- 9
- 382 045
Poddange Wada
Australia
เข้าร่วมเมื่อ 4 พ.ค. 2020
Educational and Entertainment Videos made by kids. We encourage kids to do some good things to the society.
OneLove Foundation - Kandy, Sri Lanka' charitable performances in this time of need
මේ සසර දනව්වේ අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ!! 🥺🙏 We 'OneLove Foundation - Kandy, Sri Lanka' would like to thank the following kindhearted spirits who made a huge contribution from Milan, Italy to help us commit this merit to our utmost potential. Pradeep Kuruppu • Manoji Priyangani Manik Abeysinghe • Greta Liyanwala Iroshini Panditha • Kumuduni Panditha Priyangi Fernando It’s an honor to us at ‘OneLove Foundation’ & ‘Tuk Masters’ to commend such charitable performances in this time of need. Stay Safe!
มุมมอง: 1 421
วีดีโอ
අපේම පොඩ්ඩො වෙසක් සමරපු අපූරුව... | පොඩ්ඩන්ගෙ වැඩ
มุมมอง 4993 ปีที่แล้ว
අපේම පොඩ්ඩො වෙසක් සමරපු අපූරුව... | පොඩ්ඩන්ගෙ වැඩ
පොඩ්ඩො ගැනත් මෙහෙම හිතන්න පුළුවන් නම් හොදයි නේද...? | ළගම ගෙදරට උදව් කරමු - Abhisheka Wimalaweera
มุมมอง 8573 ปีที่แล้ว
අයියලා, අක්කලා, නංගිලා, මල්ලිලා, නැන්දලා, මාමලා හැමෝම පොඩ්ඩො ගැනත් මෙහෙම හිතන්න පුළුවන් නම් හොදයි නේද? මේ දවස් වල පාඩම් වැඩ මග හැරුණු, දුරකථන නැතුව අපහසුතාවෙන් ඉන්න, විවිධ අඩුපාඩු තියෙන පොඩ්ඩෝ හැමෝටමත් මේ වගේ අපිට පුළුවන් තරමින් උදව් කරමු. මේ කරපු වැඩේට අභිෂේකා විමලවීර නැන්දටත් බොහෝම පිං. Abhisheka Wimalaweera Facebook -: abhisheka.wimalaweera.official TH-cam -: th-cam.com/channels...
ලෝකයේ තියෙන මායාව ගැන පොඩ්ඩෙක් කියපු බණ...
มุมมอง 371K4 ปีที่แล้ว
පොඩි නංගි කෙනෙක් අපි හැමෝටම හිතාගන්න අමාරු ලෝකයේ ඇත්ත ස්වභාවය ගැන කියපු බණ... Subscribe Our TH-cam -: th-cam.com/channels/nwPLgTeAuFFy_-2vIcr3Kg.html?view_as=subscriber Like Our Facebook -: poddongewada #PoddangeWada #buddhist #dhamma #kids
How To Make Round Paper Flower - DIY Paper Craft
มุมมอง 3334 ปีที่แล้ว
How to make beautiful flowers using colour paper, Easy to make, and can turn your home more beautiful. If you liked it, please subscribe :) #5minutescrafts #PoddangeWada #Kids #handcrfts #DIY #WorkItAtHome
මහා ගහේ හිටපු යක්ෂණී...!!! | පොඩ්ඩන්ට හිතුනු ලොකු කතා 02
มุมมอง 3.9K4 ปีที่แล้ว
අපේ පරිසරය අපි ආරක්ෂා කරගමු... මොකද අපි ජීවත් වෙන්නේ පරිසරය හින්දම තමයි.... අපි හැමෝටම ජීවත්වෙන්න වාතය ලබා දෙන්නේ අපේ පරිසරය... ඒ කියන්නේ අපේ ගස් වැල්.... ඒ නිසා ඒ වටිනා ව පරිසරය අපි ආරක්ෂා කරගමු... ඒක පුංචි අපි වගේම වැඩිහිටි හැමෝගේම වගකීමක්... #PoddangeWada #SaveTheNature #SriLanka
වෙසක් උත්සවය කොරෝනා නිසා ඉන්න වෙන විදිය | පොඩ්ඩොන්ට හිතුන ලොකු කතා 01
มุมมอง 2734 ปีที่แล้ว
වෙසක් උත්සවය සමරන්න ගෙදර ඉදන්, පන්සල් යන්න එපා, කොරෝනා වලින් බේරෙන්න. ලමයි උනත් හොද පුරුදු අනුගමනය කරන්න. පොඩ්ඩොන්ට හෙතෙන විදියට මේ කාලයෙ කොරොන වලින් බේරිල ඉන්න කියන පනිවිඩය ලබාදෙන පොඩ්ඩොන්ගෙ වැඩ. නැගිටිමු ශ්‍රි ලංන්කා, අපි ආරක්ශාවෙමු, රටත් ආරක්ශා කරගමු, ගෙදර ඉදන් වෙසක් සමරමු වගෙ පොඩ්ඩොන්ට හිතුන ලොකු කතා ටිකක් තමයි මෙ. සෙල්ලම් ගෙදරක ලමයි සෙල්ලමට හැසිරෙන ආකාරයටම මෙම විඩියො එකෙන් පොඩ්ඩො හැසිරෙනු ...
Making a vesak lantern using a paper at home 02 | ගෙදර ඉදගෙනම කඩදාසි වලින් වෙසක් කූඩුවක් හදමූ... 02
มุมมอง 1804 ปีที่แล้ว
ළමයින්ටම වෙසක් කූඩුවක් කඩදාසි වලින් නිර්මානය කරන හැටි සිංහලෙන්. වෙසක් සැරසිලි සදහා මෙම වෙසක් කූඩු ගෙදරදීම සකසාගත හැකිය. #kids #handcrafts #vesak #stayathome
Making a vesak lantern using a paper at home | ගෙදර ඉදගෙනම කඩදාසි වලින් වෙසක් කූඩුවක් හදමූ...
มุมมอง 3.3K4 ปีที่แล้ว
ළමයින්ටම වෙසක් කූඩුවක් කඩදාසි වලින් නිර්මානය කරන හැටි සිංහලෙන්. වෙසක් සැරසිලි සදහා මෙම වෙසක් කූඩු ගෙදරදීම සකසාගත හැකිය. #kids #handcrafts #vesak #stayathome
තෙරුවන් සරනයි වුට් දුවේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මෙි පුංචි දුවට මාගේ නමස්කාරය වෙිවා උතුමි නවනින් සැනසේවා අරිහත් වු ඔබ වහන්සේ දැක ධර්මය දැක ගන්න ලැබෙිවා මිය යන්න පෙර මට ඒ වාසනාව ලැබෙිවා
❤❤❤🙏🙏🙏
Sadu sadu sadu
😮😮😮pudumai. Me. Kaleta. Mehema. Darmaya. Deshana. Karana. Eka
තෙරුවන් සරනයි පුතා
මෙි දහම නමි අපට අැසුනේ මහමෙව්නා වෙන් පින්වත් දියනියට වහ වහා දහම අවබෝද වෙිවා
සිතුවිල්ලක් හැදෙන හැටිත් එයිනුත් නිදහස් වන හැටිත් අවබෝධ කර ගන්න තපෝවනය channel එක අහන්න. උන්වහන්සේ ඔබව නිවන කරා රැගෙන යාවි. තෙරුවන් සරණයි
Cuti manikata theruwan saranai
වාසනාවන් පින්වන්ත දියණියට ප්‍රාර්ථනාව අනුව පාරමිතාව සමිපුර්ණ වේවා!! උතුම්ම ධර්මාවබෝධය අවබෝධ වේවා!!!!🎉
🙏🙏🙏🙏🙏🙏🙏
කියනඒවාඅහගෙනඉන්නආසයි.හොදටබණකියන්න.පුලුවන්නේද.
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
තෙරුවන් සරණයි🙏💙 ඉක්මනින්ම නිවන් අවබෝද කර ගනිත් වා☺️🙏💙
ජාතසෝතාපත්ති දරුවෙක්.සෝවාන්වෙලා ආත්ම7යි උපදින්නේ.මගෙ චුටිදුව සෝවාන් පල ලැබුවේ පෙරභවයක.
Budusàrani duwe
දර්මදර ,ත්‍රිපිටකාචර්‍ය,මාහමාර්ය ,රතාචර්‍ය ,පචාස්චර්‍ය ,සුම්මා චර්‍ය රහ තන් වැඩි මග, බුදුන්ට නොහිබු ටටිටල්චාර්‍යල එකි මෙකී ,නොකී එ එකෙකුටවත් කියාගන්ට බැරි දෙයක් මේ පුන්චි කුමරිය මැනැවින් පැහැදිලි කරයි මා ඇයගෙන් දර්මය ඉගෙන ගනිමි , ,
,❤❤❤❤❤❤❤ ✨💎✨
The best thing a child could have is supportive parents. එයාලට අනිත් හැමෝටම වඩා වේගෙන් ඉස්සරහට යන්න පුළුවන්. Because they have parents that support them and understand them .
💎🔎☸️❤️🌏❤️🌏❤️🌏❤️🌏
🙏🏻🙏🏻🙏🏻🙏🏻
❤❤❤❤❤❤
තෙරුවන් සරණයි පොඩි දුවේ ❤❤❤❤
Vivechakayanta:හරි ඔක්කෝම වරදි කියමුකෝ, ලමයාගේ මතකය කොහොමද?🚫
දැන් දේශනා නැත්තේ ඇයි
අනේ පුංච් දෝනිගේ ප්‍රඥාව ඉතාමත් ඉක්මනින් උතුම් නිවන් අවබෝදයම ලැබේවා
Ko.dan me duwa බුදු සරණයි
මේ දරුව තාම පොඩි නිසා හිතේ තියෙන අදහස තාම වචනවලට හරවන්න අමාරුයි. සරල වචනවලින් වුනත් ගැඹුරු ධර්මයක් කියල දෙනව...
❤❤
Pissu httiyk
දැන් මේ දරුවා කොහේද ඉන්නෙ. මීවනපලානේ සිරි ධම්මාලංකාර අරියතුන් වහන්සේගේ සිරි සද්ධර්මය මමත් අසනවා.තාම මේ දුව ධර්ම දේශනා කරනවද. හරිම පැහැදිලියි. නිවන් මග පූර්ණ වේවා!
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
දුව ධර්මය ඉතා හොඳින් අවබෝධ කර ගෙන යන්න බුද්ධි ශත්තිය ධෛර්යය ලැබේවා උතුම් වු චතුරාර්‍ය සත්‍යයම අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏🙏
පෙත්තප්පු පොත කියවනවා 😂
😂 පොඩිකාලේම පොඩින් වුන්ගේ ඔලුගෙඩිවලට එක එක ඒව දාල වුන් ලවුවා කියවල ලයික් ගන්නව තමන්ගේ චැනල් එක ප්‍රසිද්ධියට ගෙනියන්න පොඩිඑකී දන්නෑ ඒකි කියන්නේ මොනවද කියලවත් 😂 එතකොට මේ හැම එකක්ම හිතින් මවා ග්ව්නනන් මුන් මොකුන්ද දන්නැ එතකොට මුන් ඉන්නෙ පාවෙවිද ජීවත්වෙන්නේ සුවඳ ආග්‍රහනේ කරලද 😂 අනේ පලයල්ල බන් යන්ට ගොන් අමන කතා කියවන්නැතුව 😂
තෙරුවන් සරණයි චූටි නංගියෝ❤🙏
බුදු නෙතින් දුටු බුදු බණ බුදුසරණය් සද්ධර්ම දේශකයාණෙනි!සාධූ සාධූ සාධූ 🙏🌼🙏🌼🙏
Theruwan Saranai 🙏🙏🙏
දුව ඔබ ධර්මය ඉතා හොඳින් අවබෝධ කර ගෙන ඇත.ඔබට ඉක්මනින් නිවන් අවබෝධ වේවා .
❤🙏🙏🙏❤
මේ දරැවට තපෝවනය ස්වාම්න් වහන්සේට කතාකරන්න ඉඩ සලසලා දෙන්න
මා කල සියලුම පිං දුවටත් දේමාපියන්ටත් අනුමෝදන් වෙිවා !!! උතුම් අරි අට මග අවබෝද වි තමන්ගේ නිවනත් දේමාපියන් ගේ නිවනත් සාක්ෂාත් කර මෙි ජිවිතයේ ම උතුම් කලන මිතුරු රැකවරනය ලබමින් පිරි නිවෙින්න ප්‍රග්ඤාව ලැබේවා !!! මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබාන පරමසුකයෙන් සුකිතතර වෙත්වා. සාදු !!! සාදු !!!සාදු !!!
පින් කාර දරුවෙක්.හොදට තේරෙනවා.ලෝක ස්වභාවය.ඒත් තාත්තා ගහන්නේ ගේමක්.
දැන්මේ දරුවා කෝ..?
❤❤❤මේ දරුවා කියන්නෙ මොළයේ dayta best ( දත්ත ගබඩා සක්‍රීය වීම බව දතයුතුය❤❤❤ ) එය දර්මදරයකුගේ කථාවයි❤ එය නිවන් මග සදහා මාර්ගය නොවන්නේය❤❤❤ නිවන් මග ඵල ලෙස වරදවා තේරුම් නොගත යුතුය❤❤ ප්‍රඥාව විජ්ජාව ආලෝකය ඔස්සේ ලබන විශ්ව ශක්තිය අතිශයින් ප්‍රබල හා දුෂ්කර ප්‍රගුණ කලයුතු හා අවබෝධ කලයුතු ධර්ම තාවයක් බව දතයුතුය❤❤ ධර්ම ධර භික්ෂූන් හෝ ගිහියන් මෙලෙස පුණර්භවය ගැන කථා කරන්න ඉඩ ඇත ❤❤❤ ❤ තෙරුවන් සරණයි❤❤❤
බුදුසරණ යි පුතෙ ඔයාට
නිවන් අවබොදය ඉක්මනින්ම ලැබේවා
Mole.amaru karayo
❤❤❤❤❤
මේ භවයේදීම සෝවාන් වන පුංචි මැණිකට උතුම් වූ නිර්වාණයටම මග පෑදේවා!