Top එක ඉස්සිලාද ? ගෙදරදීම repair කරමු. How to fix lifted guitar top. Humidity control inside guitar

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 พ.ย. 2024

ความคิดเห็น • 198

  • @ashandesilvaguitarist
    @ashandesilvaguitarist 3 ปีที่แล้ว +9

    Super!

  • @rahalwidanagamage
    @rahalwidanagamage ปีที่แล้ว +2

    මගෙත් Yamaha f310 එක මෙහෙම පිම්බිලා තිබුනා. මමත් humidifier එකක් දැම්ම. පුදුමයි… දවස් 3-4 කින් ඉදිමුම සෑහෙන්න අඩු උනා. හැබැයි තාම යන්තමට ඉදිමිල්ල තව ටිකක් තියනව…. Thanks for the tip ❤❤❤❤❤

  • @Selin-vlogs
    @Selin-vlogs 3 ปีที่แล้ว +14

    මට guitar එකක් නෑ..ඒත් මම vedio බලනවා😁 🤘❤

    • @SLunprofessional
      @SLunprofessional  3 ปีที่แล้ว +3

      🥺❤️❤️

    • @ajitkumara7798
      @ajitkumara7798 3 ปีที่แล้ว +4

      මටත් guitar එකක් නෑ 😭බලා සැනසේ

    • @Selin-vlogs
      @Selin-vlogs 3 ปีที่แล้ว +4

      @@ajitkumara7798 මෙයාලා ගිටාර් හොයලා දෙනවා අඩුවට ගන්න හොඳ ගිටාර්..අහලා බලන්න ..😌

  • @nalidupankaja3597
    @nalidupankaja3597 3 ปีที่แล้ว +7

    Math use karala balanna one mage guitar eketh oya seen eka wela thiyenne... Math adai dena gaththe wisadumak 🙂🙂Thank you ayya 😎

  • @sanudathewmith1949
    @sanudathewmith1949 2 ปีที่แล้ว +3

    මමත් F 310 එකක් පාවිච්චි කරන්නෙ..දැන් අවුරුදු 5ක් වෙනවා...ඕක දන්නෙත් අදමයි...මගෙත් බම්ප් එක උඩට ඇවිල්ල තියෙන්නෙ....අනිවාරෙන් කරල බලලා කියන්නම්...නියමයි වීඩියෝ එක...අපේ ගිටාර් ගහන සෙට් එකේ සේරටම මම මේ වීඩියෝ එක ශෙයා කරනවා....thanks...❤️❤️❤️❤️🤝❤️❤️🤝🤝

  • @Ranil_Liyanaarachchi
    @Ranil_Liyanaarachchi 2 ปีที่แล้ว +3

    ගොඩක් ප්‍රයොජනවත් විඩියෝ එකක් Thank you 🙏🙏🙏🙏

  • @CodeRexLK
    @CodeRexLK 2 ปีที่แล้ว +5

    අම්මෝ ඇති යාන්තන් හරි හමන් ක්‍රමයක් හොයාගත්ත 😍 දැන්ම ගෙන්නනව Humidifire එකක්. Thank You අයියෙ...

    • @austonmalik5273
      @austonmalik5273 2 ปีที่แล้ว +1

      Wade kiyanne aye ayeth oka enna ouluwan anthimata top eka crack wenawa

  • @nimeshfernando8334
    @nimeshfernando8334 3 ปีที่แล้ว +3

    ගොඩාක් ස්තූති අයියා ... මමත් එකක් ගෙන්නගත්තා .. දැන් ගිටාර් එකේ ඉදිමුම බැස්සා...🔥

  • @lyricalclouds855
    @lyricalclouds855 3 ปีที่แล้ว +3

    Aliexpress coupan! ඒකනම් පිස්සුවක් .ගැම්මක් ඈ👏

  • @KawjithUvasara
    @KawjithUvasara 3 หลายเดือนก่อน

    කෝ මේවට like ගොඩක් වටින video එකක්🎸❤️. tanks

  • @harshagunawardana7795
    @harshagunawardana7795 3 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා අය්යේ.බොහොම ස්තුතියි🙏

  • @pramodprasangna7835
    @pramodprasangna7835 28 วันที่ผ่านมา

    Suzuki ගිටාර් හොදද කියන්න රු තිස්දාහකට ගන්න එකක් තියේඅලුති suzuki hodada

  • @lalithlankika1611
    @lalithlankika1611 8 หลายเดือนก่อน +1

    සුපිරි .හිමිටි පයු එක දාලා ගිටාර් එක කෙලින් කරලා ගිටාර් ස්ටැන් එකෙ තියන්න බැරිද.

  • @subaliyanage6580
    @subaliyanage6580 5 หลายเดือนก่อน +1

    Niyamai Thank you ❤❤

  • @judesilva7740
    @judesilva7740 ปีที่แล้ว +2

    Even my 310 have same problem thanks☺☺☺

  • @anushatharangani2046
    @anushatharangani2046 2 ปีที่แล้ว +3

    අයියේ humidifier එක refill කරන්න ඕනි දවස් කීයෙන් කීයටද?

  • @සහන්කනිෂ්ක
    @සහන්කනිෂ්ක 3 ปีที่แล้ว +7

    ගිටාර් ස්ට්‍රින් ඉන්ස්ට්‍රෝල් කරන විඩ්යෝ එකක් කරමුතෙ..😉🎸

  • @priyalfernando
    @priyalfernando 2 ปีที่แล้ว +2

    Thanks a lot for your valuable videos and advide. How often we should add water to humidifier. E.g.. once a week or once in two weeks. Pls advise.

    • @SLunprofessional
      @SLunprofessional  2 ปีที่แล้ว

      once a week or when you feet it dry as bone

  • @TheGuitarTube723
    @TheGuitarTube723 3 ปีที่แล้ว +4

    අයියා අලුතෙන් ගන්න ගිටාර් එකකට Humidifier එකක් use කරාට ප්‍රශ්නයක් නැද්ද. Humidifier එකක් කොච්චර වෙලාවක් වගේ ගිටාර් එකට දාලා තියන්න ඔනෙද😄?

    • @SLunprofessional
      @SLunprofessional  3 ปีที่แล้ว +3

      Ok...
      Play karanne neti hema welawakadima

  • @sarathmarasinghe5238
    @sarathmarasinghe5238 ปีที่แล้ว

    Guitar specialist කෙනෙක්නේ..👍

  • @SampathDiss
    @SampathDiss ปีที่แล้ว +1

    AC room එක ඇතුලෙ guitar එක තියල තිබ්බොත් ප්‍රශ්ණයක් තියෙනවද ?

  • @introwithd.r.guitarsl4483
    @introwithd.r.guitarsl4483 ปีที่แล้ว +1

    Mage guitar eke freadboard eka gawin issala eka hari yai da?

  • @dushankafonseka1076
    @dushankafonseka1076 3 ปีที่แล้ว +2

    C70 එකේ ඇක්ශන් එක ගොඩාක්ම වැඩි වෙලා.saddle එකෙන් අඩු කරාට මදි.මම ඉන්නේ හැටන් වල.මේක හදා ගන්ඩ පුලුවන් කොහොමද ?නුවර වත් කවුරු හරි ඉන්නවද?

  • @Sameera_NEXTGEN
    @Sameera_NEXTGEN ปีที่แล้ว +1

    හියුමිඩිෆයර් එකට වතුර මාරු කරන්න දවස් ගාණක් තියෙනවද? නැත්තන් එක පාරක් දැම්මහම ඇතිද?

  • @ChamilaNishanthi-v9w
    @ChamilaNishanthi-v9w 8 หลายเดือนก่อน +1

    Aiye mge guitar eka sound hole ekk nati guitar ekak (ovation model ekk) ekata kohomada humidifier eka danne 😢

    • @SLunprofessional
      @SLunprofessional  8 หลายเดือนก่อน

      Patch ekak danna puluwanda baanna👍👍👍

  • @filipposanmith5437
    @filipposanmith5437 ปีที่แล้ว +1

    Mage eke string ekak yatin issila wagene
    E mokads ehema wennnee

  • @fadimahind4617
    @fadimahind4617 2 ปีที่แล้ว +1

    හිමිනිටිපයි එක ගිටාර් එක ට දලා දවස් කියකට සැරයක් වතුර මාරු කරන්න ඔනේද, කොමද මෙකෙ වතුර දන්න ඕනා කලා ය දැම ගන්නේ

    • @SLunprofessional
      @SLunprofessional  2 ปีที่แล้ว

      සතියෙන් සතියට දාන්න. Overload කරන්න යන්න එපා.

  • @SethumMihisara-uj4ls
    @SethumMihisara-uj4ls 5 หลายเดือนก่อน +1

    Humidifire eka dala guitar eka case eken wahala thibbata kamak nadda

    • @SLunprofessional
      @SLunprofessional  5 หลายเดือนก่อน

      Ok..👍

    • @SethumMihisara-uj4ls
      @SethumMihisara-uj4ls 5 หลายเดือนก่อน

      @@SLunprofessional mama aliexpress eken daddario string set ekak gennuwa eka originalda kiyala kohomada balanne

  • @hewagesuranga8167
    @hewagesuranga8167 2 ปีที่แล้ว +2

    අයියෙ ගිටර් එක පාවිච්චි නොකරන වෙලාවට tuning බස්සන්න ඔනිද 😊

  • @chamodhansaka8787
    @chamodhansaka8787 2 ปีที่แล้ว +1

    Humidifier ekak Dala guitar eka play karanna puluwanda? Cord hariyata play wenawada?

  • @oshadageniusneththasinghe7801
    @oshadageniusneththasinghe7801 ปีที่แล้ว +1

    Electric guitar ekaka bridge eka issila nm mokakda krnna ona???

  • @sandunprasanna2201
    @sandunprasanna2201 3 ปีที่แล้ว +1

    Niyamai aiye jayen jayama labenma ona

  • @randunubandara1518
    @randunubandara1518 2 ปีที่แล้ว +1

    mage guitar ekenam brifge eka kadilama giya issila

  • @saduniwasana5359
    @saduniwasana5359 ปีที่แล้ว +1

    මගේ ගිටාර් එකේ උඩ string 3 ( G, D, E ) play කරද්දී දෙදරන සද්දයක් එනවා..... මෙහෙම වෙන්නේ ඇයි??? මේ humidifire එක දැම්මොත් ඒක හරි යාවිද? මේ ප්‍රශ්නෙ නිසා දැන් guitar එක play කරන්න හිතෙන්නෙත් නෑ..😭😭😭

    • @SLunprofessional
      @SLunprofessional  ปีที่แล้ว

      No...
      guitar eke nut eka gevila.
      ehemath neththam fretboard eka welila thiyenne....
      nut eka gevilanam replace karaganna ona.
      fretboard eka welila nam fretboard oil ekak use karanna ona...

  • @හුදකලාවේසහෝදරයා
    @හුදකලාවේසහෝදරයා ปีที่แล้ว +1

    මගෙ ගිටාර් එකේ කම්බි වල උස වැඩියිනෙ.ඒක ටිකක් පාත් කරගන්න විදියක් තියනවද අයියෙ.උඩ ටිකක් වැඩි හින්දා play කරන්න අමාරුයි

    • @SLunprofessional
      @SLunprofessional  ปีที่แล้ว

      ඒකට හේතු ගොඩක් තියෙන්න පුළුවන් වුණා සමහර විට බ්‍රිජ් ඉස්සර තියෙන්න පුළුවන් ආම් එකේ බෝ එකක් තියෙන්න බෝ එකක් තියෙන්න පුළුවන් වෙනස කරල හරි දේ කරන්න ඕන

  • @ashanramindu5044
    @ashanramindu5044 2 ปีที่แล้ว +1

    Classical guitar ekakata use krt kamak nadd ayye

  • @susikadilani3251
    @susikadilani3251 2 ปีที่แล้ว +1

    Sir mage gutar eke brig eka laga palila thiyanava .mokaktha hethuwa ?

    • @SLunprofessional
      @SLunprofessional  2 ปีที่แล้ว

      Wood eka dry wela thiyenne... Pelila thiyanawanam inkamata repair Kara ganna. Humidifier ekak use karanna hema wrlawema

  • @acousticmusic7538
    @acousticmusic7538 2 ปีที่แล้ว +1

    Brother guitar eke fretboard eka warp wena ekt mkkd krnna oni.?

  • @korea.r.lk05
    @korea.r.lk05 3 ปีที่แล้ว +1

    humidifier ඒකට හැමදාම වතුර දාන්න ඔනිද...?

    • @SLunprofessional
      @SLunprofessional  3 ปีที่แล้ว +2

      nehe masayakata serayak wage demmama athi

    • @korea.r.lk05
      @korea.r.lk05 3 ปีที่แล้ว

      @@SLunprofessional ❤️✅

  • @sv-hf3cz
    @sv-hf3cz 3 ปีที่แล้ว +4

    මගේ එකෙත් තියෙනවා

  • @dc6_official
    @dc6_official 2 ปีที่แล้ว +1

    Aiyye, Humidifier eke wathura daddi overload unama gasala demmama hari ne?

  • @lahiru9315
    @lahiru9315 2 ปีที่แล้ว +1

    Ayya humidifier eka use krnn one wall hangers,guitar stands wala sotre krala thyna guitar wlata witharada nththan cover ekaka dl thiyana guitar wlata use krath awlk ndd

  • @PradeepKumara-rr6hf
    @PradeepKumara-rr6hf 5 หลายเดือนก่อน +1

    Dawsa gane wathura dana onida

  • @samanwanasinghe113
    @samanwanasinghe113 2 ปีที่แล้ว +1

    Classical guitar walata use karanna puluwanda

    • @SLunprofessional
      @SLunprofessional  2 ปีที่แล้ว

      Yes... you can use it for classical guitars as well

  • @beetone2121
    @beetone2121 3 ปีที่แล้ว +3

    Fs100c eka gennako

  • @thinethramanayakaSFT
    @thinethramanayakaSFT 2 ปีที่แล้ว

    Sathiyakata sarayak 1.5ml gane damm hri neda sir?

  • @aruna3121
    @aruna3121 3 ปีที่แล้ว +1

    මම හැමදාම ගිටාර් එක use කරනව, use කර්න්නේ නැති වෙලාවට කොහොමද ගිටාර් එක තියන්න ඔන ගිටර් එකට ඩැමෙජ් එකක් නොවෙන්න ........🤔🤔
    video එකක් කරන්න කෝ පුලුවන් නම්......

    • @SLunprofessional
      @SLunprofessional  3 ปีที่แล้ว

      play කරල ඉවර උනාම guitar එක එල්ලලා තියන්න(guitar hanger එකක් use කරල). නැත්තන් guitar Stand එකක තියන්න.

    • @aruna3121
      @aruna3121 3 ปีที่แล้ว

      @@SLunprofessional order karala thiyenne thama eka awe naa....😁
      ගිටර් එක අරගෙන තාම මාසයයි නේ....😁

  • @rusaltharana1569
    @rusaltharana1569 2 ปีที่แล้ว +1

    Aiyye meka classical guitar walata use karanna puluwanda (Yamaha c40 wage)

  • @line6387
    @line6387 2 ปีที่แล้ว +1

    Aiye yamaha C40 guitar eke box eka athule sudu pata pus wage thiyenawa ekata mokada karanne. Guitar ekata aulak weida me fungus walin

    • @SLunprofessional
      @SLunprofessional  2 ปีที่แล้ว +1

      Ow... wood eka diranawa...
      Fungicide ekak use karanna

    • @line6387
      @line6387 2 ปีที่แล้ว

      Podi vistharayak danna puluwanda e gena. Mn lagadi gatte guitar eka, guitar gena loku idea ekak ne

    • @SLunprofessional
      @SLunprofessional  2 ปีที่แล้ว

      Mokakda denaganna ona...

    • @line6387
      @line6387 2 ปีที่แล้ว

      Sound hoal eka athula clean karana heti, fungus clean karanne kohomada. Fungicide ekak spray kaloth wood ekata aulak weida

  • @eshanfernando5513
    @eshanfernando5513 3 ปีที่แล้ว +2

    Humidifier ekak ganna puluwan kohenda local site wala tiyenawada? Aliexpress gatta link ekat denna puluwanda

  • @thusharabandara8215
    @thusharabandara8215 3 ปีที่แล้ว +1

    Ema idimala tinne tikk ara goda weda kama karoth hari yaida

  • @දුලාන්බිම්සර
    @දුලාන්බිම්සර 3 ปีที่แล้ว +6

    නියම physics lesson එක.ඉස්කෝලෙ කියා දුන්නට වඩා සුපිරි 👍🔥🔥

    • @SLunprofessional
      @SLunprofessional  3 ปีที่แล้ว +2

      🤘😉 thank you so much ❤️❤️

  • @xx__miqu__xx3812
    @xx__miqu__xx3812 ปีที่แล้ว

    apita oka strings tika galawanne nathuwa karanna barida?

  • @DG_feuse
    @DG_feuse 2 ปีที่แล้ว +1

    Aiya 50000ta wage electice guitars nadda yamaha brand eke. ❤️. Thiyanawanam eke name eka poddack riplye karanna. 💕

    • @SLunprofessional
      @SLunprofessional  2 ปีที่แล้ว

      No bro... parakkuy....
      Dn nam 90k wage wenawa aduma...

  • @chandimaabeyrathna2093
    @chandimaabeyrathna2093 11 หลายเดือนก่อน

    අයියේ මගෙත් f310 එකේ ඔහොම ඉදිමිලා තියනවා..ගද්දිම එහෙම තිබ්බ දන්නේ නැතුව ගත්තා.මං ඔයා කිව්ව vet treatment එකක් කරා ඒත් අඩු උනේ නම් නෑ ..මොනාද ඒක නැතිකරගන්න කරන්න ඕන😢

    • @lakshan_malith
      @lakshan_malith 8 หลายเดือนก่อน

      Athulen gam aka galawila aththe

  • @lushansachith6132
    @lushansachith6132 3 ปีที่แล้ว +1

    වටින chanal එකක්..❤️

  • @bhoomimiusicdrumslessoncover
    @bhoomimiusicdrumslessoncover 2 ปีที่แล้ว +1

    Gitar eke podima kambiya ahennaththe .ay hethuwa mokak wageda

    • @SLunprofessional
      @SLunprofessional  2 ปีที่แล้ว

      Video ekak karala facebook harahaa ewanna...

  • @RukshanAmarasinghe
    @RukshanAmarasinghe หลายเดือนก่อน

    දවස් කීයකට පස්සෙද ආපහු වතුර දාන්න ඕන

  • @kunangeprabath5023
    @kunangeprabath5023 2 ปีที่แล้ว +1

    Humidifire ekak ganna lankawe nadda aiyee

    • @SLunprofessional
      @SLunprofessional  2 ปีที่แล้ว +1

      Samahara shops wala tiyanawa. Poddak baanna

  • @techworld9405
    @techworld9405 3 ปีที่แล้ว +1

    Ayye yamaha apx600 wada cpx 600 hodada

  • @raveeshapasan2542
    @raveeshapasan2542 6 หลายเดือนก่อน +1

    6:47 වාශ්ප හා ආර්දතාමිතිය ...😂❤

  • @Theman-ud9gz
    @Theman-ud9gz 3 ปีที่แล้ว +2

    Takamini guitar valeta humidifier eka dammate kamak nadde plz tell i have subscribe to yOUR channel love yOUR videos 🥺🥺🥺

  • @thinethramanayakaSFT
    @thinethramanayakaSFT 2 ปีที่แล้ว +1

    Sir okata wathura dnna amathk wela sathi 2k witr dala tibboth guitar ekt mkk hri aulk wenwd?

    • @SLunprofessional
      @SLunprofessional  2 ปีที่แล้ว +1

      නැහැ..... එහෙම එකපාරට මොකුත් වෙන්නෙ නැහැ...

    • @thinethramanayakaSFT
      @thinethramanayakaSFT 2 ปีที่แล้ว +1

      @@SLunprofessional sathiyakata sarayak 1.5 ml gane damm hri neda sir?

    • @SLunprofessional
      @SLunprofessional  2 ปีที่แล้ว

      yes

  • @kaveenedirisinha4202
    @kaveenedirisinha4202 ปีที่แล้ว +1

    attatama niyamay ayye

  • @neelakafernaqndo
    @neelakafernaqndo 3 ปีที่แล้ว +1

    Any idea about Yamaha rgx121z

    • @SLunprofessional
      @SLunprofessional  3 ปีที่แล้ว +1

      nice guitar... if you feel it just buy the guitar, How ever we dont feel it. We like the genuine feel of strat , So we would prefer YMAHA PACIFICA/ SQuire Strat . Thats just how we personally feel.

    • @neelakafernaqndo
      @neelakafernaqndo 3 ปีที่แล้ว

      @@SLunprofessional I play guitar. But not electric , classical and acoustic. Now I have an idea to buy a electric guitar. That is why I asked for Yamaha RGX121Z.

  • @dc6_official
    @dc6_official 2 ปีที่แล้ว

    Aiyye, Humidifier ekata masekata serayak wathura dammanam hari ne?

    • @SLunprofessional
      @SLunprofessional  2 ปีที่แล้ว +1

      Madi...
      Sati dekakata serayak 5 ml wage danna

    • @dc6_official
      @dc6_official 2 ปีที่แล้ว

      @@SLunprofessional Hari aiyye 👍

  • @dc6_official
    @dc6_official 2 ปีที่แล้ว +1

    Api bona wathura neda danne okata aiyye?

  • @sweetheart3594
    @sweetheart3594 2 ปีที่แล้ว +1

    thnq

  • @slmrpoditech5935
    @slmrpoditech5935 2 ปีที่แล้ว +1

    Othana issunaama vibrate wenawada strings?

    • @SLunprofessional
      @SLunprofessional  2 ปีที่แล้ว

      ඒ කිව්වෙ මොකක්ද....?

    • @slmrpoditech5935
      @slmrpoditech5935 2 ปีที่แล้ว +1

      Mage guitar eketh ohoma issila thiyenawa.vibrate ekakuth enawa play karaddi

    • @SLunprofessional
      @SLunprofessional  2 ปีที่แล้ว

      Truss rod එක හදා ගන්න.....

    • @slmrpoditech5935
      @slmrpoditech5935 2 ปีที่แล้ว

      Ee kiwwe

  • @korea.r.lk05
    @korea.r.lk05 3 ปีที่แล้ว +1

    මරු ආ........✅

  • @supunpathirathna7699
    @supunpathirathna7699 3 ปีที่แล้ว +1

    Me wa dakiddi duka hithenawa matath one lan kawe hoda guitar gahana kenk wenna mata mulinma guitar ekak hambuna dawase cords tika gahaganna mama eka digata guitar eka gahuwa mulin ma cords tika gaha ganna puluwn una dawase puduma sathutak danune mn dana gaththa music kiyanne meta wadiya gaburu wishayak kiyala ape gedara aya kamathi na mama music karanawa ta guitar gahanawata e hinda mama mage hine atharala innawa 😣😥 mn hama dama youtube guitar ekakgana mai balanne e tharam asai gananna eth awa sanata mata une music atha arala dala commerce walata enna 😣 oyala okkkoma videos baluwa patya keep it up❤️

    • @SLunprofessional
      @SLunprofessional  3 ปีที่แล้ว +1

      Don't let go your guitar.. Keep Practicing it.. Yo'll never regret that decision

  • @minindusiriwardhana4171
    @minindusiriwardhana4171 3 ปีที่แล้ว

    Humidifier eka hama welawema wage dala thynn oned?

    • @SLunprofessional
      @SLunprofessional  3 ปีที่แล้ว +1

      ඔව්. Play කරද්දි ගලවන්න 😉

  • @sachithramadushani6403
    @sachithramadushani6403 3 ปีที่แล้ว +1

    Superb brother 😍

  • @elawalukotuwa6073
    @elawalukotuwa6073 ปีที่แล้ว +2

    Good job

  • @johntailor2000
    @johntailor2000 2 ปีที่แล้ว +3

    ඇත්තටමයි කියන්නෙ,තාපය දෙපාරක් කරලත් මෙච්චර හොඳට තේරිලා නෑ

  • @dilnadilara327
    @dilnadilara327 ปีที่แล้ว +2

    ඒකට ගිටාර් එක කැඩෙන්නේ නෑනේ

  • @pasan_anushanga
    @pasan_anushanga 2 ปีที่แล้ว +2

    මගේ ගිටාර් ඒක ඇතුලේ සිලිකා ජෙල් පැකට් එකක් තියේ.🤔

  • @sisilick7398
    @sisilick7398 2 ปีที่แล้ว +1

    එහෙම ගැහුවට එන්නෙ වෙන අයිටම් එකක්නෙ

  • @buddhiravimal7404
    @buddhiravimal7404 2 ปีที่แล้ว +1

    හිමිනිටිපයි එකට වතුර දන්න ඔනේ කොමද අද දැම්මා නම් අයේ දවස් කීයකට පස්සේද දන්න ඔනේ

    • @SLunprofessional
      @SLunprofessional  2 ปีที่แล้ว

      සතියකට විතර පස්සෙ දාන්න. Overload කරන්න එපා

  • @nishaljude8542
    @nishaljude8542 ปีที่แล้ว

    This video very nice

  • @lahiruridmal3173
    @lahiruridmal3173 3 ปีที่แล้ว +1

    True 👌

  • @pawandushantha.3024
    @pawandushantha.3024 2 ปีที่แล้ว +1

    තැන්ක්‍ යූ ඉතිං....අවුරුද්දක් විතර හෙව්ව එකක්...මේ කේස් එක හින්ද ගිටාර් එක පැත්තකින් තියල තිබ්බෙ...

  • @SoalOfMusic561
    @SoalOfMusic561 3 ปีที่แล้ว +1

    Tnx❤️❤️

  • @dill6529
    @dill6529 3 ปีที่แล้ว +1

    වගේ

  • @weerasundarasmith3793
    @weerasundarasmith3793 3 ปีที่แล้ว +1

    Thank a lot

  • @ruitar
    @ruitar 3 ปีที่แล้ว +3

    පට්ට අයියා🤟🔥🎸 Humidifier eke aliexpress link eka puluwn nm danna...

    • @SLunprofessional
      @SLunprofessional  3 ปีที่แล้ว +2

      අපේ fb page එකට mg එකක් දාන්න මචන්

    • @ruitar
      @ruitar 3 ปีที่แล้ว +1

      @@SLunprofessional 🤟

  • @dilendrafernando9593
    @dilendrafernando9593 2 ปีที่แล้ว +1

    Watinawa video eka♥️

  • @methsiriperera5936
    @methsiriperera5936 2 ปีที่แล้ว +2

    මගෙ ගිටාර් එකටත් ඔය ලෙඩේ තියෙනව ස්ට්‍රින්ස් ගොඩක් ඉස්සිල තියෙන්නෙ දවසක් මට මල පැනල ඕක උඩින් බ්ලොග්ගල් දෙකක් තිබ්බ දවස් දෙකක්ම 😂🤣

  • @chithraherath5493
    @chithraherath5493 2 ปีที่แล้ว

    Superb

  • @nalin_gunathilaka4067
    @nalin_gunathilaka4067 3 ปีที่แล้ว +3

    ❤❤❤

  • @shavindagunarathna4164
    @shavindagunarathna4164 2 ปีที่แล้ว +1

    මගේ guitar ake ඔය කොටස ඉස්සිලා අයියෙ.ඒක ආයෙමත් යථාතත්වයට පත්කරගන්න බැරිද.දැන් humidifier akk dammama aka හදාගන්න පුළුවන් ද... please help me aiye....

    • @SLunprofessional
      @SLunprofessional  2 ปีที่แล้ว +1

      බොහෝදුරට පුලුවන්. 🙂 video එකේ කියන විදියට කරල බලන්න. අපි test කරපු guitars කිහිපයකටම හරි ගියා ❤️

  • @ZipBird
    @ZipBird 2 ปีที่แล้ว +1

    Thanks bro 🙏😅

  • @Tishanpramo244
    @Tishanpramo244 7 หลายเดือนก่อน +1

    😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮

  • @lahiruharshana9
    @lahiruharshana9 3 ปีที่แล้ว +2

    ❤️❤️✌✌💡💡🙏

  • @dill6529
    @dill6529 3 ปีที่แล้ว +1

    A/L science කරව අය ට

  • @chaturakalpa380
    @chaturakalpa380 8 หลายเดือนก่อน

    Thank you

  • @rameshperera7498
    @rameshperera7498 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️