ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
දෙවිලොව ඉදන් අාවද පුංචි දෝනි නිවන සොයායන පිංවන්තියට බුදුසරණයි දෙවියන් රකිත්වා
❤
ආදරෙයී මැනික ප්‍රාර්ථනීය බෝදිය්කින් නිවන් අවබෝධ වීමට මා කල සියලු කුසල් දෝණී ඔයාට අනුමෝදන් වේවා! රත්තරනේ 🙏🙏🙏 තෙරුවන් සරණයී !!!🙏🙏🙏
🙏🙏🙏🙏👍👍👍❤️❤️❤️❤️
❤ l
@@sadarwan9612 y6
පින්වත් දියණිය ට මේ භවයේදී ම උතුම් නිර්වාණය අවබෝධ වේවා සැමට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
සෝවාන් වූ අති උතුම් දරුවෙක්.. ලස්සන උදාහරණ වලින් පැහැදිලි කරනවා. තෙරුවන් සරණයි!
, ඇත්තටම ඔයා වගේ දුවෙක් පෝන් එකෙන් හරි දැකීමට මමත් වාසනාවන්තයි ඔයාටත් පවුලේ අයටත් දීර්ඝායුෂ ලැබේවා මේ පින හේතු වෙලා මතු දිනයක දුවටත් තාත්තටත් නිවනට යන පාර සෑදේවා
Sadu sadu sadu punchi doneeta ama niwansuwa!
එතකොට අම්මා ?
සෝතාපන්න , සකෘදාගාමී හෝ අනාගාමී දේවතාවියක් වී දිව්‍යාගනාවක් වී රහත් මෙහෙනියක් වීමට මනුලෝකයට ආ ඔබට ඉක්මන් නිවන් අවබෝදවෙත්වා 🙏🙏🙏
Duwata jesu pihitaei 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
අනාගාමි වූ උතුමන් නැවත,මනුලොවට,ආපසු නොඑන බවට බුද්ධ දේශනාව ඔබට අමතක වෙලා වගේ මිතුරු..
මේකේ මේ මනුස්සයානේ කියන්නේ
ජාත සෝතාපන්න දරුවෙක් ....,🌸🙏
❤❤❤❤❤❤❤❤❤❤
මෙතරම් කුඩා කාලයක,,ධර්මය ගැන මෙවැනි පැහැදිලි කිරිමක් ,,හරිම ලස්සනයි ,,හරිම සතුටුයි ,, ඉතා ඉක්මනින්ම තෙවැනි ඇස අවදිවෙිවා,,,
මේ ගුනදම් පූරන මේ චුටි දුවගේ කතා අහලවත් ජීවිතේ ටිකක් හරි යහමගට ගනිල්ලා,,,,දෝනිට බුදුසරනයි.....❤
මම මෙ දරුවගෙ කලින් දෙශනාවක් ඇහුව අවුරුදු ගානකට කලින්.. එත් ආය එක බැලුව , හෙව්ව මට හම්බුනෙම නැ.. ඉන්න තැනක හොදින් ඉන්න ඕන කාගෙවත් ඇස්වහක් නොගැහෙන්න වටිනා සම්පතක් මෙ රටට... ඇත්තටම මම පින්කරා මෙ ලමයගෙන් සිත මොකක්ද කියන එක අවබෝද කරගන්න.. ඇත්තටම සැහෙන පිනක් මෙ ලමයයි තාත්තායි කරගත්තෙ... දෙන්නටම බුදුසරණයි
Sachi samidu chanel eke ethi.
දුව වගේම තාත්තාත් ඉතාම ප්‍රක්ඤාවන්තයි. ඔබදෙදෙනාම මේ අතිබැව්හි සසර දුකින් අතමිදේවා.
දැන් මේ පින්වත් කුමරිය කෝ ලොකු මෙහෙවරක් කරන්න පුලුවන් නිවැරැදි බුදු දහම කියලා දෙන්න පුලුවන් දියනියක් දිර්ඝායුෂ ලැබේවායි අදිස්ටාන කරමි කායික නිරෝගිබව ලැබේවා සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වේවායි අදිෂ්ටාන කරමි
මේ බණ පදයම ඇති දුකෙන් ගොඩයන්න 😊
චූටි දුව ඔයාට මාගේනමස්කාරයවේවා තෙරුවන්සරණයි දෙවිපිහිටයි සුබඅනාගතයක් වේවා දීඝායෂ ලැබේවා
6s ex
මේ වගේරත්තරන් දරුවෝලෝකය පුරාම බිහිවේවා බුදු සරණයි පුතේ❤️❤️🌟🌟🌟🌟
බුදුසරණ යි❤❤❤❤❤❤❤ මැණික ඔයා දෙවුලොවේන් ඇවිත් පවි කරා මේ මිනිසු න්ට දෙසනා කරන මේ දරැමේයන්වත් යහමගට යොමුවේනා
අපේ මුලු පවුලම ඔයාගෙ මේ වීඩියෝ බලනවා .ඔයානන් දුවේ අපේ මේ රටට අති විශාල සම්පතක් .මේ දර්මය උදාහරණ එක්කම කියලදෙන හින්ද පොඩි ලමයෙක්ට වුනත් හොදට තේරෙනව.
මම කරන පින් අනුමෝදන් කරමි අනුමෝදන් වේවා සාදු සාදු පින්වත් දෝනි
ඒ පින්වත් දියනිය ට මාගේද නමස්කාරය වේවා .සාදු සාදු සාදු .මමත් නොදන්නා දේවල් ඉගෙන ගත්තා .
අතීත භවයක පින් මතුවන දියණියක්. තෙරුවන් සරණයි
නිවන් මාර්ගය අවබෝධ වේවා පැටියෝ බුදු සරණයි... 😊🍃
මේ වටිනා මැණික.මං හිතන්නෙ ජාත සකෘදාගාමි.පල ලාභී උතුම් උත්තමාවියක්.ඇයට ඉන් ඉදිරියට උතුම් නිවන්.මග ක්ශාත් ක්ශාත් කරගන්න විරිය පහලවේවා. ඇය එමග ගමන් කර තවන් බොහෝ දෙනා සසරින් එතෙර කරවීමට භාග්‍ය වාසනාව ලැබේවා .එවන් පින් ඇති බොහෝ ඇත්තන් ඇයට මුන් ගැසේවා සම්මා සම්බුදුසරණයි .මම ඇයට නමස්කාර කරමි .සාදු සාදු සාදු 🙏🙏🙏🙏
මගේ මැණිකට බුදු සරනයි තෙරුවන් සරනයි සියලුම දෙව්වරු ආරක්ෂා කරත්වා නිදුක් නීරෝගි සම්පත්තිය දීර්ගායුස ලැබේවා අපේ සිංහල ජාතියෙ පිනට පහල උන දියනියක්
පිංබර දියණිය ඔබට නිවන් අවබෝද කරගැනිමට හොඳ කල්‍යාණ්මිත්‍යයෙක් මුණගැසේවා
දැනට අවුරුදු දහයට අඩු දරුවන්ට නිසි වයසෙදි පරම පවිත්‍ර ව්ද්‍යත්මක දර්මය ලැබෙනව,🙏
චූටි දූ ලක්දිව පහල උනු මිනි පහනක් .තෙරුවන් සරනයි!
සියලු ලෝක දර්මයම මේ දේශනයේ තියෙනවා .නිවන් දකින්න මේ දේශනාව පමණක් ඇති🙏🙏🙏
දුව මනුස්සයෙක් වෙලා ඉපදී ඇත්තේ නිවන් දකින්න වෙන්න ඇතිබුදුසරණයි
මෙම ගැඹුරු දහමක් සංසාරේ පුරුද්දක් ඔබට තෙරුවන් සරණයි
අපේ චූටි මැණිකෙ කියන බණ ටික ඇත්තටම පුතේ අපේ සිතට කා වදිනවා ඇත්තටම පැහැදිලි යි පුතේ ඔයා ගොඩාක් දවසකින් ආවේ මැණික ඔයාට මේ ආත්මයේ දී නිවන් සාක්ෂාත් කර ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි දෙවිපිහිටයි පුතාට
ඉක්මන් භවයකදිම නිවන් දකින්නට ඔබට වාසනාව උදාවේවා .ඔබ සෝතාපන්න උන කෙනෙක් .
අනේ රත්තරන් දොනි මේ බණ අහන්න ලැබ්ම ලොකු පිණක් හරිම පැහැදිලියි බුදුන්ගේ පිහිටයි නිවන් මාර්ගයට යන්න ලැබේවා
BS❤
අම්මෝ මැණික මට ඔයාව තුරුළු කරගන්න හිතෙනවා මැණික ඔයා ගිය ආත්මේ උතුම් මෙහෙනින් වහන්සේ කෙනෙක් මගේ මැණිකට තවත් උතුම් බුදු ගුණ අවබෝධ වේවා තෙරුවන් සරණයි රත්තරං 🌹🌹🌹❤️❤️❤️✈️
රන් පැටියට ධර්මය දේශනා කරන්න තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා චූටි දුවේ ඔයාට!!! සුවපත් වේවා.
දුවගේ ප්‍රඥවට තාත්තගේ විංඥනය හොදටම ගැලපෙනවා තේරැවන් සරණයි
බුදු සරණයි අල්ලා ගත් දෙවල් අත් හරින්න ලෙසයි පෙර සසර පින්වත් මහණ දම් පුර පූ පින් අයිති වෙිවා නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා .
බුදු සරණයි ! දෙවිරැකවරණයි. නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා
උත්තමාවිය නිවන්මග කියා දෙන ඔබට මාගේ නමස්කාරය වේවා! ! 🙏 🙏 🙏
6:09 6:09
ආදරෙයි මැණික උතුම් නිවන් මාර්ගය අවබෝධ වේවා theruvan saranai
උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ඉතාසුවසේ අවබෝධ කරගැනීමට චූටි මැණිකට වාසනාව ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවා තෙරුවන් සරණයි සාදු සාදු සාදු
මේ ලෝකෙට එන්න ඇත්තෙ,සංසාර ගමන කෙටි කරගන්නවැඩිහිටියන් උදව් කළ යුතු යි මේ දියනියගෙ ගමනට, තෙරුවන් සරණයි දියනියට
අනේ මේ චුටි දෝනිට ඉක්මනින් ම චතුරාර්‍ය් සත්‍ය අවබොද වීමට වාසනා ව උදාවේවා තෙරුවන් සරනයි නිදුක් නිරෝගී සුවය ලැබේවා
Katawth kiynne nathuwa thaman e dhrmaya awaboda kraganna uthsaha karnne nadda
ලංකාවේ දරුවන් phone වලින් කෙලින පිස්සු එක්ක. මේ දරුවා දෙමාපියන්ටත් රටටත් ආඩම්බරයක්
මෙ චුටි දුව ප්‍රාර්ථනා කරන නිවන සම්මා සම්බුදු බලයෙන්ම් අවබොදවේවා
සසර දුකෙන් මිදෙන්න වාසනාව ලැබේවා. තෙරුවන් සරණයි පුතේ
අවුරුදු 7 දරුවට සෝවහන් පලය ලබගන්න පුලුවන් කියලා ත්‍රිපිටකයෙ තියෙනවා. තෙරුවන් සරනයි පුතෙ
දරුවාට කියන්න දීලා තාත්තා පොඩ්ඩක් කට වහගත්තා හොඳයි
මේ පින්වත් දරුවා..මේ ජාතියේ හො පෙර ජාතියේ ..අවබෝධයක් ....මේ වැනි කාලෙක ඉතාමත් අති දුර්ලබ තත්ත්වයක් ..සාදු සාදු සාදු
ඔබ රටට..වාසනාවක්...❤❤❤❤❤❤❤ගොඩක් වටිනා දේවල් තේරුම් ගත්තා❤❤
පිංවත් දියණියක්. 🙏🙏🙏
මේ දරුවා මාර්ග ඵල ලබපු කෙනෙක් පෙර ආත්මවල සිට පෙරුම් පුරන කෙනෙක් ඔබ පතන දේ ඔබට ලැබේවා !!!
ඔබ සර්වඥද
තාත්තා ලමයට කතා කරන්න දෙන්න තාත්තා කතා කරනවා වැඩී දෝනි ගෙ කතා අහන්න ආසයි
ඔබ නිවන් මගට පැමිණීමට ඇති බාධක ඉවත් වේ වා උතුම්ම මහ රහතන් වහන්සේ නමක් මවෙවා සාදු සාදු සාදු අනුමෝදන් වෙත්වා
Menikak math geevithe yamak igena gattha me petiyagen me loketa bihekala demawpiyo dennatath me daruwatath theruwan saranai
තෙරුවන් සරණයි දෝනිට උතුම් ධර්මය දේශනා කරන්න තව ශක්තිය ලැබේවා.. 🌹🌹🌹🌹🌹
තෙරුවන් සරණයි චූටි දුව සසර ගැන ගොඩක් දේ පොඩි වයසට තේරෙනවා ගොඩක් සතුටුයි ඒ දේවල් අහන්න යහපතක් ම වේවා!චූටි දුවට
එකම ප්‍රාර්ථනය හැකි ඉක්මනින් මේ භවයේදීම චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා 🙏🙏🙏 නිර්වාණය උරුම වේවා 🙏🙏🙏
පෙර ආත්මයේ බවුන් වැඩූ හෝ මහණ දම් පිරූ කෙනෙක් . ඔයප්‍රකාශ කරන කිසි දෙයක් සාමාන්‍ය අයට ප්‍රකාශ කල හැකි දේවල් නොවේ. ඔය සසර පුරුද්ද. තෙරුවන් සරණයි පුතේ.
Yes tru
Oyata ikmanninma niwan awaboda wewa apith niwanatama yomu keretwaa 🙏🙏🙏🙏🙏🙏🙏budu saranai pute
Yes.
@@sudarshanimanike1141 wo
@@sudarshanimanike1141 obatajayaWewa
ඉක්මනින් නිවන් මග මුන ගැසේවි චුටි දුව ඔබට බුදු සරණයි
තෙරුවන් සරණයි මගේ දුවේ නුබට විශ්ව ශක්තිය රැකවරනයම ලැබේවා ලැබේවා ලැබේවා !!!
මේ සදහා ඇත්තේ එකම විචාරයයි රුක්මාල් සදරුවන් මහතා එය අපූරුවට දක්වා ඇත.සාදු 💐 සාදු 💐
මෙය ලියන්නේ අමරා රත්නායක
මතු දවසක බුදු වෙන්න පින් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤
පින්වත් දියණිය ඔබ පෙර ආත්මයේ සෝතාපන්නයට වී දෙව්ලොව සිට හෝ නැවත මේ මනුලොව ඇවිත් ඇත්තේ බොහෝ කාර්යයක් ඉටු කර නැවත යාමටයි . ඔබ මේ පවසන්නේ ශ්‍රී සද්ධර්මයේ ගැඹුරුම ස්ථානයයි .බුදුවරු ලොව පහළ වන්නේ ත්‍රි ලක්ෂණය කියාදීමටi ඔබ සමාධිය ..විදර්ශනය වඩා අනිත්‍ය දුක්ඛ අනාත්ම යන මේ තිලක්ෂණ දැක ඇත. එසේ නොමැතිව මේ ආකාරයට පැහැදිලි කිරීමට නොහැක .(මහණෙනි සිරුර තුළින් ලොව දකින්න ;)යයි සම්බුදු වදනයි . ඒ ආකාරයට යමෙක් මේ මෙසේ 🟥ප්‍රඥාවෙන් තිලක්ෂණ දැක්ක ගැනීම උතුම්තාපන්න යැ යි.. ඉන්පසුව මෙම තිලක්ෂණය අවබෝධ කරගැනීම 🟥 උතුම් රහත් වීමයි .පින්වත් දියණිය ඔබට බොහෝ පින් ලැබෙනු ඇත .මේ ධර්මයේ ඇති උතුම් ම ..වූ කරුණක් පැහැදිලි කිරීම නිසා ඔබට අමා නිවනට හේතු වේවා!!❤️මේ පියත් ලොකු පිනක් කර ගන්නවා නමුත් මේ දරුවාට උගන්නන්න කියා .. කාගෙවත් උවමනාවන්ට ....අනුව සැකසුනු ඉතිහාසය සිංහල වගේ ...හිරවෙන... කාලේ නාස්ති කරන . හා ශිෂ්‍යත්ව වැනි දේවලට යොමු නොකර දරුවාට සුදුසු ධර්ම කරුණු වලට යොමු කරන්න.හොඳට ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව දෙන්න. කැමති විදියට සෙල්ලම් කරන්න දෙන්න කැමති සංගීතය එවැනි දේවල් කරන්න දෙන්න ඉංග්‍රීසි භාෂාව දැනගත්තොත් සද්ධර්මය ලෝකෙ බොහෝ දෙන්න පුළුවන් . ජීව විද්‍යාවේ කොටස් කියලා ඇස කන නාසය හම දිව ඒ වල පින්තූර සහ ්‍රික්‍රියාකාරිත්වය පොත් ටිකක් හොයල දෙන්න. ඒ ගැන අභිධර්මයේ ගැඹුරට තියෙනවා . .විදර්ශනා භාවනාව ගැන මාන්කඩවල සුදස්සන හිමියන්ගේ ධර්ම ටිකක් බලන්නට දෙන්න . දරුවාගේ ගමන්මග හඳුනාගෙන කටයුතු කරන්න. 🟥එවිට මේ දියණියට පෙර මතකය අවබෝධයෙන් ඇය...බොහෝ සේවයක් මේ රටට ලෝකෙට කරන්න පුළුවන්🟥දියණියට හිතන්න කතා කරන්න ඉඩ දෙන්න ි. 🟦පියා ....වැඩිපුර ප්‍රශ්න ගහනකොට දරුවාගේ මතකය අවබෝධයට බාධාවක් වගේ පේනවා .ධර්මය එයාට හොඳට කියන්න තේරෙනවා .පියා අහගෙන දැනගෙන අහනවට වඩා දරුවා කියන්නේ එයාගේ යථාවබෝධය .ඒකට වැඩිද වෙලාවක් දෙන්න .ඔබේ පින්වත් දියණියටත් ඔබ සැමටත් තෙරුවන් සරණයි.!!
අනේ ඒ හිනාව.හරිම ලස්සනයි පුතේ .ඔයාට තෙරුවන් සරණයි .
අති විශිෂ්ඨයි! බුදුන් සරණයි දුවට.
චුටි මැණික ඔයාදැන් මීටත් වැඩිය දේශනා වන් කරනවා ඇති කියලා හිතෙනවා අපටත් අහන්න සලස්වනවා නම් වටිනවා
මේ අපූරු ලමයට තව තවත් බොහෝ දේවල් ගැන අවබෝධ කර ගැනීමට හැකි වනු ඇත බුදු සරණයි
Giya athme hoda buddimath kenek tawa ediriyata buddimath daruwek budusaranai 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️🇱🇰
බුදුසරණයි දෝනි
නිවන් අවබෝධ වෙවා! 🙏🙏🙏
තෙරුවණ් සරණයි 🙏🥺 ❤❤ සසරේ පිං කරපු සත්පුරෂයන් ❤❤ දැකිමත් සතුටක් ... ❤❤❤ ලොකයේ සියලු වාසින් නිවන් දකින්න නුවණ පැහැදෙවා 🙏🙏🙏 සාදු සාදු සාදු ❤❤🙏 🙏🙏
සාදු🙏සාදු🙏සාදු🙏 උතුම් වූ තුනුරුවනේ සරණයි පුතේ. මේ දරුපැටියා කියන දේවල් මේ ලෙසින්ම දේශනා කරනවා ජේතවනාරාම වන සෙනසුනේ ගෞරවනීය ගුරු ස්වාමීන් වහන්සේ ඇතුලු මහා සංඝරත්නය🙏🙏🙏 හැකිනම් මේ දරුපැටියාව එතනට එක්කරගෙන යන්න. මහා යහපතක් සිදුවනවා ඒකාන්තයි🙏🙏🙏සියලු සත්වයෝ නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා 🙏🙏🙏 තෙරුවන් සරණයි
බුදු සරනයි දුව තව තවත් බන දේශනා කරන්න ශක්තිය ධෙර්ය ලැබෙිවා
සාදු! සාදු! සාදු! සා...දු! ආර්‍ය උත්තමාවියන් වහන්සේගේ වීඩියෝවක් දැක්කේ අවුරුදු කිහිපයකට පසුවයි. සාදු! සාදු! සාදූ! සා....දු! තුණුරුවන් සරණයි!බුදු සසුන බැබළේවා!
නමො බුද්ධාය බුදු සරණයිපෙර ඇසු පිරු පිං බලය හෙතු වේවා වාසනා වේවා...මේවැනි වචනයන් මේ දරුවා ගේ ,මුවින් පිටවිම වාසනාවකි සාදු සාදු සාදු !!!
චුටි දෝනිට තෙරුවන් සරණයි මැණික ඔයා තවචුට්ටක් ලොකුවෙලා මෙහෙනින් වහන්සේ නමක් වෙලා සියලු ලෝක වලට ඇහෙන්න බුදු බණ දේශනා කරන්න තෙරුවන් සරණයි දෝනිට
ඇය ජාත සෝතාපන්න දරුවෙක්. ඇය විසින් ම මාර්ගය සොයා ගනු ඇත. අනවශ්‍ය වැඩ කරන්න ගිහින් ආර්ය උපවාද නොවන තැනට වැඩිහිටියන් කල්පනා කාරී විය යුතුයි. තෙරුවන් සරණයි!
තනිව මාර්ගය සොයාගත හැක්කේ බුදු පසේබුදුන්.වහන්සේලාට පමණයි
මමත් හිතනවා ඔනවාට වඩා එයාට බලපෑම් කරන්න ගිහින් ඇයගේ සිතුවිලි වෙනස් වෙන්න පුලුවන් ඇයව උතුම් පැවිදි භාවයට පත් කලානම් නිර්වානය අවබෝධ වීමට ලොකු පිටුවහලක් වෙයි
@@mihingumigara6877 අහලා නැති ද සම්මා දිට්ඨිකයා නියත බෝධි පරායන බව. ඇය කියන සමහර දේ වර්තමාන පැවිදි අයටත් ආදර්ශයක්.
@@NishanthiMunasinghe-xm6ql ඇයට කිසිම හානියක් වෙන්නෙ නෑ. අවශ්‍ය පරතෝගෝෂය ඇයට ලැබී ඇති බව පෙනේ. ඇය දැනටමත් සංඝ. හානිය සිදුවන්නේ එය නොදන්නා ගිහි පැවිදි උභය පාර්ශවයට යි.
මගෙ දුව ත් පොඩි කාලේ ඉදල මට ගොඩක් දහම් කරුනු කියල දුන්නා .ඇය ඉතාමත් සරල චාම් ජීවිතය ක් ගත කලේ.ඉගෙනුම ට ගොඩක් දක්ෂ යි.හැමෝගෙම ආදරය දිනාගත් තා.එයා හදිසියේම අසනීප වුනා.ඒ කාලේ ත් එයා ගොඩක් ඉවසුවා.එයාගෙ දින පොතේ , ලියල තියනව මතු උපදින හැම බවයකම ,නිකෙලෙස් මහනදම් පිරීමට ,පිං අනුමෝදන් කරන්න කියලා. ඒක මගේ මල්ලිගේ පුතා දැකලා එයාගෙ පාංශු කූලය දෙන්න පැයකට කලින් . ඉතින් අපි එදා ඉදල හැමදාම එයාට පිං අනුමෝදන් කරනවා ඒ විදිහ ට. ඉතින් මේ දුව ගොඩක් පරිස්සමින් බලා ගන්න .මේ පවුකාර ලෝකයේ පිං වැඩි අයට ඉන්න අමාරුයි කියල හිතෙනවා අපට සිදු වූ දේ නිසා. මේ පිං කාර දියනියට ඉක්මනින් ම නිර්වාන සම්පත්තිය ලැබේවා යී අදිශ්ටාන කරමි. තෙරුවන් සරණයි !!!!!
ඒ දුවට තනියම බනක් කියන්න දෙන්න ටික වෙලාවක් හරි අහන්න ආසයි පෙර පුරුද්දට එයාගෙ මතකයට ඒවි
ඇත්තනෙ තනියමනෙ දෙන්න ඕන අප්පිරියයි අර පැත්තක ඉඳන් ඩේට කපකපා වටගහන්ට හදනව පච පච ගගා අපිටත් එපාවෙලා නවත්තල හිටියෙ
@@pahanpredeepa6699 ඇයි ගැටෙන්නේ
ඔයාට සසරේ නිවන් දකිනා තුරු දක්වාම නිරෝගිසුවම අත්වෙන්න ඕනෙ චූටි දුවේ! ඔයාට බුදුසරණයි ! මැනික ඔයා වගේ අය මුලු ලෝකෙටම උතුම් පැටියො මේ ලෝකෙ ඔයා වගේ ගුණදම් පිරිපුන් අය මේ ලෝකෙම බිහිවුණොත් මොනතරම් අති වුතුම් ලස්සන ලෝකයක් වෙයිද චූටි දුවේ ❤️
ලක්මවගඑ පිනට උපන් පුතෙ ඔබේ නිවණ පෙනෙන මානයෙ මගේ නමස්කාර ය වෙවා සාදු සාදු සාද්
Cutie දුව ඔයා ko anae theruwan saranai සියලු දෙවි පිහිටයි ❤❤
බූදු සරණයි දුවේ.
උතුම් දහමි කරැණු දේශනා කරන උතුම් අරිහත්මගට යනදුවට මාගේ නමස්කාරය වෙිිවා සාදු සාදු සාදු තෙරැවන් සරණයි පුතේ
දුවට බුදු සරණයි
ගොඩක් පිං පුංචි දෝනි🙏🌷උතුම් නිර්වාණය අවබෝධ වේවා…
කුඩා කල සිටම ඔය අවබෝධය ලැබීමෙන් නිවිම හෙවත් නිවන් මග විවෘතවේ.තෙරුවන් සරණයි !!!🙏🙏🙏
හරිම කලකිරීමකින් හිටියේ ...දුවෙ . මගෙ හිතට සැනසීමක් ලැබුණා ..පිං ඔයාට .තුනුරුවන් සරණයි .
මේ දරුවා මීට වඩා ගොඩක් දේවල් ගැන දන්නවා. ඒත් ඒවා පැහැදිලි කර දෙන්න තරම් දරුවාට භාෂණ හැකියාව තවම ප්‍රගුණ වෙලා නැහැ කියලා මට හිතෙනවා
උතුම් දහම් කරුනු කිය දෙන නිවන් මාර්ගය සොයා යන මෙ පුන්ච් දෙවතාව්‍යට බුදුසරනයි....සාදු සාදු
සුවපත් වේවා පිංවත් දියණියනි
thaththata budu dahama gana yam awabodayak thiyenawa.. ekai duwa kiyana de therenne. e gana sathutui theruwan saranai..
සෝතාපන්න , සකෘදාගාමී හෝ අනාගාමී දේවතාවියක් වී දිව්‍යාගනාවක් වී රහත් මෙහෙනියක් වීමට මනුලෝකයට ආ ඔබට ඉක්මන් නිවන් අවබෝදවෙත්වා
තෙරුවන් සරණයි පුතේ,
🙏🙏🙏තෙරැවන්සරණයි උතුම් රහත්භාවයටම පත්වෙත්වා චුටි දුව.ගොඩාක් පැහැදිලිවීම් වුනා.බොහොම පිං.පුදුමාකාර ලෙස පැහැදිලි වෙනවා හේතුඵල දහම කුමක්ද එය දකින විදිහ හිතේ අඩුපාඩු ගැලවි ගැලවි යනවා.දුවගේ අනිත් වීඩියෝත් සියල්ල අහපුවාම තමයි මෙය සිදුවන්නේ.සියලුදෙන මෙය දකීවා.🙏🙏🙏
Budu saranai දුව oyage අවබෝධය margapala ikman wewa
මේ දරුවා ඉතා උසස් මනසක් තියෙනවා තාත්තා කතා නොකර දරුවට දිගටම කියන්න දුන්න නම් ගලාගෙන යනව දිගටම ඒ දරුවගෙ තවත් දේශනාවන් දමන්න
Eka aththa. Thaththa poddal daruwata ida dunna nam hodai
තාත්තා කරන්නෙ කලින් කටපාඩම් කරවපුවා මතක් කරල දෙන එක
budusaranai puthata
අනේ චූටි මැණික බුදුසරණයි ....
පිංවත් දියණියනි..ඉක්මනින්ම නිවන් අවබෝධ වෙිවා...බුදු සරණයි..
Puduma sathyak 🙏🙏🙏🙏🙏
මගෙ මැණිිකට ඉක්මනින් නිවන අවබෝධ කර්ගන්න වාසනාව ලැබේවා 🙏🙏🙏🙏🙏
අපෙ පොඩි දියනියනි ඔබ වට්නවා රටට සුවද හමයි පොඩි ඔබගේ සිතේ ඇති මහිම සතුටුයි මෙමට පොඩි දු දැකුම්න් සිතට සාදු කාර දෙනවා යන්නට පැහැදි ගමන තෙරුවන් සරණයි දූ පැට් යෝ ✋🌹🌹🌹
Sadu sadu sadu waha waha nirvanaya avabodha veva me donita theruwan saranai
බුදු සරණයි පුංචි දුවට ෙදවියන් ෙග්ම පිහිටයි පිංයත් දුවට
උත්තමාවියට නමස්කාරවේවා.!🎉
සම්බුදු සරණයි සදහම් පිහිටයි
තෙරුවන් සරණයි !!! ❤
මම දන්න කාලේ ඉදන් බණ අහනවා ඒත් ඇත්තටම මං දැනන් හිටියේ නැහැ ලගදි තමයි මාගේ ඔලුවට ආවේ. සියළුම දේ අනිත්‍යයි මම කියලා කෙනෙක් නැහැ හරියට බන්දනයකට අහුවුණා වගේ ඒත් මාගේ පෙර පිනකට පින්වන්ත දු මනිකක්ගේ බණ පදෙකින් මට තේරුම් ගියානේ 🙏මට අඩුනා මට සසරම කලකිරුණා මොකද්ද මේ ජිවිතේ කියන්නේ ඉපදීම දුකක්මයි මාගේ බුදු රජාණන් වහන්සේ දේශනා කල සත්‍ය දර්මය සත්‍යයි සත්‍යයි 🙏🙏🙏🙏🙏මට ඒ වෙලේ සිහියට ආවේ පින්වන්ත දෙව් දුවක් ගේ වේශයෙන් පෙනී ඉදලා අයාලේ ගිය මාගේ සිත මුලා ඌ මාගේ සිත එක බණ පදයකින් සත්‍ය දර්මය මෙයයි කියලා පහදා දුන්නේ මාගේ තථාගතයන් වහන්සේ ඒ තරම්ම මට අවබෝද උනා 🙏🙏🙏🙏මෙවන් දරුවන් මේ ලංකා දීපයේ තව තව පහල වේවා චූටි මැණිකට තිසරණ සරණයි 🙏🙏🙏🙏
ප්‍රඥාව කියන්නේ මෙකට.. මේ පෙර පිනට ලැබුණු අවබෝධයක්..
දෙවිලොව ඉදන් අාවද පුංචි දෝනි නිවන සොයායන පිංවන්තියට බුදුසරණයි දෙවියන් රකිත්වා
❤
ආදරෙයී මැනික ප්‍රාර්ථනීය බෝදිය්කින් නිවන් අවබෝධ වීමට මා කල සියලු කුසල් දෝණී ඔයාට අනුමෝදන් වේවා! රත්තරනේ 🙏🙏🙏 තෙරුවන් සරණයී !!!🙏🙏🙏
🙏🙏🙏🙏👍👍👍❤️❤️❤️❤️
❤ l
@@sadarwan9612 y6
පින්වත් දියණිය ට මේ භවයේදී ම උතුම් නිර්වාණය අවබෝධ වේවා සැමට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
සෝවාන් වූ අති උතුම් දරුවෙක්.. ලස්සන උදාහරණ වලින් පැහැදිලි කරනවා. තෙරුවන් සරණයි!
, ඇත්තටම ඔයා වගේ දුවෙක් පෝන් එකෙන් හරි දැකීමට මමත් වාසනාවන්තයි ඔයාටත් පවුලේ අයටත් දීර්ඝායුෂ ලැබේවා මේ පින හේතු වෙලා මතු දිනයක දුවටත් තාත්තටත් නිවනට යන පාර සෑදේවා
Sadu sadu sadu punchi doneeta ama niwansuwa!
එතකොට අම්මා ?
සෝතාපන්න , සකෘදාගාමී හෝ අනාගාමී දේවතාවියක් වී දිව්‍යාගනාවක් වී රහත් මෙහෙනියක් වීමට මනුලෝකයට ආ ඔබට ඉක්මන් නිවන් අවබෝදවෙත්වා 🙏🙏🙏
Duwata jesu pihitaei 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
අනාගාමි වූ උතුමන් නැවත,මනුලොවට,ආපසු නොඑන බවට බුද්ධ දේශනාව ඔබට අමතක වෙලා වගේ මිතුරු..
මේකේ මේ මනුස්සයානේ කියන්නේ
ජාත සෝතාපන්න දරුවෙක් ....,🌸🙏
❤❤❤❤❤❤❤❤❤❤
මෙතරම් කුඩා කාලයක,,ධර්මය ගැන මෙවැනි පැහැදිලි කිරිමක් ,,හරිම ලස්සනයි ,,හරිම සතුටුයි ,, ඉතා ඉක්මනින්ම තෙවැනි ඇස අවදිවෙිවා,,,
මේ ගුනදම් පූරන මේ චුටි දුවගේ කතා අහලවත් ජීවිතේ ටිකක් හරි යහමගට ගනිල්ලා,,,,දෝනිට බුදුසරනයි.....❤
මම මෙ දරුවගෙ කලින් දෙශනාවක් ඇහුව අවුරුදු ගානකට කලින්.. එත් ආය එක බැලුව , හෙව්ව මට හම්බුනෙම නැ.. ඉන්න තැනක හොදින් ඉන්න ඕන කාගෙවත් ඇස්වහක් නොගැහෙන්න වටිනා සම්පතක් මෙ රටට... ඇත්තටම මම පින්කරා මෙ ලමයගෙන් සිත මොකක්ද කියන එක අවබෝද කරගන්න.. ඇත්තටම සැහෙන පිනක් මෙ ලමයයි තාත්තායි කරගත්තෙ... දෙන්නටම බුදුසරණයි
Sachi samidu chanel eke ethi.
දුව වගේම තාත්තාත් ඉතාම ප්‍රක්ඤාවන්තයි. ඔබදෙදෙනාම මේ අතිබැව්හි සසර දුකින් අතමිදේවා.
දැන් මේ පින්වත් කුමරිය කෝ ලොකු මෙහෙවරක් කරන්න පුලුවන් නිවැරැදි බුදු දහම කියලා දෙන්න පුලුවන් දියනියක් දිර්ඝායුෂ ලැබේවායි අදිස්ටාන කරමි කායික නිරෝගිබව ලැබේවා සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වේවායි අදිෂ්ටාන කරමි
මේ බණ පදයම ඇති දුකෙන් ගොඩයන්න 😊
චූටි දුව ඔයාට මාගේනමස්කාරයවේවා තෙරුවන්සරණයි දෙවිපිහිටයි සුබඅනාගතයක් වේවා දීඝායෂ ලැබේවා
6s ex
මේ වගේරත්තරන් දරුවෝලෝකය පුරාම බිහිවේවා බුදු සරණයි පුතේ❤️❤️🌟🌟🌟🌟
බුදුසරණ යි❤❤❤❤❤❤❤ මැණික ඔයා දෙවුලොවේන් ඇවිත් පවි කරා මේ මිනිසු න්ට දෙසනා කරන මේ දරැමේයන්වත් යහමගට යොමුවේනා
අපේ මුලු පවුලම ඔයාගෙ මේ වීඩියෝ බලනවා .ඔයානන් දුවේ අපේ මේ රටට අති විශාල සම්පතක් .මේ දර්මය උදාහරණ එක්කම කියලදෙන හින්ද පොඩි ලමයෙක්ට වුනත් හොදට තේරෙනව.
මම කරන පින් අනුමෝදන් කරමි අනුමෝදන් වේවා සාදු සාදු පින්වත් දෝනි
ඒ පින්වත් දියනිය ට මාගේද නමස්කාරය වේවා .සාදු සාදු සාදු .මමත් නොදන්නා දේවල් ඉගෙන ගත්තා .
අතීත භවයක පින් මතුවන දියණියක්. තෙරුවන් සරණයි
නිවන් මාර්ගය අවබෝධ වේවා පැටියෝ බුදු සරණයි... 😊🍃
මේ වටිනා මැණික.මං හිතන්නෙ ජාත සකෘදාගාමි.පල ලාභී උතුම් උත්තමාවියක්.ඇයට ඉන් ඉදිරියට උතුම් නිවන්.මග ක්ශාත් ක්ශාත් කරගන්න විරිය පහලවේවා. ඇය එමග ගමන් කර තවන් බොහෝ දෙනා සසරින් එතෙර කරවීමට භාග්‍ය වාසනාව ලැබේවා .එවන් පින් ඇති බොහෝ ඇත්තන් ඇයට මුන් ගැසේවා සම්මා සම්බුදුසරණයි .මම ඇයට නමස්කාර කරමි .
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
මගේ මැණිකට බුදු සරනයි තෙරුවන් සරනයි සියලුම දෙව්වරු ආරක්ෂා කරත්වා නිදුක් නීරෝගි සම්පත්තිය දීර්ගායුස ලැබේවා අපේ සිංහල ජාතියෙ පිනට පහල උන දියනියක්
පිංබර දියණිය ඔබට නිවන් අවබෝද කරගැනිමට හොඳ කල්‍යාණ්මිත්‍යයෙක් මුණගැසේවා
දැනට අවුරුදු දහයට අඩු දරුවන්ට නිසි වයසෙදි පරම පවිත්‍ර ව්ද්‍යත්මක දර්මය ලැබෙනව,🙏
චූටි දූ ලක්දිව පහල උනු මිනි පහනක් .තෙරුවන් සරනයි!
සියලු ලෝක දර්මයම මේ දේශනයේ තියෙනවා .නිවන් දකින්න මේ දේශනාව පමණක් ඇති🙏🙏🙏
දුව මනුස්සයෙක් වෙලා ඉපදී ඇත්තේ නිවන් දකින්න වෙන්න ඇති
බුදුසරණයි
මෙම ගැඹුරු දහමක් සංසාරේ පුරුද්දක් ඔබට තෙරුවන් සරණයි
අපේ චූටි මැණිකෙ කියන බණ ටික ඇත්තටම පුතේ අපේ සිතට කා වදිනවා ඇත්තටම පැහැදිලි යි පුතේ ඔයා ගොඩාක් දවසකින් ආවේ මැණික ඔයාට මේ ආත්මයේ දී නිවන් සාක්ෂාත් කර ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි දෙවිපිහිටයි පුතාට
ඉක්මන් භවයකදිම නිවන් දකින්නට ඔබට වාසනාව උදාවේවා .ඔබ සෝතාපන්න උන කෙනෙක් .
අනේ රත්තරන් දොනි මේ බණ අහන්න ලැබ්ම ලොකු පිණක් හරිම පැහැදිලියි බුදුන්ගේ පිහිටයි නිවන් මාර්ගයට යන්න ලැබේවා
BS❤
අම්මෝ මැණික මට ඔයාව තුරුළු කරගන්න හිතෙනවා මැණික ඔයා ගිය ආත්මේ උතුම් මෙහෙනින් වහන්සේ කෙනෙක් මගේ මැණිකට තවත් උතුම් බුදු ගුණ අවබෝධ වේවා තෙරුවන් සරණයි රත්තරං 🌹🌹🌹❤️❤️❤️✈️
රන් පැටියට ධර්මය දේශනා කරන්න තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා චූටි දුවේ ඔයාට!!! සුවපත් වේවා.
දුවගේ ප්‍රඥවට තාත්තගේ විංඥනය හොදටම ගැලපෙනවා තේරැවන් සරණයි
බුදු සරණයි අල්ලා ගත් දෙවල් අත් හරින්න ලෙසයි පෙර සසර පින්වත් මහණ දම් පුර පූ පින් අයිති වෙිවා නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා
.
බුදු සරණයි ! දෙවිරැකවරණයි. නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා
උත්තමාවිය නිවන්මග කියා දෙන ඔබට මාගේ නමස්කාරය වේවා! ! 🙏 🙏 🙏
6:09 6:09
ආදරෙයි මැණික උතුම් නිවන් මාර්ගය අවබෝධ වේවා theruvan saranai
උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ඉතාසුවසේ අවබෝධ කරගැනීමට චූටි මැණිකට වාසනාව ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවා තෙරුවන් සරණයි සාදු සාදු සාදු
මේ ලෝකෙට එන්න ඇත්තෙ,
සංසාර ගමන කෙටි කරගන්න
වැඩිහිටියන් උදව් කළ යුතු යි මේ දියනියගෙ ගමනට, තෙරුවන් සරණයි දියනියට
අනේ මේ චුටි දෝනිට ඉක්මනින් ම චතුරාර්‍ය් සත්‍ය අවබොද වීමට වාසනා ව උදාවේවා තෙරුවන් සරනයි නිදුක් නිරෝගී සුවය ලැබේවා
Katawth kiynne nathuwa thaman e dhrmaya awaboda kraganna uthsaha karnne nadda
ලංකාවේ දරුවන් phone වලින් කෙලින පිස්සු එක්ක. මේ දරුවා දෙමාපියන්ටත් රටටත් ආඩම්බරයක්
මෙ චුටි දුව ප්‍රාර්ථනා කරන නිවන සම්මා සම්බුදු බලයෙන්ම් අවබොදවේවා
සසර දුකෙන් මිදෙන්න වාසනාව ලැබේවා. තෙරුවන් සරණයි පුතේ
අවුරුදු 7 දරුවට සෝවහන් පලය ලබගන්න පුලුවන් කියලා ත්‍රිපිටකයෙ තියෙනවා. තෙරුවන් සරනයි පුතෙ
දරුවාට කියන්න දීලා තාත්තා පොඩ්ඩක් කට වහගත්තා හොඳයි
මේ පින්වත් දරුවා..මේ ජාතියේ හො පෙර ජාතියේ ..අවබෝධයක් ....මේ වැනි කාලෙක ඉතාමත් අති දුර්ලබ තත්ත්වයක් ..සාදු සාදු සාදු
ඔබ රටට..වාසනාවක්...❤❤❤❤❤❤❤ගොඩක් වටිනා දේවල් තේරුම් ගත්තා❤❤
පිංවත් දියණියක්. 🙏🙏🙏
මේ දරුවා මාර්ග ඵල ලබපු කෙනෙක් පෙර ආත්මවල සිට පෙරුම් පුරන කෙනෙක් ඔබ පතන දේ ඔබට ලැබේවා !!!
ඔබ සර්වඥද
තාත්තා ලමයට කතා කරන්න දෙන්න තාත්තා කතා කරනවා වැඩී දෝනි ගෙ කතා අහන්න ආසයි
ඔබ නිවන් මගට පැමිණීමට ඇති බාධක ඉවත් වේ වා උතුම්ම මහ රහතන් වහන්සේ නමක් මවෙවා සාදු සාදු සාදු අනුමෝදන් වෙත්වා
Menikak math geevithe yamak igena gattha me petiyagen me loketa bihekala demawpiyo dennatath me daruwatath theruwan saranai
තෙරුවන් සරණයි දෝනිට උතුම් ධර්මය දේශනා කරන්න තව ශක්තිය ලැබේවා.. 🌹🌹🌹🌹🌹
තෙරුවන් සරණයි චූටි දුව සසර ගැන ගොඩක් දේ පොඩි වයසට තේරෙනවා ගොඩක් සතුටුයි ඒ දේවල් අහන්න යහපතක් ම වේවා!චූටි දුවට
එකම ප්‍රාර්ථනය හැකි ඉක්මනින් මේ භවයේදීම චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා 🙏🙏🙏 නිර්වාණය උරුම වේවා 🙏🙏🙏
පෙර ආත්මයේ බවුන් වැඩූ හෝ මහණ දම් පිරූ කෙනෙක් . ඔයප්‍රකාශ කරන කිසි දෙයක් සාමාන්‍ය අයට ප්‍රකාශ කල හැකි දේවල් නොවේ. ඔය සසර පුරුද්ද. තෙරුවන් සරණයි පුතේ.
Yes tru
Oyata ikmanninma niwan awaboda wewa apith niwanatama yomu keretwaa 🙏🙏🙏🙏🙏🙏🙏budu saranai pute
Yes.
@@sudarshanimanike1141 wo
@@sudarshanimanike1141 obatajayaWewa
ඉක්මනින් නිවන් මග මුන ගැසේවි චුටි දුව ඔබට බුදු සරණයි
තෙරුවන් සරණයි මගේ දුවේ නුබට විශ්ව ශක්තිය රැකවරනයම ලැබේවා ලැබේවා ලැබේවා !!!
මේ සදහා ඇත්තේ එකම විචාරයයි රුක්මාල් සදරුවන් මහතා එය අපූරුවට දක්වා ඇත.සාදු 💐 සාදු 💐
මෙය ලියන්නේ අමරා රත්නායක
මතු දවසක බුදු වෙන්න පින් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤
පින්වත් දියණිය ඔබ පෙර ආත්මයේ සෝතාපන්නයට වී දෙව්ලොව සිට හෝ නැවත මේ මනුලොව ඇවිත් ඇත්තේ බොහෝ කාර්යයක් ඉටු කර නැවත යාමටයි . ඔබ මේ පවසන්නේ ශ්‍රී සද්ධර්මයේ ගැඹුරුම ස්ථානයයි .බුදුවරු ලොව පහළ වන්නේ ත්‍රි ලක්ෂණය කියාදීමටi ඔබ සමාධිය ..විදර්ශනය වඩා අනිත්‍ය දුක්ඛ අනාත්ම යන මේ තිලක්ෂණ දැක ඇත. එසේ නොමැතිව මේ ආකාරයට පැහැදිලි කිරීමට නොහැක .(මහණෙනි සිරුර තුළින් ලොව දකින්න ;)යයි සම්බුදු වදනයි . ඒ ආකාරයට යමෙක් මේ මෙසේ 🟥ප්‍රඥාවෙන් තිලක්ෂණ දැක්ක ගැනීම උතුම්තාපන්න යැ යි.. ඉන්පසුව මෙම තිලක්ෂණය අවබෝධ කරගැනීම 🟥 උතුම් රහත් වීමයි .පින්වත් දියණිය ඔබට බොහෝ පින් ලැබෙනු ඇත .මේ ධර්මයේ ඇති උතුම් ම ..වූ කරුණක් පැහැදිලි කිරීම නිසා ඔබට අමා නිවනට හේතු වේවා!!❤️
මේ පියත් ලොකු පිනක් කර ගන්නවා නමුත් මේ දරුවාට උගන්නන්න කියා .. කාගෙවත් උවමනාවන්ට ....අනුව සැකසුනු ඉතිහාසය සිංහල වගේ ...හිරවෙන... කාලේ නාස්ති කරන . හා ශිෂ්‍යත්ව වැනි දේවලට යොමු නොකර දරුවාට සුදුසු ධර්ම කරුණු වලට යොමු කරන්න.හොඳට ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව දෙන්න. කැමති විදියට සෙල්ලම් කරන්න දෙන්න කැමති සංගීතය එවැනි දේවල් කරන්න දෙන්න ඉංග්‍රීසි භාෂාව දැනගත්තොත් සද්ධර්මය ලෝකෙ බොහෝ දෙන්න පුළුවන් . ජීව විද්‍යාවේ කොටස් කියලා ඇස කන නාසය හම දිව ඒ වල පින්තූර සහ ්‍රික්‍රියාකාරිත්වය පොත් ටිකක් හොයල දෙන්න. ඒ ගැන අභිධර්මයේ ගැඹුරට තියෙනවා . .විදර්ශනා භාවනාව ගැන මාන්කඩවල සුදස්සන හිමියන්ගේ ධර්ම ටිකක් බලන්නට දෙන්න . දරුවාගේ ගමන්මග හඳුනාගෙන කටයුතු කරන්න. 🟥එවිට මේ දියණියට පෙර මතකය අවබෝධයෙන් ඇය...බොහෝ සේවයක් මේ රටට ලෝකෙට කරන්න පුළුවන්
🟥දියණියට හිතන්න කතා කරන්න ඉඩ දෙන්න ි. 🟦පියා ....වැඩිපුර ප්‍රශ්න ගහනකොට දරුවාගේ මතකය අවබෝධයට බාධාවක් වගේ පේනවා .ධර්මය එයාට හොඳට කියන්න තේරෙනවා .පියා අහගෙන දැනගෙන අහනවට වඩා දරුවා කියන්නේ එයාගේ යථාවබෝධය .ඒකට වැඩිද වෙලාවක් දෙන්න .ඔබේ පින්වත් දියණියටත් ඔබ සැමටත් තෙරුවන් සරණයි.!!
අනේ ඒ හිනාව.හරිම ලස්සනයි පුතේ .ඔයාට තෙරුවන් සරණයි .
අති විශිෂ්ඨයි! බුදුන් සරණයි දුවට.
චුටි මැණික ඔයාදැන් මීටත් වැඩිය දේශනා වන් කරනවා ඇති කියලා හිතෙනවා අපටත් අහන්න සලස්වනවා නම් වටිනවා
මේ අපූරු ලමයට තව තවත් බොහෝ දේවල් ගැන අවබෝධ කර ගැනීමට හැකි වනු ඇත බුදු සරණයි
Giya athme hoda buddimath kenek tawa ediriyata buddimath daruwek budusaranai 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️🇱🇰
බුදුසරණයි දෝනි
නිවන් අවබෝධ වෙවා! 🙏🙏🙏
තෙරුවණ් සරණයි 🙏🥺 ❤❤ සසරේ පිං කරපු සත්පුරෂයන් ❤❤ දැකිමත් සතුටක් ... ❤❤❤ ලොකයේ සියලු වාසින් නිවන් දකින්න නුවණ පැහැදෙවා 🙏🙏🙏 සාදු සාදු සාදු ❤❤🙏 🙏🙏
සාදු🙏සාදු🙏සාදු🙏 උතුම් වූ තුනුරුවනේ සරණයි පුතේ. මේ දරුපැටියා කියන දේවල් මේ ලෙසින්ම දේශනා කරනවා ජේතවනාරාම වන සෙනසුනේ ගෞරවනීය ගුරු ස්වාමීන් වහන්සේ ඇතුලු මහා සංඝරත්නය🙏🙏🙏 හැකිනම් මේ දරුපැටියාව එතනට එක්කරගෙන යන්න. මහා යහපතක් සිදුවනවා ඒකාන්තයි🙏🙏🙏සියලු සත්වයෝ නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා 🙏🙏🙏 තෙරුවන් සරණයි
බුදු සරනයි දුව තව තවත් බන දේශනා කරන්න ශක්තිය ධෙර්ය ලැබෙිවා
සාදු! සාදු! සාදු! සා...දු! ආර්‍ය උත්තමාවියන් වහන්සේගේ වීඩියෝවක් දැක්කේ අවුරුදු කිහිපයකට පසුවයි. සාදු! සාදු! සාදූ! සා....දු! තුණුරුවන් සරණයි!බුදු සසුන බැබළේවා!
නමො බුද්ධාය බුදු සරණයි
පෙර ඇසු පිරු පිං බලය හෙතු වේවා වාසනා වේවා...
මේවැනි වචනයන් මේ දරුවා ගේ ,මුවින් පිටවිම වාසනාවකි
සාදු සාදු සාදු !!!
චුටි දෝනිට තෙරුවන් සරණයි මැණික ඔයා තවචුට්ටක් ලොකුවෙලා මෙහෙනින් වහන්සේ නමක් වෙලා සියලු ලෝක වලට ඇහෙන්න බුදු බණ දේශනා කරන්න තෙරුවන් සරණයි දෝනිට
ඇය ජාත සෝතාපන්න දරුවෙක්. ඇය විසින් ම මාර්ගය සොයා ගනු ඇත. අනවශ්‍ය වැඩ කරන්න ගිහින් ආර්ය උපවාද නොවන තැනට වැඩිහිටියන් කල්පනා කාරී විය යුතුයි. තෙරුවන් සරණයි!
තනිව මාර්ගය සොයාගත හැක්කේ බුදු පසේබුදුන්.වහන්සේලාට පමණයි
මමත් හිතනවා ඔනවාට වඩා එයාට බලපෑම් කරන්න ගිහින් ඇයගේ සිතුවිලි වෙනස් වෙන්න පුලුවන් ඇයව උතුම් පැවිදි භාවයට පත් කලානම් නිර්වානය අවබෝධ වීමට ලොකු පිටුවහලක් වෙයි
@@mihingumigara6877 අහලා නැති ද සම්මා දිට්ඨිකයා නියත බෝධි පරායන බව. ඇය කියන සමහර දේ වර්තමාන පැවිදි අයටත් ආදර්ශයක්.
@@NishanthiMunasinghe-xm6ql ඇයට කිසිම හානියක් වෙන්නෙ නෑ. අවශ්‍ය පරතෝගෝෂය ඇයට ලැබී ඇති බව පෙනේ. ඇය දැනටමත් සංඝ. හානිය සිදුවන්නේ එය නොදන්නා ගිහි පැවිදි උභය පාර්ශවයට යි.
මගෙ දුව ත් පොඩි කාලේ ඉදල මට ගොඩක් දහම් කරුනු කියල දුන්නා .ඇය ඉතාමත් සරල චාම් ජීවිතය ක් ගත කලේ.ඉගෙනුම ට ගොඩක් දක්ෂ යි.හැමෝගෙම ආදරය දිනාගත් තා.එයා හදිසියේම අසනීප වුනා.ඒ කාලේ ත් එයා ගොඩක් ඉවසුවා.එයාගෙ දින පොතේ , ලියල තියනව මතු උපදින හැම බවයකම ,නිකෙලෙස් මහනදම් පිරීමට ,පිං අනුමෝදන් කරන්න කියලා. ඒක මගේ මල්ලිගේ පුතා දැකලා එයාගෙ පාංශු කූලය දෙන්න පැයකට කලින් . ඉතින් අපි එදා ඉදල හැමදාම එයාට පිං අනුමෝදන් කරනවා ඒ විදිහ ට. ඉතින් මේ දුව ගොඩක් පරිස්සමින් බලා ගන්න .මේ පවුකාර ලෝකයේ පිං වැඩි අයට ඉන්න අමාරුයි කියල හිතෙනවා අපට සිදු වූ දේ නිසා. මේ පිං කාර දියනියට ඉක්මනින් ම නිර්වාන සම්පත්තිය ලැබේවා යී අදිශ්ටාන කරමි. තෙරුවන් සරණයි !!!!!
ඒ දුවට තනියම බනක් කියන්න දෙන්න ටික වෙලාවක් හරි අහන්න ආසයි පෙර පුරුද්දට එයාගෙ මතකයට ඒවි
ඇත්තනෙ තනියමනෙ දෙන්න ඕන අප්පිරියයි අර පැත්තක ඉඳන් ඩේට කපකපා වටගහන්ට හදනව පච පච ගගා අපිටත් එපාවෙලා නවත්තල හිටියෙ
@@pahanpredeepa6699 ඇයි ගැටෙන්නේ
ඔයාට සසරේ නිවන් දකිනා තුරු දක්වාම නිරෝගිසුවම අත්වෙන්න ඕනෙ චූටි දුවේ! ඔයාට බුදුසරණයි ! මැනික ඔයා වගේ අය මුලු ලෝකෙටම උතුම් පැටියො මේ ලෝකෙ ඔයා වගේ ගුණදම් පිරිපුන් අය මේ ලෝකෙම බිහිවුණොත් මොනතරම් අති වුතුම් ලස්සන ලෝකයක් වෙයිද චූටි දුවේ ❤️
ලක්මවගඑ පිනට උපන් පුතෙ ඔබේ නිවණ පෙනෙන මානයෙ මගේ නමස්කාර ය වෙවා සාදු සාදු සාද්
Cutie දුව ඔයා ko anae theruwan saranai සියලු දෙවි පිහිටයි ❤❤
බූදු සරණයි දුවේ.
උතුම් දහමි කරැණු දේශනා කරන උතුම් අරිහත්මගට යනදුවට මාගේ නමස්කාරය වෙිිවා සාදු සාදු සාදු තෙරැවන් සරණයි පුතේ
දුවට බුදු සරණයි
ගොඩක් පිං පුංචි දෝනි🙏🌷
උතුම් නිර්වාණය අවබෝධ වේවා…