සදහම් ආලෝකය - සදහම් දේශනාව 2024/03/09

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 พ.ย. 2024
  • 2024 මාර්තු 09 වන සෙනසුරාදා දින උදෑසන 9 සිට දෙහිවල, කරගම්පිටිය ධර්මරාජ විහාරස්ථානයේ දී දේශක ජගත් විදානපතිරණ මහතා විසින් සිදුකරන ලද සදහම් දේශනාව.
    වැඩිපුරම ඔබට දුක උදා කරන්නේ ප්‍රිය දේවල්ද ? අප්‍රිය දේවල්ද?
    දුක්ය ආර්ය සත්‍ය පිලිබදව දීර්ඝව සිදුකරන දේශනාවකි.
    සෑම සෙනසුරාදා දිනකම උදෑසන 9 සිට සවස 2:00 දක්වා මෙම ස්ථානයේ සදහම් දේශනා පැවැත්වේ.
    විමසීම් : කුමාරි මහත්මිය 075-7223125

ความคิดเห็น • 15

  • @shiromipunchi6157
    @shiromipunchi6157 8 หลายเดือนก่อน +3

    රාග ගිනි නිවි නිවී නිවන් සුව ලැබේවා
    ද්වේශ ගිනි නිවි නිවි නිවන් සුව ලැබේවා
    මෝහ ගිනි නිවි නිවි නිවන් සුව ලැබේවා
    සියලු ගිනි නිවි නිවි නිවන් සුව ලැබේවා 🙏🙏🙏

  • @wasanthaherath6988
    @wasanthaherath6988 8 หลายเดือนก่อน +4

    සරල දහම් කරුණු ඉදිරිපත් කරමින් ගැඹුරු ධර්මයක් දෙශනා
    කරන ඔබ තුමා ද වහා වහා නිවනින්ම සැනසීමට පත් වෙවා!!!!
    සියලු දෙනාම නිබ්බාන පරම සුඛයෙන් සුඛ්තතර වෙත්වා!!!

  • @lakdasperera8246
    @lakdasperera8246 8 หลายเดือนก่อน +4

    නිබ්බාන පරම සුඛයෙන් සූකිතතර වෙත්වා ! 🙏🙏🙏🙏

  • @maheshsuranga4474
    @maheshsuranga4474 8 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @priyadarshanikularathna8196
    @priyadarshanikularathna8196 8 หลายเดือนก่อน +2

    Sadu sadu sadu 🙏🙏🙏❤️♥️❤️

  • @thushariwettiya2511
    @thushariwettiya2511 8 หลายเดือนก่อน +4

    ලෝකය අසාරයි,නිවනම සාරයි!!❤🙏🙏🙏

  • @pereraniranjani5885
    @pereraniranjani5885 8 หลายเดือนก่อน +3

    🙏🙏🙏

  • @PeaceL-y9m
    @PeaceL-y9m 8 หลายเดือนก่อน +2

    🙏🙏🙏🌻🏵🌸

  • @manikedissanayake1242
    @manikedissanayake1242 8 หลายเดือนก่อน +1

    අවංක වෙමි.පිරිසිදු වෙමි.

  • @nadeeshadilhani3122
    @nadeeshadilhani3122 8 หลายเดือนก่อน +3

    🙏🙏🙏

  • @Kindness1234PA
    @Kindness1234PA 8 หลายเดือนก่อน +2

    🙏🙏🙏🌼🌹🌼

  • @sriyanijayaweera1797
    @sriyanijayaweera1797 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු!!!

  • @laknipahasari7358
    @laknipahasari7358 8 หลายเดือนก่อน +3

    🙏🙏🙏

  • @rasikamadhavi3318
    @rasikamadhavi3318 8 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @diliniapsara9148
    @diliniapsara9148 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏