How to sew felt ?🐻🌺🐇/ෆෙල්ට් මසන්නේ කෙසේද ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ธ.ค. 2024

ความคิดเห็น • 9

  • @SamanthiNadeeshani-fh5xk
    @SamanthiNadeeshani-fh5xk ปีที่แล้ว +1

    ලස්සනයි එකක් මහන විදිය දාන්නකෝ

    • @craftyowl148
      @craftyowl148  ปีที่แล้ว

      Thank you ! මගේ අනිත් video බලන්න. ඒවයේ මහන විදිහ දාලා තියනවා.

  • @prasannihewawitharana5232
    @prasannihewawitharana5232 ปีที่แล้ว +1

    මේ felt crafts මහන්න ගන්න fabric එකට කියන වෙනම නමක් තියෙනවා ද? නැතිනම් felt fabric කියලමද කියන්නේ?

    • @craftyowl148
      @craftyowl148  ปีที่แล้ว

      Felt කිව්වම polyester felt, wool felt, korean felt විදිහට වර්ග තියනවා . එයිට අමතරව fleece සහ Tricot ගන්නවා. පොදුවේ felt කියලා තමයි ඉතින් හැමෝම කියන්නේ

    • @prasannihewawitharana5232
      @prasannihewawitharana5232 ปีที่แล้ว +1

      Thanks a lot

  • @NiroshaJayalath-sm5et
    @NiroshaJayalath-sm5et ปีที่แล้ว

    Akka felt design black teyen,,, book ghen tyene WA DA,,,

    • @craftyowl148
      @craftyowl148  ปีที่แล้ว

      දන්න තරමින් නම් නැහැ

  • @nijaniharshani5618
    @nijaniharshani5618 ปีที่แล้ว

    වෙනම නූල් වර්ගයක් තියෙනවද මේවට

    • @craftyowl148
      @craftyowl148  ปีที่แล้ว

      නැහැ. සාමාන්‍ය නූල් තමයි ගන්නෙ.