අසාමාන්‍ය ලිංගික ආශාවක් තිබෙන සැමියෙක් නිසා විවාහය එපා වූ බිරිදක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 พ.ย. 2024

ความคิดเห็น • 17

  • @LahirukaHansani-pl4tm
    @LahirukaHansani-pl4tm 4 หลายเดือนก่อน +3

    Manasika ledek...mage husband kemathine mama diha wena kollek balanwatawath..mona ballekda me

  • @karuswarna1475
    @karuswarna1475 4 หลายเดือนก่อน +2

    matat. oya prashnaya. husbond ahala tiyenawa eya kiyanawa mat ekka inna gaman mage ammat ekka lingikawainna inna ona kiyanawa wikurti lingika ashawan godai. tirisannu meeta wada hodai oya prashnema tama mata tiyenne

    • @dilanatapattu4090
      @dilanatapattu4090 4 หลายเดือนก่อน +3

      Ay divorce wenne natthe... Kaala kanni huththige puthagen

    • @karuswarna1475
      @karuswarna1475 4 หลายเดือนก่อน

      divorce una wage tamai inne laga naha pita rata inne. mama taniwama jeewat wenawa mewa samajayata danaganna tiyanne naha jeewitema apayak kara . mage gedara kaurut megana danne naha . pera karapu akusalayak kiyala hita hada gannawa . pindaham. karagena bana bawana karagena jeewat wenawa mata hari lajjaye mewa katawat kiyanna, eya podi kale patan naki gahanu ekka sex karala tiyenawa. mata nam hari pilikul

    • @thakshilakumari6086
      @thakshilakumari6086 หลายเดือนก่อน

      කොහොමද අනේ ඔයා ඉන්නෙ .මාර මනුස්සයෙක් නෙ .

  • @LahirukaHansani-pl4tm
    @LahirukaHansani-pl4tm 4 หลายเดือนก่อน +3

    Mona ponnayekda e..divoce wenna..mkrada ohoma pirimi

  • @SehansaUdakara
    @SehansaUdakara 4 หลายเดือนก่อน +2

    Pissu huthala awajathaka gon hatha

  • @sriyanigunathilaka734
    @sriyanigunathilaka734 2 หลายเดือนก่อน

    Munta HIV hadiyan

  • @SR22online
    @SR22online 4 หลายเดือนก่อน +4

    අනේ මැඩම් මටත් ප්‍රශ්නයක් තියෙනවා. මම ගුරුවරියක්..මම සේවය කරන්නෙ මගේ ගම් ප්‍රදේශයේ. පොලොන්නරුවෙ. හස්මන්ඩ් කෑගල්ලෙ. මට හස්බන්ඩ් ගෙ ගෙදර යන්න වෙන්නෙ නිවාඩුවකට විතරයි. මසෙකට සැරයක් දෙසැරයක් වගේ. හස්බන්ඩ් පොලොන්නරුවෙ එන්නෙ නෑ. අනේ මැඩම් එයාට මාව ගොඩක් සැකයි. එයාට මන් බස් එකක ගියත් town එකට ගියත් එයාට මාව සැකයි. ඉස්කෝලෙ ගියත් ඒ වගේ. මට හවස පන්තියක් වත් කරන්න දෙන්නෙ නෑ. මට එක එක මිනිස්සු පාවලා දීලා බනිනව මැඩම්. එයා වෙලාවකට පාසලේදිත් අනවශ්‍ය දේවල් කිය.කිය රණ්ඩු වෙනවා. දරා ගන්න බැරි නරක වචන කියමින් මට බනිනව. මගේ තාත්තව් මගේ මල්ලිව මට පාවලා දීලා බනිනව්. මගේ අම්මට කුනුහරපෙන් බනිනව් මාත් එක්ක. එයාට අපේ ගෙදරත් එක්ක තියෙන්නෙත් ලොකු තරහක්. හැබැයි අපේ ගෙදරින් එයාට කිසිම වැරැද්දක් කරලත් නෑ. අනික මැඩම් මට සාමාන්‍යයෙන් හස්බන්ඩ් ගෙ ගෙදර යන කාලෙට මට එක්කො ගිහින් දවස් දෙකෙන් තුනෙන් mensas හැදෙනව්. නැත්තන් යද්දි හැදිල. මේ මාසෙත් මට ගිහින් දවස් තුනක් තිබ්බා.. අනෙ මැඩම් එයා මට නිසෑහෙන්න බනිනවා. මන් හිතලම හදාගෙන එනවලු. මන් බෙහෙත් බීලලු හදාගන්නෙ. අනේ මැඩම් හැදෙන්න බොන බෙහත් ගැන නම්.මම දන්නෙ නෑ. මට සෙක්ස් ගැන ආසාවක් නැල්ලු. මම කිවුවා එහෙම.එකක්.නෑ මන් මොනව කරන්නද කියල හැදෙන එක්ට. මට ටික දවසක් පරක්කු වුනත් එයා බනිනවා පරක්කුයි කියලා. හරියට මාසෙන් හැදුනත් බනිනවා. අනේ ඩොක්ට මන් ගොඩක් මානසිකව වැටිලා ඉන්නෙ. එයා හිතන්නෙ මට වෙන සම්බන්දයක් තියෙන නිසා ලු මන් එහෙම හදාගෙන යන්නෙ. අඒ මැඩම් මට කැත වචනවලින් බැන බැන රණ්ඩු වෙනවා. මම ගොඩක් මානසිකව වැටිලා ඉන්නෙ.

    • @nurajarjuna8818
      @nurajarjuna8818 4 หลายเดือนก่อน +1

      Oyata eyata eya adare na. ඔයාගෙ අවංක kama eyaga වෛරයක්. ඔයා mede nisa asaranai. Nama මොකක්ද ඔයාගෙ. I love you.

    • @DailyEnglish-sh6vs
      @DailyEnglish-sh6vs 4 หลายเดือนก่อน +1

      ඔයාගෙන් එයාට මොකක් හරි වරදක් වෙලා තියෙනවා නම් එයා එහෙම සැක කරලා බනින එක ඉතාම සාමාන්‍යයි. ඒක තමයි මනුෂ්‍ය සිතේ ස්වභාවය. මොකද විශ්වාසය නැති කරගන්න එක තරම් ලේසි නැහැ, නැවත විශ්වාසය ගොඩනගාගන්න එක. එහෙම මොනවා හරි ඔයාගෙන් එයාට වැරදි වෙලා තියෙනවා නම්, කරන්න ඕන පළවෙනිම දේ තමයි එයා එහෙම චෝදනා කරනකොට බනින කොට පෙරළා එයාට චෝදනා නොකරන එක සහ නොබනින එක. ඔබට ඔහුව ඕන නම්, ඔහු එසේ බනින හැම වෙලාවකම ඔහුට ඔබ කෙරෙහි විශ්වාසය ඇතිවන අන්දමට ආදරයෙන් කතා කළ යුතුයි. කිසිසේත්ම කලබල නොවිය යුතුයි. මොකද ඔබ අතින් වරදක් වෙලා තියෙනවා. මගේ අතින් වරදක් උනා කියන එක ඉතාමත්ම බැගෑපත්ව පිළිගත යුතුයි. (ඇත්තටම එහෙම වෙලා තියෙනවා නං මම මේ කියන්නේ)
      හැබැයි මේ වනතාක් එහෙම ඔබගෙන් ඔහුට වරදක් වෙලා නැතිනම් ඒක එයාගේ ප්‍රශ්නයක්. ඔහු කොච්චර ඔබට බැන්නත්, ඔබේ පවුලේ අයට බැන්නත්, සහ ඔබේ සහෝදරයාව ඔබේ තාත්තව ඔබට පාවලා බැන්නත් ඔබට ඔහුව අවශ්‍ය නම්, ඔබට ඔහුව හැර යාමට නොහැකි නම් පෙර කිවූ පරිදි ඉවසීමෙන් කටයුතු කිරීම ඉතාම වැදගත්.
      මොකද, ඔහු ඔබට කොච්චර දරුණු ලෙස සැලකුවත් ඔබට ඔහු අවශ්‍ය නම් ඔබ ඔහු සමග සිටිය යුතුයි. ඔහුගේ හැසිරීම මත ඔහුගෙන් වෙන්වීමට තීරණය කළහොත් ඉන් පසුවද පීඩාවට පත්වන්නේ ඔබමයි.
      එම නිසා නැවතත් කියන්නේ ඉවසීමෙන් සහ සන්සුන්ව කටයුතු කිරීම ඉතාම වැදගත්. ඔබ සමග එකට ජීවත් විය යුතු කෙනා ඔහු නෙවෙයි නම් ස්වභාවයෙන්ම ඔබට ඔහුව එපා වී ඔහුගෙන් වෙන් වී ජීවත් වන මට්ටමට ඔබගේ හිත පත්වෙයි. එවිට ඔබ ඔහුගෙන් වෙන් වුණත් ඔබට එතරම් මානසික පීඩාවක් නැතිවෙයි. ස්වභාවයෙන්ම ඔහු පිළිබඳව ඇති ආදරය නැති වී යාම නිසා. කාලයත් සමඟ හැමදේම යථා ස්වභාවයට පත්වේවි.
      නමුත් ඔබට ඔහුගෙන් වෙන්වීම පිළිබඳව කිසිදු ගැටලුවක් නොමැති නම් හැකි ඉක්මනින්ම එවැනි කෙනෙකුගෙන් ඈත්වීමයි සුදුසු. මොකද හැමදේටම වඩා වටින්නේ අපට අපගේ ජීවිතය.

    • @PasinduUmayanga9797
      @PasinduUmayanga9797 4 หลายเดือนก่อน +2

      ​@@DailyEnglish-sh6vs ithamath hoda adahasak ❤

    • @PasinduUmayanga9797
      @PasinduUmayanga9797 4 หลายเดือนก่อน

      ​@@nurajarjuna8818 😂

    • @nurajarjuna8818
      @nurajarjuna8818 4 หลายเดือนก่อน +1

      ඔයා awnkai ඔයා gana මට dukai sudu. Ko ඔයාගෙ youtib video dalath nani godak දවසකින්. I love you.