ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අපේ අලුත් නාලිකාවට මෙතනින් සම්බන්ධ වෙන්න. www.youtube.com/@sltimes-t6i
ඇත්ත කතාව 100% හරි..
අනිවාර්යෙන්ම බන්ධනාගාරය සුද්ද කල යුතුයි 👍
දුමින්දට නිසි සිර දඬුවම ලබා දීමට කටයුතු නොකර බන්ධනාගාර රෝහල් ගත වීමට සැලැස්වීමෙන් බන්ධනාගාර නිලධාරීන් සහ බන්ධනාගාර වෛධ්‍යවරුන් සිදු කරන්නේ අධිකරණයට අපහාස කිරීමක්. එනිසා ඒ යටතේ ඔවුන්ට නඩු පැවරීමට කටයුතු කළ හැකියි.
දැන්වත් මේ මේ බලුහැත්ත ට දෙන්න තියන උපරීම දඩුවන් දෙන්න බැරිවුනොත්👍🦴🧣අය කවදාවත් මේ රට ගොඩ්ගන්නම බැරිවෙනවා 👍👍👍
බන්ධනාගාරයත් අන්ත දුෂිත තැනක්.එතනත් ඉහල සිට පහලටම සුද්ද කල යුතුව ඇත.
එක්තරා අතකින් මෙය ගරැ අධිකරණයට කරන අපහාසයක් වශයෙන් සිතිය හැකිය, තින්දුව දි ඇත්තේ සිර දඩුවමක් නිසාා,,,,
අනිවාර්යෙන්ම බන්ධනාගාර නිලධාරීන් සහ බන්ධනාගාර වෛධ්‍යවරුන් සිදු කරන්නේ අධිකරණයට අපහාස කිරීමක්. එනිසා ඒ යටතේ ඔවුන්ට නඩු පැවරීමට කටයුතු කළ හැකියි.
මේ තිරිසන් හැත්ත තමා රට කෑවේ 🧣🦴කුඩු පප්පලා 👍👍👍
clean sri lanka හදන එක උදැල්ල ක් අරන් මහා විශාල කැලයක් සුද්ද කරන්න උත්සාහ කරනවා වගේ වෙලා. 😢😢ජනතා සහයෝගය තිබිය යුතුම වෙනවා මේ වැඩසටහනට වඩ වඩාත්.
මාලිමා රජය බලයට පත්වී මාස 3ට වැඩි. බන්ධනාගාරයේ සිදුවන අක්‍රමිකතා තවම නවත්තගන්න බැරිවිම ගැන හරිම කණගාටුයි.
මූන වහල ඉන්න එපා.ඒක සදාචාරය ට පටහැනි යි❤
පරීක්ෂණ යට ගහන නිලධාරීන් රුකියාවෙන් ඉවත් කිරීම්ට ජනාධිපති ගත් තීරණය හොදයි
Aniwaaryayen
Police/prison/ CID is not yet cleaned.Anura please take care of these institutions.
Brother you are doing very good job. Please continue it for clean our country. Thank you
Must clean the jail otherwise never ever clean the country.
159 පත්කරලා ඉන්නෙ හරි දේහරියටම ඉටුකරන්න
Dear President, Dear Minister and relevant Secretaries please take action to interdict relevant officers immediately.
මුහුණ අවශ්‍ය නැහැ.. අවශ්‍ය දේ රටට දෙනවානම් එච්චරයි.. මේ රට තවම සුරක්ෂිත නැහැ. හෙට මොන තත්වයක් රටේ වෙනවාද කියන්න කාටවත් බැහැ... ඔහුගේ සහ පවුලේ සාමාජිකයන්ගේ ආරක්ෂාව සහ පුද්ගලික භාවය උදෙසා මුහුණ නොපෙන්වා ප්‍රකාශය නිකුතකිරීම උචිතයි
මුන්ට දෙන්න ඕන මො වගේ කාමර දවසකට මිලියනයක් විතර අය කරල. ඔක්කොම හොරු ටික අල්ලල දාන්න තීන්නේ ඒවගෙ. සුපිරි ආදායමක් එයි.
ඔය කියන ආදායම රජයට ලබාගන්න පුළුවන් වෙයිද
ලසන්තලා. මුනහන්ගාගෙන. කතා. කළානම් අදත්. ජීවතුන්. අතර
භාරත yalu..mulinma.කුඩු ගෙනාවේ .lankawata.
ඇයි මේ ආණ්ඩුවට බැරි මේ දූෂිත බන්ධනාගාර නිලධාරීන් සහ බන්ධනාගාර වෛද්‍යවරුන් මාරු කරන්න.? විධායක ජනාධිපතිකම මදිද? තුනෙන් දෙකේ පාර්ලිමේන්තුව මදිද? දැන් අවශ්‍ය කුමක්ද?
Same as (voice tube of people) කියන නාලිකාව වගේ
AKD ❤❤ Npp ❤❤
Yako waredi kela kiyala oppu keranna ona oya kiya විදියට keloth ආණ්ඩුව masen ඉවරයි
Hariyata neethiya kriyathmaka karanna ona.
aniwaren bandana garaya policeya sudda karanna onamai
ඔයා කාටහරි බයවෙලා ද මුණ හන්ගන් ඉන්නෙ ඇත්ත කියනව නම් කොන්ද කෙලින් තියාගෙන මුහුණ පෙන්නලා කතා කරන්න මොකද ඇත්ත කියන්නත් බිම වාඩි වෙන්නත් කාගෙන් වත් අවසර ගන්න ඔන නැහැ
අපල වලට මුදු දාලා තියෙනවා නම් පේනවා.😂😂😂😂
Mona hari unoth gurd eka denawada
නෑ එයාට මොකක් හරී බලපෑමක් ඇති 👍
@@kudumagsmage2502 ඔච්චර බය නම් ඕක නවත්තලා වැඩක් බලාගන්න. , ඕක චැනල් එකක්නේ. ඕක ඇත්තටම වියාපාරයක්. බයේ කතා කොරන්නැතුව. සිංදු චැනල් එකක් කරලා. නම්. හරි. මොකද බයනැතුවමුන පෙන්නලා. කතාකරන. එවුන් ඕනෙ තරම් ඉන්නවා. ඒ කතා කරන්නෙත් ඔය topics , ඒ නිසා. බය නම් ඒක තමුන්ට අදාල ප්‍රශ්නයක්. මූන හංගලා නිව්ස්. කිව්වොත්. බලන එවුන්. මොකක් කියයිද? ඔබ කැමති දේ කරන්න. හැබැයි ඔය කිව්වෙ. මාධ්‍ය රීති...parameters./ guide lines
@@Mind_relaxing_819 radio එකට කතා කරනවා නම් මුන පේන්නෙ නෑ. TH-cam එක ඊට වෙනස්. Media guide lines කියලා දෙයක් තියෙනවා. හොරැ වගේ කියවන්නෙ නෑ. ඔච්චර බය වෙලා රට හරිමගට ගන්න කතා කරන්න බෑ.
නීතිය හරියට කරන්නේ නැති එවුන් කිසිම එකෙකුට චාන්ස් දෙන්න හොද නෑ උන් අයින් කරන්න ඕනේ ජිවිතේ තියෙන තනතුරින් අස් කරන්න ඕනේ අනිවාර්යෙන්ම
ඉතින් ඕක හොයල බලන්න එච්චර අමාරුයි ද. අවශ්‍ය නිලධාරීන් යොදවා එය පරීක්ෂා කිරීම් කලහැකි නෙ. හිරගෙදර ඇතුලෙ සැප කාමර හංගන්න පුළුවන් ද. අනෙමන්ද හලො ඔයත් කියනව දිගට හරහට අපිත් බලන්න අහන්න. මාලිමාව ට බැරිද ඔය දෙවනත් නවතන්න. ඔබත් මූණ වසංකර මොනවද කියන්නේ. ඒක ගැන හැමෝම අහල තියෙනවා .ඒකට පිළිතුරු දීල සිටිනු.
ඕක උබ කියන්න ඕන නැහැ අපිත් දන්නවා.හෙඩ්ලයින් එකට අදාලව කතා කරපන්
Bro! Thakkadi minimaru! Kudu business karana dumindha Silva ta mutti Allapu! Moota kadhe yana! Munghe katukana searama police lokko! Prison lokko must dismiss immediately! Janapathi Anura U must Doit!
ඔයා මොකද ලොකේට.මුණ නොපෙන්වා කතා කරන්න අරස සුදාමල්ලි වගෙ මුණ පෙන්නලා කෙළින් කතා කරන්න😅
ඔබ කෙලින් සෘජු පුද්ගලයෙක්නම් අනන්‍යතාවය සහිතව කතාකරන්න නැත්නම් නිහඩ වෙන්න මෙය අසෝබනයි
why duminda silva get special treatment in side jail? he killed some one. he must pay the price. shame on you duminda.
ඇයි මනුෂ්‍යයෝ ඔයාගෙ මුහුණ ආවරණය වන පරිදි වීඩියෝ කරණ්නෙ මූහුණ විරූපීද,නත්නම් බයංකාරද?
අපලෙට දාලා තියෙන මුදු නම් පේනවා. 😢😢😢😢
Kauruwath kiyapu dewal dekka wage kiyana ekek
BANDANAGARA NELEDAREEN WA WAHAMA DAILY AUDITE EKAKK KALA YUTHUYI STF ARMY EKA DAALA OPERATIONAL AUDIT EKAKK PAREEKSHAWAKK KALA YUTHUYA
අපලෙට දාපු මුදු පේනවා... ඒක හොද දෙයක්.... ඔබට. විතරක්. නෙමේ. ,මේරටේ. හැමෝටම අපලයි.😂😂😂😂 2022 රනිල් ආණ්ඩුව පටන් ගෙන. බංකොළොත්බවෙන්. මුදවන්න කියලා බඩූමිල ඉන්ධන මිල. තුන් හතර ගුණයකින් වැඩිවුනා, ජනතාව එක වේලක්. කන. තැනට පත් වුනා...ඒකෙන් මිදෙන්න. ජනතාව. මාලිමාවට ඡන්දේ දුන්නා. ඒ සහන බලයට ආපු සැනින් දෙනවා කිව්වා. කෝ ඒ පොරොන්දු. හදන්න පටන් ගන්න කලින්. ජනතාවගේ කුස. පුරවලා ඉන්නවානම්. හොදයි නේද??,😂😂😂😂
Den mense nor nebe got at nehe muhun pennann
Bandana gara rohal nathi karanna 😂😂😂
Same as Voice Tube of people ( copy cat)
ME HATHI KARE ALLALA HIRE DAMMATA PASSE RATA PIRISUDUI , HIRA GEDARA THAWAYA THEAMA WENSA KKARALA NADDA ? ANURAGETH BORU PAMPORIDA ?
Bandanaagaar.roohala.ahoosi.karanna.rendaviyan.leda.unot.pratikaar.kArianna.rajaya.roohal.tiyanawa.
Dumindaga.ata.lewakaapu.hema.eakaam.weda.tahanam.karanna.meaka.usaawiyata.apahaasa.kfreeman.
ඕකට තව අවුරුදු 20ක් හිරේ ඉන්ඩ වෙනව,අවුරුදු 70 නාකියෙක් වෙලාවත් ඕකට එලියට එන්ඩ බෑ ඕකට බන්දනාගාරයෙන් පර්චස් 20 ක ඉඩමක් දීල තට්ටු දෙක තුනක ගෙයක් හදල දුන්න නම් ඉවරයිනෙ
Mohu muna pennane nehe. Ea nisa wishwasa karanna behe. Hangenne horune
Oya boru ne kiyanne..borruwen jeewath wela likes and views walin oya sepen innawa...eththa oka nemeda
මෙයා කියන දේවල් විස්වාස කරන්න බැ කිසිම video ශාක්ෂි මොකුත් කියන්න නෑ දෙයක් කරනවා නම් හරියට කරන්න තමන් කව්ද කියලා පෙන්නන්න
Government has to remove all those facilities remove the luxury washrooms. Not fair for the other people in the jail
BANDATGARYA. TANE. KARAMA. DUSETA. TANK. HODA. NELDARYI. HETEYAYH. EHAL.A. NELDARENHE. ANTA. KATAYUTU. KALA. YUTU. WENWA. UN. PANNA. DAMATA. TURU. HAREYANME. NHA Z
ClD.police/prison.cleaneing.dusitha.balan..
අපේ අලුත් නාලිකාවට මෙතනින් සම්බන්ධ වෙන්න. www.youtube.com/@sltimes-t6i
ඇත්ත කතාව 100% හරි..
අනිවාර්යෙන්ම බන්ධනාගාරය සුද්ද කල යුතුයි 👍
දුමින්දට නිසි සිර දඬුවම ලබා දීමට කටයුතු නොකර බන්ධනාගාර රෝහල් ගත වීමට සැලැස්වීමෙන් බන්ධනාගාර නිලධාරීන් සහ බන්ධනාගාර වෛධ්‍යවරුන් සිදු කරන්නේ අධිකරණයට අපහාස කිරීමක්. එනිසා ඒ යටතේ ඔවුන්ට නඩු පැවරීමට කටයුතු කළ හැකියි.
දැන්වත් මේ මේ බලුහැත්ත ට දෙන්න තියන උපරීම දඩුවන් දෙන්න බැරිවුනොත්👍🦴🧣අය කවදාවත් මේ රට ගොඩ්ගන්නම බැරිවෙනවා 👍👍👍
බන්ධනාගාරයත් අන්ත දුෂිත තැනක්.එතනත් ඉහල සිට පහලටම සුද්ද කල යුතුව ඇත.
එක්තරා අතකින් මෙය ගරැ අධිකරණයට කරන අපහාසයක්
වශයෙන් සිතිය හැකිය, තින්දුව දි ඇත්තේ සිර දඩුවමක් නිසාා,,,,
අනිවාර්යෙන්ම බන්ධනාගාර නිලධාරීන් සහ බන්ධනාගාර වෛධ්‍යවරුන් සිදු කරන්නේ අධිකරණයට අපහාස කිරීමක්. එනිසා ඒ යටතේ ඔවුන්ට නඩු පැවරීමට කටයුතු කළ හැකියි.
මේ තිරිසන් හැත්ත තමා රට කෑවේ 🧣🦴කුඩු පප්පලා 👍👍👍
clean sri lanka හදන එක උදැල්ල ක් අරන් මහා විශාල කැලයක් සුද්ද කරන්න උත්සාහ කරනවා වගේ වෙලා. 😢😢
ජනතා සහයෝගය තිබිය යුතුම වෙනවා මේ වැඩසටහනට වඩ වඩාත්.
මාලිමා රජය බලයට පත්වී මාස 3ට වැඩි. බන්ධනාගාරයේ සිදුවන අක්‍රමිකතා තවම නවත්තගන්න බැරිවිම ගැන හරිම කණගාටුයි.
මූන වහල ඉන්න එපා.ඒක සදාචාරය ට පටහැනි යි❤
පරීක්ෂණ යට ගහන නිලධාරීන් රුකියාවෙන් ඉවත් කිරීම්ට ජනාධිපති ගත් තීරණය හොදයි
Aniwaaryayen
Police/prison/ CID is not yet cleaned.
Anura please take care of these institutions.
Brother you are doing very good job. Please continue it for clean our country. Thank you
Must clean the jail otherwise never ever clean the country.
159 පත්කරලා ඉන්නෙ හරි දේහරියටම ඉටුකරන්න
Dear President, Dear Minister and relevant Secretaries please take action to interdict relevant officers immediately.
මුහුණ අවශ්‍ය නැහැ.. අවශ්‍ය දේ රටට දෙනවානම් එච්චරයි.. මේ රට තවම සුරක්ෂිත නැහැ. හෙට මොන තත්වයක් රටේ වෙනවාද කියන්න කාටවත් බැහැ... ඔහුගේ සහ පවුලේ සාමාජිකයන්ගේ ආරක්ෂාව සහ පුද්ගලික භාවය උදෙසා මුහුණ නොපෙන්වා ප්‍රකාශය නිකුතකිරීම උචිතයි
මුන්ට දෙන්න ඕන මො වගේ කාමර දවසකට මිලියනයක් විතර අය කරල. ඔක්කොම හොරු ටික අල්ලල දාන්න තීන්නේ ඒවගෙ. සුපිරි ආදායමක් එයි.
ඔය කියන ආදායම රජයට ලබාගන්න පුළුවන් වෙයිද
ලසන්තලා. මුනහන්ගාගෙන. කතා. කළානම් අදත්. ජීවතුන්. අතර
භාරත yalu..mulinma.කුඩු ගෙනාවේ .lankawata.
ඇයි මේ ආණ්ඩුවට බැරි මේ දූෂිත බන්ධනාගාර නිලධාරීන් සහ බන්ධනාගාර වෛද්‍යවරුන් මාරු කරන්න.? විධායක ජනාධිපතිකම මදිද? තුනෙන් දෙකේ පාර්ලිමේන්තුව මදිද? දැන් අවශ්‍ය කුමක්ද?
Same as (voice tube of people) කියන නාලිකාව වගේ
AKD ❤❤ Npp ❤❤
Yako waredi kela kiyala oppu keranna ona oya kiya විදියට keloth ආණ්ඩුව masen ඉවරයි
Hariyata neethiya kriyathmaka karanna ona.
aniwaren bandana garaya policeya sudda karanna onamai
ඔයා කාටහරි බයවෙලා ද මුණ හන්ගන් ඉන්නෙ ඇත්ත කියනව නම් කොන්ද කෙලින් තියාගෙන මුහුණ පෙන්නලා කතා කරන්න මොකද ඇත්ත කියන්නත් බිම වාඩි වෙන්නත් කාගෙන් වත් අවසර ගන්න ඔන නැහැ
අපල වලට මුදු දාලා තියෙනවා නම් පේනවා.😂😂😂😂
Mona hari unoth gurd eka denawada
නෑ එයාට මොකක් හරී බලපෑමක් ඇති 👍
@@kudumagsmage2502 ඔච්චර බය නම් ඕක නවත්තලා වැඩක් බලාගන්න. , ඕක චැනල් එකක්නේ. ඕක ඇත්තටම වියාපාරයක්. බයේ කතා කොරන්නැතුව. සිංදු චැනල් එකක් කරලා. නම්. හරි. මොකද බයනැතුවමුන පෙන්නලා. කතාකරන. එවුන් ඕනෙ තරම් ඉන්නවා. ඒ කතා කරන්නෙත් ඔය topics , ඒ නිසා. බය නම් ඒක තමුන්ට අදාල ප්‍රශ්නයක්. මූන හංගලා නිව්ස්. කිව්වොත්. බලන එවුන්. මොකක් කියයිද? ඔබ කැමති දේ කරන්න. හැබැයි ඔය කිව්වෙ. මාධ්‍ය රීති...parameters./ guide lines
@@Mind_relaxing_819 radio එකට කතා කරනවා නම් මුන පේන්නෙ නෑ. TH-cam එක ඊට වෙනස්. Media guide lines කියලා දෙයක් තියෙනවා. හොරැ වගේ කියවන්නෙ නෑ. ඔච්චර බය වෙලා රට හරිමගට ගන්න කතා කරන්න බෑ.
නීතිය හරියට කරන්නේ නැති එවුන් කිසිම එකෙකුට චාන්ස් දෙන්න හොද නෑ උන් අයින් කරන්න ඕනේ ජිවිතේ
තියෙන තනතුරින් අස් කරන්න ඕනේ අනිවාර්යෙන්ම