Book Fair ගියා ද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ธ.ค. 2024

ความคิดเห็น • 22

  • @Thiloshi15
    @Thiloshi15 4 ปีที่แล้ว +3

    මම මේ කොහොමද පොත් ටිකක් මෙහේ ගෙන්න ගන්නේ. කියලා හොය හොය ඉන්න කොට කයිය දැක්ක Book fair ගැන. Interesting 👌 As always

  • @newone1634
    @newone1634 4 ปีที่แล้ว +1

    Very true about the portion of noodles being served, these days.

  • @sasindupeiris1461
    @sasindupeiris1461 4 ปีที่แล้ว +1

    පොඩි දෙයක්, community post එක නොදා කෙලින්ම podcast දැම්ම නම් දිගට අහන් යද්දි ඊළඟට කියන දේ ගැන පොඩි කුතහලයක් තියෙනවා කියල හිතෙනවා.ඒත් community post එකේ නොකියවුන දේවලුත් තියනව මේකෙ.Anyway පට්ට අදහස් ටිකක්.🔥

    • @janithaanuhas8242
      @janithaanuhas8242 4 ปีที่แล้ว +1

      මටත් ඒකම හිතුනා...

  • @randikadayan2112
    @randikadayan2112 4 ปีที่แล้ว +1

    Niyamai brother🙏👍💪❤️

  • @sanira.8945
    @sanira.8945 4 ปีที่แล้ว +2

    Bro Why aren't you uploading this on podcast services, I mean google podcast ? Miss it😑

  • @harshakumara970
    @harshakumara970 4 ปีที่แล้ว +1

    අනික ශෙහාන් තරහකට නෙවේ ඔයා දැන් මේක කයියක් කියලා ප්‍රොමෝට් කරනවානං මේ comments දාපු මිනිස්සුන්ට රෙප්ල්ය් කරලා පොඩි discussion එකක් හදාගන්න බලන්න. ඒමිනිස්සුත් වැඩ අස්සෙනේ ඕවා type කරලා ඔයාට දාන්නේ

  • @shazescorpion3543
    @shazescorpion3543 4 ปีที่แล้ว +1

    True words

  • @Hasithac2
    @Hasithac2 4 ปีที่แล้ว +2

    😍😍

  • @lk_gaming_5535
    @lk_gaming_5535 4 ปีที่แล้ว +2

    Ayy Spotify dannKo

  • @enchantedsisu
    @enchantedsisu 4 ปีที่แล้ว +1

    ඇත්ත ❤️😌

  • @sachithrajay7965
    @sachithrajay7965 4 ปีที่แล้ว +2

    👌

  • @dailydoseofvalo33
    @dailydoseofvalo33 4 ปีที่แล้ว +2

    ❤❤

  • @MJJNamalDias
    @MJJNamalDias 4 ปีที่แล้ว

    ගොඩක් වටින අදහස් ගොන්නක්.... මට ගොඩක් දුක හිතුන සිදුවීමක් තමයි කැටපත් පවුරේ කවි ලියන තැන මේ වතාවෙ මේසයක්වත් නොතිබුණ එක...

  • @funman5293
    @funman5293 4 ปีที่แล้ว

    අන්තිම ටික හුගක් සන්වේදිය්...

  • @ravidudevinda1269
    @ravidudevinda1269 4 ปีที่แล้ว +1

    දැනුයි කයියට සෙට් උනේ ❤️❤️❤️

  • @banilamunasinghe6069
    @banilamunasinghe6069 4 ปีที่แล้ว

    👍

  • @chethanasankalpa129
    @chethanasankalpa129 4 ปีที่แล้ว

    අපි පුරේ අපිට book fare october

  • @harshakumara970
    @harshakumara970 4 ปีที่แล้ว

    ශෙනාල්, ඇත්තටම මම ඔයාගේ වීඩියෝ වලට ගොඩක් කැමතයි. ලංකාවේ urban decent (අපි ඔය කියන්නේ උසස් රස වින්දනයක් තියෙන ඉහල මධ්‍යම පාන්තික කියල) crowd එකට representation එකක් media වල තිබ්බේ නෑ. සමහර විට ඔයා ඒක ෆිල් කරනවා වෙන්න පුළුවන්. හේම නලින් මොකක් හරි ඒකට්ටියට කරන්න හැදුවා, හැබෙයි දිගටම කරගෙන යන්න හම්බුනේ නෑ. urban රස්තියාදුකාර පැලැන්තියට (සල්ලි ඇති හෝ නැති) ඕන තරං media තියෙනවා, හැබයි මන් අර කිව්ව crowd එකට මුකුත් නෑ. මං කියන්නේ කුබියෝ style එක නෙවේ ඒක ටිකක් සන්නගේ type (බකපන්ඩිත flavor එක ටිකක් strong මට ඒකෙ, හැබැයි අකමැත්තක් නෑ බලන්න පුළුවන්, ගන්න දේවල් තියෙනවා, ලොකු ඒවාට කැමති සෙට් එකක් ඉන්නවා, සිරා). මං කියන්නේ ටිකක් ගම්පෙරලිය type එකේ natural flow එකක් ලස්සනට විස්තර කරනවා වැඩිය intervene වෙන්නේ නැතුව. ඔයා ඒ tradition එක ගෙනියනවා කියල හිතෙනවා. සුභපතනවා ඔයාට. මන් වැඩිය සිංහල ඒවාට comments දාන්නෙ නෑ. So කිට්ට්ය ගොං කතා කියල රිප්ලයි කරන්න එපා, හැබැයි වැදගත් දෙයක් තියෙනවනන් කියන්න කොහොමද අපි ඉස්සරහට මේක ගෙනියන්නේ කියලා.

    • @harshakumara970
      @harshakumara970 4 ปีที่แล้ว

      I think Aruni Rajapaksha and Rozanne Diasz would fit into your style.
      There's a nice recent interview.
      th-cam.com/video/W5d-qdsmPqk/w-d-xo.html

  • @068s.a.m.a.c.senanayake4
    @068s.a.m.a.c.senanayake4 4 ปีที่แล้ว +3

    ❤️❤️❤️

  • @jacobwilliamson75
    @jacobwilliamson75 4 ปีที่แล้ว +1

    ❤️