- 52
- 292 194
DIY with Asanka
United Kingdom
เข้าร่วมเมื่อ 27 มิ.ย. 2018
If i can do it you can do it too,because I'll teach you how to do it.
විදුලි උපකරණ SMART කරමු Part 02.
මෙම VIDEO අන්තර්ගත වන්නේ මීට කලින් upload කරන ලද විදුලි උපකරණ SMART කරමු යන විඩීයෝවෙහි ඉතුරු කොටසයි .Phone එකෙන් Switch/Plug භාවිත කරන ආකාරය පැහැදිලි කිරීමකි.
මේ සදහා ඔබට අවශ්‍ය වන්නේ MOBILE PHONE එක සහ WIFI SMART Switch/PLUG එකක් පමණි.
මෙමගින් ඔබ නිවසින් පිටත සිටියත් , MOBILE PHONE එක හරහා ගෙදර විදුලි උපකරණය ON/OFF කිරීමට හැකියාව ලැබේ.
This video is a continuation of the video that I have uploaded earlier as '' විදුලි උපකරණ SMART කරමු''
This video explains how to use the Smart life application. It gives you the ability to control home appliances, through WIFI Smart Switch/Plug ,even if you are not in the same location. For this you will be needing a smart phone and a WIFI Smart Switch/Plug only.
මේ සදහා ඔබට අවශ්‍ය වන්නේ MOBILE PHONE එක සහ WIFI SMART Switch/PLUG එකක් පමණි.
මෙමගින් ඔබ නිවසින් පිටත සිටියත් , MOBILE PHONE එක හරහා ගෙදර විදුලි උපකරණය ON/OFF කිරීමට හැකියාව ලැබේ.
This video is a continuation of the video that I have uploaded earlier as '' විදුලි උපකරණ SMART කරමු''
This video explains how to use the Smart life application. It gives you the ability to control home appliances, through WIFI Smart Switch/Plug ,even if you are not in the same location. For this you will be needing a smart phone and a WIFI Smart Switch/Plug only.
มุมมอง: 322
วีดีโอ
විදුලි උපකරණ SMART කරමු
มุมมอง 3809 หลายเดือนก่อน
මෙම VIDEO අන්තර්ගත වන්නේ ගෙදර භාවිත කරන ඕනෑම විදුලි උපකරණයක් SMART කරගන්නා ආකාරය ක්‍රමානුකුලව පැහැදිලි කිරීමකි. මේ සදහා ඔබට අවශ්‍ය වන්නේ MOBILE PHONE එක සහ WIFI SMART SWITCH එකක් පමණි. මෙමගින් ඔබ නිවසින් පිටත සිටියත් , MOBILE PHONE එක හරහා ගෙදර විදුලි උපකරණය ON/OFF කිරීමට හැකියාව ලැබේ. This video contains step by step explanation ,how to use a WIFI smart switch to control ,home appliances, even...
සුර්ය විදුලි සමීකරණය 2 Recap
มุมมอง 776ปีที่แล้ว
This video contains a summary of setting up a solar system and how to calculate the capacity of the solar system. This is a recap of all the previous videos that i have done regarding solar power in this channel. මෙම Video අඩංගු වන්නේ Solar සම්බන්දයෙන් මෙම channel එකේ පලකරන ලද සියලුම videos වල සාරාංශයකි . මෙහි මුලික අරමුණ වන්නේ සුර්ය විදුලි සමීකරණය 2 Video අන්තර්ගත කරුණු තවදුරටත් සරලව පැහැදිලික...
Solar Inverter එකෙන් Current වදිනවද ?...
มุมมอง 1.2Kปีที่แล้ว
මෙම video එකේ අන්තර්ගත වන්නේ Off Grid Solar Inverter එකක් නිවසේ විදුලි පද්දතියට ආරක්ෂාකාරී ලෙස සම්බන්ද කරගන්නා ආකාරයත් ඊට අවශ්‍ය උපාංග ගැන විස්තරාත්මක පැහැදිලි කිරීමකි . This video contains how to connect a Off Grid solar Inverter to your home electric system in a safe way and its explains about the components that you need to do it .
2023 අපි හැමෝටම Solar
มุมมอง 23K2 ปีที่แล้ว
This Video contains how to build a simple off grid solar system using a solar panel, charge controller, Inverter and a DC load. මෙම Video අඩංගු වන්නේ DIY Off Grid solar System එකක් solar Panel, charge controller, Inverter සහ DC load භාවිතා කර විදුලිය නිෂ්පාදනය කරගන්නා ආකාරය විස්තර කිරීමකි
500W Solar Grid tie Inverters ගැන සිංහලෙන්
มุมมอง 4.5K2 ปีที่แล้ว
This Video contains about Grid Tie Solar Inverter systems, that can be installed by anyone. මෙම Video අඩංගු වන්නේ Grid Tie Solar Inverter පද්ධතියක් ඕනෑම අයෙකුට සවි කර ගැනීමට අදාල උපදෙස් .
Solar නැතිව විදුලිය නිෂ්පාදනය කර ගන්නේ කෙසේද?
มุมมอง 2.4K2 ปีที่แล้ว
මෙම Video අන්තර්ගත වන්නේ Solar /තෙල් සහ විශේෂ wiring නැතිව ඔබ සිටින ඕනෑම තැනකට විදුලිය ලබා ගත හැකි ක්‍රමයක් ගැන විස්තර කිරීමකි .මෙය සාමාන්‍ය නිවසකට Back up Generator එකක් ලෙස භාවිත කල හැක . This video contains of a concept where you can generate main current (AC power) to any place that you wish to have current. This system does not need solar power ,petrol or diesel, or special wiring to use t...
පරණ UPS Battery වලින් Solar Power
มุมมอง 3.4K2 ปีที่แล้ว
මෙම Video අන්තර්ගත වන්නේ පරණ UPS Battery එකක් නැවත වරක් charge එක රඳවා පවත්වා ගැනීමට හැකි ආකාරයයි . This Video contains how to revive a old UPS battery, that does not hold charge.
Solar Inverters Auto On Off කරන්නේ කෙසේද ?
มุมมอง 6K2 ปีที่แล้ว
This video is contains about how to control off grid Inverter to switch on and off according to the battery bank voltage using a DC to Dc battery charger (YX 1708-Batttery charging Control Unit) මෙම Video අන්තර්ගත වන්නේ Off Grid Inverter එකක Battery Bank එකේ Voltage එක මත පාලනය කිරීමට DC to DC Battery Charger එක (YX-1708 යොදා ගත හැකි ආකාරය පිලිබදව )
MPPT Solar Charge Controller Part 2
มุมมอง 4.5K2 ปีที่แล้ว
This video Contains about Renegy MPPT Charge Controller Set up and the settings for a deep cycle laid acid battery bank and how to setup the charge controller through a smart phone using Bluetooth. මෙම Video එකේ අන්තර්ගතය වන්නේ Renegy MPPT Charge Controller එක ගැන පැහැදිලිකිරීමක් හා Deep Cycle Laid Acid Batter Bank එකකට අදාලව Settings භාවිත කර ඇති ආකාරය සහ ජංගම දුරකතනය භාවිතයෙන් එහි දත්ත ඇතුලත්...
MPPT Solar Charge Controllers ගැන සිංහලන්
มุมมอง 10K2 ปีที่แล้ว
මෙහි අන්තර්ගත වන්නේ SRNE LM2440 MPPT charge controller එක හා BT1 Bluetooth Adapter ගැන විස්තරාත්මක පැහැදිලි කිරීමක් This video explains about SRNE LM2440 MPPT charge controller and BT1 Bluetooth Adapter
සුර්ය විදුලියෙන් ලයිට් බිල අඩු කරමු
มุมมอง 7K2 ปีที่แล้ว
This video contains using solar power ,to reduce the electricity consumption of a home. This will explain how Grid Tie & Off Grid inverters can be connected to reduce the electricity consumption. විදුලි කප්පාදුවකදී ඔබ අදුරේ සිටිය යුතුද? th-cam.com/video/NRx2yrrBET8/w-d-xo.html Solar Charge Controllers ගැන සිංහලෙන් th-cam.com/video/_7Mbk-jZDSA/w-d-xo.html සුර්ය විදුලි සමීකරණය www.youtube.com/wat...
විදුලි කප්පාදුවකදී ඔබ අදුරේ සිටිය යුතුද?
มุมมอง 15K3 ปีที่แล้ว
මෙම video එකේ off grid solar system එකක් ගොඩනගන්න බලාපොරොත්තු වෙන අයට DC current එක Main current බවට පත් කරගන්න අවශ්‍ය උපාංග මිලදී ගැනීමට පෙර සලකා බැලිය යුතු කරුණු අන්තර්ගතවේ . This video contains about off grid solar inverters and what are the key features to consider before buying.
Solar Charge Controllers ගැන සිංහලෙන්
มุมมอง 14K3 ปีที่แล้ว
This Video contains about two different solar charge controllers that are used in off grid solar systems. මෙම Video එකේ අන්තර්ගත වන්නේ off grid solar system එකක් ගොඩනගන්න භාවිත කරන charge controllers වර්ග දෙක පිලිබඳ විස්තර කිරීමක් සහ ඒවා පාවිච්චියට යොදාගන්නා අවස්ථා ගැන පැහැදිලි කිරීමකි. සුර්ය විදුලි සමීකරණය th-cam.com/video/IQK3F7vv7yQ/w-d-xo.html සුර්ය විදුලි සමීකරණය 2 th-cam.com/video/IQ0X_V4...
සුර්ය විදුලි සමීකරණය 2
มุมมอง 48K3 ปีที่แล้ว
This video is the continuation of the "සුර්ය විදුලි සමීකරණය". It explains about how to calculate the capacity of the batter bank and to size the solar panel array to charge the batteries.
සුර්ය විදුලි පද්ධතියේ වැදගත්ම උපාංගය - Relay.
มุมมอง 5K3 ปีที่แล้ว
සුර්ය විදුලි පද්ධතියේ වැදගත්ම උපාංගය - Relay.
Passive Infrared Radiation sensor in Sinhala
มุมมอง 18K4 ปีที่แล้ว
Passive Infrared Radiation sensor in Sinhala
කොරෝනාව අතරතුර සහ ඉන්පසුව ඔබේ වාහනයේ නඩත්තුව සදහා උපදෙස්
มุมมอง 5504 ปีที่แล้ว
කොරෝනාව අතරතුර සහ ඉන්පසුව ඔබේ වාහනයේ නඩත්තුව සදහා උපදෙස්
ayye contact no eka denna baida?
Mawa sambanda karaganna tiyana lesima kramaya thamai onama video ekakata comment karanam eka .hethuwa mama tika kalekata raten pita inne.time difference eka hinda phones walin connect karaganna amarui.Tikak parakku unath anivaryen comments walata reply karanawa Danna deyak nam Thank you obage comments walata
@@DIYwithAsanka ane ayye godak sthuthiy, mata dana ganna on ape rotate wena CEB eke kWh meters , back spin wenne nadda kiyala , illeagal nisa comment karana eka weradi kiyala hithuna mata
Meter eka back spin wena eka illegal.eka legally karanawanam net meter ekak set karaganna ona.mekedi karala tiyenne gedara hamawelema use wena vottage eka balala ( base line eka ) ekata match wenna solar system eke output eka hadala tiyana ekai.mekedi meter eka backspin wenne naha.namut dawal kaledi avuvva tiyanawanam meter eka issarahata kerakenneth naha.
@@DIYwithAsanka hari mahathmaya , limiter ekak danata naha mage ,mn use katanne GT2000w grid inverter eka , samahara podi awasthawaladi gedara use wena w pramaneta wada w pramanayak generate unoth, current overload ekak nisa inverter eka damage wenawada? ehema nattan grid ekata move wela balance wenawada? , hama welema gedara usage ekata wada duwen thamai inverter eka output eka ganne , mata dana ganna one bari wela hari unoth inverter eka damage wenawada kiyala , anika thamai mahaththyo inverter ekata L,N. dekata amathara Earth sepayuma dima aniwaryada?
Grid tie inverter ekak nam grid ekata power eka supply Kala kiyala inverter eka damage wenne naha.hethuwa inverter eka grid eka anukaranaya karala thamai eyage frequency eka hadaganne. Inverter ekata earth eka connect karana eka athyawashyai .Hethuwa inverter eke neutral ekai (N)earth ekai athara voltage difference eka zero wenne ethakotai. Earth eka connect kale naha kiyala electric appliance walata haaniyak naha.inverter eka eka floating earth ekak widihata aragena neutral eke tiyana agayata 230v add karana ekai wenne. Viduli upakarana bohomayak voltage parasayaka wada karanawa.e nisa gataluwak naha Safety athin gaththoth earth eka connect kale nati unama trip switch eka trip wenne naha.me kiyanne trip switch eke test button eka ebuwama trip wena eka gana neme.plug point ekakata GFIC tester ekak connect karala earth ekata mili volt gananak leak karahama trip switch eka trip wenna ona.connect karala nathikota meka wenne naha
Aiye oyage T p number ekadanna
Mawa sambanda karaganna tiyana lesima kramaya thamai onama video ekakata comment karanam eka .hethuwa mama tika kalekata raten pita inne.time difference eka hinda phones walin connect karaganna amarui.Tikak parakku unath anivaryen comments walata reply karanawa Danna deyak nam Thank you obage comments walata
Sar මන්ලග තියෙන්නෙ pwm cajer akkak aka මට mppt kana ක්රීමය කියන්න පුළුවන් da .....tanku
Mama Danna tharamin nam ehema kramayak naha.ita hethuwa thamai MPPT charge controllers wala algorithm ekak run wenne .eken thamai decide wenne kochcharakin voltage eka adu karanawada ita saapekshawa kochchara amperage ekak wadi karanawada kiyana eka. PWM charge controller ekakata echchara components awashya wenne naha.voltage sensor ekak saha switching components (transistors) pamanai awashya wenne . E anuwa thiranaya karanawa battery eka charge karanna onada nadda kiyana eka. Anith karanawa thamai MPPT charge controllers wala Loku heat sink ekak enawa
Good vdio sar tanku
Thank you for your comments
Me sensor eka keeyak wenawada
Me sensor eka nam danata avurudu gaanakata kalin gaththe.prices nam Dan godak wenas wela athi Eth ekkama meetawadata technology eka Aluth sensor market eke tiyanawa . millimetre wave sensor Kamarayak wage nam wadagath wenne MM wave sensor eka.hethuwa movement ekak nathiwa kichchara wela hitiyath e Sensor eka detect karanawa.namuth corridor ekata Hari passage way ekakata nam PIR sensor eka hondatama pramanawath
Me inverter 1e samahra led light walata eliya gassena issu 1k awe nedda oyata
Ehema issue ekak awe naha.ita hethuwa wenna ona ,ape gedara lights walin 80% withara 12v LED lights thamai use karanne.Anith karanawa widihata Mama dakinne branded companies wala LED lights thamai use kale.ekata hethuwa thamai gedara athule video recording karanakota camera ekata flickering wenne nathi wenna. Oya Kaarana deka nisa Mata nam me wenakan inverter eken ehema thathwayak mathuwela naha.
Mge car eka suzuku swift japan 2003.Thanithalawe kisi prashnayak na.but kandu waladi overheat krnawa.coolent aduwenneth na.reason eka mokk wenna puluwnda
Obage vehicle eka manual transmission da automatic da. Kadu wala yanakota adinne nadda, natnum race wenawa witharada. Loku kandak ehema naggata passe engine eken pichchenawa wage smell ekak enawada. Oya kiyana symptoms mona Hari tiyanawanam,(car eka manual transmission nam) vehicle eke clutch plate gihin. Auto ekak nam transmission oil pichchenawa da kiyala balanna. Eth ekkama OBD 2 port ekata scanner ekak connect karala balannat puluwan, transmission oil pressure eka drop wenawada kiyala. Me Mama sandahan karapu eka reason ekak witharai. Aye check karala balanna engine eka rath unata passe radiator fan eka auto off on wenawada kiyala. Eka wada karanwanam balanna AC on karata passe me fan eka continuously wada karanna ona. Eth ekkama check karanna overheat wena welawata wahanaye AC wadakaranawada ehema natnum cool eka goodakma adu wenawada ,AC ennema nathi ganata. Radiator fan eka hariyakarawa wada karanwanam, bohowita radiator block ekak thamai tiyenne.puluwan nam thermal camera ekak hoyagena wahanaye buffer eka galawala wahanaya rath wechcha welawata balanna radiator eke hama thanakma ekama ganata rath wenawada kiyala. Mekama contactless temperature sensors walinuth check karanna puluwan. Radiator block ekakuth natnum, check karala balanna thermostat valve eka maaru karala balanna. Oya kiyapu karana siyalla karala gataluwa wisadune natnum temperature sensor eka check karala balanna eke reading eka accurate da kiyala Oya kaarana tika check karala balanna obage vehicle ekata hariyatama galapenne mokakda kiyala
Automatic Transmission. Kandu waladi adina prashnayak therenne na. Meke thermostat value Eka kalin owner galawala thiyenawa. Dn 2 days walata kalin radiator Eka clean karagatta. Thawa radiator fan Eke Moter Eka change kala kalin eke speed Eka Madi kiyala. But thawama issue eka resolved da kiyala balanna ba mokada MN dn inne colombo.twa 1 WK walin wge thama check wenne Kandy giyama.
@@DIYwithAsankathanks for the replay. Thawa radiator Eka clean krla thawama coolent Damme na.4 days wge duwala balanna kiwwa coolent aduwenawada kiyala. Kalin overflow tank eke coolent adu wela thibba.but radiator eke coolent adu wela thibbe nm na
Normal wathura nam radiator ekata Dan use karala tiyenne, system flush ekak karala ita passe coolant add karanna. 4 days walata wada wathura system eke tiyanna plan karanwanam distilled water use karanna,natnum engine ekata calcium build up wenna puluwan
Oya Kandy Inna nisa thermostat valve ekak daganna natnum obage engine eka normal operating temperature ekata ganna tikak wela yanawa(samahara months wala eg June July).Saha eka vehicle eke fuel efficiency ekata balapanawa. Eth ekkama AC eka on wena welawata radiator fan eka digatama wada karanawada kiyala balanna. Samahara welawata e Sensor eke defect ekak tiyanawanam ,fan eka apita ona welawata on off wenne naha.ekath engine eka overheat wenna balapanawa.
Should the coolant level of the reserve tank be same every time when engine is cool ? Or Does coolant level of the reserve tank decrease over time ? I filled the reserve tank to the top level but coolant level of the reserve tank has decreased to the middle level within two weeks. Is it normal?
Normally you should fill the reserve tank up to half level or bit more (75%).Because when the coolant gets hot,some of the coolant gets returned to the reserve tank from the engine.(With the pressure build up in the engine the coolant gets expands)If you fill the reserve tank to the full level,once the engine starts returning some coolant to the reserve tank,it gets overflow. Because of this ,your reserve tank has a lower coolant level. Just mark this level and see if the coolant level drops below this marked level weekly. If this level continuesly drops ,do a compression test and see, whether the engine has any coolant leaks. Because once the engine gets hot ,leaked coolant gets evaporated, without dripping to the ground. Best thing is to add a coloured coolant because it's more visible to the naked eye if there's a leak. If there's is a external or internal leak you can find it from the compression test.if there are no external leaks , there should be a internal leak There are some symptoms where you can check if there's a internal leak by removing the radiator cap when the engine is cool.start the engine and see,if there are continuously bubbles coming out from the radiator inlet. Usually within 1 to 2 minutes this continues bubbles stops.if it doesn't happen,most probably the head gasket start leaking. If you can identify this in the early stages,you can simply replace the head gasket and get away with it. If the engine gets overheated continuously,engine head gets wapped. It's better to replace than repair. If there is a external leak,there are some UV dye coolant that you can buy from online.it comes with a UV light.just add it to the radiator and use it for a while.by using the UV light provided with the kit,you can see if there are any minor leaks to naked eye. With this tips you can pinpoint the reason for the problem
@@DIYwithAsankaThe Engine of my car doesn't overheat . Now coolant level of the reserve tank is little lower than the half level. When engine gets hot coolant level comes to the the full mark. There isn't external leak either. No white smoke from the back of the car or bubbles coming from radiator cap . It has been a one month I filled reservoir tank to the top still coolant level little bit lower than the half line . Is coolant system different from car to car ?
This is pretty much normal Because when the engine gets hot, coolant gets expands and the excess coolant will be dumped in to reserve tank. When the coolant cools down it will take less amount from the reserve tank back to the engine. That's why your coolant level fluctuate from half to full. Theory of the coolant system for most of the vehicles are same but the methods of execution is different to the make and model of each vehicle Weekly Check the coolant levels of the radiator once the engine is cool ( most probably in the mornings,before starting the engine). The radiator coolant level should be filled up to the brim. If it's little bit lower than that squeeze the coolant pipe that is entering the radiator and see if the coolant level comes to the top of the radiator neck.if it's lower than that it's not good for your engine.your radiator should have coolant filled up to its maximum limit. Reserve tank is only therefore topping up the coolant level if the radiator is not full.its just a reserve tank.
Coolant level of the rediator of my car never gets decreased. It is always up to the brim. I just wanted to know whether coolant level of the reserve tank gets decreased over time is normal or not and how coolant coolant should be poured into reserve tank within a month.
Reserve tank coolant level should be in between the high and low level. Topping up of this reserve tank highly depend on the mileage that you are doing per month. For an example. More high way mileage that you do, you should top up once a week. If you are not using the high way ,then you should top up monthly. This is not much 100 to200ml per a time. If you buy a 4L coolant bottle,it should last you for 4 to 5 years.
Solar nethiwa ithim battery bahinawane
Thank you obage comments walata. E hethuwa nisa thamai battery charger ekak use karala tiyenne. Me hadala tiyenne power cut ekakadi paya kihipayak use karanna hadapu backup system ekakata idea ekak pamanai. Saralawa kiwwoth mulu gedaratama UPS ekak wage use karanna puluwan system ekak
@@DIYwithAsanka ok
Deep cycle 80% puluwan neda discharge krnna
Ow puluwani. Namuth Mama me system eka hadala tiyenne mage batteries 20 years use karanna puluwan wena widihatai. Echchara kalayak battery bank eka use karanna balaporoththuwak natnum meka 80% maximum use karanna puluwan. Bohoma stuthi obage comments walata
@@DIYwithAsanka oyage batterys lead acid da?
Ow ewa laid acid batteries.danata avurudu 5 kata kalin tibba reliable and affordable technology ekak
Solar controller eke display eka on wen naha?eka mona hari hethu thiyanawada,12v podi battery denda berida
Charge controller eke display eka gihin nam hadaganna kramayak nam Mama danne naha. Battery eka 12v nam , battery capacity eka lokuda podida kiyana eka charge controller ekata prashnayak nemei. PWM charge controllers nam Rs 2000 sita ganna thiyanawa e nisa charge controller eke display eka repair karanna mahansi wenna Epa. Charge controller eke siyaluma connections galawala 12v battery ekak witharak connect karala balanna ( positive, negative maaru karanna Epa) display eka on wenawada kiyala. Ehema on wenne natnum , solar panel ekath connect karala, solar panel eke voltage check karanna,Ita passe check karanna e voltage eka battery ekata yankota adu karalada denne kiyala.ehema wenawanam e kiyanne charge controller eke display eka witharai gihin tiyenne,anith Dewal wada karanawa Kohomatat charge controller eke display eka wadagath wenne initially charge controller eke settings tika hadaganna witharai
Thanks 🙏
Sir, 80a Mppt ekakata solar panel 115w,78v ,7a thiyena panel ekakin 12v batter ekak dunnoth prasnayak weida
@@iroshanperera1421 kisima gataluwak naha.hethuwa panel eken enne 7A . charge controller eka awilla 80 A. Panel eke output eka charge controller eke maximum limit eka exceed wenne nathi thakkal kisima gataluwak wenne naha. Charge controller eken karanne solar panel eke output eka battery bank eke awashyathawayata sarilana widihata wenas Kara deemai. Bohoma stuthi obage comments walata.
Thanks 🙏
350w water pump ekak 4 hour day time withara wada karanna panel ,battery,inverter, capacity eka keyanna puluwanda
Battery bank eke capacity eka nam 350w x 4hours=1400 Wh .eka dawasakata awashya battery bank eke capacity eka thamai me.samanyen avuvva nati dawas 2 widihata salakuwoth (me dawas ganana palathen palathata wenas wenawa) battery Bank eke capacity eka 2800WH. Solar panel ganana gana kiwwoth 2800Wh /4 hours =700W ( Paya 4 k widihata gaththe ude 10 idan dawal 2 ka wenakan panel walata direct sunlight labenawa kiyala consider karala) samanyen 1kw solar panels tibba nam hondatama pramanawath. Inverter eka gana kiwwoth 350w kiyanne continuous watt gananai.namuth water pump ganan ganne induction load widihatai.e kiyanne water pump eka first time start karanakota Loku load ekak gannawa.ethakota 3000w wage inverter ekak awashya wenawa.namuth meke continuos watt ganana wenna ona 1500W.oba langa watt meter ekak tiyanawanam motor eka palaweni para use karana watt ganana hatiyatama danaganna puluwan nam meta wada adu capacity ekaka inverter ekak unath use karanna puluwan. Mama me calculation eka haduwe samanya sammathaya anuwai,namuth oba Inna palatha anuwa meta wada adu solar panel gananakin Saha adu battery bank capacity ekakin meka karaganna puluwan wei.nuwara eliya wage area ekak nam me agaya godak wenas wenas wenawa
❤❤❤❤❤❤❤❤
Mage 60a charging control eka oldcharging yanawa battry dekak sauththu una auwa wedi welawata ehema wenne 35a battry dekakui.555w 44v 14a solar panl ekak thiyenne ath control eka wediyen charging wenne
Charge controller eke maximum voltage eka kiyada set karala tiyenne kiyala balanna. Samanyen eka tiyenna ona 14.2v ho 14.3v athara.ita amatharawa battery ekak fully discharge karanna puluwan, battery eka laid acid battery ekak nam , capacity eken bhagayai.( 12.3 v wage wenakota load eka disconnect wenna ona) Laid acid battery ekak neme nam,depth of discharge agaya meeta wada pallehata ganna puluwan. Me parameters walata charge controller eke settings wenas karanna.ethakota batteries overcharge wenne naha.
24w solar pannel ekakata ampire keeyaka charging control ekakkda sdusu
Panel eke amperage eka kiyada Saha eka panel ekakata wada tiyanawanam panel connect karala tiyenne pararell da series da kiyana ekath me sandaha balapanawa. Panels pararell connect karala nam tiyenne amperage eka ekathu wena nisa. Example ekak widihata kiyanawanam Panel ekaka amperage eka 10A nam , charge controller eka 15A ho Ita wadi wiya yuthui. Panels pararell nam connect karala tiyenne,ethakota 20A enawa charge controller ekata.ema nisa boho welawata charge controller eka 40A ekak use karanna ona. Mama hithanawa me example eken obage gataluwata wisadumak labena athi kiyala . Bohoma stuthi obage comments walata
අඩු වෝල්ටේජ් එකක් වැඩි කරලා බැටරිය ට දෙන චාර්ජ් කන්ටෝල් තිබෙනවා ද..
Ehema controllers naha. Namuth adu voltage ekak wadi karaganna obata boost controller ekak use karanna puluwan.namuth eken voltage eka wadi karana eka witharai wenne.
Kathawa wadiy
Bohoma stuthi obage comments walata.dannathi ayata me gana kiyala denna ona handai godak explain karala tiyenne
Gedara nutral(N) line eka eirth ekata sambanda karanda oneda?
Mehema connect karanna awashya wenne,gedara trip switch ekata kalin. Gedara trip switch eken passe kaloth,wenne trip switch eka trip wena ekai. Auto transfer switch eka connect karanna awashya wenne,main switch ekata passe, trip switch ekata kalin. Ehema natnum me video eke karala tiyanawa wage gedara trip switch ekata passe, connect karanna puluwan.mekedi Mama inverter eke neutral eka thamai gedara earth ekath ekka connect karala tiyenne,ehema nathiwa gedara neutral eka nemei.
Thank you, mata eka odată teruna.
Danumata yamak ekathu karanna labima gana sathutui
ඉතා හොඳට පැහැදිලි කරනවා,ඔබට බොහොමත්ම ස්තුතියි.
Danumata yamak ekathu karanna labima gana sathutui.
Aiya clener ekak danna ona nathda mama wathura dala duwanne.coolant ekak daganna inne
Cleaner ekak nam Danna awashya wenne naha. Namut oba wathura pawichchi karana nisa,haki ikmanin system eka flush karanna.hethuwa normal water eke minerals tiyana nisa cooling system eke deposit wenawa.inpasu radiator eka block wenawa.e nisa coolant walata switch wenna.
Great
Thanks Aja
Good job
Thank you for your support 😊
4000w Pure sine wave inverter eken computers diwwata computer ekata owlak nadda
Gataluwak naha. 4000w kiyanne peak power eka . continuous power eka boho welawata 2000w wage tamai aththe. Inverter eka pure sign wave nam kisima prashnayak naha.electricity board eken labena power ekata wada inverter eken labena power eka clean.e nisa ewayin use karana appliance wala life time ekath wadi wenawa.
@@DIYwithAsanka oyage video eke thumbnail ekata dala thiyena 4000w inverter ekak thiyenne pure sine wave
Ehenam gataluwak naha. Mamat mage computer eka use karanne continuous 1000w inverter ekakin
@@DIYwithAsanka eka thama mage gawa kalin thibbe modified sine wave inverter ekak ekata pc eka connect karama pc eke power supply eken saddayak enawa ekay😇, thank you soo much ❤️
You are welcome
me control eka koheda ganna thiyenne kiyanna puluwanada 😊
Mama Meka gaththe online cash on delivery site ekakin.danata avurudu dekakata kalin.
@@DIYwithAsanka meka dan watinakama kiyak withara weyda😇
Rs 40,000 - Rs 55,000 range eka athara tiyanawa.mama Dan online cash on delivery site ekaka dakka.eke nama TH-cam marketing affiliate rules nisa Mata kiyanna aphasui
@@DIYwithAsanka thank you soo much😇
You are welcome
ඔයාගෙ කලින් වීඩියෝ බැලුවා.වාහන වල කූලින් සම්බන්ධව .වාහනයේ කූලින් ඉක්මනින් අඩුවෙන්නේ ඇයි
Obage gataluwata pradana hethu dekak tiyanawa. 1.coolant leak ekak wenna puluwan.(Externally ho internally) Coolant leak ekak tiyanawanam boho welawata engine block eke eliyen Meka balaganime hakiyawak tiyanawa. 2. Gascut giyamath coolant system eke pressure eka wadi wela coolant leak ho off flow wenna puluwan. Gascut gihinda kiyala balaganna puluwan saralama kramaya thamai, radiator cap eka galawala (engine eka cool wela tiyana welawata)start karala tibbama,nonawathwa air bubble enawanam.e kiyanne gascut gihin. Eliyen coolant leak ekak penna natnum cooling system pressure test karanna,ethakota podi leaks externally balaganime hakiyawak tiyanawa.me sandaha garages wala wenama kit tiyanawa.gedara wahana kipayak tiyanawanam online mewage kit ekak order karannath puluwan.
ඔය ජාතියේ උන්වටරයක් කිය්ක් වෙයිද දාල අදහස්ක් කියන්න
Me inverter eka Mama gaththe danata avuruddakata kalin Rs 18,000/= Me dawaswala prices gana idea ekak naha.aluthin ekak gannawanam micro grid tie inverter kiyala search karanna.meeta wada honda features eke tiyanawa.
Super!
Thanks for your support 💕
Onna sub mokada boru ne okkoma kiyala denawa hanganne nethuuwa😊
Bohoma stuthi obage support ekata
Ayye dan apita main current eka wadunama trip wenawaneda ethota inverter eken wadunoth current eka trip wenna hadaganne komada
Current wadunama trip wenna nam earth bonding eka karala tiyenna ona.earth bonding eka karanna battery eke negative ekai inverter eke output eke neutral wire ekai dekama earth karanna ona.eth ekkama gedara trip switch eka fix karala tiyana level ekatama connection eka denna ona.ehema natnum wenne gedara trip switch eka trip wena eka.saralawa kiyanawanam auto transfer switch ekak connect karanne natnum gedara main breaker eken passe inverter eke output eka gedarata sambanda karanna .ita passe thamai gedara trip switch eka sambanda karanna ona . Auto transfer switch ekak use karanawanam Meka gedara trip switch eken passe connect karata gataluwak naha,ita hethuwa thamai live ekai neutral ekai dekama transfer switch eken disconnect karana handa. Megana podi Hari doubt ekak tiyanawanam electrician kenekgen advice ganna.main current ekka wada kanakota karana de hariyatama danagena karanna, experiment karanna yanna Epa. Trip switch eka function wena widiha saralawa kiwwot,live wire eken Yana unit gana neutral wire eken aaye return wenna ona .me deka athara 0.5 difference ekak tibunot thamai trip switch eka trip wenne.e kiyanne positive wire eken Yana current eke neutral wire eken return wenne nathiwa wena kramayakin ground unoth thamai trip switch eka trip wenne.hadissiyewath live eken saha neutral eken yana dekenma current wadunoth trip switch eka trip wenne naha.hethuwa kalin kiyapu widihata dharaawa live ekei neutral ekei samana wena nisa.mekata thamai circuit breakers tiyenne.e awasthawedi circuit breaker eka trip wenawa .eyage circuit ekata daranna bari tharam load ekak aapu nisa. Trip switch eke neutral wire eka main breaker ekata kalin earth bonding ekak karala tiyana nisa neutral ekai earth ekei voltage difference ekak naha .
@@DIYwithAsanka bohoma sthuthi ayye godak dewal kiyala dunnata
Danumata yamak ekathu karanna labima gana sathutui
Panel eke watt kiyada used panel awlk nedda use karanna
Gataluwak naha panel eka gannakota test karala balanna eke rated output eka enawada kiyala. Me panels okkoma used panels.
@@DIYwithAsanka thank you
You are welcome
❤❤
Thank you for your support
❤❤
Thank you for your support
❤❤
Thank you for your support
4:00 eke battery walata ekata equalizer neneda battery thani thaniyen neda use karanna oni
Me batteries okkoma pararell connect karala tiyena nisath mewa 12v battery nisath, battery balance ekak awashya wenne naha. Kohomatat massekata sarayak me batteries charge controller Eken automatically equalisation charge ekak wenawa.
Asa 🎉
Thanks brother for your support
@DIYwithAsanka, If the battery is disconnected while Solar Panel is connected, will this SRNE SCC get damaged ? or can it safely handle that condition ?
Best practice is to disconnect the solar panel first and remove the battery. If this question is about LIFEPO4 batteries under normal usage ,BMS won't disconnect the batteries. I'm using laid acid batteries and I have been using these for nearly 5 years.During this period,I have not tried out that condition,simply because this system has been operating 24/7.
@@DIYwithAsanka , thanks. Amazing you managed to use Lead-Acid (Deep cycle ?) batteries for 5 years. Given that they have low cycle count. (mine dropped it's capacity significantly after one year 😥 ). Btw, any idea why SRNE SCC is NOT available(for purchase) much in SL these days ? (only hybrid version available)
The main reason for my batteries to last longer is the depth of discharge.i only use them down to 12.3v I have set my inverter cut off point as 12.9v I'm planning to use these batteries for at least 15 years. All these batteries are deep cycle laid acid batteries. I only need 3 batteries for my day to day use,but I have added 2 more additional batteries for a rainy days.(Roughly 2 days back up) I managed to get the charge controller and the Bluetooth adapter (that did not come with the charge controller) from a cash on delivery website. But nowadays that website is useless,because they don't refund for damage items as well. Try to purchase one from international market.and you will get a better deal also.kindly keep in mind that the charge controller is very heavy so you might incur additional charges.
👍
Thanks Dushi for your support
90 Ah batteryk inwaetor ekak haraha 1hp motor ekak dawal kaledi wada karanna W kiyaka panal ekak onada ehema karanna puluwanda mahaththaya mama govimahathayek
Ow karanna puluwan. obata Loku inverter ekak Saha solar panel godak awashya wenawa. Ita hethuwa thamai battery eke capacity eka Madi nisa sampurna power eka solar panel walin supply karanna awashya wenawa. Anika avuvven labena Shaktiya ekakaari nathi nisa,me kramaya mudal walin baluwoth ,nasthiyak thamai wenne. Namut me kramayata obata karanna puluwan. Thawath option ekak tiyanawa, motor tiyana thanata electricity board eke current eka laba ganna puluwan nam ,grid tie system ekakata Yanna. Methanadi battery ekak awashya wenne naha.eka nisa adu cost ekakin motor eken pawichchi karana viduliya electricity board ekata laba dila viduli bila adu karaganime hakiyawak tiyanawa. Meka mulyamaya athin laaba dai unata motor ekata electricity board eke current eka natnum wada karanne naha. Me prashnayata hariyatama pilithurak denna Mata motor eke watt gana awashya wenawa,Saha dawasakata paya kiyak me motor eka on eke tiyanawada kiyana eka awashya wenawa. Saralawa kiwwot motor eka use karana watt gana wadi karanna pawichchi karana paya ganin Udaharanayak widihata; 2500W x 5 hours =12500W (Me sandaha solar panel savi karana place ekata dawasakata labena avuvva ,paya kiyak labenawada kiyana karunath wadagath wenawa,visheshen December kaledi kochcharak labenawada kiyana ekai.ita hethuwa e kaledi aduven avuvva labena handai, April waladi avuvva wadiyen hambenawa, ethakota December walata sapekshwa panel adu pramanayak thamai awashya wenne(bagayak wage )maasa 12 ma pawichchi karanna balaporotthu wenawa nam December walata match wenna me system eka hadanna) Battery eka 90A x 12v (Mama upakalpanaya karanawa)=1080w Ethakota me battery eka laid acid battery ekak nam,me battery eka permanently damage karanne nathiwenna pawichchi karanawanam obata meken use karanna puluwan wenne 540W pamanai (50%) Ethakota oba use karana panel eke agaya Saha panel ganana thiranaya wenne ( 12500w/panel eke watt gananin) Udaharanayak widihata panel eka 300W nam , panel 8 k watt aduma ganane yodanna awashya wenawa. Mage channel eke playlist eke tiyanawa videos 3 k Surya viduli samikaranaya 1,2, recap Me videos walin obata pahadili awabodayak laba ganna puluwan wewi obe gataluwata hariyatama panel kiyakda awashya wenne kiyala.
Mitar kiyak durata vada karanavada
Adi 20 k wage wade karanawa.(Meka Mama test karala naha.kohomatat garage eke idan issaraha thappe adi 2 kata kalin wage ,ena signal eka weak wenawa)ekai dala washen adi 20k wage kiyala kiwwe . Meka adu karaganime hakiyawak tiyanawa nob eka karakawala
සුරිය පැනල සක්ක සෙල්ටික කලු වෙන්න පට වෙලා මට දැනගන්න තියෙන්නෙ අයියා මට තනියම හදාගන්න පුළුවන් ද කියලා වීඩියෝ එකක් කරන්න. අයියාට බුදුසරණයි
Mulinma balanna solar panel eke diode tiyanawanam, multimeter ekakin check karala balanna,diodes hondaida kiyala (Solar panel eka pitipasse plastic box ekak tiyanawa,eka athule solar panel eken ena connection ekata passe eliyata ena wire dekata kalin me deka athara diodes 2 ho 4 balaganime hakiyawak tiyanawa).namut samahara panelwala diodes naha. Visually balanna iyam pati tika hondin tiyanawada kiyala.than 1 Ka 2ka nam connection eka pichchila tiyenne,panel eke pitipassen widala aluthin wire ekak dala hadaganna puluwan. Than 2 kata wada tiyanawanam me prashne ,e kramaya saarthaka naha. Boho seemitha damages tikak witharai solar panels wala apita thaniyama hadaganna puluwanka tiyenne.eka nisa TH-cam eke videos balanna,samahara kattiya me damages temporary hadagaththa ewa tiyanawa.namut solar panel manufacturers la hadana quality eka apita repair karaganna Bari hinda awuvve rasnayath ekka ,karapu repairs tika kalayakin galawenawa. E nisa experiment ekak widihata Hari deyak igenaganna mewage deyak Kala harenna long term use walata mewage repair Mama recommend karanne naha.
Ayye battery capacity eka kiyada ai loku dekkakui podi 3k thiyenne
Me battery bank capacity eka awilla 12v,500Amp. Me batteries wala sizes dekak unata Ampere ganana ekai. E kiyanne me battery okkoma 12v 100A batteries.Ethakota mewa laid acid batteries handa capacity eken bagayai use karanna puluwan,batteries permanently damage wenne nathiwa. Ethakota me batteries wala usable capacity eka wenne,250A. Me limit eka athulatha use karanakan battery life time ekata prashnayak wenne naha. 50% wada me batteries use karanna Bari wenna thamai, charge controller eken (MPPT) DC voltage limit eka set karala tiyenne,Dept of discharge 12.3v Saha main current voltage limit eka widihata 12.8v set karala tiyenne.(low voltage cut off circuit eka inverter eka control karanna use karala dala tiyenne) Ethakota me limitations nisa me system eka , batteries kawadawath 50%wada use karanna baha. Me limitations wenas karala capacity eka thawa poddak wadi karaganna puluwan,namut ethakota battery eke life time eka adu wenawa. Me limits set karala tiyenne me batteries avurudu 25k ho 30k use karannai.
Li-po4 95% puluwan discharge krnna li-ion 85%discharge😊
Ow oba Hari.
Ayye 250w panel eke input voltage eka 38v enawa eka hodada pwm charge controller ekata denna 30A ekk 12v battery ekk charge karanna voltage wadida 12v 25v walin panel voltage denna oni 24v 50v lu puluwan dan meka 12v dunnoth pichchei da controller eka
Kohomatat panel eke voltage eka battery eke voltage ekata wada wadi wenna ona battery eka charge wenna. Ethakota battery eke voltage ekata wada wadagath wenne,panel eke output voltage eka Saha amperage ekai. Eka obage charge controller eke maximum input current rating eka athulatha tiyenna ona. Example ekak widihata panel eke output current eka 30v 10A,obage charge controller eka 30A nam obata gataluwak naha ,me panel eka me charge controller ekata connect karala 12v battery ekak charge karanna puluwan. Battery eke ampere ganana charge controller ekata adala wenne naha. Solar panel eke output ampere ganana thamai charge controller eke maximum input ampere ganata wada adu wenna ona.
@@DIYwithAsanka ayye controller eke 30A 12v 360w panel input 24v panel input 720w eth 12v walin 25v neda controller ekata denna oni anika panel eke 38v open circuit voltage 30v short circuit voltage 8.4A widihata enawa
Obage charge controller eka 12v 30A . Panel eken charge controller ekata Enne 8.4 A . Ema nisa gataluwak naha.eka connect karanna puluwan. Mage System eke panel eken charge controller ekata voltage eka 80 ,90 k athara enawa.10 A wage wenawa panel eken enakota. Habai charge controller eken passe battery ekata yanakota 14.3v 27.09A (30 A ho 32A athara yanawa samahara welawata) Enisa gataluwak naha. Voltage eka gana Mama methanadi salakilimath wenne nathi wenna hethuwa thamai panel eke input eka example ekak widihata,62.3v 3.82A ethakota wattage eka 238.battery ekata yanakota 14v 27.09A. Eka nisa gataluwak naha.oya example eka gaththe mage system eke 2023.03.19 dawase hawas waruwe output eka thamai. Obata confusion eka wela aththe panel wala input voltage 12 ho 24 n denna ona nisa wenna athi. Namut boho panel wala output eka 30V ho ita wada wadiyen thamai enne.eka nisa panel eke output current eke Ampere gana charge controller eke limit ekata wada aduwen tiyanakan prashnayak naha.
@@DIYwithAsanka p.w.m ekak 30A pichchenne neneda 12v system sadaha panel eke voltage 25v denna onilu ekai anika 24v nm 50v denna oni max
Resfor Thank 1ka coolent km10 k waga dura yanakota low level 1ka gawata ma adu wanna ai
Mulinma check karanna coolant leak ekak tiyanawada kiyala. Physical leak ekak penna natnum engine eka cool wela tiyana welawaka radiator cap eka galawala paya bagayak withara idle tiyanna, radiator eken bubulu enawada kiyala balanna. Ehema wenawanam e kiyanne gasket gihin kiyala. Anith eka Meka emission test ekenut balaganna puluwan. Kalin kiyapu karunu dekama adala wenne natnum radiator eka pressure test karala balanna, anivaryenma leak ekak hoyaganna puluwan wewi. Boho welawata Loku coolant leak ekak natnum gasket thamai prashne.
can you mention your contact number
Meka 24v beda
Ow.puluwani
460w solar panal ekata contro ekaGanne kohomda.vpntact nr ekak danna pluwnda
Solar panel eke wattage eka nemei wadagath wenne charge controller ekak select karanakota amperage eka thamai wadagath wenne. Ita hethuwa thamai solar panel parallel Hari series connect karanakota ewaye amperage eka Saha voltage eka wenas wena nisa. Ethakota panel eke ampere ganana anuwa charge controller eka select karanam Hari. Meta kalin Mama me Chanel eke me sambandawa videos kihipayak karala tiyanawa.play list eke "charge controllers gana Sinhalen"kiyala video ekak tiyanawa.eke me gana wistharathmakawa pahadili karanawa,time ekak tiyana welawata balanna.
460w solar panel ekata control eka ganne kohomada. Pluwannam contact nr ekak danna
Charge controller ekak select karanakota panel eke watt ganata wada ampere wadagath wenne,panel ekak parallel connect karanakota voltage eka samanai,namut ampere ganana ekata ekathu wenawa Series connect karanakota, Ampere ganana samani,namut voltage eka ekata ekathu wenawa. Ethakota pahadili wenawa,watt ganata wada ampere eka matha charge controller ekak select karanakota athi wadagathkama. Mawa sambanda karaganna puluwan lesima widiha thamai mage channel eke playlist eke tiyana onama video ekakata obage gataluwa idiripath kirima.mama Danna deyak nam anivaryenma reply karanawa. Bohoma stuthi obage comments walata.
Micro inverter එකක් වැඩ කරනවද කියලා කොහොමද හොයා ගන්නේ.පැනල් එකකට සම්බන්ධ කරලා Check කරන්නේ කොහොමද?
Meka check karanna puluwan watt meter ekakin witharai.panel eka connect karala inverter eke warning lights indicate wenawada kiyala balanna.inverter eke indicater lights natnum inverter eke AC output ekata watt meter ekak connect karala balanna .watt meter eke agayak pennanawa kiyanne inverter eka wada karanawa kiyana ekai. Watt meter eke agayak pennan natnum solar panel eke rated DC output eka enawada kiyala balanna.ita passe inverter eke fuses check karanna.oya okkoma hondata tiyanawanam inverter eka wada karanne naha.pichchila .boho welawata repair karaganna puluwan.
ස්තූතියි සොයුර. නිදුක් නිරෝගී සුව. මට 300w පැනල් 2ක්, grid tie inverter එකට සෙට් කරලා තියෙන අතර 60A charge controller එකක් හරහා off-grid inverter එකට 120A battery 2ක charge කරන්න පුළුවන් විදිහ මොකක්ද.
Ehema karanna baha.deken ekak thamai eka welawakata use karanna puluwan eka panel set ekakin. Obata e widihata karanna ona nam, hybrid inverter ekak ganna.panel tika ekata connect karanna.battery bank ekath ekatama set karanna.e hera Mama Danna widihata wena option ekak naha. Bohoma stuthi obage comments walata
ස්තූතියි ඔබට. ජය ❤️💐
Bohoma stuthi obata.
Obathumage denumata ha palapuruddata anuva hodama hybrid offgrid inveter Varga monavada(SRNE ,EASUN ,MUST,) me vage evain.thanks
SRNE eka gana Mata personally honda experience ekak tiyanawa. EASUN eke inverter eka hondai namut display eka tika kalekin wada karanne nathiwa yanawa kiyala thamai godak aya kiyanne.namut meke comparatively price eka adui. MUST eka gana nam lokuwata deyak danne naha.
Thanks obathumata
Obatat godak stuthi