- 96
- 258 008
Travel with pramudita
United States
เข้าร่วมเมื่อ 31 ส.ค. 2021
Traveling
Mulgirigala Rock Temple | මුල්ගිරිගල ගලේ පන්සල | Travel with wonder seeker | #srilanka #Travelwith
- මුල්කිරිගල රජමහා විහාරය - ☸
අද මගේ කතාව වන්නේ ශ්‍රී ලංකාවේ විශාල ගල් පර්වතයක් ආශ්‍රය කරගෙන එකල රජ දරුවන් විසින් ඒ තුල නිර්මානය කරන ලද බෞද්ධ පන්සලක් වන මුල්ගිරිගල රජමහා විහාරය පිළිබඳවයි.
ජන වහරේ පැවතගෙන එන පරිදී ඒ සඳහා යෙදෙන තවත් නම් වශයෙන් මුල්ගිරිගල, මුල්කිරිගල, මුහුදුගිරි, මුවතිටිගල, මුලාගිරිය යන අන්වර්ථ නම්වලින් හැඳින්වෙන ලෙන් විහාර සංකීර්ණය ගැනයි...
මේ විහාරයට පුංචි සීගිරිය කියලා නම වැටුනේ මේ විහාරය සීගිරිය වගේ පර්වතයක් මත ඉදිව ඇති නිසයි..
ක්‍රි.පූ. 2-3 සියවස්වලදී මෙය නිර්මාණය වූ බව ඉතිහාසය සාක්ෂි සපයයි...
මේ විහාරයට මුල්කිරිගල යන නම වැටුනේ මෙහෙමයි..
සද්ධාතිස්ස රජුන් දඩයමේ යනවිට හමු වූ වැද්දකු විසින් මේ ගල රජුට පෙන්වා මෙහි විහාරයක් තැනීමට සුදුසුයයි කී බවද, “මූ කිව් ගල” යන ශබ්දයෙන් බිඳී පසුව මුල්කිරිගල වූ බව එක් කතාවෙක සඳහන් වෙනවා....
මේ බව මුල්කිරිගල විහාරයේ ඇති එක් සිතුවමකද ඇද දක්වා තිබෙනවා.
මුල්ගිරිගල විහාරය අඩි 350 ක් පමණ උස ගල් පර්වතයක් ආශ්‍රිතව තමා ගොඩනඟා ඇත්තේ...
මෙහි ඇති බුදුපිළිම හා ලෙන් විහාර දුටුගැමුණු, අග්බෝ, ධාතුසේන ආදී රජවරුන් විසින්ද, වළගම්බා රජුගේ අමාත්‍යයකු වූ මුලව විසින්ද කලින් කල කරවන්නට ඇතැයි සැලකේ...
පසු කාලයේ වල් වැදී පවතිනවිට යළි සොයාගෙන ප්‍රතිසංස්කරණය කර ඇත්තේ කීර්ති ශ්‍රී රාජසිංහ රජුන් බවත් සදහන් වෙනවා..
මේ ලෙන් විහාර සංකීර්ණයට ලෙන් විහාර හතකින් සමන්විතයි...
මේ හැම ලෙනක්ම සුවිසල් සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ නමකගෙන් සහ බොහෝ ගණනක් හිඳි, හිටි පිළිමවලින් යුක්තයි....
එහි බිමෙහි සිට මුදුන්තලය දක්වාම විහිද යන්නා වූ ආකාරයට විහාර සංකීර්ණය දක්නට ලැබෙනවා...
එය සකස් වී ඇත්තේ පහත මළුව, මැද මළුව, උඩ මළුව ලෙසයි.මහනුවර යුගයේ චිත්‍ර සම්ප්‍රධායට අයත් සිතුවම් රැසක් මේ විහාරය සතුයි.
මුල්ගිරිගල විහාරය දෙස් විදෙස් සංචාරකයන්ගේ මෙන්ම වන්දනා කරුවන්ගේද වන්දනාමානයට පාත්රවන ඉතුම් සිද්දස්තානයකි.
මුල්ගිරිගල රජමහා විහාරස්ථානයට යන ගමන් මග නම් බෙලිඅත්ත - වීරකැටිය මාර්ගයේ මුල්කිරිගල හන්දියෙන්, මුල්කිරිගල - ඕකේවල මාර්ගයේ සැතපුමක් පමණ ගිය විට හෝ බෙලිඅත්ත වලස්මුල්ල මාර්ගයේ පැමිණ ඕකවෙල හන්දියෙන් මුල්ගිරිගල දෙසට 3 KM කට ආසන්න දුරක් ගියවිට මුල්කිරිගල රජමහා විහාරයට ප්‍රවේශ විය හැක..
Travel chanel in sri lanka,Traveling. Hiking. Camping. Travel With Pramuditha Climber, Travel with, Climber, Wonder seeker, Bike with travel. Bike travel. Sri lanka.
If you like my chanel
Subscribe
Like
Comment
Share
#Travel chanel
#Travel With wonder seeker
#Travel world
my chanel

มุมมอง: 95
วีดีโอ
මිරිස්ස | Mirisa Parrot Rock | Mirissa beach sri lanka | Travel with wonder seeker
มุมมอง 796 หลายเดือนก่อน
Travel chanel in sri lanka,Traveling. Hiking. Camping. Travel With Pramuditha Climber, Travel with, Climber, Travel With Pramuditha, Bike with travel. Bike travel. Sri lanka. If you like my chanel Subscribe Like Comment Share #Travel chanel #Travel With Pramuditha Climber#Travel world my chanel
කාවාඩි | Kawadi sri lanka | Perahara sri lanka | Perahara with kawadi | Travel with wonder seeker
มุมมอง 517 หลายเดือนก่อน
Travel chanel in sri lanka,Traveling. Hiking. Camping. Travel With Pramuditha Climber, Travel with, Climber, wonder seeker, Bike with travel. Bike travel. Sri lanka. If you like my chanel Subscribe Like Comment Share #Travel chanel #Travel world #කාවාඩිkawadi
සමනල අඩවියේ පළමු මිනිස් පියසටහන් | Samanala range hiden paradise | Travel with wonder seeker
มุมมอง 1987 หลายเดือนก่อน
ආයුබෝවන් හැමෝටම ! මේ ගමන ගැන විස්තරයක් වශයෙන් දිගහැරියහොත්, අඩවියේ මෙතෙක් කිසිදු මිනිස් ක්රියාකාරකක් සිදු නොවු නොයිදුල් ඉසව්වන් සොයා යන්නට තමයි අපි මේ ගමන පිටත් උනේ. ගමන නම් අතිශය දුෂ්කරයි ඒත් සුන්දරත්වයනම් අති විශාලයි. ගමන නම් ලේසි පහසු එකක් උනේ නෑ. අපි බලාපොරොත්තු නොව අන්දමේ බාදකයන්ට මුහුණ දෙන්නට අපට සිදුවුණා. ඒ හැම තැනක්ම නම් ඔයාලට ගෙන එන්න හැකියාවක් ලැබුනේ නෑ මොකද මෙවැනි වීඩියෝවක් කරන බල...
වාලිඹේ හෙල තරණය | Walimbe hela | වාලිඹේ කදු මුදුනට #friarshood #walimbe | Travel with Wonder Seeker
มุมมอง 4427 หลายเดือนก่อน
අපි වාළිඹේ හෙළ සොයා තරණය කරන්න ගිය ගමන. අපේ කණ්ඩායම හත් දෙනෙකුගෙන් සමන්විත විය. විවිධ ප්‍රදේශයන්ගෙන් වු අපි හත් දෙනා එකතු වීමට තීරණය කරේ බණ්ඩාදූව ගමේදීයි. මහ ඔය අම්පාර මාර්ගයේ ගොනාගොල්ල හංදියෙන් බණ්ඩාදූව මාර්ගයේ ගමන්කර කලුගල්ඔය ජලාශය හරහා තමයි වාළිඹේට යන්න තියෙන ගමන්මග වැටිලා තියෙන්නෙ. කලුගල්ඔය ජලාශයෙන් පසු පිවිසීමට ඇත්තේ අලි කොටි වලසුන් ගහන ඝන කැලයටයි. මදක් දුර ට්‍රැක්ටර් රථයකින් ගමන් කල අපි ...
Maruthamunai Power Loom | Hand Loom | travel with | wonder seeker
มุมมอง 848 หลายเดือนก่อน
Travel chanel in sri lanka,Traveling. Hiking. Camping. Travel With Pramuditha Climber, Travel with, Climber, Travel With Pramuditha, Bike with travel. Bike travel. Sri lanka. If you like my chanel Subscribe Like Comment Share #Travel chanel #Travel With Pramuditha Climber#Travel world my chanel
Katugashinna Falls Travel Guid | කටුගස්හින්න ඇල්ල, Rikillagaskada | Wonder Seeker Solo Travel
มุมมอง 139ปีที่แล้ว
Travel chanel in sri lanka,Traveling. Hiking. Camping. Travel With Pramuditha Climber, Travel with, Climber, Travel With Pramuditha, Bike with travel. Bike travel. Sri lanka. If you like my chanel Subscribe Like Comment Share #Travel chanel #Travel With Pramuditha Climber#Travel world my chanel
Secret Heaven Haguranketha | පල්ලෙ ගල උඩ view point | Palle Gala Uda| Travel with | wonder seeker
มุมมอง 6Kปีที่แล้ว
Secret Heaven In this video, we'll be showing you the seecret heaven place in a Sri Lanka Palle Gala Uda View Point. This amazing place is well worth a visit and can only be accessed by a handful of people each year. If you're looking for a amazing place to travel to alone or with a friend, be sure to check out this secret heaven place! Not only is the view amazing, but the location is complete...
රේස් ගිය බස් රියදුරු ගැටු#ම 😱😱 | Travel with | Wonder Seeker | Bus Attack | Travel with bus
มุมมอง 13Kปีที่แล้ว
Travel chanel in sri lanka,Traveling. Hiking. Camping. Travel With Pramuditha Climber, Travel with, Climber, Travel With Pramuditha, Bike with travel. Bike travel. Sri lanka. If you like my chanel Subscribe Like Comment Share #Travel chanel #Travel With Pramuditha Climber#Travel world my chanel
Blow Hole - හුම්මානය | #BlowHole | Sri Lanka | #visitsrilanka | travel with | Wonder Seeker
มุมมอง 359ปีที่แล้ว
Blow Hole - හුම්මානය | #BlowHole | Sri Lanka | #visitsrilanka | travel with | Wonder Seeker
මීමුරේ දියකැරැල්ල Abseiling | Lakegala meemure | මීමුරේ ගම්මානය - Meemure Village | Wonder Seeker
มุมมอง 72ปีที่แล้ว
මීමුරේ දියකැරැල්ල Abseiling | Lakegala meemure | මීමුරේ ගම්මානය - Meemure Village | Wonder Seeker
GARTMORE FALLS | මස්කෙලිය | Most Awesome Infinity pool in Sri Lanka | Maskeliya | Wonder Seeker
มุมมอง 129ปีที่แล้ว
GARTMORE FALLS | මස්කෙලිය | Most Awesome Infinity pool in Sri Lanka | Maskeliya | Wonder Seeker
ගැරඩි ඇල්ල අවධානම් තරණය | Garadi Ella Adventure | Kalugala Ududumbara | Wonder Seeker
มุมมอง 1722 ปีที่แล้ว
ගැරඩි ඇල්ල අවධානම් තරණය | Garadi Ella Adventure | Kalugala Ududumbara | Wonder Seeker
Kalugala Gerandi ella | ගැරඬි ඇල්ල | දියඇලි හතක් මුදුනේ දවස් දෙකක් | Wonder Seeker
มุมมอง 9662 ปีที่แล้ว
Kalugala Gerandi ella | ගැරඬි ඇල්ල | දියඇලි හතක් මුදුනේ දවස් දෙකක් | Wonder Seeker
මෙතෙක් අහලම නැති පට්ටම සින්දුවක් | New song | දරබක්ක සින්දු | Darabakka song | Wonder Seeker
มุมมอง 2.5K2 ปีที่แล้ว
මෙතෙක් අහලම නැති පට්ටම සින්දුවක් | New song | දරබක්ක සින්දු | Darabakka song | Wonder Seeker
Thalpe Natural Rock Pools Beach | තල්පේ | Thalpe beach | Sri Lanka | Travel With Pramuditha
มุมมอง 3802 ปีที่แล้ว
Thalpe Natural Rock Pools Beach | තල්පේ | Thalpe beach | Sri Lanka | Travel With Pramuditha
Lovers Leap Waterfall | ලවර්ස් ලීප් ඇල්ල | Nuwara Eliya | Lovers leap | Wonder Seeker
มุมมอง 1.4K2 ปีที่แล้ว
Lovers Leap Waterfall | ලවර්ස් ලීප් ඇල්ල | Nuwara Eliya | Lovers leap | Wonder Seeker
දෙහෙනකන්ද මුක්කුවත්ත | අවාරේ සිරිපා | Sri padaya | Dehenakanda Mukkuwatta | Wonder Seeker
มุมมอง 2133 ปีที่แล้ว
දෙහෙනකන්ද මුක්කුවත්ත | අවාරේ සිරිපා | Sri padaya | Dehenakanda Mukkuwatta | Wonder Seeker
බත්තුලුඔය සහ පැරඩයිස් ඇල්ල | Batthulu oya | Paradise Ella | Sri padaya | Wonder Seeker
มุมมอง 1063 ปีที่แล้ว
බත්තුලුඔය සහ පැරඩයිස් ඇල්ල | Batthulu oya | Paradise Ella | Sri padaya | Wonder Seeker
බත්තුලුඔය,පැරඩයිස් ඇල්ල | sri padaya | Paradise ella,Battulu oya | Wonder Seeker-සොඳුරු ඉසව් සොයන්නා
มุมมอง 2363 ปีที่แล้ว
බත්තුලුඔය,පැරඩයිස් ඇල්ල | sri padaya | Paradise ella,Battulu oya | Wonder Seeker-සොඳුරු ඉසව් සොයන්නා
දෙහෙනකන්ද - මුක්කුවත්ත | Sripada via Mukkuwatta -Dehenakanda - 2024 | Awaraye sripa | Wonder Seeker
มุมมอง 1.3K3 ปีที่แล้ว
දෙහෙනකන්ද - මුක්කුවත්ත | Sripada via Mukkuwatta -Dehenakanda - 2024 | Awaraye sripa | Wonder Seeker
උඩවළවේ | Udawalawe National Park Safari | Elephant Transit Home | Sri Lanka | Wonder Seeker
มุมมอง 863 ปีที่แล้ว
උඩවළවේ | Udawalawe National Park Safari | Elephant Transit Home | Sri Lanka | Wonder Seeker
හඳුන්ඇල්ල තරණය කිතුල්ගල | Abseiling down A waterfall | Secret waterfall adventure | Wonder Seeker
มุมมอง 1293 ปีที่แล้ว
හඳුන්ඇල්ල තරණය කිතුල්ගල | Abseiling down A waterfall | Secret waterfall adventure | Wonder Seeker
කිතුල්ගල හඳුන්ඇල්ල තරණය | Kithulgala abseiling | Waterfall abseiling | Wonder Seeker
มุมมอง 1493 ปีที่แล้ว
කිතුල්ගල හඳුන්ඇල්ල තරණය | Kithulgala abseiling | Waterfall abseiling | Wonder Seeker
ලංකා ඇල්ල සොයා | Lanka Ella | Journy Beyond Babarakanda In Search Of Lanka Ella | Travel With
มุมมอง 453 ปีที่แล้ว
ලංකා ඇල්ල සොයා | Lanka Ella | Journy Beyond Babarakanda In Search Of Lanka Ella | Travel With
කිතුල්ගල Confidence Jump | Travel With | adventure base camp | Wonder Seeker | #WonderSeeker
มุมมอง 633 ปีที่แล้ว
කිතුල්ගල Confidence Jump | Travel With | adventure base camp | Wonder Seeker | #WonderSeeker
කිතුල්ගල Water Adventure Stream slide | Travel chanel in world | Travel chanel | Wonder Seeker
มุมมอง 353 ปีที่แล้ว
කිතුල්ගල Water Adventure Stream slide | Travel chanel in world | Travel chanel | Wonder Seeker
බොගවන්තලාව වතුයාය මැදින් | Bogawantalawa Estate | Wonder Seeker | Travel with | බොගවන්තලාව
มุมมอง 1353 ปีที่แล้ว
බොගවන්තලාව වතුයාය මැදින් | Bogawantalawa Estate | Wonder Seeker | Travel with | බොගවන්තලාව
🇱🇰🙏🇱🇰
දැන් ඔය D̲r̲i̲v̲e̲r̲ ,̲නෑ රන්ගිර එකේ.. ඌව බස්සලා 😂😅
යකෝ රංගිර එකේ D̲r̲i̲v̲e̲r̲ ,̲ ගෝලයා දෙන්නම ගහනවා...ඒත් අනිත් අයියා තනියම ගේම ඉල්ලන්නෙ...උගෙ ගෝලයා ගූ බයයි අන්තිමේට තමා බහින්නෙ 😢🥺 තනියම උනත් එකක් දෙකක් හරි ගහනවා
Super...
Very very funny
😁😁
මෙ මෙ මෙ අපෙ පාරෙ කොලබ 15අනුරදපුර දුවපපු සිතාරා එක අයෙ ගහලා අහුවෙන්නැ මරනවා දැන ගන් රන්ගිරි එකෙ උන්
ඔය රන්ගිරි එකට ගහපල්ලා සිතාරා එකට අයෙ ගහලා අහුවුනොත් රන්ගිරි එකෙ උන් පෙති පෙති කපනවා
හකු ගැලවෙන්න ගහන්න තිබ්බෙ ඔය රංගිරි එකේ එකාට😂
අයියේ Tractor එකව සම්බන්ධ කරගන්න නම්බර් එකක් දෙන්න පුලුවන්ද
දෙන්නම්, Wonder Seeker page එකට msg එකක් දාන්න මල්ලී 🍃
ඔතන නාන්නනම් හොද තැනක් නෙව් දිය වැල් හැම්තැනම
නාන ඒවා කරන්න ගියේ නෑ 😊❤️
@@WonderSeeker1992 ඒක හොදයි
අපෙ ගම ❤
ලස්සනයි ඔයාගේ ගම ❤️🍃
🌷🌷🌷
❤️❤️
සුපිරි🛑💖😼
Thanks brother ❤️❤️
පුරාවිද්‍යා දෙපාර්තමේව්තුව මගිනි ඉක්මනින් කටයුතු කලොක් දැන්ම ප්ර්රතිසංස් කරනය කරලා ආරක්ෂා කරන්න පුළුවන් ගරා වැටෙන්නට පෙර.
පුරාවිද්‍යා එකක් ඕන නෑ කරනවා නම්, පන්සලේ ආදායමෙන් තව ඔයවගේ පන්සලක් හදන්නත් පුළුවන්. ඒත් ඉතින් සිද්දවෙන විදිය අපි කවුරුත් දන්නවා නේ 😪😪😪😪
😮😮
❤️❤️
😍😍😍
🍃🔥
Mokada minissu ta wela thiyenne
😪😪
මුදලාලිට හමිබ කරලා දෙන්න සේවකයෝ මරාගන්නවා අතක් පයක් කැඩුනාම ගැනු දරැවෝ තමයි අසරන වෙන්නෙ එ් ගැන හිතපල්ලා
මිනිස්සුන්ගේ ආකප්ප වල වරද තමයි 😪😪
Yako arake konda niknawath yan na
😪😪
ඔව් බන් ඒක තමා මාත් කිව්වෙ..😢 මන් හිතන්නෙ අරුන් උගෙ යාලුවො
ඉතිං දැන් මේ රටේ ප්‍රවාහන අමාත්‍යාංශය, ඇමතිවරු, ඇතුළු හැට හුට හමාරක් කට්ටිය මෙහෙම ඒව වෙනකොට ගත්ත ක්‍රියාමාර්ගය මොකද්ද? මේ මානසිකත්වයෙන් බස් එලවනකොට මගීන්ගෙ ජීවිත ගැන වගකියන්නේ කවුද?
😪😪
සිතාරා කියන්නෙත් මාර්කට් එකේ බස් එකක් තමයි යකො පලතුරැ කඩෙ
❤️❤️
සිතාරා බස් එකේ ඩැයිවර්ට නේද ගැහුවෙ
ඔව් 😪. ❤️❤️
තුප්පහි හැත්ත මුංනුත් රටේ ඉන්න නායකයින් වගේමයි .... කාලකන්නි
මේවගේ wyda krnna afa maginkardar farissemen යන්න බුදු සරණයි
❤️❤️
නපුරු සත්තු ජාතියක් ඉන්න රටක්. මේ රට කවදා හැදෙයිද මන්දා.
කිසිම බුද්ධිමත් හෝ ආකල්පමය වශයෙන් දියුණු මිනිස්සු ඉන්න රටක් නෙමෙයි මේක. 😪❤️❤️
Ekek wath beranna balan innawa gon hattha thawa gonek vidio karanawa. Ubata unath එච්චරයි mathaka තියාගන්න.
❤️❤️
Rangiri issaraha yanna barida
❤️❤️
Lankawata wela tiyanna de
❤️❤️
😂😅😂😅😂ආන්න එහෙමයි ඉන්න ඕනෙ
❤️❤️
කවුද යකෝ රංගිරි එකට ටෝක් කරන එකා
❤️❤️
ekane bm
❤️❤️
අලිපුකෙන් ඇවිත්ද
❤️❤️
👍👍
❤️❤️
🌱🌷😮
🍃💚
👣🌈❤️
👌💚
Contact number ekak nadda
Seacret Heaven 077 522 20 22 ❤️❤️
Contact number Nedda aiya ?
Seacret heaven කියලා fb searc krnna, එයාලගේ page එක එනවා එතකොට. ❤️❤️
Seacret Heaven 077 522 20 22 ❤️❤️
Wow amazing ❤❤
💚🍃
Mind relaxing ❤❤
👌💚
☘️🍀🍁
👌💚
Good job ❤❤
❤️🍃
Good job ❤️❤️
💚💚
💙💘❤️
❤️❤️
👍❤️💓
❤️❤️
❤️❤️❤️
❤️❤️🍃
❤😍
❤️💚
👍👌🏻
💚💚
❤
❤️❤️
😍
❤️❤️
❤
❤️❤️
Great work 👌🏻
❤️❤️
Keep it up 💪🏻
❤️❤️