Wishingwell
Wishingwell
  • 32
  • 12 351
10 Signs of too much STRESS! ආතතිය වැඩි වුනාම පෙන්න්නුම් කරන ල්ක්ශන 10 .
ලෙඩක්ද ලෙඩක් වගෙයිද? කොහොමද දැනගන්නේ?මානසික පීඩනය හොන්දටම වැඩි වුනාම මේ රෝග ලක්ශන / රෝග වගේ ලක්ශන පෙන්නුම් කරන්න පුලුවන් ඒවා අන්දුරගන්නේ කොහොමද? ඒවා සමනය කරන්නේ කොහොමද? ඒ ගැන තමයි මේ වීඩියෝ එක.
When a person feels too much of stress it can be confused with illness as it can make you feel sick.Recognise these signs and manage them.This is what this video is about.
#stressmanagement #stressrelief #stress #signsofstress
มุมมอง: 24

วีดีโอ

Why is weight loss difficult?Unhealthy lifestyle habits that make you fat.
มุมมอง 78816 ชั่วโมงที่ผ่านมา
බර අඩුකරනවා/ මහත් වෙනවා කියන්නෙ කෑම අඩු කිරීමම් නෙවෙයී.අපේ ජීවන රටාවෙ දොශ නිසා නීරෝගී කෙට්ටු සුවපහසු ශරීරයක් නඩත්තු කරන්න අමාරුයී.ඔයත් දැනුවත්ව හෝ නොදැනුව්ත්ව මේ වැරදි සිදු කරානවාද? loosing weight is not all about diet control and only diet control.Its a more about unhealthy lifestyle habits that make weight los difficult. #weightloss #lifestylechanges #sinhala #doctor
2025 සාර්තක වෙන්න SMART goals හදාගන්​න/ goal setting
มุมมอง 9214 วันที่ผ่านมา
1.අරමුනක් හදාගන්න එක තමන්ව සුවපත් කරන්වා.Goal therapy ප්‍රතිකාරයක් හැටියටත් නිර්දේශ කරනවා. 2.Goal එකක් fail වුනාම මොනවාද කරන්න ඕනේ? 3. SMART goal setting කරන​නේ කොහ​මද? මේ දේවල් ගැන තමයී මම කතා කරන​න යන්නේ. #goalsetting #goals #smartgoals #sinhala
How to be happy/What creates Happiness?
มุมมอง 15221 วันที่ผ่านมา
ලෝක සතුටු වාර්තාවට අනුව සතුට මනින්න පුලුවන්ලු.ජාතික මට්ටමෙන් හා පොඋත්ගලික මට්ටමෙන් සතුට තීරනය කරන කාරනා 6ක් ගැන තමයී මම කතා කරන්නේ.ඒ නිර්නායක තමන්ගේ ජීවිතයට කොහොමද බලපාන්නේ කියල දැනගමු. According to the world health report happiness can be measured.What are the six factors that affect our happiness?Can we change modify them to improve our wellbeing and quality of life?#health #happiness #qualit...
​Recover from failure/step by step plan/වැරදුනාම පැරදුනාම නැගිටින්න /how to
มุมมอง 40528 วันที่ผ่านมา
How to deal with failure?What is failure?Why is giving up due to failure a very bad idea?How to recover from failure?Here is a backup plan/recovery plan.Recovering from failure is a life skill.This is a step by step process that I went through when I failed and felt defeated.Today I am continuing my journey in developing my channel Wishing well due to this valiuble lesson. ජීවිතයේ වැරදෙන වැටෙන ...
එදා නැ​ති අද ඇති අමුතු රෝග/ lifestyle diseases due to toxic life
มุมมอง 153หลายเดือนก่อน
අදිවේගී තර්ඝකාරී ගෝලියකරනයව ජීවනරටාව නිසා අපි ජීවත්වෙන ව්දිය වෙනස්වෙලා.මේ ජීවන රටාවේ අපිට ලබෙන පහසුකම් බොහොමයි. නමුත් ඒ සමගම විවිද ලෙඩරෝග, බෝනොවනරෝග සහ මානසික රෝග රාශියක් දක්නට ලැබෙනවා.ඒගැන දැනුවත් වෙන්න.Unhealthy lifestyle changes cause unhealthy lifestyle habits that cause disease.When poor health becomes the new normal it is difficult to separate normal from abnormal.In this episode I will b...
අයිස්/මත් කුඩු නරකයි.දැන දැනම ගහන්න හිතෙනවාද?නොදුටු ඇත්ත පැත්ත දැනගන්​න.Truth behind drug addiction
มุมมอง 2.1Kหลายเดือนก่อน
අයිස් ගහුවොත් මොකෝ වෙන්නේ?මත් විශ වලින් වෙන හානිය, ඇබ්බැහිය වලක්වාගන්නේ කොහොමද?අයිස් ගහුවම ආතල්ද?දැනුව​ත් වී​ම විසන්දුමක් තමයි.නමුත් අ​යි​ස් වලට මරන දන්ඩුවම නියම කිරීම විසන්දුමක්ද?මත් කුඩු වලට හදවතක් ඇති මනුස්සයෙක් යොමු වෙන්නේ ඇයි?මූලික හේතුව/ ඈත්ත කතාව දැනගන්න.
දිය වැඩියාව ගැන නිවැරදි විස්තර තෝරගන්න.Correct Infomation about Diabetes.
มุมมอง 82หลายเดือนก่อน
Information overload?How do you choose the correct information regarding Diabetes?I talk about some basic things about Diabetes that everyone should know.With This information you will be able to understand your limitations and strengths and you can have a better collaboration with your health care providers and better control over your diabetes. ​​​#diabetes #diabetesawareness #diabetessymptom...
Amazing health benefits of walking daily/දිනපතා ඇවිදීමෙන් ලැබෙන වා​සි
มุมมอง 69หลายเดือนก่อน
Walking for health is a free health resource.A simple yet powerful exercise.It improves your heart health, mental health, boosts immunity, creativity and much more.Walk with me in memory of my loving father on his birthday. #walking #walkforhealth #walkwithme #walkinghealthbenefits #healthbenefitsofwalking
High Blood pressure ගැ​න දේවල් හැමෝම දැනගන්න ඕනෙ!
มุมมอง 812 หลายเดือนก่อน
Hypertension is known as the silent killer.But hypertension is also a lifestyle disease.This video explains about hypertension ,how to know if you have hypertension, how to reduce high blood pressure.Is there a permanent cure for hypertension? #health #highbloodpressure #highbloodpressuresymptoms #highbloodpressuretreatment
පාසැල් ප්‍රේමය වැරැද්දක්ද?Is teenage love wrong?
มุมมอง 892 หลายเดือนก่อน
දෙමව්පියෝ හා දරුවෝ අසරණ වෙන අවස්ථාවක් තමයි මේ පාසැල් ප්‍රේමය. #adolescentes#adolcenthealth#parentingtips #parenting #teenager
දනුවත්වෙන්න! රෝගයක්ද? රෝගයක පෙරනිමිත්තක්ද?දවල්ට නිදාගන්න එක අහිතකරයී​ද?
มุมมอง 2.1K2 หลายเดือนก่อน
දනුවත්වෙන්න! රෝගයක්ද? රෝගයක පෙරනිමිත්තක්ද?දවල්ට නිදාගන්න එක අහිතකරයී​ද?
ජීවිතේ එපාවෙලා ඉන්න අය ගැන සෝදිස්සියෙන්!Lets prevent Suicide.
มุมมอง 262 หลายเดือนก่อน
ජීවිතේ එපාවෙලා ඉන්න අය ගැන සෝදිස්සියෙන්!Lets prevent Suicide.
අපරාධ මර්ධනය කරමු.දැනුවත් වෙමු!
มุมมอง 312 หลายเดือนก่อน
අපරාධ මර්ධනය කරමු.දැනුවත් වෙමු!
Toxic cream එකක් නිසා මට වෙච්චි දේ / ප්‍රමිතියක් නැති ආලේපන වලින් ප්‍රවේසම් වෙන්න
มุมมอง 8142 หลายเดือนก่อน
Toxic cream එකක් නිසා මට වෙච්චි දේ / ප්‍රමිතියක් නැති ආලේපන වලින් ප්‍රවේසම් වෙන්න
Diabetes පාලනය කරන්න බැරි හේතුව?දියවැඩියාව වැඩි වෙන්නේ ඇ​යි?How to control diabetes
มุมมอง 1253 หลายเดือนก่อน
Diabetes පාලනය කරන්න බැරි හේතුව?දියවැඩියාව වැඩි වෙන්නේ ඇ​යි?How to control diabetes
What is overthinking / how to stop overthinking sinhala
มุมมอง 1413 หลายเดือนก่อน
What is overthinking / how to stop overthinking sinhala
තරහ වෙන්න එපා!අත්හරින්නත් එපා! තේරුම් ගන්​න
มุมมอง 1703 หลายเดือนก่อน
තරහ වෙන්න එපා!අත්හරින්නත් එපා! තේරුම් ගන්​න
මේවා අනිවර්යයෙන් දැනගෙන clinic යන්න!
มุมมอง 313 หลายเดือนก่อน
මේවා අනිවර්යයෙන් දැනගෙන clinic යන්න!
DEPRESSION හැදෙන්නේ ඇයි?
มุมมอง 233 หลายเดือนก่อน
DEPRESSION හැදෙන්නේ ඇයි?
ඇස් පෙනීම වැඩි කරන tips!
มุมมอง 4.3K3 หลายเดือนก่อน
ඇස් පෙනීම වැඩි කරන tips!
වෙස් වෙලාගෙන Depression එන හැටි අල්ලගන්​න
มุมมอง 1223 หลายเดือนก่อน
වෙස් වෙලාගෙන Depression එන හැටි අල්ලගන්​න
SMART වෙන්න FIT වෙන්න 5 A DAY කන්​න
มุมมอง 263 หลายเดือนก่อน
SMART වෙන්න FIT වෙන්න 5 A DAY කන්​න
නොනවතින මානසික පීඩනය control කරමු!
มุมมอง 204 หลายเดือนก่อน
නොනවතින මානසික පීඩනය control කරමු!
ආත්ම විශ්වාසය නැත්තටම නැති කරන සාපය මෙන්න
มุมมอง 384 หลายเดือนก่อน
ආත්ම විශ්වාසය නැත්තටම නැති කරන සාපය මෙන්න
Welcome to my Channel Wishingwell the resavoir of health and wellness
มุมมอง 1774 หลายเดือนก่อน
Welcome to my Channel Wishingwell the resavoir of health and wellness

ความคิดเห็น

  • @AnuradhiWeerasinghe-o5f
    @AnuradhiWeerasinghe-o5f 6 วันที่ผ่านมา

    මේ කාරණාව වරදවා තේරුම් ගන්න එපා. Gym යන්න එපා cardio කරන්න එපා කියලා මම අදහස් කරන්නන් නෑ. අපේ lifestyle එකට ඒවා අත්‍යවශ්‍යයී. නමුත් calories burn කරන්න වඩාත් ගැලපෙන්නේ දවස පුරා low level activity .

  • @manoribopitiya2744
    @manoribopitiya2744 6 วันที่ผ่านมา

    👍👍👊🏽👊🏽

  • @hperamune7423
    @hperamune7423 8 วันที่ผ่านมา

    👍👍👍❤

  • @priyankanilmini1321
    @priyankanilmini1321 9 วันที่ผ่านมา

    Mis mata awurudu 23k weno man Al kare bio science walin mage 1st shy 2nd shy dekema eka subject ekak fail man 3rd shy eka skip kala dan man me awurudde aye exam karano godak prashna madde gedrinuth kisi support ekak ne eyalata mawa wishwasayak ne nadayoth awilla ewa mewa kiynawa wadak karanna gathoth potha purawa purawa idiyata wadak ne gaga ewa mewa kiynawa ethota mata godak dukai mage waradi nisa thama mata mehema une eth mata kohomahari me exam eka karaganna ona Ol luth hodata pass wela parajithyek wage inna be miss success wenna wayasa badawak ne neda mis

    • @AnuradhiWeerasinghe-o5f
      @AnuradhiWeerasinghe-o5f 9 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම ඔයා තවම තරුණ ලමයෙක්. වයස ගැන හිතන්නවත් එපා. මම අලුතින් පටන් ගන්නේ වයස 50 ටත් කිට්ටු කරලා.KFC ආරම්භ කරේ අව්රුදු 70දී.ඔයාගේ ප්‍රශ්නය තමයී. ඔයාගේ goal එකට සුදුසු ආශ්‍රයක් නැතිකම. Online study group එකක් හරි හොයාගන්න. ගෙදර පරිසරයෙන් මිදිලා පාඩම් කරන්න ක්‍රමයක් හොයාගන්න. ඔයාට බාධා බාදා කරන් අයගෙන් තාවකාලිකව මිදිලා පාඩම් කරන්න.

    • @AnuradhiWeerasinghe-o5f
      @AnuradhiWeerasinghe-o5f 9 วันที่ผ่านมา

      පුළුවන් නම් ඔයාගේ ප්‍රශ්නය ගෙදර අයට පැහැදිලි කරලා දෙන්න.

  • @tharushandinuka21
    @tharushandinuka21 13 วันที่ผ่านมา

  • @manoribopitiya2744
    @manoribopitiya2744 13 วันที่ผ่านมา

    👊🏽👊🏽👊🏽👊🏽👍👍👍👍🙏🏼🙏🏼

  • @අමුතුnpk
    @අමුතුnpk 17 วันที่ผ่านมา

    ඒ පර්‍යේෂණය නම් ඇත්තටම මත් ද්‍රව්‍ය භාවිතය ගැන හරියටම හරි...❤❤❤❤❤

    • @AnuradhiWeerasinghe-o5f
      @AnuradhiWeerasinghe-o5f 17 วันที่ผ่านมา

      Thankyou ! ඔයාගේ තව යෝජනා චෝදනා ගැටලු තියෙනවනම් ලියන්න.

  • @RanjithRajapaksha-ic9fr
    @RanjithRajapaksha-ic9fr 21 วันที่ผ่านมา

    මටත් සතුටක් නැ සතුට ඇති කරගන්නෙ කොහොමද

    • @AnuradhiWeerasinghe-o5f
      @AnuradhiWeerasinghe-o5f 20 วันที่ผ่านมา

      මම හරිම ආසයී ඒ topic එක ගැන කතා කරන්න. ඒක කාලීන මාතෘකාවක්. මම හිතනවා සතුටින් ජීවත් වෙන්න නම් අසතුට කියන්නෙ මොනවද කියලා දැනෙන්නත් ඕනෙ.මටත් එහෙමයි වුනේ. ඒ ගැන videos ගොඩක් කරන්නං. ඔයාගේ feedback එක මට වටිනවා. Thankyou 🙏

  • @ChalaYapa
    @ChalaYapa 23 วันที่ผ่านมา

  • @dipr5103
    @dipr5103 23 วันที่ผ่านมา

    Mage Ase Suda thiyenawa Ekata Beheth nadda

    • @AnuradhiWeerasinghe-o5f
      @AnuradhiWeerasinghe-o5f 23 วันที่ผ่านมา

      බටහිර වෛද්‍ය ක්‍රමයට අනුව සුද වළක්වන්නේ කොහොමද කියලා හරියට කියන්නේ නෑ. නමුත් මුල් කාලයේදී කණ්ණාඩි දෙනවා. පසු කාලයකදී ඔපෙරේශන් කරන්න වෙනවා.මේ දේවල් eye specialist doctor කෙනෙක් ගෙන් අහගන්න එක හොන්දයි .

    • @AnuradhiWeerasinghe-o5f
      @AnuradhiWeerasinghe-o5f 23 วันที่ผ่านมา

      ඒවගේම සුද කියලා කියන ලෙඩ දෙක තුනක්ම තියනවා .eye examination එකක් නැතිව කියන්න අමාරුයි .

  • @SANDUNTHILINA-e8x
    @SANDUNTHILINA-e8x 25 วันที่ผ่านมา

    Mn me sare A/l liyana kenek Thank you..!

    • @AnuradhiWeerasinghe-o5f
      @AnuradhiWeerasinghe-o5f 25 วันที่ผ่านมา

      ඔයාගේ feedback එක මට හොන්දටම වටිනවා දුව/පුතා.ඔයගොල්ලන්ගේ ප්‍රශ්න comment section එකේ ලියන්න.මම පුලුවන් තරමින් උදව් කරන්නං.මම stress management ගෑන කියලා දෙන්නම් .Good luck.

    • @SANDUNTHILINA-e8x
      @SANDUNTHILINA-e8x 23 วันที่ผ่านมา

      @AnuradhiWeerasinghe-o5f aniwaryen doctor.Puluwannm Time management , Focus , exam lan weddi athiwana stress eka control karaganna widiya wage topic gana videos dannko ..

    • @AnuradhiWeerasinghe-o5f
      @AnuradhiWeerasinghe-o5f 19 วันที่ผ่านมา

      Thankyou .Will do

    • @AnuradhiWeerasinghe-o5f
      @AnuradhiWeerasinghe-o5f 19 วันที่ผ่านมา

      Thankyou will do

  • @saumyajayaweera2462
    @saumyajayaweera2462 27 วันที่ผ่านมา

    Good..!

  • @Miranozmind
    @Miranozmind 27 วันที่ผ่านมา

  • @MediaLifeSL
    @MediaLifeSL 28 วันที่ผ่านมา

    ❤❤❤

  • @rushand8003
    @rushand8003 29 วันที่ผ่านมา

    sulakkana dannawada

  • @ImeshdarshanaKarunathilaka
    @ImeshdarshanaKarunathilaka 29 วันที่ผ่านมา

    7:55 hadenna koitaram hituwat hadenna be mata terenna marenna wetarae hitenna.....

    • @AnuradhiWeerasinghe-o5f
      @AnuradhiWeerasinghe-o5f 29 วันที่ผ่านมา

      එහෙම හිතපු ගොඩක් අය ප්‍රශ්න වලින් ගොඩවෙලා සාර්තක ජීවිත ගත කරනවා. සමහර අය අතිසාර්තක වෙලා අනික් අයටත් උදව් කරනවා. ප්‍රශ්නය ඇතුලේ පැටලිලා ඉන්නකං විසන්දුමක් පේන්නේ නෑ. ඒක හැමෝටම පොදු රටාවක්. මටත් එහෙමයි. උදව් අවශ්‍ය නම් උපදේශනයට යොමු වෙන්න. මම counsellor කෙනෙක් නෙවයි. නමුත් කෙනෙකුට යොමු කරන්න පුලුවන්.

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 หลายเดือนก่อน

    ❤❤❤❤😊

  • @Exchange4change
    @Exchange4change หลายเดือนก่อน

  • @manoribopitiya2744
    @manoribopitiya2744 หลายเดือนก่อน

    👍👍👊🏽👊🏽👊🏽🙏🏼🙏🏼

  • @wasanthadisanayaka3789
    @wasanthadisanayaka3789 หลายเดือนก่อน

    කවුද මම අදයි දැක්කෙ, ඩොක්ටර් කෙනෙක් ද

    • @AnuradhiWeerasinghe-o5f
      @AnuradhiWeerasinghe-o5f หลายเดือนก่อน

      ඔව්. මම government hospital වල අවුරුදු 25කට් ආසන්න කාලයක් සේවය කරලා තියෙනවා . ලෙඩ රෝග (illness) සමඟ වැඩ කරන නිසා මට හිතුණා health and wellness ගැන ගවේෂණය කරන්න.

    • @ccyrilppremanayake
      @ccyrilppremanayake หลายเดือนก่อน

      ටිකක් ඒ වගේ

    • @AnuradhiWeerasinghe-o5f
      @AnuradhiWeerasinghe-o5f หลายเดือนก่อน

      Thamkyou

  • @manoribopitiya2744
    @manoribopitiya2744 หลายเดือนก่อน

    👍👍👍👊🏽👊🏽👊🏽

  • @slgossipnews8269
    @slgossipnews8269 หลายเดือนก่อน

    සමාජයට වටිනම වීඩීයෝ එකක් ඩොක්ටර්... අනේ මෙහෙම වීඩියෝ දිගට අරන් එන්න

    • @AnuradhiWeerasinghe-o5f
      @AnuradhiWeerasinghe-o5f หลายเดือนก่อน

      බොහොම ස්තුතියි!ඔබේ අදහසට.🙏

  • @onikaabeysinghe8095
    @onikaabeysinghe8095 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤

  • @senarathbandara4430
    @senarathbandara4430 2 หลายเดือนก่อน

    ශරීරයට මහන්සියක් හෝ නිදිමතක් දැනුන ඕනෑම වෙලාවක කෙටි නින්දක් අවශ්‍ය බව තේරුම් ගියොත් එය ලබාගතයුතුය ,නැතහොත් ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වේ

    • @AnuradhiWeerasinghe-o5f
      @AnuradhiWeerasinghe-o5f 2 หลายเดือนก่อน

      ඔව්. කෙටි නින්දෙන් පස්සේ හොන්ද energy එකක් ළැබෙනවා.

    • @GabiMuller-gx2tj
      @GabiMuller-gx2tj หลายเดือนก่อน

      @@AnuradhiWeerasinghe-o5f but Not one or two Hours 😀😀

  • @GabiMuller-gx2tj
    @GabiMuller-gx2tj 2 หลายเดือนก่อน

    Dann Mame dawalte nida ganne naha.

  • @GabiMuller-gx2tj
    @GabiMuller-gx2tj 2 หลายเดือนก่อน

    E ken mage Heart eketath balepala a hiyenewa. Mate dann rate nida ganne kote Mashin ekak pavichi kerenewa.

  • @GabiMuller-gx2tj
    @GabiMuller-gx2tj 2 หลายเดือนก่อน

    Hethuwe Hoya hatha, Rate nida ganne kote gorewenewa. E hethuwen mate labende thiyene Oxygen Penehaluwelete labila naha!

  • @GabiMuller-gx2tj
    @GabiMuller-gx2tj 2 หลายเดือนก่อน

    Mamath dawalte asawan gorewe gorewe nida hatha aurudu ganak !

  • @GabiMuller-gx2tj
    @GabiMuller-gx2tj 2 หลายเดือนก่อน

    Dawalte ninde yame ledekete wadiye , eha giye deyak!

  • @sumanalathanaiduwawadu4554
    @sumanalathanaiduwawadu4554 2 หลายเดือนก่อน

    ස්තුතියි ගොඩක් වැදගත් තෙරුවන් සරනයි

    • @AnuradhiWeerasinghe-o5f
      @AnuradhiWeerasinghe-o5f 2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි comment එකට.ගැටලු තියෙනවා නම් comments වල දාන්න. මම ඒ ගැන study කරලා කියන්නම්.

    • @Charithmadushan-l9l
      @Charithmadushan-l9l 2 หลายเดือนก่อน

      මට ලග හොදින් පෙනෙනව දුර පෙන්නැ කණ්නාඩි දැම්මම ඔලුව කැක්කුම කරකැවිල්ල හැදෙනවා මන් කන්නඩිදාන්න කැමති නැ පෙනිම වැඩිකරගන්න ඩොක්ට වෙන පෙතිකර තියෙනවද

    • @AnuradhiWeerasinghe-o5f
      @AnuradhiWeerasinghe-o5f 2 หลายเดือนก่อน

      @@Charithmadushan-l9l කන්නාඩි දැම්මාම ඔලුවෙ කැකුම කරකවිල්ල හැදන්නේ ඒකට පුරුදු වනකන් විතරයි.හැබයී දගටම තියෙනවනම්.Prescription එකේ වැරද්දක් එහෙම නැත්තන් වන හේතුවක් වෙන්න පලුවන්. ඒ පරශ්නේට හරයටම කන්නාඩි ඕනෙද නැත්තන් වෙන පරතකාරයක් ඕනෙද කියලා බලන්න නම් test කරන්නම වෙනවා.ඒ නිසා eye specialist කෙනක් හම්බවෙන්න.

    • @AnuradhiWeerasinghe-o5f
      @AnuradhiWeerasinghe-o5f หลายเดือนก่อน

      @@Charithmadushan-l9l කන්නාඩි දැම්මාම ඔලුවෙ කකුම හදෙනන හේතු ගොඩක් තියෙනවා. සමහරවට වරදි prescription එකක් වෙන්න පුලුවන්. සමහරවට පූරුදු වෙන්න කල් දෙන්න ඕනය්.සමහරවට dry eye වගෙය් ප්‍රශ්න ඇති. wena surgical proceduers වලින් තමන්ගේ refraction එක හදන්න පුලුවන්. හැබැයී මේ options ගැන කතා කරන්න eye doctor කෙනක් හම්බවෙන්න.

  • @chaturikarajapakse7361
    @chaturikarajapakse7361 3 หลายเดือนก่อน

    Very clear.

  • @rajithawahalathanthri2924
    @rajithawahalathanthri2924 3 หลายเดือนก่อน

    හොද පැහැදිළි කිරීමක්. ස්තූතියි.

  • @AnuradhiWeerasinghe-o5f
    @AnuradhiWeerasinghe-o5f 4 หลายเดือนก่อน

    Hi all ❤. Welcome to my channel . There is a problem with posting long video i will start posting as soon as the problem is solved.