Welcome Congratulations to The His Higness President ANURA KUMARA DISSANAYAKE. The mostly l Jaffna Peoples are very happily with proudly receiving of The His Higness President ANURA KUMARA DISSANAYAKE of Sri Lanka. NPP JAYAWEWA 💐💐💐💐💐💐💐💐💐💐💐💐💐❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
අපේ ජනාදිපති තුමාට දීර්ගායුශ වේවා.❤❤❤
ගුවන් යානා භාවිතා කිරීම වරදක් නොවේ.
ජනපති හෙලිකොප්ටරෙන් යා යුතුයි. බොහෝ දුරට බිමින් යනකොට වියදම ගොඩක් වැඩියි. හැම නගරයකම ආර්ක්ශාව තහවුරු කරන්න ඕන. අනික වැඩ කරන්න වෙලාව ඉතුරු කර ගන්න ඕන.
අපේ ජනාධිපතිතුමාට ජයවේව තෙරුවන්සරනයි සියළු දෙවි පිහිටයි නිදුක් නිදුක් නීරොගී දීර්ග ආයුස්
පිස්සුද යකෝ මහජනය දන්නව❤❤❤ජනපති පණනළ❤❤❤රටට වටින කෙනෙක්❤❤❤උඩින් යන්නම ඕනි🎉🎉🎉
දේයියනේ ජනාධිපතිතුමාට පුළුවන් නේ කලය ඉතිරි කර ගන්න හෙලිකොප්ටර් පවිච්චි කරන්න. මුන්ට මොලේ නැහැ . කලකන්නී. මුන්ට විතරද පුළුවන් . ඔය කෑගාන්නේ ලක්ස 12 විතරයි . ඔබතුමාට ජය වේවා
මේ කාලකණ්නින්ට දැඩි දඩුවම් ලබාදිය යුතුයි.ඒ වගේම ප්‍රසිද්ධ වැඩසටහන් වලට ඇවිල්ලා නම් ගම් සමග ජනතාව දැනුවත් කරන්න.
හිටපු ජඩපතිල වැසිකිළි යන්නත් හෙලිකොප්ටර් භාවිත කරද්දි වර්ථමාන ජනපති දිගු සංචාරයක් සඳහා හෙලිකොප්ටර් භාවිත කිරීම වරදක්ද? ඇයි ඔහුට එය තහනම්ද ?
හෙලිකොප්ටර් එකේ ඇයි නොයන්නේ ,,,තුනෙන් දෙකක බලය දිලා තියෙන්නේ,,දෙවුන්දර තුඩුව සිට පේරැදුරැ තුඩුව විතරක් නෙවේ රට වටේ යන්න ජනපති අනුර
එදාවේල කන්න නzති රටක නිකරුනේ සල්ලි විනාසකරන්න මෝඩ නzහz අපේ එකා ...
@susanthakumara2307 ඒකනේ බං අපි කතිරය ගැහුවේ ,,
අසත්‍ය පුවත්.ප්‍රවාරය.කරන.උන්ට.දැඩි දඩුවම්.දදිය.යුතුමයී🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
අපේ එකා තමයි❤❤❤අනුරට ජය🎉🎉🎉රටටම යහපත
අපේ ජනාධිපති ❤
ඉස්සර ජෙට් වලින් ගියත් කතා නොකල මිනිස්සු මොනවද දැන් කෙලින පිස්සු.එතුමා සේනාධිනායකයානෙ.හෙලිකොප්ටර් තියෙන්නෙ හොරුන්ට විතරද?යාපනේට පයින් යන්නද කියන්නෙ?
පහුගිය රජයන්වවල කරපු වැරදි වලට අනිවාර්යයෙන්ම නියමිත දඬුවම ලැබෙන්න ඕන
ජනාධිපති හෙළිකොප්ටර් වලින් ගියාම ඇති වැරැද්දක් කුමක්ද?කුහකයිනි තොපි කෲරකමෙන් නොමිදුනොත් දඬුවම් දෙන්නේ සොබාදහමයි
අපි ඡන්දෙ අපේ සැබෑ අතිගරු ජනාධිපතිතුමාට අනුරට ඇයි හෙලිකොප්ටර යන්න බැරිද?
අසත්‍ය ප්‍රචාර පතුරුවන එවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට වර්තමාන රජයට බැරිද?
මාලිමාවට ජයවේවා ❤️ ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාට ❤️ බුදූසරණයි ජයවේවා ❤️
අනුර සහෝදරයට ජය වේවා !! තෙරුවන් සරණයි.
ඉතින් මොකො යන්නකො උඩින්❤❤❤❤❤රංකද❤❤❤අනුර🎉🎉🎉මණීක🎉🎉🎉වස්තුව❤❤❤❤
මේවා කියන අය අත් අඩංගුවට ගනු!
👍👍👍
ජනාධිපතිතුමනි මුන්ට නීතිය ක්‍රියාත්මක කරන්න. අපි ඔබතුමාට තුනෙන් දෙකේ 2/3 බලයක් ලබා දීලා තියෙනවා. මුන්ට සමාව දෙන්ඩ එපා. නීතිය ක්‍රියාත්මකරන්න.
හිටපු ජනාදිපති වරු වගේ නීතියට බලපෑම් කරන්නෙ නෑ අනුර ජනාදිපති තුමා
අපේ ජනාධිපතිතුමා හෙලිකොප්ටරයේ ගියානම් හොදයි
ගුවන් යානා වලින් යන්න පුලුවන් .ඒක ට තහනමක් නෑ ..
ජනාධිපති ට කාලය ඉතිරි කරන්න අවශ්‍ය යි..😊
හෙලිකොප්ටර් 10ක් පාවිච්චි කලත් මොකෝ. ජනතාවගෙ නායකයනෙ...
එක ඇත්ත ඒ අපේ ආදරවන්ත ජන නායකයානි අපේ අනුරසහෝදරයා❤
එතුමා වගේ කෙනෙක් එහෙම ගියත් මොකක්ද තියන ප්‍රශ්නේ එතුමා අපේ ජනාධිපති 👍♥🌹
ගොරකයෝ ඔක්කොම එක පැත්තකට වෙලා ඉන්නෙ. වරද දුටු තැනම දඬුවම් දිය යුතුමයි, ආන්ඩුවෙන් ආදරෙන් ඉල්ලා සිටිනව.
.ගුවන්යානා බාවිතය ගැන බොරැ ප්‍රචාරය කරන බල්ලන්ට නිසිලෙස දඩුවම ක්‍රියාත්මක කලයුතුය
ආයුබෝවන් ඔබ කියන්නේ අපේ ජනාධිපති තුමන් හෙලිකොප්ටර් එකින් ගියාම මොකද යන්න තහනමක් නෑ අපි කැමති යි ඉදල හිටලා හරි එහෙම ගියාම .. පහුගිය රජයක් වල් කොළඹ ඉදල
මාතරටත් හෙලිකොප්ටර් වලින් ගියෙ
මජරුවනේ තොපි දැන්වත් මේ රටේ මිනිස්සුන්ට නිදහසේ ජීවත් වෙන්න දීපල්ලා, ආයි රට කන්න එන්නනම් හිතන්නවත් එපා, අනුර සහෝදරයා රට හදයි, තොපිට කන්නම ඕනේ නම් වෙන රටක් හොයා ගනිල්ලා, වැඩ සටහන මෙහෙයවන මහතාට අපේ ප්‍රණාමය ❤❤
ඉතිම් ගියත් වරදක් නෑ එතුමා මොනතරම් කැපවිමක් කරනවද ජනදිපති තුමා අපට සියට දෙසියක් විස්වයි❤ බුදුසරයි සහොරයා ජයවෙවා ඔබලටත් ❤🎉🎉❤
අපේ ජනාධිපති තුමා ගේ ආරක්ෂාව වෙනුවෙන් හෙලිකොප්ටර් එකෙන් ගියඅ මොකද වෙන්නේ
AKD ජයවේවා ❤❤ජයවේවා ජයවේවා ❤❤ජයවේවා ජයවේවා ❤❤ජයවේවා
ඇයි රාජපක්ෂලාට රනිල්ට ව්තරද.හෙලිකොප්ටර් අපේ ජනාධිපතිතුමාට යන්න බැරි ද .තුනෙන් දෙහෙක බලය දීලා තියෙන්නෙ .බුරන්නෙ නැතිව හිටපියව්.හොරු රැලට පිස්සු වගේ .පැට්ට්‍ර්ල් ගහල වගේ බල්ලො දුවන්නෙ.
Batawanna apa horunta panna yanna ma ellima mahajanatawa ga
දැන් හොරුන්ට හරිම අමාරුව ඔවුන් වැලිකඩ යවන්නම ඕනේ
පුදුම මිනිස්සු අප්පා ඉන්නෙ සමහර නිව්ස් අහනකොට ඇත්තටම ලැජජයි අපේ රටෙි ඉන්න මෙි කුජිත මිනිස්සුන්ට නමි........
අම්මප පුදුමාකාර පක්ෂ 3ක් මාලිමාවට ඉර්ශියාව
මෙහෙම සක්කිලියෝ තමයි රට හදන්න එන්නේ..පිදුරු කන වහල්ලූ තාමත් හොර හැතිකරේ පස්සේ යනවා..ජයවේවා අනුර සහෝදරයා..🎉🎉🎉🎉
විපක්ෂය. පත්ව.ඇත්තේ.ඉතාමත්.අසරණ.බවකට.බව.කියපු.සහ.කියන.බේගල්වලින්.පැහැදිලිවනවා
.
ජනාධිපතිවරයා හෙලිකොප්ටර් එකක ගියාට කමක් නෑ. මාලිමාවට චන්දෙ දීපු අයට ඒක ප්‍රශ්නයක් නෑ.
අපේ සහෝදරත්වය උතුරා ගිය මොහොතක්.....ජාතිභේද නෑ, ආගම් බේද නෑ, කුලමල බේද නෑ...වඳ කොත්තු නෑ ...වඳ බ්‍රා නෑ, ඩොක්ටර් සාපි...නිදොස් කොට නිදහස් කරයි.
🧭🧭🧭🧭🧭🧭🧭🙏🙏🙏🙏🙏🙏🙏
රට අනුරට රට අනුරට .මාලීමාවට ජයවේවා මාලීමාවට ජයවේවා මාලීමාවට ජයවේවා ❤
එහෙම ගියත් ඇති වැරැද්ද මොකක්ද 😮😮😮😮
ජනාධිපතිතුමා ට ගහන මඩ ආපසු එවපු පැත්තටම ආපසු හරවා යවමු.පරාජිතයන්ගේ පරිහානියේ,සහ පරාජයේ ලකුණු පහල වෙමින් පවතී.අසුරයන්ගේ ලෝකය.
එහෙම කරල නෙහෙ ඕනෙනම් හෙලිකොප්ටර් අරගෙන යන්නත් පුලුවන්
අසත්තිය පවසන වුන්ට දඩුවන්දෙන්න එතකොට මෙහෙම බුරුකියල මඩගහන් නැ
එහෙම ගියත් මොකද? ඔයාලා මොන අපරාධ මුද ල්. මංකොල්ල කෑවද නම් බොරුවට මඩ ප්‍රහාර එල්ල කිරීම පිළිබඳව තීරණය කිරීම රජ, සතූය
ගියත් මොකද ඉතින් අනිත් අයට විතරයිද යන්න පුලුවන් ..
යන්න බැරිකම නිසා නොවේ.ජනපතිට අයිතියක් තියෙනව යුද හමුදාව ගුවන්යානාවල යන්න.නමුත් ඒවායින් නොයන්නේ රටේ ධනය සංඝික දේපලක් ලෙස සිතා කටයුතු කරන නිසා.පරමාදර්ශී නායකයකුගේ ගතවී ලක්ෂණ ඒ.
2012 වසරෙත් ලුුනු නැතුව තිබුන කියල රටෙි මිනිසුන් ට අමතකයයි
🙏💓💓💓 ස්තූතියි සහොදරයා 💓🙏
Good job❤
ලුණු වලට එහෙම කරලා නම් එතන ලොකු ලොක්කා ගෙන් අය කරගන්න ඔනේ
අවශ්‍ය ආරක්ෂාව ලබාදී ඇත හිටපු රටකාපු ජනාධිපතීන්ට
ජයවේවා ජයවේවා ජනාධිපතිතුමාට ජයවේවා ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
අසත්‍ය නමි ඒම පුද්ගලයාගෙ නමත් පූකාශයට පත්කරන්න. ඒවිටයි රජය අපහසුතාවයට පත් කිරිම නවතින්නේ
නොදකිං කාලකන්නි හැත්ත පණ පිටින්ම පණුවො ගහනව😂😂😂බොරු මවනව අනුරට විතරයි මම දැන් නම් ආදරේ❤❤❤❤❤❤❤❤❤❤
රනිල් රාජපක්ෂලා යනවිට
හෙලිකොප්ටර් යෙන් අමතර
හෙලිකොප්ටරයක් පස්සෙන්
යනවා.. එහෙම ගිය වේ...
බල්ලෝ තමයි උඩුබුරුලන්නේ..
මුන්ට අනුර කරන ඵවාහොයනවා මෙච්චර කල් රට කාපු ඵවුන් ගැනත් කියපල්ලා දෙසිය විසි පහක් හිටියා නෙද කියපල්ලා.මෙච්චර කල්. කවුද හොරු කවුද.මිනීමරුවා කවුද රටට මෙච්චර හානියක් කරෙ දැන් තියන ආන්ඩුව ගැන හොයන්න කලින් රනිල් මාසයකට කි පාරක් රට යනවාද මහින්ද ලංකාව වටා උඩින් කි පාරක් යනවාද ඵවා කියපල්ලා අනුර ජනාධි ප්‍රති දැන් මොනවා කරත් කාටවත් කථා කරන්න බැහැ මොකද ඔය වැරදි හොයන අයම කොච්චර වැරදි කරලා තියනවාද විපක්ෂ යත් අනුන්ගෙ දෙවල් හොයන්න ඵපා ඵ් අයත් හොදට වැරදි කරපු අය තමයි ඔය සියලුම දෙනාම පපුවට තට්ටු කරලා බලන්න කාටවත් ආරක්ෂාව ක් උවමනා නැහැ
හරියටම හරි 💯✅💯✅💯✅🫣🤔🤔
පුදුමාකාර පක්ෂ තුනක් කුහක උන්ට දැන් විනාස කරන්න ආපහු ඕ පස්ස තුනටම එන්න නම් සිද්ධ වෙන්න දෙන්න එපා දෙවියනි
අසත්තිය.පුවත් .පුකාස.කරන.එවුන්.අත්අඩංගුවටගන්න
මාලිමාවට ජයවේවා ! ආදරේයි හදවතින්ම ජානාධිපතිතුමනි!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍👍❤❤❤❤❤❤❤❤❤
❤❤❤👈
අද මුලින්ම ඔබගේ කතාවට සවන් දුන්නේ.ඉතාම වටිනවා.❤ඔබට ජය පතනවා.
පහුගිය රජයන් කාලෙ හිටපු ජනාධිපතිල විතරක් නෙමෙයි උගෙ සටිටැඹියොත්
හෙලිකොප්ටර් පාව්චිචි කරපු හැටි
අපි අහල තියෙනව.
ඇයි අනුර ජනාධිපතිට තහනන්ද?
❤❤❤❤❤❤❤❤❤❤
හොරුන්ගේ පච දැන් පත්තුවෙන්නෙ නෑ.
ජනාධිපති ta උඩින් yanna kagenvath avasara ornada
රටෙ මිනිසුන් ගෙ ආරක්ෂා වත් ගැන හිතපල්ලකො .මිනිසුන් මෙපමණ කල් දුක්ව්න්දා උන්ගෙ සෑමදෙම හදනව මිසක් මිනිසුන් ගැන හිතන්නෙ නැනෙ
අනිත් ජනාදිපතිවරැන්ට විතරද ගුවන්යානා වල යන්න හොද අපේ අනුර කුමාර ජනාදිපති තුමා ගියහම මොකද වෙක්නෙ
ඔවුන්ට ඊර්ෂ්‍යාව නිසා ඔය විදියට කථා කියනේ ඔව්වා කිවා කියලාඅපි වේනස් කරන්න බැ,,🎉🎉🎉🎉❤❤❤❤❤🎉🎉🎉❤
රටට වැඩකරන කෙනෙක් කාලය ඉතුරැ කරගන්න ම්නැ
හොරැන්ට යනඑනමංනැහැ
Great work brother. Continue your good work Malli
මාලිමාවට ජය වේවා
විපක්ෂ අයට නැතුවම බැරි නිසා උන් හිතනවා ඇති වර්තමාන ජනාධිපති තුමත් එහෙම වියදම් කරනවා කියලා හිතනවා ඇති
රටේ ජනාධිපතිවරයාට හමුදා චොපර් පාවිච්චි කිරීමට බාධාවක් නැහැ.පාවිච්චි නරකරන්නේ ඩනපති තුල තිබෙන පරමාදර්ශී ස්වභාවයයි.රටක රාජ්‍ය නායකයා ආදර්ශමත් නම් එයින් පහල මට්ටමද ආදර්ශවත් වේ.මට මේ වෙලාවෙ ජොලි සීයගේ,මයිනාගෙ විදේශ සංචාර මතකයට එනව.ගුවන් යානා පුරවගෙනගිහිල්ල රටට ගෙනාපු දෙයක් නැහැ.රටේ ධනය තමන් සහ ගෝලයන් අතින් කාබාසිනියා කිරීමක්.ඒ ගමන් සදහා යන හැම දෙනාටම ගමන් වියදමක් බදු මුදලින් දෙනව.ඒ මුදල සාක්කුවෙ දාගෙන පිනට කාල බඩුත් ගහල එන නායකයො තමයි අපට හිටියෙ.මතකනෙ කෙහෆලිය බැල්කනියෙන් පැන්න සිද්ධිය.ඒ වගේ ගුවන් ගමන් රට සවාරි ගිය තක්කඩ්.හොර ටිකක් තමයි අපි ඇතුගාල දැම්මෙ.ඒ වගේ රට කාපු,බංකොලොත් කරපූ,වටිනා සම්පත් කුනු කොල්ලයකට විකුනා වැඩි කොටස සාක්කුවට දමෑ ගත් නින්දිත,තුච්ච,ජනඝාතක පාලයන් සිටිය යුගයක යාපනයට යන්න ලබා නොගත් ගුවන් පහසුකමක් ගැන නන්දොඩවමින් වෛරී ප්‍රකාශ නිකුත් කිරීම මොන තරම් ඛේදනීයද
උඩින් ගියාකම් ගොඩාක් කැමතියි එතුමාගේ ආරක්ෂා වට
ආදරෙයි අපේ ජනාධිපති තුමාට .
Jaya wewa ❤❤❤❤
Prasident 👍 very well 👏 👌
ඇත්තටම ජනාධිපති තුමාට යනවනම් යන්න පුළුවන් නේ කාලය ඉතිරි කරගැනීමටත් ආරක්ෂාවත් හේතුකොටගෙන නේද. එතුමා හෙලිකොප්ටර්යෙන් ගියාට කිසි ප්‍රස්නයක් නැ නේද ජතතාවගේ නායකයානේ නේද 🌹
Welcome
Congratulations to The His Higness President ANURA KUMARA DISSANAYAKE.
The mostly l Jaffna Peoples are very
happily with proudly receiving of The His Higness President ANURA KUMARA DISSANAYAKE of Sri Lanka.
NPP JAYAWEWA
💐💐💐💐💐💐💐💐💐💐💐💐💐❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
අපේ මාලිමාවට ජයමවේවා
Horu teka dan baya wela inne😊
අපි ඡන්දය දුන්නේ මුන්ට දඬුවම් දෙන්නයි. වහාම රැකියාවලින් අයින් කරන්න
Ai ma අනුර sir machara මඩ ghadi.නිහඬ වෙලා inna ..❤️🇮🇱❤️
මුන්ට හරියට මඩපාරක් වත් ගහගන්න බේනේ..
ජය වේවා අපේ ජනාධිපති තුමාට❤❤
Verrygood ❤❤❤❤❤❤❤❤❤
අනුර කුමාර ජනාධිපති තුමා යාපනයේ මීටින් එක ඉවරවෙලා A9 පාරේ කිලිනොච්චියේ 249 වෙනි කිලෝමීටරය පසු කලා හවස 6.30 ට පොලිස් බයික් දෙකයි වාහාන 3 යි ❤❤❤❤❤
රනිල් මහින්ද සජිත් අයගේ වහලුන් තමයි ඔය ගොන් කතා පතුරුවන්නේ😂😂
ඔය ට්‍රයි කරන්නෙ අනුරගෙ ආරක්ෂාව කොහොමද කියල චෙක් කරන්න. අනුර ජනාදිපති ගේ ආරක්ෂාව වැඩිකරන්න ඕන
ජනාති❤️වරයා. ආරක්ෂාව❤️සදහ❤හෙලිකොප්පරයක්❤️පාවිච්චි❤️කලයුතුමයි❤
වැරදි වැඩියෙන් කරනකොට ආරක්ෂාව ද වැඩියෙන් ඕනෙ.
ඔය අවජාතකයින්ට විරුද්ධව නිතිමය ක්‍රියා මාර්ග නොගන්නේ ඇයි.ඕකුන් කියන බොරු පිළිගන්න හරක් තාමත් ඉන්නවා.
ජ ගන්නනපතිතුමනි හෙලිකොප්ටර්
ගුවන් යානයකින් ගියත් මොකෙන්ගියත් පයින් ගියත් අපිඅනුරට ආදරෙයි.
මාලිමාවට ජයවේවා සහෝදරයා 💪🧭❤️
Jayawewa ape ratata ❤❤❤
❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
රටේ රාජ්‍ය නායකයාට හෙලිකොප්ටර් වල යන්න තහනම්ද දෙවුන්දර තුඩුව සිට පේදුරුතුඩුව දක්වාම ඔබතුමා හෙලිකොප්ටර් වලින් යන්න 3/2 ක් දීල තියෙනව ජනාධිපතිතුමා අපේ රටේ හදවත එතුමා උඩින් යන්නම ඕන තෙරුවන් සරණයි එතුමාට දීර්ඝායුෂ ලැබේවා ❤🎉❤
❤❤❤❤❤❤AKD❤❤❤❤❤❤❤
ජනාදිපති ට chopper තහනම්ද?
Prasident 👍 helicopter .eke. yanna. Balaya. Thiyenawa