Hiru TV Paththare Visthare - හිරු ටීවී පත්තරේ විස්තරේ LIVE | 2024-09-24 | Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 พ.ย. 2024

ความคิดเห็น • 389

  • @tharangaamaal6390
    @tharangaamaal6390 หลายเดือนก่อน +49

    අඩේ අඩේ චන්දෙට කලින් උඹ ඔහොම කතා කලේ නෑනෙ චමූ...😅😅😅

  • @SupunGems-fx6ft
    @SupunGems-fx6ft หลายเดือนก่อน +129

    චමුදිතගේ කටින්ම ඕවා අහද්දී මාරම ආසවක් එන්නේ😂

    • @pradeeppathiraja5374
      @pradeeppathiraja5374 หลายเดือนก่อน +3

      😂😂😂😅

    • @sithuminisurangikajayaward5421
      @sithuminisurangikajayaward5421 หลายเดือนก่อน +2

      Eka job eka. Anura LA Kare Honda ewada. Ratak karana dunne na. Hamadama wada warana. Okkoma Kare jvp

    • @petrolshed5419
      @petrolshed5419 หลายเดือนก่อน

      විලාප තියන්න එපා බං. ​@@sithuminisurangikajayaward5421

    • @PremaAndergassen
      @PremaAndergassen หลายเดือนก่อน

      Obe wage boruna 😏

    • @PremaAndergassen
      @PremaAndergassen หลายเดือนก่อน

      G M 🙏💐♥️ aderei idiriyeta yanna Made madewelete API baye nanede API obe samegei aderei ♥️

  • @sethmikumari5384
    @sethmikumari5384 หลายเดือนก่อน +41

    ❤❤❤ස්තූතියි චමුදිත මල්ලි නිවැරදිව ශක්තිමත්ව නොසැලී නිවැරදි දේ නිවැරදි අාකාරයෙන් ඉදිරිපත් කරනවට.ඔයාගේ මාධ්‍ය නිදහ ඔයා පාවිච්චි කළා වෙන්න පුළුවන්.නමුත් අපි ප්‍රාර්ථනා කලේ ජේසුගෙන් ඉල්ලුවේ අනුර මහත්යා අපිට එයාව දුන්නා ස්තූතියි ජේසුනි.තවත් දෙයක් කියන්න ඔ්න මෙතන ඉන්නවා සහෝදරයෝ ගොඩක් වේදනාවෙන් කතා කරන අපි පිළිගන්නවා ඔයාලාට පැහැදිලි වේදනාවක් නිවුස් ගැන තිබුනා කියලා.අදින් පසුව අපි එ් හැම දෙයක්ම නවත්වමු මොකද අනුන්ට හෙනගහන්න කියන වචන පාව්ච් කරන්න එපා එ්ක නැවත ඔයාලටමයි එන්නේ ඉතිං ඔයාලා අපි හැමෝම යහපත් විදිහට ඉදිරියට වැඩ කරමු.හැමෝටම යහපතක්ම වේවා❤❤❤

    • @chamithjeewge1113
      @chamithjeewge1113 หลายเดือนก่อน

      😢😢😢

    • @chamithjeewge1113
      @chamithjeewge1113 หลายเดือนก่อน

      😮1😅😅😅😅😅😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮

    • @sunilchandrabudagodage3984
      @sunilchandrabudagodage3984 หลายเดือนก่อน +1

      😊😊😊😊

    • @dulanmadushanka3130
      @dulanmadushanka3130 หลายเดือนก่อน

      අනේ මූගේ හැදියාව ..මූ අරෛරජ් වගේ සල්ලි වලට ඕන ජරවක් කන්න කැමතී..දැන් පැරදුනහම ඕනම කෙනෙක් ඔය රගපෑම කරනවා..දැන් මුන්ට වෙන විකල්පයක් නෑ. පුතානො දිනුවනම් බලන්න තිබ්බා මුගේ මාද්‍ය්යෙ නිදහස..ඔයත් නිකන් මොඩයෝ වගේ මුන්ගේ කටුස්සන්ට අහුවෙන්න එපා.

  • @thusanthabandara8508
    @thusanthabandara8508 หลายเดือนก่อน +31

    අපිඅපිරන්ඩු වෙන්නෙ මොකටද ඔක්ක්ම එකතු වෙමු රට හදමු

  • @herathkumari
    @herathkumari หลายเดือนก่อน +55

    අපි හැමෝම එකතුවෙලා අනුර කුමාරට සහයෝගය දෙමු

  • @ssvranasinghe590
    @ssvranasinghe590 หลายเดือนก่อน +78

    ජිවිතේට හිරු ටිවි පත්තරෙ බලන්නෙ නෑ අනුර ගැන ලැට් කටාගෙ කටින්ම අහන්න ඕන නිසා බලනවා 😂😂

    • @Pravi-hm7
      @Pravi-hm7 หลายเดือนก่อน +6

      ඇත්තමයි. හිරැ ඒ තරමට රටටම අප්පිරියා උනා.

    • @padminiliyanage4465
      @padminiliyanage4465 หลายเดือนก่อน +3

      Aniwarrayenma mamath

    • @janakak.a470
      @janakak.a470 หลายเดือนก่อน +2

      ඒක ඇත්ත

    • @jagathbatepola4515
      @jagathbatepola4515 หลายเดือนก่อน

      උබ අනුරගේ පස්ස බාගය වගේ​@@padminiliyanage4465

    • @dilanthaperera-q2k
      @dilanthaperera-q2k หลายเดือนก่อน +2

      උඹ මගෙ එකා බං😂

  • @nishshankaranasinghe5238
    @nishshankaranasinghe5238 หลายเดือนก่อน +48

    චමුදිත දැන් සෝයි වෙලා😂😂😂

  • @herathkumari
    @herathkumari หลายเดือนก่อน +27

    අපේ රටට දළදා හිමි සරණයි

    • @sunasilan6260
      @sunasilan6260 หลายเดือนก่อน

      හිරු.නාලිකා.මහජනයාගෙ.සලකා.කටයුතු.කලොත්.දෙශපාලනයන්ගෙ.පැත්ත..නොගන්න❤

    • @sunasilan6260
      @sunasilan6260 หลายเดือนก่อน

      හිරු.නාලිකා.මහජනයාගෙ.සලකා.කටයුතු.කලොත්.දෙශපාලනයන්ගෙ.පැත්ත..නොගන්න❤

    • @PKDChandralatha
      @PKDChandralatha หลายเดือนก่อน

      Uboru,,ragapam,,apata,,,apa,,janapathi,,,,janathawata,,,uwamanna, ,widiyata,,,wada,,karanna,, ona,,

  • @AshelKHT-rl4ew
    @AshelKHT-rl4ew หลายเดือนก่อน +17

    මුගේ වාචාල කටින්ම අනුරට ජනාධිපති කියල කියන්න මූට වෙනකොට කොහොමද ඒක ගොබ්බ මූසලයට හොදම වැඩේ😂😂

  • @sagaraswarnahansa8119
    @sagaraswarnahansa8119 หลายเดือนก่อน +28

    දොර අරින්න කවුරුත් නැහැ,තමන්ම දොර ඇරගෙන වාහනයට නගිනවා.
    ජයෙන් ජය ස⁣හෝදරය!!!🙏🙏

    • @kantikp253
      @kantikp253 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤🎉😊😊😊

  • @Ngfsa
    @Ngfsa หลายเดือนก่อน +19

    අර අයිඩින්ටි හන්ගන්න කිව්ව අයියගෙන් අහන්න දැන් ඒ ටික එලියට ගත්තට ප්‍රශ්නයක් නැද්ද කියල😂

    • @PathmaAluth
      @PathmaAluth หลายเดือนก่อน

      Thorpe.appa.aidinti.gaththa.un p karayo mini meruwe

  • @kusumdisanayake5284
    @kusumdisanayake5284 หลายเดือนก่อน +11

    ඇත්තනේ අනුර ජනාධිපතිතුමාට හැමෝම සහය දෙන්න ඕන කකුලෙන් අදින්නැතුව මඩගහන්නේ නැතුව එතකොට එතුමා හැමෝගෙම සහයෝගයෙන් රට හදයි.

  • @NiroshaNirosha-u6f
    @NiroshaNirosha-u6f หลายเดือนก่อน +7

    ස්තුති චමුදිත සත්‍ය ජය ගන්නා බව මිහිපිට ඔප්පු උනා ඔබත් කඩේ යන්නේ දරුපව්ල වෙනුවෙන් කියලා අපි දන්නවා..අපි හැමෝම එකතු වෙලා රට හදන්න උදව්වෙමු .

  • @MahendraFrancis
    @MahendraFrancis หลายเดือนก่อน +22

    චමුදිතයගෙ ගූ කට කෝ?

  • @rajitha3868
    @rajitha3868 หลายเดือนก่อน +24

    චමුදිතත් දැන් ලොකු ළමයෙක් 😂

  • @yamuna4041
    @yamuna4041 หลายเดือนก่อน +7

    තෙරැවන්.සරණයි. ඔබ.සැමදෙනාම
    ගොඩක්.සතුටුයි..සියලුදෙනාම. ට
    සැමදෙනාම. පිහිට යි.

  • @SunilJayaeera
    @SunilJayaeera หลายเดือนก่อน +7

    හුගකාලෙකින් අද තමයි හිරු පත්තරේ බැලුවෙ තාම අරවිදිහද බලන්න දැන්නම් චමුදිතගෙ දිව නැමෙනව හරි විදිහට

  • @dammikaw9050
    @dammikaw9050 หลายเดือนก่อน +6

    මමත් දැන් හිරු පත්තරේ බලනවා ඒ මොකද දන්නවද චමුදි ඉස්සර කට ඇරියොත් බනින්නේ අපේ සහෝදරයට ඒක නිසා.. දැන් ඇස් ඇරිලා මෙයාගේ

  • @Marlonnon
    @Marlonnon หลายเดือนก่อน +14

    සජියා යාල කැලේට ගියා ද 😂😂

  • @samanthanayanajith3840
    @samanthanayanajith3840 หลายเดือนก่อน +14

    චමුදිතට ගූ ගහපු එකත් හොයන්න කියපං ඔය ගූ කටින්ම 😂😂

  • @thanujakumarai7658
    @thanujakumarai7658 หลายเดือนก่อน +18

    මිනිස්සුන්ට අපහාස කරන්න එපා චමුදිත ඒවා විදවන්නම වෙනවාමයි. කෝ හලෝ 88/89 වගේ වෙනවා කීව නේ , මේ වගේ හොර,මජර,තක්කඩි, 88/89 ත් කරන්න ඇත්තේ ඕක තමයි , මෝඩ මිනිස්සු ඒ කලේ නිකම් කේලම් අහලා jvp එකෙන් මිනීමැරුවේ කියලා ඔලුවට දා ගත්තා සහ පවු කාර , දේශපාලන තක්කඩියන් මිනිසුන්ගේ ඔලුවට විස පිරෙව්වා නමුත් අද අපි, සහ රටේ මිනිස්සු බහුතරයක් බුද්ධිමත් අය සහ jvp එක ගැන කතා අපි අදටත් පිලි නොගනී

    • @Kavi2003-e9u
      @Kavi2003-e9u หลายเดือนก่อน

      88/89 කාලෙ තාර්කිකව හිතන්න පුලුවන් විශ්ව විද්‍යාල වල හිටිය හොඳම ඔලු ටික 60000 තරුනයො මරල දැම්මෙ ඒකයි..ඉතුරු උනේ රවට්ටන්න පුලුවන් රට ගැන කැක්කුමක් නැති මිනිස්සු බහුතරයක්...එහෙම බහුතරේ අතරෙ බුද්දිමත් සුලුතරයත් නිහඬ උනා....ඒකයි තාමත් අපේ වැඩිහිටියො බහුතරයක් මේ චන්දෙදි උනත් වෙනස් නොවී සාම්ප්‍රදායික උනේ

    • @JayasingheWire
      @JayasingheWire หลายเดือนก่อน

      Banakatha

  • @kumududevi5610
    @kumududevi5610 หลายเดือนก่อน +3

    Chamudika ඔබ නිර්භීත හොද දක්ශ මාධ්‍ය වේදියෙක් ඔබ්ට දිරිය ශක්තිය ලබෙවා !!!ජෙසු පිහිටයි🙏🙏🙏

  • @slord-uwuuwo6
    @slord-uwuuwo6 หลายเดือนก่อน +10

    බැසිල් එන්නේ දරුණු සීන් එකක් කියන්නේ මොකක් හරි කක්කා බර සීන් එකක් ද? දරුණුවට කක්කා බර හැදුනහම එනවා ඇති මේකේ ඉන්න උන්ගේ ඔලුවට රීලා යන්න වගේ

  • @shiranthishiranthi1670
    @shiranthishiranthi1670 หลายเดือนก่อน +1

    🌷 සුභ දවසක් වෙිවා සැමට ⁣....සැම සිත් සුවපත් වේවා ....තෙරුවන් සරණයි 🌷

  • @PradeepKumar-gb1lr
    @PradeepKumar-gb1lr หลายเดือนก่อน +25

    මල්ලි බේරා ගැනීමේ සංවිධානය.

  • @SithiqueMohamed-w3w
    @SithiqueMohamed-w3w หลายเดือนก่อน +4

    Huge congratulations to our dear Maighty President ,
    Wish all the best for Srilanka,
    I was watching your program from Australia,
    Dream come true and work together.
    Add a subject of good governance.

  • @wajiraPerera-c6p
    @wajiraPerera-c6p หลายเดือนก่อน +3

    හිරු, දෙරණ නාලිකා රජයට පවර ගන්න ඕනේ අවරුදු 20කට

  • @priyanthiRathnayaka-h7t
    @priyanthiRathnayaka-h7t หลายเดือนก่อน +4

    අනුරට❤❤❤❤❤❤❤❤

  • @niroshakumuduni-xp1fu
    @niroshakumuduni-xp1fu หลายเดือนก่อน +1

    Hiru ❤❤❤

  • @karunaupali8607
    @karunaupali8607 หลายเดือนก่อน +5

    අපේ රටට දළදා සමිදු පිහිටයි .

  • @Lath-q2t
    @Lath-q2t หลายเดือนก่อน +1

    අලුත් ජනපති තුමා වදින ව්දිහ හොඳයි දනගහල වදින එකයි ගුනාත්මක සමහරු කොන්ද නමල වදින්නෙ චමුදිත මල්ලි කතාව හරි සියතෙන් ගේන ටෙලි වැකිය මේ සියලුම දෙනාටම වැදගත්

  • @HPDRohiniGUNASAKARAGUNASAKARA
    @HPDRohiniGUNASAKARAGUNASAKARA หลายเดือนก่อน +2

    🙏 ආයුබෝවන් සුභ උදැසනක් වේවා චමුදිත මහතා ඇතුලු සැමැට

  • @jonsnow-bp4pr
    @jonsnow-bp4pr หลายเดือนก่อน +10

    අඩෝ.චමුදිත කෝ 3% ,88/89 එවා කියවන්නේ නැද්ද,😁, පව් ඔයා, දැතේ රැකියවක් ඉගන ගත්තා නම්, කොන්ද කෙලින් තියන් එකෙ එකාගේ කිමට වහල් නොවි වැඩ කරන්න තිබ්බා, 😁😁, රේනෝට කියන්න මල්ලිට එලියට එන්න වෙන්නේ නෑ කියලා😁😁😁😁

  • @lgliyangilg1140
    @lgliyangilg1140 หลายเดือนก่อน +5

    පත්තරේ මෙහෙම රූප රාමුත් යනවාද 🤔 මාර වැඩේ චමුදිතට වුනේ කපන්න දුන්න අත සිබින්න වුනා

  • @dolamullagihemmanthimadusr2777
    @dolamullagihemmanthimadusr2777 หลายเดือนก่อน +1

    මේ තමයි උගත්කමේ වටිනාකම.චන්ද අයිතිය තියෙන එක දරුවෙක් හරි ඉන්න පවුල් දෙමව්පියන් වෙනස් කරා. ඒකයි දකුණේ ඔක්කොම ආසන දිනුවේ. දරුවෝ තේරුම් කරලා දුන්න දෙමව්පියන්ට ගෑස් සිලින්ඩරෙවත් ලයිට්වත් නෙමෙයි ජීවිතේ කියන්නේ.♥️♥️අපේ ගමේ ජීවිතය ඉපදුනු දවසේ ඉඳලම කොල පාට පවුලත් දූලා දෙන්නා වෙනස් කරල මට පුදුමත් හිතුනා .

  • @DamayanthiSingappuli
    @DamayanthiSingappuli หลายเดือนก่อน +4

    හිරු පායන්න ඕන සමානව කෝ එහෙම

  • @upuldharmasiri1808
    @upuldharmasiri1808 หลายเดือนก่อน +29

    දැන් නැවතත් හිරු පත්තරේ විස්තරේ බලනවා..

  • @nimalherath3950
    @nimalherath3950 หลายเดือนก่อน +6

    නාට්ටාමි අනුන්ගේ පව් ගෙවනවා

  • @krishanthagunarathna7977
    @krishanthagunarathna7977 หลายเดือนก่อน +14

    ජනපති අනුරට අදත් බැනපනන් අවුලක් නැහැ😢😢😢😢😢

  • @RenoReno-k1g
    @RenoReno-k1g หลายเดือนก่อน +2

    එසේම වේවා එසේම වේවා ජය වේවා ජය වේවා බඩු මිල අඩු කරලා.පිටරට අපිට සහනයක් ලබා දෙන්න අඩුම තරමේ ලක්ෂ 1/12 /දෙකකටවත් පඩියක් ලබාදෙන්න

  • @MaliKk-u3z
    @MaliKk-u3z หลายเดือนก่อน +1

    එක් පුද්ගලයකුටවත් එක් කණ්ඩායමක්ට රට හදන්න බැ රට හදන්න කලින් රටේ මිනිස්සු හදලා ඉන්න ඕන හොරකම වංචාව දුෂනය බේබදුකම කම්මැලිකම හැදියාවක් චාරයක් නැ හැමෝම එකතු වී රට හදන්න කැප වෙන්න

  • @SaliyaSenarath-gc7tv
    @SaliyaSenarath-gc7tv หลายเดือนก่อน +13

    චමු 88/89 මතක් වෙන්නැද්ද

    • @لوبا-س5ي
      @لوبا-س5ي หลายเดือนก่อน +2

      Me chamudita ehema bennada🙄,. Yako. Muge katata റെന്ന vatinne 🤣

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm หลายเดือนก่อน

      😂😂👍

  • @sunethrasunethra6388
    @sunethrasunethra6388 หลายเดือนก่อน

    අපේ ජනාධිපතිතුමාට කිසිම පීඩනයකින් තොරව මේ රට ගොඩනගන්නට ශක්තිය ධෛර්යය මානසික සුව සහනය ලැබේවා තෙරුවන් සරණයි🙏🙏🙏🌷🌷🌷❤️❤️❤️

  • @TmlakmalSajith
    @TmlakmalSajith หลายเดือนก่อน +19

    බල්ලො චමුදිත තෝ මඩ ගහපිය අනුරට තව තෝ මඩ ගැහුවට මිනිසුන් මාලිමාවට ❤

    • @shamaliw
      @shamaliw หลายเดือนก่อน +1

      ඔහොමද මාලිමාවෙ සෙහොදරයෝ මනුස්සයන්ට කතා කරන්නෙ...මෙි වචනවල කොහෙද හැදියාව..මිනිස්කම..වැදගත්කම...⁣තමුන්ලා වගේ අය ⁣ඉන්නකල් මෙි රට හැදෙන්නෙ නැ හලෝ

    • @chandrachandra1654
      @chandrachandra1654 หลายเดือนก่อน

      ඊය කතා කරන katha

  • @MalithPrasanna-d2y
    @MalithPrasanna-d2y หลายเดือนก่อน

    හොද නායකයෙක් රටට පත් වුනාම ස්භාවයෙන්ම නරක මිනිස්සුත් හොද වෙනවා....

  • @Fishingkalutara
    @Fishingkalutara หลายเดือนก่อน +4

    මහ මැතිවරණය දිනවන්න jvp සුදුසුකම් තියෙන මිනිස්සු

  • @newphonenewphone9363
    @newphonenewphone9363 หลายเดือนก่อน +4

    මහ ඡන්දෙට මූ කලින්ට වඩා දරැණු වෙනවා... දැනට හීලෑයි වගේ හිටියට

  • @PriyankaChandani-mp8li
    @PriyankaChandani-mp8li หลายเดือนก่อน +2

    හරිනි අනුර වගේ සාමකාමීව කතා කරන්න. අර අනිත් ඈයෝ ප්‍රශ්නය ක් ඇහුවම මරාගන්න කතා කරන්නෙ. ඉස්සර වෙලා හිටපු ඈයොත් එහෙ එහෙමනෙ පරශ්නයක් අහපු ගමන් මරාගන්න උත්තර දෙන්නෙ

  • @TmlakmalSajith
    @TmlakmalSajith หลายเดือนก่อน +4

    චමුදිත උබේ ළමයින්ට ලේ වමනෙ යනව රට විනාශ කරන්න කඩේ ගියාට මාලිමාවට ජය නියතයකි ❤

    • @MdShahid-v9q
      @MdShahid-v9q หลายเดือนก่อน

      උඹලා...පත්තරවල ලියන්නෙත්...ඇයි...බනිස්..කීයන්නෙ 9:55

  • @harshajakasun5583
    @harshajakasun5583 หลายเดือนก่อน +2

    විලි ලැජ්ජාවක් නැත්තේ දෙශපාලුවන්ට විතරක්ම නෙමෙයි කියල තෙරෙන්නෙ මෙන්න මෙව බලද්දි තමා.....😅

  • @aselachaminda587
    @aselachaminda587 หลายเดือนก่อน +2

    ශාආආආආආ මරු චමුදිත.ඇත්තද.පව් බන් උම්බ

  • @vikasithaamilamuthukumaran7668
    @vikasithaamilamuthukumaran7668 หลายเดือนก่อน +6

    චමුදිතලට ලැජ්ජත් නෑ.බලන උන්ට ලැජ්ජත් නෑ

  • @anomadesilva6712
    @anomadesilva6712 หลายเดือนก่อน

    සුභ දවසක්ම වේවා.දීර්ඝායුෂ වේවා චමුදිත සර්ට ❤🙏

  • @sriyanifernando9740
    @sriyanifernando9740 หลายเดือนก่อน +2

    පුරවැසියන්ගේ රජ අනුර කුමාර ජනාදිපති තුමා ❤❤❤❤❤❤❤

  • @sriyanifernando9740
    @sriyanifernando9740 หลายเดือนก่อน

    දෙවියන් වහාන්සේගේ ආශිර්වාදය ඔබට ලැබේවා ජේසුපිහිටයි

  • @kanthipiris9123
    @kanthipiris9123 หลายเดือนก่อน

    අනුර.කියන්න්.ඉතාමත්මනිහතමානි.කෙනෙක්.කියලා.දැන්නේ.හරි හැටි.දන්නේ.සියලු.පුර්තනා තනා.ඉටුවෙිවා.අරනායක කුමාරපුර .ගමෙි.ආදරනිය.අමිමා .කෙනෙක්ඉදිරියටත්.ජයෙන්.ජයම.වෙිවා

  • @Lath-q2t
    @Lath-q2t หลายเดือนก่อน

    චමුදිත මල්ලි සුබ දවසක් බුදු සරණයි 🌞 මගේ පන වගේ පරිස්සමෙන් චන්දෙට කලින් වගේ නෙමෙයි ,දැන් අහන්න වෙන්නෙ අපේ දිස්ත්‍රික්කයෙන් පිටිසර ගමෙන් ආපු ජනපති තුමා ගැන නිසා හොඳයි අනිවාර්යයෙන්ම චන්දෙ නුදුන් අයට හිතෙන්න පුලුවන් අපරාධයක් අපි චන්දෙ නුදුන්නෙ කියන තැනට වැඩ කරන්න සක්තිය දහිරිය වාසනාව උදා වේවා මගේ එකම පැතුම් එයයි දොර අරින්න ගෝලයො නෑ

  • @Ranasinghe-xb2mk
    @Ranasinghe-xb2mk หลายเดือนก่อน +2

    මෙි චන්දය රටෙි හදන්න දුන් චන්දයක් නොවෙි ඔලු ගෙඩි වෙනසට ආන්ඩුවෙනසට දුන් චන්දයකි

  • @samansaman4707
    @samansaman4707 หลายเดือนก่อน

    ආස හිතෙනවා දැන් හිරු බලන්න 😁😁

  • @DininiSandunika98-kb2if
    @DininiSandunika98-kb2if หลายเดือนก่อน +2

    අපිට හුරු පුරුදු පරන චමුදිත නැ වත ඉපදිලා ඔහොම යමු

  • @r.m.manikerathnayaka5943
    @r.m.manikerathnayaka5943 หลายเดือนก่อน

    සුබ උදැසනක් චමුදිත ඔබතුමා ඇතුලු කාර්ය මණ්ඩලයටම දළදාසමීදුගේම පිහිටයි

  • @VithanaArachchi-oy3zg
    @VithanaArachchi-oy3zg หลายเดือนก่อน +1

    මේ රටත් එංග්ලන්ඩ් එක වගේ පා‍ර්ලිමන්ට් එකක් හදන්න එවිට අපට පිටරට යන්න ඕනේ නෑ ගියත් ඒ මුදල් රටේ දියුණුවට යාවි දැන් දේශපාලුවන් සහ හොර නිළදාරීන් ගසා කමින් රට වැසියා හි්ගමන්ට දාල උන් ආතල් ගන්නවා මෙය මෙතනින් නැවත්විය යුතුයි

  • @Lath-q2t
    @Lath-q2t หลายเดือนก่อน

    සත්තකින්මකියනව නම් මම මේ චන්දෙන් පස්සෙ මාරම සතුටකින් ඉන්නෙ පෝන් එකේමයි උන්නෙ මේ දවස් ටිකේ කිසිම ජනපති කෙනෙක් පත් උනාට මේ වගේ ප්‍රබෝධයක් ඇති වෙලාම නෑ බුදු සරණයි සියලුම ජනතාවට

  • @TmlakmalSajith
    @TmlakmalSajith หลายเดือนก่อน +9

    කුඩූ කාරයෝ නිදහස් නොකරන කෙනෙක් ජනපති වුනා.... හිරු චැනල් එකට වැඩ කරන වුන්ට හෙනම ගහපන්

  • @rodrigoanomaambalawana3727
    @rodrigoanomaambalawana3727 หลายเดือนก่อน

    අම්මෝ චමුදිත ඔයා නින්දෙන් ඇහැරිලා වගේ 👍👍👍

  • @hiruninayanathara0403
    @hiruninayanathara0403 หลายเดือนก่อน +1

    Current bill හොඳටම වැඩි කරලා හැම දේකම බදු වැඩි කරලා ණය නොගෙවා ඉද්දි පෝලිම් අඩු වුණා... හැබැයි ඒකත් මුන්ගෙම ප්ලෑන් එකක්. 2022 අරගලය වෙලාවෙ ගෝටා පැනලා යද්දි, ජනතා ඡන්දයක් තියන්න බැරි නිසා පාර්ලිමේන්තුව ඇතුළේ හොරුටිකම ඡන්දයක් තියලා 2022 රනිලව පත් කර ගත්තෙ හොරු ටිකයි, පාස්කු ප්‍රහාරය මොලකරුවො ටිකයි ආරක්ෂා කරගන්න. පට්ට ණයක් අරන්, රටෙත් කෑලි හොරාට විකුණලා, පාස්කු ප්‍රහාරයටත් සම්බන්ධ වෙලා මිනිස්සුන්ගෙ ලේ රහට කෑදර වුණ, 88,89 බටලන්ද ඇතුළු වදකාගාර වල අහිංසක කොල්ලො දස වද දීලා , පොඩි කෙල්ලො දූෂණය කරලා තරුණයො 7000 කට වැඩිය මරපු එකාට respect ගගා වහල් වෙලා තව ඡන්දෙ දාලා මේ රටේ දරුවන්ට ඉන්න රටක් නැති කරන්න එපා 🙏 මුට තියෙන්නෙ රටට ආදරක් නෙවෙයි බල තණ්හාව... ඒකනෙ ආයෙ මහ මැතිවරණයට එන්න හදන්නෙ ... ශ්‍රී ලංකාව නැමැති දරුවාව, බටලන්දෙදි දූෂණය කරලා මලුවට ඇණ ගහලා , වීදුරු කටු කවලා පෙට්‍රල් පොවලා මරද්දි දුක හිතුණෙ නෑනේද 😢 ජනතාව දැන්වත් ඇත්ත තේරුම් ගන්න. නැත්නම් රනිල් විකුණුම්බා රටම විකුණලා අපිවත් විකුණලා දානවා

  • @sriyanifernando9740
    @sriyanifernando9740 หลายเดือนก่อน

    අනුර ඔබට සුභ පැතුම් ❤❤❤❤❤❤❤💃💃💃💃💃💃💃💃💃🪷🪷🪷🪷🪷🪷🪷🪷💐💐💐💐💐💐🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌷🌷🌷🌷🌷🌷🪻👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑

  • @palikapalika8052
    @palikapalika8052 หลายเดือนก่อน +2

    Good. Morning chamuditha malli..budusaranai..jaya Lakbimata..

  • @SunilJayaeera
    @SunilJayaeera หลายเดือนก่อน +2

    බානුක මාලිමා අය ගෙදරට එන කොට හැදනුම්පත හන්ග ගන්න කිව්වා බානුකය සෙනසුරාදට මොකද කියන්නෙ කියල

  • @GeethaniDeyasiri
    @GeethaniDeyasiri หลายเดือนก่อน +1

    චමුදිතගේ වෙනස්වීමෙන්ම දැනෙනව පවතින ආන්ඩුවට මාද්‍යවේදීනුත් ගැති වෙලා හිටිය නැත්නම් එයාලටත් පැවැත්මක් නැහැකියල කොහොම උනත් ද්කින පේන සත්‍ය ඉදිරිපත් කරන්න

  • @nalindasaman7178
    @nalindasaman7178 หลายเดือนก่อน +2

    චමුදිත ලැට්කට ගෙදර තියලා ඇවිල්ලා ඒ උනාට මූ තවම කඩේ යනවා වගේ.

  • @rohanprasanna
    @rohanprasanna หลายเดือนก่อน +1

    වසරේ දින 365 ම උද්ඝෝෂණ කරපු එවුන් දැන් සහායොගය ඉල්ලන කැත

  • @CoolLanka-hc4xe
    @CoolLanka-hc4xe หลายเดือนก่อน

    Theruwan saranai chamuditha malli rata yahapath ratak unoth apita ethi majara desapaluwo vinasa kara congratulations ❤❤❤❤❤❤

  • @thusithaabeysinghe4864
    @thusithaabeysinghe4864 หลายเดือนก่อน

    මම අදමයි පලවෙනි වතාවට හිරු පත්තර විස්තර බලන්න ආවෙ අද චමුදිතය මල් කළබකුත් අරන් එයිද කියල

  • @GitaKwt-lw8ou
    @GitaKwt-lw8ou หลายเดือนก่อน +1

    Ou අව්රුදු 22රට සෙවයේ යෙදෙන අපිට සැන්දෑ සමය ගත කරන්න හොද රටක් දුක් විදලා මගේ පුතා යුනිව්ර් සිටි ඉගෙනගන්න වා ඉගෙනුමට සරිලන රස්සවක් ලැබුනොත් ඇති එයාලා පිට රට යවන්නේ නැතිව වයසට ගියාම එයාලගේ ආදරේ ලබන්න පුළුවන් රටක්‌ හාද දෙන්න මන් වගේ අය බොහෝ ඇත

  • @niroshaamarasinghe1024
    @niroshaamarasinghe1024 หลายเดือนก่อน +2

    අප්පට සිරි චමුදිත 🤪😂😂😂

  • @shamaliw
    @shamaliw หลายเดือนก่อน

    නුවන් බෝපගේ කතාව හරිම ⁣ඉරිසියාකාරයි

  • @RaninduPerera
    @RaninduPerera หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chandrachandra1654
    @chandrachandra1654 หลายเดือนก่อน

    Apoo මේ jeppo නම් අන්තිමයි ගෙවල්වලth මෙහෙමda chamuditha මහත්තයාට අපහාස කරන එක නතර karapalla .....වචන භාවිතා කරන කොට සැලකිලිමත් වෙන්න ....chamuditha කියන්නේ මනුස්සයෙක් ......chamuditha👍👍👍👍👍 ❤🌹 තෙරුවන් සරණයි ඔබට ....

  • @wickramasujith9396
    @wickramasujith9396 หลายเดือนก่อน

    දෙවනි පාරටත් ආවා මේ පැත්තේ, ලැට් කටාගේ කටින් අනුරගේ හොද අහන්න..😄

  • @RajkphaWadithanna
    @RajkphaWadithanna หลายเดือนก่อน +1

    ❤❤❤🎉🎉

  • @MamuanMamuan-jv2fp
    @MamuanMamuan-jv2fp หลายเดือนก่อน +1

    Tirisannu.monawa.kiwath.sajith.ratata.ayasi.ati.visista.nayakayak❤

  • @Recipelady4
    @Recipelady4 หลายเดือนก่อน +1

    හිරුට
    මල්ලිත් නෑ
    සල්ලිත් නෑ
    රෙදිත් නෑ
    😂😂😂

  • @prbathsewmina6927
    @prbathsewmina6927 หลายเดือนก่อน

    චමුදිත බයිලා නැති අද පත්තරය විස්තරය පමනයි

  • @LalvaniDeSilva
    @LalvaniDeSilva หลายเดือนก่อน +1

    Good morning🌞🌞 hiru adarai🌹🌹🌹❤❤❤

  • @Ngfsa
    @Ngfsa หลายเดือนก่อน +2

    ඇත්ත කියන්න කලිසම ඇදල නෑ නේද අද

  • @sriyanifernando9740
    @sriyanifernando9740 หลายเดือนก่อน

    අනීවාර්යෙන්ම එක ඇත්ත

  • @sriyanicranasinghaa8430
    @sriyanicranasinghaa8430 หลายเดือนก่อน

    හොරට.. කාල.. කාල.. මුන්ට.. ඉන්න.. බැ.. මුන්දගලන්නේ.. රටට. ආදරේට.. නොවෙයි.. මුන්ගේ.. පැවැත්මට.. වසලයෝ.. අනුර.. ජනාධිපතිතූමාට.. ජයවේවා. බුදුසරණයි.. 🌹🌹🌹

  • @لوبا-س5ي
    @لوبا-س5ي หลายเดือนก่อน +4

    A k d ❤❤🎉🎉

  • @TmlakmalSajith
    @TmlakmalSajith หลายเดือนก่อน +6

    චමුදිත උබ කඩේ යන එක නතර කරපන් සක්කිලි වැඩ ආයේ කරන්න එපා මාලිමාවට ආදරය කරන මිනිසුන්ගෙන් සමාව ගනින් බල්ලො

  • @ws7337
    @ws7337 หลายเดือนก่อน +2

    දෙෙවයේ සරදම ඔක චමුදිත ඔවා ඔයාටම කියන්න වුන එක

  • @thusanthabandara8508
    @thusanthabandara8508 หลายเดือนก่อน +1

  • @PasinduNirmal-yd5el
    @PasinduNirmal-yd5el หลายเดือนก่อน +1

    අ යකො ඉලග චන්දෙන් උබලා සනුහරෙම ගෙදර

  • @wijapalajayasinghe
    @wijapalajayasinghe หลายเดือนก่อน

    Good morning Chamuditha sir . we are with you. God bless you

  • @l5b89r
    @l5b89r หลายเดือนก่อน

    චමුදිතට බනින්න එපා.චමුදිතගේ ඇත්ත ස්වරූපය නෙවෙයි චන්දෙට කලින් තිබ්බේ.චමුදිතගේ පරණ වැඩසටහන් බලන්න.ඒවගේ හැසිරීම බලන්න.ආයතනයක වැඩ කරද්දී ලොක්කගෙ උවමනා වලට වැඩ කරන්න වෙනවා.අපි හිරු එකට අවස්ථාවක් දෙමු හැදෙන්න..ජනතාව අතර ආදරය දිනාගන්න චැනල් එකක් වෙන්න.

  • @RenoReno-k1g
    @RenoReno-k1g หลายเดือนก่อน +1

    චමුදිලා ඔහොම තමයි එයාල පෙරලෙන හැමපැත්තටම එයාල

  • @senakamendis405
    @senakamendis405 หลายเดือนก่อน +2

    මොනව කිව්වත් මල්ලිව එලියට දාන්නැ😂

  • @QwQ-l3z
    @QwQ-l3z หลายเดือนก่อน

    චන්දෙ elluwa කෙනෙක් වගේ benum ඇහුව neda නොසැලී ඉදිරියට යමු බුදුසරන ඔබ‍ට

  • @ruparupa4116
    @ruparupa4116 หลายเดือนก่อน

    සතුටුයි.ජයවේවා ❤❤❤

  • @rajapaksharajapakshar2045
    @rajapaksharajapakshar2045 หลายเดือนก่อน

    ඔන්න ඔහොම සාදරනව එන්න චමුදිත..ඊයේ විස්තර කීවට වඩා ලොකු වෙනසක් අද.