My Dialog application review ( sinhala )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 214

  • @inigam6739
    @inigam6739 2 ปีที่แล้ว +3

    අම්මෝ මේක නිසා මම පවල් දෙකක් පොඩිලමයි දෙපැත්තේම 5දෙනෙක් ගේ ජිවිත ලොකු විනසෙකින් බේරලා දුන්න මගේ යාලුවෙක් ට තන්කිව් ටූමච් ❤

    • @Hiroshana360_
      @Hiroshana360_ 2 ปีที่แล้ว +2

      Bro, ඔයා ගොඩක් කල් app එක use කරලා තියනව නේ
      මට පොඩ්ඩක් කියනවද,
      අපි ගන්න call සහ අපි දාන sms වල නම්බර් විතරද පෙන්නනේ.
      පිටින් එන sms, call නම්බර් ටික පෙන්නනේ නැද්ද

    • @inigam6739
      @inigam6739 2 ปีที่แล้ว

      @@Hiroshana360_ ඉන්කමින් නම් මුකුත් බෑ ඒකට නම් අදාළ සිම් එකට අනුව id නම්බර් එක අත්සන සහිත ඉල්ව්මක් දෙන්න ඕන ඊ මේල් ඇඩ්රස් එකකත් එක්ක pdf එකකින් එගොලෝ එවන් iමේල් එකක් දවස් දෙකකින් වගේ

    • @TishalPatabandhi
      @TishalPatabandhi 11 หลายเดือนก่อน

      ​@@inigam6739me oya dannawada inna thana blanawidiya

  • @sajanineranjana7632
    @sajanineranjana7632 ปีที่แล้ว

    Oya nam maru ayye 🙂 good luck

  • @inigam6739
    @inigam6739 2 ปีที่แล้ว +1

    එක එකාගේ ලොකු ටෝක් දෙන වීඩියෝ දැක්ක නමුත් මේ මල්ලි තමයි නියම ක්‍රමේ කිව්වේ මේක ඇත්තටම සාර්ථකයි ❤

    • @TourVibeSL
      @TourVibeSL  2 ปีที่แล้ว +1

      Thanks

    • @inigam6739
      @inigam6739 2 ปีที่แล้ว

      @@TourVibeSL
      කොහොමද දැනට තියන ඒ
      කව්න්ට් එක අයින් කරලා එතෙන්ට වෙන එකක් දාන්නේ

    • @hashinipunchihewa
      @hashinipunchihewa ปีที่แล้ว

      @@TourVibeSLFace time calls history Balanna puluwanda Meken ????? Incoming and outgoing

  • @roshelvish9950
    @roshelvish9950 3 ปีที่แล้ว +4

    Mehema ekk ape sim ekatath karalada kiyla danagnna vidihak nadda .. ehema thibboth eka ain karaganna vidihak nadda

  • @NethmiSathyanjalee-v8x
    @NethmiSathyanjalee-v8x 3 หลายเดือนก่อน +1

    එයා වැඩිපුර පාවිච්චි කරල තියෙන app බලන්නෙ කොහොමද

  • @mashisherath
    @mashisherath 3 ปีที่แล้ว +3

    THANX..WEDE HARI GIYA..

  • @kawshidanu3006
    @kawshidanu3006 ปีที่แล้ว +2

    My dialog app එකේ මගෙ එකට වෙන කෙනෙක්ගෙ නම්බර් එකක් ඇඩ් කරහම usage history මුකුත්ම පෙන්නන්නෙ නෑනෙ.ඒක බලන්නම බෑනෙ.මගෙ සිම් එකේ ඒවා පෙන්නනවා.එයාගෙ ඒවා නෑ.කොහොමද හදාගන්නෙ

    • @HashiniRajapaksha-r1s
      @HashiniRajapaksha-r1s 10 หลายเดือนก่อน +1

      Oyage eka hari giyada.matath wena kenekge nb eka add karama eyage cl history penanne ne

    • @Nirmala-t6w
      @Nirmala-t6w 5 หลายเดือนก่อน

      Matath ahamay

    • @maheshmaduwantha9020
      @maheshmaduwantha9020 3 หลายเดือนก่อน

      Mee to

  • @AmithEranga-s5y
    @AmithEranga-s5y หลายเดือนก่อน

    MaGE NAMATA SIM EKA ARAN MEKA HDALA EYAT SIM EKA DUNNA NM VADE HARI YANAVDA

  • @hellowmobile6514
    @hellowmobile6514 3 ปีที่แล้ว +1

    Ane aiya serm hriyt kra eth eya gnna voice cll msg mokuth pennannanee

  • @raanoja6019
    @raanoja6019 ปีที่แล้ว +1

    Ena call ganna call balana vidiya kiyala dena

  • @chathurahansamal7242
    @chathurahansamal7242 2 ปีที่แล้ว +2

    eyata thiyenne button 4n ekak nam meka hri yanne nadda

  • @asankarathnayaka526
    @asankarathnayaka526 3 หลายเดือนก่อน

    ඔචිචර ගොඩක් ආවෙ නැ බන්. අපිත් ඩයලොග් සිමි එකක්ම දාගන්න ඔිනෙද

  • @PrabudrikaLakmali
    @PrabudrikaLakmali 5 หลายเดือนก่อน

    Transaction history eke call details pennne na eyge habai mage ek pennanone e ai eka hadann barid

  • @NilanthiKumari-h5d
    @NilanthiKumari-h5d 11 หลายเดือนก่อน

    Ganna bari wenna karanne kohomada

  • @sampathbandara995
    @sampathbandara995 ปีที่แล้ว

    Oka hadaganna phone eke diolog sim ekak thiyennama onada

  • @NimaliPriyadarshani-e9t
    @NimaliPriyadarshani-e9t ปีที่แล้ว

    Aluth phone ekata maru unata passe. Sim ekata apu mg balanna widiyak nadda

  • @judedabarera9454
    @judedabarera9454 6 หลายเดือนก่อน +1

    මල්ලි ඉතාලියේ ඔය සිස්ටම් එක තියෙනවද

  • @lahirusandaruwan9583
    @lahirusandaruwan9583 7 หลายเดือนก่อน

    මම ඩේට පාවිච්චි කරන්නෙ හච් සිම් එකකින්. ඒත් my dialog app එක වැඩ කරන්නෙ නෑ

  • @fathimariz9386
    @fathimariz9386 2 ปีที่แล้ว +1

    Ekama app eka dennagema phone eke thiyaganna puluvanda

  • @rasikapriyanthi9328
    @rasikapriyanthi9328 4 หลายเดือนก่อน

    Incoming call recorder ගන්න පුළුවන්ද

  • @sadinidimagi
    @sadinidimagi 2 ปีที่แล้ว

    Ane eya godak dura inne aiye eya mawa rawattanawa. cl gannawa. waiting. ahuwama katha kare na lu.mn mokada karannr eya katada katha karanne danaganna.eya code eka ewan na.eyata mawa sakai.mata komahari eya katada katha karanne kiyala balaganna widihak kiyannako😭🙏

  • @samadhi6223
    @samadhi6223 ปีที่แล้ว

    Ppwap kiyla transaction wal tynne mkkd e😢

  • @ChalakshanaRajapaksha
    @ChalakshanaRajapaksha ปีที่แล้ว

    Aiye old call list balnn berid please

  • @sitharasewwandi4701
    @sitharasewwandi4701 2 ปีที่แล้ว +1

    My dialog app ekata apita horen ape number eka add karala thiyenam ayin karaganna widiya kiyala denna puluwanda ?

  • @vihagavihaga3507
    @vihagavihaga3507 3 ปีที่แล้ว +1

    Moditel wala kohomada karanne

    • @TourVibeSL
      @TourVibeSL  3 ปีที่แล้ว

      Mobitel වල වීඩියෝ එකක් චැනල් එකේ තීන්වා ඒක බලන්න

    • @sakunnimsara9936
      @sakunnimsara9936 2 ปีที่แล้ว

      @@TourVibeSL කො නෑ නෙ

  • @riyabridals22
    @riyabridals22 2 ปีที่แล้ว +1

    Eka thiyana msg read karanna berida monwadha yawala thiyanne kiyala

    • @TourVibeSL
      @TourVibeSL  2 ปีที่แล้ว

      Msg read karanna ba

    • @hhhvvvv5814
      @hhhvvvv5814 2 ปีที่แล้ว

      @@TourVibeSL incoming cl,msg balanna berida

  • @tharushimaduwanthi665
    @tharushimaduwanthi665 ปีที่แล้ว +1

    මෙහෙම එකක් දාලා තිබුනොත් අයින් කරන්න බැරි ද අයියා අපිට

  • @NethumNethsara-zq9ed
    @NethumNethsara-zq9ed 9 หลายเดือนก่อน

    Ehwm en widiya ain karanna barida

  • @MadushaMihiran-s9q
    @MadushaMihiran-s9q 11 หลายเดือนก่อน

    Ane aiye aeyage visthara aed karaganna vidiha thawa tikak pehediliwa kiyannako

  • @chandimaupeksha9244
    @chandimaupeksha9244 9 หลายเดือนก่อน

    Packages ewa balanna ba

  • @ruwiniwathsala-ug7ut
    @ruwiniwathsala-ug7ut ปีที่แล้ว

    ඇඩ් කරපු දවසෙ ඉදන් ඒවා ද ගන්න පුලුවන් කලින් ඒවා ත් පුලුවන් ද

  • @smdlakmalsenarath-cy4xc
    @smdlakmalsenarath-cy4xc ปีที่แล้ว

    Nomal pon1ta setwennedda

  • @shanikachathurangani4011
    @shanikachathurangani4011 ปีที่แล้ว

    Maru eka

  • @chathuradeshapriya2796
    @chathuradeshapriya2796 ปีที่แล้ว

    4n ekat ad krata penne na nee

  • @IsankaSanath
    @IsankaSanath ปีที่แล้ว

    Inna thena balaa ganna berida

  • @jayasinghechinthaka3232
    @jayasinghechinthaka3232 ปีที่แล้ว

    Location balanna ba neda?

  • @gdbaby9195
    @gdbaby9195 ปีที่แล้ว

    Meke apu call ganne kohomada anee.api gaththa call nam hariyatama harii

  • @sumithanthony3461
    @sumithanthony3461 2 ปีที่แล้ว

    Mage mobitel sim ekt anith kenage dialog number eka daganna puluwanda

  • @kaveeshasajani4132
    @kaveeshasajani4132 9 หลายเดือนก่อน

    Call history පේන්නෙ නැත්තන් ...ඒක පේන්නෙ හදාගන්නෙ කොහොමද කියන්නකො

    • @TourVibeSL
      @TourVibeSL  8 หลายเดือนก่อน

      Puluwan

    • @nuwanthamahesh474
      @nuwanthamahesh474 4 หลายเดือนก่อน

      Khmda.edd krata penne nene eyge ewa

    • @TashiTashi-r7y
      @TashiTashi-r7y 3 หลายเดือนก่อน

      Eyge history penwan name

  • @saumayalakmal4616
    @saumayalakmal4616 7 หลายเดือนก่อน

    මේක dialog no විතරද පුළුවන්

  • @ns7925
    @ns7925 ปีที่แล้ว

    මල්ලි ඔයාව සම්බන්ධ කරගන්න විදියක් කියන්න

  • @jayampathiekanayake1624
    @jayampathiekanayake1624 ปีที่แล้ว

    How to install my dialog app

  • @sranjani5717
    @sranjani5717 3 ปีที่แล้ว

    Apee fone ekee my dialog app eka daal thiyenne eeken kawruhari apee msg balnwad kiyla hoyagnne kohomd plllllllz kiynnkooooooooooo

  • @ShehaniFT
    @ShehaniFT 3 ปีที่แล้ว +2

    මගෙ 4n එකට එහෙම කරලා නම් මට ඒක මගෙ 4n එකෙන් අයින් කරගන්න බැරිද

  • @rashmipriyangani3535
    @rashmipriyangani3535 2 ปีที่แล้ว

    කොච්චර කාල්‍රෙකට කලින් මැසේජ්,කෝල් කරපු ඒවද පෙන්නන්නේ

  • @saliyasenavirathnasenavira7992
    @saliyasenavirathnasenavira7992 ปีที่แล้ว

    Mama add karaoke no ekak mage phon keen ainkaranne kohomada

  • @SandaliRathnayake
    @SandaliRathnayake 2 ปีที่แล้ว

    Man wena number ekak add kara. E wunata usage history eka pennanne nahane ☹️

  • @sandunithakshila775
    @sandunithakshila775 7 หลายเดือนก่อน

    Aiye meke palweni code ek witri enne dewani code ek enne na ehem ekk enne na

  • @susanthipiyalsiri1234
    @susanthipiyalsiri1234 2 ปีที่แล้ว

    nokia butten phone eke call recod karanna barida

  • @chandumadhubashini9086
    @chandumadhubashini9086 ปีที่แล้ว

    Dr" ppwap" මේ කියන්නේ මොකද්ද ?

  • @yaminahshahan6969
    @yaminahshahan6969 3 ปีที่แล้ว

    Api gawa thiyendi eyat my dialog app eka haganna puluwanda

  • @pushpishashikala7463
    @pushpishashikala7463 3 ปีที่แล้ว

    Mobitel walata nadda mikut oya wage

  • @isuridissanayake7179
    @isuridissanayake7179 ปีที่แล้ว

    Location balanna barida

  • @sadinidimagi
    @sadinidimagi 2 ปีที่แล้ว +1

    Ane eya ewanne na ne code eka😔

  • @tharindusankalpa7081
    @tharindusankalpa7081 3 ปีที่แล้ว

    Eya eyage 4n ekata mydialog app eka download krla.eyage no eka ekata add krla tynwmam.e no ekama apith ad karama.eyage app eken ain wenwada e no eka.

    • @TourVibeSL
      @TourVibeSL  3 ปีที่แล้ว

      Na na phone ඕන තරම් ඇඩ් කරන්න පුළුවන් ප්‍රශ්නයක් නැ

  • @preethikasandamali5687
    @preethikasandamali5687 2 ปีที่แล้ว

    Bill sim wala vistharath penwanawada me app eken

  • @kiijhh2921
    @kiijhh2921 ปีที่แล้ว

    එයාට එන msg call බලන්න බැරිද malli

  • @bhagyasandamali5357
    @bhagyasandamali5357 2 ปีที่แล้ว

    Hutch SIM wala barida mewage wada

  • @AselaGayan-o4u
    @AselaGayan-o4u ปีที่แล้ว

    9:52

  • @nuwanasanka632
    @nuwanasanka632 4 ปีที่แล้ว

    Ela ela brooo

    • @TourVibeSL
      @TourVibeSL  4 ปีที่แล้ว

      දිගටම.එකතු වෙලා ඉන්න

  • @NimaliPriyadarshani-nj7jn
    @NimaliPriyadarshani-nj7jn 8 หลายเดือนก่อน

    Incoming cl balanna bari da

  • @ranjanwijerathna293
    @ranjanwijerathna293 3 ปีที่แล้ว

    Mage phone aken wada karanne nane i a

  • @sajanineranjana7632
    @sajanineranjana7632 ปีที่แล้ว

    Viido 1000k withr baladdi thma mek hambue gdk pin

  • @SamithaThishara
    @SamithaThishara 6 หลายเดือนก่อน

    Dala thiyana mg kiyawann bayida

  • @rovinperera9769
    @rovinperera9769 3 ปีที่แล้ว

    Eyage Button pn ekakata krnna barida

  • @randinethmini4646
    @randinethmini4646 3 ปีที่แล้ว

    Ethakota meka hadagena ain karanna barida

    • @TourVibeSL
      @TourVibeSL  3 ปีที่แล้ว +1

      පුළුවන්

  • @sranjani5717
    @sranjani5717 3 ปีที่แล้ว

    Apee fone ekee thiyna my dialog app ekat api sms karpuwa eeke watenawnee eewa delete karanne kohomada

  • @sanjeewapriyantha4852
    @sanjeewapriyantha4852 2 ปีที่แล้ว

    ඉන්කමින් call බලන්න බැරිද එයට එන s.m.s බලන්න බැරිද

  • @NayomiKalhari
    @NayomiKalhari ปีที่แล้ว

    Aiye mulin eka pennawa da pennane na

  • @rashmipriyangani3535
    @rashmipriyangani3535 2 ปีที่แล้ว

    මැසේජ්,කෝල් කරපු නම්බර් විතරයි නේද පෙන්නන්නේ කෝල්, මැසේජ් කරපුව පෙන්නන්නේ නෑ නේද....

  • @sanchare99
    @sanchare99 4 ปีที่แล้ว

    අපේ ලඟ my dialog app එක විතරක් තිබ්බම ඇතිනෙ නේද? අපේ sim එක dialog ම වෙන්න ඕන නෑනේ නේද.wifi වලින් බලනකොට අවුලක් වෙන්නෙ නෑනෙ නේද?

    • @TourVibeSL
      @TourVibeSL  4 ปีที่แล้ว

      අවුලක් නෑ ඔයාගේ dialog number එකක් ඒකට register කරලද තියෙන්නේ,

    • @sanchare99
      @sanchare99 4 ปีที่แล้ว

      @@TourVibeSL dialog tv එකට my dialog app එක අරගෙන තියෙන්නෙ..

    • @TourVibeSL
      @TourVibeSL  4 ปีที่แล้ว

      @@sanchare99 ඒකටම නම්බර් එක add කරන්න පුළුවන් add number කියලා තැනක් තියෙනවා ඒකට යන්න

    • @TourVibeSL
      @TourVibeSL  4 ปีที่แล้ว +1

      @@sanchare99 දිගටම අපිත් එක්ක එකතු වෙල ඉන්න 🙏

    • @tharakagunawardana4724
      @tharakagunawardana4724 2 ปีที่แล้ว

      Oya track karanna yana sim ekath oyage my dialog app eka register wela thiyena sim eka gaththu ID Card number ekatama thiyenna one.

  • @hashiniupeksha398
    @hashiniupeksha398 2 ปีที่แล้ว

    ane mata eyage call mg pennane na ne plz help karanna. 😥

  • @isharaisha36
    @isharaisha36 2 ปีที่แล้ว

    Oke oya ena visthara ain karanna beida

  • @indikakumara2450
    @indikakumara2450 3 ปีที่แล้ว

    නමිබර ඩයිලෙටි කොරත් එන්නෙ නැද්ද

  • @saheedcool363
    @saheedcool363 2 ปีที่แล้ว

    Meken msg karapu eka pennuwata wedak ne a msg apite read karanne be

    • @TourVibeSL
      @TourVibeSL  2 ปีที่แล้ว

      පුළුවන්

  • @pduminda9555
    @pduminda9555 3 ปีที่แล้ว +1

    බ්‍රෝ අපි එයාගේ දේවල් බලද්දී .එයාගෙ ෆෝන් එකට නොටිෆිකේසන් යනවද.

  • @navindikaushalya969
    @navindikaushalya969 ปีที่แล้ว

    Dialog postpaid wl mhm blnn bhd

  • @hmskaushalya2495
    @hmskaushalya2495 3 ปีที่แล้ว

    Eyata yanna nathuwa inna kramayak nadda

  • @sK2406-3G
    @sK2406-3G 6 หลายเดือนก่อน

    Number block karanna beri da...eyata ena call number

  • @jagathchamindakumara3504
    @jagathchamindakumara3504 ปีที่แล้ว

    Meeken sms open karala pennanne nadda

  • @rulezzbord8882
    @rulezzbord8882 3 ปีที่แล้ว +1

    Meke pennanne dawas10 ka no masa 2kakata kalin kata karapu no ganna brida

  • @himasdiary9594
    @himasdiary9594 4 ปีที่แล้ว

    Apita dialog ekk natnm?

    • @TourVibeSL
      @TourVibeSL  4 ปีที่แล้ว

      මේ service එක dialog sim තියෙන අයට විතරයි

  • @kiijhh2921
    @kiijhh2921 ปีที่แล้ว +1

    රට ඉන්න කට්ටියට බැරිද මල්ලි

  • @ushaniwijekoon1207
    @ushaniwijekoon1207 4 ปีที่แล้ว +1

    Sms pennan na ne aiye

    • @TourVibeSL
      @TourVibeSL  4 ปีที่แล้ว

      Sms කරපු nubers පෙන්න්වා කෝල් කරපු නම්බරුත් පෙන්නනවා ,එයාගේ sms ඔයාට ගෙන්නගන්න ඕන නම් මං වීඩියෝ එකක් දාලා ඇති ඒක බලන්න

    • @chathumax2462
      @chathumax2462 3 ปีที่แล้ว

      @@TourVibeSL brc ,නම්බරේට වැඩ නැකෙ..

    • @chathumax2462
      @chathumax2462 3 ปีที่แล้ว

      id නම්බරේ ගැහැව්වොත් හරියයිද

    • @manoshafdo2863
      @manoshafdo2863 3 ปีที่แล้ว

      @@TourVibeSL mokadda e video eka.link eka danna barida

  • @inigam6739
    @inigam6739 2 ปีที่แล้ว

    ඒත් ඉන්කමින් කෝල්ස් බෑ නේද

  • @ranjanwijerathna293
    @ranjanwijerathna293 3 ปีที่แล้ว

    Mage sim ake wisthara vitharai pennann

  • @techgeekacademy3906
    @techgeekacademy3906 3 ปีที่แล้ว

    යාලුවා අපිට ⁣ෙඔා්න නම්බර් එකේ ලියාපදිංච් අයිඩින්ටි නම්බර් එක දැන ගන්න බැරිද

    • @TourVibeSL
      @TourVibeSL  3 ปีที่แล้ว

      පුළුවන් #132# ගහන්න එතකොට විස්තර පෙන්නනවා

  • @KomarKomarya
    @KomarKomarya 6 หลายเดือนก่อน

    කොඩ් නොම්බර් ගන්න කතා කරන්න එපැයි

  • @madumali9851
    @madumali9851 3 ปีที่แล้ว

    කෝල් ගත්තු නම්බර් බලන්නෙ කොහොමද

  • @dilanidilani3073
    @dilanidilani3073 10 หลายเดือนก่อน

    Eya kathakarala number eke delete karoth ape phon eken pennanne nedda

    • @TourVibeSL
      @TourVibeSL  8 หลายเดือนก่อน

      Pennava

  • @ishanchethiya3424
    @ishanchethiya3424 3 ปีที่แล้ว

    Meka ayene karalada kiyala danaganena kohomada

    • @TourVibeSL
      @TourVibeSL  3 ปีที่แล้ว

      ඒම අයින් කරන්න බෑ

  • @AselaGayan-o4u
    @AselaGayan-o4u ปีที่แล้ว

    Denna nehane plz help

  • @chathumax2462
    @chathumax2462 3 ปีที่แล้ว

    Brc කෝඩ් එක ගැහැව්වට යන්න බැනෙ.
    id නම්බරේ ගැහැව්වොත් හරියයිද

    • @TourVibeSL
      @TourVibeSL  2 ปีที่แล้ว

      හරි

    • @kaveeshasajani4132
      @kaveeshasajani4132 9 หลายเดือนก่อน

      ​@@TourVibeSL call history පේන්නෙ නැත්තන් ඒක පේන්න හදන්නෙ කොහොමද අයියෙ 😢

    • @Lochitv
      @Lochitv 2 หลายเดือนก่อน

      ​@@TourVibeSLයාළු ඉන්කමින් කොල් කොහාමද දැනගන්නේ

  • @wasanthakumara338
    @wasanthakumara338 ปีที่แล้ว

    Etakota ayye eya mobitel numbar ekakne thiyenne

  • @janindumalshan
    @janindumalshan 4 ปีที่แล้ว +1

    කවුද එයා 😕

  • @nadeeshakumara9476
    @nadeeshakumara9476 3 ปีที่แล้ว

    අළුත් Nic නොම්මර තියෙන අයගේ විස්තර ගන්න විදියක් කියන්න

    • @TourVibeSL
      @TourVibeSL  3 ปีที่แล้ว +1

      අලුත් nic number එක දාන්න

    • @nadeeshakumara9476
      @nadeeshakumara9476 3 ปีที่แล้ว

      කලින් මං අරන් දුන්න සිමි එකක් නිසා මගේ ID එක දුන්නා. ඒක වැඩ . දැන් අළුත් සිමි එකක් දැම්මා ඒකට දෙන්න ඕනේ එයාගේ ID එක ඒක වැඩ නැහැ එයාගේ ගෙදර Adress එක නම වැටෙනවා pone එකේ call record එක වැටෙන්නැ. මොකද කරන්නේ ඒකට

  • @wasanasewwandi3132
    @wasanasewwandi3132 2 ปีที่แล้ว

    Ewele mg krpu number witharada balanna puluwan . Kalin mg krpu nb balanna berida

  • @gihanpiyumantha4503
    @gihanpiyumantha4503 3 ปีที่แล้ว

    මැසේජ් කරපුවයි කෝල් කරපු නම්බර් එහෙම පෙන්නන් නෑ නේ

    • @TourVibeSL
      @TourVibeSL  3 ปีที่แล้ว

      පෙන්නනවා පරණ version එක ගන්න

    • @dularasanjeewa6579
      @dularasanjeewa6579 3 ปีที่แล้ว

      @@TourVibeSL kohomada ganne

  • @PethumKavinda-i2s
    @PethumKavinda-i2s ปีที่แล้ว

    Puliwnm.kauru hri kiyanna mata aluth update eka thynna ekan phone eke thiyena Minite gana pennanawa kalin cl balanna be loki prashneka inne man eyage cl ganna ona

  • @renukadeshapriyamaddumaara7209
    @renukadeshapriyamaddumaara7209 2 ปีที่แล้ว

    Eyage history Eka pennanne ne ni