- 16
- 153 779
Videsa Paper Class
Sri Lanka
เข้าร่วมเมื่อ 22 ก.พ. 2023
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඉලක්කගත අනුමාන ප්‍රශ්න පත්‍ර සහ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා වැඩසටහන් සඳහා ම වෙන්වූ නාලිකාව
2025 ශිෂ්‍යත්ව විභාගය - ආදර්ශ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව - සුජිත් චමින්ද සර් | Videsa paper class
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් Videsa paper Class TH-cam නාලිකාවෙන් ඉදිරිපත් කරන ආදර්ශ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා වැඩසටහන.
සම්පත්දායකත්වය ශ්‍රී ලංකා ගුරු සේවයේ පුහුණු ගුරු, ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා ( ප්‍රාථමික විශේෂ පුහුණු ) ප්‍රශ්න පත්‍ර සම්පාදක, පුවත්පත් ලේඛක ප්‍රවීණ ශිෂ්‍යත්ව දේශක සුජිත් ශ්‍රී චමින්ද සර්.
මෙම වැඩසටහනට අදාළ ප්‍රශ්න පත්‍රය පහතින් ලබාගන්න.👇
drive.google.com/file/d/1XIPLLnxdCEhdJg_rllI_YZGZNSou30AE/view?usp=sharing
සම්පත්දායකත්වය ශ්‍රී ලංකා ගුරු සේවයේ පුහුණු ගුරු, ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා ( ප්‍රාථමික විශේෂ පුහුණු ) ප්‍රශ්න පත්‍ර සම්පාදක, පුවත්පත් ලේඛක ප්‍රවීණ ශිෂ්‍යත්ව දේශක සුජිත් ශ්‍රී චමින්ද සර්.
මෙම වැඩසටහනට අදාළ ප්‍රශ්න පත්‍රය පහතින් ලබාගන්න.👇
drive.google.com/file/d/1XIPLLnxdCEhdJg_rllI_YZGZNSou30AE/view?usp=sharing
มุมมอง: 85
วีดีโอ
2025 ශිෂ්‍යත්ව විභාගය - ආදර්ශ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව - රජීව පෙරේරා සර් | Videsa paper class
มุมมอง 173หลายเดือนก่อน
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් Videsa paper Class TH-cam නාලිකාවෙන් ඉදිරිපත් කරන ආදර්ශ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා වැඩසටහන. සම්පත්දායකත්වය ශ්‍රී ලංකා ගුරු සේවයේ පුහුණු ගුරු, විද්‍යාවේදී උපාධිධාරී ( ප්‍රාථමික පුහුණු ) කළුතර අධ්‍යාපන කලාපයේ සම්පත්දායක රාජ්‍ය සම්මානලාභී ශිෂ්‍යත්ව දේශක රජීව පෙරේරා සර්. මෙම වැඩසටහනට අදාළ ප්‍රශ්න පත්‍රය පහතින් ලබාගන්න.👇 drive.google.com/file/d/19idPAbIF6kypaud5CTStZ6...
මෙන්න අපේ ඉස්කෝලේ - නේත්‍රාවී 2 චිත්‍ර ප්‍රදර්ශනය පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහන | videsa paper class
มุมมอง 637หลายเดือนก่อน
පානදුර බෞද්ධාලෝක විද්‍යාලයේ සිසුන් විසින් ඉදිරිපත් කරන නේත්‍රාවී 2 චිත්‍ර ප්‍රදර්ශනය පිළිබඳව කළ පූර්ව දැනුවත් කිරීමේ වැඩසටහන වැඩසටහන මෙහෙයවීම විදැස රූපවාහිනියේ වැඩසටහන් අධ්‍යක්ෂ පානදුර බෞද්ධාලෝක විද්‍යාලයේ ආචාර්ය රාජ්‍ය සම්මානලාභී ශිෂ්‍යත්ව දේශක රජීව පෙරේරා
ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ගැටලුව ගැන රජීව සර් ගෙන් ප්‍රකාශයක්
มุมมอง 22Kหลายเดือนก่อน
#school #scholarship #grade5 #ශිෂ්‍යත්ව #5ශ්‍රේණිය #විභාගය #ප්‍රශ්නපත්‍ර #රජීව #rajeewaperera #grade5 #education #school #exam #scholarship
2024 ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන දරුවන්ටත් දෙමව්පියන්ටත් උපදෙස් - Grade 5 Scholarship Exam - Videsa5
มุมมอง 58K2 หลายเดือนก่อน
මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන සිසුන්ට සහ ඔවුන්ගේ දෙමව්පියන්ට විභාගයට පෙර සහ විභාග දිනයේ අවසාන වශයෙන් සිදු කළ යුතු සහ නොකළ යුතු වැදගත් කරුණු විග්‍රහයක් වැඩසටහන මෙහෙයවීම රාජ්‍ය සම්මානලාභී ශිෂ්‍යත්ව දේශක, ලේඛක, කළුතර අධ්‍යාපන කලාපයේ සම්පත්දායක රජීව පෙරේරා මහතා. #school #scholarship #grade5 #ශිෂ්‍යත්ව #5ශ්‍රේණිය #විභාගය #ප්‍රශ්නපත්‍ර #රජීව #videsa #vidasa #videsa 3-5 #vidasa 5 #rajeew...
සිසු ප්‍රභා - 09 | සැප්තැම්බර් ප්‍රශ්න පත්‍රය - 2 පත්‍රය | Sisupraba | Videsa Paper Class - Grade 05
มุมมอง 8K2 หลายเดือนก่อน
2024 ශිෂ්‍යත්ව විභාගය ඉලක්ක කර ගනිමින් විදැස 3-5 රූපවාහිනිය සමඟින් එක්ව කළුතර අධ්‍යාපන කලාපයේ ප්‍රාථමික අධ්‍යාපන ඒකකය ගෙන එන නවතම වැඩසටහන් මාලාව "සිසු ප්‍රභා" අධ්‍යාපන සත්කාරක වැඩසටහන විදැස 3-5, SLT-MoBitel PEOTV නාලිකා 205 ඔස්සේ සහ Videsa Paper Class TH-cam නාලිකාව ඔස්සේ නරඹන්න. මෙම වැඩසටහනින් ඔබ වෙත ගෙන එන්නේ කළුතර අධ්‍යාපන කලාපයේ සිසුන් සඳහා පැවැත් ව "සිසු ප්‍රභා" අනාවරණ පරීක්ෂණයේ ප්‍රශ්න පත...
සිසු ප්‍රභා - 08 | සැප්තැම්බර් ප්‍රශ්න පත්‍රය - 1 පත්‍රය | Sisupraba | Videsa Paper Class - Grade 05
มุมมอง 23K2 หลายเดือนก่อน
2024 ශිෂ්‍යත්ව විභාගය ඉලක්ක කර ගනිමින් විදැස 3-5 රූපවාහිනිය සමඟින් එක්ව කළුතර අධ්‍යාපන කලාපයේ ප්‍රාථමික අධ්‍යාපන ඒකකය ගෙන එන "සිසු ප්‍රභා" අධ්‍යාපන සත්කාරක වැඩසටහන් මාලාව විදැස 3-5, SLT-MoBitel PEOTV නාලිකා 205 ඔස්සේ සහ Videsa Paper Class TH-cam නාලිකාව ඔස්සේ නරඹන්න. මෙම වැඩසටහනින් ඔබ වෙත ගෙන එන්නේ කළුතර අධ්‍යාපන කලාපයේ සිසුන් සඳහා පැවැත් ව "සිසු ප්‍රභා" අනාවරණ පරීක්ෂණයේ ප්‍රශ්න පත්‍රයි. වැඩසටහ...
සිසු ප්‍රභා - 07 | අගෝස්තු ප්‍රශ්න පත්‍රය - 1 පත්‍රය | Sisupraba | Videsa Paper Class - Grade 05
มุมมอง 7K2 หลายเดือนก่อน
2024 ශිෂ්‍යත්ව විභාගය ඉලක්ක කර ගනිමින් විදැස 3-5 රූපවාහිනිය සමඟින් එක්ව කළුතර අධ්‍යාපන කලාපයේ ප්‍රාථමික අධ්‍යාපන ඒකකය ගෙන එන නවතම වැඩසටහන් මාලාව "සිසු ප්‍රභා" අධ්‍යාපන සත්කාරක වැඩසටහන විදැස 3-5, SLT-MoBitel PEOTV නාලිකා 205 ඔස්සේ සහ Videsa Paper Class TH-cam නාලිකාව ඔස්සේ නරඹන්න. මෙම වැඩසටහනින් ඔබ වෙත ගෙන එන්නේ කළුතර අධ්‍යාපන කලාපයේ සිසුන් සඳහා පැවැත් ව "සිසු ප්‍රභා" අනාවරණ පරීක්ෂණයේ ප්‍රශ්න පත...
සිසු ප්‍රභා - 06 | ජුලි ප්‍රශ්න පත්‍රය - 2 පත්‍රය | Sisupraba | Videsa Paper Class - Grade 05
มุมมอง 3.1K3 หลายเดือนก่อน
2024 ශිෂ්‍යත්ව විභාගය ඉලක්ක කර ගනිමින් විදැස 3-5 රූපවාහිනිය සමඟින් එක්ව කළුතර අධ්‍යාපන කලාපයේ ප්‍රාථමික අධ්‍යාපන ඒකකය ගෙන එන නවතම වැඩසටහන් මාලාව "සිසු ප්‍රභා" අධ්‍යාපන සත්කාරක වැඩසටහන විදැස 3-5, SLT-MoBitel PEOTV නාලිකා 205 ඔස්සේ සහ Videsa Paper Class TH-cam නාලිකාව ඔස්සේ නරඹන්න. මෙම වැඩසටහනින් ඔබ වෙත ගෙන එන්නේ කළුතර අධ්‍යාපන කලාපයේ සිසුන් සඳහා පැවැත් ව "සිසු ප්‍රභා" අනාවරණ පරීක්ෂණයේ ප්‍රශ්න පත...
සිසු ප්‍රභා - 05 | ජුලි ප්‍රශ්න පත්‍රය - 1 පත්‍රය | Sisupraba | Videsa Paper Class - Grade 05
มุมมอง 7K3 หลายเดือนก่อน
2024 ශිෂ්‍යත්ව විභාගය ඉලක්ක කර ගනිමින් විදැස 3-5 රූපවාහිනිය සමඟින් එක්ව කළුතර අධ්‍යාපන කලාපයේ ප්‍රාථමික අධ්‍යාපන ඒකකය ගෙන එන නවතම වැඩසටහන් මාලාව "සිසු ප්‍රභා" අධ්‍යාපන සත්කාරක වැඩසටහන විදැස 3-5, SLT-MoBitel PEOTV නාලිකා 205 ඔස්සේ සහ Videsa Paper Class TH-cam නාලිකාව ඔස්සේ නරඹන්න. මෙම වැඩසටහනින් ඔබ වෙත ගෙන එන්නේ කළුතර අධ්‍යාපන කලාපයේ සිසුන් සඳහා පැවැත් ව "සිසු ප්‍රභා" අනාවරණ පරීක්ෂණයේ ප්‍රශ්න පත...
සිසු ප්‍රභා - 04 | මැයි ප්‍රශ්න පත්‍රය - 1 පත්‍රය | Sisupraba | Videsa Paper Class - Grade 05
มุมมอง 2.1K3 หลายเดือนก่อน
2024 ශිෂ්‍යත්ව විභාගය ඉලක්ක කර ගනිමින් විදැස 3-5 රූපවාහිනිය සමඟින් එක්ව කළුතර අධ්‍යාපන කලාපයේ ප්‍රාථමික අධ්‍යාපන ඒකකය ගෙන එන නවතම වැඩසටහන් මාලාව "සිසු ප්‍රභා" අධ්‍යාපන සත්කාරක වැඩසටහන විදැස 3-5, SLT-MoBitel PEOTV නාලිකා 205 ඔස්සේ සහ Videsa Paper Class TH-cam නාලිකාව ඔස්සේ නරඹන්න. මෙම වැඩසටහනින් ඔබ වෙත ගෙන එන්නේ කළුතර අධ්‍යාපන කලාපයේ සිසුන් සඳහා පැවැත් ව "සිසු ප්‍රභා" අනාවරණ පරීක්ෂණයේ ප්‍රශ්න පත...
විදැස 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර පිළිතුරු සාකච්ඡාව - රජීව පෙරේරා සර් - Videsa paper class
มุมมอง 1.2K3 หลายเดือนก่อน
#videsa #vidasa #videsa 3-5 #vidasa 5 #rajeewaperera #videsapaperclass #grade5 #education #school #exam #scholarship විදැස 3-5 | 5 ශ්‍රේණිය | ප්‍රශ්න පත්‍ර පන්තිය විදැස 3-5 | 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ආදර්ශ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව. රාජ්‍ය සම්මානලාභී ශිෂ්‍යත්ව දේශක රජීව පෙරේරා. වැඩසටහනට අදාළ ප්‍රශ්න පත්‍රය පහතින් ලබා ගන්න.👇 drive.google.com/file/d/1Nz2Bk4lYqbyKggW7vvuqNrq9LKu0h5iw/view?usp=sharing @Vi...
සිසු ප්‍රභා - 03 | ජුනි ප්‍රශ්න පත්‍රය - 2 පත්‍රය | Sisupraba | Videsa Paper Class - Grade 05
มุมมอง 3.9K4 หลายเดือนก่อน
2024 ශිෂ්‍යත්ව විභාගය ඉලක්ක කර ගනිමින් විදැස 3-5 රූපවාහිනිය සමඟින් එක්ව කළුතර අධ්‍යාපන කලාපයේ ප්‍රාථමික අධ්‍යාපන ඒකකය ගෙන එන නවතම වැඩසටහන් මාලාව "සිසු ප්‍රභා" අධ්‍යාපන සත්කාරක වැඩසටහන විදැස 3-5, SLT-MoBitel PEOTV නාලිකා 205 ඔස්සේ සහ Videsa Paper Class TH-cam නාලිකාව ඔස්සේ නරඹන්න. මෙම වැඩසටහනින් ඔබ වෙත ගෙන එන්නේ ජුනි මස කළුතර අධ්‍යාපන කලාපයේ සිසුන් සඳහා පැවැත් ව "සිසු ප්‍රභා" අනාවරණ පරීක්ෂණයේ දෙ...
සිසු ප්‍රභා - 02 | ජුනි ප්‍රශ්න පත්‍රය - 1 පත්‍රය | Sisupraba | Videsa Paper Class - Grade 05
มุมมอง 10K4 หลายเดือนก่อน
2024 ශිෂ්‍යත්ව විභාගය ඉලක්ක කර ගනිමින් විදැස 3-5 රූපවාහිනිය සමඟින් එක්ව කළුතර අධ්‍යාපන කලාපයේ ප්‍රාථමික අධ්‍යාපන ඒකකය ගෙන එන නවතම වැඩසටහන් මාලාව "සිසු ප්‍රභා" අධ්‍යාපන සත්කාරක වැඩසටහන සෑම සෙනසුරාදා සහ ඉරිදාවකම විදැස 3-5, SLT-MoBitel PEOTV නාලිකා 205 ඔස්සේ සහ Videsa Paper Class TH-cam නාලිකාව ඔස්සේ නරඹන්න. මෙවර වැඩසටහනින් ඔබ වෙත ගෙන එන්නේ ජුනි මස කළුතර අධ්‍යාපන කලාපයේ සිසුන් සඳහා පැවැත් ව "සිසු ...
"සිසු ප්‍රභා" ප්‍රශ්න පත්‍ර පිළිතුරු සාකච්ඡාව - 01 - Videsa Paper Class - Sisupraba
มุมมอง 4.6K4 หลายเดือนก่อน
2024 ශිෂ්‍යත්ව විභාගය ඉලක්ක කර ගනිමින් විදැස 3-5 රූපවාහිනිය සමඟින් එක්ව කළුතර අධ්‍යාපන කලාපයේ ප්‍රාථමික අධ්‍යාපන ඒකකය ගෙන එන නවතම වැඩසටහන් මාලාව "සිසු ප්‍රභා" අධ්‍යාපන සත්කාරක වැඩසටහන ජුනි 29 වන සෙනසුරාදා දින සිට සෑම සෙනසුරාදා සහ ඉරිදාවකම විදැස 3-5, SLT-MoBitel PEOTV නාලිකා 205 ඔස්සේ සහ Videsa Paper Class TH-cam නාලිකාව ඔස්සේ නරඹන්න. මෙවර පළමු වැඩසටහනින් ඔබ වෙත ගෙන එන්නේ මැයි මස කළුතර අධ්‍යාපන ...
"සිසු ප්‍රභා" අධ්‍යාපනික සත්කාරක වැඩසටහන පිළිබඳව හඳුවාදීමේ වැඩසටහන
มุมมอง 2.5K4 หลายเดือนก่อน
"සිසු ප්‍රභා" අධ්‍යාපනික සත්කාරක වැඩසටහන පිළිබඳව හඳුවාදීමේ වැඩසටහන
සවස 1.30 වෙනකම් පාසල් ගුරුවරයා,1.30 න් පස්සෙ එයාම ටියුෂන් ගුරුවරයා.දෙබිඩි චරිතයක්.පාසලේ ළමයි එයාගෙ ටියුෂන් ගියේ නැත්තම් ඒදරුවට කුඩම්මාගේ සැලකිලි
ලංකාවේ ශිෂ්‍යත්ව පන්ති කරන්නෙ බහුතරයක් පාසල් ගුරුවරුන් ම තමයි.ටියුෂන් මාපියාව කියන්නෙ ඉතින් එයාලටමනෙ 😢
❤❤❤❤
ආයේ විභාගය තියන්න එපා දරුවොත් අපිත් අවුරුදු තුනක් තිස්සේ පුදුම මහන්සියක් වුනේ සල්ලි කාලය නහත්ති වුනා දරුවෝ පව් සෙල්ලම් කාලය නැතිවුනා අසාදාරනයක් වුනා තමයි ටියුෂන් නවත්වන
ටියුෂන් නැවැත්විය යුතුයි
හෘදයාංගම සුභ පැතුම් .😍❤🌹🌹🌹
මේකට සම්බන්ධ සියලු දෙනාම පාසැල් ගුරුවරු හා රජයේ නිලදාරීන්.....
❤
ඔය ඉස්කෝලේ මහන්සි වෙනවයි කියන ගුරුවරයා ඇයි සල්ලි අරං උගන්වන්නෙ.ඇයි එයත් ටියුෂන් කරන්නේ.නිල නොලත් ගුරුවරු ලගට දෙමව්පියෝ යවන්නේ ඒක එයාලගේ කැමැත්ත.මේ සර් කතා කරන්නේ මට හිතෙන විදිහට හයේෂිකා ගුරුවරිය ගැන ඒ ගුරුවරිය විතරයි මාධ්‍යට කිව්වේ මගේ සේසතම වියදම් කරලා හරි මේ විභාහගේ නැවත තියන්න රජයට උදවු කරන්න කැමතියි කියලා.ඒක ඒ ගුරුවරියගේ යුතුකම ඒ ගුරුවරිය අවුරුදු 3ක් තිස්සේ මේ දරුවන්ගෙන් සල්ලි ගත්තා මේ විභාගය නිසා අනිකතමයි ඒ ගුරුවරිය කිව්වා සේසතම කියලා ඒක තේරැම් ගන්න ඔබ බුද්ධිමත් වෙන්න කියලා කාරුණිකව කියනවා.ඒ ගුරුවරිය තරම් දරුවන්ට ආදරණීය ගුරුවරියක් මම අම්මා කෙනෙක් විදිහට ඉස්කොලෙත් එක්ක නිරන්තරයෙන් ගැවසෙන කෙනෙක් හැටියට කියන්නේ හයේෂිකා මිස් තරම් දරැවන්ට ආදරණීයව කතා කරන ගුරුවරයෙක් පාසල් පදධතිය තුල මම නම් දැක්කේ නෑ.අනික තමයි ඒක ඒ ගුරුවරියගේ හැකියාවට මඩ ගහන්න එපා ඒක එතුමියගේ හැකියාව අපි ඒක අගය කරන්න ඕනි.එවැනි ගුරුවරු තමයි පාසල් පද්ධතිය තුළ බිහිවෙන්න ඕනී.එවැනි ගුරුවරු රටට සම්පතක් අද 2024.10.06 අද ගුරුදිනය දවසේ මම ප්‍රාර්ථනා කරනවා හයේෂිකා මිස් වැනි ආදරණීය ගුරුවරු මේ පාසල් පද්ධතිය තුලත් බිහි වේවා කියලා.මේ මගේම දරුවන් කියා සත්භාවයෙන් උගන්වන හැම ගුරුවරයෙක්ටම උපහාරයක් වේවා..❤
ඇත්තමයි සර්....ගොඩක් වටින පැහැදිලි කිරීමක්....මමත් ගුරුවරියක් ටියුෂන් නිසා අද පාසල් ගුරුවරයා කොපමණ මහන්සි වුවද එහි වටිනාකමක් එන්නෙ නෑ....අපේ පුතාගේ teacher මාරම කැපකිරීමක් කරේ ...උදේ 6.30ට පටන් ගෙන 9.00වෙනකන් අපේ දරුවන්ට ඉගැන්නුවා...මේ ප්‍රශ්නය ලගදිත් අපිට මාරම හයියක් වෙලා ඉදිරියෙන් ඉන්නවා...
❤❤❤❤
ayeth tiyanawanam hodai sar❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
godak hodai sar
මෙතෙක් දවසක් අහපු හොදම කතාව තමයි සර්ගේ මේ කතාව... දෙමව්පියන් තේරුම් නොගන්න සත්‍ය තමයි මේ... දරුවන්ට මානසික පීඩනය දෙන්නෙ දෙමව්පියන්.. දෙමව්පියන් බුද්ධිමත් නැහැ.. තියෙන ඔක්කොම පංති වලට යවලා දරුවන්ට තියෙන මොලේත් නැති වෙනවා... ටියුෂන් නම් පුදුම වදයක්... පාසලේ ගුරුවරුන්ට මේ ශිෂ්‍යත්ව විභාගයේ අයිතිය දෙන්න...
පහේ ශිෂ්‍යත්වය විතරක් නෙවෙයි. පහුගිය කාලේ බොහෝ විභාගවල ප්‍රශ්න පත්තර පිටවූ බවට වාර්තා වූවා. එය මෙවර පමණක් නොවේ බොහෝ වසර වලදී සිදුවූවක් ඒ නිසා මෙය සාමාන්‍ය සිද්ධියක් බවට පත්වී තිබෙන බව කාටත් පැහැදිලියි. එහෙනම් මෙය කෙසේ කළ යුතුද මෙය අනාගතයේදී සිදු නොවිය යුතු ආකාරයට සකස් කරගන්නේ කෙසේදැයි අප සොයා බැලිය යුතුය එනිසා වගකීම් විරහිතව විභාග දෙපාර්තමේන්තුව කරන වැඩසටහන නවත්වීම සඳහා නැවත එය ප්‍රතිව ගතකරණයක් කළ යුතුය. මේ සඳහා විශේෂ ආරක්ෂණ වැඩසටහනක් අනුගමනය කළ යුතු බැවින් ඒ පිළිබඳව කොමසියක් පත් කළ යුතුය. මෙම ප්‍රශ්න පත්තර පිටවීම ප්‍රශ්න පත්‍ර සාධන අවස්ථාවේ සිට විභාග ශාලාව දක්වා ඕනෑම ස්ථානයකදී සිදුවිය හැකිය. එනිසා මේ සම්බන්ධයෙන් වැරදි වලට සම්බන්ධ වන පුද්ගලයන් හට දණ්ඩ නීති සංග්‍රහයේ රිදිවිධාන යටතේ දැඩි දඬුවම් ලබා දීමට කටයුතු කළ යුතුය. එසේ නැවත විභාග පැවැත්වීමට සිදුවන්නේ ප්‍රශ්න පත්තරය පිටවීම හේතු කොට ගෙන නම් ඒ සඳහා එයට සම්බන්ධ වූවන්ගෙන් යන වියදම අය කර ගත යුතුය.
Hama tiusan guruwarayama nawai aka modayak nisa ma okkoma
මගේ පුතත් මේ පාර කරා.1 පේපර් එක ඇයි මේ තරම් අමාරු කරන්නේ දරුවන්ට A/L දරුවන්ට තරම් පේපර් අමාරු කරලා තියෙන්නේ .
විභාගය නැවත පැවැත්විය යතුයි.ලමයින්ට සාධාරණයක් විය යුතුයි
මේ ශිෂ්‍යත්ව ක්‍රමය සම්පූර්ණයෙන් වෙනස් වෙන්න ඕන ........
පාසලේ පන්තිභාර ගුරුවරයා හෝ ගුරුවරිය පාසලේ විදුහල්පතිතුමා තමන්ගේ ම පාසලේ දරුවන් ට ශිෂ්‍යත්ව උපකාරක පංති පැවැත්වීම පිලිබද ඔබේ අදහස ප්‍රකාශ කරන්න සර් ...
අනිවාර්යයෙන්ම ඒගැනත් කතිකාවක් තියෙන්නම ඕනි😅
ඔන්ලයින් නවත්වන්න ඕන..ශිෂ්‍යත්ව පන්ති විතරක් නෙමෙයි හැම ඔන්ලයින් එකක් ම...
Tushan class nethi karala danna laminta manashika wadayak oka pasal matt amin wena kramayak laba denna berida
මගේ පුතත් මේ පාර විභාගය ලිව්වා . පාසලේ ගුරුතුමිය සවස 1.30 /4.00 වෙනකම් ඉතා කැප වීමෙන් දරුවන්ට ඉගැන්වීම් කරා.අපේ දරුවන්ට සාධාරණයක් කරන්න නැවත විභාගය පවත්වන්න.
අලුත් ජනාධිපති තුමාගේ න් අපි ඉල්ලන්නේ මේ ශිෂ්‍යත්ව විභාගයට ඉන්න ප්‍රතමීක ළමයින්ට ටියුෂන් පංති නතර කරන්න පාසලේ සිලබස් එක උගන්වල අනුව පේපර් එක දෙන්න එතකොට මොන ප්‍රස්නයක්වත් නෑනේ
මගේ දූත් ගොඩාක් දක්ෂයි...එයා මහන්සි වුණා ..පාසලෙන් ගොඩක් වැඩ කරා...අඩුපාඩු පාසලෙන් හදා ගත්තා .හරිම විස්වාසයෙන් විභාගය ට ගියා...සතුටින් පිට වෙලා ආවා...ආයේ papers බැලුවෙත් නැ....මාසයක් යන කල් ඉවසලා results බලනවා කීවා මගේ දෝණි අදත් සතුටින් ඉන්නවා... මට එයා සැනසිල්ලක් දුන්නා .. පීඩනය දුන්නේ නෑ.... ඇයි දෙයියනේ මේ වගේ අහිංසක දරුවන් ට අසාධාරණයක් වෙන්නේ.. මේ අසාධාරණයට සම්බන්ධ හැමෝටම ස්වභාවදහම න්ම දඩුවම් ලැබේවා ....
ඔබ තුම දකින යථාර්ථය දකින්න කෙනෙක් නොසිටිම සැබෑවටම කණගාටුවට කරුණකි. ඔය කියන ට්යුෂන් මාපියාව සැබෑ ගුරුවරයාගෙ වටිනාකම නැති කිරීමත්, දරුවාගෙ මානසික මට්ටම බිද දැමිමත් සිදුවෙනවා හැර සිදුවන යහපතක් නැත්තෙ මය. ඔබ තුමාට මේ පිනම ඇති ගුරුතුමනි, මේ වෙනුවෙන් ඉදිරිපත් වෙන්න.
🎉🎉මෙ ම්නී මරු විභාගය තහනම් කරන්න ටියුෂන් තහනම් කරන්න පිං සිද්ධ වෙනවා දරුවෝ පව් කිසිම නිදහසක් නෑ පන්ති ඉවරයක් නෑ ළඟම පාසල හොඳම පාසල කරන්න
මතක තියාගන්න අම්මෙ තාත්තේ ඔබ මේ පේපර් එක තමන්ගෙ ළමයට ලියෙව්වනන් ඒකේ ප්‍රතිපලේ ඔබයි ඔබේ ළමයිනුයි භුක්ති විදියි
ආයි විභාගෙ එපා මගේ දරුවා මේ හැමදේටම වඩා මට වටිනවා,මගේ දරුව මහන්සි වෙලයි මේ විභාගෙ ලිව්වෙ ඒකෙ ප්‍රතිපලේ මගේ දරුව විද්‍යි,ඇති පිස්සු නැටුව අවුරුදු 10 ක් පුන්චි පැටවු මේ මහ එවුන් නෙමෙයි
ඔබ තුමාට හිස නමා ආචාර කරමි
දරුවන්ට හොද පාසලක් දෙන්න බැරි කම , ටියුෂන් ගුරුවරුන්ට ආවේ ඔයාලගේ පරිපාලනය හොද නිසා. ඕක කවුරුම අතට ආවත් දරුවන්ට දෙනවා. ඕක පිට කරේ තමන්ගේ ගෝලයෝනේ..වටේට බෙදුවේ සල්ලිවලට. ටියුෂන් ගුරුවරුන් සල්ලිවලට ගත්තේ ඔයාලගෙන්..මුදලාලිලා ඉන්නේ ඔබ යටතෙනේ.... නැවත ලියන්න ඕන. මේක පෙරහුරුවකට ගන්න.
100%ekagai sir. Tution karana guruwaru tamai m3 hama detama wagakiya yutte pasal guruwaraya haallu karana hamotama mewa hida padam
සර් කියන එක වචනයක් වත් අපතේ ගියේ නෑ
nawatha.wibagaya epa Darwo paw 🤣🤣🤣🤣
Sirge kathawa hariyatama hari.me tuition nathara karanam okkoma hari.me podi daruwanta mona tiyushanda
ඇත්තටම මගේ දුවත් ඉගෙන ගත්තෙ පන්ති භාර සර් ගෙ විතරයි. අනේ ඒක නිසා අපේ දරුවන්ට ලොකු අසාධාරණයක් උනේ.
ඇත්තටම ගුරුවරු අතරේ ගුරු හොරුත් ඉන්නවා සර්. මොකද මං එහෙම කියන්නේ මගේ පුතා දක්ෂ ලමයෙක් පාසලේ1,2 පංතියේ හිටිය ගුරුතුමිය 2 වසරෙදි අවසන් වාරයේදී ලකුණු 90 වැඩි හැම විෂයකදීම ගන්න දරුවාට හොදින් ඉගැන්නුවා.ඊට පස්සේ 3,4 පංතියේදී මුළු ලමයි ඔක්කෝම පහලටම ඇදලා දාපු ගුරුතුමෙක් ලැබුනේ අපේ පුතා 4 අන්තිම වාර වලදී සමහර විෂයන් වලදී ලකුණු 60 ගනනුත් ගත්තා එහෙම හරි ගත්තේ දරුවගේ දක්ෂතාවය නිසා ඒ ඔක්කොටම හරියන්න මල් තියලා වදින්න තරම් ආදරණීය ගුරුතුමියක් ලැබුනා 5 වසරට ගන්න කලින් තිබුන පරීක්ෂණයේදී මගේ පුතා 120 ලකුණු ගත්තේ මේ පන්තියේ ලමයින්ගේ ලකුණු වගේම ඇතැම් ලමයිනිගේ හැසිරීමත් 0 තිබුණේ එම ගුරුතුමිය පංතිය බාරගන්න පවා අකමැත්තෙන් හිටියේ දෙමාපියන්ගේ කාරුණික ඉල්ලීම මත ගුරුතුමිය කැමති වුණා පංතිය බාර ගන්න කියන්න සතුටුයි පහලට බැහැලා හිටිය මගේ දරුවා වගේම අනෙකුත් සියලුම දරුවන්ව හිටියට වඩා හොද මට්ටමකට ගත්තා අන්න ගුරුවරු ❤අපේ පාසල් කාලයේත් අපේ පාසලේ හිටිය එම ගුරුතුමියට දීර්ඝායූෂ ප්‍රාර්ථනා කරනවා.සෑම දරුවෙකුටම ලැබෙන්න ඕන එවැනි ගුරුවරු❤😅
ඇත්තටම සර් ගේ කතාව ඇත්තම ඇත්ත මගේ දරුවාත් මේ පාර විභාගය ලිව්වා මොනවා වෙයිද කියලා අපි ත් ගොඩාක් බයෙන් ඉන්නේ අපේ ඉස්කෝලේ ගුරුවරුන් ලොකු කැප කිරීමක් කලා බුදු සරනයි ගුරු මණ්ඩලයට ❤❤❤❤
පුංචි දරුවන් පීඩාවට ලක්නොකර දරුවන් ට සහනයක් ලබා දෙන්න....
ඇත්තටම මේ වගේ හොර වැඩ වලින් දුක් විදින්නෙ අපේ අහිංසක දරුවො ,ගෙවල් වලින් බැනුම් අහගෙන .සෙල්ලම් අඩු කරලා අවුරුදු ගානක් කැප වෙලා.මුලින්ම ලියපු විභාගේ දරුවන් ගෙ හිතේ මොනවගේ හැගීමක් ඇතිද ?අනුන් පරයා තම දරුවා ඉදිරියට යවන්නට දගලන දෙමාපියන් ද මේඅතර සිටී.දරුවන්ට කවදාවත් එවැනි අදහස් දෙන්න එපා.අලුත් ජනාධිපති තුමාවත් මේ දරුවන් දෙමාපියන් පත්ව සිටින තත්වය තේරුම් අරන් වැරදි කල අයට උපරිමයෙන් දඩුවම් කිරීමටත්.දරුවන් වෙනුවෙන් උපරිම සාධාරණයක් ඉටු කරන ලෙසටත් නැවත විභාග පවත්වාතරුවන් පීඩාවට ලක් නොකරන ලෙසටත් ඉල්ලා සිටිනවා...😢
මමත් පාසල් යනකාලෙ අමතර පන්ති ගියා.සමහර පාඩම් හොදටම ආවරණය කරේ පන්තියේ දි.ඒත් අපිට මෙහෙම අසාදාරනව විභාග ලියන්න දුන්නෙ නෑ ඒ ගුරුවරු .ගන්න මුදලට සාදාරනය කරා.පන්ති නතර කරනවා නම් මුලින් ම උපදෙස් දෙන්න ඕනේ දෙමාපියන් ට.සමහර පාසල් ගුරුවරු පවා අමතර පන්ති කරනවා.ඒකෙදි තමයි එයාලා උගන්වන්නෙ.එහෙනම් මුලින්ම කරන්න ඕනේ පාසල් ගුරුවරු පන්ති කරන එක නවත්වන එක.කිසිම සුදුසුකම් නැති අයත් පන්ති කරන නිසා ගැටලු තියෙනවා තමයි .පන්ති කරන ගුරුවරයා ත් රජයේ ගුරුවරු වගේම මහන්සි වෙනවා.සමහර අය න්ම් නෑ.ඕනෙම දෙයක පැති දෙකක් තියෙනවා නෙ.රජයෙන් පඩියක් නැත්න්ම්,පෙන්ශන් නැත්නම් රජයේ අය ස්වේච්ඡාවෙන්ම එන්නෙ නෑ කවදාවත්.
ටියුෂන් සිමා කරන්න. පාසල ගැන විශ්වාසය තබන්න.
සර් ගේ කතාව ඇත්තම ඇත්ත යි. අපේ පාසලේත් ගූරුවරු ඉතාම කැපවීමෙන් කටයුතු කලා. මගේ දරුවන් අමතර පන්ති ගියා. ඒ ගුරුවරුත් සෑම පේපර් එකක්ම බලමින් ළමයි සෑම දෙනාම හොදින් ඇගයීම්කට ලක් කලා. ළමයා හොදින් විභාගයට මූන දුන්නා. නමුත් යලිත් වරක් විභාගය කරන්න බෑ කියලා අඬනවා. දැන් අපි මොකද කරන්නේ. එයට උපදෙසක් ලබා දෙන්න. පිං සිද්ධ වේවි ඔබට.
අපේ පුතාගේ පන්තියේ සර් ඉතාම කැපවීමෙන් දරුවන් වෙනුවෙන් ඉගැන්වීම් කටයුතු කලා.පන්තියේ දරුවන් වැඩි කොටසක් හොඳින් වැඩ කරන දරුවන්. ඇත්තටම ගොඩක් අසාධාරණයක් අපේ දරුවන් ට සිදු වුණා. දරුවන් ගේ දක්ෂතාවයෙන් දරුවන් විභාගය ට මුහුණ දුන්නේ. නැවත විභාගය ලියන්න අපේ දරුවෝ සූදානම්. 😢😢😢😢
අපේ පාසලේ පන්තිබාර ගුරුතුමිය අපමන වෙහෙස මහන්සියක් උනා.
ඔබතුමාගේ කතාව ඇත්ත නැවත විභාගය පැවැත්වීමට කටයුතු කල යුතුය
මේ ශිෂ්‍යත්ව විභාගය නිසා අපි දැන හෝ නොදැන අපේ අහිංසක දරුවන්ගේ අවුරුදු 3 වැඩි ලමා කාලය නැති වුනා .අනේ ඒනිසා අයේත් උන්ගේ ඒ ලෝකය නැති කරන්න බැහැ. අයේ ශිෂ්‍යත්ව විභාගය එපා.
අහිංසක දරුවන්ට සර්ව සාධාරණයක් ඉටු වෙන්නම ඕන...Thankyou sir 🙏🙏🙏
ඇත්තමයි සර් මේ ටියුෂන් මාෆියාව නතර කරන්න කාලය ඇවිත්. ළමයි සහ පාසැල් ගුරුවරු පව්.
අපේ පුතාගෙ පන්තිභාර ගුරුතුමාත් පුදුම කැපකිරීමක් මහන්සියක් වුණා දරුවනුත් එක්ක මේ විභාගෙන් හොද ප්‍රතිඵලයක් දරුවන්ට ලබලා දෙන්න ...හවස 5...6..වෙනකම් අතිරේක පන්ති ...රාත්‍රි පන්ති මේ හැමදේම කලේ දරුවන්ට දෙමව්පියන්ට සතුටු හිතෙන ප්‍රතිඵලයක් ලබාගන්න ...ඒත් දරුවෝ ගුරුවරු දෙමව්පියෝ විදපු දුක් සේරම ගගට කපපු ඉනි වගේ වුණා ....😢😢😢😢