- 247
- 160 917
සදහම් ආලෝකය
Sri Lanka
เข้าร่วมเมื่อ 5 ก.ย. 2017
සදහම් ආලෝකය - සදහම් දේශනාව 2024/11/10
2024 නොවැම්බර් 10 වන ඉරිදා දින උදෑසන 9 සිට මහනුවර සර්වෝදය ශාලාවේ දී දේශක ජගත් විදානපතිරණ මහතා විසින් සිදුකරන ලද සදහම් දේශනාව.
ආර්ය මෛත්‍රීය පිලිබදව සහ ඒ තුලින් කර්ම ගෙවා දැමීම සිදු කිරීම පිළිබද විග්‍රහයක් දේශනාවේ අන්තර්ගතය.
ආර්ය මෛත්‍රීය තුලින් අපි ලෝකයාට පතන්නේ නිවනයි. එසේම එදා ලෝකයාට කරපු අවැඩ අසාදාරණ වලට වන්දි ගෙවී ගෙවී ගොස් කර්ම ශක්තිය හීන වෙනවා.
විමසීම්: සම්පත් මහතා: 0718392440, ලක්ෂිත මහතා: 0777368374
ආර්ය මෛත්‍රීය පිලිබදව සහ ඒ තුලින් කර්ම ගෙවා දැමීම සිදු කිරීම පිළිබද විග්‍රහයක් දේශනාවේ අන්තර්ගතය.
ආර්ය මෛත්‍රීය තුලින් අපි ලෝකයාට පතන්නේ නිවනයි. එසේම එදා ලෝකයාට කරපු අවැඩ අසාදාරණ වලට වන්දි ගෙවී ගෙවී ගොස් කර්ම ශක්තිය හීන වෙනවා.
විමසීම්: සම්පත් මහතා: 0718392440, ලක්ෂිත මහතා: 0777368374
มุมมอง: 1 535
วีดีโอ
සදහම් ආලෝකය - මහා දිය නොමුසු කිරිපිඬු පූජාව - නාථගම විහාරය
มุมมอง 5392 หลายเดือนก่อน
2024/09/27 සිකුරාදා දින සවස් කාලයේ පටන් වයික්කාල, තොප්පුතොට නාථගම විහාරයේ සිදු කරන ලද මහා දිය නොමුසු කිරිපිඬු පූජාව සහ පෙරහැරේ වීඩියෝ සටහන. පූජාවේ දර්ශන නැරඹීමට සදහම් ආලෝකය අපගේ facebook පිටුවට පිවිසෙන්න. share/p/SFGhe5MTx5kqWaW1/?mibextid=lOuIew සියලු දෙනාගේ සියලු මාරක බාධක අපල උපද්‍රව දුරුවී ඉතාමත් ඥණවන්ත, ප්‍රඥාවන්ත , ගුණවන්ත පිංවත් පිරිසක් බවට පත්වී ආලෝකයෙන් ආලෝකයට යන්නට මේ පිං...
සදහම් ආලෝකය - සදහම් දේශනාව 2024/07/27
มุมมอง 2K4 หลายเดือนก่อน
2024 ජුලි 27 වන සෙනසුරාදා දින උදෑසන 9 වයික්කාල, තොප්පුතොට නාථ විහාරයේදී, දේශක ජගත් විදානපතිරණ මහතා විසින් සිදුකරන ලද සදහම් දේශනාව. බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා අලෝභය ලැබීමටත්, අද්වේෂය සමඟියටත්, අමෝහය ඥානයටත් හේතු වන බව. ලෝභය නොලැබීමට හේතු වේ, ද්වේශය අසමඟියට හේතු වේ, මෝහය අඥානයට හේතු වේ. චතුරාර්‍ය සත්‍ය පිලිබදව සිදු කරන විග්‍රහයක් දේශනාවේ අන්තර්ගතය. විමසීම්: සන්ද්‍යා මහත්මිය 076 6070371, කෝෂි...
සදහම් ආලෝකය - හක්මන මුරුතමුරය හෙළ බොදු සිසිල සෙනසුන
มุมมอง 3044 หลายเดือนก่อน
හක්මන මුරුතමුරය හෙළ බොදු සිසිල සෙනසුන
සදහම් ආලෝකය - සදහම් දේශනාව 2024/06/30
มุมมอง 1.6K4 หลายเดือนก่อน
2024 ජුනි 30 වන ඉරිදා දින උදෑසන 9 සිට මහනුවර සර්වෝදය ශාලාවේ දී දේශක ජගත් විදානපතිරණ මහතා විසින් සිදුකරන ලද සදහම් දේශනාව. බුදුපියාණන් වහන්සේ දේශනා කරනවා "සැප දුකක් සේ දකින්න, දුක උලක් සේ දකින්න, උපේක්ෂාව අනිච්ච සේ දකින්න" එහෙනම් මේ ලෝකයේ අල්ලන්න දෙයක් තියනවද ? චතුරාර්‍ය සත්‍ය පිලිබදව මුලිකව සිදු කරන විග්‍රහයක් දේශනාවේ අන්තර්ගතය. විමසීම්: සම්පත් මහතා: 0718392440, ලක්ෂිත මහතා: 0777368374
සදහම් ආලෝකය - සදහම් දේශනාව 2024/06/09
มุมมอง 1.7K5 หลายเดือนก่อน
2024 ජුනි 09 වන ඉරිදා දින උදෑසන 9 සිට මහනුවර සර්වෝදය ශාලාවේ දී දේශක ජගත් විදානපතිරණ මහතා විසින් සිදුකරන ලද සදහම් දේශනාව. ලෝක සත්වයා දුක්ඛිත සසර ගමනක් හදා ගත්තද? හැදුනාද ? කුමන ක්‍රියාවලිය නිසාද ? ආස්වාද ක්‍රියාවලිය නිසා. නමුත් එය දැනගෙනද සිදු කරන්නේ ? විමසීම්: සම්පත් මහතා: 0718392440, ලක්ෂිත මහතා: 0777368374
සදහම් ආලෝකය: ~ 2024 මැයි 17 දින අනුරාධපුර රුවන්වැලි මහ සෑ මළුවේදී සිදුකල සදහම් දේශනාව ~
มุมมอง 5016 หลายเดือนก่อน
වෙසක් මස ද්‍රෝණයක් ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා වැඩ හිඳින ඓතිහාසික අනුරාධපුර ස්වර්ණමාලී මහ සෑ රදුන් අභියසදී දේශක ජගත් විදානපතිරණ මහතා විසින් සිදුකරන ලද සදහම් දේශනාව.
සදහම් ආලෝකය: 2024 වෙසක් පොහෝ දින සම්බුදු තෙමඟුල වෙනුවෙන් ඒකාලෝක වූ මුරුතමුරය හෙළ බොදු සිසිල සෙනසුන
มุมมอง 1636 หลายเดือนก่อน
මේ සදහා මිල මුදලකින්, ශ්‍රම කඳුළකින්, විරුද්ධත්වයක් නොදක්වා හෝ උදව් උපකාර කල සියලු දෙනාටම උතුම් නිවන් සාක්ෂාත් කරගන්නටම හේතු වාසනා පහල වෙත්වා !!! සියලු මාරක බාධක අපල උපද්‍රව දුරුවී ඉතාමත් ඥාණවන්ත, ප්‍රඥාවන්ත, ගුණවන්ත පිංවත් පිරිසක් බවට පත්වී ආලෝකයෙන් ආලෝකයට යන්නට මේ පිං කුසල් හේතු වාසනා වේවා !!! සාදු.. සාදු.. සාදු..
සදහම් ආලෝකය : මැයි මස 17 සහ 18 දෙදින අනුරාධපුරදී සිදුකරන ලද විශේෂ පූජාව
มุมมอง 3766 หลายเดือนก่อน
අනුරාධපුර රුවන්වැලි මහා සෑය, ශ්‍රී මහා බෝධිය සහ ඉසින්බැස්සගල රජ මහා විහාරයේ දී දේශක ජගත් විදානපතිරණ මහතාගේ මුලිකත්වයෙන් සහ මඟ පෙන්වීමෙන් මෙම විශේෂ පූජාවන් සිදුකරන ලදී. මේ සදහා දෙස් විදෙස් වාසය කරන පින්වතුන්ගේ මුල්‍ය අනුග්‍රහය ලැබුණු බව මහත් ගෞරවයෙන් සිහිපත් කරමු.
සදහම් ආලෝකය - හක්මන මුරුතමුරය හෙළ බොදු සිසිල සෙනසුන
มุมมอง 4067 หลายเดือนก่อน
හක්මන මුරුතමුරය හෙළ බොදු සිසිල සෙනසුන
ධර්ම ශාලාවේ වහලය ප්‍රතිසංස්කරණය ඇතුළුව සිදු කලාවූ පුණ්‍යානුමෝදනාව - හෙළ බොදු සිසිල සෙනසුන
มุมมอง 3468 หลายเดือนก่อน
හක්මන මුරුතමුරය හෙළ බොදු සිසිල සෙනසුනෙහි ධර්ම ශාලාවේ වහලය අමානෝ තහඩු යොදා සකස් කිරීම සහ සම්බුදු සිරි අනු බුදු සෑයට තීන්ත ආලේප කිරීම නිමිති කොටගෙන ඒ සදහා දායකත්වය දැක්ව දෙස් විදෙස් සියලුම ලාංකික බැතිමතුන් උදෙසා සිදු කරන්නට යෙදුනු පුණ්‍යානුමෝදනාව මෙම වීඩියෝවෙන් ඔබට ඉදිරිපත් කරනු ලබනවා. මේ සදහා මිල මුදලකින්, ශ්‍රම කඳුළකින් දායක ව සියලු දෙනා ඇතුළුව මෙය නරබන ඔබටත් මෙයින් ජනිත වුනා ව මහා පුණ්‍ය කුසල ...
දෙහිවල ධර්මරාජ විහාරයේදී සිදුකල අති උත්තම දිය නොමුසු කිරි පිඬු ඇතුළු මහා පුජාවේ වීඩියෝ සටහන
มุมมอง 5028 หลายเดือนก่อน
දෙහිවල, කරගම්පිටිය ධර්මරාජ විහාරයේ විහාරාධිපති දෙයියන්දර රාහුල ස්වාමින් වහන්සේගේ මුලිකත්වයෙන්, දේශක ජගත් විදානපතිරණ මහතාගේ මඟ පෙන්වීමෙන්, සදහම් ආලෝකය වැඩසටහන මගින් සිදුකරන්නට යෙදුණු අති උත්තම දිය නොමුසු කිරි පිඬු ඇතුළු මහා පුජාව 2024 මාර්තු මස 16 සහ 17 දෙදින පුරා දෙහිවල, කරගම්පිටිය ධර්මරාජ විහාරයේ සිදුකරන ලදී. මෙම මහා පූජාව සදහා ශ්‍රමයෙන් මෙන්ම මුදලින්, ද්‍රව්‍ය වස්තු වලින්ද උදව් උපකාර කල සියලු...
සදහම් ආලෝකය - සදහම් දේශනාව 2024/03/09
มุมมอง 1.1K8 หลายเดือนก่อน
2024 මාර්තු 09 වන සෙනසුරාදා දින උදෑසන 9 සිට දෙහිවල, කරගම්පිටිය ධර්මරාජ විහාරස්ථානයේ දී දේශක ජගත් විදානපතිරණ මහතා විසින් සිදුකරන ලද සදහම් දේශනාව. වැඩිපුරම ඔබට දුක උදා කරන්නේ ප්‍රිය දේවල්ද ? අප්‍රිය දේවල්ද? දුක්ය ආර්ය සත්‍ය පිලිබදව දීර්ඝව සිදුකරන දේශනාවකි. සෑම සෙනසුරාදා දිනකම උදෑසන 9 සිට සවස 2:00 දක්වා මෙම ස්ථානයේ සදහම් දේශනා පැවැත්වේ. විමසීම් : කුමාරි මහත්මිය 075-7223125
සදහම් ආලෝකය - 2024/03/04 - පුජ්‍යපාද හංවැල්ලේ මේධංකර හිමිපාණන් වහන්සේ
มุมมอง 3388 หลายเดือนก่อน
සදහම් ආලෝකය වැඩසටහනේ ආරම්භයේ සිටම ක්‍රියාකාරිව කටයුතු කල අපගේ කලණ මිතුරු ප්‍රියංකර කොස්තා මහතා මෙලොවින් සමුගෙන සත් දිනක් පිරීම නිමිතිකොට ගෙන දෙහිවල ඔහු වාසය කල නිවසේ පුජ්‍යපාද හංවැල්ලේ මේධංකර හිමිපාණන් වහන්සේ විසින් පවත්වන්නට යෙදුනු දහම් දේශනාව. එතුමා ජීවත්ව සිටියදී සිදුකලා ව උතුම් සත් කාර්‍ය එතුමාගේ නිවන් මඟ පුර්ණය පිණිසම හේතු වාසනා වේවා !!!
සදහම් ආලෝකය - සදහම් දේශනාව 2024/03/02
มุมมอง 7508 หลายเดือนก่อน
2024 මාර්තු 02 වන සෙනසුරාදා දින උදෑසන 9 සිට දෙහිවල, කරගම්පිටිය ධර්මරාජ විහාරස්ථානයේ දී දේශක ජගත් විදානපතිරණ මහතා විසින් සිදුකරන ලද සදහම් දේශනාව. අපට වැඩිපුරම දුක උදාකරන්නේ අප ඇසුරු කරන සැප දේවල් තුලින්ද? දුක් දේවල් තුලින්ද ? සැප පිලිසිඳ දැකිය යුතුයි කියන්නේ ඇයි ? උතුම් චතුරාර්ය සත්‍ය සහ පටිච්ච සමුප්පාදය පිලිබදව විග්‍රහ කරන දේශනාවකි. සෑම සෙනසුරාදා දිනකම උදෑසන 9 සිට සවස 2:00 දක්වා මෙම ස්ථානයේ සදහ...
සදහම් ආලෝකය - සදහම් දේශනාව 2024/02/25
มุมมอง 1.4K9 หลายเดือนก่อน
සදහම් ආලෝකය - සදහම් දේශනාව 2024/02/25
සදහම් ආලෝකය - සදහම් දේශනාව 2024/02/10
มุมมอง 7559 หลายเดือนก่อน
සදහම් ආලෝකය - සදහම් දේශනාව 2024/02/10
සදහම් ආලෝකය - සදහම් දේශනාව 2024/02/03
มุมมอง 5859 หลายเดือนก่อน
සදහම් ආලෝකය - සදහම් දේශනාව 2024/02/03
සදහම් ආලෝකය - සදහම් දේශනාව 2024/01/28
มุมมอง 1.6K10 หลายเดือนก่อน
සදහම් ආලෝකය - සදහම් දේශනාව 2024/01/28
සදහම් ආලෝකය - සදහම් දේශනාව 2024/01/27
มุมมอง 92910 หลายเดือนก่อน
සදහම් ආලෝකය - සදහම් දේශනාව 2024/01/27
සදහම් ආලෝකය - සදහම් දේශනාව 2024/01/20
มุมมอง 1.4K10 หลายเดือนก่อน
සදහම් ආලෝකය - සදහම් දේශනාව 2024/01/20
2023 වෙසක් පුන් පොහෝ දින ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත් කිරීමට රන් කරඬුවක් පූජා කිරීම
มุมมอง 210ปีที่แล้ว
2023 වෙසක් පුන් පොහෝ දින ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත් කිරීමට රන් කරඬුවක් පූජා කිරීම
2022 දෙසැම්බර් 25 සහ 26 දෙදින අනුරාධපුර පින්බිමෙදී සිදුකල සම්බුදු උත්තම පූජා මහා පිංකමේ වීඩියෝ සටහන
มุมมอง 949ปีที่แล้ว
2022 දෙසැම්බර් 25 සහ 26 දෙදින අනුරාධපුර පින්බිමෙදී සිදුකල සම්බුදු උත්තම පූජා මහා පිංකමේ වීඩියෝ සටහන
🙏🏻🙏🏻🙏🏻🙏🏻
සාදු සාදු සාදු 🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻
🙏🏻🙏🏻🙏🏻
🙏🙏🙏
ඔබතුමා මේ අත්භවයේදීම උතුම් වූ නිවනින් නිවී සැනසෙත්වා !🙏🙏🙏
සර් කුරුදු තම්බලා බොන්න🙏🏻🙏🏻🙏🏻
🙏🙏🙏🌸🌸🌸
🙏🏼🙏🏼🙏🏼
පිරිලා නිවෙන්නට කාලයයි මේ. නිවනම නාතයි නිවනම වෙත්වා .
🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏
Nawa guna welak nathuwa wadanna bada
සාදු !සාදු !!සාදු !!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
🙏🙏🙏
🙏🙏🙏
Sadu sadu
Sadu sadu sadu ...
Sadu sadu sadu ...
😊
සාදු සාදු සාදු 🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏
වහරක අභයරතනාලංකාර ලොකු ස්වාමින් වහන්සේගේ උතුම් ආර්ය ගුණයට මාගේ නමස්කාරය වේවා! සාදු සාදු සාදු 🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏
P.N.S.P...🙏🙏🙏.....🙏
🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු..
🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
🙏🙏🙏 නිවනම නාථයි නිවනම වෙත්වා ……… සසරේ අතරමං නොවෙමු අති දුර්ලබ දහම අපට ලැබෙන නිසා.
🙏🏻🙏🏻🙏🏻
Sadu sadu sadu
සාදු ...සාදු ......සාදු ........
ජගත් මහත්මයාගෙ WhatsApp no ; ලබාගන්න පුලුවන්ද තෙරුවනි සරණයි.
නිවනම වෙත්වා! සාදු සාදු සාදු!!!
නිවනම වෙත්වා! සාදු සාදු සාදු!!!
සාදු සාදු සාදු!!!
සාදු සාදු සාදු 🙏
P.N.S.P. 🙏🙏🙏
,MURUTHMURE API AWA...A UTHUM MAHA PINKAMATA...🙏🙏🙏
MURUTHMURE API AWA
සාදු සාදු සාදු
🙏🙏🙏🌹🌹🌹
පිරිලා නිවෙන්නට කාලයයි මේ. නිවනම නාතයි නිවනම වෙත්වා .
🙏🙏🙏
🙏🙏🙏
සාදු සාදු සාදු නිබ්බාන පාරම සුඛයෙන් සුඛිත තර වෙත්වා 🙏🙏🙏🙏😂😂🙏🙏🙏
🙏🙏🙏🙏