Black shrimp breeding tank update

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • If you have any questions about ornamental fish farming and Aquascaping. you can personally send me questions.
    Don't forget to like my Facebook Page. I am always there to help you.
    ඔයාලට විසිතුරු මත්ස්‍ය වගාව හා Aquascaping ගැන මොනාහරි ප්‍රශ්න තියනවා නම්.. ඔයාලට පුළුවන් පුද්ගලිකව මට ප්‍රශ්න යොමු කරන්න...
    Facebook : dulitha shanuja perera
    Instagram : dulitha shanuja perera
    මගේ Facebook Page එකට like කරන්න අමතක කරන්න එපා. හැමවෙලේම ඔයාලාට උදව් කරන්න මං ඉන්නව
    / mds-aquascap. .
    Growth of My Emersed Epiphytic Plants After Two Months
    • Growth of My Emersed E...
    How to make Shrimp lollies
    • How to make Shrimp lol...
    Growth of My Emersed Aquatic Plants after Three Months
    • Growth of My Emersed A...
    #MDSAquascaing #Shrimp #Sinhala

ความคิดเห็น • 105

  • @dileshsihansa7971
    @dileshsihansa7971 2 ปีที่แล้ว +2

    යකෝ මල්ලි වෙනස් වෙලානේ.....

  • @mr.trend-m-victory6682
    @mr.trend-m-victory6682 ปีที่แล้ว

    superb

  • @dopenethuwa8063
    @dopenethuwa8063 2 ปีที่แล้ว +1

    Dula ayya

  • @shehanmsamaraweera
    @shehanmsamaraweera 2 ปีที่แล้ว +1

    සුපිරී බං ❤️

  • @bashitha_gdv
    @bashitha_gdv 2 ปีที่แล้ว +4

    Maru malli💗😍

    • @mdsaquascaping
      @mdsaquascaping  2 ปีที่แล้ว +1

      Thankxxx ayye.🥰❤️🤟🙈

  • @d.m.petworld6480
    @d.m.petworld6480 2 ปีที่แล้ว +1

    Pearlweed wathure co2 nathuwa hadanna puluwanda?

  • @rohanpreematilaka3980
    @rohanpreematilaka3980 2 ปีที่แล้ว +2

    අයියේ ගප්පි ⁣බෝකරන හැටි කියලා දෙන්නකෝ

  • @mr.rhythm3700
    @mr.rhythm3700 2 ปีที่แล้ว

    Aiye oyahe gewal koheda

  • @akphotography4619
    @akphotography4619 2 ปีที่แล้ว

    Aiya oyagen plants gana puluwanda

  • @prasannadeepkumara7324
    @prasannadeepkumara7324 2 ปีที่แล้ว +2

    කොල්ල කොන්ඩෙ කපලා ලස්සනයි ❤️👍

  • @slsashik9062
    @slsashik9062 2 ปีที่แล้ว

    අයියේ chery shrimpla tank eke wathura mattamata awilla innawa.e water condition eka awl gihinda.naththam eyala ehema awata kamak nadda

  • @okindasadupama1502
    @okindasadupama1502 2 ปีที่แล้ว +2

    kolla kalu wela

  • @nisalrandaya8338
    @nisalrandaya8338 2 ปีที่แล้ว +1

    supiri ayye ela

  • @dimuthulakshan7222
    @dimuthulakshan7222 2 ปีที่แล้ว +1

    Aiyea shrimp la eyalagea bittarea kanawadhea

  • @godfreywilliam683
    @godfreywilliam683 2 ปีที่แล้ว +2

    ඇතියන්තන්මග බලානහිටියා

  • @Royal_Gaming12
    @Royal_Gaming12 2 ปีที่แล้ว +2

    Mona palada wikunanan thinnnw

    • @Royal_Gaming12
      @Royal_Gaming12 2 ปีที่แล้ว +1

      Number dennako wattsap

    • @mdsaquascaping
      @mdsaquascaping  2 ปีที่แล้ว

      Massenger inbox එන්න පුළුවනද..

  • @bisathdulneth9344
    @bisathdulneth9344 2 ปีที่แล้ว +1

    අයියෙ ඔයා Plants ගන්නෙ කොහෙන්ද? 🤔

    • @mdsaquascaping
      @mdsaquascaping  2 ปีที่แล้ว

      ගොඩක් වෙලාවට ෆේස්බුක් එකෙන් තමයි ..

  • @harithaimsara5095
    @harithaimsara5095 2 ปีที่แล้ว +1

    Shrimla inna tank wala oya widihata maduruwo bo wena ekata karnn deyak nadd

    • @sltips7825
      @sltips7825 2 ปีที่แล้ว

      Cover ekak danna

    • @mdsaquascaping
      @mdsaquascaping  2 ปีที่แล้ว

      ටෑන්ක් එක cover කරන්න පුළුවන්, ඒ වගේම tank එක අඳුරු පරිසරයක තියන්න එපා එතකොට මදුරුවො ගැවසෙනව වැඩී, හැමතිස්සෙම water surface එක හෙලවෙන්න තියන්න එතකොට එයාලට බිත්තර දාන්න අමාරුයි. නැත්තං පොඩිම ගප්පි පැටියෙක් දාන්න එයා මදුරු කීටයෝ ටික කයි. හැබැයි පොඩි risk එකක් තියෙනවා shrimp පැටව් කන්න. Shrimpලට හැංගෙන්න තැන් තියෙනවා නං අවුලක් නැහැ. එතකොට shrimpල හැංගෙනවා. ගප්පිය මදුරු කීටයෝ කනවා..

    • @harithaimsara5095
      @harithaimsara5095 2 ปีที่แล้ว

      @@mdsaquascaping thank you

  • @tech8823
    @tech8823 2 ปีที่แล้ว +10

    පට්ට කාලෙකට පස්සෙ අපේ කොල්ල වැඩට බැහැල වගේ ආයෙ.ජය වේවා සහෝදරයා ♥️♥️🤘🤘

    • @mdsaquascaping
      @mdsaquascaping  2 ปีที่แล้ว +1

      Thankxxx බුද්ධික..🥰❤️🤟

    • @maximusgaming4894
      @maximusgaming4894 2 ปีที่แล้ว +1

      Nice job on the shrimp tank keep it up. And i wanted to know whare do you order your plants from .

  • @r.dnaturelovers806
    @r.dnaturelovers806 2 ปีที่แล้ว +1

    Meyala gannathanak kiyannako please

  • @PattaBattaShow
    @PattaBattaShow 2 ปีที่แล้ว +1

    Maluyi issoyi eka tank ekaka hadanna barida?

    • @mdsaquascaping
      @mdsaquascaping  2 ปีที่แล้ว

      හදන්න පුළුවන් වර්ග ඉන්නව හැම මාළුව එක්කම හදන බෑ..

  • @prasannadeepkumara7324
    @prasannadeepkumara7324 2 ปีที่แล้ว

    අනෙ ඔයාගෙ Whatsapp number එක දෙන්න පුලුවන්ද ?

  • @user-yenul
    @user-yenul 4 หลายเดือนก่อน

    Shrimps ganna puluwan da

  • @lalithkumara7728
    @lalithkumara7728 2 ปีที่แล้ว +1

    අයියේ මං ටැංකියට වැලි දානකොට ඒවයි මඩ යන්නම හෝදලා දාන්නෙ එතකොට ගස්වල වර්ධනය බාල වෙනවද ?

    • @mdsaquascaping
      @mdsaquascaping  2 ปีที่แล้ว

      ගඟේ වැලිද දාන්නෙ මුහුදු වැලිද..?

    • @lalithkumara7728
      @lalithkumara7728 2 ปีที่แล้ว

      අයියේ මම ගන්නෙ ගඟේ වැලි

  • @rupasingherupasinghe.k.d7352
    @rupasingherupasinghe.k.d7352 2 ปีที่แล้ว +4

    අයියා betta විකුණන්නෙ නැද්ද.

  • @dis_injector
    @dis_injector 2 ปีที่แล้ว

    Ayya tank eke size eka kiyada

  • @gihanrajeewarajeewa3001
    @gihanrajeewarajeewa3001 ปีที่แล้ว

    Oya gass vikunnanne nedd

  • @buddikachathuranga6670
    @buddikachathuranga6670 2 ปีที่แล้ว +4

    සුපිරීයක් බොක්ක♥️♥️♥️♥️

  • @deepani6546
    @deepani6546 2 ปีที่แล้ว

    Breed karana vidio ekak danawada

  • @oshansathsindu7244
    @oshansathsindu7244 2 ปีที่แล้ว +1

    aiye shrimp tank ekata maduru panuwo awilla mokada karanne

    • @mdsaquascaping
      @mdsaquascaping  2 ปีที่แล้ว

      ටෑන්ක් එක cover කරන්න පුළුවන්, ඒ වගේම tank එක අඳුරු පරිසරයක තියන්න එපා එතකොට මදුරුවො ගැවසෙනව වැඩී, හැමතිස්සෙම water surface එක හෙලවෙන්න තියන්න එතකොට එයාලට බිත්තර දාන්න අමාරුයි. නැත්තං පොඩිම ගප්පි පැටියෙක් දාන්න එයා මදුරු කීටයෝ ටික කයි. හැබැයි පොඩි risk එකක් තියෙනවා shrimp පැටව් කන්න. Shrimpලට හැංගෙන්න තැන් තියෙනවා නං අවුලක් නැහැ. එතකොට shrimpල හැංගෙනවා. ගප්පිය මදුරු කීටයෝ කනවා..

    • @oshansathsindu7244
      @oshansathsindu7244 2 ปีที่แล้ว

      @@mdsaquascaping thanks aiye mn ehema කරන්නම්

  • @okindasadupama1502
    @okindasadupama1502 2 ปีที่แล้ว +4

    අයියේ මම දැක්කා tank එකේ කීටයෝ ඉන්නව. ඒකට විසඳුමක් කියන්නකෝ

    • @slaquaboy7092
      @slaquaboy7092 2 ปีที่แล้ว

      Ow matath eeka prashnayak

    • @mdsaquascaping
      @mdsaquascaping  2 ปีที่แล้ว +3

      ටෑන්ක් එක cover කරන්න පුළුවන්, ඒ වගේම tank එක අඳුරු පරිසරයක තියන්න එපා එතකොට මදුරුවො ගැවසෙනව වැඩී, හැමතිස්සෙම water surface එක හෙලවෙන්න තියන්න එතකොට එයාලට බිත්තර දාන්න අමාරුයි. නැත්තං පොඩිම ගප්පි පැටියෙක් දාන්න එයා මදුරු කීටයෝ ටික කයි. හැබැයි පොඩි risk එකක් තියෙනවා shrimp පැටව් කන්න. Shrimpලට හැංගෙන්න තැන් තියෙනවා නං අවුලක් නැහැ. එතකොට shrimpල හැංගෙනවා. ගප්පිය මදුරු කීටයෝ කනවා..

    • @okindasadupama1502
      @okindasadupama1502 2 ปีที่แล้ว

      @@mdsaquascaping අද මම ගාව තිබුණ පොඩි ටැංකියක් අරගෙන srimp breeding tank එකක් හැදුවා අයියා.😁😁

  • @reddragon6081
    @reddragon6081 2 ปีที่แล้ว +2

    අය්යේ ටැංකි වල තියන water mark remove කරන ක්‍රම කියන්නකෝ

  • @rpgmasters886
    @rpgmasters886 2 ปีที่แล้ว +3

    අනේ මට sub එකක් 1000 ගන්න අනේ

  • @tharuk5067
    @tharuk5067 2 ปีที่แล้ว +4

    නියමයි අයියෙ💪💞

  • @tharuk5067
    @tharuk5067 2 ปีที่แล้ว +2

    අයියෙ srimp ඉන්න tank ekakata hagon filter danna බැරිද

    • @mdsaquascaping
      @mdsaquascaping  2 ปีที่แล้ว

      දාන එක එක නම් එච්චරම හොඳ නැහැ . මොකද filter එකට shrimp පැටව් ඇදිලා යන්න පුළුවන්. දාන්න අත්‍යවශ්‍යම නම් input එකට ස්පොන්ච් එකක් වගේ දාන්න. නැත්තං කඩේ තියෙනවා hang on back filter input කවර් කරන cover එකක්. එක දාන්න..

  • @champikakumarinawarathna1257
    @champikakumarinawarathna1257 2 ปีที่แล้ว +1

    Ayya podi බෝතලයක planted tank akak hadnawidiha

  • @sasiya1398
    @sasiya1398 2 ปีที่แล้ว +4

    Super

  • @ireshalasanthi3736
    @ireshalasanthi3736 2 ปีที่แล้ว +1

    Plastic Olu Pots වලට දාන මාළු අව්වට වතුර රත් වුණාම මැරෙනවද? ඒ Pots වල ඉන්න මාළුන්ට මාළු කෑම දාන්න ඕනද?

    • @mdsaquascaping
      @mdsaquascaping  2 ปีที่แล้ว

      Ou මැරෙනව.. වතුරෙ temperature එක වැඩි වෙනවත් එක්ක්කම ඉන්න අමාරුයි එයාලට මැරෙනව.. මාළුන්ට කෑම දාන්න සාමාන්‍යයෙන් විදිහට හැබැයි කාලයක් ගියහම ටික අඩු කරන්න පුළුවන්. මොකද ඇල්ගී වගේ දේවල් එයාලට කෑමට ගන්න පුළුවන්.

  • @sltips7825
    @sltips7825 2 ปีที่แล้ว +2

    Aiie aiie low light plants kiyanne monada plants tikak kiyan yannako ☺

  • @taqua2000
    @taqua2000 2 ปีที่แล้ว +1

    ❤ 🔥

  • @Lashi_explorewithme
    @Lashi_explorewithme 2 ปีที่แล้ว +1

    Duliya ❤❤️‍🔥

  • @slbro3186
    @slbro3186 2 ปีที่แล้ว +2

    ayye shirmps la withrak inna tanks wala maduruwoo bo wenne nadha

    • @sltips7825
      @sltips7825 2 ปีที่แล้ว

      Cover ekak danna

    • @mdsaquascaping
      @mdsaquascaping  2 ปีที่แล้ว

      බෝ වෙනව ලොකු අවුලක් නෑ.

  • @vishvakariyawasam9589
    @vishvakariyawasam9589 2 ปีที่แล้ว +1

    Ela

  • @maximusgaming4894
    @maximusgaming4894 2 ปีที่แล้ว +1

    Whare you get your plants .pls tell me

    • @sltips7825
      @sltips7825 2 ปีที่แล้ว

      Fb sellers

    • @mdsaquascaping
      @mdsaquascaping  2 ปีที่แล้ว +1

      most of the time through the facebook....☺️

    • @maximusgaming4894
      @maximusgaming4894 2 ปีที่แล้ว

      I ment like from ho do you get it from pls tell me .

    • @sltips7825
      @sltips7825 2 ปีที่แล้ว +1

      @@maximusgaming4894 through curior service bro

  • @imankakavinda7264
    @imankakavinda7264 2 ปีที่แล้ว

    අයියා Planted Tank එකක Koi Fish හදන්න පුළුවන්ද..?

  • @sandakalumsilva6205
    @sandakalumsilva6205 2 ปีที่แล้ว +2

    👍👍👍Niyamai😮💪💪😮

    • @mdsaquascaping
      @mdsaquascaping  2 ปีที่แล้ว

      ටිකක් අමාරුයි කන්න බලනවා

  • @yohanmadusara6291
    @yohanmadusara6291 2 ปีที่แล้ว +1

    Barb malu eka shrimp la danne පුළුවන් da

    • @mdsaquascaping
      @mdsaquascaping  2 ปีที่แล้ว +1

      Bardල එක්ක අමාරුයි ..

  • @isuridilhani6622
    @isuridilhani6622 2 ปีที่แล้ว +1

    Supper 💕

    • @mdsaquascaping
      @mdsaquascaping  2 ปีที่แล้ว

      Thankxxx ❤️❤️❤️❤️

  • @slcrazygammer5901
    @slcrazygammer5901 2 ปีที่แล้ว +2

    Ayye matath plants tiakak oona oya va contact karaganna vidiyak kiyanna ko

    • @mdsaquascaping
      @mdsaquascaping  2 ปีที่แล้ว

      Massenger වලින් inbox එන්න පුළුවන් ඔයාට.. මගෙ නම description එකේ තියනව.

    • @slcrazygammer5901
      @slcrazygammer5901 2 ปีที่แล้ว

      @@mdsaquascaping hari man damma

  • @dimuthulakshan7222
    @dimuthulakshan7222 2 ปีที่แล้ว +1

    Aiyea aluten palted thank akak hadala api aketa beta fish kenekui
    Black shrimp Lai red shrimp Lai damuko

    • @mdsaquascaping
      @mdsaquascaping  2 ปีที่แล้ว

      Cube tank එකක් හදන්න ඉන්නේ .. 🤟🙈❤️🥰

  • @surangapresadini8603
    @surangapresadini8603 2 ปีที่แล้ว +1

    නියමයි

  • @malshamalsha9838
    @malshamalsha9838 2 ปีที่แล้ว +1

    Niyamai aiya 👍❤️

  • @TravelDairyByLaali
    @TravelDairyByLaali 2 ปีที่แล้ว +1

    Niyamai 😍

  • @champikakumarinawarathna1257
    @champikakumarinawarathna1257 2 ปีที่แล้ว

    Please