Techno Micro Irrigation Systems
Techno Micro Irrigation Systems
  • 24
  • 64 464
කාලයත්,මුදලත්,ශ්‍රමයත් ඉතිරි කරදෙන ක්ෂුද්‍ර ජල සම්පාදනය(පුත්තලම - මුන්දලම ව්‍යාපෘතිය)
ශ්‍රී ලංකාවේ සාර්ථක බහුවාර්ෂික වගාවක් වගාවක් ලෙස හා ඉහළ ආදායම් ලබන ලැබිය හැකි, වගාවක් ලෙස පොල් වගාව ප්‍රචලිත වෙමින් පවතී. පොල් වගාවේ සාර්ථකත්වය නවීන කෘෂි තාක්ෂණය උපයෝගී කරගනිමින් අස්වැන්නේ ප්‍රමාණය සහ අස්වැන්නේ ගුණාත්මකභාවය ඉහළ දැමීමෙන් තවදුරටත් වැඩිදියුණු කර ගත හැක.
පුත්තලම - මුන්දලම ප්‍රදේශයේ පිහිටි හෙක්ටයාර එකක් පමණ වූ මෙම සාර්ථක පොල් වගාවේ හිමිකරු වන භානු මහතා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියාවක නිරත වන නිසාවෙන් සහ පවතින කාර්‍යබහුලත්වය හේතුවෙන්, එතුමාගේ කාලය හා ශ්‍රමය ධනය ඉතිරි කර ගැනීමේ අරමුණින් මෙම වගාව වෙනුවෙන් ක්ෂුද්‍ර ජල සම්පාදන පද්ධතියක් ස්ථාපිත කර ගැනීමට අප හා සම්බන්ධ විය.
ඔබගේ සියලුම ක්ෂුද්‍ර ජල සම්පාදන පද්ධති අවශ්‍යතාවන් වෙනුවෙන් අප සමග සම්බන්ධ වන්න.
Techno crew:
Heshan Hettiarachchi, Lalantha Jayanath, Lahiru Atapaththu, Jonathan Rowell, Darshana Jayawardana JD, Nimesh Priyamal
มุมมอง: 1 358

วีดีโอ

ඌව ට උඩරට එළවළු (Drip Tape installation project)
มุมมอง 772ปีที่แล้ว
වර්තමානයේ බොහෝමයක් අයෝජකයන් කෘෂිකර්මාන්තය තුළ නව ආයෝජනයන් සිදු කරනු ලැබීම මේ වන විට දැකිය හැකි නව ප්‍රවණතාවයකි. විශේෂයෙන් විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් මෙලෙස අයෝජනය කිරීමට වැඩි සුලභව දැකිය හැකිය. මෙලෙස ආයෝජනය කළ දකුණු කොරියාවේ ජීවත්වන අපගේ සේවාදායක මහතාට අයත් වැල්ලවාය - තෙලුල්ල ප්‍රදේශයේ අක්කර 3ක පමණ බිම් කොටසෙහි මිරිස් වගාව සදහා කල ආයෝජනය මගින් වැඩි ප්‍රතිලාභයක් ලබාගැනීම සදහා Drip Irrigation පද්ධත...
මැදමුලන වල්ලපට්ටා වගාවකට අඩු වියදම් ජල සම්පාදන පද්ධතියක් - Irrigation system for Agarwood plantation
มุมมอง 9572 ปีที่แล้ว
Contact Us: ( 94) 77 4766360 Techno Micro Irrigation Systems වර්තමානයේ රට තුල පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් බොහෝමයක් අයෝජකන් තම අයෝජන සදහා වඩාත් සුදුසු කෂේත්‍රයන් සොයන අතර අනෙකුත් බොහෝ ක්ෂේත්‍ර තුළ පවතින අවිනිශ්චිත බාවය නිසා බොහෝ ආයෝජකයින් කෘෂිකර්මාන්තය තුළ ආයෝජනයන් සිදු කරනු ලැබීම මේ වන විට දැකිය හැකි නව ප්‍රවණතාවයකි.ඒ අතරින් වල්ලපට්ට නැතහොත් Agarwood වගාව විශේෂ තැනක් ගනී. මෙලෙස ආයෝජනය කළ වීරක...
සරු පොල් ඵලදාවකට මුල සිට නිවැරදි ජල සම්පාදනය | පුත්තලම මදුරන්කුලිය ව්‍යාපෘතිය | Techno crew projects
มุมมอง 6942 ปีที่แล้ว
පුත්තලම මදුරන්කුලිය ප්‍රදේශයේ පිහිටා ඇති කැමිලස් මහතාට අයත් අක්කර 4ක භූමියක අවුරුදු එකහමාරක් පමණ ව පොල් වගාව සඳහා ස්ප්‍රේජෙට් ආකාරයේ ජල සම්පාදන පද්ධතියක් ස්ථාපනය කිරිම. බෝග ජල අවශ්‍යතාවය, ප්‍රදේශයේ පවතින වියළි දේශගුණික ස්වභාවය සහ පසේ පවතින තද ස්වභාවයද සැලකිල්ලට ගනිමින් කෙටි වේලාවකදී වැඩි ජල පරිමාවක් යෙදීම අරමුණු කරගෙන මෙම පද්ධතිය ස්ථාපනය කරන ලදී . මෙමගින් වියළි කලාපයේ බොහෝ පොල් වගාකරැවන් මුහුණ ...
TECHNO CREW මාතර - වැලිගමට
มุมมอง 2862 ปีที่แล้ว
මාතර දිස්ත්‍රික්කයේ ,වැලිගම ප්‍රදේශයේ පදිංචි ඉන්ද්‍රජිත් මොහොට්ටි මහතාගේ අක්කර දෙකක පමණ ව වල්ලාපට්ට වගාව සඳහා ජල සම්පාදන පද්ධතියක් ස්ථාපනය කිරීම . ප්‍රදේශයෙහි දේශගුණික ස්වභාවය ,පසේ ස්වභාවය,බෝග ජල අවශ්‍යතාවය,භූමියේ පිහිටීම,ජලයේ සුලභතාවය හා එහි පිරිසිදු භාවය පිළිබඳ කරන ලද අධ්‍යයනයකින් අනතුරුව ඊට වඩාත් යෝග්‍ය spray jets ආකාරයේ ජල සම්පාදන පද්ධතියක් ස්ථාපනය කරන ලදී . තරමක් මුඩු සහ ඉහළ බෑවුමක් සහිත භ...
අතේ ඇති මුදලට හිතේ ඇති ගෙවත්තක් ||| POP-UP SPRINKLER INSTALLATION PROJECT - GAMPAHA - NEDAGAMUWA
มุมมอง 3442 ปีที่แล้ว
ලෝකය පුරාම මේවන විට ව්‍යාප්ත වී පවතින කෝරෝනා වසංගත තත්වය හේතුවෙන් තම නිවස තුලම කල් ගත කරන කුඩා දරුවන්ටත් ,විශ්‍රාමික දෙමාපියන්ටත් එතරම් යෝග්‍ය නොවන බව වැටහුනු අමරසිංහ මහතාගේ සංකල්පයකට අනුව තම ගෙවත්ත තුලම ඇති සීමිත ඉඩ කඩ තුලම ගතට මෙන්ම මනසටද විවේකයක් ලබාදෙන අයුරින් තම ගෙවත්ත නිර්මාණය කර ගැනීමේ අවශ්‍යතාවයට අනුව ගම්පහ නැදගමුව ප්‍රදේශයේ ස්ථාපනය කරන ලද උද්‍යාන ජල සම්පාදනය පද්ධතිය (pop-up). මේවන විට ...
අඹන්පොල අක්. 6 ක පොල් කෙසෙල් දෙලුම් හා පේර වගාවට ජල සම්පාදන පද්ධතියක් TECHNO MICRO IRRIGATION SYSTEM
มุมมอง 2.6K2 ปีที่แล้ว
ලලිත් අමුණුගම මහතාට අයත් අඹන්පොල පිහිටි අක්කර 6 ක අලුතින් සංස්තාපනය කරන ලද වාණිජමය පොල් වගාව ටත්, අතුරු බෝග ලෙස කෙසෙල්, දෙලුම් හා පේර වගා සඳහාත් ජල සම්පාදන පද්ධතියක් ස්ථාපනය කිරීම. මෙහිදී ප්‍රදේශයේ දේශගුණික තත්වයන්,පසේ ස්වභාවය හා භූමියේ බෑවුම ජලයේ සුලභතාවය සහ එහි ස්වභාවය බෝග ජල අවශ්‍යතාවය යනාදී කරැනු රාශියක් සැලකීමෙන් පසු ක්ෂේත්‍රය සඳහා ස්ප්‍රේ ජෙට් යන විසුරුම් උපකරණ යොදන ලදී. ප්‍රදේශයේ පවතින ව...
අඩු ආදායම් දෙන පොල් වත්තකට සාර්ථක වල්ලපට්ටා ආයෝජනය හා ක්‍රමවත් ජල සම්පාදනය | Irrigating Agarwood
มุมมอง 2.6K3 ปีที่แล้ว
කල් පිරුණු (අවු.20-30) , අඩු ආදායම් ලබාදෙන පොල් ඉඩම් තුල වල්ලපට්ටා වගාව. පොල් වගාකරුවන් තුල නව ප්‍රවණතාවයක් ලෙස ප්‍රචලිත පොල් ඉඩම් තුල විකල්ප භෝග වගාකිරීම නව පියවරක් ලෙස මේ වනවිට වල්ලපට්ටා වගාකිරීම දැකගතහැකිය. මෙහිදී වල්ලපට්ටා වලට පවතින විශාල වාණිජ වටිනාකම නිසා යොදන මුදලට සාපේක්ෂව විශාල ආදායමක් ලබාගත හැකි වීම සහ අවදානම ඉතා අවම වීම වැනි විශාල වාසීන් රාශියක් පවතී. ඊට අමතරව මෙහිදී යොදන ජල සම්පාදනය...
සාර්ථක පොල් අස්වැන්නක් ලබාගැනීමට ක්‍රමවත් ජල සම්පාදනයක් යොදාගන්න.
มุมมอง 7K3 ปีที่แล้ว
සාර්ථක පොල් අස්වැන්නක් ලබාගැනීමට ක්‍රමවත් ජල සම්පාදනයක් යොදාගන්න.
Drip Irrigation for Commercial Agriculture
มุมมอง 6K3 ปีที่แล้ว
Drip Irrigation for Commercial Agriculture
Pop-up Sprinkler System Installation Project @CIC Seed Farm - Talawa
มุมมอง 2.2K3 ปีที่แล้ว
Pop-up Sprinkler System Installation Project @CIC Seed Farm - Talawa
Fully Automated Beam-Spray Irrigation System for Greenhouses
มุมมอง 1.5K3 ปีที่แล้ว
Fully Automated Beam-Spray Irrigation System for Greenhouses
DIY How to Install a Sprinkler System : Episode 01
มุมมอง 7194 ปีที่แล้ว
DIY How to Install a Sprinkler System : Episode 01
Pop-up Sprinklers for home garden irrigation
มุมมอง 2.5K4 ปีที่แล้ว
Pop-up Sprinklers for home garden irrigation
Irrigation system installation for Agarwood plantation | කෙටි කාලයකින් ගොඩ යන වල්ලපට්ටා රහස
มุมมอง 26K4 ปีที่แล้ว
Irrigation system installation for Agarwood plantation | කෙටි කාලයකින් ගොඩ යන වල්ලපට්ටා රහස
Mini spray installation project
มุมมอง 5654 ปีที่แล้ว
Mini spray installation project
Techno Micro Irrigation Systems INTRO
มุมมอง 9364 ปีที่แล้ว
Techno Micro Irrigation Systems INTRO

ความคิดเห็น