ නෑ. ඒ බව ඔබ අතින්ම කියවුනා. එහෙව් ඔබ වැනි පුද්ගලයෙක් රටක ඉතිහාසයක් ගැන කරන මේ ගොන් විශ්ලේෂණ මොනවද ... ?. නොදන්නා අසරන මිනිස්සුන්ට ඔබ වීරයෙක් විය හැකියි. ඒත් රොටුඹ , දන්නා අපිට ඔබ මහම මහා පල් උද්දච්ච් ගොන් නාම්බෙක්. අපි දන්නා මහාචාර්ය වරුයි, ගවේෂකයොයි කතා කරන දේ ඇහුවම දැක්කම ඔබ මොනවද මේ කියන දේවල් ටොටුඹ. මොනවද ..?. ඉස්සර වෙලා ඔබ උගන්වන හෝ ඉගන ගත්ත university එකේ ආචාර්ය මහාචාර්ය වරයෙකු හෝ කිප දෙනෙකු හම්බවෙලා යම් සංසිද්ධියක් ගවේෂණය කල යුත්තේ කෙසේද කියල ඉගන ගන්ට .

    • @Shirley-Fdo
      @Shirley-Fdo 5 หลายเดือนก่อน +1

      ඒකෙත් ගතයුත්තක් තියනවා !

  • @sumitha19ekanayake69
    @sumitha19ekanayake69 5 หลายเดือนก่อน +3

    අනිච්ච දුක්ඛ අනත්ත අනිත්‍ය දුක්ඛ අනාත්ම කරපු කිසිම තැනක නිවනක් නැත,නිවීමක් නැත......

  • @user-lp8ql9hy4w
    @user-lp8ql9hy4w 5 หลายเดือนก่อน +3

    ඔජ දීප. වර දීප. මණ්ඩ දීප . ජම්බුදීප යනුවෙන් ලංකාවට කියල තියෙනවා නේද 😊

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 5 หลายเดือนก่อน

      ජම්බුද්වීප කියල නෑ ලංකාවට .ජම්බුද්වීපය කියන්නෙ ලංකාව වගේ 60 ගුනයක් විශාල දැවැන්ත ගොඩබිම දඹදිව ඉන්දියාව

    • @user-lp8ql9hy4w
      @user-lp8ql9hy4w 5 หลายเดือนก่อน +1

      @@k.a.gunawathi4839 ඊ තක්සිලාවට යන්න .ලංකාවට භාවිතා කල නම් බලන්න 📯

    • @user-lp8ql9hy4w
      @user-lp8ql9hy4w 5 หลายเดือนก่อน

      @@k.a.gunawathi4839 නම් 72 ක් තියෙනවා නේද

    • @user-lp8ql9hy4w
      @user-lp8ql9hy4w 5 หลายเดือนก่อน

      @@k.a.gunawathi4839 බලන්න

    • @user-lp8ql9hy4w
      @user-lp8ql9hy4w 5 หลายเดือนก่อน

      @@k.a.gunawathi4839 කොතන හරි එහෙම 60 ගුනයක් විශාල වෙන්න ඕන කියල තියෙනවද ....ඒ කොහෙද ....

  • @user-dc4dq3vg7y
    @user-dc4dq3vg7y 5 หลายเดือนก่อน +4

    අනේ මුන් පොත් කියවල කියවල පිස්සු කොර වෙලා ඉන්නේ

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 5 หลายเดือนก่อน

      මීවනය ඇට පිටින් ගන්ජා ගහලා අංගොඩ වාට්ටුවේ ඉදන් නේද ලංකාව කියන හාල් ඇටේ ගැන දොඩවන්නෙ😂😂😂

    • @user-dc4dq3vg7y
      @user-dc4dq3vg7y 5 หลายเดือนก่อน

      @@k.a.gunawathi4839 කවුද අප්පා ඔය නම දැම්මේ

  • @upalithilakasiridewamunige392
    @upalithilakasiridewamunige392 5 หลายเดือนก่อน +4

    පතිආරචිචි මෙි සියල්ල දන්නව ඹහුගේ පටු පරමාර්ථ නසා හෝ මෙි අවස්ථාවෙ සත්‍ය හෙලි නොකර සිටින්න වග බලාගෙන ඉන්න බවයි පේන්නෙ

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 5 หลายเดือนก่อน

      හොරට සිවුරැ පොරවගත්ත ලංකාව කියන හාල් අඇටේක ඇට ගනින මීවනයගෙ ගුබ්බෑයමේ ඇත්ත ජයරත්න පතිරාජ ආරච්චි හෙලි කරලා ඉවරයි 😂😂😂

    • @upalithilakasiridewamunige392
      @upalithilakasiridewamunige392 5 หลายเดือนก่อน

      @@k.a.gunawathi4839 පතිආරචිචි මිිවනපලානේ අරහතුන් වහන්සේගේ දහමට නෙමෙයි ගහන්නෙ ඉතිහාසයට ඒ්ක ඇරියස් කවර් එකක් ,පුලුවන්නමිි තිපරිවටිිටය,සං දේශනාන,ද්වතාවය බොරැකරල පෙන්වන්න

  • @laksiriekanayakalaksirieka8501
    @laksiriekanayakalaksirieka8501 5 หลายเดือนก่อน +3

    අැත්තටම මයුරිගේ කතාව කියන චැනල් එකට ධම්ම ඝවේශී ස්වාමීන් වහන්සේ ගෙන එන්න . ජයරත්න පතිරාරච්චි සමගවැඩසටහනක් කලොත් මේ චීවර ධාරී කෙනාගේ රෙදි ඉල්ලේ වෙනවා.

  • @wengappuli3294
    @wengappuli3294 4 หลายเดือนก่อน +3

    ඉන්දියාවේ මේ ස්ථාන සදහා කිසිම සාක්ෂියක් නෑනේ. කනින්හැම් සහ පියුරේ ගැන ඉන්ටනෙට් එකෙන් බලන්නකෝ. ඔවුන් කෙතරම් පහත් වංචාකාරී ලෙස කටයුතු කර ඇත්ද යන්න. ඒ වගේම කල්කටාවේ නඩු තීන්දුව ගැන සොයා බලන්න. ධර්මපාල තුමා දාපු. කිසිම කාලෙකවත් බුද්ධ ගයාව බුද්ධ ඉතිහාසය ට සම්බන්ධ කමක් සොයා ගන්න බැරි බව තහවුරැ කරල තියෙනවනේ. අන්න ඒවට මුලින්ම පිලිතුරු දෙන්නකෝ. එතකොට මිනිසුන් මුලා කර ගෙන සල්ලි කඩා ගන්න ජාවාරම් කරැවන් ගෙන් ජනතාව ආරක්ෂා වෙනවනෙ. මොකද කුණුහරුප කිය කියා රෙද්ද කරේ තියාගෙන දගලන්නේ මේ ජාවාරම් කාරයොනේ. උන්ට ටිකක් තිස්සද්ද වෙන්න කියල මේ ගැන ඉවසීමෙන් සොයා බලන එක නේද වැදගත්. නමුත් නඩ ගෙනියන ජාවාරම් කරුවන්ට හරම භයක් නේ තියෙන්නේ මේව ජනතාව පිලිගනියි කියල. ඒකට හොදම සාක්ෂි තමයි සාමාන්‍ය ජනතාව කැමති නේ බුදුන් වහන්සේ ලංකාවේ කියල කියන්න. අකමැති ශෙන එකම කණ්ඩායම නඩ ගෙනියන එවුන් විතරයි නේද. සාමාන්‍ය මිනිසුන් ට ඒකට කේන්ති යන්න කිසිම හේතුවක් නැහැනේ. උඩ පැන පැන පිස්සු වෙන් වගේ කෑමොර ගහන කුණුහරුප කියන එවුන් කවුද කියල ඉබේම පේනවනේ. මොකද අනික් මිනිස්සුන්ට මෙහෙම රැදාවක් හැදෙන්න විධියක් නැහැනේ.

  • @Chaviga515
    @Chaviga515 5 หลายเดือนก่อน +5

    තාම හොයා ගන්න බැරි වුනාද😂😂

    • @NishanthaSenevirathna-nz5of
      @NishanthaSenevirathna-nz5of 5 หลายเดือนก่อน +1

      හොයා ගත්තා බුදුහිමි ලංකාවෙි කියන කථාව බොරැවක් බව😮

  • @d.a.gaminikarunarathne953
    @d.a.gaminikarunarathne953 5 หลายเดือนก่อน +2

    බුදුන් උපන් ස්තාන හයක් පෙන්නුවාට ජම්බුද්දීපය එකයි නේද.. ලංකාවේ පූජාවලිය එහෙම කියෙව්වෙ නැතෙයි. එකොට විහාර අස්න එහෙමත් කියවන්ඩ එපායෑ අායබොවන්.

  • @shehaniperera5702
    @shehaniperera5702 5 หลายเดือนก่อน +2

    මේ හාමුදුරුවෝ අරය කියනව මෙයා කියනව කිව්ව මිසක් ඒ කතාවල මූලාශ්‍ර ලෙස ඉදිරිපත් කරන දේවල් වැරදී කියල කියන්නෙ නැහැනෙ . සියලුම අය කරන්නෙ ගවේශයක් තාම අවුරුදු එකසිය ගානක වන්චාවක් පිලිබදව .ඒත් එක පොදු සාධකයක් තියෙනව කියල පිලිගන්නව වගේ . කොතන තිබුනත් ලංකාව තුල නේද. ඕකට තමයි කියන්නෙ පොතට කලින් පිටකවරෙ විතරයි බලල තියෙන්නෙ

  • @nilunisha4767
    @nilunisha4767 หลายเดือนก่อน +1

    Hebei meewanapalane hamuduruwange deshanawen pamanai mage hita suwapath une. E dharma karunu Hari. Mage pawle tibba siyalu getalu diha Mata niwichcha manasin dakinna heki Una. Siyalu satwayo dharmaya awabhodayen nirwanayata peminetwa. Suwapath wethwa!!!

  • @senavibanda3357
    @senavibanda3357 4 หลายเดือนก่อน +3

    ඉන්දියානුවන් බුදුහාමුදුරැවන් ඉන්දියානුවෙක් ද ලාංකිකයෙක් ද කියලා කිසිම තර්කයක් නොකරන්නේමය෴ලංකාවෙි අය තමයි බුදුන් ලංකාවෙි හො ඉන්දියාවෙි කියා තර්ක කරන්නේ෴හොදටම පැහැදිලියි මෙි අනුව බුදුන් සිටිය රටෙිම තමයි දෙවිදත් තෙරැන් සිටියේ෴ ලෝ කේ සිටින සියලුම කහ සමනලුන් පාරාදිසය සොයා ලංකාවට සැම අවුරැද්දකට වතාවක් පැමිනේ෴ලංකාවේ සමහරක් කහකඩයන්ට නොතේරෙන පාරාදිසය නොහොත් දඹදිව පිලිබද තිරිසන් සතුන් වන කහ සමනලුන්ට ත් හොදටම තේරෙයි෴කහ සමනලුන්ට නිවන් සැප ලැබෙිවා෴෴෴

  • @carmenperera152
    @carmenperera152 5 หลายเดือนก่อน +2

    සත්‍ය දකින්නත් පින තියෙන්න ඕනෑ.

  • @poojawanigasinghapoojawani6388
    @poojawanigasinghapoojawani6388 5 หลายเดือนก่อน +2

    රොහාන් සමන් රත්නායක දෙමල ltt කාරයෙක් කියල නේද ඔබවහන්සේගේ කණ්ඩායම කියන්නෙ.

    • @countryofhelios9767
      @countryofhelios9767 5 หลายเดือนก่อน

      එහෙම කියල තියනවද?
      ඒ ඉස්සර.
      හැබැයි දෙමල නොවුණට ⁣ේටින්ට උදව් කරනව.

  • @rosinirosini2280
    @rosinirosini2280 5 หลายเดือนก่อน +4

    Pattapal boru nokiya .innawada...occharama addyanaya karala thiyenawanam....miliyana 100ta try karanam iwarani...kattiyata mada gaha gaha inne nathuwa ....

  • @smgnanaratna3092
    @smgnanaratna3092 5 หลายเดือนก่อน +2

    භික්ෂුවකගේ භූමිකාව විය යුත්තේ කුමක්ද ? යන්න පිලිබදව යම් ඉගියක් හෝ ලැබී තිබීම ගැන සතුටු වෙමි නිදහස් හා විවෘත මනසකින් යුතුව බැලිය යුතු කරුනක් බලන්ගොඩ කාශ්‍යප ඔබවන්සේලා ගේ නායකයා ඇතුලු පිරිස කල සමාජ විනාශය කිසිසේත්ම සුලුපටු නොවේ මේ සියල්ල උපෙක්කාවෙන් බලා නිහඩව නොසැලී සිටින මීමනපලානේ හිමියන් තම ශ්‍රාවකයින්ට කියන්නේ අන්තර් ජාලයේ ගොසිප් වලට නොපැටලී තමාගේ භව ගමන නිමාකර ගන්නට කටයුතු කරන ලෙසයි උන්වහන්සේ පූජනීය වන්නේ ඒ නිසයි උන්වහන්සේගේ ශ්‍රාවක පිරිස මිලියන ගනින් කියන්නට හැක්කේ ඒනිසයි /

    • @Sila553
      @Sila553 4 หลายเดือนก่อน

      මීමනපලානේ හිමියන් හය හතරවත් දන්නේ නැති බව ප්‍රශ්නයකට දීපු පිළිතුරෙන් පෙනුනා.

  • @wm6655
    @wm6655 5 หลายเดือนก่อน +5

    මත ගැටුම් ඇති වන උපුටා ගැනීම් නො කරන්න. ප්‍රේක්ෂකයන්ට ඇති වන්නේ අකුසල සිතුවිලියි. ඇස් කණ් වසාගෙන සිටින අයට ඒත්තු ගන්වන්න උත්සාහ කරන්නත් එපා.

    • @Nilanthiabewardhana-vz8sl
      @Nilanthiabewardhana-vz8sl 5 หลายเดือนก่อน

      රොටුබේ හිමි වරු ඉදිරිපත් කරන අදහස්වලින් නොමග යන්නන් ව නිවැරැදි කිරීමට උත්සාහ ගන්න ඕන .මෙයා මුලින් ම මේ ආකාරය ට නෙමෙයි කතා කලේ. දැන් ටිකක් විතර හික්මීමෙන් කතා කරන්නේ.
      මුලින් බුදුන් හෙළ දීපයේ උපන් බව පිලි බද අදහස් පල කරන්නන්ව නිර්දය ලෙස හෙලා දැක්කා.NGO සංවිධාන වලින් සල්ලි පොම්ප කරලා රට දෙකඩ කරන්න කෘමන්ත්‍රණ කාරයින් කියලා.
      මේ හාමුදුරුවෝ තමයි පතිරාච්චි මහත්තයා ට රුපියල් ලක්ශය ක් දීලා බුදුන් උපන් ස්ථානය ඉංදියාවේ කියලා ඒ මතය නිවැරැදි බව ප්‍රසිද්ධ කරවා ගැනීමට යි උත්සාහ ගන්නේ.සංවාද කරන අයට මඩ ගගහා ඔහුන් ව අපකීර්තියට පත් කිරීමේ උත්සාහ කරන්නේම මේ හාමුදුරුවෝ කීප දෙනාමයි

    • @Shirley-Fdo
      @Shirley-Fdo 5 หลายเดือนก่อน

      @@Nilanthiabewardhana-vz8sl දැන් නම් මැද ට වැටී ගෙන එනවා වාගේ ! ගවේෂණාත්මක ප්‍රතිඵල නැති ව ඇති!

    • @countryofhelios9767
      @countryofhelios9767 5 หลายเดือนก่อน

      ගැටෙන්න දෙයක් නෑ
      මේව දැන් තියන අදහස් නේ.
      කිව්වම වැරදි වෙන්නෙ කොහොමද?

  • @Sugatajothe-ej5nc
    @Sugatajothe-ej5nc 5 หลายเดือนก่อน +7

    බුදුහාමුදුරැවො බුදුවුනා කියලා කිවුවෙ කවුද බුදුහාමුදුරැවො ම නෙවෙයිද එහෙමනමි මම රහත් වුනා කියලා කියන්න බැරාද.

    • @Shirley-Fdo
      @Shirley-Fdo 5 หลายเดือนก่อน

      වෙනස් වූ බව ට සාක්කි සාධක පෙන්වන්න ට හැකි වියැ යුතු නො වේ ද ?

    • @countryofhelios9767
      @countryofhelios9767 5 หลายเดือนก่อน

      පුලුවන්.
      මොළේ තියන බුරුවො බලන්න ඕන රහත් වෙච්ච එකා පිස්සු කෙලින්නෙ ඇයි කියල.

  • @RanjithSisira-ub4qc
    @RanjithSisira-ub4qc 5 หลายเดือนก่อน +2

    වදගත් නොන කෙනෙකුයි ගැහැනියකුයි ලිදලග අනුන්ට ගරහන ඔපදුප කතාකරනව වාගේ කියල ⁣ දනෙන්නෙ මටනම්

  • @OurVillage-uk2ou
    @OurVillage-uk2ou 5 หลายเดือนก่อน +1

    අපේ රටේ ඉන්නෙ ගොඩක්ම කලිලතෝනි කාඩිනල්ගෙ ගෝලයො වගේම සල්ලි වෙනුවෙන් අපායට උනත් යන්න කැමති පාපතරයො තමයි චීවර දරාගෙනෙ ඉන්නෙ
    මේ ඉන්නෙත් ඉන්දියාවෙ එකෙක්ගෙ ශුක්‍රානුවකින් සංස්ලේචනය උන පැටියෙක් මුන්ට ඔිනෙ අපේ රටට කෙලවෙනව බලන්න
    රොටුඹ කියන්නෙත් එ්වගේ නිගන්ටයෙක්

  • @chandanimirihagalla9312
    @chandanimirihagalla9312 5 หลายเดือนก่อน +3

    මහණ නොවේ මා නැහුණා

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 5 หลายเดือนก่อน

      මීවන පකෙයා නේද

  • @nilunisha4767
    @nilunisha4767 หลายเดือนก่อน +1

    Thama Taman gaweshaye yedemu. Budun kohoma Hari indiyawe hudakala karanawata wada me pin bimata mewata regena apu obha wahanselata pin. Sellipi Apit kiyawanna purudu wemu.

  • @user-vj7oo7ls3t
    @user-vj7oo7ls3t 5 หลายเดือนก่อน +1

    මේ චීවරධාරියා තමන්ගේ සිවුපසයට කෙළවෙයි කියලා බයයි දහම විතරයි නම් ඕනි එතන ම භික්ෂු වක් නොවේ

  • @user-kb3xb2ge9i
    @user-kb3xb2ge9i 4 หลายเดือนก่อน +3

    අනේ හාමුදුරුවනේ obawahansege දැනුම 😂😂😂😂😂😂, ගෞතම මුනි, ජෛන නිරුවත් නිඝණ්ඨ දහමේ නේද 😂😂😂😂😂😂😂, අපේ බුදුන්, Gotama නේද 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @dilan7385
    @dilan7385 หลายเดือนก่อน +2

    නිකන් කියන්න ඕනවට කියනවා..ඔය සාදක මදි..දැනුමත් මදි වගේ..හොදට මූලාශ්‍ර බලන්..

  • @SarathWejenayaka
    @SarathWejenayaka 2 หลายเดือนก่อน +1

    Oba wahanse mahawansaya kiyawala thibenawa indiawats kadeysnawada oba wahanseta darmaya awabodawewa

  • @user-lk1cx7mo9s
    @user-lk1cx7mo9s 5 หลายเดือนก่อน +1

    Ariyathun wahansela lanu kanne nehe .suwapath wewa !

  • @Sila553
    @Sila553 4 หลายเดือนก่อน +1

    bhagvati_vyakhya_prajnapti_sutra කියන්නේ ඉන්දියාවේ ජෛන ආගමේ සුත්‍රයක් . එහි තියෙනවා ඉන්දියාවට Jambu_dvipa කියලා. මහමෙරු ගන්ත තියෙනවා. champa නගරය ගැනත් තියෙනවා. ජම්බුදිපය කියන්නේ ඉන්දියාව තමයි. ඒ නිසා තමයි ක්‍රි ව.970 හෝ ක්‍රි ව 12 වන සිය වස ලියවුන රසවාහිනි පොත් දෙකක් වෙන වෙනම තියෙන්නේ ලංකාදීප උත්පත්ති කථා සහ ජම්බුදීප උත්පත්ති කථා යනුවෙන්. ඉන්දියාවේ අශෝක සෙල් ලිපිවලිනුත් ඔප්පු වෙනවා, බුදුන් උපන් රට ඉන්දියාව බව.

  • @nissankaasokajayalal.2867
    @nissankaasokajayalal.2867 3 หลายเดือนก่อน +1

    ති්‍රපිටකය හරියට දන්නෙත් නැතිබව හා ඉතිහාසය හරියට දන්නෙ නැති බවයි පේන්නෙ

  • @user-kb3xb2ge9i
    @user-kb3xb2ge9i 4 หลายเดือนก่อน +2

    😂😂😂😂😂😂😂😂😂,,මිත්‍යා distika Dussili භික්ෂුන්, වැඩිදෙනෙක්, මෙරටේ ඉන්නේ ,ගොඩක් ඉන්නේ, ද්‍රෝහීන් ට jatika වෙලා, මහණ wesayen avilla ,අපේ බුදුන්ගේ දහම, vinasama කරනවා, බුදුදහම vikunala ජීවත් වෙනවා 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @NilankaRohan
    @NilankaRohan 2 หลายเดือนก่อน +1

    බෝපිටියේ සුමංගල හිමි නැද්ද හාමුදුරුවනේ

  • @laksiriekanayakalaksirieka8501
    @laksiriekanayakalaksirieka8501 5 หลายเดือนก่อน +1

    බුදුරජානන්වහන්සේගේ නමවත් නොදන්න කෙනෙක්ගෙන් තවමොනවා අහන්නද😂. ගොඩක් අවුල්වෙන්න හේතුව තමයි බුදුන් ලංකාවේ කියන අය පෙන්වන තැන් වෙනස්. එඅය එකටතුවෙලා ශාක්ශි සාදක අැතුව එකමතේකට අාවනම් හරි.

  • @chamaraambawatte852
    @chamaraambawatte852 5 หลายเดือนก่อน +3

    KASSAPA SUDEWA KALLIYA AI Rs.100,000 DUNNE PATHIRAARACHCHI TA???😅...EYATA KIYALA KIYAWA GANNA...😊

  • @kapilalakmal5260
    @kapilalakmal5260 5 หลายเดือนก่อน +4

    හාමුදුරුවෝ වෙට් කරනවා වගේ පේන්නේ.

  • @wimaladharmawelipenna3896
    @wimaladharmawelipenna3896 5 หลายเดือนก่อน +1

    Hela bime ithihasaya gavesanaya manaving balanna .

  • @user-nd2ye5qf9q
    @user-nd2ye5qf9q 5 หลายเดือนก่อน +1

    රොටුඹ සුදෙව් කියන්නේ මිත්‍යා දෘෂ්ටික හිමි නමක්

  • @user-ok3do7ie9v
    @user-ok3do7ie9v 5 หลายเดือนก่อน +2

    Midi koheda titta ,,,,,,,,,,,,,,,,,, kiyaida atta

  • @user-qc6hx6sk1l
    @user-qc6hx6sk1l 3 หลายเดือนก่อน +1

    Minisun,Hambawela Wedakne,Lankawepurawasthugena,Hoyanna,Thripitakaya,Kiyawa nna,Sinhslanam,Indiyawe,Thiyenawada.

  • @spwelikada
    @spwelikada 5 หลายเดือนก่อน +2

    යන්නෙ කොහේද මල්ලෙ පොල් නෙ.

  • @rasikaliyanage3807
    @rasikaliyanage3807 5 หลายเดือนก่อน +1

    Buddha darmaya buddhai muthungen darmayak

  • @ranpatidewagecrishanthiann9353
    @ranpatidewagecrishanthiann9353 4 หลายเดือนก่อน

    Hamuduruwane me rate Inna oba wahansela arthikamaya washayen ithana diwni kiyala gihi API dannawa puduma pisakne niwanata yanne oba wahansela pin sidu wenna

  • @b.a.mudithachaminda6100
    @b.a.mudithachaminda6100 2 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේ ඉගෙනගත්තෙ විභාග පාස් කරන්නනෙ.
    Pass papers වලට උත්තර ලියන්න පුරුදු වෙලා උත්තර ලිව්වා මිසක ඒ පොත් පත් ගවේෂණය කලේ නෑනෙ.
    හරියට ත්‍රිපිඨකය කියෙව්වානම් ගවේෂණය කලානම් ඒ තුලින්මම බුද්ධ දේසය හරියට හොයාගන්න තිබුනා.
    ඒක කරලත් නෑ
    බුදුන් ලංකාවෙ කියන පිරිස් ගැන හෙව්වා කියනවා.
    ඒකත් බාගෙට.
    කොහොම වුනත් ඔය පට්ටං ටික දැක්කම මිනිස්සු හිතනවනෙ පට්ට උගතා කියලා.
    ඒ වුනාට පට්ට ගිරවානෙ ඇත්තටම.
    කට පාඩම් කරනවට වඩා කිසිම දෙයක් කරන්න තරං මොලයකුත් නෑ.
    වැසිකිලියේ ගන්දස්සාරම තමා.
    අඩුගානෙ අරිය මග්ග හාමුදුරුවන් ගේ අභියෝගය බාරගන්නකො.
    එහෙම කලානම් රු. මිලියන ගානක් දිනනවානෙ.
    හරි...
    සත්‍ය අනාවරනය....
    වෙන කාලෙක වෙයි නම්,
    ධර්මය නිවැරදිව දේශනා කල යුතුයිනෙ.
    ඒක කරන්න නම් ....
    ඉස්සෙල්ලම තමං අද්‍යයනයක යෙදිලා මාර්ග පලයකට පත්වෙලා තමංගෙ අවබෝදය අන් අයට දේශනා කරන්න.ඒහෙමනෙ බුදුපියානන් වදාලේ.
    මේ යූ ටියුබ් එකට ඇවිත් බිස්නස් කරන්නැතුව.😂

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 5 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @user-gj8ro7cb6w
    @user-gj8ro7cb6w 5 หลายเดือนก่อน

    budun upan deshaya me helabimamai.e sathya kawada ho jaya gannawamai

  • @sithimutucumarana2980
    @sithimutucumarana2980 5 หลายเดือนก่อน

    ඇත්ත නම් 👉 ඔය කියන පුද්ගලය පළමු වරට මීවනපලානේ හිමි මූන ගැසූනෙ වටරැක දි. ඒ මීවනපලානේ හිමි මුන ගස්සවන්න කියා පානදුර පදිංචි දයා පෙරේරා මයා ගෙන් ඉල්ලීමක් කළාම, ඒ මහතා තවත් මහත්මයෙක් ස්මග වාහානක පටවා වටරැකට යැවූ පසු😅

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d 4 หลายเดือนก่อน +1

    දේසපාලනේ තමා මෙයාල

  • @KumaraEkanayake-bh6hv
    @KumaraEkanayake-bh6hv 11 วันที่ผ่านมา +1

    Damma gawesi hamuduruwo diha ballanna.mokada oya hamoma kiyana dewal.wala adupadu thiyenawa....adiyathmakawa dakina de nisa mama yam deyak dakinawa...hoyala balanna...sathiya eliwai....

  • @user-pn4bm8si3w
    @user-pn4bm8si3w 2 หลายเดือนก่อน +1

    හාමුදුරුවනේ එක එක්කෙනාගේ රෙදි හෝදන්නේ නැතුව වැදගත් දෙයක් කතා කරන්නකෝ

  • @user-pj9po9fr8j
    @user-pj9po9fr8j 4 หลายเดือนก่อน +1

    හූ කියනව ඇර වෙන දෙයක් නෑ සිවුර වැඩක් නෑ හාමුදුරුවනේ

  • @nissankaasokajayalal.2867
    @nissankaasokajayalal.2867 3 หลายเดือนก่อน

    අපෙ රටටට කෙලවෙලා තියෙන්නෙ මේක තමයි අපෙ දෙ බාර ගන්න කැමති නැ සුද්දො කරපු විකුර්තිය බාරගෙන උන්ට කඩෙයන පර හැත්තක් ඉන්නෙ

  • @user-jt3un8yi4v
    @user-jt3un8yi4v 2 หลายเดือนก่อน

    මේකලා යවන්න ඕනී ඉංදියාවට යවන්න ඕනී. රට පිළිබඳ අංශු මාත්‍රයක් කියවලා නැ. මහ වංශය ,ත්‍රිපිට්කය මේකා බලලා තියා අල්ලලාවත් නෑ. මේකා හොයලා තියෙනවා ඕපා දූප, උඹ කියන කට්ටිය එක්ක දැන් විශාල උගතුන් ,බුද්ධිමතුන් හා ලක්ෂ 25 කට වැඩි ජන පිරිසක් ඉන්නවා. තොපිට ඉන්නවා ඉන්දීය නඩ ටික. ඒ හයදෙනාම කියන්නේ බුදුන් උපන් ලංකාවේ කියලා . ඒ ඇති . ඒවා නිවැරැදි කරගමු. ධම්ම ගවේශී හාමුදුරුවන්ට මොනවත් නැතිවුනාට තොපිට තියෙන සම්පත් ,හා රටේ ඉන්න හොර පවුල් ගාන කියපන්.

  • @user-xo1jd1fd6g
    @user-xo1jd1fd6g 5 หลายเดือนก่อน +2

    Anunge kunu sodan nethiwa samuhikawa akathuwela sathya soyaganne eke neda hoda.

  • @user-kn1fs4wj8m
    @user-kn1fs4wj8m 5 หลายเดือนก่อน +1

    මෙරට
    නම්.මෙරට.නොරට.නම්.නොරටමොකද.කියනිනෙ.කරාට්.නම්.කරාට්.මමැරාටි.නම්.මැරෑටි.මානය.මානය

  • @user-yw4pt9ve1i
    @user-yw4pt9ve1i 5 หลายเดือนก่อน +1

    Rotabuwa hamuduruwane dammapadaye tiyenawa upanda idala nakiwenakam mahanawela hitiyat tumpitakayama ignagena katapadamin kiwwat ohu raga Desa moha prahanaya karanna katayutukarala natnam ohu his mahallek kiyala ekdawak oba kiyanawa oba buduwela inne kiyala oba buduwela nadda kiyala obe katabahen minissunta rerun gannapuluwan obe Oya Mamata issarahin tiyena tanantara pattandara Tika awa buduhamuduruwo anmarakarapuwa newei budun desanakara darmayen pita siwrudagena lawkika sapa Sampat walata alila badagena mannayen lokuleweleken pasukalinawa hadagattu dewal Oya tanaturu tiyena takkal buduhamuduruwo penwawadala niwanmargaya lagatawat obata Enna be Anisa dudun upanne indiyawe kiyanaeka oyage Matema inna tawat Aya ekkama kiyawanne natuwa budun upanne lankawe kiyana ayat depirisama akatanakata wait sanwadayaka yedila minissunta offu karala pennanna aniteka Budda desanawata anuwa Budda sasanaya rakinawa kiyanna darmaya awaboda kirema Misak tanantara pattan gahagena minissu kiyanawa wiwechanaya karanaeka newei ehasirumatulin oba sanatakarala tiyenawa obei gihiminisungei atara wenasak natibawa sori

  • @danushkachinthakanahallage2923
    @danushkachinthakanahallage2923 2 หลายเดือนก่อน +1

    කියක් ගෙවයිද

  • @SarathWejenayaka
    @SarathWejenayaka 2 หลายเดือนก่อน +1

    Oba niwan dakinna kemethi ne neda tha athma 10 wath ipadin a o nada

  • @dehiwalaliyanageindikasena9436
    @dehiwalaliyanageindikasena9436 5 หลายเดือนก่อน

    👌👌👌

  • @pushpawajira1620
    @pushpawajira1620 5 หลายเดือนก่อน +1

    මාරයාගේ කෙනෙක්

  • @k.a.rbandula7501
    @k.a.rbandula7501 5 หลายเดือนก่อน +1

    තවත් පච පතුරවන්නැතිව ජිනීවා අභියෝගය බාරගෙන මිලියන දහය අරගෙන එන්න නැතිනම් අනිත් අය වගේ පචවෙලා පජාත වෙලා චුත වෙන්න වෙන්නේ😂😂😂

  • @rajsamarasuriya7992
    @rajsamarasuriya7992 5 หลายเดือนก่อน +1

    Dan api mona map ekada balanna one?

  • @Sunildhammika
    @Sunildhammika 5 หลายเดือนก่อน +1

    යකොතො මිනිස්සු දෙන දානෙ වලදලා අපෙ බුදුහාමුදුරුවො ඉන්දියාවට පන්නන්න හදන්නෙ ඔය සිව්‍ රගලවලා ගහ පන් අමුඩයක් පවුකාරයා

  • @highereducation-xx1ot
    @highereducation-xx1ot 5 หลายเดือนก่อน

    Ai ha.mu me tharamata indiiyavata paragathi kiyyak labunada mama obata kathakala neda oba piligaaththa neda budun lakave kiyala. Obata nirayemma saranaii 🙏🙏🙏

  • @chamilapiratheep6580
    @chamilapiratheep6580 5 หลายเดือนก่อน +1

    Anunge විවාද adala karaganna epa niyama dahama obawahansela desana karanna dan yana kramaya වැරදි hamadetama pansalwala සල්ලි එකතු karanawa ewa harida danne na සිවුරු dagena gurukam කරනවා ewa harida banakata enna මුදලක් ellanawa ewa budun වහන්සේලා අනුමත කරලා tiyanawada ekanisa oyatika හදලා දෙන්න oya yana ratawa moda බෞද්ධයන්ට හොඳයි ධර්මය ගවේෂණ karana බෞද්ධයන්ට owa විහිළුවක් pau ape rate සමහරක් wayasak බෞද්ධයන්

  • @jayanthiranasingha6284
    @jayanthiranasingha6284 5 หลายเดือนก่อน +1

    ME PRASHNAYA SOBA DAHAMENMA WESADIYA WEWAI MAGE PRARTHANAWA . EYA KESEDAYATH HELA DEEPAYE NAM ME MAGE BUDU PIYANO. MUHUDA GODA GELIYA YOUTUI. KISIWEKUTAWATH KARADARAYAK NOWEWA.