tharanga prasad
tharanga prasad
  • 11
  • 257 103
Vfm Nakath Thulawa (Vfm නැකත් තුලාව) 2017.08.05 Cut 04
ජන්ම පත්‍රයෙන් ජීවිතයේ බොහෝ දේ වෙනස් කරමින් ජෝතිෂ්‍ය පිළිබද සිදුකරන සිමා මායිම් ඉක්මවූ කතාබහ ප්‍රවීණ ජෝතිශ්‍යවේදී දේශබන්දු හෝමාගම වික්‍රමආරච්චි වෙදමහතා සමග සෙනසුරාද උදෑසන 8 ට
มุมมอง: 2 165

วีดีโอ

Vfm නැකත් තුලාව ..2017.08.05 Cut 03
มุมมอง 2397 ปีที่แล้ว
ජන්ම පත්‍රයෙන් ජීවිතයේ බොහෝ දේ වෙනස් කරමින් ජෝතිෂ්‍ය පිළිබද සිදුකරන සිමා මායිම් ඉක්මව කතාබහ ප්‍රවීණ ජෝතිශ්‍යවේදී දේශබන්දු හෝමාගම වික්‍රමආරච්චි වෙදමහතා සමග සෙනසුරාද උදෑසන 8 ට
ලිංගිකත්වය, කාමය සහ බෞද්ධ දර්ශනය Samma Ditthi 2016 -07- 03
มุมมอง 187K8 ปีที่แล้ว
ලිංගිකත්වය, කාමය හා බුදු දහම (සම්මා දිට්ඨි 2016-07-03) සිරි සමන්තභද්‍ර ස්වාමින්වහන්සේ සෑම ඉරු දිනකම රාත්‍රී 7.00 ට සජීවීව.
V fm සම්මා දිට්ඨි විශේෂ සංවාදය samma ditti 2016 - 05 - 08
มุมมอง 49K8 ปีที่แล้ว
V fm සම්මා දිට්ටි වැඩසටහන තුලදී සිරි සමන්තභද්‍ර හිමියන් හා අතුල සිරිවර්ධන මහතා සමගින් සිදුකල සංවාදය..
Samma ditti VFM 2016.03.13 -- සම්මා දිට්ඨි
มุมมอง 4.6K8 ปีที่แล้ว
2016.03.13 දින රාත්‍රී 7සිට8 Fm 107 වී රේඩියෝවෙන් විකාශය ව සම්මාදිට්ඨි වැඩසටහන .අද දින ගෞරවනීය සහභාගිත්වය දෙහිවල බෙල්ලන්තර සිරි සදහම් අශ්‍රමවාසි පූජනීය සිරි සමන්තභද්‍ර ස්වාමීන්වහන්සේ
Samma ditti VFM 2016.02.22 -- සම්මා දිට්ඨි තෙවන දිගහැරුම
มุมมอง 3.5K8 ปีที่แล้ว
2016.02.22 නවම්පුර පසළොස්වක පොහොයදින රාත්‍රී 8 ට Fm 107 වී රේඩියෝවෙන් සජීවීව විකාශය ව සම්මාදිට්ඨි තුන්වන වැඩසටහන .අද දින ගෞරවනීය සහභාගිත්වය දෙහිවල බෙල්ලන්තර සිරි සදහම් අශ්‍රමවාසි පූජනීය සිරි සමන්තභද්‍ර ස්වාමීන්වහන්සේ
Samma ditthi VFM 2016.01.23 -- සම්මා දිට්ඨි දෙවන දිගහැරුම
มุมมอง 5K8 ปีที่แล้ว
2016.01.23 උදුවප් පුර පසළොස්වක පොහොයදින රාත්‍රී 8 ට Fm 107 වී රේඩියෝවෙන් සජීවීව විකාශය ව සම්මාදිට්ඨි දෙවන වැඩසටහන .අද දින ගෞරවනීය සහභාගිත්වය දෙහිවල බෙල්ලන්තර සිරි සදහම් අශ්‍රමවාසි පූජනීය සිරි සමන්තභද්‍ර ස්වාමීන්වහන්සේ
Samma ditthi VFM 2015.12.24 -- සම්මා දිට්ඨි පළමු දිගහැරුම
มุมมอง 4.9K8 ปีที่แล้ว
2015.12.24 උදුවප් පුර පසළොස්වක පොහොයදින රාත්‍රී 8 ට Fm 107 වී රේඩියෝවෙන් විකාශය ව සම්මාදිට්ඨි පළමු වැඩසටහන .අද දින ගෞරවනීය සහභාගිත්වය දෙහිවල බෙල්ලන්තර සිරි සදහම් අශ්‍රමවාසි පූජනීය සිරි සමන්තභද්‍ර ස්වාමීන්වහන්සේ
Birth day greetinhs V Radio Djs
มุมมอง 14311 ปีที่แล้ว
Birth day greetinhs V Radio Djs

ความคิดเห็น

  • @padmadahanayake8768
    @padmadahanayake8768 3 หลายเดือนก่อน

    Oba wahanseta maage namskaraya weewaa Saadu..saadu..🙏🙏🙏🌹🌹🌹🌹

  • @sithimutucumarana2980
    @sithimutucumarana2980 6 หลายเดือนก่อน

    4 සතර කමටහන් වඩන්න පුරුදු පුහුණු වන්න ❤

  • @karunaaluvihare9340
    @karunaaluvihare9340 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @karunaaluvihare9340
    @karunaaluvihare9340 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 7 หลายเดือนก่อน

    Wishwaye Ati Ekama Sathya Deshana Asu Sawama Wasanawantha Yoya ! SANDITTIKA AKALIKA Darmaya Shinuwanin Asa Obath Sita Niwaganna ! ANUSASANA Prsthiharyaki !

  • @sooriyakumara7409
    @sooriyakumara7409 7 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎

  • @anushiranaraja7092
    @anushiranaraja7092 8 หลายเดือนก่อน

    මගේ බුදුන් ..❤

  • @anushiranaraja7092
    @anushiranaraja7092 8 หลายเดือนก่อน

    මගේ බුදුන් ..❤

  • @janakure5276
    @janakure5276 8 หลายเดือนก่อน

    Saduuuu

  • @PunchibandaYapa-jl8ti
    @PunchibandaYapa-jl8ti 9 หลายเดือนก่อน

    3

  • @tharindusandamal1980
    @tharindusandamal1980 9 หลายเดือนก่อน

    ඇත්තටම වැදගත් ධර්ම සාකච්ඡාවක් ❤ අද කාලේටත් වටිනා දේශනාවක් 🙏

  • @KasunRangana-ne7oc
    @KasunRangana-ne7oc 9 หลายเดือนก่อน

    කුමක්ද අයිතිය කියා ඔබ වහන්සේ හගවන්නේ.ඔබවහන්සේ දේශනා කරන පරිදි නිර්වාණ සුවය සොයා යන ගමනේදිි, අයිතිය ,වැනි කාරණා ගැලපේ්ද

  • @kaushikahasith4381
    @kaushikahasith4381 9 หลายเดือนก่อน

    ස්වාමීන් වහන්සේට නිදුක් නිරොගී බව ලැබේවා ! 🙏🙏🙏

  • @DilaniPriyanka-oh2qb
    @DilaniPriyanka-oh2qb 11 หลายเดือนก่อน

    මෙම වැඩ සටහන් ලබා දුන් ඔබ සැමට බොහෝ පිං !

  • @mauricedemel6142
    @mauricedemel6142 ปีที่แล้ว

    deergayusha lebewa obawahanseta

  • @SunethaHimi-jb8lm
    @SunethaHimi-jb8lm ปีที่แล้ว

    මෙ නිවෙදකයා අහන ප්‍රශ්න ගොන් ආතල්.... හාමුදුරුවනේ මුට පිස්සු 💔

  • @shamaladissanayake
    @shamaladissanayake ปีที่แล้ว

    බණක් අහනවා නම්, මට නම් ඔබ වහන්සේ ගේ බණ පමණයි අසා සිටිය හැක්කේ. ඒ ධර්මය තර්කානුකූලයී යථාර්ථ වාදීයී.

  • @dilukumari5675
    @dilukumari5675 ปีที่แล้ว

    Oba wahansee deesahana karana dahama harima shakthimath niwana soya yana apa katah..minisun mula wela innee....math dan niwaradi dahama soya gaththa ....harima sitha sahallui . hari dee dana gaththama..api kawuruth niwaradi bududahama mulinma alla gaththoth api kageeth niwana api lagai....oba wahanseege niwaradi bubudahama nithara nithara ahanna salassanamen oba wahansee bududaha minisuntawa

    • @dilukumari5675
      @dilukumari5675 ปีที่แล้ว

      Oba wahansee mee bududahame deshana karana shakthi balayen niwan suwayama labeewaaa...🙏🙏🙏

  • @chadeekashiromi4142
    @chadeekashiromi4142 ปีที่แล้ว

    Apehamu duru wane budu saranai

  • @nuwankumarasinghe5199
    @nuwankumarasinghe5199 ปีที่แล้ว

    පාලුගෙයි වලන් බිදින්න හොදයි කලින් වැඩසටහන බැලුවම තෙරෙනවා පොයියයි අවජ්නා සහගත හිනාව බුද්ධ දේසාන තමගේ බඩවියත වෙනුවෙන් වෙනස් කිරිම ගිහියට වඩා පැව්ද්ට අපාය ලගයි

  • @aselachanaka2260
    @aselachanaka2260 ปีที่แล้ว

    අතිශයින්ම වැදගත් සාකච්ඡාවක්... තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @fidelisfernando9010
    @fidelisfernando9010 ปีที่แล้ว

    " මම කථාකොට: ඉතින් වරෙන්න, ප්‍රීතිය කරණකොටගෙන නුඹ සෝදිසිකරන්නෙමි; ඒ නිසා සැප විඳපන්නැයි සිතින් කියාගතිමි. බලව, මේකත් නිෂ්ඵලකමක්ය. සිනාසීම ගැන: ඒක පිස්සුකමය. ප්‍රීතියෙන් ඇති ප්‍රයෝජනය මොකදැයි කීමි. මනුෂ්‍ය පුත්‍රයන්ට තමුන්ගේ ජීවිතයේ සියලුම දවස්වල අහසින් යට කිරීමට හොඳව තිබෙන්නේ මොකද කියා දකින තුරු, මාගේ සිත ප්‍රඥාවෙන් මා හසුරුවන අතර, මාගේ මාංසය මුද්‍රිකපානයට භාරදෙන්නෙත් මෝඩකම අල්ලාගන්නෙත් කොහොමදැයි මාගේ සිතින් විභාගකෙළෙමි. මම මහත් කර්මාන්ත කෙළෙමි; මම ගෙවල් ගොඩනගාගෙන මිදිවතු වවාගත්තෙමි; මම වතුද උයන්ද සාදා, සියලු ආකාර ඵලදෙන ගස් ඒවායෙහි සිටවාගතිමි. ගස් වවන තවානට වතුර වත්කරන පිණිස මම දිය පොකුණු සාදාගතිමි. මම දාසයන්ද දාසීන්ද මිලේට ගතිමි, මාගේ ගෙයි උපන් වැඩකාරයොත් මට සිටියෝය; යෙරුසලමෙහි මට ඉස්සර සිටි සියල්ලන්ට වඩා ගව රැළවල් හා එළු බැටළු රැළවල් මට උන්නෝය. මම රන් රිදීද රජවරුන්ගෙත් දේශවලත් වස්තුද රැස්කරගතිමි. මම ගායනාකාරයන් හා ගායනාකාරියන්ද මනුෂ්‍ය පුත්‍රයන්ගේ ප්‍රීතිය වන බොහෝ භාර්යාවන්ද සපයාගතිමි. මෙසේ යෙරුසලමෙහි මට පළමුවෙන් සිටි සියල්ලන්ට වඩා මම උතුම්ව දියුණුවීමි. මාගේ ප්‍රඥාවත් මා තුළ පැවතුණේය. මාගේ ඇස් ආශා කළ කොයි දෙයක්වත් මම ඒවායින් නොවැලැක්වීමි. කිසි ප්‍රීතියකින්ද මාගේ සිත නොවැලැක්වීමි, මක්නිසාද මාගේ සිත මාගේ මුළු වැඩෙන් ප්‍රීතිවුණේය; මාගේ මුළු වැඩෙන් මට ලැබුණු කොටස මේය. " නුමුත් මාගේ අත්වලින් කළාවූ සියලුම කර්මාන්තද කරන්ට මා වෙහෙස ගත්තාවූ වැඩද දෙස බැලූ විට ඒ සියල්ල නිෂ්ඵලකමක්ව හිස්වූ උත්සාහයක්ව තිබෙන බවත් ඉර යට ප්‍රයෝජනයක් නැති බවත් දුටිමි. " - (දේශනාකාරයා 2:1-11 ) ශද්ධ බයිබලය

  • @DhammaDhamma-o4o
    @DhammaDhamma-o4o ปีที่แล้ว

    ගුරුවරු දහස් ගණන් බිහිවෙති, බණ දෙසති, ගෙඩි පිටින් ගිල්ලෝ අපාගත වෙති. (31 ලෝක තලය) හදවතින් ඇහුවෝ ස්වර්ගස්ථ වෙති. (නිවන)

  • @DhammaDhamma-o4o
    @DhammaDhamma-o4o ปีที่แล้ว

    ගුරුවරු දහස් ගණන් බිහිවෙති, බණ දෙසති, ගෙඩි පිටින් ගිල්ලෝ අපාගත වෙති. (31 ලෝක තලය) හදවතින් ඇහුවෝ ස්වර්ගස්ථ වෙති. (නිවන)

  • @kesaradassanayake9994
    @kesaradassanayake9994 ปีที่แล้ว

    ඔබ වහන්සේගේ දේශනා ශ්‍රවනය කරලා මගේ කාම තණ්හාවත් අඩුවෙලා තියෙනවා

  • @veenanisha478
    @veenanisha478 ปีที่แล้ว

    🙏🙏🙏

  • @anusuros
    @anusuros ปีที่แล้ว

    ඉස්සර ගැහැණිය පවුල අවුල් කර ගන්නෙ නැතුව ඉන්නෙ. එයාට යැපෙන්න ක්‍රමය නැ. රස්සාවකට සුදුසු කම නැ. එවිට අමාරැවෙන් හරි ඉවසගන ඉන්නවා.

  • @priyankaramadugalla3287
    @priyankaramadugalla3287 ปีที่แล้ว

    Meka nisa thama man praposl eka badinna pelabuneth .mata brakmachari wenna pin nathi nisa. Ewagema awurudu ganakin ada ahanakota den mata thiyna prashna godakata uththrath meke thiynawa. Hemadamath mewa prayojanawath wei

  • @d.kpullaperuma402
    @d.kpullaperuma402 ปีที่แล้ว

    දළදා වහන්සේට ඌරුදතක් කියා අපහාස කල පිස්සෙක්

  • @siriedirisooriya138
    @siriedirisooriya138 ปีที่แล้ว

    🙏🙏🙏

  • @bashinigunasekara7551
    @bashinigunasekara7551 ปีที่แล้ว

    හරිම වැදගත් සාකච්චාවක් දීර්ගායු වේවා ස්වාමින් වහන්ස. 🙏

  • @nayanasamankumara3817
    @nayanasamankumara3817 ปีที่แล้ว

    😍🥰❤️💖💗💝💕💞🌹🌷💐🙏🙏🙏🙏

  • @kumara9933
    @kumara9933 ปีที่แล้ว

    Hprashot gahanna ugannapalla. Rahathanla kotupannina hapannu. Borelle rahayha samalingikayek Naththan suwanwindikayek Rahathangen prawesamwanna. Ganu pirimi prasnayak rahathanlata natha.

  • @kalpanimaduwanthi2311
    @kalpanimaduwanthi2311 2 ปีที่แล้ว

    බොහොම වැදගත් සාකච්ඡාවක් 🤗

  • @cccrickettube510
    @cccrickettube510 2 ปีที่แล้ว

    සාධු සාධු සාධු ...🙏🙏

  • @නත්ථිරාගසමෝඅග්ගි

    ❤❤🙏🌷🌷

  • @nipuna956
    @nipuna956 2 ปีที่แล้ว

    පරුශ වචන කියන එක පැහැදිලි නෑ මට ඒක බාශාව එක්ක එන දෙයක්ද ඒක තරහන් කිවුවොත් නේ පවු මට නිකන් කතා කරද්දිත් වෙලාවකට කුනුහරප කියවෙනව

  • @nipuna956
    @nipuna956 2 ปีที่แล้ว

    🙏🙏

  • @namalmadusanka3179
    @namalmadusanka3179 2 ปีที่แล้ว

    Theruwan saranai ape hamuduruwane.

  • @sunethgajaweera5888
    @sunethgajaweera5888 2 ปีที่แล้ว

    Manasa diyunu Kara gath vita lingika ekathu Venna ma avasya nove .... Vedhagillen nabiya pirimadeemedee ethama buddhimath daruvan bihive

  • @sunethgajaweera5888
    @sunethgajaweera5888 2 ปีที่แล้ว

    Nidukanane dinakara Lowe piyumaki vilee siripavadim bathiyen mese

  • @TastyTwistBySiri
    @TastyTwistBySiri 2 ปีที่แล้ว

    th-cam.com/users/shorts4fuD7wkvELw?feature=share සෙවුවන්දිගේ බිත්තරේ නොදුටු පැත්ත

  • @sheelavathikwt4068
    @sheelavathikwt4068 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු .... සියලුම ලෝක සියලුම සත්වයෝ නිබිබාණ පරම සුකයෙන් සුකිථ තර වෙත්වා සාදු සාදු සාදු ...

  • @fdiasabeysingha1380
    @fdiasabeysingha1380 2 ปีที่แล้ว

    Really great 👍 ,Good health long life God bless

  • @chamodjayawardhana4076
    @chamodjayawardhana4076 2 ปีที่แล้ว

    බුදු දහම සත්‍යයි මිතුර.

  • @chamodjayawardhana4076
    @chamodjayawardhana4076 2 ปีที่แล้ว

    බොහොම පින් භාමුරුවනේ

  • @viduragayan5515
    @viduragayan5515 2 ปีที่แล้ว

    පින්වත් ස්වාමින් වහන්සට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏 ඔබ වහන්සේ ට නිදුක් නිරොගි සම්පත්තියම වෙවා 🙏🙏🙏

  • @kumariabeywickrama4167
    @kumariabeywickrama4167 2 ปีที่แล้ว

    🙏🌹🙏🌹🙏🌹🙏

  • @hhsnalinda
    @hhsnalinda 2 ปีที่แล้ว

    ඔබ වහන්සේ අරිහත් වේවා හෝ නොවේවා. මට වැදගත් වන්නේ දේශනා වනු ලබන දැණුමේ වැදගත්කම පමණි. ඔබ වහන්සේට පිං🙏

    • @tecworld4817
      @tecworld4817 ปีที่แล้ว

      😂😂😂

    • @sithimutucumarana2980
      @sithimutucumarana2980 6 หลายเดือนก่อน

      කොහේ ද.ඔය භාරත ය තියෙන්නේ ? හෙළ ඹිම අවතක්සේරුවට පත් කරන්නේ ?😅

  • @kumariabeywickrama4167
    @kumariabeywickrama4167 2 ปีที่แล้ว

    Very good discussion budusaranai 🙏🙏🙏🌹🌹🌹