SL LIVE NONSTOP
SL LIVE NONSTOP
  • 69
  • 1 924 938
රතන සූත්‍රය / RATHANA SOOTHRAYA / සියලු සත්වයෝ නිරෝගී වේවා..!! දුක් කරදර දුරු⁣ වේවා..!!
උපද්‍රව වළකන රතන සූත්‍රය
බුදුරදුන් දේශිත “යානීධ භූතානි” ලෙසින් පිරිත් පොතේ සඳහන් රතන සූත්‍රය බලගතු ආරක්ෂක පිරිත් සූත්‍රයකි. දසදහසක් සක්වල පුරා ආඥා පැතිරෙන අයුරින් මේ පිරිත දේශනා ‍කර තිබේ. මේ පිරිතේ එක් එක් ගාථාව වෙන වෙනම ගත්විට කළ හැකි ශාන්තිකර්ම ද වෙයි. එය මෙසේ ය.
පළමු ගාථාව පිහිටකර ගැනීමේදී තමන් ඉතා පිරිසිදුව සුදුවතින් සැරසී පිළිමගෙයකදී බෝ පත්‍රයක් ගෙන ඊට මේ ගාථාවෙන් 108 වර මතුරා, ඉනේ තබාගෙන ගමන් ගියොත් ඒ ගමන සුබ සිද්ධි ඇතිකරයි.
රෝග බිය, යක්ෂ හෝ යම් අමනුෂ්‍ය බියක් ඇත්නම් කුල දෙවියන්ට, විළඳ හා කිරිබත් පුදා නොපෑගුණු ස්ථානයකින් වැලි ගෙන රතන සූත්‍රයේ සඳහන් දෙවැනි ගාථාවෙන් 108 වර පිරිත් කර නිවෙසට ඉසින්න.
ගමනේ දී බිමනේදී සිතට බිය ගෙන දෙන්නේනම් මෙහි තෙවන ගාථාවෙන් සඳුන් මතුරා ඉන බඳින්න. සර්පයෙකු දෂ්ඨ කළවිට එයින්ම තෙල් මතුරා ගෑමෙන් විස දුරුවනු ඇත.
නවග්‍රහ අපල දුරු කැර ගැනීමට සිව්වැනි ගාථාව පිහිට කර ගත හැක. සමන් මලකට එයින් මතුරා බෝ මැඬ පිළිම යෙකට පුදන්න. එයින් නවග්‍රහ අපල දුරු වෙයි. ගව ගාලට සමන් මල් මතුරා දැමීමෙන් ගවරෝග ඇති නොවේ.
පස්වැනි ගාථාව 108 වරක් මතුරා ගැනීමෙන් සතුරෝ දුරුවනු ඇත.
නිවෙසේ ආරක්ෂාව සඳහා සවැනි ගාථාව පිහිට කර ගත හැක. හාල් ගැරූ ස්ථානයෙන් ගල් කැට නවයක් ගෙන එක ගල් කැටයකට නව වරක් බැගින් මතුරා ගෙයි අට කොන වළ දමන්න.
කරදර බාධක ‍ඉවත් කර ගැනීමට හත්වැනි ගාථාව පිහිට කර ගන්න. සමන් මල් 108ක් ගෙන එම ප්‍රමාණයටම මතුරා බෝ රඳුන් වෙත හෝ වෙහෙරකට පුදන්න.
අමනුෂ්‍ය ‍බිය පහවන්නට මෙහි අටවැනි ගාථාවෙන් මීතෙලට මතුරා ඇඟ ගල්වන්න.
රන් ගෝරෝචන හෝ සඳුන් මෙම නව වැනි ගාථාවෙන් මතුරා චෛත්‍යයෙහි පඤ්ඤාංගුලි දානය සිදුකිරීමෙන් විපත් වළකා ගත හැක.
තම අභිමතාර්ථ සපුරා ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මල් පහන් පූජා කර කුල දෙවියන්ට ද පහන් තබන්න. දස වැනි ගාථාවෙන් බුලතට මතුරා මේ පින්කම සිදු කරන්න. පසුව ගමන් අරඹන්න. එවිට ජය ලැබෙනු ඇත.
එකොළොස් වැනි ගාථාවෙන් ධාන්‍ය (වී) පිරිත් කර වපුරන්නේ නම් සතුන්ගෙන් වන හානි වළකා ගත හැකි ය.
දොළොස් වැනි ගාථාවෙන් 108 වර පැන් මතුරා ප්‍රසූතිය පමාවන හෝ ප්‍රසූතිය නොවන අවස්ථාවේදී මවට බීමට දීමෙන් දරු ප්‍රසූතිය පහසු වෙයි.
පස්තෙල්, මෙම ගාථාවෙන් මතුරා පහන් දැල්වීමෙන් ආරක්ෂාව සැලසේ.
දහතුන් වැනි ගාථාවෙන් නූල් පිරිත් කර බැඳීමෙන් බෝවෙන රෝගවලින් ආරක්ෂාව සැලසේ. දින හතක් තැඹිලිවලට මතුරා බීමෙන් (දින හත තැඹිලි හතක්) මීමැස්මොරය සුව කර ගත හැකිවෙයි.
බෝග වර්ග ඉපියන් හා මැස්සන් වැනි උවදුරුවලින් ආරක්ෂා කර ගැනීමටත් ඵලදාව වැඩිකර ගැනීමටත් දාහත්වැනි ගාථාවෙන් පැන් මතුරා ඉසින්න.
මෙයට අමතරව තවත් බොහෝ අපල උපද්‍රව සඳහා රතනසූත්‍රය පිහිටකර ගත හැකි බව පුරාණ පිරිත්පොත් වහන්සේ පෙන්වා දෙති
සර්ව ආරක්ෂක රතනයන්ත්‍රය දහස්වර ජීවම් කර, කර පැළඳීමෙන් සියලු උපද්‍රව ග්‍රහ අපල වළකා ගත හැක. මෙම යන්ත්‍රය මෙහි සඳහන් නොකිරීමට තීරණය කළේ එය නිසි දැනුම ඇත්තෙකු ඇඳ පිළියෙල නොකළොත් අපල උපද්‍රව කැඳවීමක් වන නිසාය.
විශේෂයෙන් දරුවන් සියලු උපද්‍රවවලින් ආරක්ෂා කර ගැනීමට රතන සූත්‍රය පිහිට කර ගත හැක.
දුසිරිතෙන් වෙන්ව මස් පිළියෙන් ද ඉවත්ව බුදුරජාණන් වහන්සේ වෙත මල්, පහන් පුදා උදේ සවස රතනසූත්‍රය ගයන්නේ නම් නිවෙසටත් නිවැසියන්ටත් අපල උපද්‍රව උදා නොවනු ඇත. නිසි පිළිවෙතින් පිරිසුදුව සියලු සත්ත්වයාටත් තමන්ටත් මෙත් සිතින් කටයුතු කරන්නේ නම් මෙයින් නොමද පිහිට අත්විඳිය හැක.....
มุมมอง: 132

วีดีโอ

කරණීය මෙත්ත සූත්‍රය / KARANEEYA METHTHA SOOTHRAYA / සියලු සත්වයෝ නිරෝගී වේවා..! සුවපත් වේවා..!
มุมมอง 807 หลายเดือนก่อน
ජීවිතයට රැකවරණය සලසන කරණීය මෙත්ත සූත්‍රය. කරණීය මෙත්ත සූත්‍රයෙන් මෙලොවදී ම කෙනෙකුට ලබන්න පුළුවන් ආනිසංස රැසක් බුදුරජාණන් වහන්සේ පෙන්වා දී වදාළා. අමනුෂ්‍යයන්ගෙන් පවා අතුරු විපත් ඇති නොවීමට, දෙවියන්ගේ රැකවරණය පිණිස, මනුෂ්‍යයන්ට ප්‍රිය බව ආදී වශයෙන් මෙත්තානිසංස සූත්‍රයෙන් මෛත්‍රී භාවනාව වඩන කෙනෙකුට ලැබෙන ආනිසංස එකොළහක් ගැන සඳහන් වෙනවා. අපේ පැරැන්නන් ඉතිහාසයේ සිටම, කටපාඩමෙන් උදේ සවස, තුනුරුවන් වැඳ ...
ඔයාටත් නිතරම තරහා යනවද.? / WELIMADA SADDHASHEELA THERO / KALINA BANA DESHANA /
มุมมอง 1717 หลายเดือนก่อน
රුවන්වැලිසෑය රුවන්වැලි සෑය ශ්‍රී ලංකාවේ පොහොසත් සංස්කෘතික උරුමය සහ ගැඹුරු ආගමික වැදගත්කම පිළිබඳ සාක්ෂියක් ලෙස පවතී. අනුරාධපුර නගරයේ පිහිටා ඇති මෙම ඉපැරණි ස්තූපය ආධ්‍යාත්මික පූජනීයත්වය සහ වාස්තුවිද්‍යාත්මක තේජස මූර්තිමත් කරමින් ලෝකවාසී බෞද්ධ ජනතාවගේ හදවත් තුළ ප්‍රමුඛ ස්ථානයක් හිමිකර ගනී. ක්‍රිස්තු පූර්ව 2 වැනි සියවසේ දුටුගැමුණු රජ සමයේ ඉදිකරන ලද රුවන්වැලි සෑය වාස්තුවිද්‍යාත්මක ආශ්චර්යයකි. එහි දැ...
පූජ්‍ය වැළිමඩ සද්ධාශිල හිමි/BUDU BANA/BANA/SADDASHEELA THERO/SETH PIRITH/
มุมมอง 607 หลายเดือนก่อน
ශෝකය..... මිනිස් අත්දැකීම්වල රෙදිපිළි තුළ වියන ලද චිත්තවේගයක්, අහිමිවීම්වලට ප්‍රතිචාර වශයෙන් ප්‍රකාශ වේ. එය චිත්තවේගීය, මනෝවිද්‍යාත්මක සහ භෞතික ක්ෂේත්‍ර පවා ඇතුළත් සංකීර්ණ, බොහෝ විට කැලඹිලි සහිත ගමනකි. මෙම ගැඹුරු හැඟීම ආදරය කරන කෙනෙකුගේ නික්ම යාමේ හුදු ප්‍රතිචාරයක් ඉක්මවා යයි; එය සම්බන්ධතාවයක අවසානය, සිහිනයක් බිඳ වැටීම හෝ යුගයක් ගෙවී යාම වැනි විවිධ ආකාරයේ අහිමිවීම් දක්වා විහිදේ. එහි ආරම්භයේ දී,...
02 - GANGODAWILA SOMA THERO/SOMA HIMI BANA/අනිවාරසෝම හිමිගේ චිරාත් කාලයක් පවතින බණ පදයක්/
มุมมอง 348 หลายเดือนก่อน
ශ්‍රී ලංකාවේ අනුරාධපුරයේ පිහිටි ශ්‍රී මහා බෝධිය බුද්ධත්වයේ සහ අධ්‍යාත්මික වැදගත්කමේ පුරාණ හා ගෞරවනීය සංකේතයක් ලෙස පවතී. මෙම පූජනීය අත්තික්කා වෘක්ෂය මීට වසර 2500 කට පෙර සිදුහත් ගෞතම බුදුන් වහන්සේ බුද්ධත්වයට පත් ව ඉන්දියාවේ බුද්ධගයාවේ මුල් බෝධි වෘක්ෂයෙන් සෘජුව පැවත එන්නක් බව විශ්වාස කෙරේ. ශ්‍රී මහා බෝධියේ ඉතිහාසය ක්‍රිස්තු පූර්ව 3 වන සියවස දක්වා දිව යන්නේ අශෝක අධිරාජ්‍යයාගේ දියණිය වන සංඝමිත්තා මු...
01-GANGODAVILA SOMA THERO/රටක් වටින බණ ටිකක්/අපි හැමෝමත් අහලා බලමු/තුන්කල් දක්නා නුවනින් දෙසූ ධර්මය/
มุมมอง 408 หลายเดือนก่อน
ශ්‍රී ලංකාවේ අනුරාධපුරයේ පිහිටි ශ්‍රී මහා බෝධිය බුද්ධත්වයේ සහ අධ්‍යාත්මික වැදගත්කමේ පුරාණ හා ගෞරවනීය සංකේතයක් ලෙස පවතී. මෙම පූජනීය වෘක්ෂය මීට වසර 2500 කට පෙර සිදුහත් ගෞතම බුදුන් වහන්සේ බුද්ධත්වයට පත් ව ඉන්දියාවේ බුද්ධගයාවේ මුල් බෝධි වෘක්ෂයෙන් සෘජුව පැවත එන්නක් බව විශ්වාස කෙරේ. ශ්‍රී මහා බෝධියේ ඉතිහාසය ක්‍රිස්තු පූර්ව 3 වන සියවස දක්වා දිව යන්නේ අශෝක අධිරාජ්‍යයාගේ දියණිය වන සංඝමිත්තා මුල් බෝධියේ ...
සුදු ඇත් පවුරක් / රැක්ෂිගේ හඩින් ගැයුණු පැරණි ගීතය / Secret Rukshi / Rukshan Madushanka /
มุมมอง 2658 หลายเดือนก่อน
#SL_LIVE_NONSTOP #SL_LIVE Enjoy the most pOpular songs in Sri Lanka, songs sung on stage, old and new nonstop. Join our TH-cam channel. SINHALA NONSTOP youtube.com/@SINHALANONSTOP Keep the bells ringing to enjoy the latest songs. #SL_LIVE_NONSTOP_PRODUCTION වේදිකාවේ ගැය ගීත , පැරණි හා අළුත්ම නොන්ස්ටොප් රසවිදින්න එක්වන්න අපගේ යූටියුබ් චැනලය වෙත. ඒ වගේම පැරණි හා අළුත් වැඩසටහන් විශාල සංඛයාවක් අප ස...
සුදෝ මම ආදරෙයි | RUKSHI NONSTOP | SECRET NONSTOP | රැක්ෂිගේ ලස්සනම ගීත පෙළහර | නැතිවුනු ආදරයක් |
มุมมอง 4038 หลายเดือนก่อน
#SL_LIVE_NONSTOP #SL_LIVE Enjoy the most pOpular songs in Sri Lanka, songs sung on stage, old and new nonstop. Join our TH-cam channel. SINHALA NONSTOP youtube.com/@SINHALANONSTOP Keep the bells ringing to enjoy the latest songs. #SL_LIVE_NONSTOP_PRODUCTION වේදිකාවේ ගැය ගීත , පැරණි හා අළුත්ම නොන්ස්ටොප් රසවිදින්න එක්වන්න අපගේ යූටියුබ් චැනලය වෙත. ඒ වගේම පැරණි හා අළුත් වැඩසටහන් විශාල සංඛයාවක් අප ස...
FAST MIX HIT NONSTOP / නැගලා යන නොන්ස්ටොප් පහරක් එක දිගට / SL LIVE NONSTOP / SINHALA NEW NONSTOP /
มุมมอง 3.1Kปีที่แล้ว
#THIPPALI_PRODUCTION #SL_LIVE Enjoy the most pOpular songs in Sri Lanka, songs sung on stage, old and new nonstop. Join our TH-cam channel. SINHALA NONSTOP youtube.com/@SINHALANONSTOP Keep the bells ringing to enjoy the latest songs. #THIPPALI_PRODUCTION වේදිකාවේ ගැය ගීත , පැරණි හා අළුත්ම නොන්ස්ටොප් රසවිදින්න එක්වන්න අපගේ යූටියුබ් චැනලය වෙත. ඒ වගේම පැරණි හා අළුත් වැඩසටහන් විශාල සංඛයාවක් අප සතුව...
RUKSHI SONG / RUKSHAN MADUSHANKA SONG / RUKSHI LIVE SONG / SL LIVE NONSTOP / RUKSHI NONSTOP / RUKSHI
มุมมอง 1.4Mปีที่แล้ว
#THIPPALI_PRODUCTION #SL_LIVE Enjoy the most pOpular songs in Sri Lanka, songs sung on stage, old and new nonstop. Join our TH-cam channel. SINHALA NONSTOP youtube.com/@SINHALANONSTOP Keep the bells ringing to enjoy the latest songs. #THIPPALI_PRODUCTION වේදිකාවේ ගැය ගීත , පැරණි හා අළුත්ම නොන්ස්ටොප් රසවිදින්න එක්වන්න අපගේ යූටියුබ් චැනලය වෙත. ඒ වගේම පැරණි හා අළුත් වැඩසටහන් විශාල සංඛයාවක් අප සතුව...
AURA LANKA BEST NONSTOP / SL LIVE NONSTOP / SINHALA NONSTOP / LANKA NONSTOP / 2023 NEW NONSTOP /
มุมมอง 16Kปีที่แล้ว
#THIPPALI_PRODUCTION #SL_LIVE Enjoy the most pOpular songs in Sri Lanka, songs sung on stage, old and new nonstop. Join our TH-cam channel. SINHALA NONSTOP youtube.com/@SINHALANONSTOP Keep the bells ringing to enjoy the latest songs. #THIPPALI_PRODUCTION වේදිකාවේ ගැය ගීත , පැරණි හා අළුත්ම නොන්ස්ටොප් රසවිදින්න එක්වන්න අපගේ යූටියුබ් චැනලය වෙත. ඒ වගේම පැරණි හා අළුත් වැඩසටහන් විශාල සංඛයාවක් අප සතුව...
පපරේ සද්දෙට පර්පල් රේන්ජ් ෂැඩෝව් ස්ටාර් / PERPLE RANGE SHADOW STAR NONSTOP / SL LIVE NONSTOP /
มุมมอง 1.1Kปีที่แล้ว
#THIPPALI_PRODUCTION #SL_LIVE Enjoy the most pOpular songs in Sri Lanka, songs sung on stage, old and new nonstop. Join our TH-cam channel. SINHALA NONSTOP youtube.com/@SINHALANONSTOP Keep the bells ringing to enjoy the latest songs. #THIPPALI_PRODUCTION වේදිකාවේ ගැය ගීත , පැරණි හා අළුත්ම නොන්ස්ටොප් රසවිදින්න එක්වන්න අපගේ යූටියුබ් චැනලය වෙත. ඒ වගේම පැරණි හා අළුත් වැඩසටහන් විශාල සංඛයාවක් අප සතුව...
OLD HIT MIX NONSTOP / SL LIVE NONSTOP / 2023 NEW NONSTOP / FAST NONSTOP / BEST SUPER HIT NONSTOP /
มุมมอง 808ปีที่แล้ว
#THIPPALI_PRODUCTION #SL_LIVE Enjoy the most pOpular songs in Sri Lanka, songs sung on stage, old and new nonstop. Join our TH-cam channel. SINHALA NONSTOP youtube.com/@SINHALANONSTOP Keep the bells ringing to enjoy the latest songs. #THIPPALI_PRODUCTION වේදිකාවේ ගැය ගීත , පැරණි හා අළුත්ම නොන්ස්ටොප් රසවිදින්න එක්වන්න අපගේ යූටියුබ් චැනලය වෙත. ඒ වගේම පැරණි හා අළුත් වැඩසටහන් විශාල සංඛයාවක් අප සතුව...
බැජී ගයියගේ සුපිරිම නොන්ස්ටොප් එක / දමිත් අසංක නන්ස්ටොප් / KURUNEGALA BEJI / SL LIVE NONSTOP /
มุมมอง 908ปีที่แล้ว
#THIPPALI_PRODUCTION #SL_LIVE Enjoy the most pOpular songs in Sri Lanka, songs sung on stage, old and new nonstop. Join our TH-cam channel. SINHALA NONSTOP youtube.com/@SINHALANONSTOP Keep the bells ringing to enjoy the latest songs. #THIPPALI_PRODUCTION වේදිකාවේ ගැය ගීත , පැරණි හා අළුත්ම නොන්ස්ටොප් රසවිදින්න එක්වන්න අපගේ යූටියුබ් චැනලය වෙත. ඒ වගේම පැරණි හා අළුත් වැඩසටහන් විශාල සංඛයාවක් අප සතුව...
INFINITY NONSTOP / INFINITY NITTABUWA / ඉන්ෆිනිටී කීවොත් ඉතින් සුපිරිම තමයි / SL LIVE NONSTOP /
มุมมอง 168Kปีที่แล้ว
#THIPPALI_PRODUCTION #SL_LIVE Enjoy the most pOpular songs in Sri Lanka, songs sung on stage, old and new nonstop. Join our TH-cam channel. SINHALA NONSTOP youtube.com/@SINHALANONSTOP Keep the bells ringing to enjoy the latest songs. #THIPPALI_PRODUCTION වේදිකාවේ ගැය ගීත , පැරණි හා අළුත්ම නොන්ස්ටොප් රසවිදින්න එක්වන්න අපගේ යූටියුබ් චැනලය වෙත. ඒ වගේම පැරණි හා අළුත් වැඩසටහන් විශාල සංඛයාවක් අප සතුව...
ARROW STAR NONSTOP / SL LIVE NONSTOP / SHA FM SINDU KAMARE / 2023 NEW LIVE SHOW NONSTOP / LIVE SONG
มุมมอง 1.9Kปีที่แล้ว
ARROW STAR NONSTOP / SL LIVE NONSTOP / SHA FM SINDU KAMARE / 2023 NEW LIVE SHOW NONSTOP / LIVE SONG
FEMALE NONSTOP / RUKSHI NONSTOP / SHA FM SINDU KAMARE / LIVE NONSTOP COLLECTION / SL LIVE NONSTOP /
มุมมอง 52Kปีที่แล้ว
FEMALE NONSTOP / RUKSHI NONSTOP / SHA FM SINDU KAMARE / LIVE NONSTOP COLLECTION / SL LIVE NONSTOP /
SECRET NONSTOP / RUKSHI BEST NONSTOP / SL LIVE NONSTOP / SHA FM SINDU KAMARE NONSTOP / NONSTOP
มุมมอง 8Kปีที่แล้ว
SECRET NONSTOP / RUKSHI BEST NONSTOP / SL LIVE NONSTOP / SHA FM SINDU KAMARE NONSTOP / NONSTOP
සුප්පා නොන්ස්ටොප් පහරක් / FACE TO FACE NONSTOP / SL LIVE NONSTOP / SHA FM SINDU KAMARE NONSTOP /
มุมมอง 8Kปีที่แล้ว
සුප්පා නොන්ස්ටොප් පහරක් / FACE TO FACE NONSTOP / SL LIVE NONSTOP / SHA FM SINDU KAMARE NONSTOP /
KURUNEGALA BEJI / LIVE NONSTOP COLLECTION / SL LIVE NONSTOP / කුරුණෑගල බැජී නොන්ස්ටොප් /
มุมมอง 1.3Kปีที่แล้ว
KURUNEGALA BEJI / LIVE NONSTOP COLLECTION / SL LIVE NONSTOP / කුරුණෑගල බැජී නොන්ස්ටොප් /
HIKKAUWA SHINY vs WOLARE / LIVE NONSTOP COLLECTION / SL LIVE NONSTOP / SHA FM SINDU KAMARE NONSTOP /
มุมมอง 4.9Kปีที่แล้ว
HIKKAUWA SHINY vs WOLARE / LIVE NONSTOP COLLECTION / SL LIVE NONSTOP / SHA FM SINDU KAMARE NONSTOP /
RUKSHI NONSTOP COLLECTION / SERIOUS NONSTOP / SL LIVE NONSTOP / RUKSHI NONSTOP / BEST NONSTOP 2023 /
มุมมอง 176Kปีที่แล้ว
RUKSHI NONSTOP COLLECTION / SERIOUS NONSTOP / SL LIVE NONSTOP / RUKSHI NONSTOP / BEST NONSTOP 2023 /
LIYARA NONSTOP / මේකනම් මරැ හොදේ / SL LIVE NONSTOP / SHA FM SINDU KAMARE NONSTOP COLLECTION /
มุมมอง 35Kปีที่แล้ว
LIYARA NONSTOP / මේකනම් මරැ හොදේ / SL LIVE NONSTOP / SHA FM SINDU KAMARE NONSTOP COLLECTION /
DELIGHTED NONSTOP / SL LIVE NONSTOP / BEST DELIGHTED NONSTOP COLLECTION / SHA FM SINDU KAMRE /
มุมมอง 769ปีที่แล้ว
DELIGHTED NONSTOP / SL LIVE NONSTOP / BEST DELIGHTED NONSTOP COLLECTION / SHA FM SINDU KAMRE /
අපේ කොල්ලෝ ආස පරණ ඒවටනේ / SL LIVE NONSTOP / SHA FM SINDU KAMARE / ATTACK SHOW NONSTOP IN 2026 /
มุมมอง 844ปีที่แล้ว
අපේ කොල්ලෝ ආස පරණ ඒවටනේ / SL LIVE NONSTOP / SHA FM SINDU KAMARE / ATTACK SHOW NONSTOP IN 2026 /
𝐎𝐋𝐃 𝐋𝐈𝐕𝐄 𝐍𝐎𝐍𝐒𝐓𝐎𝐏 / බෑන්ඩ් 11 යි / පරණ සිංදු එකතුකරල ගහපු පට්ටම නොන්ස්ටොප් සෙට් එක / SL LIVE NONSTOP
มุมมอง 6Kปีที่แล้ว
𝐎𝐋𝐃 𝐋𝐈𝐕𝐄 𝐍𝐎𝐍𝐒𝐓𝐎𝐏 / බෑන්ඩ් 11 යි / පරණ සිංදු එකතුකරල ගහපු පට්ටම නොන්ස්ටොප් සෙට් එක / SL LIVE NONSTOP
වැඩට යන ගමන් ආතල් එකෙ අහන්න / 2023 BEST NONSTOP / SL LIVE NONSTOP / SHA FM SINDU KAMARE NONSTOP /
มุมมอง 727ปีที่แล้ว
වැඩට යන ගමන් ආතල් එකෙ අහන්න / 2023 BEST NONSTOP / SL LIVE NONSTOP / SHA FM SINDU KAMARE NONSTOP /
𝗦𝗔𝗞𝗨𝗥𝗔 𝗟𝗘𝗚𝗘𝗡𝗗 𝘃𝘀 𝗢𝗫𝗬𝗚𝗘𝗡 / ATTACK SHOW NONSTOP / අහන්න කීවට අහන්න එපා 📍 අහලම බලන්න / SL LIVE NONSTOP
มุมมอง 763ปีที่แล้ว
𝗦𝗔𝗞𝗨𝗥𝗔 𝗟𝗘𝗚𝗘𝗡 𝘃𝘀 𝗢𝗫𝗬𝗚𝗘𝗡 / ATTACK SHOW NONSTOP / අහන්න කීවට අහන්න එපා 📍 අහලම බලන්න / SL LIVE NONSTOP
ATTACK SHOW NONSTOP / DIKWELLA APSARA VS FLAMINGOES / SHA FM SINDU KAMARE / SL LIVE NONSTOP / SLN /
มุมมอง 1.1Kปีที่แล้ว
ATTACK SHOW NONSTOP / DIKWELLA APSARA VS FLAMINGOES / SHA FM SINDU KAMARE / SL LIVE NONSTOP / SLN /
S͎A͎H͎A͎R͎A͎ F͎L͎A͎S͎H͎ N͎O͎N͎S͎T͎O͎P͎ / SAHARA FLASH LIVE NONSTOP COLLECTION / SL LIVE NONSTOP
มุมมอง 228ปีที่แล้ว
S͎A͎H͎A͎R͎A͎ F͎L͎A͎S͎H͎ N͎O͎N͎S͎T͎O͎P͎ / SAHARA FLASH LIVE NONSTOP COLLECTION / SL LIVE NONSTOP

ความคิดเห็น

  • @WscSadamali
    @WscSadamali 9 ชั่วโมงที่ผ่านมา

    Ma gena nowe ma sithuwe nuba ganai❤❤❤❤❤❤❤

  • @WscSadamali
    @WscSadamali วันที่ผ่านมา

    Ru pana lassanai adarei

  • @ChanduliKusal-oh1bk
    @ChanduliKusal-oh1bk 2 วันที่ผ่านมา

    ආසම කටහඩක්❤

  • @tharangamadushan4371
    @tharangamadushan4371 2 วันที่ผ่านมา

    👍👍👍👍👍

  • @user-fj4gs2jm1y
    @user-fj4gs2jm1y 3 วันที่ผ่านมา

    Super ❤❤❤❤

  • @sitharauduwela2416
    @sitharauduwela2416 4 วันที่ผ่านมา

    මම ඉන්නෙ ඩුබායි වැඩට යන එන ගමන් ඔයාගෙ සින්දු අහනවා

  • @samankumara1991
    @samankumara1991 6 วันที่ผ่านมา

    ❤❤❤

  • @IndekaMadurange
    @IndekaMadurange 8 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @user-fy6cn2mb8n
    @user-fy6cn2mb8n 8 วันที่ผ่านมา

    සිංදු හරිම ලස්සනයි ❤❤

  • @user-bk7of9ko1j
    @user-bk7of9ko1j 8 วันที่ผ่านมา

    පට්ට song Tika Ele ❤❤❤

  • @ramyasriy4146
    @ramyasriy4146 10 วันที่ผ่านมา

    ඉතුරු සිංදු ට්ක හදලා දාලා තියේන්නේ 😮😮😮😮😮😮😮😮👽

  • @ramyasriy4146
    @ramyasriy4146 10 วันที่ผ่านมา

    රුක්ෂි කියන්නේ වේනම් වෝයිස් එකක් ❤❤❤ඒ හඩනම් වේන කේනේක්ට අනුකරනය කරන්න බැරි වේයි ❤❤ආදරෙයි ගෝඩාක් පරිස්සමින් ඉන්න බදුසරනයි දේව්පිහිටයි රුක්ෂි ❤❤

  • @kavinvihagaliyanage1352
    @kavinvihagaliyanage1352 10 วันที่ผ่านมา

    ❤❤

  • @laxmilaxmilaxmilaxmi7292
    @laxmilaxmilaxmilaxmi7292 11 วันที่ผ่านมา

    Man enne qatar. Aniwa

  • @user-bb9rn6qh1e
    @user-bb9rn6qh1e 12 วันที่ผ่านมา

    Wow eka supiriiii

  • @user-dl1gj2lb8p
    @user-dl1gj2lb8p 12 วันที่ผ่านมา

    Lassny ayy

  • @AshaniPoojawijesundara
    @AshaniPoojawijesundara 13 วันที่ผ่านมา

    අපේ ගෙදර පාන්දර ම දවස පටන් ගන්නෙත්, රාත්‍රියේ නින්දට යන්නෙත් ඔයාගෙ මේ සින්දුත් එක්කයි.... ❤❤❤❤

  • @DehansaChanushki
    @DehansaChanushki 14 วันที่ผ่านมา

    😢❤❤❤❤❤❤

  • @Duli717
    @Duli717 16 วันที่ผ่านมา

  • @lakshithabandara6111
    @lakshithabandara6111 16 วันที่ผ่านมา

    හදවතේ ගායකයා ඔයා රුක්ෂි ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @DhameeshaKavindi
    @DhameeshaKavindi 16 วันที่ผ่านมา

    ❤😊❤❤

  • @DhameeshaKavindi
    @DhameeshaKavindi 16 วันที่ผ่านมา

    4:01

  • @SathathSathath-vm5cm
    @SathathSathath-vm5cm 18 วันที่ผ่านมา

    ❤❤❤❤😅🎉🎉🎉🎉😢

  • @user-rt4br4tk2k
    @user-rt4br4tk2k 22 วันที่ผ่านมา

  • @SAAA-m8f
    @SAAA-m8f 23 วันที่ผ่านมา

    ඔයාට❤ගොක්❤ආදරේයි❤මේවාගේ❤ශොදේනවාට❤මදු❤

  • @user-od4pl5qp2i
    @user-od4pl5qp2i 25 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤😂

  • @user-od4pl5qp2i
    @user-od4pl5qp2i 25 วันที่ผ่านมา

    Ft

  • @NilminiGanga-g5v
    @NilminiGanga-g5v 28 วันที่ผ่านมา

    ලස්සනයි ❤❤❤❤❤❤❤

  • @ramyasriy4146
    @ramyasriy4146 หลายเดือนก่อน

    ලස්සනයි රුක්ෂි ආදරෙයි හැමදාමත් ❤❤❤පරිස්සමින් ඉන්න බදුසරනයි

  • @ramyasriy4146
    @ramyasriy4146 หลายเดือนก่อน

    වැඩ කරන ගමන් බැනුම් අහගේන ඔයාගේ සිංදු තමයි අහන්නේ රුක්ෂි ආදරෙයි පරිස්සමින් ඉන්න බදුසරනයි දේව්පිහිටයි ❤❤❤❤

  • @eshangoonewardane7070
    @eshangoonewardane7070 หลายเดือนก่อน

    හොදයි මල්ලි........අහන්නෙ නැති ගීත

  • @g.a.dilshangunarathnagunar1154
    @g.a.dilshangunarathnagunar1154 หลายเดือนก่อน

    ❤❤❤❤❤ සුපිරි

  • @hasithasandaruwan7120
    @hasithasandaruwan7120 หลายเดือนก่อน

    Mage neela nethu sagalin song aka nam denawa ithin gemmak ❤

  • @user-vc3ly1ud6c
    @user-vc3ly1ud6c หลายเดือนก่อน

    ගොඩක් ලස්සනයි ❤❤ ahan inna asa hithenava

  • @SasanSahasra
    @SasanSahasra หลายเดือนก่อน

    man asama gayakaya super👍👍👍👍🎼🎼

  • @user-iv5cd3wt3m
    @user-iv5cd3wt3m หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @user-mz9mf6ry1j
    @user-mz9mf6ry1j หลายเดือนก่อน

    Oyanam marama dakshai rukshi. Budu saranai oyat aiye. Oya thama man asama gayakaya. Adrei aiye hemadama ❤❤❤😙😙😙

  • @SulochanaMaduwanthi-wk3oe
    @SulochanaMaduwanthi-wk3oe หลายเดือนก่อน

    ❤❤❤

  • @SulochanaMaduwanthi-wk3oe
    @SulochanaMaduwanthi-wk3oe หลายเดือนก่อน

    ❤❤❤

  • @SulochanaMaduwanthi-wk3oe
    @SulochanaMaduwanthi-wk3oe หลายเดือนก่อน

    Rukshi aiya lassanai😊😊😊😊😊😊

  • @user-jt2zi3jp6x
    @user-jt2zi3jp6x 2 หลายเดือนก่อน

    𝙢𝙖𝙣 𝙖𝙨𝙖𝙢𝙖 𝙜𝙖𝙮𝙖𝙠𝙖𝙮𝙖𝙠❤❤❤𝙖𝙙𝙖𝙧𝙞❤

  • @ChamodyaKavindi-pj2cw
    @ChamodyaKavindi-pj2cw 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @thusharapreem2914
    @thusharapreem2914 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @sithararandika5776
    @sithararandika5776 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @LahiruAmarasingha-vw3ds
    @LahiruAmarasingha-vw3ds 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @user-xw1vu2sf4t
    @user-xw1vu2sf4t 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @ArunaSampath-un8pn
    @ArunaSampath-un8pn 2 หลายเดือนก่อน

    Asama gayakaya adarei machan

  • @tusharasampat
    @tusharasampat 2 หลายเดือนก่อน

    අයියා සුපිරි😁😁😁😁😭😭😭😭

  • @lahiruprabath1185
    @lahiruprabath1185 2 หลายเดือนก่อน

    Hadawathe eka ❤

  • @ChampikaMihirani-ok7tz
    @ChampikaMihirani-ok7tz 2 หลายเดือนก่อน

    ❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉