HobbyTimes Bonsai
HobbyTimes Bonsai
  • 10
  • 148 732

วีดีโอ

Reshaping neglected bonsai
มุมมอง 2.5K4 ปีที่แล้ว
In this video I'm showing you how I reshaped my neglected training bonsai. The reason for reshaping is this tree changed the shape which I trained earlier and outgrew because I couldn't maintain it over a long period of time
Working on my Green Island ficus + how to start an informal upright bonsai
มุมมอง 16K4 ปีที่แล้ว
In this video I'm working with my Green Island ficus plants. I will show you how to start an informal upright bonsai from a normal ficus plant. These are the links for previous videos of my first green island ficus bonsai th-cam.com/video/p7bVNw4cgQ4/w-d-xo.html th-cam.com/video/CAadi6w4yGA/w-d-xo.html intro: (0:00) Training Plant 1: (0:35) How to make an informal upright bonsai: (7:00) Trainin...
Wiring a ficus benjamina
มุมมอง 3.2K4 ปีที่แล้ว
this is a video about wiring and shaping a ficus benjamina plant for bonsai.
Bonsai tips for beginners-නවකයින්ට බොන්සායි රහස්
มุมมอง 38K4 ปีที่แล้ว
බොන්සායි ගසක කඳ මහත් කරගන්න ආකාරය,අලංකාර මුල් පද්ධතියක් සාදාගන්නා ආකාරය සහ බොන්සායි පුහුණු ගසක මූලික හැඩගැන්වීම් සිදු කරන ආකාරය ගැන මෙම වීඩියෝවෙන් පැහැදිලි කෙරේ.
Air layering trees - full process with results
มุมมอง 2.1K4 ปีที่แล้ว
In this video you will see how to air layer a tree step by step with details. This is a very good and very simple propagation method. Good results can be obtained by this propagation method in any size of trunk diameter.
Bonsai unwiring - බොන්සායි ගසක wire ඉවත් කිරීම, wire කිරීමට පෙර සහ පසු ආකාරය
มุมมอง 3.2K4 ปีที่แล้ว
In this video you will see how to unwire a bonsai training tree and how it looked before wiring.First tree is a ficus tree and the second tree is a Singapore holly tree
Shaping a ficus microcarpa bonsai(බොන්සායි ගසක් හැඩගැන්වීම) - bonsai pruning and wiring
มุมมอง 59K4 ปีที่แล้ว
This is a 2 years old ficus microcarpa bonsai which was planted inside a conch shell.after letting it grow for 2 years its time to give it a suitable style.in this video you will see how this training bonsai plant is wired and pruned.
Ficus Bonsai (නුග බොන්සායි)repotting - training pot to bonsai pot
มุมมอง 22K4 ปีที่แล้ว
This 10 months old ficus plant was taken from an air layering of a bigger ficus tree. Air layering is a quicker method to make bonsai. In this video you can see how this ficus plant is repotted into a flat bonsai pot from a training pot
Evening time lapse
มุมมอง 2334 ปีที่แล้ว
Time lapse taken by huawei mate 10 pro

ความคิดเห็น

  • @H100R-w8n
    @H100R-w8n 24 วันที่ผ่านมา

    Oya facebook innawada 😊

  • @ChandrasenaGamage-yi3yt
    @ChandrasenaGamage-yi3yt 4 หลายเดือนก่อน

    W

  • @videos-gy2gy
    @videos-gy2gy 4 หลายเดือนก่อน

    අය්යෙ ඔයා පවිච්චි කරන කම්බි වර්ගය කියන්නකෝ

  • @namalpuahpakumara2236
    @namalpuahpakumara2236 7 หลายเดือนก่อน

    බෝ ගස් ගලවන්න අමාරුයි.කොහොමද පුළුවන්

  • @bandaranissanka5693
    @bandaranissanka5693 9 หลายเดือนก่อน

    Mata nambar eka danawada

    • @hobbytimesbonsai5419
      @hobbytimesbonsai5419 9 หลายเดือนก่อน

      078 147 4216 whatssap only. Normal calls messages wada karanne na me number eke

  • @Papiskitchen
    @Papiskitchen 9 หลายเดือนก่อน

    How r u brother

  • @RidmalPhotography
    @RidmalPhotography 9 หลายเดือนก่อน

    Digtm video dann aiye

  • @kirulunimsara4392
    @kirulunimsara4392 ปีที่แล้ว

    මේ ගස් වර්ගය තියන්න ඕනි හොදින් හිරු එලිය වැටෙන්නද නැත්තම් හෙවන තැනකද

  • @chandraniwijegunasinghe5232
    @chandraniwijegunasinghe5232 ปีที่แล้ว

    ඔයා මුලින්ම කදේ කම්බි එතුවද?මට එහෙම පේනවා ..එතන ටිකක් පහදිලි කරලා දෙන්න පුතා ...

  • @Papiskitchen
    @Papiskitchen ปีที่แล้ว

    Hi dear

  • @Papiskitchen
    @Papiskitchen ปีที่แล้ว

    That parrot was so cute

  • @Papiskitchen
    @Papiskitchen ปีที่แล้ว

    Well done sweet ❤💕💖

  • @DAISYBLOOM1
    @DAISYBLOOM1 ปีที่แล้ว

    Oya campus da. mokadda කරන degree program ek

    • @hobbytimesbonsai5419
      @hobbytimesbonsai5419 ปีที่แล้ว

      Ow dan final year, electronics and power systems engineering

  • @asankapriyadharshana9769
    @asankapriyadharshana9769 2 ปีที่แล้ว

    වැඩේ අනාගත්තද මන්දා

  • @dananjayahirimuthugoda7323
    @dananjayahirimuthugoda7323 2 ปีที่แล้ว

    ඔබගේ ඉගැන්වීම් අතිවිශිශ්ටයි 👍 තෙරුවන් සරනයි යලුවා

    • @hobbytimesbonsai5419
      @hobbytimesbonsai5419 2 ปีที่แล้ว

      ස්තූතියි☺️. තෙරුවන් සරණයි

  • @takuyamisaki8394
    @takuyamisaki8394 2 ปีที่แล้ว

    සහෝ කම්බි ගහ ඇතුලට කාවදිනවා නේද..ඒ ගැනත් බලන්න..ඔයා හොඳට උගන්නනවා.🙂❤️

    • @hobbytimesbonsai5419
      @hobbytimesbonsai5419 2 ปีที่แล้ว

      ඔව්. නුග වර්ග එහෙම වේගෙන් වර්ධනය වෙන නිසා කැළැල් ඇති වෙන ගැටලුව තියෙනව. හරි වෙලාවට කම්බි ගලවන්න බැරි වෙනවා වෙනත් වැඩ නිසා . ස්තූතියි 🙂

    • @takuyamisaki8394
      @takuyamisaki8394 2 ปีที่แล้ว

      @@hobbytimesbonsai5419 ❤️👍

  • @dahamidinethma665
    @dahamidinethma665 2 ปีที่แล้ว

    අලුතින් වීඩියෝ දාන්නෙ නැද්ද..🙂 ඔයා කොහෙද ඉන්නේ

    • @hobbytimesbonsai5419
      @hobbytimesbonsai5419 2 ปีที่แล้ว

      Campus එකේ වැඩ නිසා විඩීයෝ එකක් කරන්න බැරි වුනා.ඒත් පුලුවන් හැම වෙලාවකම මම ගස් training කරද්දි video කලා.ඒ නිසා වෙලාවක් ලැබුනම එ recod කරපුවා edit කරල දාන්නම්.මම ඉන්නෙ කලපලුවාවෙ.+94 78 147 4216 මේ මම whatsapp ඉන්න number එක. බොන්සායි ගැන වැඩි විස්තර අවශ්‍ය නම් අහන්න දන්න දෙයක්නම් කියල දෙන්නම්😄

    • @dahamidinethma665
      @dahamidinethma665 2 ปีที่แล้ว

      @@hobbytimesbonsai5419 😁❤️

  • @dahamidinethma665
    @dahamidinethma665 2 ปีที่แล้ว

    කතාවෙන් තේරෙනවා කලාව හරියටම දන්න කෙනෙක් කියල 😁❤️✌️

    • @hobbytimesbonsai5419
      @hobbytimesbonsai5419 2 ปีที่แล้ว

      😅 මමත් තාම මේ කලාව ඉගෙනගන්නවා

  • @udumullageranjith8890
    @udumullageranjith8890 2 ปีที่แล้ว

    සුදු පාට කුඩ මොකද්ද ,, හෝමෝන ඵකේ නම මොකද්ද ???

    • @hobbytimesbonsai5419
      @hobbytimesbonsai5419 2 ปีที่แล้ว

      Rooting hormones. නම මතක නෑ 😅. Brands ගොඩක් තියෙනවා

    • @udumullageranjith8890
      @udumullageranjith8890 2 ปีที่แล้ว

      Ana podak mathak karla kiyana puluvanda

    • @hobbytimesbonsai5419
      @hobbytimesbonsai5419 2 ปีที่แล้ว

      Rapid root කියලා brand එකක් තිබුනා මගේ ළඟ

  • @viduraamarasekara3610
    @viduraamarasekara3610 2 ปีที่แล้ว

    මම බොන්සායි වලට අලුත් .. අතු කපන තැන් වල ආලේප කරන්න ගන්න සුදුසු ආලේප වර්ග මොනවාද ? ස්තුතියි !

    • @hobbytimesbonsai5419
      @hobbytimesbonsai5419 2 ปีที่แล้ว

      Bonsai cut paste කියලා ඒ සඳහා සැකසු ආලේපයක් තියෙනව ඒක ටිකක් මිලෙන් අධික නිසා සමහර අය විවිධ මැලියම් වර්ග පාවිච්චි කරනවා. මම කිරි ගම් (stationary or paper glue), wood potty ( ලී වැඩ සදහා සැකසු ආලේපයක්) පාවිච්චි කරනවා.

    • @viduraamarasekara3610
      @viduraamarasekara3610 2 ปีที่แล้ว

      @@hobbytimesbonsai5419 බොහොම ස්තුතියි !

  • @sumithcd1100
    @sumithcd1100 2 ปีที่แล้ว

    Yako oya bo palayakne gon haraka

    • @hobbytimesbonsai5419
      @hobbytimesbonsai5419 2 ปีที่แล้ว

      ඇසතු ගස් වලට තමයි බං බෝ ගස් කියන්නෙ. ඇසතු ගස් වලට බෝ ගස් කියන්නෙ ඒක ගොතම බුදුරජාණන් වහන්සේ වැඩ සිටි බොධි වෘක්ෂය නිසා. වෙනත් ගස් වර්ගත් වෙනත් බුදුරජාණන් වහන්සේලාගේ කාල වල බෝධි වෘක්ෂ වෙලා තියෙනව. වන්දනාමාන කරන ඇසතු ගසකට විතරක් බෝ ගසක් කිව්වම ඇති

  • @cyberpehesara
    @cyberpehesara 2 ปีที่แล้ว

    බෝ අතු පැල වෙනවද

    • @hobbytimesbonsai5419
      @hobbytimesbonsai5419 2 ปีที่แล้ว

      ඔව්

    • @cyberpehesara
      @cyberpehesara 2 ปีที่แล้ว

      @@hobbytimesbonsai5419 ඒ ගැන වීඩියෝ එකක් කරන්න බැරිද? ඒ වගේම කුබුක් රේයර් කරලා පැල ගන්න බැරිද?

  • @shirantv8994
    @shirantv8994 2 ปีที่แล้ว

    Bonsai nuga gahak kiyada

  • @shanakamaduranga9881
    @shanakamaduranga9881 2 ปีที่แล้ว

    Digatama video danna good luck

  • @dulnithushala7415
    @dulnithushala7415 2 ปีที่แล้ว

    Bonsai kiyanne lassana kalaawak eth me wge pujaniya shakayakata karana wede loku paapayak... aya me wage dewal nokara inna.

  • @niroshamanel4806
    @niroshamanel4806 3 ปีที่แล้ว

    සුපිරි 🤘👍

  • @fishingshanu862
    @fishingshanu862 3 ปีที่แล้ว

    niyamai aiya

  • @yasirudhananjaya6029
    @yasirudhananjaya6029 3 ปีที่แล้ว

    Ayye me gahe dan thathwaya gana video ekak karannako

  • @yasirudhananjaya6029
    @yasirudhananjaya6029 3 ปีที่แล้ว

    Ooke kolaya hugak ganakamaida ?

    • @hobbytimesbonsai5419
      @hobbytimesbonsai5419 3 ปีที่แล้ว

      තරමක් ඝනකම තියෙනව

    • @yasirudhananjaya6029
      @yasirudhananjaya6029 3 ปีที่แล้ว

      Mageth thiyanawa oya wage palayak thaama podiy benjamina wargayak 👍👍

  • @bonsaiashen3495
    @bonsaiashen3495 3 ปีที่แล้ว

    Aiya oka gahenama ahatu natam kiri nuga

  • @yasirudhananjaya6029
    @yasirudhananjaya6029 3 ปีที่แล้ว

    Aiye benjamina athu nikan hitewwath pala wenawada ?

    • @hobbytimesbonsai5419
      @hobbytimesbonsai5419 3 ปีที่แล้ว

      ඔව්

    • @yasirudhananjaya6029
      @yasirudhananjaya6029 3 ปีที่แล้ว

      Aiye benjamina athu kapapu thankin dawask withara parana ewa hitewwe pala weida habay ethana hodata thetha gathiyata thibba

    • @hobbytimesbonsai5419
      @hobbytimesbonsai5419 3 ปีที่แล้ว

      හිටවලම බලන්න.සමහරවිට පැල වෙයි. අතු හිටවනකොට කොල 3ක් 4ක් තියල අනිත් එවා අයින් කරල දාන්න. හැමදාම වතුර දාන්න.වතුර හොදින් බැහැල යන පස් මිශ්‍රණයක් පාවිච්චි කරන්න .හෙවනක තියන්න

    • @yasirudhananjaya6029
      @yasirudhananjaya6029 3 ปีที่แล้ว

      @@hobbytimesbonsai5419 Thanks aiye

  • @nishankaweesha000
    @nishankaweesha000 3 ปีที่แล้ว

    දැන් ඔතන මුල කපද්දි රාසායනික ද්‍රව්‍ය පාවිච්චි කරන්නෙ නැද්ද අනිවාර්යයෙන් මුදුන් මුල කපන්න ඕන ද මුදුන් මුල කපලා රසායනික ද්‍රව්‍ය පාවිච්චි කරන්නෙ නැද්ද

    • @hobbytimesbonsai5419
      @hobbytimesbonsai5419 3 ปีที่แล้ว

      රසායනික ද්‍රව්‍ය පාවිච්චි කරලා නෑ. අනිවාර්යයෙන් මුදුන් මුල කපන්න ඕනෙ නෑ.

    • @nishankaweesha000
      @nishankaweesha000 3 ปีที่แล้ว

      @@hobbytimesbonsai5419 මමත් කුඹක් පැලයක් බොන්සායි කරනගමන්

    • @nishankaweesha000
      @nishankaweesha000 3 ปีที่แล้ว

      @@hobbytimesbonsai5419 👍👍👍

  • @Chathunihimayaraga
    @Chathunihimayaraga 3 ปีที่แล้ว

    මේ ගහේ නම මොකක්ද කියලා කියන්නකෝ ???? 🥺

  • @AbhishekVerma-yl9jz
    @AbhishekVerma-yl9jz 3 ปีที่แล้ว

    Plz upload hindi/english subtitle

  • @chamodprasad6197
    @chamodprasad6197 3 ปีที่แล้ว

    Watsapp number eka dennakoo plz dena ganna dewal thiyanawa

  • @sashikalairoshini6454
    @sashikalairoshini6454 3 ปีที่แล้ว

    Me ficus danielle da?

    • @hobbytimesbonsai5419
      @hobbytimesbonsai5419 3 ปีที่แล้ว

      Google කලාම ලැබුණ විස්තර බැලුවම මේක ficus benjamina danielle එකක් වෙන්න ඕන. ඔයා හරි. නම හොයලා දුන්නට ස්තූතියි

  • @sashikalairoshini6454
    @sashikalairoshini6454 3 ปีที่แล้ว

    Oya pela ganina tenaki keyanina , pela tawaniwala wekunanina teyenawada? , oya benjamina warige nama mokadida ?

    • @hobbytimesbonsai5419
      @hobbytimesbonsai5419 3 ปีที่แล้ว

      මේක මම ගෙදර තියෙන ගහකින් පැල කරගත්ත අත්තක්. පැල තවාන් වල තියෙනව. Ficus Benjamina ඉතුරු කොටස දන්නෙ නෑ

  • @sarathbandara6410
    @sarathbandara6410 3 ปีที่แล้ว

    Mt melo deyak therunna

  • @sarathbandara6410
    @sarathbandara6410 3 ปีที่แล้ว

    meka mula indala hadana vidiha nane

  • @chanidu-cn9cd
    @chanidu-cn9cd 3 ปีที่แล้ว

    Green island pela ganina tenaki keyanina , pela tawaniwala teyenawada ?

    • @hobbytimesbonsai5419
      @hobbytimesbonsai5419 3 ปีที่แล้ว

      මම ගත්තෙ දියත උයනේ stall එකකින්

  • @sashikalairoshini6454
    @sashikalairoshini6454 3 ปีที่แล้ว

    Green island ficus plants mali pela tawani wala wekunanina teyenawada??

    • @hobbytimesbonsai5419
      @hobbytimesbonsai5419 3 ปีที่แล้ว

      ඔව්. දියත උයනේ තියෙනව. මම ගත්තෙ එහෙන්

  • @sashikalairoshini6454
    @sashikalairoshini6454 3 ปีที่แล้ว

    Green island ficus pela pela tawani wala ganina teyenawada ?

  • @yasirudhananjaya6029
    @yasirudhananjaya6029 3 ปีที่แล้ว

    Oya ahatu nuga needa????

    • @yasirudhananjaya6029
      @yasirudhananjaya6029 3 ปีที่แล้ว

      Air layer karanna rooting hormone gannama oonada???

    • @hobbytimesbonsai5419
      @hobbytimesbonsai5419 3 ปีที่แล้ว

      ඇහැටු නෙමේ. මේක මම දන්නෙ ficus benjamina කියල විතරයි ficus benjamina ......... ඉතුරු කොටස දන්නෙ නෑ.

    • @hobbytimesbonsai5419
      @hobbytimesbonsai5419 3 ปีที่แล้ว

      නෑ

    • @yasirudhananjaya6029
      @yasirudhananjaya6029 3 ปีที่แล้ว

      Thanks

  • @indikaruwan9080
    @indikaruwan9080 3 ปีที่แล้ว

    Athu wateta enna mokada karanne.. Kelin palayaka

  • @sashikaravihansa2110
    @sashikaravihansa2110 3 ปีที่แล้ว

    matanm ohoma loku athu ain karanna hari loobai aiye

    • @hobbytimesbonsai5419
      @hobbytimesbonsai5419 3 ปีที่แล้ว

      නිර්මාණයක් කරනකොට ඒ වගේ කැපකිරීම් කරන්න වෙනවා. හොදින් තීරණය කරල නිර්මාණයට ගැලපෙන්නේ නැත්තම් කපල දාන්න 😅

    • @hobbytimesbonsai5419
      @hobbytimesbonsai5419 3 ปีที่แล้ว

      කපන අතු ආයෙ පැල කරල තව ගස් හදාගන්න පුලුවන්

  • @sashikalairoshini6454
    @sashikalairoshini6454 3 ปีที่แล้ว

    Oya pela pela tawani wala wekunanina teyenawada gahaka price kiyada ?

    • @hobbytimesbonsai5419
      @hobbytimesbonsai5419 3 ปีที่แล้ว

      ඔව්,Rs.100ක් Rs.250ක් වගේ වෙයි

  • @sashikalairoshini6454
    @sashikalairoshini6454 3 ปีที่แล้ว

    Benjamina oya warige pela tawani wala wekunanina teyenawada gahe mela keyada

  • @sashikalairoshini6454
    @sashikalairoshini6454 3 ปีที่แล้ว

    Oya benjamina warige pela tawaniwala wekunanina teyenawada

    • @hobbytimesbonsai5419
      @hobbytimesbonsai5419 3 ปีที่แล้ว

      මේකෙ පොඩි පැල පැල තවාන් වල දැකල නෑ මම

  • @sashikalairoshini6454
    @sashikalairoshini6454 3 ปีที่แล้ว

    Benjamina oya warige pela tawani wala wekunanina teyenawada

    • @hobbytimesbonsai5419
      @hobbytimesbonsai5419 3 ปีที่แล้ว

      මේකෙ පොඩි පැලනම් පැල තවාන් වල දැකල නෑ

  • @pradeepdammika313
    @pradeepdammika313 3 ปีที่แล้ว

    Benjamina oya warige pela tavani wala wekunanina teyenawada