Nishanthi Niroshani
Nishanthi Niroshani
  • 5
  • 228 411
Amawaka Reyak ( අමාවක රැයක් ) Suneera Sumanga
Artiste - Suneera Sumanga
Lyrics - Nishanthi Niroshanai
Amawaka Reyak ( අමාවක රැයක් ) Suneera Sumanga
Melody & music by Ridma Kalubiwila @ridmakalubowila8273
Music arrangements,chords arrangements,Mix & Mastered by Samitha Samarathunga @sararuu
Synths & Synth beat arranged by Nethum welikada@Doomsdaysync
Box & Bass Guitar by Ishan Avishka @Jimby
All keys : Samitha Samarathunga
Video Edited by : Gayan Perera
Special Thanks : Mr. Nilantha Wijesekara
: Mr. Amila Gayan Edirisinghe
අමාවක රැයක් පසුකර
අදුර තිමිර පට මගහැර
නුරා නෙත් අගින් කැළුමන්
හෙලන සඳවතී......
වලාකුළු යහන අතහැර
මගේ ප්‍රේම මල් යහනට
හෙමි හෙමින් මිහිර ගෙනආ
නුඹයි පෙම්වතී........
අනුරාග මකරන්ද සුවඳට
පෙමින් මත් වෙලා බඹරිඳු
කුමුදු මලක් ලැජ්ජාවෙන්
දුටුවද කුමරී.........
සඳ ලස්සන තරු දිලුනම
මං ලස්සන නුඹ හිටියම
ආදරේ මිහිරි වැස්සක අපි
තෙමෙමුද දේවී......
#suneerasumanga #sinhalasongs #trendingvideo #newsong #trendinsongs #popularsong #popularvideos
มุมมอง: 4 199

วีดีโอ

ප්‍රේමයේ රන් පාට _ Premaye Ran Pata 12 May 2024
มุมมอง 10K5 หลายเดือนก่อน
Document from Nishanthi ප්‍රේමයේ රන් පාට නුඹ ඇවිත් තැවරුවා නිල් සඳක් පායාපු වෙනස් මිහිරැති දිනෙක...... ප්‍රේමයේ රන් පාට තවරලා// නිල් සඳේ එළි දිගේ සිඹින විට රන් පාට // මගේ සඳ බැස ගිහින් පාළු කර සිත් අහස....// දිනිදුනේ එපා තව රළු කිරණ විහිදන්න // බිදී ගිනිගෙන දැවෙයි පාට සේදුණු අහස....// ප්‍රේමයේ රන් පාට නුඹ ඇවිත් තැවරුවා නිල් සඳක් පායාපු වෙනස් මිහිරැති දිනෙක ප්‍රේමයේ රන් පාට තවරලා/// ගායනය _ සුනී...
අහසේ රදනා වලා සේනා - Ahase Randana wala sena - 9 March 2024
มุมมอง 211K7 หลายเดือนก่อน
අහස රදනා වලා සේනා....... ගායනය : සුනීර සුමංග පද රචනය : නිශාන්ති නිරෝෂනී සංගීතය : කරුණාරත්න විජේවර්ධන අහස රදනා වලා සේනා ඔහේ පාවී ගියාවේ...... වෙරළ සිඹිනා සොඳුරු රළ පෙළ බිදී විසිරී ගියාවේ...... කවමදාවත් මගේ මතකය නුඹේ ළඟ නොතිබුණාවේ......// සිහින අතරේ බලා ඉන්නම් කාට නුඹ හිමි උනාවේ...... ලොවම දන්නැති නුඹත් දන්නැති පෙම් සුවඳ දුන් හදවතේ...... සිසිල විඳ විඳ මම රැදෙන්නම් මගේ ආදර කතාවේ...... අහස රදනා වලා...
ප්‍රේමයේ රන් පාට - Premaye Ran pata 15 February 2024
มุมมอง 1.9K8 หลายเดือนก่อน
ප්‍රේමයේ රන් පාට - Premaye Ran pata 15 February 2024
Hiru eliya maki - හිරු එළීය මැකි
มุมมอง 1.4K8 หลายเดือนก่อน
හිරු එළිය මැකි පද රචනය - නිශාන්ති නිරෝෂණි ගායනය - චන්දන ලියනාරච්චි සංගීතය - කරුණාරත්න විෙජ්වර්ධන