ความคิดเห็น •

  • @tharindudanushka1
    @tharindudanushka1 ปีที่แล้ว

    ❤️❤️👍👍

  • @maleeka24
    @maleeka24 ปีที่แล้ว

    රත්නපාල මාමා ඔහොම හිනස්සන්න එපා 🤣🤣🤣

  • @upulfdo7391
    @upulfdo7391 ปีที่แล้ว +3

    මල්ලි කියල වැඩක් නැ සුපිරි .උඹ එහෙම්පිටින්ම brand එකක්

  • @Herath_
    @Herath_ ปีที่แล้ว +4

    රත්නපාලයානම් දවසක හිනස්සලා මරනවා🤣

  • @tllakshitha5464
    @tllakshitha5464 ปีที่แล้ว

    සම්පූර්ණ ෂෝ එකම ඕන......

  • @kasunfernando2418
    @kasunfernando2418 ปีที่แล้ว

    මොනවාද බං මේ කට හඩ අහද්දි වමනයට එනවා ලංකාවේ ගායකයෝ තමා 🤣🤣🤣🤣

  • @dayansampath3795
    @dayansampath3795 ปีที่แล้ว +2

    බුද්ධික පුතා තරම් කවුරුත් සෙට් වෙන් නෑ....
    රත්නපාල මාමා එක්ක.....

  • @damithathatsara2326
    @damithathatsara2326 ปีที่แล้ว +2

    අඩෝ පුල් ශෝ එකබ්දෙන්න

  • @sudeshikaR.K
    @sudeshikaR.K ปีที่แล้ว +1

    සම්පූර්ණ එක් ඕනී

  • @donjhone9310
    @donjhone9310 ปีที่แล้ว +1

    රත්නපාල මාමා ❤️😂

  • @kolithananayakkara3944
    @kolithananayakkara3944 ปีที่แล้ว

    සුපිරියි මචන්. ජය වේවා

  • @rajapakshathushara6038
    @rajapakshathushara6038 ปีที่แล้ว

    Supiri charithayak niyamai bs

  • @isurusuraj4031
    @isurusuraj4031 ปีที่แล้ว +1

    අම්මෝ ඒක 🤪🤪

  • @vindikawickramathantrige7355
    @vindikawickramathantrige7355 ปีที่แล้ว

    හීන් පුතයි රත්නපාල මාමයි මරු ඩබල.. නැගලම යනවා ❤

  • @LKVlog-pp5nb
    @LKVlog-pp5nb ปีที่แล้ว

    ර....මා කියන්නෙම Brand එකක් යකූ.

  • @shiranisiriwardhana8539
    @shiranisiriwardhana8539 ปีที่แล้ว

    මෝඩ කම ප්‍රදර්ශනය කරනවා 🤣 ප්‍රවීනයොන්ගෙ සිංදු කනවා තමන්ගෙ දෙයක් කරගෙන කොයි විදිහට කිඋවත් කමක් නෑ තමන්ගෙ දෙයක් නිසා. අනුන්ගේ දෙවල් කියද්දි පරිස්සමින් ඒ ගීත වලට හානි නොකර ගරුත්වයකුත් තියල ගයන්න දීපාල් සිල්වා ජොලි සීයා මිනිස්සුන්ව හිනස්සනවා වගේම සිංදු ලස්සනට ගායනා කරා මෙක 🤣

  • @shadownikka2739
    @shadownikka2739 ปีที่แล้ว

    Dhn full ek✨

  • @BIO13
    @BIO13 ปีที่แล้ว

    😍😍😍😍

  • @tllakshitha5464
    @tllakshitha5464 ปีที่แล้ว

    Secret

  • @kamalnathnavarathnapathira5146
    @kamalnathnavarathnapathira5146 ปีที่แล้ว

    👍👍👍🔥🔥

  • @sanjaya6687
    @sanjaya6687 ปีที่แล้ว

    රොබෝ කෙනෙක් වගේ යකෝ 😊😂😅

  • @nuwanlahiru6940
    @nuwanlahiru6940 ปีที่แล้ว

    😂

  • @danukaeranda9374
    @danukaeranda9374 ปีที่แล้ว +1

    Man akamehthima bend eka.