Samanali ( සමනලී ) | Kesara B Kotuwella

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2023
  • #samanli #musizone
    Artist - Kesara B Kotuwella
    Lyrics - Dimantha Dushan Pathirana
    MUSIZONE PRODUCTION
  • เพลง

ความคิดเห็น • 276

  • @musizone.
    @musizone.  ปีที่แล้ว +32

    කේසරගේ වැඩේ ලස්සනයි නම් හොද නරක comment එකකින් දාන්නත් අපේ චැනල් එක subscribe කරන්නත් අමතක කරන්න එපා❤️🎹

    • @navindasenevirathna4539
      @navindasenevirathna4539 ปีที่แล้ว +1

      💜🔥

    • @Saara440
      @Saara440 ปีที่แล้ว +2

      ඔන්න චැනල් එකත් subscribe කලෝ....❤️🎼

    • @musizone.
      @musizone.  ปีที่แล้ว

      @@Saara440 Thanks 😊❤️

    • @musizone.
      @musizone.  ปีที่แล้ว

      @@navindasenevirathna4539 ❤😊

    • @sohanikavindya959
      @sohanikavindya959 ปีที่แล้ว

      නියමයි ❤️

  • @dushanpathirana9297
    @dushanpathirana9297 ปีที่แล้ว +9

    යන්න හිතෙනා මග
    ඉන්න හිතුනා පන
    කදුලු නෑ දැන් මගේ පේන මානෙ
    දුරක තියලා හිත දරාගන්නම් අද
    කෙරූව ප්‍රේමය මම මදි උනානේ
    එක්ව මියෙමූ කීවා කාලෙ
    මතක නෑ අද
    පිටු පාලා දුර යන්න ගිය සමනලී
    පෙර දාක මහ වැස්සෙ පපු තුරුලෙ වී
    කිව්ව පෙම් බස් දැන් අමතකම වී
    කදුලු ගංගා නෑ මට සිනහා වී
    දරා ගන්නම් පන මා විරසක නොවී
    නුඹ දුන්නු හාදුවක් සීත හිමෙ දී
    හදවතේ ගැඹුරේම මිහිදන්ම වී
    කතාවක් තියෙනවා සඟවාන කාටත් නොකී
    දැනුන තැන නතර වූ මාද වැරදී
    පද -දිමන්ත දුෂාන් පතිරණ

  • @menakarajapaksha4775
    @menakarajapaksha4775 ปีที่แล้ว +4

    ඇබ්බහිවන සුලුයි, පරිස්සමෙන් අහන්න 🥺🥺❤️

    • @musizone.
      @musizone.  ปีที่แล้ว

      Thank you😊❤

  • @comzgura
    @comzgura ปีที่แล้ว +3

    Niymaiiiiii sahodaraya ❤️

  • @chanuthnimhan4568
    @chanuthnimhan4568 ปีที่แล้ว +5

    වචන වලට පණ තියෙනවද කියල කව්රුහරි ඇහුවොත් මේ තියෙන්නේ හොඳම උදාහරණයක්
    ඇත්තටම මේ ගීතයේ සමහර වචන හුස්ම ගන්නවා වගේම දැනෙනවා. දිමා අයියා මේ වචන ඒතරමටම ශක්තිමත්ව දැනෙන්න ලියල තියෙනවා.
    ඒවගේම මේ වචන වලට එකතුවුන තනුව , මේ ගැයුම ඔක්කොම එකට එකතුවෙලා නිර්මාණය වුන මේ ගීතය භාවනාවක් වගේ තව තවත් මෙවන් අපූරු නිර්මාණයන් කරන්නට ශක්තිය දෛර්යය ලැබේවායි පතමි. ❤️
    ✍️ චනුත් නිම්හාන්.

    • @musizone.
      @musizone.  ปีที่แล้ว

      Thank you brother😊❤

  • @dewsachii9789
    @dewsachii9789 ปีที่แล้ว +2

    පාන්දර 1.02 තාමත් අහනවා මම☺️♥️

  • @udyogadilshan7552
    @udyogadilshan7552 ปีที่แล้ว +2

    සුපිරියක් එකෙන්ම.. අපේ දිමා අයිය lirics 😈❤️

  • @user-cc7pu8gc5z
    @user-cc7pu8gc5z ปีที่แล้ว +2

    සුපිරි මනො පාරක් ගහන්න පුලුවන් 😍💗

  • @dewminiimasha5698
    @dewminiimasha5698 ปีที่แล้ว +3

    Dima aiyage wadak nam aai supiriyakma thama, good job❤️

  • @nimeshsrajapaksha9254
    @nimeshsrajapaksha9254 ปีที่แล้ว +3

    ජය ❤️

  • @Sanjanafonseka
    @Sanjanafonseka ปีที่แล้ว +2

    දැනුනු තැන නතර වූ මාද වැරදි..? 🥺❤️

  • @keshugirl6978
    @keshugirl6978 ปีที่แล้ว +2

    කියන්නෙ මොනවද වචන කියන්නෙම බාවනාවක්🙂🥺❤️

  • @sahanpunarjeewa
    @sahanpunarjeewa ปีที่แล้ว +3

    ට්‍රෙන්ඩින් වේවා🥰

  • @stmusic2031
    @stmusic2031 ปีที่แล้ว +2

    ගැම්මක් කොම්ලා මන් ශවී 🙂😘

  • @surajrangana5771
    @surajrangana5771 ปีที่แล้ว +1

    දීමන්ත අයියගේ ලස්සන වචන ටිකට ආදරෙයි ගොඩක් ♥️❤

  • @Tharusha4677
    @Tharusha4677 ปีที่แล้ว +2

    Dimantha sir good luck supriyak thama

  • @tharushalakshan3466
    @tharushalakshan3466 ปีที่แล้ว +3

    සුපිරියක් තමා දිමා සර්

  • @Hiruni72
    @Hiruni72 ปีที่แล้ว +2

    නියමයි දිමා & කේසර ❤️🥀

  • @dewsachii9789
    @dewsachii9789 ปีที่แล้ว +8

    දිමා අයියාගේ වචන එක්ක...මේ කටහඩ එක්ක..වෙනම භාවනාවක්...♥️🌼
    සමනලී🦋💫🥺

  • @dushanpathirana9297
    @dushanpathirana9297 ปีที่แล้ว +9

    කියන්න ලොකු කතා ගොඩක් තිබ්බත් ඒවා පසුවට තියලා ගොඩක් පිං මේ ආදරේට කියල විතරක් මං කියන්නම්🥰
    "පිටුපාලා දුර යන්න ගිය සමනලී"☺️
    #_දිමා

  • @duse9567
    @duse9567 ปีที่แล้ว +2

    ලස්සන වැඩක් දිමා අයියෙ 🥺❤️

  • @chamaribimali6153
    @chamaribimali6153 ปีที่แล้ว +2

    ඒ කටහඩ....එ වචන...❤️

  • @randitharuka5870
    @randitharuka5870 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි අයියේ..🤩😍

  • @savindiiddagoda1250
    @savindiiddagoda1250 ปีที่แล้ว +6

    තිරය පිටුපස දිමා අයියගෙ හිත නිවන වචන ටික🥺💗ලස්සනයි පුංචි සර්🙈

    • @musizone.
      @musizone.  ปีที่แล้ว

      Thank you😊❤

  • @dewsachii9789
    @dewsachii9789 ปีที่แล้ว +1

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ...
    "පිටු පාල දුර ගන්න ගිය සමනලී_🦋🤍"
    පාලු හිතෙන හැම වෙලාවකම ලගින් ඉන්නේ_"සමනලී🥺❤️"
    (කතාවක් තියෙනවා කාටත් නොකී🐷❤️)
    #දිමා

  • @chathurangasrimal420
    @chathurangasrimal420 ปีที่แล้ว +2

    Good luck dima sir & kesara❤️

  • @Slow_mo_clips
    @Slow_mo_clips ปีที่แล้ว +2

    ජය 🖤🤘

  • @madushikapitigala1299
    @madushikapitigala1299 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි අයියේ.ඇත්තටම සතුටුයි ❤

  • @ikshurajinathman
    @ikshurajinathman ปีที่แล้ว +2

    Supiri wadak dima dennatam jaya

  • @user-cc7pu8gc5z
    @user-cc7pu8gc5z ปีที่แล้ว +2

    ලස්සනයි කොල්ලො song එක 😍💗

  • @Nc-cb6tn
    @Nc-cb6tn ปีที่แล้ว +2

    Wow niyama song ekak

  • @Era7117
    @Era7117 ปีที่แล้ว +2

    එක ❤️‍🩹🥺🥀

  • @dewsachii9789
    @dewsachii9789 ปีที่แล้ว +2

    10 පාර මේ අහන🥺♥️
    වචන නෑ විස්තර කරන්න...
    ☺️

  • @ashanihimaya5877
    @ashanihimaya5877 ปีที่แล้ว +1

    Lyrics නම් සුපිරිම සුපිරි දිමන්ත අයියේ.....මාරම විදිහට හිතට දැනුනා
    wish u are all the best 😘😘

  • @cozyangel
    @cozyangel ปีที่แล้ว +3

    ඔයාලට පුළුවන් වචන වලින් හිත් මැද්දට වෙඩි තියන්න..✨️🥲🎶

    • @musizone.
      @musizone.  ปีที่แล้ว +1

      Thank you😊❤️ ඩෝං🔫😁🫢

    • @cozyangel
      @cozyangel ปีที่แล้ว +1

      @@musizone. 🙏 welcome

  • @amandidewmini1726
    @amandidewmini1726 ปีที่แล้ว +2

    😘❤️ අනෙ ඒක

  • @inujiwijerathne
    @inujiwijerathne ปีที่แล้ว +2

    Aththatama maru ..supiri ❤️🔥

  • @chamidukawinda472
    @chamidukawinda472 ปีที่แล้ว +2

    Supiri bn👍🤘

  • @sasanthikaekanayake6979
    @sasanthikaekanayake6979 ปีที่แล้ว +1

    ලස්සන වැඩක්❤️දිමා අයියගේ ලස්සන වචන ටිකක්❤️😇congratulations හැමෝටම...බුදු සරනයි තව වැඩ ඕනි🥺❤️❤️

  • @dinushkamahawedage3186
    @dinushkamahawedage3186 ปีที่แล้ว +2

    Ado superb machan❤❤❤

  • @SK-ih4uh
    @SK-ih4uh ปีที่แล้ว +2

    අනේ හරිම ලස්සනයි ...🥺🥺🥺❤️

  • @athalbrow8935
    @athalbrow8935 ปีที่แล้ว +2

    Supirima supiri

  • @xdassaff8017
    @xdassaff8017 ปีที่แล้ว +2

    Congratulations brdh💖💪😎

  • @ishanwishwaka2091
    @ishanwishwaka2091 ปีที่แล้ว +2

    කියන්න වචන නෑ, අවුරුදු ගානකින් උනත් ආයේ අහන්න පුලුවන් සින්දුවක් වෙයි❤️,දුකයි මේ වගේ ඒවාට වීව්ස් අඩු වෙන එකට,

  • @srimalipurnima7721
    @srimalipurnima7721 ปีที่แล้ว +2

    දිමාගේ සුපිරිම වැඩක් තමා මේකත්💓💗වචන ටික නම් පිස්සු වට්ටනවා💘💖💝

    • @musizone.
      @musizone.  ปีที่แล้ว

      Thank you😊❤

  • @Dinujaya
    @Dinujaya ปีที่แล้ว +2

    Gammac aiya

  • @dewsachii9789
    @dewsachii9789 ปีที่แล้ว +2

    කොච්චර ඇහුවත් එපා නොවෙන සින්දුව ක්🥺💗
    " කදුලු ගංගා නෑ මට සිනහ වී..
    දරා ගන්නම් පණ මා විරසක නොවී..🦋❤️ "
    කේශර අයියා කාටත් හොරෙන් හිතට කතා කරනකොට....
    දිමා අයියාගේ වචන වලට පණ ලැබෙන්නේ ඉබෙටම💝🌝
    "සමනලී" හැමදාම අපි අතර රැඳේවී 🦋🌻🤍

    • @musizone.
      @musizone.  ปีที่แล้ว +1

      Thank you❤️

  • @ikshurajinathman
    @ikshurajinathman ปีที่แล้ว +2

    Nice machan

  • @ashediranasinghe3690
    @ashediranasinghe3690 ปีที่แล้ว +6

    හැමදාම වගෙ හිත නිවන්න පුළුවන් වචන මේක අලුත් ආරම්භයක් .....සුබ පැතුම් දිමන්ත සහෝදරයා....ලස්සන වචන ටිකකට පන දෙන්න පුළුවන් හඬක් එක්ක♥ .....ඉදිරියටම යන්න තෙරුවන් සරණයි .....ඔයාට පුළුවන් හදවතට කතාකරන්න ඒ එක්කම හදවත් ගැහෙන රිද්මෙ වචන කරන්න ♥♥🔥

    • @musizone.
      @musizone.  ปีที่แล้ว

      Thank you😊❤

  • @sanathvickramasinghe8881
    @sanathvickramasinghe8881 ปีที่แล้ว +2

    ඇත්තටම මාර ලස්සන සින්දුවක් වචන වලටම ගැලපෙන කටහඩක් හිත නිවන සින්දුවක් ❤️ තව තව සින්දු ලියන්නයි කියන්නයි ලැබෙන්න ඕනි 😍

  • @dilshanshasintha2131
    @dilshanshasintha2131 ปีที่แล้ว +1

    සුපිරියක්

  • @vihangasilva7947
    @vihangasilva7947 ปีที่แล้ว +1

    Peter Bosa 🔥🔥❤❤ ඒක මරු 💯💯

  • @deepikadissanayake3502
    @deepikadissanayake3502 ปีที่แล้ว +3

  • @005XK
    @005XK ปีที่แล้ว +2

    Keep It Up!!💙

  • @sudheerajayathilake3698
    @sudheerajayathilake3698 ปีที่แล้ว +2

    Supiri❤️❤️🔥👌

  • @samadhisathsarni4260
    @samadhisathsarni4260 ปีที่แล้ว +3

    E wachna bhawanawak dima aiye🥺❤️ wachna walatama mach wena voice eka aththma kiynna wachna nh 100% super aiye thawa thawth me vidiyatama wachna walim ape hith walata ktha karanna oyge weda katayuthu hemdema sarthaka wenna kiyla oyata hadwathima wish kranwa aiye good luck 🥰❤️

  • @sfSanuga
    @sfSanuga ปีที่แล้ว +2

    ado eeke lassana💗💗💗💗💗

  • @nimalkaisandamali597
    @nimalkaisandamali597 ปีที่แล้ว +2

    Lassanai 😍

  • @nu..2019
    @nu..2019 ปีที่แล้ว +2

    *දිමා අයියගේ හදවතටම කතා කරන වචන,මේ තරම් ඉක්මනට මේවගේ ගීතයක lyrics වේවී කියලා හිතුවේ නැහැ..🥺❤️ Lyrics වලටම ගැළපෙන කේසර අයියගේ voice එක..සිංදුව පුරාවටම තිබුණේ නිස්කලංක බවක්..ඒ දේ වචනෙන් විස්තර කරන්න බැහැ..හරිම natural ගතියක් දැනුණා..☺️🌼..දිමා අයියා තරම් හැගීම්,දැනීම් අකුරු කරන්න පුලුවන් කෙනෙක් මන් තවත් දැකල නෑ..වගකීමෙන් කියන්නේ..🙂👍..මන් දැකපු හොදම ගුරුවරයා,සහෝදරයා,දැවුණු හදවත් නිවාලන ගැළවුම්කාරයෙක් වෙත්නම් ඒ ඔයාම තමයි දිමා අයියේ..ඉතින් අද ඔයාගේ මහන්සියේ ප්‍රථිපල හිතුවටත් වඩා දැක ගන්න ලැබිලා තියෙනවා..ආයෙම ඉක්මනින් ඔයාගේ ඔය වචන වලින්,කේසර අයියගේ මේ හිත නිවන කටහඩින් සින්දුවක් අහන්න හරි ආසාවෙන් ඉන්නවා..🥺❤️ ඉතිම් පුලුවන්ද ආයෙම අපිව බලන්න එන්න..?*
    *අද කාලෙ ගොඩක් අය අහන්නේ කෑ ගහලා කියන රැප් උනාට,හදවතට කතා කරන්න නම් මේ වගේ සින්දු ඕනිමයි" කියල ආයෙ ආයෙම මතක් කරවන විදිහේ සින්දුවක් කළාට ගොඩක් ස්තූතියි කියලත් කියනවා..🙏❤️..දිමා අයියගේ වචන වලටම ගැළපෙන,කේසර අයියගේ voice එක..ඉදින්,ඔයාලා දෙන්නටම දිගු ගමනක් යන්න හැකිවෙන්න කියලා හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරනවා..☺️❤️🙏*

  • @peyiyh7406
    @peyiyh7406 ปีที่แล้ว +2

    Ade maru ahhh 😍❤️

  • @bhagyarathnayaka3723
    @bhagyarathnayaka3723 ปีที่แล้ว +2

    Musizone❤️

  • @sandaruhasarinda2704
    @sandaruhasarinda2704 ปีที่แล้ว +2

    Lassanai kollo ❤️

  • @hansaluwijekoon5466
    @hansaluwijekoon5466 ปีที่แล้ว +2

    දිම අයිය්ගේ වචන එක්ක කේසරගේ හඩ වෙනම රහක් ජය වෙවා ❤️

  • @chamodiherath2851
    @chamodiherath2851 ปีที่แล้ว +1

    Woow dima aiya lassana wachana tikk ❤️🥺

  • @piyumiahinsa690
    @piyumiahinsa690 ปีที่แล้ว +2

    දිමා අයියේ මරු ❤️
    ලස්සන වොයිස් එකක් ❤️
    වචනත් මරු ❤️

  • @dinushandanush6596
    @dinushandanush6596 ปีที่แล้ว +1

    Hamilton ❤️

  • @vimukthimuthukumarana7401
    @vimukthimuthukumarana7401 ปีที่แล้ว +2

    W

  • @thamodhyamadhu9935
    @thamodhyamadhu9935 ปีที่แล้ว +2

    ලස්සනයි අයියා❤️ ඉස්සරහට තව තවත් සුපිරි වැඩ ටිකක් කරමු❤️ජය වේවා!!

  • @mygmail1437
    @mygmail1437 ปีที่แล้ว +1

    Woooooooooooooooow eka😀😀

  • @dakshithadilshan237
    @dakshithadilshan237 ปีที่แล้ว +2

    ❤💥💆‍♂‍

  • @darkmind1382
    @darkmind1382 ปีที่แล้ว +3

    music supiriyak musizon 💓

    • @musizone.
      @musizone.  ปีที่แล้ว

      Thank you😊❤

  • @irushikamalshani2119
    @irushikamalshani2119 ปีที่แล้ว +2

    ශා වාව් මරු ♥️ ඇත්තටම ලස්සනයි හදවතමට දැනෙන්න ලියලා තියෙනවා සමනලී පද ටික නම් නියමයි අයියේ පුරුදු කාරයෙක් වගේ ලියලා තියනවා මේකෙන්ම පේනවා ගොඩක් ලොකු ටැලන්ට් එකක් තියනවා කියලා ලස්සනයි අයියේ මරු කියන්න වචන නෑ 🥺♥️ ආදරේ කරන අයට දැනෙන්නම ලියලා තියනවා *සමනලී*

    • @musizone.
      @musizone.  ปีที่แล้ว +1

      Thank you🌚❤️

  • @lynxgt586
    @lynxgt586 ปีที่แล้ว +2

    Ft ft ❤️

  • @sathish_uddipana
    @sathish_uddipana ปีที่แล้ว +2

    C O R A 😍❤️✌️✨️

  • @yasithranrasu1186
    @yasithranrasu1186 ปีที่แล้ว +2

    😎👌

  • @pathumsadun6510
    @pathumsadun6510 ปีที่แล้ว +2

    Wow 😌😌❤️😍👌

  • @kanilkaoshansenarathna5648
    @kanilkaoshansenarathna5648 ปีที่แล้ว +3

    සුපිරියි සුපිරියි දිමා අයියා හැමදාම ආදරෙයි මේ වගේ වැඩ කරන්න් ෂක්තිය ලැබෙන්න ඕන

    • @musizone.
      @musizone.  ปีที่แล้ว

      Thank you😊❤

  • @ranushyt
    @ranushyt ปีที่แล้ว +2

    Bro ❤️

  • @chirathbandara6374
    @chirathbandara6374 ปีที่แล้ว +3

    භාවනාවක් වගේ 💕

  • @DEVILSMOK
    @DEVILSMOK ปีที่แล้ว +3

    Good job bruh❤️🔥

  • @rohanchameera9602
    @rohanchameera9602 ปีที่แล้ว +2

    ❤️❤️☺️❤️☺️

  • @chathurajayananda8359
    @chathurajayananda8359 ปีที่แล้ว +2

    👌❤❤❤❤❤❤

  • @nilminisenevirathne9102
    @nilminisenevirathne9102 ปีที่แล้ว +2

    එකෙන්ම ලස්සනයි එ හඩ

  • @ashaniduwara127
    @ashaniduwara127 ปีที่แล้ว +2

    🌼✨❤️

  • @kavyagunawardana4372
    @kavyagunawardana4372 ปีที่แล้ว +3

    ඇත්තටම ලස්සනයි හුගක් ❤

  • @beautyful_things_in_srilanka
    @beautyful_things_in_srilanka ปีที่แล้ว +2

    ❤❤

  • @himashiaradhana7115
    @himashiaradhana7115 ปีที่แล้ว +2

    Marama lassani 🥺🥺❤️🥰

  • @trproduction6567
    @trproduction6567 ปีที่แล้ว +2

    ❤👌

  • @bw1234ek
    @bw1234ek ปีที่แล้ว +2

    ❤❤🙈

  • @sachinisewwandika823
    @sachinisewwandika823 ปีที่แล้ว +2

    Congratulations ❤️😊

  • @denukasamithhansajasirimew7702
    @denukasamithhansajasirimew7702 ปีที่แล้ว +2

    ♥️🌟

  • @rangikawijesinghe9652
    @rangikawijesinghe9652 ปีที่แล้ว +2

    Wow💙💙💙

  • @ishanipriyadarshani8126
    @ishanipriyadarshani8126 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සයි එක ❤️

  • @rushiiiiiiii8600
    @rushiiiiiiii8600 ปีที่แล้ว +1

    Lassanai😘😍

  • @dushanpathirana9297
    @dushanpathirana9297 ปีที่แล้ว +2

    Production එකට ආදරෙයි පැලෙන්න🥰

  • @piyushadilshani9234
    @piyushadilshani9234 ปีที่แล้ว +2

    ඒ වචන භාවනාවක් අයියේ.😍 ලස්සනට වචන ගලපලා තියෙනවා දිමා අයියේ 🤗 තව තවත් මේ දේවල් ඔයාලට කර ගන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අයියේ ❤ බුදුසරණයි...

  • @saviya4380
    @saviya4380 ปีที่แล้ว +2

    😍😍❤

  • @michealchristeen3957
    @michealchristeen3957 ปีที่แล้ว +1

    Superb

  • @Shenu_Babah
    @Shenu_Babah ปีที่แล้ว +5

    තිරය පිටුපස ඉන්න නොසැලෙන ශක්තියට හදවතින් ආදරෙයි ❤️✋

    • @musizone.
      @musizone.  ปีที่แล้ว

      Thank you😊❤

  • @suwaganejana
    @suwaganejana ปีที่แล้ว +1

    🔥