DO EB විභාගය සඳහා මුදල් රෙගුලාසි / ගිණුම් ක්‍රම - ප්‍රසම්පාදනය | FR for DO EB Exam

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 พ.ย. 2024

ความคิดเห็น • 948

  • @anusha84mahakumarage99
    @anusha84mahakumarage99 4 หลายเดือนก่อน +8

    හොදම සම්පාදනය ප්‍රසම්පාදනය. කළ ..ඔබතුමන්ට තුති🎉🎉

  • @tharanginilushika554
    @tharanginilushika554 5 หลายเดือนก่อน +2

    සර් හරිම අපූරුවට පාඩම පැහැදිලි කරා.සර්ට බොහෝම පින් .දීර්ඝායුෂ හා නිරෝගී සම්පත්තිය ලැබේවා ...

  • @harshanisenevirathne3240
    @harshanisenevirathne3240 5 หลายเดือนก่อน +6

    බොහොම සරලව විශය කරුනු උගන්වන නිසා ගොඩාක් හොදින් තේරෙනවා සර්.. පිං ඔබ තුමාට...❤

  • @navodidharmarathne8725
    @navodidharmarathne8725 19 วันที่ผ่านมา

    සර් දේශනය හරිම පැහැදිලියි .මෙවැනි දේශන ඉදිරියටත් සාර්ථකව සිදු කිරීමට සර් ට ශක්තිය ලැබේවා !!!

  • @mbroo261
    @mbroo261 5 หลายเดือนก่อน +6

    ඇත්තටම සර් ප්‍රසම්පාදනය ගැන හරියටම තේරුම් ගත්තෙ අද තමයි .සර් ට ගොඩාක් පින්.තව තවත් මෙවැනි සේවා කරගෙන යෑමට ඔබ තුමට ශක්තිය ලැබේවා .තෙරුවන් සරණයි ....

  • @Tiya4478
    @Tiya4478 4 หลายเดือนก่อน +1

    ඉතා පැහැදිලියි.. ඉදිරියටත් දේශන මෙලෙස කරන්න සර්. හොදින් මතක හිටින ලෙස එය පැහැදිලි කරනවා... ස්තූතියි ඔබ තුමාට !!!

  • @pushpakumarapushpakumara9845
    @pushpakumarapushpakumara9845 5 หลายเดือนก่อน +5

    සර්ට ගොඩක් පිං මෙවැනි මග පෙන්විමක් කරාට.ලමුන්ට දැනෙන්න උගන්නන්න සෑම ගුරුවරයෙකුමට බෑ.ඔබතුමාගේ එ් හැකියාව හරිම සුවිශේෂයි.

  • @ranilchinthaka-q4b
    @ranilchinthaka-q4b 4 หลายเดือนก่อน +2

    සර්ගේ ඉගැන්වීමේ හැකියාව අති විශිෂ්ඨයි. කොච්චර බැලුවත් මතක් නොවෙන අපේ වයසට ගැලපෙන ආකර්ෂණීය මතකහිටින ආකාරයෙන් ඉගැන්වීම් කරන ඔබට ගොඩාක් ස්තුතියි 🙏

  • @DammikaSenavirathna-bn5xz
    @DammikaSenavirathna-bn5xz 6 หลายเดือนก่อน +6

    Sir ඔබ වැනි නිලධාරීන් මේ රටට මිල කල නොහැකි සම්පතක් හොඳට අවබෝධ උනා හරිම ආදරණීය දේශකයෙක් ගොඩක් පින්

  • @sisilakumariekanayaka9873
    @sisilakumariekanayaka9873 5 หลายเดือนก่อน +1

    සර්ගේ දේශනය ගොඩක් පැහැදිලියි. ප්‍රසම්පාදනය ගොඩක් හොදට තේරුණා. Thank sir

  • @PreethikaPrenando
    @PreethikaPrenando 5 หลายเดือนก่อน +3

    සර්ගේ ඉගැන්වීම අති විශිෂ්ටයි. තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා .තෙරුවන් සරණයි

  • @shyamalidasanayaka2979
    @shyamalidasanayaka2979 6 หลายเดือนก่อน +3

    හරිම පැහැදිලි දේශන 2ක් ඇහුවා. හොදට තේරැනා. 👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🏆️🏆️🏆️

  • @Jalinahimansha602
    @Jalinahimansha602 24 วันที่ผ่านมา

    සර්, මේ පාඩම හරිම සරලව දැනෙන්න කියලා දෙනවා. හරිම ආස හිතෙනවා. කරන දේ මතක් තියෙනවා. ගොඩක් පින් සර්.

  • @tharinduniamasha9091
    @tharinduniamasha9091 6 หลายเดือนก่อน +6

    සර් කියල දෙන ඒවා හොඳට තේරෙනවා. හොඳට තේරුම් ගන්න පුළුවන් විෂය ගැන
    ප්‍රශ්න වලට උත්තර ලියන්න හොඳට කරුණු මතක හිටිනවා. සර් නැවත නැවත කියලා දෙන හින්දා ඒක හොඳට මතක තියාගන්න පුළුවන් සර්ට ගොඩාක් පින් බොහොම ස්තූතියි සර්
    සර්ගේ ඉදිරි කටයුතු සාර්ථක වේවා!!!

    • @lalinsurendra9337
      @lalinsurendra9337 6 หลายเดือนก่อน

      සර් ගෙ පාඩම සුපිරියි . හොදට තේරෙනවා. තව කෙනෙකුට කියා දෙන්න තරම් දැනුමක් ආවා. සර්ට බුදුසරණයි . ජීවිතය සාර්ථක වේවා .

  • @dileeshanilanthi8943
    @dileeshanilanthi8943 5 หลายเดือนก่อน +2

    එපා වෙලාම හිටපුු පාඩමක් සර් ලස්සනට පැහැදිලිව කතාවක් වගේ කියල දුන්නට ගොඩාක් පිං. ඔබ වැනි සම්පත් මිල කල නොහැකියි.🙏🙏🙏🙏

  • @slasachiya8215
    @slasachiya8215 5 หลายเดือนก่อน +3

    අපි අමාරුයි කියලා බය වෙලා හිටපු පාඩම ගොඩක් සරලව තේරෙන විදියට කරා ගොඩක් පිං සර් ..තෙරුවන් සරණයි

  • @saumyagamage7194
    @saumyagamage7194 5 หลายเดือนก่อน

    සර්ගේ ඉගැන්වීම් ඉතාම පැහැදිලියි,හොදින් අවබෝදකර දෙනවා,ගොඩක් පිං සර්

  • @jeewachathurangika4348
    @jeewachathurangika4348 5 หลายเดือนก่อน +4

    අහම්බෙන් මුණගැසුණු සුපිරි වැඩ්ඩෙක්...supper...

  • @ramyanijayaweera7967
    @ramyanijayaweera7967 5 หลายเดือนก่อน

    ගොඩක් සරලව පැහැදිලිව කියලා දෙන්වා.ප්‍රසම්පාදනය නොදැන හිටියමට ගොඩක් හොදින් තේරුනා.

  • @dehenikonagedara5456
    @dehenikonagedara5456 5 หลายเดือนก่อน +4

    හොද ගුරුවරයෙක් සාර්ථක දේශකයෙක් ,යහපතක්ම වේවා සර්ට.තෙරුවන් සරණයි

  • @KalanaVikrama
    @KalanaVikrama 5 หลายเดือนก่อน

    ඉතාම පැහැදිලියි සර්. ප්‍රසම්පාදනය හරිම ලස්සනට නිරවුල්ව කියලා දුන්නා. ගොඩක් පින්..❤❤

  • @nadeekakumari3540
    @nadeekakumari3540 5 หลายเดือนก่อน +3

    සර්ගේ දේශන විලාශය අපිව මහන්සි නොකර පාඩම් කරවනවා සර්ට පිං සහ සර් ඔබතුමා මේ කරන මෙහෙවර මෙතැකැයි කියා නිම කළ නෙහැකිය ඔබ අපට අහම්බෙන් මුන ගැසුන අපූර්ව ගුරුවරයෙක් ඔබ චිත්‍රයක් වැනිව උගන්වන ආකාරය ප්‍රශංසනීයයි

  • @gayanibandara-jh3wh
    @gayanibandara-jh3wh 4 หลายเดือนก่อน

    හොඳම ඉගැන්වීමක් සර්. ප්‍රසම්පාදන ක්‍රියාවලිය හොදින් අවබෝධ වුණා. ස්තූතියි සර්

  • @NilukaLasmini-y5r
    @NilukaLasmini-y5r 4 หลายเดือนก่อน +3

    එපාවෙලා තිබුණ ප්‍රසම්පාදනය සර් ගොඩාක් හොදටම කළා...සර්ට ගොඩක් පිං සර්.....මගෙත් පිනක් තියෙන්න ඇති මේ දේශනය අහන්න....සර්ගෙ අත් අකුරුත් ගොඩක් පැහැදිලියි.....🙏🙏🙏🙏🙏

  • @lakminigunarathna3786
    @lakminigunarathna3786 5 หลายเดือนก่อน +1

    සර් සරලව ඉතාමත් හොඳින් පැහැදිලි කරනවා. තේරුම් ගැනීමට ඉතාමත් පහසුයි. සර්ට ගොඩාක් පිං.

  • @SurangiSri
    @SurangiSri 6 หลายเดือนก่อน +7

    සර් හරි පැහැදිලිව කියලා දෙනවා.මම ඇත්තටම මෙම දේශනය දැකලා සතුටු උනා.ආයෙ සර් දේශනයක් අපිට දෙනකම් බලාපොරොත්තුවෙන් හිටියේ .බුදු සරනයි.

    • @imarahettiarachchi3092
      @imarahettiarachchi3092 6 หลายเดือนก่อน +1

      Godak pin sir

    • @anushamatale6271
      @anushamatale6271 5 หลายเดือนก่อน

      ගොඩාක් පැහැදිලි දේශන යක් සර්ට ගොඩාක් පින්.

  • @palindaweerasinghe7277
    @palindaweerasinghe7277 4 หลายเดือนก่อน

    සර් ඔබගේ දේශනය ඉතාම පැහැදිලියි. ඔබට ගොඩක් පින්.

  • @Achala-b1l
    @Achala-b1l 5 หลายเดือนก่อน +8

    සර්ගෙ ඉගැන්වීම් ශෛලිය තවත් අලුත් වෙලා. හොඳින්ම වැටහෙන විදියට උගන්වනවා . මතක තියාගන්න පහසුම ලෙසට උගන්වන ඔබට ගොඩක් පිං .

  • @h.a.udayanganiperera7408
    @h.a.udayanganiperera7408 5 หลายเดือนก่อน +1

    Sir ඇත්තටම මේ කරන මෙහෙය ගොඩාක් වටිනවා.පාඩම් කරන්න දෙයක් නෑ.ඒ තරම් සරලව කියලා දෙනවා.ගොඩක් පින් සර්.

  • @Song1Rider
    @Song1Rider 6 หลายเดือนก่อน +46

    සර් නම් උගන්නනව නෙවෙයි පොවනවා....දේශනය අවසානයේ පාඩම් කරන්න දෙයක් නැහැ චිත්‍ර යක් වගේ හැම දේම මතකයේ රැදෙනවා.....සර් අපේ රටටම සම්පතක් ....බුදුසරණයි බොහෝ දෙනාගේ දැනුම පෝෂනය කිරීමට ඔබ තුමාට තව තවත් ශක්තිය දෛර්‍ය නොඅඩුව ලැබේවා ....!!!!❤❤❤

    • @edwardsenevirathne6339
      @edwardsenevirathne6339 5 หลายเดือนก่อน

      ♥️

    • @edwardsenevirathne6339
      @edwardsenevirathne6339 5 หลายเดือนก่อน

      ඔබ ඉතා දක්ෂයෙක් ඔබට දීර්ඝායුෂ

    • @sisirawije1088
      @sisirawije1088 5 หลายเดือนก่อน

      සර් මේ වගේ දේශනයක් දෙනවට සර්ට බොහොම පින්

    • @thamarasanjeewani5725
      @thamarasanjeewani5725 5 หลายเดือนก่อน

      @@edwardsenevirathne6339 ගැඹුරු දෙයක් ඉතා සරලව ඔබතුමා උගන්නනවා .හරිම පැහැදිලියි .

    • @renukamadurapperuma7690
      @renukamadurapperuma7690 4 หลายเดือนก่อน

      සර් හොදටම උගන්වනවා..දේශනය අවසානයේ පාඩම් කරන්න දෙයක් නෑ.ඔබතුමා හොද දක්ෂයෙක්..

  • @mihiranidandeniya4445
    @mihiranidandeniya4445 4 หลายเดือนก่อน +1

    මේ තරම් පැහැදිලි දේශනයක් කිරීම පිලිබද ඔබතුමාට ගොඩක් පින් .....🙏

  • @suneethaathapaththu4436
    @suneethaathapaththu4436 5 หลายเดือนก่อน +4

    සර් ඇත්තටම දක්ෂ ගුරුවරයෙක්. ප්‍රසම්පාදනය හොදින් සරලව පැහැදිලිව කලා

  • @dilhanisandya8472
    @dilhanisandya8472 5 หลายเดือนก่อน

    හරිම සරලයි,පැහැදිලියි සර්. ප්‍රසම්පාදනය ගැන හොදටම තේරුණා සර්.. ඉතාමත් වටින දේශනයක් සර්... ගොඩක් ස්තූතියි 🙏🙏

  • @priyanthakumarajeewandara5998
    @priyanthakumarajeewandara5998 5 หลายเดือนก่อน +5

    ගුරුවරුන් අතර නියම ගුරුවරයෙක්. විෂය ප්‍රවීනයෙක්... ස්තුතියි

  • @RuwandimaSadaruwan
    @RuwandimaSadaruwan 6 หลายเดือนก่อน +1

    සර්ගේ දේශනය ඉතාම පැහැදිලියි.මුදල් රෙගුලාසි වගේම මේකත් හොදින් විස්තර කරා පැහැදිලිව.thank you sir godak

  • @nalakabandara2866
    @nalakabandara2866 5 หลายเดือนก่อน +3

    ගොඩ දෙනෙක් කියනවා මුදල රෙගුලාසි අමාරුයි කියලා.එත් සර් නම් පාඩම කතාවක් වගේ කියා දෙනවා.ගොඩක් ස්තුතියි සර්.

  • @ChampikaLakmaliKokawelage
    @ChampikaLakmaliKokawelage หลายเดือนก่อน

    සර්ගෙ ඉගැන්වීම හරිම සරලයි.. හොඳට පාඩම් අවබෝධ වෙනවා . ස්තුතියි ...

  • @chamindapiyathissa8137
    @chamindapiyathissa8137 5 หลายเดือนก่อน +4

    ඇත්තටම ඕනැම කෙනෙකුට තේරෙන විදිහට සියලු විෂය කරුණු උගන්වන්න පුළුවන් අති දක්ෂ හැකියාවක් ඔබතුමාට තියෙනවා.... ඒ දේශන වලට මෙහෙම හරි සම්බන්ධ වෙන්න පුළුවන් වීම ගැන අපි සතුටු වෙනව... ඔබතුමා ඇත්තටම කඩයිම් විභාග වලට සම්පතක්... මේ කරන සේවයට බොහෝම පිං.... තව තවත් මෙවැනි සමාජ සත්කාර කිරීමට ඔබතුමා ට ශක්තිය හා ධෛර්යය ලැබේවා.....!!!

  • @dolkisindu
    @dolkisindu 5 หลายเดือนก่อน

    ඉතාම පැහැදිලිව sir උගන්වනවා.හොදට හිතට වැදුනා.sir ට ගොඩක් පින්.හොඩට මතක හිටිනවා කියල දෙන විදියට ❤❤❤

  • @nishanthipriyadarshani8202
    @nishanthipriyadarshani8202 5 หลายเดือนก่อน +3

    හොඳ ගුරුවරයෙක්.පැහැදිලි දේශනයක්.හොඳට මතක හිටිනවා

  • @shanihasara7810
    @shanihasara7810 4 หลายเดือนก่อน

    ඉතාමත් පැහැදිලි, පැහැදිලි කිරීමක්, බොහොම ස්තූතියි.

  • @ShiromaDamayanthi-wb8rm
    @ShiromaDamayanthi-wb8rm 5 หลายเดือนก่อน +3

    සර් නියමයි උගන්වනවා. ඒ ගැන කියන්න වචන නෑ ඒ තරමටම විශිෂ්ඨයි

  • @upulsrijayanath7520
    @upulsrijayanath7520 5 หลายเดือนก่อน +1

    සර්, දේශනය ගොඩක් පැහැදිලියි. ප්‍රසම්පාදනය ගොඩක් හොදට තේරුණා. Thank you.

  • @arunarathnayaka1364
    @arunarathnayaka1364 5 หลายเดือนก่อน +3

    සර් සර්ගෙ දේශන විලාශය අනුව සරලවම කිව්වොත් තේරුම් ගන්න බැරි කෙනෙක් ඉන්නවනම් ඒ තණ කොළ කන මී හරකෙක්ම විය යුතුයි. නියමයි සර්. අතිවිශිෂ්ටයි.

  • @PradeepikaKarunarathna-ui9qv
    @PradeepikaKarunarathna-ui9qv 4 หลายเดือนก่อน

    සර්ගෙ ඉගැන්වීම ඉතාම හොඳයි. හරිම පැහැදිලියි. ගොඩාක් ස්තූතියි සර්.
    ඔබගේ රැකියා කටයුතු සර්වප්‍රතාරයෙන් සාර්ථක වේවා.!!!!

  • @YamunaSamaranayaka
    @YamunaSamaranayaka 14 วันที่ผ่านมา

    හොඳ පැහැදිලි කිරීමක් සර් . බොහොම ස්තුතියි . ගොඩාක් පින් 💐💐

  • @dammikaranasinghe5289
    @dammikaranasinghe5289 4 หลายเดือนก่อน

    සර්ගෙ දේශන ඉතා වටිනවා.සැබෑ ගුරුවරයෙක්.සර්ට බොහොම ස්තුතියි .!!

  • @chamilapriyadarshani-nx2lm
    @chamilapriyadarshani-nx2lm 2 หลายเดือนก่อน

    සර්ගේ දේශනය ගොඩක් පැහැදිලි. ඉදිරියටත් මෙවැනි දේශන පැවැත්විමට ශක්තිය ලැබේවා

  • @SuvineethaJayasinha
    @SuvineethaJayasinha 5 หลายเดือนก่อน +1

    ඇත්තෙන්ම සර් උගන්වන ආකාරය හරි ම පැහැදිලියි තේරුම් ගැනීමට පුළුවන් මේ වගේ පාඩම් දිගටම උගන්වන්න අපිට ඉතා ම
    වැදගත්

  • @champikamadu3051
    @champikamadu3051 28 วันที่ผ่านมา

    සර් හරිම ලස්සනට සරලව පැහැදිලිව පාඩම කියා දුන්නා.ගොඩක් ස්තූති

  • @WasanthiKumari-rn8oi
    @WasanthiKumari-rn8oi 5 หลายเดือนก่อน +1

    සර්...මේ විදියට නොම්ලේ කරන ඉගැන්වීම අමිල සේවාවක් ..ඇත්තටම සර්..හරිම පැහැදිලියි ...ගොඩක් පින්..

  • @LakminiSilva-xo8ye
    @LakminiSilva-xo8ye 5 หลายเดือนก่อน

    ඉතාමත්ම පැහැදිලියි ඉගැන්වීම සර්ගෙ. ගොඩක් ස්තුතියි . සර්ට දේවාශිර්වාදය ප්‍රාර්ථනා කරනවා

  • @k.aaththanayaka110
    @k.aaththanayaka110 4 หลายเดือนก่อน

    ඉතාමත් පැහැදිලියි ඉගැන්වීම.ස්තූතියි සර්

  • @osadadissanayake9274
    @osadadissanayake9274 5 หลายเดือนก่อน

    බොහොම පැහැදිලි සේවයක් ස්තුතියි සර්

  • @SandamaliKarunarathna-zr1ss
    @SandamaliKarunarathna-zr1ss 5 หลายเดือนก่อน +1

    සර් විශිෂ්ඨ ගුරුවරයෙක්. තේරුමි කරලා දෙන විදිය ඉතාම පැහැදිලියි.ස්තුතියි සර්.

  • @lasithwijesooriya1830
    @lasithwijesooriya1830 4 หลายเดือนก่อน +1

    සර් හොඳටම තේරුණා.ඔබතුමා පින් සිදු වෙන් කාර්යයක් කලේ.ඉහලටම යන්න් වාසනාව උදා වේවා

  • @anupamadissanayake6078
    @anupamadissanayake6078 4 หลายเดือนก่อน

    ගොඩාක් වටිනවා සර්.
    බොහෝම පින් සර්ට.
    හරිම සරලව පැහැදිලි කලා.🙏

  • @niranjalasarojanisarojani7709
    @niranjalasarojanisarojani7709 5 หลายเดือนก่อน

    Sir හරිම පැහැදිලි කිරීමක් මේ තරම් හොදින් තේරුම් ගත්තේ නෑ කවදාවත් .ගොඩාක් පින් මේ ලෙස උගන්වන්න ශක්තිය ලැබේවා .........

  • @nuwanprasad3480
    @nuwanprasad3480 4 หลายเดือนก่อน

    ඉතා යහපත් කටයුත්තක් ඉතා පැහැදිලියි සර්ගේ දේශනය 👍❤️

  • @LankaLakmini
    @LankaLakmini 5 หลายเดือนก่อน +1

    ඉතාමත් විශිෂ්ට ඉගැන්වීමක් sir, Thank you

  • @dilkaabeysooriya2635
    @dilkaabeysooriya2635 5 หลายเดือนก่อน

    සර් සරලව ඉතාමත් හොඳින් පැහැදිලි කරනවා. තේරුම් ගැනීමට ඉතාමත් පහසුයි.

  • @DisnaSwarnamalee-rd3yp
    @DisnaSwarnamalee-rd3yp 5 หลายเดือนก่อน +2

    ප්‍රසම්පාදනය ගැන මෙලෝහසරක දැනුමක් නොතිබුන වෙලාවක සර් ගේ මේ වීඩියෝ එක දැක්කේ.ආයේ අමුතුවෙන් පාඩම් කරන්න ඕනි නැතිවෙන්න සර් හොදටම පාඩම කියලා දුන්නා .ඒතරම් සර් ගේ ඉගැන්වීම් රටාව විශිෂ්ටයි.සර්ට සුබ පතනවා තව තවත් ඉදිරියට මේ කාර්ය කර්ගෙන යන්න දිරිය ලැබෙන්න කියලා,ඒවගේම සර් වගේ ගුරු දෙවිවරුන් යටතේ අපිටත් රැකියාව කරන්න දවසක ලැබෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා .🙏🙏

  • @shyamaliguruge9483
    @shyamaliguruge9483 5 หลายเดือนก่อน +1

    සර් ගොඩාක් හොදට තේරෙනවා හරි සරලව. කියා දෙනවා .බොහෝම ස්තුතියි සර් ..සුභ අනාගතයක් වේවා !!

  • @udayaindika5150
    @udayaindika5150 4 หลายเดือนก่อน

    පැහැදිලි කිරීම සරලයි..වටිනවා ඔබතුමන්ගෙ මේ සත්කාරය

  • @rajikagunarathna1184
    @rajikagunarathna1184 5 หลายเดือนก่อน +1

    හරිම පැහැදිලියි සර් .. thank you sir

  • @dilanjiabesekara5842
    @dilanjiabesekara5842 4 หลายเดือนก่อน +1

    සර් ඇත්තටම නියමයි . ඉගැන්වීම් ක්‍රමය ඉතාම ලස්සනයි අර්තවත්.
    ජය වේවා සර්

  • @wasanthivithanage1026
    @wasanthivithanage1026 4 หลายเดือนก่อน +1

    ප්‍රසම්පාදන විෂය ගැන පුළුල් දැනුමක් ලැබුනා.සර්ගෙ ඉගැන්වීමේ හැකියාව අගය කල යුතුමයි.ගොඩාක් පිං සර් 🙏🙏🙏

  • @DulaniUdayangani-dy6fv
    @DulaniUdayangani-dy6fv 5 หลายเดือนก่อน

    සර් උගන්වන අකාරය ඉතාමත් පැහැදිලියි මතක යේ තියාගන්න ඉතාමත් පහසුයි ගොඩක් ස්තූතියී සර්

  • @desikaKumari-hr3kc
    @desikaKumari-hr3kc 5 หลายเดือนก่อน

    හරිම පැහැදිලිව සර් කියලා දෙනවා බොහොම ස්තුතියි

  • @champikakarunarathna3969
    @champikakarunarathna3969 4 หลายเดือนก่อน

    ප්‍රසම්පාදන ක්‍රියාවලිය හරිම සරලව...මතක හිටින විදියට සර් කියලා දෙනවා... බොහොම ස්තුතියි සර්...සර්ට ජය වේවා!

  • @amaa88gamage40
    @amaa88gamage40 22 วันที่ผ่านมา

    සර්ගෙ ඉගැන්වීම අති විශිෂ්ඨයි...මම ගොඩක් ආසාවෙන් දේශනය අහගෙන හිටියා...කිසිම අලස බවක් දැනුනෙ නෑ... ගොඩක් ස්තූතියි සර්..තවත් මෙවැනි වීඩියෝස් දාන්න..ඒක ලොකු උදව්වක් හැමෝටම....🙏දේශනය අවසන් වෙද්දි සම්පුර්ණ පාඩම මතකයේ රැඳුනා....

  • @ChamilaMalkanthi-f4t
    @ChamilaMalkanthi-f4t 4 หลายเดือนก่อน

    සර් ඉතාම හොදින් දේශනය පැහැදිලිව කලා සර්ට ගොඩක් පිං

  • @wasanthibandara8144
    @wasanthibandara8144 4 หลายเดือนก่อน

    Thank u sir.හොඳටම පැහැදිලි .සර්ට බුදු සරණයි

  • @piyathyominirandula8250
    @piyathyominirandula8250 4 หลายเดือนก่อน

    ඉතා සරළව කරුණු පැහැදිලි කරලා දුන්නා.ස්තුතියි සර්

  • @champikadamunupola7122
    @champikadamunupola7122 5 หลายเดือนก่อน

    ඉතාම පැහැදිලියි සර් දේශනය..ස්තුතියි සර්

  • @chamilabalasooriya7922
    @chamilabalasooriya7922 5 หลายเดือนก่อน +1

    හොඳට තේරෙනවා සර් උගන්වන විදිහට. ගොඩාක් ස්තූතියි සර්ට ..

  • @dilrukshijayakodi5353
    @dilrukshijayakodi5353 5 หลายเดือนก่อน

    සර්, උගන්වනව හරිම පැහැදිලියි. හොඳින් තේරුම් ගන්න පුලුවන් .. බොහොම ස්තුතියි 🙏🙏🙏

  • @chamiladilani508
    @chamiladilani508 6 หลายเดือนก่อน +1

    සර්ගෙ ඉගැන්වීම් ක්‍රමය ඉතාම සරලයි. අමුතුවෙන් පාඩමි කරන්න දෙයක් නැහැ. ඒ වෙලාවෙම හිතට යනවා. සර් මේ තරන උපකාරයට බොහොම පිං 🙏🙏🙏

  • @LakminiThoradeniya
    @LakminiThoradeniya 6 หลายเดือนก่อน

    සර්,ඇත්තටම සර්ගේ ඉගැන්වීම් ව්ලාසය හරිම සරලයි.ප්‍රායෝගිකව සියලු දේ අත්විඳි ආකාරයක් දැනුනා.සර්ට ගොඩක් පින්.

  • @RangaIndikaweerarathna
    @RangaIndikaweerarathna 5 หลายเดือนก่อน +1

    සර් ඇත්තටම පැහැදිලි වැඩසටහන සිදු කරා මට ප්‍රසංපාදනය තේරුම් ගන්න බැරුව හිටියේ හොඳටම තේරුණා සර් මේ කරන උපකාරයට බොහොම පින්

  • @nilanthinilanthi9968
    @nilanthinilanthi9968 5 หลายเดือนก่อน

    සර්ට ගොඩක් ස්තුතියි. ඉතාම කැමැත්තෙන් වීඩියෝ එක ඉවර වෙනකම් බැලුවා . තව දුරටත් මෙවැනි දේ කිරීමට ශක්තිය ලැබේවා .

  • @user-ct8nh4rb
    @user-ct8nh4rb 5 หลายเดือนก่อน

    Sir ට ගොඩක් පිං. අමුතුවෙන් පාඩම් කරන්න අවශ්‍ය නැහැ. හොඳටම තේරුණා. ඉගැන්වීමේ රටාව නම් නියමයි sir

  • @nadeekakankanamgamage1224
    @nadeekakankanamgamage1224 4 หลายเดือนก่อน

    ඇත්තටම හොදින් පැහැදිලි කරනවා.ගොඩක් ස්තූතියි සර්.

  • @sumudunirajakaruna6336
    @sumudunirajakaruna6336 4 หลายเดือนก่อน

    සර් ඔබතුමා පාඩම හොඳින්ම පැහැදිලි කරනවා.අපට නැවත පාඩම් කරන්න ඕනි නැතිවෙන්න.ගොඩාක් ස්තුතියි සර්.

  • @ShiroMa-i4n
    @ShiroMa-i4n 4 หลายเดือนก่อน

    සර් ප්‍රසම්පාදනය පිළිබද සිදු කල හැදින්වීම මකතයේ රැදෙන විදිහට කලාට ගොඩක් ස්තුතියි

  • @PriyankaKarunasinha
    @PriyankaKarunasinha 6 หลายเดือนก่อน

    මිල කල නොහැකි දේශනයක්. හොඳට පැහැදිලිව කරනවා. Sirta ගොඩක් පින්

  • @SMRManel
    @SMRManel 4 หลายเดือนก่อน

    ගොඩක් පිං සර් හොදටම තේරෙන විධිහට ප්‍රසම්පාදන පාඩම කියාදුන්නා

  • @shanikasenanayake1706
    @shanikasenanayake1706 4 หลายเดือนก่อน

    ප්‍රසම්පාදන ගොඩක් සරලව තේරුම් කරලා දුන්නට ගොඩක් ස්තුතියි sir... Thank you so much sir 🙏🙏

  • @WijesingheAnura
    @WijesingheAnura 4 หลายเดือนก่อน

    ඉතා පැහැදිලි දේශනයක් බොහොම ස්තුතියි සර්

  • @renukapriyadarshani8716
    @renukapriyadarshani8716 6 หลายเดือนก่อน

    සර් හරිම පැහැදිලිව පාඩම කියලා දෙනවා.ගොඩක් ස්තූතියි සර්.තෙරුවන් සරනයි !

  • @sarojamalkanthi3603
    @sarojamalkanthi3603 6 หลายเดือนก่อน

    ඇත්තටම හරිම රසට මේ ප්‍රසම්පාදන පාඩම කියල දුන්න ,හරිම සරලයි හැම දේම වන් ශොට් මතක හිටියා....සර්ට පිං,ස්තුතියි සර්🙏🙏🙏

  • @dmsuk4511
    @dmsuk4511 6 หลายเดือนก่อน +1

    බොහොමත් ම ස්තුතියි.
    ඉතාමත් පැහැදිලියි දේශන.
    වටිනා සේවාවක් 💐

  • @charith_suloochana3651
    @charith_suloochana3651 5 หลายเดือนก่อน +2

    සර්ගේ ඉගැනුම් හැකියාව අගය කල යුතුමයි.මේ පාඩම් ඉතාම අපහසුවකින් තොරව තේරුම් ගන්න පුලුවන්.ඔබ තුමාට ⁣බොහොම පින් මේ සේවාව අප සියලු ⁣දෙනාට ලබා දෙනවාට🙏🙏🙏

  • @anushisuba5110
    @anushisuba5110 4 หลายเดือนก่อน

    අති විශිෂ්ට යි sir ඉගෙන්වීම් ක්‍රිරියාවලිය ගොඩක් පින් ❤️👍

  • @DhananjayaPriyadarshana
    @DhananjayaPriyadarshana 6 หลายเดือนก่อน +1

    ඉතාම පැහැදිලිව ඉගැන්වීම පිලිබදව ස්තුතියි සර්

  • @ThushariDammika-ee4gw
    @ThushariDammika-ee4gw 6 หลายเดือนก่อน

    සර් හරිම පැහැදිලිව සාකච්ඡා කලා .ඒ වගේම පාඩම් කොටස් තේරුනා.සර්ට බුදුසරණ යි.

  • @nalikagunawardhana.9483
    @nalikagunawardhana.9483 5 หลายเดือนก่อน

    ගොඩක්ම වටිනා දේශනයක් .පිංසර්

  • @ajithnissanka6993
    @ajithnissanka6993 6 หลายเดือนก่อน

    සර් හරිම පැහැදිලිව කරුණු කියලා දුන්න නිසාම ලොකු දැනුමක් ඵකතු කර ගත්තා.thanks sir

  • @KanthiSenanyake
    @KanthiSenanyake 5 หลายเดือนก่อน

    සර් දේශන ය ඉතා පැහැදිලියි ඔබ වැනි අය අපේ රටට සම්පතක්...ගොඩක් ස්තුතියි ..

  • @HappyFruitBowl-tq8ne
    @HappyFruitBowl-tq8ne 5 หลายเดือนก่อน

    සර් ප්‍රසම්පාදනය පාඩම පැහැදිලි කිරීම ඉතාමත් විශිෂ්ඨ යි . ස්තූතියි