ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

ඇඹිලිපිටිය ග්‍රේසියස් සමග ප්‍රථම වරට Rosa Kudayaka( රෝස කුඩයක) Yasith Kelambiarachchi | 2022 කොලොන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ก.พ. 2022
  • * මෙම ගීතයේ මුල් ගැයුම් හිමිකාර ගායන ශිල්පීන් සහ අනෙකුත් ප්‍රකාශන හිමිකරුවන් හට අපගේ උපහාරය...
    * අප චැනලයේ පලකර ඇති මෙම වීඩියෝව සම්බන්ධව යම් ගැටළුවක් ඇත්නම්, නිවැරදි කිරීම්, අන්තර්ගතය වෙනස් කිරීම් හෝ ඔබ ප්‍රකාශන හිමිකම් දරන්නෙකු නම් මෙම වීඩියෝව නාලිකාවෙන් ඉවත් කිරීමට අවශ්‍ය බව දැනුම් දීමට ඉහත සඳහන් දුරකථන අංකය ඔස්සේ හෝ ඊමේල් මගින් අප හා සම්බන්ධ වන්න...
    TEL : +94778879082 | +94715174280 | Email : shashikavideo@gmail.com
    ඉතා පැහැදිලි HD තාක්ෂණයෙන් අප ආයතනය විඩියෝ ගතකල ප්‍රසංගවල අලුත් ගීත නැරඹීමට අපගේ TH-cam චැනලය Subscribe කර එකතුවන්න...
    Uploaded By Shashika Video Team.To view more new live shows, Please Subscribe Our "Shashika Video Team" TH-cam Channel..
    #Rosa_kudayaka #රෝස_කුඩයක #Yasith_kalambiarachchi #2022_Live_Show

ความคิดเห็น • 792

  • @user-lj1cm9fn3r
    @user-lj1cm9fn3r 2 ปีที่แล้ว +85

    යසිත් කලම්ආරච්චි අයියේ සින්දුව පට්ට ලස්සනයි බුදු සරණයි සියලුම දෙවි වරුන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය ලැබේවා ! 🙏👍❤️😍😁😎👌🇱🇰🤗🥰☸️🤙😘🤟😘😀🤘🤝💯😃👊

  • @isurusampath2481
    @isurusampath2481 2 ปีที่แล้ว +187

    කියන්න වචන නෑ යසියා ඉබ දිනලා ඉවරයි ... ❤️ මිනිස්සුන්ගේ හදවතේ තරුවක් වෙලා ඉවරයි එළ බන් එළ

    • @shashikavideoteam1906
      @shashikavideoteam1906  2 ปีที่แล้ว +5

      👍👍

    • @sahan9126
      @sahan9126 2 ปีที่แล้ว +6

      Ad nee sinduw r wnn tynnene

    • @nadishagn6979
      @nadishagn6979 ปีที่แล้ว

      @@sahan9126 th-cam.com/users/shorts6BKSR6O-71o?feature=share

  • @SLDJNETWORK
    @SLDJNETWORK 2 ปีที่แล้ว +49

    Orginal එක එන්නේ 24 වෙනිදා Orginal එක එන්න කලින්ම Live කිව්වා කියන්නේ ආයෙ සුපිරියක් තමයි 😘❤️🔥

  • @gaminggima3321
    @gaminggima3321 2 ปีที่แล้ว +39

    පටිටම සින්දුවක් 😘❤️ කොච්චර ඇහුවත් එපාවෙන්නැ ❤️

  • @baggyadilshan6735
    @baggyadilshan6735 2 ปีที่แล้ว +23

    24 පහ වෙනකම් ඉන්න බැරුව හිටියේ මෙහෙමවත් අහන්න දුන්නට...tnq shashika video team❤️❤️❤️

  • @indxwhite1076
    @indxwhite1076 2 ปีที่แล้ว +30

    අඩෝ ටික් ටොක් එකේ මේකේ කෑල්ලක් දැක්කා ,සම්පූර්න ඇහුවේ මේකෙන්🙂ගැම්මක් භාවනවක් වගේ වොයිස් එකක්🙂

  • @hashansathsarasaranga8894
    @hashansathsarasaranga8894 2 ปีที่แล้ว +12

    ශෙනූ මල්ලි සිංදුවට උපරිම සාදාරනය කරනවා.... ආදරෙයි හැමෝටම .❤❤🌷🌷🌹🌹

  • @BuddikaChamila
    @BuddikaChamila 2 ปีที่แล้ว +241

    අඩෝ සිංදුව Original Music Video එක දෙන්නත් කලින් Live❤🎧

  • @user-br6ih9uf6p
    @user-br6ih9uf6p 2 ปีที่แล้ว +11

    පට්ටම කටහඩ ක්‌ අනිවා රෝස කුඩයක song එක හිට් වෙනවා 👍ගැම්මක් 😲

  • @nimeshsaradha8430
    @nimeshsaradha8430 2 ปีที่แล้ว +12

    Tik tok එකට බැන්නට මෙයත් tik tok එකෙන් තමා පටන් ගත්තේ ❤️✌️ හැමදේමකම හොද නරක දෙකම තියෙනවා 😇 මොනා උනත් සිංදුව මරු 😇✌️

  • @isharasewwandhi3068
    @isharasewwandhi3068 2 ปีที่แล้ว +26

    ලස්සනයි යසිත් කියන්න වචන නැති තරම් ලස්සනයි ❤❤❤ .ඔයා තමයි මේ ලංකාවේ ජනප්‍රියම දක්ශ ගායකයා👑️👑️👑️👑️ .හදවතින්ම සුබ පතනවා ඔයාට ජයම වෙන්න ඕන🌹🌹🌹 .තෙරැවන් සරණයි !.යසිත් ❤❤❤❤❤

  • @chathisachi9431
    @chathisachi9431 2 ปีที่แล้ว +33

    පිස්සුවක් ඕයි ඒකනම්❤️💪

  • @slpissi4520
    @slpissi4520 2 ปีที่แล้ว +25

    අම්මො ඒ සිංදුව මාරම ලස්සනයි අනේ යසිත් අයියෙ ඔයා නම් සුපිරි ගායකයෙක් වෙලා ඉවරයි ❤️❤️❤️❤️ පිස්සුවක් මේක නම් 🙆🙆🙆

  • @akashkumarasirikd9431
    @akashkumarasirikd9431 2 ปีที่แล้ว +11

    අද හවසට සින්දුව එන්නෙ 🎧, ඒක එන්නටත් කලින් ඔක්කම lyrics ටික කටපාඩම් වෙල ඉවරයි අහපු තරමට❤️☝️😹,ඒක ඇත්තටම ෆට්ටනීය වෙනස් වැඩැක් ..🥰ජය වේව..

  • @maheshkousallaya4239
    @maheshkousallaya4239 2 ปีที่แล้ว +15

    අය යසිත් අයියාගේ සිංදුවලට කියන්න දෙයක් නැ ඉතින් පට්ටම ❤️❤️❤️❤️

  • @sadaruwanisuru3231
    @sadaruwanisuru3231 2 ปีที่แล้ว +5

    එලම......😊 සුපිරි.....♥️

  • @kavindihimasha6486
    @kavindihimasha6486 2 ปีที่แล้ว +28

    ආසම සින්දුවක් 😍🖤❤️

  • @viyangasewwandi7193
    @viyangasewwandi7193 2 ปีที่แล้ว +21

    පිස්සු වට්ටනවා අපිව.....super voice...❤😍😘

  • @user-mq8nz3dg1j
    @user-mq8nz3dg1j 2 ปีที่แล้ว +2

    ඔයාට පින් වස්තුවේ ගොඩක් දවස් හොය හොය හිටියේ

  • @a.j.pamadadewmini180
    @a.j.pamadadewmini180 2 ปีที่แล้ว +39

    My favorite cover song singer 𝐘𝐀𝐒𝐈𝐓𝐇 𝐊𝐄𝐋𝐀𝐌𝐁𝐈𝐀𝐑𝐂𝐇𝐂𝐇𝐈 🥰😍

  • @hiruwickramasinghe2423
    @hiruwickramasinghe2423 2 ปีที่แล้ว +1

    Band එක නම් සුපිරීයී..... ජය වේවා සෙට් එකටම 👍💪

  • @PHSTSRI
    @PHSTSRI 2 ปีที่แล้ว +2

    🤟🤟🤟🤟Game kollek. Patta hode.👍👍👍👌👌👌

  • @praveenrukmal3099
    @praveenrukmal3099 2 ปีที่แล้ว +6

    අලුත් එක අපෙ ගමෙදි මරු දවස 😇❤️😍😻💪

  • @ayeshasewwandi3674
    @ayeshasewwandi3674 2 ปีที่แล้ว +5

    ගොඩාක් ලස්සනයි .. Good luck dear ...❤️

  • @harshanadadigama4830
    @harshanadadigama4830 2 ปีที่แล้ว +4

    අම්මො ආසම එක😍😍😍😍 ඔර්ජිනල් එක එනකන් බලන් හිටියෙ ඊට කලින් ලයිව් එකෙන්ම දිලා😍😍😍😍

  • @ruwansampath9846
    @ruwansampath9846 2 ปีที่แล้ว +15

    ඒක නම් මරු යසිත් අයියා.බොක්කටම වැදුනා..❤️

  • @slz1523
    @slz1523 2 ปีที่แล้ว +17

    පට්ටම ආස කරන ලස්සන සින්දුවක්❤️❤️❤️

  • @uthpalachathurangi8725
    @uthpalachathurangi8725 2 ปีที่แล้ว +5

    Wow මාරම ලස්සනයි ❤️😍😃

  • @himsarakavindi1292
    @himsarakavindi1292 2 ปีที่แล้ว +2

    Aiye oyage sinduwa nam maru aiye.bs.😍❤️🌹

  • @sathsarawishwajith4038
    @sathsarawishwajith4038 2 ปีที่แล้ว +9

    සුපිරි ♥️♥️ අහපු ලස්සනම voice එකක් එක්ක ලස්සනම සින්දුවක් . ජය වේවා ♥️♥️😍😍

  • @imalshaisuru4373
    @imalshaisuru4373 ปีที่แล้ว +2

    කොච්චර ඇහුවත් එපා වෙන්නැති එකම song එක .. රොස කුඩයක . තමා ❤️❤️.. එල යසිත් අයියා 😇🤘

  • @nilukalakmali6215
    @nilukalakmali6215 2 ปีที่แล้ว +1

    Aththatama godaaaak lassanai aiye bs jp oyata 🤘🤘💖❤

  • @user-kz9gi3df5h
    @user-kz9gi3df5h 2 ปีที่แล้ว +2

    මරු බන් ඒකනම් 😇🖤❤️

  • @yasirudilshan8923
    @yasirudilshan8923 2 ปีที่แล้ว +16

    නියමයි 👍

  • @oshadajayalath467
    @oshadajayalath467 2 ปีที่แล้ว +10

    සුපිරියක් ලස්සනයි අයියේ ❤️

  • @sureshchandima5711
    @sureshchandima5711 2 ปีที่แล้ว +1

    සුපිරි අයියා👍🥰🥰

  • @shashikadilshan3218
    @shashikadilshan3218 2 ปีที่แล้ว +8

    සුපිරි සැපක් දුන්නා .ජයවේවා 🥰🤤

  • @malinducmethsara1279
    @malinducmethsara1279 2 ปีที่แล้ว +4

    නිදන් කරන් නුබෙ මතකේ..
    ගිලන් මගේ හිත පතුලේ...
    පරිස්සමෙන් රැක ගන්නම් පන මගේ...
    විකල්ප නෑ ආදරියේ...
    ඔබෙන් එහා ආදරයේ...
    මුරන්ඩු කම් මට කෙරුවත් නිකරුනේ...
    විසික්කෙරුව ආදරෙ අහුලන් ඇවිත් ඔබ කරේ
    තුරුල් කරන් කියන්න දේවල් බොහොමයි මගේ හිතේ...
    රෝස කුඩයක වැස්ස දවසක පින්නේ මට රන්ඩු කර කර යාලු වෙන්නට හීතලේ...
    කෝටියක් මට හිටියෙ නෑ රත්තරනේ හිටියෙ ඔබයි මගෙමයි කියන්න ට ජීවීතේ ....
    හිමිවෙම් සැහැල්ලු ..ඔබ දුන් පොරොන්දු
    අඩු නැතිව අදටත් මතක් වෙනවා නිරතුරු...
    මේ වැටෙන කුරිරු කදුලැල් පොහොට්ටූ
    මට පෙහෙලිකාවක් නිහඩ කරනා පිලිතුරූ...
    විසික්කෙරුව ආදරෙ
    රෝස කුඩයක
    විශ්වාස කරපූ විස්වාස බිදවූ.. පහු ගිය අතීතෙ කලු වලාවක් ගනදුරු....
    දයිවය හරස් වූ ප්‍රේමය නපුරූ මට ඉතිරු කෙරුවේ පසුටැවීමක් නිරතුරූ..
    විසික්කෙරුව ආදරෙ
    රෝස කුඩයක

  • @shalikamadusanka3289
    @shalikamadusanka3289 2 ปีที่แล้ว +2

    අම්මෝ එක් .. රෝස කුඩයක. ❤️❤️☝

  • @user-oy7nk3mg1z
    @user-oy7nk3mg1z 2 ปีที่แล้ว +1

    සුපිරියක් තමා ♥️

  • @pubudumalith_15
    @pubudumalith_15 2 ปีที่แล้ว +8

    ආසම එක..පිස්සුවක් ඉතින්✿😘

  • @SocialAcademy.
    @SocialAcademy. 2 ปีที่แล้ว +6

    සිංඳුව රිලීස් වෙන්නත් කලින් රිලීස් කලා නේහ්..😁
    නියමයි..❤️❤️

  • @nvdmusic8720
    @nvdmusic8720 2 ปีที่แล้ว +12

    ඒක නියමයි ❤️

  • @user-oy7nk3mg1z
    @user-oy7nk3mg1z 2 ปีที่แล้ว +1

    ජය වේවා♥️

  • @nilukniduk3458
    @nilukniduk3458 2 ปีที่แล้ว +19

    මගේ ආසම සිංදුව අයියේ විසික් කෙරුව ආදරෙ අහුලන් ඇවිත් ඔබ කෙරෙ🥺 තුරුල් කරන් කියන්න දේවල් බොහොමයි මගෙ හිතෙ රෝස කුඩයක වැස්ස දවසක පින්නෙ මට රන්ඩු කර කර යාලුවෙ

  • @fake-kukula-2086
    @fake-kukula-2086 2 ปีที่แล้ว +5

    ගැම්මාක් තමා ඉතිම් ❤️❤️❤️

  • @lochanapasindu5299
    @lochanapasindu5299 2 ปีที่แล้ว +2

    පට්ට ලස්සන ය් අය්යේ හැමදාම අහනවා වෙනම ලෝකෙකට යනවා 😇🥺🥺🥺🥺🥺🥺💔❤️

  • @tharushikapalihawadana4381
    @tharushikapalihawadana4381 2 ปีที่แล้ว +4

    🖤|| හිම මෙන් සැහැල්ලූ...
    ඔබ දුන් පොරොන්දු...
    අඩු නැතිව අදටත් මතක් වෙනවා නිරතුරූ..
    මේ වැටෙන කුරිරූ...
    කදුලැල් පොහොට්ටූ..මට ප්‍රෙහෙලිකාවක් නිහඩ කරනා පිලිතුරූ....💔
    විස්වාස කරපූ...
    විස්වාසෙ බිදුනු..
    පහු ගිය අතීතේ කලු වලාවක් ගනදුරූ....✍️ |😌

  • @isharamalshanisharamalshan8473
    @isharamalshanisharamalshan8473 2 ปีที่แล้ว +1

    Lassanai aiye kochchara ahuwath epaa wenne nathi sinduwak ❤❤❤❤❤💙💙

  • @user-kt9dr5fr4g
    @user-kt9dr5fr4g 2 ปีที่แล้ว +1

    පාර පාරා ගැම්මක් අල්ලමු තව යසියගෙ song ඔනෙමයි

  • @user-ed7yd1zk2y
    @user-ed7yd1zk2y 2 ปีที่แล้ว +5

    සුපිරි වැඩක් 👍👍👍👍

  • @himsarakavindi1292
    @himsarakavindi1292 2 ปีที่แล้ว +1

    Maru maru.supuriyak thama.❤️❤️❤️❤️❤️

  • @chamoddilshan6914
    @chamoddilshan6914 2 ปีที่แล้ว +1

    අඩෙහ් ගැම්මක් තමයි🥰

  • @hasithadilshan1059
    @hasithadilshan1059 2 ปีที่แล้ว +1

    ආයේ කියන්න දෙයක් නැ පට්ට❤️🙂🥀

  • @kavindu5475
    @kavindu5475 2 ปีที่แล้ว +2

    පහරක් ❤️🔥

  • @NatureLoverSubscribe
    @NatureLoverSubscribe 2 ปีที่แล้ว +4

    සුපිරි බේස් පාරක් වදිනවා🥰

  • @Imashaudari4567
    @Imashaudari4567 2 ปีที่แล้ว +9

    එයා ආසම සිංදුව😍❤️

  • @rtplex
    @rtplex 2 ปีที่แล้ว +3

    Trail එක ආවට පස්සේ නිතරම කිය කිය හිටිය එකම සිංදුව...24 හවස 5ට කලින් අහන්න ලැබුණා ..ස්තූතියි ..ආදරෙයි

  • @shashikasadun1675
    @shashikasadun1675 2 ปีที่แล้ว +1

    ඇති යන්තන් මෙහෙම හරි පුල් එක දුන්නා😊😘😘

  • @dcs7026
    @dcs7026 2 ปีที่แล้ว +5

    Super

  • @Sandu_Djz
    @Sandu_Djz 2 ปีที่แล้ว +2

    Gammak yasith ayye budusarnay

  • @arorastyle9551
    @arorastyle9551 2 ปีที่แล้ว +44

    ගොඩක් ලස්සනයි සුබ අනාගතයක් .වචන ටික හදවතටම වැදෙනවා.100 පාරකට වැඩියෙන් ඇහුවා .good luck brother ❤️

  • @arorastyle9551
    @arorastyle9551 2 ปีที่แล้ว +9

    ආසම සින්දුව ❤️❤️❤️❤️

  • @sasidudillshan9545
    @sasidudillshan9545 2 ปีที่แล้ว +9

    සුපිරියක් තමා 🥰🥰🥰🥰🥰🥰

  • @user-jb6gi3wy8v
    @user-jb6gi3wy8v 2 ปีที่แล้ว +1

    බැකින් මරු ආහ්❤️

  • @user-bi8mi9pi2k
    @user-bi8mi9pi2k 2 ปีที่แล้ว +3

    අඩෝ ඒක මාරම රහයි බන් 🙏❤කාලෙකින් සින්දුවකට ඇබ්බැහි උනා❤🙏ආදරෙයි මැරෙනකම්❤❤🙏🙏❤❤❤❤❤❤

  • @dinukadilshan6103
    @dinukadilshan6103 2 ปีที่แล้ว +2

    Gammak thama bro ❤️❤️

  • @madusk688
    @madusk688 2 ปีที่แล้ว +2

    ආදරෙයි ශෂික වීඩීයෝ අලුත් සිංදු තව ඔන.

  • @hirushidilshika9694
    @hirushidilshika9694 2 ปีที่แล้ว +1

    Super niyamai malli god bless

  • @himsarakavindi1292
    @himsarakavindi1292 2 ปีที่แล้ว +1

    Adareiiiiii.hamadama.❤️❤️

  • @LahiruSadharuwan-mz7vo
    @LahiruSadharuwan-mz7vo ปีที่แล้ว +1

    නියම සිංදුව❤❤

  • @eashaudakara8034
    @eashaudakara8034 2 ปีที่แล้ว +2

    පට්ට යසියෝ ඒක❤️👌

  • @ranudipamosha3176
    @ranudipamosha3176 ปีที่แล้ว +2

    අම්මෝ ශෙනූ🙂❤....

  • @supunsanjula3334
    @supunsanjula3334 2 ปีที่แล้ว +3

    පට්ටම ලස්සනයි .💕💕💕💕💕💕

  • @reshantissera3440
    @reshantissera3440 2 ปีที่แล้ว +1

    Jaya wewa machan ❤️ උබ දිනලා ඉවරයි ❤️ ජය වේවා

  • @randikanadeeshan3621
    @randikanadeeshan3621 2 ปีที่แล้ว +7

    Beautiful ❤💙

  • @srendraprabath5216
    @srendraprabath5216 2 ปีที่แล้ว +1

    Fantastic brooooooo kiyanna wachana na......

  • @nimeshjanaka9308
    @nimeshjanaka9308 2 ปีที่แล้ว +15

    Ammo ela ela manika ❤️😘😍

  • @harshaweerasingha1375
    @harshaweerasingha1375 2 ปีที่แล้ว +1

    Adooo band eka super,, eka neme drma maru bn paduwe nihthmni kollek wage,,besa supirimaru bn ,,bs

  • @hirushanavishka2467
    @hirushanavishka2467 2 ปีที่แล้ว +2

    Patta grasious patta yasith aiya

  • @sinethhiranga9338
    @sinethhiranga9338 2 ปีที่แล้ว +1

    ගැම්මක් තාමා

  • @pasindudulanjana4233
    @pasindudulanjana4233 2 ปีที่แล้ว +1

    අම්බො එක මරු ❤️✌️

  • @janumusic1
    @janumusic1 2 ปีที่แล้ว +1

    Ado pattai yasi me para sinduwanam gahala thiyanawa aye ithim gindara wage.

  • @sandunchathura796
    @sandunchathura796 2 ปีที่แล้ว +3

    මේක නම් සුපිරි song එකක් මචං..
    පට්ට ලස්සනයි..😍❤️

  • @kawiandroshan5455
    @kawiandroshan5455 2 ปีที่แล้ว +2

    මාරු song eka. 💯💘💔💓 ලස්සනයි වචන. ලස්සන තව song කරන්න ශක්තිය ලැබේවා!!!👊🤝❤😊

  • @thujanakofficial6535
    @thujanakofficial6535 2 ปีที่แล้ว +3

    පට්ට ❤ විකල්ප නෑ ආදරියේ ඔබෙන් එහා ආදරයේ ❤🥰

  • @harshanadadigama4830
    @harshanadadigama4830 2 ปีที่แล้ว +4

    යසිත් තරුවක් වෙලා ඉවරයි❤️

  • @pasindushashmika168
    @pasindushashmika168 2 ปีที่แล้ว +2

    Patta ❤️❤️❤️

  • @dilanmiyuru7358
    @dilanmiyuru7358 2 ปีที่แล้ว +1

    මරු ආ👌👌👌👏👏

  • @slmitechpartner9960
    @slmitechpartner9960 2 ปีที่แล้ว +3

    Gammak thammai ethim....

  • @madhuwaphotography643
    @madhuwaphotography643 2 ปีที่แล้ว +1

    අඩෝ එක මරු...🥰❤️

  • @slsuperking5595
    @slsuperking5595 2 ปีที่แล้ว +3

    මාත් ඔය mucial show එකේ හිටියා

  • @dilipdilshan3569
    @dilipdilshan3569 2 ปีที่แล้ว +3

    පැතුම් කී බෝඩා..❤️❤️ආදරෙයී ජය වේවා..🤟

  • @bandarchamela7070
    @bandarchamela7070 2 ปีที่แล้ว +2

    Supiri aaaaaaaa jayawewa

  • @freefiresrilanka1290
    @freefiresrilanka1290 2 ปีที่แล้ว +2

    වාව් නියමයි ❤️❤️❤️

  • @sajithnethumsajithnethum2401
    @sajithnethumsajithnethum2401 2 ปีที่แล้ว +1

    Respect singer kanek machan uba

  • @sanukagihansith2238
    @sanukagihansith2238 2 ปีที่แล้ว +1

    සුපිරි අයියා ❤❤

  • @sanjeewakumara7509
    @sanjeewakumara7509 2 ปีที่แล้ว +2

    ලස්සනයි

  • @rasanjihasinsala7137
    @rasanjihasinsala7137 2 ปีที่แล้ว +2

    විසික් කෙරුව ආදරෙ අහුලන් ඇවිත් ඔබ කෙරේ ...තුරුල් කරන් කියන්න දේවල් බෝමයි මගේ හිතේ ....❤️❤️😊😊

  • @pasidunuwan..p7471
    @pasidunuwan..p7471 2 ปีที่แล้ว +1

    අඩෝ එක පට්ට බන්♥️♥️♥️