විපස්සනා භාවනා දේශනා පෙළ-දේශනා අංක (6)- Ven Talalle Chandakitthi thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • නිර්වේදනානුදර්ශන ඥාණය (නිබ්බිදා ඥාණය) මුල් කරගෙන සත්වයා විනිවිද දකින්නේ කෙසේද? - පූජනීය තලල්ලේ චන්දකිත්ති හිමි

ความคิดเห็น • 16

  • @thiraniwithana5017
    @thiraniwithana5017 ปีที่แล้ว +4

    Obawahanseata Theruwan saranai

  • @dilanidharmarathne6342
    @dilanidharmarathne6342 ปีที่แล้ว +1

    Sadhu sadhu sadhu

  • @r.a.d.jayarathna9016
    @r.a.d.jayarathna9016 ปีที่แล้ว +2

    උතුම් ධර්මදේශනා මාලාවක් ඉතාමත් වටිනා දේශනාවට ඔබවහන්සේට බෝහෝ පින්. පසුබිම් ශන්ගීතය දේශනාවට බාධාවක් වූවා.

  • @lalanigamage8666
    @lalanigamage8666 ปีที่แล้ว

    🙏🙏🙏

  • @KumariWeerakoon-tv7uv
    @KumariWeerakoon-tv7uv ปีที่แล้ว

    👏👏👏👏🌺🌺🌺

  • @kumaripadeepa1823
    @kumaripadeepa1823 ปีที่แล้ว +1

    ,🙏🙏🙏🙏

  • @anthonyseneviratne1719
    @anthonyseneviratne1719 ปีที่แล้ว +2

    I am unable to download talks no 5,8,9 and 10. Please help

  • @darmasirikalugama2924
    @darmasirikalugama2924 ปีที่แล้ว +2

    බන නම් ගොඩාක් හොදයි ඒත් පසුබිමින් ඇසෙන වාදනය බාධාවක්

    • @upalidissanayake610
      @upalidissanayake610 ปีที่แล้ว +1

      වඩා වැදගත් ධර්ම කරුණු කෙරෙහි අවධානය යොමු කළ විට අවශේෂ හඩ නොඇසේ.ශෘතවත් ශ්‍රාවක යෙක් වීමට උත්සුක වන්න.

    • @chandrikajayawardhana3416
      @chandrikajayawardhana3416 9 หลายเดือนก่อน

      ඒ ශබ්දය ඇතිව නැතිව දෙයක් ලෙස දකින්ට

  • @jayantharatnayake8591
    @jayantharatnayake8591 ปีที่แล้ว +3

    ඔබට බොහොම පින් මෙම දේශනා TH-cam එකට යොමු කිරීමට. මෙම දේශනා මාලාවේ අංක 5, 8, 9 සහ 10 ලබාදෙන්නේනම් අප්‍රමාණ පිං!

  • @mariansenanayake8190
    @mariansenanayake8190 ปีที่แล้ว +1

    Can we get descant 5

  • @hemamaligamage1740
    @hemamaligamage1740  ปีที่แล้ว

    ජයන්ත මහතා, මට ඒ දේශනා ටික තවම හොයා ගන්න බැරි උනා. ලැබුණු සැනින් upload කරන්නම්. 9 වෙනි දේශනාව නම් මෙහි තියෙනවා නේද. ඔබ‍ට තෙරුවන් සරණයි.

  • @kanishkagoonathilake7637
    @kanishkagoonathilake7637 ปีที่แล้ว +1

    Vipassana Bhawana Deshana Pela 5 Hoya ganna puluwanda 🙏🏻🙏🏻🙏🏻

    • @hemamaligamage1740
      @hemamaligamage1740  ปีที่แล้ว

      කනිෂ්ක මහතා,
      5,8, 10 යන දේශනා 3 මට තවම හොයා ගන්න බැරි උනා. සොයා ගත සැනින් upload කරන්නම්. තෙරුවන් සරණයි.

  • @siripalasooriyaarachchi9398
    @siripalasooriyaarachchi9398 ปีที่แล้ว

    දේශණය අතරේ පසුතල වාදනය නොතිබුනා නම්
    වඩාත් හොදින් සවන් දෙන්නට තිබුනා.