පල නොකියා පලා බෙදුවා.- දෙවෙනි වරටත් සීදුව සකුරා එකෙන් එලියට ගිය සුපුන් සදරු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 มี.ค. 2023
  • Instagram - / tharunayaonline
    Facebook - / tharunaya
    Whatsapp - chat.whatsapp.com/invite/CUhL...
    #seeduwasakura #SupunSandaru #tharunayaonline
  • บันเทิง

ความคิดเห็น • 183

  • @sadunsuranga9077
    @sadunsuranga9077 ปีที่แล้ว +9

    සකුර සද්දෙ අහපු කාලෙට කනට වැදුන සද්දෙ අමතක වෙන්නෙ නැති රහ දුන්න චරිතයක් තමයි..
    මේ කතා කරපු විදියට ගැලපෙයි කියල හිතෙන හොදම දේ බෑන්ඩ් එකක් තනියම අරන් යන එක..😜😍😍❤❤

  • @hemanthadesilva101
    @hemanthadesilva101 ปีที่แล้ว +19

    ලංකවේ කොතැන ගියත්
    වැඩේ හරියට කරපු
    සුපිරි වැඩකාරයෙක් සුපුන් සඳරු කියන්නෙ
    ජය වේවා මචෝ ❤️❤️❤️

  • @thilankanayanajith2682
    @thilankanayanajith2682 ปีที่แล้ว +6

    ජනප්‍රිය වෙන්න හිතන්න ඕන නෑ, ඔයා ජනප්‍රිය වෙලා ඉවරයි, ආදරෙයි,

  • @ronenlakshan5731
    @ronenlakshan5731 ปีที่แล้ว +22

    කියන වචනෙ දැනෙන්නම හරිම තේරුමට දුන්නෙ සුපුන් සඳරු.මෙන්න සංගීතේ රැදෙන්න ඕන පුද්ගලයො ❤

  • @adithyapathirana279
    @adithyapathirana279 ปีที่แล้ว +19

    මම ඉස්සර මියුසිකල් එකක් කිවුවහම පට්ට අකමැතී.පස්සේ ඔය කාලෙක සුපුන් අයියා කියන ගිගිරි ජගරි සින්දුව අහලා තමා මියුසිකල් වලට පිස්සු හැදෙන්න ආස හිතුනේ.ආසම ටීම් එක සීදුව සකුරා.ඒ උනාට දැන් මේ කියන කතා වලට හිතෙන්නේ.ස්ටේජ් එක උඩ කරන දේවල් සේරම රඟපෑමක් කියලා 😢💔💞 අදටත් මියුසිකල් බෑන්ඩ් වල ආසම කෙනා සුපුන් අයියා තමා😘❤️🥀

  • @prasannafernando9857
    @prasannafernando9857 ปีที่แล้ว +5

    සුපුනා මෙච්චර වැඩ්ඩෙක් කියලා දැනගත්තේ අද 💙❤💜️

  • @umeshedirisingha2470
    @umeshedirisingha2470 ปีที่แล้ว +17

    පට්ටම වැඩ්ඩෙක්❤ මම තවම අහනවා පරණ සීදූවේ සකුරා.. ගිගිරි ජගිරි. පච ලාබයි. ස්වර්ණමාලි කුමාරියේ.. ලෙජෙන්ඩ් සෙට් එකනම් පට්ටම..

  • @tharindudanushka1547
    @tharindudanushka1547 ปีที่แล้ว +5

    සුපුන් අයියෙගෙන් තව විඩියවක් ඔනේ ..අමුතු දෙවල් තවත් දැන හත්තැහැකි❤

  • @tharindudanushka1547
    @tharindudanushka1547 ปีที่แล้ว +14

    මේ interview එක බැලුවම නිකන් කරකොලා අතහැරියා වගේ,මාරම දැක්මක් තියෙන චරිතයක් සුපුන් සදරු කියන්නේ❤
    තරුණයා 😘😊

    • @pjaya
      @pjaya ปีที่แล้ว +4

      සිරාවටම යකෝව්🤦‍♂️ මටම හරියන ඒ විදියටම හිතන පොරක්👌 සංගීතකාරයෝ අතර සුපිරි බුද්ධිමත් මොලයක් මූ

  • @prasannafernando9857
    @prasannafernando9857 ปีที่แล้ว +3

    මිහිරගේ වැඩසටහනේ ජීවිතේට ගන්න ගොඩක් දේවල් අහපු හරවත්ම වැඩසටහන 💙🙏

  • @mcsanath5959
    @mcsanath5959 ปีที่แล้ว +8

    කැමති පට්ට චරිතයක් අදයි දැන ගත්තෙ චරිතේ කවුද කියලා සුපුනටත් මිහිරටත් දෙවි පිහිටයි .

  • @shiwanthawaththewa5053
    @shiwanthawaththewa5053 ปีที่แล้ว +4

    ඇත්ත හිරියටම කීවා..වේදිකාවේ ඇත්ත කතාව..තමන්ගේ සිංදුව වත් කියනා බැරි ගායකයෝ ජනප්‍රියත්වය වෙද්දි ...වැඩ්ඩෝ ඉන්න තැන්..
    හැමදාම ආසම රිදමා...ගිගිරි ජගිරි කිසිම කෙනෙක්ට ලං වෙන්නවත් බැරි තරම් කියන හඩ...ඒ සෙට් එකේ එන බැකින් එක...❤️
    ජය වේවා අදරෙයි හැමදම ❤️

  • @surangawijekoon8919
    @surangawijekoon8919 ปีที่แล้ว +11

    සුදා අයියගෙන් පස්සේ.....රිදම් එක හඩවපු පට්ට වැඩ්ඩා සුපුන් අයියා විතරයි...

  • @user-nh9mc8bh2f
    @user-nh9mc8bh2f ปีที่แล้ว +7

    Sakura Legend එකට සෙට් වෙයන් සුපුන් අයියෙ😊

  • @dishanmadusanka1664
    @dishanmadusanka1664 ปีที่แล้ว +3

    හුස්ම පවා පරදිනව සිතුවිලි අබියස .........
    මරු මරු සුපුන් අයියා ආසම චරිතයක් අවන්ක හදවතක් ....
    සුපිරි ❤❤❤❤❤

  • @mapalagamagetgimhana8290
    @mapalagamagetgimhana8290 ปีที่แล้ว +8

    ආදරෙයි හැමදාමත් සුපුන් අයියේ .. උදවුවක් අවශ්‍ය මොහොතක ඕනම කෙනෙක් ළඟ ඔයා ඉන්නවා තනි නොකර .. 😘😘 ලස්සන හදවතක් තියන පොලවෙ පයගහල ඉන්න නිහතමානීම සහෝදරයා 💝🏁🏁🏁

  • @sadunfernando1424
    @sadunfernando1424 ปีที่แล้ว +4

    සිදුව සකුරා ආසම හඩ...රිදම් 🎸💯✔️king

  • @seasonlankatoursslt5486
    @seasonlankatoursslt5486 ปีที่แล้ว +3

    ආසම චරිතයක්. ඒ වුනාට ඇයි වමනේ කන්න ගියේ?

  • @udarasankalpa7312
    @udarasankalpa7312 ปีที่แล้ว +5

    සකුරා ඩ්‍රම්ස් චන්දික අයියගේ ඉන්ටවිව් එකක් ඕනේ

  • @chathugirl-ie3ed
    @chathugirl-ie3ed ปีที่แล้ว +6

    සදරු අයියා ආදරෙයි ගිගිරි ජගිරි හදවතටම වදින්න කිවෙ සදරු විතරයි

  • @dilankafernando5629
    @dilankafernando5629 ปีที่แล้ว +17

    පෙනුමෙන් මිනිස්සු මනින්න බෑ 🖤🤟✌️background එකෙන් පසන් ගීතිකාත් ඇහෙනවා❤️

    • @SampathDon-cz7ow
      @SampathDon-cz7ow 2 หลายเดือนก่อน

      කතෝලික ආගමේ යාඤා ඇහෙන්නේ

    • @dilankafernando5629
      @dilankafernando5629 2 หลายเดือนก่อน

      @@SampathDon-cz7ow ඔව් ඒකට කියන්නෙ පසන් ගීතිකා එවා කියන්නෙ චතාරික කාලෙට විතරයි අපි❤️

    • @SampathDon-cz7ow
      @SampathDon-cz7ow 2 หลายเดือนก่อน

      @@dilankafernando5629 ඔව් මචන් මමත් කතෝලික තමයි, ඉන්නේ ජා ඇළ.. මම හිතුවේ ඔයා කතෝලික නෙවෙයි කියලා ඒකයි සරලව කතෝලික යාඤා කියලා කිව්වේ... ❤️

  • @sameeraanuradha1175
    @sameeraanuradha1175 ปีที่แล้ว +9

    අතුල අදිකාරි කට හඬ තියෙනව 💗👍

  • @darshanasandaruwan4529
    @darshanasandaruwan4529 ปีที่แล้ว +1

    සුපුන් සදරු....ආසම චරිතයක් ..සිංදු කියද්දි අමුතු ගැම්මක් එන්නේ. ෆට්ට වැඩ්ඩෙක්..❣️

  • @isuruprasanna9054
    @isuruprasanna9054 3 หลายเดือนก่อน

    Supiri dakshayek..
    ඒ දවස්වල ආසම player kenek වගේම singer kenek ❤️😍
    Supun aiya ❤️👊

  • @nishanthasumith9410
    @nishanthasumith9410 ปีที่แล้ว +8

    සීදුව සකුරා නම හදන්න
    ..මහන්සි උන කෙනෙක්.නමක් හදපු කේනෙක්.පට්ට ආදරෙ කරන කේනෙක් මන් නම්.🎸🎸🔥🔥🔥❤

  • @kasundarshana2631
    @kasundarshana2631 ปีที่แล้ว +5

    මාර දැනුමක් තියේන්නේ ජයවේවා

  • @shashenrashmika298
    @shashenrashmika298 ปีที่แล้ว +18

    චන්දන /ජුඩ්/රසික/සුපුන්/සුදා නැති සකුරා මොකටද කියලත් හිතෙනව😢

    • @user-tp6hm9nu1h
      @user-tp6hm9nu1h ปีที่แล้ว +2

      මෙ සෙට් එක නැතුන් ඇත්තටම වැඩක් නැ බන්

    • @shiwanthawaththewa5053
      @shiwanthawaththewa5053 ปีที่แล้ว +2

      ඒ ඔක්කොම නැතුව වැඩක් නෑ ..එහෙම දකින්න තමයි ආස

  • @ashenperera2517
    @ashenperera2517 ปีที่แล้ว +16

    සකුරා ශො එකක් බැලුවේ අහම්බෙන්.. එ යද්දි පටන්ගත්ත සින්දුව ගිගිරි ජගිරි.. එදා ඉදන් සකුරා නම් අනිවා ගියා කතා කරා.. ආදරෙයී.. චන්දන,සුපුන්,ඩිකිබොයි,රසික,ජුඩ් සෙට් උනාම අම්මෝ

    • @user-tp6hm9nu1h
      @user-tp6hm9nu1h ปีที่แล้ว

      මෙ සෙට් එක නැතුන් වැඩක් නැ බන්

  • @lahiruridmal3173
    @lahiruridmal3173 ปีที่แล้ว +6

    කැමතිම player කෙනෙක් . Rytham guitarist ❤️🔥 voice siging style 🔥🤘

  • @thilinaperera6168
    @thilinaperera6168 ปีที่แล้ว +2

    Man hithanne supun inne next level,attitude maarai, hats of for u ,great man ,go ahead,👌👌👍👍👊👊

  • @sampathwanasinghe4068
    @sampathwanasinghe4068 ปีที่แล้ว +3

    සුපුන් සදරු...❤️🎸🎵

  • @samantha-ky5oz
    @samantha-ky5oz ปีที่แล้ว +4

    Mr supun set wenne hode band eketa apita oyawa one prasang wedikawata😊

  • @SurangasampathPerera
    @SurangasampathPerera ปีที่แล้ว +1

    මුන් 2ම හඳේ ඉන්නේ සුප්ප සකුරා ලෙජන්ඩ් සෙට් උනා නම් කියල වැඩක් නෑ සුපිරි ❤

  • @sandunsandaruwan9469
    @sandunsandaruwan9469 ปีที่แล้ว +4

    නිහතමානී සුපිරි කොල්ලෙක්

  • @lakshitharathnayake6893
    @lakshitharathnayake6893 ปีที่แล้ว +2

    සුපුන් මගේ ආදරනීය මිතුරා කිවයුතු දේ එකෙන්ම කිවුවා....❤️❤️❤️👍👍❤️❤️❤️

  • @u.priyashantha6721
    @u.priyashantha6721 ปีที่แล้ว +4

    👋👋සකුරා රේන්ජ් පරණම සෙට් එක කො 🤔🤔 interview ekak oni👍👌

  • @Nilantha_adikari
    @Nilantha_adikari ปีที่แล้ว +2

    සුපිරිම චරිතයක් අපේ සුපුනා..

  • @SunethDarshana-pu5sl
    @SunethDarshana-pu5sl 3 หลายเดือนก่อน

    එ කාලෙ සකුරා වලට ආදරෙ කරන්න මම ඇබ්බැහි උනෙ සදරු නිසා එ රිදම් පාර එ වොයිස් එක එ ඇගේ තිබ්බ ගැම්ම හිතා ගන්න බැ බන් ආයෙත් අනිවාර්යයෙන් ම සුපිරිම බැන්ඩ් එක්ක ගහනව බලන්න ආසයි❤❤❤

  • @chanalwithsadu8207
    @chanalwithsadu8207 5 หลายเดือนก่อน

    සුපුන් අයියා ඔයා බ්‍රෑන්ඩ් එකක් ❤️👌 පට්ට ආස චරිතයක් දැන් බෑන්ඩ් එකක නැද්ද

  • @dushanfonseka9444
    @dushanfonseka9444 ปีที่แล้ว +1

    Thank you mihira aiye supun aiyawa genawata

  • @asithalakmal8347
    @asithalakmal8347 ปีที่แล้ว +1

    ආසම චරිතයක් 💜 වැඩ්ඩෙක් 💜

  • @amilasampath8256
    @amilasampath8256 ปีที่แล้ว +1

    ආසම චරිතයක් ..ජයවේවා !!!

  • @kaveensudaraka1308
    @kaveensudaraka1308 ปีที่แล้ว +2

    Awankawa Kathakarana charithayak supun Aiye.Jaya wewa oyata.😘🙏

  • @chandimalkumara5889
    @chandimalkumara5889 ปีที่แล้ว +1

    සුපිරි චරිතයක්.නියම කියමන් ටිකක්.🔥🔥🔥🔥

    • @ChamilaNiroshani-yd2vt
      @ChamilaNiroshani-yd2vt 5 หลายเดือนก่อน

      ඇත්තෙන්ම,මං ආසම කියමන පුටුවේ ඉන්න කෙනා,පුටුවෙන් නැගිට්ටම වෙනස් කියන එක ,ඒකනම් ඇත්තක්මයි👍

  • @anilwarnakulasuriya7582
    @anilwarnakulasuriya7582 ปีที่แล้ว +3

    Hitha honda supiri kalakaruwek. Supun obata Theruwan saranai

  • @dharmasiriwickramasingha3946
    @dharmasiriwickramasingha3946 ปีที่แล้ว +1

    Thanks

  • @buddikasameera4110
    @buddikasameera4110 ปีที่แล้ว +2

    Awankwama supiri manussayek...❤

  • @ThilinaPadmakumara-mc1qw
    @ThilinaPadmakumara-mc1qw ปีที่แล้ว

    ඔයා වැඩ්ඩා...ආදරෙයි ඔයාට ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤

  • @pjaya
    @pjaya ปีที่แล้ว +11

    හැබැයි ඔව්. සීදුවෙ සකුර එකේ ගැම්මට අහන්න තිබ්බෙ උබ කියපු සිංදු ටික තමයි👌🔥 මුලින්ම ගහන ජය ශ්‍රී එකට අමතරව උබෙ ඒව තමයි ගැම්මට තිබ්බෙ

    • @ruwanmadushanka886
      @ruwanmadushanka886 ปีที่แล้ว +3

      බෑන්ඩ් එක උස්සලා තිබ්බ චරිතයක්

    • @S_m_o_k_e_r_
      @S_m_o_k_e_r_ ปีที่แล้ว +1

      ගිගිරි ජගිරි හඩවනා ❤️

  • @liveshows229-
    @liveshows229- ปีที่แล้ว +3

    වැඩ්ඩෙක් ❤

  • @kalumwijesingha4098
    @kalumwijesingha4098 ปีที่แล้ว +2

    Supiri weddek.hadhawathata ekagawa katha kranawaaa.

  • @tharindudanushka1547
    @tharindudanushka1547 ปีที่แล้ว +7

    මං ආසම රිදම් ගිටාර් තමා සුපුන් අයියා සිංදුවට දෙන උපරිම සාදාරනය කියල වැඩක් නෑ ❤❤

  • @pasindudilshan1568
    @pasindudilshan1568 ปีที่แล้ว +1

    සුපුන් සදරු ❤ වෙනම ජතියෙ වැඩ්ඩෙක් ❤

  • @jayanrukshan9807
    @jayanrukshan9807 ปีที่แล้ว +1

    Patta daksayek. ❤❤❤

  • @UdayangaLaksiri-oy2jk
    @UdayangaLaksiri-oy2jk ปีที่แล้ว +4

    රිදම් යකා❤

  • @manjukasana6981
    @manjukasana6981 ปีที่แล้ว +6

    Sakura legand එකට සෙට් උනොත් සුපිරි

  • @surangabandara6906
    @surangabandara6906 ปีที่แล้ว +2

    Supiri waddek ithin

  • @user-us6it7gj9q
    @user-us6it7gj9q 7 หลายเดือนก่อน

    Gigiri jagiri .supun aiye api oyata adaarei godak godak.

  • @sirikumarajayalath1581
    @sirikumarajayalath1581 ปีที่แล้ว +4

    කියන්න තිබ්බ දේdirect කිව්වා..good luck broo

  • @malanfernando9350
    @malanfernando9350 ปีที่แล้ว +2

    එකෙන්ම වැඩ්ඩෙක්

  • @Lifehack358
    @Lifehack358 ปีที่แล้ว +8

    ඉස්සර ඉදන්ම සීදුව සකුරා බලනකොට ආසම කෙනෙක්. චන්දන අයියා ජූඩ් අයියා ඔයා එකතුවෙලා බෑන්ඩ් එකක් හැදුවානම්... BOOM 💥.. ආයෙ අජිත්ලට හැරෙන්නවත් හම්බෙන් නෑ. අතාරින්න එපා බ්‍ර්දර්. වැඩ්ඩොන්ට ඕන ග්‍රවුන්ඩ් එකක් එකයි. 👌

    • @slmusiclife6146
      @slmusiclife6146 ปีที่แล้ว +2

      අනිවා ඒ කතාවට එකඟයි

    • @user-tp6hm9nu1h
      @user-tp6hm9nu1h ปีที่แล้ว +2

      සිරම කතව මෙ සෙට් එක සෙට් වෙලා එකඛැදුවනම් මරු

    • @charithac7.914
      @charithac7.914 ปีที่แล้ว +1

      nam nokiya baninne unta tama bnn..😅

    • @mathatv...
      @mathatv... ปีที่แล้ว +2

      ඇයි සකුරා ලෙජන්ඩ් ඒකට යයි මේයාත්

  • @lahiruadhikari8284
    @lahiruadhikari8284 ปีที่แล้ว +1

    මියුසික් ෆීල්ඩ් එකේ ඉන්නම ඕන වැඩ්ඩෙක්, ආයෙත් ඉක්මනින්ම එනකන් බලන් ඉන්නව සුපුන් අයියා ❤️🖤✌️

  • @prageethmanjula6275
    @prageethmanjula6275 11 หลายเดือนก่อน +1

    ❤❤❤සුපුන් උබ යකෙක් බන්

  • @prabathmadushan1425
    @prabathmadushan1425 ปีที่แล้ว +1

    Real man

  • @WNFDraco
    @WNFDraco ปีที่แล้ว

    Supiri

  • @supunliyanage8429
    @supunliyanage8429 11 หลายเดือนก่อน

    ආදරෙයි ❤❤❤

  • @madusankasampath8649
    @madusankasampath8649 ปีที่แล้ว +5

    අද සකුරා පරණ විඩියෝ එකක් බැලුවා එතකොටත් කල්පනාකරේ සුපුන් අයියා මොකෙද දැන් ඉන්නෙ කියලා.....😍

  • @akssrimal
    @akssrimal ปีที่แล้ว +5

    සුපුනා හඳේ ඉන්නකොටද interview ගන්නෙ

  • @user-hl6hd5cl8u
    @user-hl6hd5cl8u 9 หลายเดือนก่อน

    මූ සුපිරි කැරියෙක් බන්.පට්ට වැඩ්ඩා බන්.වචන නෑ බොක්කෙන්ම කිව්වා ඉතින්.❤❤

  • @irushdesilva4571
    @irushdesilva4571 ปีที่แล้ว +1

    සකුරා අ‍යිකන්ස් ❤

  • @upulsamarasinghe6474
    @upulsamarasinghe6474 ปีที่แล้ว +2

    man dakapu maarama wedda....meyage rythem....nm...rythem..voice...weddek....

  • @chandanajayasinha9196
    @chandanajayasinha9196 ปีที่แล้ว +1

    ❤️❤️❤️👌

  • @heshandanasanka1116
    @heshandanasanka1116 ปีที่แล้ว +4

    සුපුන් අයියා ආදරේ ජයවේවා

  • @ahame9006
    @ahame9006 ปีที่แล้ว

    ඕල්ඩ් sunflower.. Thamath adarei

  • @prabathmadushan1425
    @prabathmadushan1425 10 หลายเดือนก่อน

    No 1 really waddek

  • @mantisstudio9285
    @mantisstudio9285 ปีที่แล้ว +4

    මමනම් කැමති ඇරෝස්ටාර් බෑන්ඩ් එකේ සුපුන් දකින්න කැමති

  • @milanpradeep2072
    @milanpradeep2072 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @vijithvijayantha322
    @vijithvijayantha322 ปีที่แล้ว +2

    sudath aiyage duplicet supun sadaru

  • @hac2083
    @hac2083 ปีที่แล้ว +2

    ❤❤❤❤

  • @channajayaneth591
    @channajayaneth591 ปีที่แล้ว +1

    ❤️🔥

  • @dilankalakindu7860
    @dilankalakindu7860 ปีที่แล้ว +1

    💪💪💪💪❤

  • @breeze6918
    @breeze6918 ปีที่แล้ว +1

    ✌️💜️

  • @sunetharunappriya2847
    @sunetharunappriya2847 ปีที่แล้ว +1

    ❤❤

  • @shanakahalahapperumage3207
    @shanakahalahapperumage3207 ปีที่แล้ว +1

    ❤❤❤

  • @thilankanayanajith2682
    @thilankanayanajith2682 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @travelwith5747
    @travelwith5747 ปีที่แล้ว +1

    Flashback dineshwa genna try ekk denna❤

  • @kamalkavindagamage7352
    @kamalkavindagamage7352 ปีที่แล้ว

    ගිගිරි ජගිරි...🔥

  • @udithajayaweera6421
    @udithajayaweera6421 ปีที่แล้ว +2

    Mama aasama saha supirima ridam playar kenekh.....

  • @chathiraruwan519
    @chathiraruwan519 ปีที่แล้ว +2

    Mamat kamati gayakayak....

  • @nuwanweerarathne5160
    @nuwanweerarathne5160 ปีที่แล้ว +2

    Sunflower එකෙන් කතා කරයි ඉක්මනට

  • @lakshithagajaweera1799
    @lakshithagajaweera1799 ปีที่แล้ว +3

    සකුරා ලෙජන්ඩ් චන්දික අය්යා ගෙන්නන්න
    එයා දක්ශයි කතා කරන්නෙ ගොඩක් අඩුවෙන්

  • @user-zp1zt3tb1r
    @user-zp1zt3tb1r ปีที่แล้ว +1

    ❤❤❤🎼🎼🎤🎶🎧🎸🎸

  • @kaveeshacharith8299
    @kaveeshacharith8299 ปีที่แล้ว +1

    ❤️

  • @harshasameer7431
    @harshasameer7431 ปีที่แล้ว

    සුපුනා පට්ට. ගමේ කොල්ලෝ තමයි. සන්තෝසයි.ඊට වඩා සතුට ගමේ බෑන්ඩ් එක අමතක නොකරපු එකට. සමහර මිනිස්සු ලොකු ලොකු බෑන්ඩ් වල සෙල්ලම් කරන්න ගත්තම මුල හිටපු යාලුවෝ බෑන්ඩ් ඔක්කොම අමතක වෙනවා. සකුරා බෑන්ඩ් එකේ ඉන්නවා එහෙම කෙනෙක් කොළබ පැත්තේ ඉන්නේ. එකට කාලා බිලා එක බෑන්ඩ් එකේ හිටපු උන් දැක්කම මතක නෑ කියනවා 😂😂

  • @naveenpramodya0131
    @naveenpramodya0131 ปีที่แล้ว +1

    💕💎

  • @charithac7.914
    @charithac7.914 ปีที่แล้ว +2

    asama wadakayek...

  • @ishanlahiru7234
    @ishanlahiru7234 ปีที่แล้ว +1

    asama charithayak

  • @thilankanayanajith2682
    @thilankanayanajith2682 ปีที่แล้ว +1

    😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

  • @pradeepkumara5292
    @pradeepkumara5292 ปีที่แล้ว +1

    🤘🤘🤘🤘

  • @ridmasandeepa6866
    @ridmasandeepa6866 ปีที่แล้ว +2

    ෆීඩ්බැක් චමල් අයියවත් ගෙන්නනකො