sri lanka toru of england 2024 fro sri lanka squad announced| pathum nissanka in after 2 years

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ย. 2024
  • #pathumnissanka #srilankavsengland #sanathjayasuriya
    sri lanka toru of england 2024 fro sri lanka squad announced| pathum nissanka in after 2 years
    Send Your Special Massages - slcvloginfo@gmail.com (Don't send scam emails by Scammers, we will block & Spam.. only consider Sri Lankans Emails..)
    Subscribe Our Channel to get information World Cricket.
    Picture and Some Videos and Material Curtesy goes to real owners, we get it as fair use. we giving them pride to make it for sport world..
    Music using this Video
    if use any video or pictures under....
    Disclaimer -
    video is for educational purposes only. Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. Non-profit, educational, or personal use tips the balance in favor of fair use.
    #srilankacricket #srilankacricketvlog

ความคิดเห็น • 59

  • @DCWorld69
    @DCWorld69 หลายเดือนก่อน +20

    සනත්ට ප්‍රධාන පුහුණු කරැ දුරය දෙන්න ඕනේ අවුරැදු 2ක්වත්

  • @n.n.8402
    @n.n.8402 หลายเดือนก่อน +6

    පැතුම් කියන්නේ රැක ගන්න ඕනේ මැණිකක්

  • @VincentFernando-wy1ui
    @VincentFernando-wy1ui หลายเดือนก่อน +5

    සනත් ජයසූරිය තමයි දිගටම අපේ පුහුණුකරු.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dineshjayasinha9880
    @dineshjayasinha9880 หลายเดือนก่อน +7

    මම srilanka 🇱🇰cricket අතරිනේ නැත්තේ මෙකයි ඔනම වෙලාවක පිනික්ස් 🐦 කුරුලේක් වගේ අළු ගසාදමලා නැගිටින්න පුළුවන් එකම හා දැවැන්ත කණ්ඩායමක් එක කතා 2ක්නැ ආදරෙයි 🇱🇰 srilanka cricket team❤❤❤❤❤❤❤❤❤❤

    • @tharindumadushan8998
      @tharindumadushan8998 หลายเดือนก่อน +1

      අනිවා සහො ❤මාත් එහෙම තමයි අපෙ උන්ට පුලුවන් ❣️💚

    • @Dammikakrishantha-yc7ox
      @Dammikakrishantha-yc7ox หลายเดือนก่อน

      හැබැයි පෙු්ම දාස කුඹුරෙදි විතරයි ලොකු තරගාවලි වල අඩු අැකිලිලා

  • @muralishanker-wv1rg
    @muralishanker-wv1rg หลายเดือนก่อน +5

    All the best srilanka

  • @GayanKuamra
    @GayanKuamra หลายเดือนก่อน +3

    සනත් සර් ❤❤

  • @DimuthBotheju
    @DimuthBotheju หลายเดือนก่อน +5

    Sanaa digatama thiyagamu🎉🎉

  • @user-ho9tw4fy8x
    @user-ho9tw4fy8x หลายเดือนก่อน +4

    ❤ thanks oyata ape kollanta jayawewa❤❤❤❤❤❤❤❤❤

  • @user-rc4wq8te5l
    @user-rc4wq8te5l หลายเดือนก่อน +6

    Pathum open karala madushka 7 wageh sell karanna dammanm hri 😎❤️🙌😻

    • @GayanKuamra
      @GayanKuamra หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම

  • @dhilinijayatunga8420
    @dhilinijayatunga8420 หลายเดือนก่อน

    I'm a pre school teacher..... Go through ultra stress everyday with the kids.... 😂so cricket when played right is my stress relief ❤😊

  • @Lokitharaj-dg5fx
    @Lokitharaj-dg5fx หลายเดือนก่อน +1

    Osh

  • @user-ct5cp4yk8o
    @user-ct5cp4yk8o หลายเดือนก่อน +1

    Suba pathnawa sinha kollane hoda fight ekak test match ekath hodin sellam karala win karanna lebewa!!!!! kiyala parthna karanwa❤🏏🏏🇱🇰🇱🇰🦁🦁❤

  • @user-rt9gp1lf9q
    @user-rt9gp1lf9q หลายเดือนก่อน +1

    Gammata england valata gahamu boys ❤🎉

  • @PaSiYa_MalliYa2.0
    @PaSiYa_MalliYa2.0 หลายเดือนก่อน +3

    ඔන්න ආය මැච් බලනවා මම හිතුවේ නෑ මේක මෙච්චර ඉක්මනට වෙයි කියලා 😂🤟

    • @Dammikakrishantha-yc7ox
      @Dammikakrishantha-yc7ox หลายเดือนก่อน

      eng ටෙස්ට් සිිරියස් ඵකෙන් පස්සෙ අය බලන් නැ ෂුවර්

  • @nuwan7477
    @nuwan7477 หลายเดือนก่อน

    ජයවේවා ❤

  • @breeze6918
    @breeze6918 หลายเดือนก่อน

    👍👍👍👍

  • @smhs3313
    @smhs3313 หลายเดือนก่อน +4

    අපිත් ක්‍රීකට් වලට හැමදාම ආදරෙයි.ඒකයි මුන් කුජීත විදියට පරදිනකොට අපි මුන්ට බනින්නෙ. නැතුව මුන් එක්ක අපිට පුද්ගලික තරහක් ඇත්තෙ නැහැනෙ.

    • @Dammikakrishantha-yc7ox
      @Dammikakrishantha-yc7ox หลายเดือนก่อน

      ඵහෙනම් ලෑස්ති පිට හිටපඃ අය බනින්

  • @GayanKuamra
    @GayanKuamra หลายเดือนก่อน +1

    ෂම්මි සිල්වා පන්නමු...ඌ හදන්නේ...බවුද්.. ක්‍රීඩකයන්..✝️...බවට පත් කරන්න😢

  • @withanageashoka4575
    @withanageashoka4575 หลายเดือนก่อน +1

    Wurm up එකත් එක්ක තරගාවලියම බලන්න පුලුවන් කොහොමද

  • @sumithraekanayaka6196
    @sumithraekanayaka6196 หลายเดือนก่อน

    ❤❤❤

  • @nithikalakdiv
    @nithikalakdiv หลายเดือนก่อน +1

    England gihin mark Wood ge bouncer walata ghnne kohmda 😅

  • @Lokitharaj-dg5fx
    @Lokitharaj-dg5fx หลายเดือนก่อน

    Oshada fernando why not select good batting good player

  • @KCK4536
    @KCK4536 หลายเดือนก่อน +1

    මට නම් පළවෙනි තරඟයේ ලොකු වෙනසක් දැක්කේ නෑ . හැබැයි දෙවෙනි තරඟය පස්සේ ඉන්දියාවට ෂොට් එක දුන්න හින්දා මට ෂුවර් එකක් තිබ්බා 3 වන තරඟය අනිවාර්යෙන් ම දිනනවා කියලා. මම ආසයි ටෙස්ට් වයිනල් ඉන්දියාව එක්ක අපි ගහනවා නම් 😂😅

    • @Dammikakrishantha-yc7ox
      @Dammikakrishantha-yc7ox หลายเดือนก่อน

      අපිනම් ටොස් ඵක ගද්දි දැන ගත්තා දිනනවා කියලා

  • @GeminChalsi
    @GeminChalsi หลายเดือนก่อน

    Mahishta dena chans akilata denawanm hodai

  • @tharindumadushan8998
    @tharindumadushan8998 หลายเดือนก่อน +1

    සදකැන් හොද ටෙස්ට් පංදු යවන්නෙක් නෙද ඇයි ද එයාට අවථාවක් දෙන්නෙ නැත්තෙ

  • @bodimasandunmal1234
    @bodimasandunmal1234 หลายเดือนก่อน

    Sri lanka win 3/0

  • @ChamindaHitige
    @ChamindaHitige หลายเดือนก่อน

    Ape ellimw tesvala banuka rajapaksa kusal janithta avasthava deneva nam hodai

  • @Nethsara-1
    @Nethsara-1 หลายเดือนก่อน

    1st comment ❤😊

  • @FunnyStoryGaming
    @FunnyStoryGaming หลายเดือนก่อน

    Live channel ??

  • @Lokitharaj-dg5fx
    @Lokitharaj-dg5fx หลายเดือนก่อน

    Ayi ayi akamadana kiyanna

  • @Vandettah
    @Vandettah หลายเดือนก่อน

    england test series eka hndata kranna puluwnnm aai katha kranna deyak na.. me rate cricket goda ganna puluwn.. habai lesi wenna.. ape un aniwa pacers lata hndata face kranna ona.. naththan kela wenwa Mai.. Anika baseball theory ekn prawesam wenna ona

  • @shabeenasaleem1240
    @shabeenasaleem1240 หลายเดือนก่อน +1

    11 wenida udetada yanne. Kiyatada yannne slvlog 😢

  • @ChamindaHitige
    @ChamindaHitige หลายเดือนก่อน

    Pethun kiyanne ape varthamane thibene hodeme sampethak ohu kohomath daksai a nisa tesvalin karanna one apita thava sthavara pithikaruvo soyagenime

  • @K.N.I.D..22.16.
    @K.N.I.D..22.16. หลายเดือนก่อน

    Live දෙන්නෙ මොන චැනල් වලද?

  • @ChamindaHitige
    @ChamindaHitige หลายเดือนก่อน

    Tesvala kusal janithta avasthava denna one oshada banukata avageme navaka kidakayekuta eshan malingatath avadthavak denevanam hodai eshan kiyanneth daksha pandu yavannek

  • @Dare-to-Dream-Big-593
    @Dare-to-Dream-Big-593 หลายเดือนก่อน +1

    Warmup match eka balanna barida

  • @SniperGamer45612
    @SniperGamer45612 หลายเดือนก่อน +1

    1st

  • @smhs3313
    @smhs3313 หลายเดือนก่อน

    අපේ වේගපන්දු යවනඑවුන් ඔක්කොම රෝහල්ගත වෙලානෙ ඉන්නෙ.😂😂

  • @user-xr4is1ct17
    @user-xr4is1ct17 หลายเดือนก่อน

    Tv එකේ පෙන්නන් නැද්ද live

  • @SampathKumara-ik9xm
    @SampathKumara-ik9xm หลายเดือนก่อน

    💪💪😍🥹

  • @maduradananjaya9006
    @maduradananjaya9006 หลายเดือนก่อน

    Edge & gone test series 😂😂.

    • @investigator6797
      @investigator6797 หลายเดือนก่อน

      Lanlawa gahanwa ❤🇱🇰passe awith oyawa amatannm😂😂

  • @VishvaChandrasekara
    @VishvaChandrasekara หลายเดือนก่อน

    Dimuth
    Nishan
    Kusal mendis
    Chandimal
    Mathews
    Dds
    Kamidu
    Prabath
    Asitha
    Vishva fernando
    ...... අලුත් කොල්ලෙක් හො කසුන්

    • @CricSLanush
      @CricSLanush หลายเดือนก่อน

      Pathum?

    • @VishvaChandrasekara
      @VishvaChandrasekara หลายเดือนก่อน

      @@CricSLanush පැතුම්ට රෙස්ට් එකක් දෙන එක හොදයි කියලා හිතුනා එකයි බලමුකො

    • @virajnadunranasinghe982
      @virajnadunranasinghe982 หลายเดือนก่อน

      Nisala Tharaka will be good

    • @thiwankamadhushani
      @thiwankamadhushani หลายเดือนก่อน

      Pathum bench ekeda modayaa😂😂

    • @VishvaChandrasekara
      @VishvaChandrasekara หลายเดือนก่อน

      @@thiwankamadhushani පැතුම්ට රෙස්ට් එකක් දුන්නා කියලා අවුලක් නැ බංගලි එකෙත් ගැහුවෙ මේක තමා

  • @HasithaSiriwardana-vk5by
    @HasithaSiriwardana-vk5by หลายเดือนก่อน

    Tv Chala ekka mokkada penna

  • @nuwan7477
    @nuwan7477 หลายเดือนก่อน

    ජයවේවා ❤

  • @harshaniudesikagunasekara9988
    @harshaniudesikagunasekara9988 หลายเดือนก่อน