තරුණ ගොවියා
තරුණ ගොවියා
  • 19
  • 158 425
තුබ කරවිල වගාව❤️❤️
අසාර්ථක වගවන් වලින් ඔබ්බට ගොස් වඩා සාර්ථක හා ලාභදායි වගාවක් ආරම්භ කර ඔබත් ආදයමක් ලබා ගැනීමට තුඹ කරවිල වගාවක් ආරම්භ කර බලන්න. වඩා සාර්තක ආසධන නොමැති හොදම තත්වයෙ පැල අප ඔබට ලබා දීම සිදු කෙරේ.
🛑තුබ කරවිල වල male ane female පැල වර්ග 2ක් ඇත. එම නිසා අපි වාණිජව වගාවක් සිදු කිරීමේදි පාරාගනය සිදු කර යුතුය.එමගින් වැඩි පලදාවක් ලබා ගත හැක.
🛑මාස 2න් පලදාව ලබා ගැනීම ආරම්භ කරහැක.
නිවැරදි නඩත්තුව හා කප්පාදු කිරීම මගින් අවුරැද්දකට වැඩි කාලයක් පලදාව ලබා ගත හැක.
🛑මෙම වගාවේදි කෘමි හා දිලීර හානි අවම වේ. එවිට දීලීර නාශක හා කෘමි නාශක වලට යන වියදම බොහෝ සෙයින් අඩු වේ.
🛑පොහෝර යෙදීම-නිල් කැට, දම්කැට,යූරීයා,පොටෑස් වැනි මිල අඩු පොහොර වලින් මෙම වගාව සිදු කර හැක..
🛑පලදාව -පැළ250න් (1week)
1පැළයකින්- 200g
250කින් -50kg
🛑 වටිනාකම
වෙලදපොල-450,500,550,600(1kg
50×450= rs22500( සතියක ආදයම)
ඔබට දැන් ඇනවුම් කර පැළ ලබා ගත හැක. (කුරියර් කිරීමක් සිදු නොකෙරේ)
පැලයක්- rs70
Location - නාරම්මල
Contact -0711473574
0702696346
(🛑🛑🛑වගාව පිලිබද දැනුම හා වගා රහස් සියල්ල උබට ලබා දීම සිදු කෙරේ. පලදාව ලබා ගන්නා තෙක් උපදෙස් ලබා දී වඩා වැඩි අස්ස්වැන්නක් ලබා ගැනීමට ඔබට අත්වැලක වනු ඇත..)
มุมมอง: 305

วีดีโอ

කොමඩු වගා කරලා මාස 2න් ලක්ෂ ගනන් හොයමු
มุมมอง 2049 หลายเดือนก่อน
කොමඩු වගාව. ලක්ෂෙට කොඩි දාමුද කොමඩු වලලා... 🍉
අධිගනත්ව වගාව❤❤#තරැණගොවියා#
มุมมอง 799ปีที่แล้ว
නයිමිරිස් අධිගනත්ව යටතේ වගාවක්❤😍
නිවැරදිව නයි මිරිස් බදුන් ගත වගාව සිදු කිරීමේදි නයි මිරිස් පැළ සිටවා ගැනීම #agriculture (episode03)
มุมมอง 2.3Kปีที่แล้ว
නයි මිරිස් වාණිජ වගාවක් සිදු කිරීමේදී හොදම ක්‍රමය වන බදුන් ගත වගාව නිවැරදිව සිදු කරන්න අපිත් එක්ක් එකතු වෙලා ඉන්න. සියලුම වගාවට අවශය උපදෙස් හා වගාව තුළ ඇති රහස් දැනගන අමතර අදායමක් ලබා ගන්න ඔබත් එක් වන්න🤗🤗🤗🤗❤️
නයි මිරිස් වගාවේ කොදු නාරටිය වන පස් මිශ්‍රණය නිවැරදිව සදා ගැනීම🤗🤗(episode 02)
มุมมอง 22Kปีที่แล้ว
නයි මිරිස් වවලා අමාරැවෙ වැටිලද😣😣. හැමදාම පැළ වලට ලෙඩද😕.. එහෙනම් මුල ඉදල වැඩේ ගොඩ දාගන්න හරියටම පස් මිශ්‍රණය හදා ගමු🤗🤗 මුල ඉදල වැඩේ ගොඩ දා ගන්න චැනල් එකත් එක්ක එකතු වෙලා ඉන්නෝ❤️😍
නයිමිරිස් බීජ නිවැරදිව තවාන් දැමීම. බීජ පැල උනේ නැතිනම් මේක බලන්න( episode 01)
มุมมอง 66Kปีที่แล้ว
# නයිමිරිස් #තරැණගොවියා #agriculture නිවැරදිව නයි මිරිස් බීජ තවාන් දැමීම සිදු කරමු . episode 01
මුරැන්ගා කොල වලින් මැජික් පොහොර එකක් හදමුද ca,Mg ,cu ,k,s ,p මූලද්‍රව්‍ය ඔක්කොම එකම පොහොර එකකින්
มุมมอง 2.2Kปีที่แล้ว
මුරැන්ගා කොල වලින් හදන කාබනික මැජික් පොහොර ගොවිමහතුන් බැලිය යුතුම විඩියෝව🤗 . මේක හදල දාලා බලන්නම ඕනේ පැලවල වෙනස😍❤️
වගාවට වතුර මල් සවි කිරීම💦💦 rs2000 වැනි සුලුමුදලකින්(එළිමහන් වගාවන්ට සුදුසුම ක්‍රමය)
มุมมอง 2K2 ปีที่แล้ว
මාලුමිරිස් , නයිමිරිස් වගාවන්ට වතුර මල් සවි කිරීම දහවල් කාලයේ පැල මැලවීම නැතිකර හැක. වගාවෙ උෂ්ණත්වය පාලනය කිරීමට හොදම ක්‍රමය එළිමහන් වගාවට හරි යන නිවැරදිම ක්‍රමය
අපේ ගෙවත්තේ ඇති කොල වලින් N (නයිට්‍රජන් ) ඉහල ප්‍රතිශතයක් ඇති දියර පොහොරක් හදමු.
มุมมอง 2.9K2 ปีที่แล้ว
ඇල්බීසියා, වල්සූරියකාන්ත කොල යොදාගන සදාගන්නා දියර පොහෝර මගින් අපේ වගාවේ ගස් වර්ධනය කරගමුද
1 January 2023 නයි මිරිස් ඵලදාව . පැල 100කින් මෙච්චර කඩන්න පුලුවන්ද.ඔයාලා හැමෝම බලන්න ඔනේම video එක
มุมมอง 33K2 ปีที่แล้ว
නයිමිරිස් ඵලදාව (වගාවට අලුත් සැමට ඉතා වැදගත්)
25 December 2022 මාලු මිරිස් /නයිමිරිස් කොලකොඩවීම නතර කරන රහස(ගෙන්දගම් /සල්ෆර් )
มุมมอง 13K2 ปีที่แล้ว
25 December 2022 මාලු මිරිස් /නයිමිරිස් කොලකොඩවීම නතර කරන රහස(ගෙන්දගම් /සල්ෆර් )
නයිමිරිස් වගාවට නිවැරදිව පොහොර යොදා වැඩි අස්වැන්නක් ලබා ගැනීම
มุมมอง 5K2 ปีที่แล้ว
නයිමිරිස් වගාවට නිවැරදිව පොහොර යොදා වැඩි අස්වැන්නක් ලබා ගැනීම
එළිමහන් නයි මිරිස් වගාව පිලිබද නිවැරදිව දැන ගැනීම සදහා අපිත් සමග එකතු වී සිටින්න.
มุมมอง 2.5K2 ปีที่แล้ว
එළිමහන් නයි මිරිස් වගාව පිලිබද නිවැරදිව දැන ගැනීම සදහා අපිත් සමග එකතු වී සිටින්න.

ความคิดเห็น

  • @anjanasampath3130
    @anjanasampath3130 2 วันที่ผ่านมา

    මේ ට්‍රේ එක ගන්න තියෙන්නෙ කොහෙන්ද

  • @Foodysl12
    @Foodysl12 2 วันที่ผ่านมา

    Masa 2k thama pelaunne

  • @pasinduprabashwara6996
    @pasinduprabashwara6996 10 วันที่ผ่านมา

    Kaptan danne nathuwa nikan natural jeewanuharanaya karala hitawanna barida

  • @hashn45433
    @hashn45433 13 วันที่ผ่านมา

    nai miris thawan daala ankura mathu wenda dina kiiyak withara yanawad???? please reply

  • @aselakarunarathne4176
    @aselakarunarathne4176 21 วันที่ผ่านมา

    තරුන ගොවියෝ...පස් මිශ්‍රනයේ අනුපාතය නැතුව වැඩක් නෑ වීඩියෝව

    • @VindysJourneyKitchen26
      @VindysJourneyKitchen26 13 วันที่ผ่านมา

      මාත් කියන්න හැදුවේ ඕකමයි

  • @DarkMusic-v6n
    @DarkMusic-v6n 22 วันที่ผ่านมา

    පැල ගන්න විදිහක් නැද්ද

  • @SOCIALPROTECTSRILANKA
    @SOCIALPROTECTSRILANKA หลายเดือนก่อน

    ලෙඩ සහ කෘමි හානි තමා ගැටලුව...හැමෝටම ගැටලුව ඒක

  • @indikasuranjith4010
    @indikasuranjith4010 2 หลายเดือนก่อน

    සද්දේ මදි..... 💐💐

  • @kanishkaumayanga2005
    @kanishkaumayanga2005 2 หลายเดือนก่อน

    😊😊😊😊😊

  • @GayaniGayaniGayaniGayani
    @GayaniGayaniGayaniGayani 3 หลายเดือนก่อน

    Mal pipena kaleta mona pohorada demme malli

  • @wasanasanjeewani-j8b
    @wasanasanjeewani-j8b 3 หลายเดือนก่อน

    හොද බිජ ගන්න තැනක් නැද්ද

  • @venurakavinda8826
    @venurakavinda8826 3 หลายเดือนก่อน

    එක මුරයක් කැඩෙන්නෙ මාසෙකට සැරයක්ද

    • @Venom4120
      @Venom4120 หลายเดือนก่อน

      4 සැරයක්

  • @daham721
    @daham721 3 หลายเดือนก่อน

    Nai miris thawan dala a wa auwen wassen araksha kara ganna kohoma da

  • @Madu-z4v
    @Madu-z4v 3 หลายเดือนก่อน

    නයි මිරිස් හැද්න්නෙ හෙවනෙද

  • @SurprisedDumplings-du6fb
    @SurprisedDumplings-du6fb 4 หลายเดือนก่อน

    ඩෙලමයිට් ගන්නෙ කොහෙන් ද

  • @kavindumadhushan5440
    @kavindumadhushan5440 4 หลายเดือนก่อน

    Bija laba ganna puluwanda

  • @sugathjayantha1558
    @sugathjayantha1558 4 หลายเดือนก่อน

    ඉදුණු නයි මිරිස් ගන්න තියෙවද

  • @WasanthaLakmal-xu4oo
    @WasanthaLakmal-xu4oo 4 หลายเดือนก่อน

    මුරයක් කිව්වේ සතියකින් පස්සේ අස්වනු නෙලිමද?? 1මුරයක් කියන්නේ දවස් 7ක් ද???

  • @Hass2003
    @Hass2003 5 หลายเดือนก่อน

    Mewa denn puluwn kohetd

  • @DBM312
    @DBM312 5 หลายเดือนก่อน

    රොක් පොස්පේට් ටිකකුත් වැටුණොත් තවත් හොඳයි

  • @upulamarakoon9976
    @upulamarakoon9976 5 หลายเดือนก่อน

    හරිම ලස්සනයි....

  • @indikasaman6962
    @indikasaman6962 5 หลายเดือนก่อน

    Mokdda warge.

  • @leelanandabandaraherath2909
    @leelanandabandaraherath2909 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @sugathjayantha1558
    @sugathjayantha1558 5 หลายเดือนก่อน

    නයි මිරිස් බිජ ගන්න තැනක් තියෙනවද

  • @AmadiGithara-p6p
    @AmadiGithara-p6p 6 หลายเดือนก่อน

    Pala 100kata dana pohora wala mulu wiyadama kiyada

  • @hashanprabhath5007
    @hashanprabhath5007 6 หลายเดือนก่อน

    සුපිරි කොල්ලෙක්

  • @vgsenevirathne434
    @vgsenevirathne434 6 หลายเดือนก่อน

    මුරුංගා කොල තලපයක් වගේ කොටන්නේ නැතුවත් කොම්පොස්ට් දාලා උනත් පල් වෙන්න තියන්න පුළුවන්ද?

  • @vgsenevirathne434
    @vgsenevirathne434 6 หลายเดือนก่อน

    මේකට අමු ගොම/compost නැතත් දිරාගිය කොළ රොඩු ගන්න පුලුවන්ද?

  • @GamingSoul-tn3rs
    @GamingSoul-tn3rs 6 หลายเดือนก่อน

    👌❤

  • @GamingSoul-tn3rs
    @GamingSoul-tn3rs 6 หลายเดือนก่อน

    😊❤

  • @GamingSoul-tn3rs
    @GamingSoul-tn3rs 6 หลายเดือนก่อน

    👌

  • @priyanthajayarathna2643
    @priyanthajayarathna2643 6 หลายเดือนก่อน

    වීඩියෝ ව බොරුවට අදින්නේ ලයික් වැඩිකර ගැනීමට ද, සල්ලි හම්බකරන්න පමණක් ඩිඩියො කරන්න එපා

    • @pathum1396
      @pathum1396 6 หลายเดือนก่อน

      @@priyanthajayarathna2643 diga wedinm balann epa yaluwa😔🤗

  • @lakshanchamika9492
    @lakshanchamika9492 7 หลายเดือนก่อน

    සති කීයකට සැරයක්ද කඩන්නෙ

  • @sevuganirajendran9297
    @sevuganirajendran9297 7 หลายเดือนก่อน

    thanks sahodaraya

  • @ramyaparanawithana8942
    @ramyaparanawithana8942 7 หลายเดือนก่อน

    ස්තුතියි කියාදුන්නට

  • @agaÃrcHutte
    @agaÃrcHutte 8 หลายเดือนก่อน

    නැට්ට එක්කම කඩන්නෙ

    • @pathum1396
      @pathum1396 7 หลายเดือนก่อน

      ඔව්

  • @nadishadishani1042
    @nadishadishani1042 8 หลายเดือนก่อน

    Koheda pela ganda tiyenne

    • @pathum1396
      @pathum1396 7 หลายเดือนก่อน

      පැල දැන් නෑ

  • @nadishadishani1042
    @nadishadishani1042 8 หลายเดือนก่อน

    Koheda pela ganda tiyenne

  • @RaniduSathsara-pf7dy
    @RaniduSathsara-pf7dy 8 หลายเดือนก่อน

    ගස් 100 8kg ද බං ගන්නෙ 😂

    • @thilinasampath672
      @thilinasampath672 15 วันที่ผ่านมา

      බර නෑනේ මිරිස්...

  • @PriyanthaKumara-u1t
    @PriyanthaKumara-u1t 8 หลายเดือนก่อน

    හොරෙන්ද කඩන්නෙ කරුවලෙ

    • @pathum1396
      @pathum1396 8 หลายเดือนก่อน

      Horen kadagththa tikk

  • @AnushaNandani-n4x
    @AnushaNandani-n4x 9 หลายเดือนก่อน

    🤗🤗🤗🤗🤗🤗🤗

  • @nishanthaaruna7392
    @nishanthaaruna7392 9 หลายเดือนก่อน

    මල් තියන අවදියේදී යෙදන්න පුළුවන් ද

  • @SIRI-SL
    @SIRI-SL 9 หลายเดือนก่อน

    මේ ට්‍රේ කොහෙන්ද ගන්නේ

    • @AnjaleeLakshmi
      @AnjaleeLakshmi 6 หลายเดือนก่อน

      Thiyanawa ekak 210

  • @vgsenevirathne434
    @vgsenevirathne434 9 หลายเดือนก่อน

    මේ දියර පොහොර එක හදා ගැනීමට පස් වුනත් එකතු කරාට කමක් නැද්ද

  • @AchalaKottearachchi
    @AchalaKottearachchi 10 หลายเดือนก่อน

    ❤😂

  • @boy-cq9fn
    @boy-cq9fn 10 หลายเดือนก่อน

    ඔයා නයි මිරිස් පැල වල මල් කැඩුවද

    • @pathum1396
      @pathum1396 7 หลายเดือนก่อน

      නෑ එහෙම කඩන්න ඔනේ නෑ

  • @SamanWeerakoon-d6d
    @SamanWeerakoon-d6d 10 หลายเดือนก่อน

    ඔයා බොරූවට කාලය ගන්න එපා.බලන්න එපා වෙනවා.

  • @SLBusniessIdea
    @SLBusniessIdea 11 หลายเดือนก่อน

    පස් මිශ්‍රණය ම් සතියක් ජිවානුහරණය වෙන්න තියෙනවාද

    • @NisalNethmina-c9q
      @NisalNethmina-c9q 6 หลายเดือนก่อน

      Pala karanne kochchara kalayakinda

  • @KavinduSankalpa-k4f
    @KavinduSankalpa-k4f 11 หลายเดือนก่อน

    දහයියා නිකන් දැම්මම අවුල්ද . කර නොකර

    • @agaÃrcHutte
      @agaÃrcHutte 8 หลายเดือนก่อน

      එපා

  • @KareenaOman
    @KareenaOman 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉