ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ගරුතර ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා! ඔබ වහන්සේ ඉතා විශිෂ්ඨ ලෙස ධර්ම කාරණා පැහැදිලි කර දෙනවා. පෙර පුණ්‍ය සංස්කාරයක් නිසාමයි මේ ධර්මය අහගන්න ලැබුනේ. මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය සදහා යොමු වූ සියලු දෙනාට පුණ්‍යානුමෝදනා කරමි. 🙏🏽🙏🏽🙏🏽
පින්වත්ස්වාමීන්වහන්ස ඔබවහන්සේ ලා බුද්ධශාසනයේ පිනට ශාසනයට දායාදවූ..පින් කෙතක් ඒ කෙතේ අස්වැන්නෙන් .බුදුසසුන බබලවන්නට සම්මා සම්බුදු සරණවේවා..සාධු සාධු සාධු 🙏🙏🙏
පින්වත්ස්වාමීන්වහන්ස උතුම් නිවනින් නිවි සැනසේවා 🙏🙏🙏🙏
මනා හැදෑරීමක් සහිත ව, ඕනෑම ආගමික හෝ සමාජමය කරුණක් බුදු දහම හරහා ඕනෑම කෙනෙකුට වටහා ගත හැකි අයුරින් දේශනා කිරීමේ හැකියාව ක් ඔබ වහන්සේට තිබෙනවා! ඕඝ තරණය සාකච්ඡාව අප නොදන්නා වැදගත් කරුණු ඉදිරිපත් කරන ගෞරවනීය ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා! මයුරී දියණියට ත් තෙරුවන් සරණයි!
🙏🙏🙏
බුදුදහම පිළිබඳ අප්‍රමාණ දැනුම ලබාදෙමින්, ඒ දැනුම ප්‍රායෝගික කරවන්නට පොලඹවමින් උතුම් නිර්වානය කරාම අප මෙහෙයවන හසලක සීලවිමල ගෞරවනීය යතිවරයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! මෙබඳු උතුම් වැඩසටහනක් ගෙන එන ලක්හඩටද, නිවේදිකා මයුරි මහත්මියටද අපගේ ප්‍රණාමය හිමිවේවා!!!! 🙏
තෙරුවන් සරණයි !
සීලය වෙනුවෙන් ජීවිතේ කැපකිරීම,සීලවෘතය නෙවෙයිද,"නහී සීල වතංහෝති උප්පජ්ජන්ති තථාගතා,අට්ටක්කරා තීනිපදා සම්බුද්දා පකාසිතා"ඕඝතරණය හොද කතිකාවතක් සාම්ප්‍රදායික උපාසක අම්මලාට ,නුවර යුගේට වගේ හොදයි ,අද අපි දියුණු සංකීර්ණ ලෝකේක අපි ජීවත් වෙන්නේ ,අපේ ස්වාමීන් වහන්සේව මේ නිවේදිකාව ගෝත්‍රික මතවාද වලට තල්ලු කරනවා ,ස්වාමීන් වහන්සේ ගෙන් විශාල දාර්ශනික පැතිකඩක් මතුකර ගැනීමට වඩා ඇය තම දෘෂ්ටිය ඉස්මතු කරන්න දරන උත්සාහය වැඩි
Good😊
අන්තිමට මොකද්ද ඒ කිවිවේ පාරජිකා පහක් ගැන..... පරාජිකා පහක් නැ 4 යි....
Lakhada fm nalikawata hisa nama achara karanawa me wage watina darma kathikawakata yomu unata,samin wahansa oba wahanseta uthum u nirwanayama awaboda wewa
භික්ෂුවක් පරාජිකා උනාට ප්‍රතිඵල නැහැ කියන්නේ කොහොමද ඒ තැනැත්තා තම පාරජිකාව තේරුම් අරගෙන නිවැරැදි ව මාර්ග ඵල ලබාගත නොහැකිද
Samalingikathwaya gena video akak plzz me wagee program akak Same sex relationship and marriage s gena gay 😊
Sadhu....Sadhu....Sadhu....
Samalingikathwaya gena th onee video akak same sex marriage s and gay releshionship love gena 😊gay
ගරුතර ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා! ඔබ වහන්සේ ඉතා විශිෂ්ඨ ලෙස ධර්ම කාරණා පැහැදිලි කර දෙනවා. පෙර පුණ්‍ය සංස්කාරයක් නිසාමයි මේ ධර්මය අහගන්න ලැබුනේ.
මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය සදහා යොමු වූ සියලු දෙනාට පුණ්‍යානුමෝදනා කරමි. 🙏🏽🙏🏽🙏🏽
පින්වත්ස්වාමීන්වහන්ස ඔබවහන්සේ ලා බුද්ධශාසනයේ පිනට ශාසනයට දායාදවූ..පින් කෙතක් ඒ කෙතේ අස්වැන්නෙන් .බුදුසසුන බබලවන්නට සම්මා සම්බුදු සරණවේවා..සාධු සාධු සාධු 🙏🙏🙏
පින්වත්ස්වාමීන්වහන්ස උතුම් නිවනින් නිවි සැනසේවා 🙏🙏🙏🙏
මනා හැදෑරීමක් සහිත ව, ඕනෑම ආගමික හෝ සමාජමය කරුණක් බුදු දහම හරහා ඕනෑම කෙනෙකුට වටහා ගත හැකි අයුරින් දේශනා කිරීමේ හැකියාව ක් ඔබ වහන්සේට තිබෙනවා! ඕඝ තරණය සාකච්ඡාව අප නොදන්නා වැදගත් කරුණු ඉදිරිපත් කරන ගෞරවනීය ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා! මයුරී දියණියට ත් තෙරුවන් සරණයි!
🙏🙏🙏
බුදුදහම පිළිබඳ අප්‍රමාණ දැනුම ලබාදෙමින්, ඒ දැනුම ප්‍රායෝගික කරවන්නට පොලඹවමින් උතුම් නිර්වානය කරාම අප මෙහෙයවන හසලක සීලවිමල ගෞරවනීය යතිවරයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! මෙබඳු උතුම් වැඩසටහනක් ගෙන එන ලක්හඩටද, නිවේදිකා මයුරි මහත්මියටද අපගේ ප්‍රණාමය හිමිවේවා!!!! 🙏
තෙරුවන් සරණයි !
සීලය වෙනුවෙන් ජීවිතේ කැපකිරීම,සීලවෘතය නෙවෙයිද,"නහී සීල වතංහෝති උප්පජ්ජන්ති තථාගතා,අට්ටක්කරා තීනිපදා සම්බුද්දා පකාසිතා"ඕඝතරණය හොද කතිකාවතක් සාම්ප්‍රදායික උපාසක අම්මලාට ,නුවර යුගේට වගේ හොදයි ,අද අපි දියුණු සංකීර්ණ ලෝකේක අපි ජීවත් වෙන්නේ ,අපේ ස්වාමීන් වහන්සේව මේ නිවේදිකාව ගෝත්‍රික මතවාද වලට තල්ලු කරනවා ,ස්වාමීන් වහන්සේ ගෙන් විශාල දාර්ශනික පැතිකඩක් මතුකර ගැනීමට වඩා ඇය තම දෘෂ්ටිය ඉස්මතු කරන්න දරන උත්සාහය වැඩි
Good😊
අන්තිමට මොකද්ද ඒ කිවිවේ පාරජිකා පහක් ගැන.....
පරාජිකා පහක් නැ 4 යි....
Lakhada fm nalikawata hisa nama achara karanawa me wage watina darma kathikawakata yomu unata,samin wahansa oba wahanseta uthum u nirwanayama awaboda wewa
භික්ෂුවක් පරාජිකා උනාට ප්‍රතිඵල නැහැ කියන්නේ කොහොමද ඒ තැනැත්තා තම පාරජිකාව තේරුම් අරගෙන නිවැරැදි ව මාර්ග ඵල ලබාගත නොහැකිද
Samalingikathwaya gena video akak plzz me wagee program akak
Same sex relationship and marriage s gena gay 😊