මෙවර ශිෂ්‍යත්ව විභාගයට සාධාරණයක් ඉටු වෙයි | ප්‍රශ්න 3ක් ඉවත් කිරිමට තීරණය කරයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ต.ค. 2024
  • ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රය සකස් කළ කමිටුව සාකච්ඡාවක් සඳහා අද කැදවා තිබූ අතර, ඊට අදාළ ප්‍රශ්න තුන ඉවත් කිරීමට තීරණය කෙරුණා
    #grade5scholarship #paperleak #sinhalanews #grade5scholarship #paperleak #sinhalanews #srilanka #grade5live#grade5scholarship #paperleak #sinhalanews #srilanka #grade5live #breakingnews #news #todaynews

ความคิดเห็น • 78

  • @Similar223
    @Similar223 22 วันที่ผ่านมา +8

    ඒ ප්‍රශ්න 3ටම හරියට උත්තර ලියපු ලමයන්ට එකෙන් වන සාදාරනය මොකක්ද ? 😢😢😢

  • @dollfun....5803
    @dollfun....5803 22 วันที่ผ่านมา +7

    මේ ප්‍රශ්න තුනම අමාරුවෙන් හදපු ලමින්ට ලකුණු දීලා වැඩක් නෑ වෙන ප්‍රශ්න තුනකට සාදාරනවා ලකුණු ලබා දෙන්න

    • @KisaraGamingff
      @KisaraGamingff 22 วันที่ผ่านมา +2

      එතකොට ප්‍රශ්න දැනගෙන ලියපු ළමයින්ට තව ලකුණු හම්බෙනාවනෙ... එක තව අසාධාරණයි.. පලවෙනි paper එක ආයේ දෙන්න one..

  • @dilekaharshani3272
    @dilekaharshani3272 22 วันที่ผ่านมา +7

    අනේ මොන මෝඩ වැඩ ...පව්..අනේ අපේ ලමයි ........අපේ දරුවා ඒවාට උත්තර ලියලා....පව් අනේ ....මොනවා ද මේ කරන වැඩ ...

  • @sandyaranasinghe8113
    @sandyaranasinghe8113 22 วันที่ผ่านมา +5

    සමස්ථ දරුවන්ට දඩුවම් කරන්න එපා, අදාල පාසල් වල දරුවන්ට පමණක් නැවත පේපර් දෙන්න

    • @nilanthajayasekera
      @nilanthajayasekera 22 วันที่ผ่านมา +1

      Aniwaryenma.. muge class wala unuth hoyaganna bari nahane.. ungen lakunu adu kala nam hari

    • @KisaraGamingff
      @KisaraGamingff 22 วันที่ผ่านมา +2

      රට හැම තැනම share උනාට පස්සේ අදාල පාසල් හොයන්නේ කොහොමද.. හොදම දේ නැවත paper එක දෙන එක.. 😢 පුදුම ජරා රටක් මේක..

    • @sandyaranasinghe8113
      @sandyaranasinghe8113 21 วันที่ผ่านมา

      @@KisaraGamingff ඔව්, හිතුවාට වඩා ශෙයා වෙලා, 2500/- ටත් විකිනිලාලු පේපර් එක, හරිම දුකයි

  • @RuviniYatigammana
    @RuviniYatigammana 22 วันที่ผ่านมา +4

    අපේ ළමයින්ට ලොකු අසාධාරණයක් මේක.පොදුවේ ප්‍රශ්න 3ටම ලකුණු දෙන්න.. නැත්නම් නැවත පේපර් එකක් දෙන්න

  • @luxitharajapakshe266
    @luxitharajapakshe266 22 วันที่ผ่านมา +4

    බලධාරීන් දන්නෙ ප්‍රශ්න 3ක් පිට වුනා කියල විතරයිද? පැහැදිළිව පේනව ප්‍රශ්න 6ක් තියනව. නමුත් 10කට වැඩිය පිට වෙලා තියනව. මේකට ඉතා නිවැරදි විදිහට සාධාරන තීන්දුවක් ගන්න. ලීක් වුනේ කොතනින්ද සොයන්න.

  • @gamunurathnayaka6214
    @gamunurathnayaka6214 22 วันที่ผ่านมา +2

    හැම ලමයටම ඒ ප්‍රශ්න තුනට පොදුවේ ලකුණු දෙන්න

  • @sayurinimsara-on2bo
    @sayurinimsara-on2bo 21 วันที่ผ่านมา +1

    මගෙ දරුවාගෙ ඒ ප්‍රශ්න හරි.එතකොට අපේ දරුවන් ට මොකද වෙන්නේ.මෙ සම්බන්ධ හැමෝටම දඩුවම් දෙන්න.අපෙ දරුවන්ට සාධාරණ යක් කරන්න

  • @osindikeshala2533
    @osindikeshala2533 22 วันที่ผ่านมา +2

    හැම දරුව ටම ඒ ප්‍රශ්න තුන ට ලකුණු දෙන්න

  • @chenudilrukshi9131
    @chenudilrukshi9131 22 วันที่ผ่านมา +3

    වෙන ප්‍රශ්න 3ක් අයින් කරන එවා හරි අයට ඒ ලකුණු දෙන්න

  • @dhanukakarunarathne3593
    @dhanukakarunarathne3593 22 วันที่ผ่านมา +6

    Prasna tuna ඉවත් කිරීම කිසිම සාධාරණයක් ne
    ඉස්සෙල්ලා විභාග කොමසාරිස් illa as විය utui
    විභාග කොමසාරිස් කොහොමද paper eka hadapu ungen tamai peper leack wela ඇත්තේ itin un ganna තීරණ මොකටද
    Issella ungen prasna karanna ona😊

  • @nilanthajayasekera
    @nilanthajayasekera 22 วันที่ผ่านมา +2

    මේකට සම්බන්ධ ගුරාගෙ පන්තියෙ උන්ව හොයාගන්න පුළුවනිනෙ බැංකු ගිණුම් මුදල් ලැබීම් විස්තර, watsapp links වගේ දේවල් වලින්.. එහෙම හොයලා දඬුවමක් විදියට උන් ටිකගෙ ලකුණු අඩු කරලා දාන එක කලා නම් හරිනෙ... ඇයි උන්ව හොයාගන්න බැරි.. දරුවො පාස් වුනත් ෆේල් වුනත් ආයෙ නම් මේ කරුම හොර මගඩි විභාගෙ ඔිනෙම නෑ.. වංචා කරලා වාසි ගන්න සම්බන්ධ වුනු ලොකු කුඩා හැම එකාටම සාප වේවා..

  • @madhuruwan7503
    @madhuruwan7503 22 วันที่ผ่านมา +2

    එක හරිම අසාධාරණයි .මෙය නවත තියන්න ඔනෙ.ලමයි පව්.

  • @NishanthaUpul-t2t
    @NishanthaUpul-t2t 21 วันที่ผ่านมา +2

    ඒ ආදර්ශ ප්‍රශ්න පත්‍රය ඇහටවත් නොදැක මහන්සියෙන් පඩම් කරල ගණන් හදල විභාගයට ගිහිනුත් ඒ ප්‍රශ්න 3 හරිය්ටම හදපු ළමයින්ට ඒකෙන් වෙන සාධාරණ ය මොකක් ද කියලා කවුරු හරි පැහැදිලි කරනවද .පුදුම තීන්දු තීරණ තමයි මේවා මේ වගෙන් තැලෙන්නෙ මොනවත් නොදන්න අහින්සක පොඩි උන් .කිසිම සාධාරණ යක් නෑ හරි ම අසාධාරණයක් මේ

  • @SarathPriyantha-n5n
    @SarathPriyantha-n5n 22 วันที่ผ่านมา +1

    මොකද .සාදාරනය.අපේ දරුවන් ට

  • @SenukaHasaranga
    @SenukaHasaranga 22 วันที่ผ่านมา +1

    අපේ දරුවෝ පව් ...මේක සාදාරනද .. එ ප්‍රස්න තුන හරි දරුවන්ට මොකද වෙන්නේ..නැවත තියන්න .නැතුව මේකට සදාරනයක් වෙන්නැ.. ..

  • @ChamilaPriyadarshani-t7j
    @ChamilaPriyadarshani-t7j 22 วันที่ผ่านมา +2

    ප්‍රශ්න 3 හරි ළමයින්ට ඒක සාධාරණයක් වෙන්නේ කොහොමද..ඔය කියන පේපර් එක ඇහැටවත් නොදැකලා මහන්සියෙන් ලියපු ළමයි පව්..සාධාරණයක් කරන්න ඒ දරුවන්ටත්

  • @hasithasirimanna2547
    @hasithasirimanna2547 22 วันที่ผ่านมา +4

    This unfair. Best thing recall exam . If the disregard those three that mark should be added to mark sheet because that is their mistake. Best thing is redo exam.

  • @senuthashmika6767
    @senuthashmika6767 21 วันที่ผ่านมา +1

    අඩු ලකුනු මට්ටමකින් බලන්න. ඒ ප්‍රශ්න 3 හදපු ලමයිට මොකද වෙන්නේ, එ ප්‍රශ්න වෙනුවෙන් ගත කරපු කාලය. මහන්සිය. ඇයි මෙහෙම පොඩි දරුවන්ට කරන්නේ, දරුවෝ ජීවිතයේ මුහුන දුන්න පලවෙනි විබහගේ, දරුවන්ගේ හිත් වලත් විස්වාසයක් නැති වෙනවා,

  • @shanyajayamaha6306
    @shanyajayamaha6306 22 วันที่ผ่านมา +2

    Best thing is rehelding the exam

  • @ManuMW5489
    @ManuMW5489 21 วันที่ผ่านมา +1

    ලමයි සේරටම දඩුවන් දෙන්න එපා.මෙ පුංචි එවුන් ලකුනක් ගන්න කොච්චර ව්‍ර්හෙසෙනවද? ගත්ත ලකුනත් අඩු කරන්න එපා.ඕන්නම් ඒපන්තියට ලමයි 50/100 විතර ඉන්න ඇති එත් ඒඅයට දඩුවම් කරනවා වෙනුවට ලමයි ලක්ශ ගානකට දඩුවම් කරන්නේ ඇයි පව් පුංචි දරුවෝ .

  • @Achalatharanga
    @Achalatharanga 21 วันที่ผ่านมา +1

    Asadaranai

  • @AjithChandana-id1bv
    @AjithChandana-id1bv 22 วันที่ผ่านมา +2

    අනේ මහත්තයෝ අපි දුප්පත් මිනිස්සු මගේ පුතාට පන්තියකට වත් යන්න සල්ලි තිබුණේ නෑ මගේ පුතා මහන්සි වෙලා පාඩම් කලා ළමයිට සාධාරණයක් කරන්න

  • @GayansiriHemachandra
    @GayansiriHemachandra 22 วันที่ผ่านมา +4

    සාදාරන නෑ. එහෙම බෑ

  • @HewagepriyangaSanjeewa
    @HewagepriyangaSanjeewa 22 วันที่ผ่านมา +2

    ⁣ඉතින් ඒ පූශ්න හරියටම උත්තර ලිව දරැවන්ට වෙන්නේ පාඩුවක් නේ ..මෙ ගොන්නුන්ට තෙරෙන්නෙ නැද්ද

    • @sandyakumari559
      @sandyakumari559 22 วันที่ผ่านมา +1

      Habawatama asadaranai.amaru pepar ekama pita karala adupadu wahanna tawa asadaranakam katanawa thopita hena gahanawa.

  • @AmeerMafaza
    @AmeerMafaza 21 วันที่ผ่านมา +1

    Ape lamai pau hariyata pilithuru liyala thibboth karapu ayage lakunu vitharak nethi karanna sir please

  • @NishanthaUpul-t2t
    @NishanthaUpul-t2t 21 วันที่ผ่านมา +1

    ඔය වගේ තීන්දු තීරණ වලින් වෙන්නෙ මේ වගෙ තුච්ච වැඩ නතර වෙන එක නෙවෙයි වැඩි වෙන එක මිනිස්සු දන්නවා මොන වැරැද්ද කරත් ගැලවීමක් තියෙනවා කියලා 😢

  • @chenudilrukshi9131
    @chenudilrukshi9131 22 วันที่ผ่านมา +3

    එතකොට හරියට ලියපු ළමයිට මොකද වෙන්න

  • @KisaraGamingff
    @KisaraGamingff 22 วันที่ผ่านมา +1

    නැවත paper එක දෙන්න one.. Ape දරුවෝ පව්.. එ ළමයිට වෙලාවත් ඉතිරියි ප්‍රශ්න දන්න නිසා.. එක නිසා අවසන් ප්‍රශ්න වෙලාව අරන් හොදට ලියන්න ඇති... Ape දරුවොන්ට එ කලෙත් නෑ.. අවසන් ප්‍රශ්න හරියට ලියන්න.. ලකුණු 03 නෑ.. මොන අසාධාරණයක්‌ද..

  • @harshanchathuranga3616
    @harshanchathuranga3616 22 วันที่ผ่านมา +1

    අනේ සර් මේ ගත්ත තීරණය වැරදි අපේ ළමයි ඒ ප්‍රශ්න වලට හරි අවසාන ප්‍රශ්න වලට කාලය මදිවෙලා කියවන් නැතිව ඉරි ගහලා තියෙන්නේ අනේ දරුවන්ගෙ ජීවිතත් එක්ක නේද මේ සෙල්ලම් කරන්නෙ නැවත විභාගය තියන්න😂😂

  • @ashasubasinghe8575
    @ashasubasinghe8575 22 วันที่ผ่านมา +2

    ඒ ලමයි ගැන තීරනයක් ගන්න.අනෙක් ලමයි ඇයි දඩුවම් විදින්නෙ

  • @piyasenagamage1347
    @piyasenagamage1347 22 วันที่ผ่านมา +2

    40 prasnayath awul .e prasnayatath sadaranayak kala yuthui.

  • @slpiumi8365
    @slpiumi8365 21 วันที่ผ่านมา +1

    Mage daruwage a pasna 3hari ethakota daruwata kochchara dukakdha ?

  • @nayomisenarath6192
    @nayomisenarath6192 22 วันที่ผ่านมา +1

    මේ සැරේ කටුට් මාක් අඩුවෙන් බලන්න මේ කරපු හොර වැඩේ නිසා 1 පේපර් එක ගොඩක් ළමයි ට අමරු නිසා ලකුණු අඩුවෙන් බලන්න

  • @slbooster
    @slbooster 21 วันที่ผ่านมา +1

    Anumana pradhna hadnna puluwan nm aurudu 5k lamai iskole yawla ugannana metaram marenna onda demaupiyo.anumana paper hadala lankawtma beduwanm iwarani

  • @GayansiriHemachandra
    @GayansiriHemachandra 22 วันที่ผ่านมา +1

    විභාග කොමසාරිස් සාදාරනයක් කරන්න

  • @slbooster
    @slbooster 21 วันที่ผ่านมา +1

    Kadaim lakunu mattama adu karnna ona.hema lamyekutma janapriya pasalkta yanna awasthawa uda karadiya yuthui.

  • @slbooster
    @slbooster 21 วันที่ผ่านมา +1

    E peashna 3na dunna lanainge lakununadu karala anith lamainta e prashna 3ta lakun bdenna ona.sulutharyakge weradi wedak hinda bahutharyta asadarnyak wena thirna gnna baa.nethnm hemotma e 3ta lakunu denna ona.oka haryta hoyla bsuwoth 3k nemai paper ekma leak wela thiyenne.3k kiyala okkoma yata gahanwa munge weradi serama

  • @slbooster
    @slbooster 21 วันที่ผ่านมา +1

    Zoom walin class kare kauda kiyala hoya gnna puluwanni me guruwaryagen.ehema hoyala mekta gnna puluwan nithimya piyawara gnna ona.uparima daduawam denna ona adyapaneth ekka sellam karna guru horunta

  • @Asankaliyanaarachchi-h2d
    @Asankaliyanaarachchi-h2d 22 วันที่ผ่านมา +1

    Prasna thunatama lakunu denna,netthan aye pepar akak denna

  • @mohammedfareen2467
    @mohammedfareen2467 22 วันที่ผ่านมา +1

    Unfair😢

  • @NadeeshaniPeiris
    @NadeeshaniPeiris 22 วันที่ผ่านมา +1

    Nawatha paper ekak Denna,natinam lakunu mattama aduwen balanna , godak amaru nisa paper eka

  • @slbooster
    @slbooster 21 วันที่ผ่านมา +1

    Ehenm mulu lankawema lamainta e anumana prashna 3na prasiddiye denna thibbani.zoom clz karapu ayta vitarak dunne.mehe school walta semina walta awilkath me anumana prashna 3na e lamainta dunne naa.salli walta okkoma hora weda yatai

  • @MadhushaniNisansala-y4w
    @MadhushaniNisansala-y4w 22 วันที่ผ่านมา +1

    Prashna ewath karana eka pilithura newey .hariyata liuwa lamayta ethakota sadaranayak wenne kohomada ?. Nawatha wibahagaya pawathwa. Horakamata thitha thabamu

  • @Harsha-l9z
    @Harsha-l9z 22 วันที่ผ่านมา +1

    Hama lamyaatama me lkunu 7 denna meka asadaaranai,mage daruwa ge ewagen 2 uththara liyala apardae lkunu mage daruwage , godak kapawweemen wada karana ,peper walata 180 pannala lkunu ganna daksha daruwek eya paw

  • @NilanthaEkanayake-p1y
    @NilanthaEkanayake-p1y 22 วันที่ผ่านมา +1

    Yako monawada apita wena sadarane ape lamai ewata hodata liyala ethakota ape lamainta wena asadarane gana ubala hithuwada.

  • @IshakaKrishmali
    @IshakaKrishmali 22 วันที่ผ่านมา +1

    Lakunu atharata Enna oya ewath karana Prashna 3nema lakunu niweradi unoth mahansi Una daru petaunta paw.aka loku asadaranayak.paw awasaneta lakunuth ne daruwange lama kaleth ne.

  • @SaumyaPriyamali
    @SaumyaPriyamali 22 วันที่ผ่านมา +1

    Lakunu adui karanda am epa. E prashna hari lanai Tika naththam asarana wenawa.

  • @nadeeshankariyawasam-kj9qs
    @nadeeshankariyawasam-kj9qs 22 วันที่ผ่านมา +1

    ඔයිට වඩා හොදයි පඹයෙක් තිබ්බනම්.ආයෙ විභාගය තියන්න ඕනේ.

  • @Nadeesha-x3v
    @Nadeesha-x3v 21 วันที่ผ่านมา +1

    A prashna thunder welawa aran hadapu ayata ko lakunu

  • @SudarmaPiya
    @SudarmaPiya 22 วันที่ผ่านมา +1

    E thunata ape lamae liyala.ehenam e peparema luyawanna one.prashna 3k newe peparema thiyanawane.asadarana wada karanda apa.daruwanta.pau lamae.lakunu 7k adu wenawa kiyanne aparade.e nisa sadaranayak Karanna.

  • @IsRaza-z6l
    @IsRaza-z6l 22 วันที่ผ่านมา +1

    1 paper eka aith thiyna one eka thamai hari.nathnam oya prashna thunatama lakunu dena ona

  • @amilapethum6374
    @amilapethum6374 22 วันที่ผ่านมา +1

    Daruwo peper eka liyana mohote oya prashna 3tat kaalya gata kalane. Samahara daruwanta prashna patraye prashana maga haruna kaalaya madi wela itin mehema teeranayak gatta kiyala daruwanata saadaranayak itu wei kiyala hitanna baha

  • @chamilakumari2046
    @chamilakumari2046 9 วันที่ผ่านมา

    මොන ප්‍රශ්න අංක තුනද

  • @thushanikarunarathna6501
    @thushanikarunarathna6501 22 วันที่ผ่านมา +1

    Prasna 6k thiyenawa a 6tama lakunu denna

  • @slbooster
    @slbooster 21 วันที่ผ่านมา +1

    Mulu lankawema demaupiyo ekathu wela loku aragalyak karnna ona sadarnyak wenkan.padi wedi karnna kiyla iskola wahala aragla karna guruwaru inna rate me wage asadarna walta nihadwa inna epa demaupiyani.wahama ekathu wela parta bahinna ona

  • @Deepthika-j3i
    @Deepthika-j3i 22 วันที่ผ่านมา +1

    Lamai hamotama a prashna tunata lakunu denna

  • @Mohamed-qr9lh
    @Mohamed-qr9lh 22 วันที่ผ่านมา +1

    Ahinsaka laminta mokak da wenna ane mewata sadaranayak karanna Mewage thernayak epaaaaa

  • @prasannaupanalaka3337
    @prasannaupanalaka3337 22 วันที่ผ่านมา +1

    Lesiyen atharinna hoda na meka duskara palath wla lamai marila marila liyla hoda pasalakata yann innawa 5 waserenma daruwange athma sakthiya nthi karala Dana kuhaka adayapana niladrin Inna lankawe adayapana ya sadarana da pasalakata Danna thiyana amaruwa API nikan harak wage KO nidahas adayapanaya 5 wasara vibagaya nathi karalama Danna ona pail wena akaa horu thakkadi gonnu karrana ratak meka pau daruwan

  • @WasanthaPriyanggani
    @WasanthaPriyanggani 22 วันที่ผ่านมา +1

    Main daruwanta lokuma asadaranayak winne

  • @HarshikaAriyathilaka
    @HarshikaAriyathilaka 22 วันที่ผ่านมา +1

    Mage daruwath kiuwa eyata hodada hitanna puluwan ganitha gatalu dekkak tamai. Gate eke ganai rubic kata gatalui ane eya ae dekama hariyata karala anith ewa karanna welawath Madi wela. Itin ewa ain kaloth mage lamaya paw. Art walata daksha kamayek .eyata wadiyennna puluwan ruupa satahan gatalu. Ane sir hama lameyekutama sadaranatak karanna

  • @MadhushaniNisansala-y4w
    @MadhushaniNisansala-y4w 22 วันที่ผ่านมา +1

    Eka maha gon thiranayak. Nawatha pirisidu exame ekak aniwaryen thibiya youthuy.daruwanta waradi adarsha denna epa

  • @NisansalaCooray
    @NisansalaCooray 22 วันที่ผ่านมา +1

    Meka sadarana ne,paw ape lamai

  • @HarshikaAriyathilaka
    @HarshikaAriyathilaka 22 วันที่ผ่านมา +1

    Lamai homotama ae tunata lakunu denna

  • @IrangikaSrimale
    @IrangikaSrimale 22 วันที่ผ่านมา +1

    Mona sadaranaykda prasna thunaida thiyenne..oya minissu pottayoda?anika ape daruwonge e prasna thuna harinm ekata kauda wage kiynne..mewa hena gahana aparada

  • @sayurivihansa5976
    @sayurivihansa5976 22 วันที่ผ่านมา +1

    Sadaranayak ishta weyida yatagahayi da oya kiyana vidihat peepar yama aran wage

    • @sayurivihansa5976
      @sayurivihansa5976 22 วันที่ผ่านมา

      Samaja maddiya wala dana vidihata ee peepar e vidihata ma hadala thama thiyenne .mehema vibaga thiyanna eka sadarana nee . Duppath lamayinta asadaranayak munta hena gahanna ona

  • @swarnalathamarasinghe7984
    @swarnalathamarasinghe7984 21 วันที่ผ่านมา +1

    Gon teerene

  • @dilu-cc3ps
    @dilu-cc3ps 22 วันที่ผ่านมา +1

    Mokadda meke tiyana sadaranaya.