ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
හොර හිරු
ඒත් පුතේ ඹයා අන්තිම වෙනකන් ඉදියි කියලා ගොඩාක් ආසාවෙන් හිරැස්ටාර් බලන් හිටියෙ .හරිම දුකයි .
අපි ඔයත් එක්ක ඉන්නවා මල්ලි❤❤❤ හොද ගමනක් යමු.... ආදරෙයි❤❤
බුදු සරනයි පුතේ ඔයාට. ඔයා තාමා අපේ හිරුස්‍ටා
සිංදු හදන්න broo අපි ඉන්නව හැම දාම ❤
Always with you no matter what❤Good luck🎉
na na aiye .oyawa aay ganna oni.naththan eka loku asadaranayak.ochchara hakiyawak thiyagena oya kapenna oni kenek newe ochchara ikknta.gemak ghmu aiya adarey💗💗❤️🎵
මම ආසාවෙන් හිටියේ සුභාති අයියා සයාගී අයියත් එක්ක final එකේ ඉන්නවා බලන්න....🥺😪
Final eke udinm dkinn hitpu kenek 💔🙂
අනේ සුභාති අයියෙ ඔයා නැතුව ආයෙ hirustar බලන්න හිතෙන්නෙත් නෑ😢 ඔයා ගැන හරි ම දුකයි අපිට 🥺 කමක් නෑ අයියේ අපි ඔයා එක්ක හැමදාම ඉන්නවා 🥺 ඔයා කරන වැඩ ඔක්කොම සාර්ථක වෙලා ඔයාට සංගීත ක්ෂේත්‍රයෙන් ඉදිරියට ම යන්න ලැබේවා කියා අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා 🙏 ඔයාට බුදු සරණයි 🙏
අනාගතයම ජයම වේවා තෙරුවන් සරණයි පුතේ🙏🙏🙏
ආදරේ පුතේ.❤❤❤❤❤❤❤❤❤❤ හරි ම දුකයි ඔයා අයින් වුනාට අපිට.සුභ අනාගතයක්
❤️සුභාති ❤️ඔබයි හිරු බිමට පායපු දිදුලන පුන්සද...❤නුබේ හඩින් එලිය වුණේ බිද රෑ අදුරද...❤️ඔබේ මිහිරි හඩින් ගැයූ එක දෙක ගී පද...💙දෙසවන තුල රැවදෙනවා තාමත් මගේ අද.....💜වේදිකාව හඩා වැටෙයි නුබ නැති තනියට....😢මට නම් බැහැ නුබ නැති ඒ අදුර බලන්නට....🥺සද නැති රෑ ආකාසේ සොදුර කියන්නට.... 💜හැකිදෝ කිසි කෙනෙකුට ඒ අදුර මකන්නට....😶මුළු ලොවටම එලිය බෙදන හිරුටත් බැරි කොට...😔තරු කොතරම් තිබුනත් රෑ නිල් ආකාසෙට.....😔බැහැනේදෝ එලිය දෙන්න සද මෙන් රැයකට..,😔යලි එනවද එලිය දෙන්න ඒ හිරු බිමහට....🤭ඉඩක් නැති වුනත් හිරුහට නුබට පුදන්නට....😢හැකියාවට තැනක් දෙන්න පුළුවනි ලෝකෙට.....❤️එලිය දෙන්න මුළු ලොවටම ඔබේ හඩින් හෙට....😊අපිට ඇහැකි එදිනට ඔබ අසා සිටින්නට....😊
හිරුස්ටර් බලන්න හිතෙන්නෙ නහ..ආයේ අපිට..😢😢
හැමෝටම වැරදි වෙනවා මේ ලගදි චන්ද්‍රසේන හෙට්ටිආරච්චි තනි ටොම් පච ටිකක් කිව්වා ස්ටේජ් එකක් උඩ. එහෙම තමයි ජීවිතේ ❤
අනෙ අයියෙ අන්තිම 4 ඔයා ඉදි කියල බලන් හිටියෙ🥺
ඔයාලස්සනට ඉදිරියට යයි අපි හිතුවෙිඅපිට එපාවෙිලා තියෙන්නෙ හිරැස්ටසුබසි පුතේ
Oyt api adreiii❤❤❤ good luck aiyee...mt edun iye😢❤
ඔයා කැපුනට ඔයා තමා අපේ hirustar 🥹🥹
සුභාති තාම දක්ශම කෙනා හිරු ස්ටාර් එකේ ඉන්නෙ මාර.කැපෑසිටි එකක් තියෙන්නේ. ඉගාවට අශාන් රුක්ශාන් ආශ් චමෝද්
Dukai malliyo apith kurunegala thamai sayagi ta wada oyata kamatthen hitiye
🌹 ගැම්මක් බන් ❤
😊සුභාති අයියේ අලුත් නිර්මාණයකින් හම්බවෙමු...🥺
Season5 th enna
Aut unata hamadama oyata thama wot eka❤🎉😢
❤😢Good luck
Oya akka api hamadamath ape hiru star oya❤
Oyata.newatha.awasthawak.lebenna.onemai.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඇත්තටම දුකයි.❤ ඔයගෙ අනාගතේට සුබ පතනවා. ඒ වගේම ඔයගෙ පවුලෙ අම්මයි තාත්තායි ඔය වෙනුවෙන් ඔයාගෙ පිටි පස්සෙ ඉදන් යෝධ ශක්තිය උනේ. එයලත් සියලු දෙවියෝ ආරක්ශා කර දෙත්වා🙏🙏
අායෙ කවදාවත් hiru star බලන්න හිතෙන්නෙ නෑ.උන්ට එකෙක් කැැපුවනම් ඉවරයිි.දැන් ඉන්නෙ ඔක්කොම දක්සයොනෙ.චමෝද්ට තිබ්බ ලොකුම අභියෝගෙත් නැති වුනා.ඔයාට ගොඩක්ම ගොඩක් අාදරෙයි.අනේ අායිත් සුබාතිව ගන්න.මම හිතුවෙම ඔයා තමයි hiru star කියල😭😭😭😢
Api oyata adreiii.... ❤❤❤Good luck aiyeeee..😢
Oya ain wei kiyala hithuwe ne.oya thmai lassantm kiynne❤
ඇත්තටම ලස්සනයි අයියේ ඔයාගේ voice එක. Hiru Star වෙයි කියලමයි හිතුවේ. මාරම දුකයි. කමක් නැ අපි හැමදාම ඔයත් එක්‌ක. අයියා කිව්වා වගේ ඒකත් එක chance එකක් කියලා හිතන්න.ලස්සන වැඩක් කරනකම් බලන් ඉන්නවා.Good luck for your future aiye. ❤
oya waddek❤
Grand finale බලාපොරොත්තුවෙන් මන් හිටියෙ shick කැපුනා
Subathi malli oya hirustar eken irida samu gaththata ape hadawathe hirustar oyai malliyo ❤️ oyagema sinduwak ahanna api balan innawa. Oyage idiri anagatheta suba pathanawa api hadawathinma ❤️ oya lanakawe hoda nihathamani gayakaye wela innawa blanna api godak asai. Godak adarei malliyoo oyata ❤️❤️
එවෙලෙ ඔයට කලබලේට වචන අමතක වෙන්න ඇති.. ඒකට සමාව ඉල්ලන්න ඔනි නෑ සුභාති. ඕනිම කෙනෙක්ට වෙන්න පුළුවන් දෙයක් ඒක විශාරදලට උනත් වචන වරදින්න පුළුවන්. ඔයා නිසයි හිරු ස්ටාර් බැලුවෙ අපි. අපෙ පවුලෙ අය ඊයෙ මාරම දුකෙන් බලන් හිටියේ ඔයගෙ ප්‍රතිශත පහු කරන් අනිත් දෙන්න යද්දි ඇඩුනා.. ඇත්තමයි.😔😔😔 හිතුවෙවත් නැ අවුට් වෙයි කියල.. වෙච්චි දේ වෙලා ඉවරයි. ඔයගෙ ඉදිරි අනාගතේට සුබ පතනවා ❤❤
💐🥺Good luck aiyaKeep it going Much luv #subhathii
අනේ පුතේ මම ඔයාට ගොඩක් ආදරෙයි . ඔයා තරගයෙන් ඉවත් වීම ගැන ගොඩක් දුකයි . ඔයා අවුට් උන වෙලාවේ මම වගේම මගේ පුංචි දුවත් පුතත් ගොඩක් ඇඩුවා පුතේ . ඔයාට මගේ මුලු හදවතින්ම සුබ පතනවා . අනිත් එක පුතේ Hiru Star ඇවිත් මගින් තරගයෙන් ඉවත් උන ගොඩක් ගායකයන් ගිය සීසන් වල දිනපු අයට වඩා හොද තැනක ඉන්නවා පුතේ . අපි බලා පොරොත්තු උනෙ පුතා Hiru star වේවි කියලා පුතා ඔයාගේ අනාගතේ සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අනිත් එක පුතා ඊලගා සීසන් එකේ අනිවරෙන් එන්න ඔයා Hiru Star වෙනවාමයි පුතේ බුදු සරනයි පුතාට ❤😊
Mama kamathi daksha daruwak
All the best my dear!!!! You will never be forgotten!!! We are waiting for your new songs 😍❤️🥰🙏🏽
Godak dukai oya ayin wuna ekata🥺😭All the best ayya....💓💓💓
The great voice ❤
Subathi malli.....ඔයා hiru star aken kepuna kiyala aula ganna එපා ....oyage janappriya භාවය saha ඔයාට තියෙන ආදරණීය bawa wedi une athanin.....jaya වේවා
All the best ayye ❤
Hari dukai aiyee... Oya sinduwa waraddala kiwwath mn hithuwe 1st oyama yay kiyla lesiyenma... Deweni para nm aniwaren oya dinai kiyla hithunath anthima weddi baya unaa.. Pray karath ekka mona karannda ithin❤🥹 kawadawath minissunta oyawa amathaka wena ekak na oya wage kenek idiya kiyla oyt hamoma adareine❤❤
අනේ ගෝඩක් දුකයි
අපි ඔයගෙ එක round එකකටවත් ආවෙ නැති උනාට අපි ඔයාට හැමදාම vote කරා අපි ඔයත් එක්ක ඉන්නවා 😂😂 ආදරෙයි ගොඩක් ❤❤❤මම ඔයා ඉවත් උන දවසෙ ගොඩක් ඇඩුවා😂😂😂
Aiyo. Subati. Api. Asawen. baln hitie final eke innawa balanna.
Pute hiru star kirula oyata ahimi una nemai kirulata oyawa ahimi una oya tamai janatawage hiru star api oyata godak adarai
යකූ මම හිතන්ම හිටියේ අනිවා හිරුස්ටාර් වෙයි කියලා 😏
Ane aiye live ekak ennakoo.ayeth asayi oyage hada ahanna.mn asama tharaga karuwek. Finel idiwi kiyala balaporotthu wuna. 😢
Ane subathi ane ai mehema unee harima dukai hiru star balala wadak na dn. ..
අපි කවදාවත් සුබාසිට ආදෙරවි
අනිවාරෙන් ලස්සන වැඩකින් ඉක්මන්ටම එන්න❤
Api innawa oya ekka😌
😢😢😢❤❤❤
Oya nethuwa dn hiru star balannwath hithenne nh aiyeee .. Good luck .. api oyta hemdama adreiii ❤❤❤
❤
❤❤❤❤
Harima aul oya kapuna ekata matanam....mn hithuwe final 4 ediwi kiyala.... ediri gamana suba wewai parthana karanawa!!!❤
Oy kapenna ona kenek nemi.😢oy nisamai malli hiru stara baluve.hinayak vage
aye hiru star blnne na 😌
channel eke thiyana parana covers wala thumbnail update krla gamu neda dn... playlist ekak hadanna..share krla gammak allamu
New song ekak karanna
Aye hiru stara balane na 😢😢😢
ආයෙ hirustar බලන්නෙ නෑ..
❤❤ Idiri gamana sarthakawewa
th-cam.com/video/Im6_6U3FXGg/w-d-xo.htmlsi=PYWYtJ6B3Vt9hsZiSubathi Prabashwara Songs Collection-Hiru star සුභාති ප්‍රභාෂ්වර ගැයූ ගී එකතුව
Ane aiye 😪😪😪😣😣😣
matath aduna iye 😣😣😣
Marama dukai 😔
Oy hind app ekath gaththa . Dan aye balanne na hiru star😢
Hirustar blnn gtte oya nisa.dan nm balala wadkuth na😒
මට නම් හිතෙනවා මේ vote යන විදිය නම් හිරු එකෙන් බොරුවක් කරන්නෙ.. කලින් වටවල ඉදන්ම 90 ක් ගත්තා ඒ ප්‍රේක්ශකයො ඒ ජනතාව හැමදාම ආසම තරගකරුවන්ටනෙ vote කරන්නේ. වචන වැරදුනා කියල vote එක නොදී ඉන්නෙ නැ කවුරුත් තමන් ආසම කෙනාට හැමදාම vote කරනවා.. මට සුවර් ඊයෙත් 90%ට එහා අනිවාර්යයෙන් vote කරලා තියෙනවා.. ඒත් ඒවා හිරු එකේ system එකෙන් යවල නැ. ජනතාව vote කරොත් විතරයි video ප්‍රාකාරය එසවෙන්නෙ කියනවනෙ එහෙනම් hiru star පටන් ගද්දිම video ප්‍රාකාරය එසවිලා සුපිරි 12 ම සිංදුවක් කියල පටන් ගත්තෙ. එවෙලෙ ඉස්සුනෙ කට්ටිය vote කරල නෙවෙනෙ ඒ වගෙ අද තාක්ෂණය කරන්න බැරි දෙයක් නැ. හිරු එකෙන් vote නැවැත්තුවා. වචන වැරදුනාට පස්සෙ.. සුභාති පව්❤
🥺❤
Mokakda une kiyla hitha ganna be hinayak vege.oy hiru stara eke innama ona kenek
හොර හිරු
ඒත් පුතේ ඹයා අන්තිම වෙනකන් ඉදියි කියලා ගොඩාක් ආසාවෙන් හිරැස්ටාර් බලන් හිටියෙ .හරිම දුකයි .
අපි ඔයත් එක්ක ඉන්නවා මල්ලි❤❤❤ හොද ගමනක් යමු.... ආදරෙයි❤❤
බුදු සරනයි පුතේ ඔයාට. ඔයා තාමා අපේ හිරුස්‍ටා
සිංදු හදන්න broo අපි ඉන්නව හැම දාම ❤
Always with you no matter what❤Good luck🎉
na na aiye .oyawa aay ganna oni.naththan eka loku asadaranayak.ochchara hakiyawak thiyagena oya kapenna oni kenek newe ochchara ikknta.gemak ghmu aiya adarey💗💗❤️🎵
මම ආසාවෙන් හිටියේ සුභාති අයියා සයාගී අයියත් එක්ක final එකේ ඉන්නවා බලන්න....🥺😪
Final eke udinm dkinn hitpu kenek 💔🙂
අනේ සුභාති අයියෙ ඔයා නැතුව ආයෙ hirustar බලන්න හිතෙන්නෙත් නෑ😢 ඔයා ගැන හරි ම දුකයි අපිට 🥺 කමක් නෑ අයියේ අපි ඔයා එක්ක හැමදාම ඉන්නවා 🥺 ඔයා කරන වැඩ ඔක්කොම සාර්ථක වෙලා ඔයාට සංගීත ක්ෂේත්‍රයෙන් ඉදිරියට ම යන්න ලැබේවා කියා අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා 🙏 ඔයාට බුදු සරණයි 🙏
අනාගතයම ජයම වේවා තෙරුවන් සරණයි පුතේ🙏🙏🙏
ආදරේ පුතේ.❤❤❤❤❤❤❤❤❤❤ හරි ම දුකයි ඔයා අයින් වුනාට අපිට.
සුභ අනාගතයක්
❤️සුභාති ❤️
ඔබයි හිරු බිමට පායපු දිදුලන පුන්සද...❤
නුබේ හඩින් එලිය වුණේ බිද රෑ අදුරද...❤️
ඔබේ මිහිරි හඩින් ගැයූ එක දෙක ගී පද...💙
දෙසවන තුල රැවදෙනවා තාමත් මගේ අද.....💜
වේදිකාව හඩා වැටෙයි නුබ නැති තනියට....😢
මට නම් බැහැ නුබ නැති ඒ අදුර බලන්නට....🥺
සද නැති රෑ ආකාසේ සොදුර කියන්නට.... 💜
හැකිදෝ කිසි කෙනෙකුට ඒ අදුර මකන්නට....😶
මුළු ලොවටම එලිය බෙදන හිරුටත් බැරි කොට...😔
තරු කොතරම් තිබුනත් රෑ නිල් ආකාසෙට.....😔
බැහැනේදෝ එලිය දෙන්න සද මෙන් රැයකට..,😔
යලි එනවද එලිය දෙන්න ඒ හිරු බිමහට....🤭
ඉඩක් නැති වුනත් හිරුහට නුබට පුදන්නට....😢
හැකියාවට තැනක් දෙන්න පුළුවනි ලෝකෙට.....❤️
එලිය දෙන්න මුළු ලොවටම ඔබේ හඩින් හෙට....😊
අපිට ඇහැකි එදිනට ඔබ අසා සිටින්නට....😊
හිරුස්ටර් බලන්න හිතෙන්නෙ නහ..ආයේ අපිට..😢😢
හැමෝටම වැරදි වෙනවා මේ ලගදි චන්ද්‍රසේන හෙට්ටිආරච්චි තනි ටොම් පච ටිකක් කිව්වා ස්ටේජ් එකක් උඩ. එහෙම තමයි ජීවිතේ ❤
අනෙ අයියෙ අන්තිම 4 ඔයා ඉදි කියල බලන් හිටියෙ🥺
ඔයාලස්සනට ඉදිරියට යයි අපි හිතුවෙිඅපිට එපාවෙිලා තියෙන්නෙ හිරැස්ටසුබසි පුතේ
Oyt api adreiii❤❤❤ good luck aiyee...mt edun iye😢❤
ඔයා කැපුනට ඔයා තමා අපේ hirustar 🥹🥹
සුභාති තාම දක්ශම කෙනා හිරු ස්ටාර් එකේ ඉන්නෙ
මාර.කැපෑසිටි එකක් තියෙන්නේ. ඉගාවට අශාන් රුක්ශාන් ආශ් චමෝද්
Dukai malliyo apith kurunegala thamai sayagi ta wada oyata kamatthen hitiye
🌹 ගැම්මක් බන් ❤
😊සුභාති අයියේ අලුත් නිර්මාණයකින් හම්බවෙමු...🥺
Season5 th enna
Aut unata hamadama oyata thama wot eka❤🎉😢
❤😢Good luck
Oya akka api hamadamath ape hiru star oya❤
Oyata.newatha.awasthawak.lebenna.onemai.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඇත්තටම දුකයි.❤ ඔයගෙ අනාගතේට සුබ පතනවා. ඒ වගේම ඔයගෙ පවුලෙ අම්මයි තාත්තායි ඔය වෙනුවෙන් ඔයාගෙ පිටි පස්සෙ ඉදන් යෝධ ශක්තිය උනේ. එයලත් සියලු දෙවියෝ ආරක්ශා කර දෙත්වා🙏🙏
අායෙ කවදාවත් hiru star බලන්න හිතෙන්නෙ නෑ.උන්ට එකෙක් කැැපුවනම් ඉවරයිි.දැන් ඉන්නෙ ඔක්කොම දක්සයොනෙ.චමෝද්ට තිබ්බ ලොකුම අභියෝගෙත් නැති වුනා.ඔයාට ගොඩක්ම ගොඩක් අාදරෙයි.අනේ අායිත් සුබාතිව ගන්න.මම හිතුවෙම ඔයා තමයි hiru star කියල😭😭😭😢
Api oyata adreiii.... ❤❤❤
Good luck aiyeeee..😢
Oya ain wei kiyala hithuwe ne.oya thmai lassantm kiynne❤
ඇත්තටම ලස්සනයි අයියේ ඔයාගේ voice එක. Hiru Star වෙයි කියලමයි හිතුවේ. මාරම දුකයි. කමක් නැ අපි හැමදාම ඔයත් එක්‌ක. අයියා කිව්වා වගේ ඒකත් එක chance එකක් කියලා හිතන්න.ලස්සන වැඩක් කරනකම් බලන් ඉන්නවා.
Good luck for your future aiye. ❤
oya waddek❤
Grand finale බලාපොරොත්තුවෙන් මන් හිටියෙ shick කැපුනා
Subathi malli oya hirustar eken irida samu gaththata ape hadawathe hirustar oyai malliyo ❤️ oyagema sinduwak ahanna api balan innawa. Oyage idiri anagatheta suba pathanawa api hadawathinma ❤️ oya lanakawe hoda nihathamani gayakaye wela innawa blanna api godak asai. Godak adarei malliyoo oyata ❤️❤️
එවෙලෙ ඔයට කලබලේට වචන අමතක වෙන්න ඇති.. ඒකට සමාව ඉල්ලන්න ඔනි නෑ සුභාති. ඕනිම කෙනෙක්ට වෙන්න පුළුවන් දෙයක් ඒක විශාරදලට උනත් වචන වරදින්න පුළුවන්. ඔයා නිසයි හිරු ස්ටාර් බැලුවෙ අපි. අපෙ පවුලෙ අය ඊයෙ මාරම දුකෙන් බලන් හිටියේ ඔයගෙ ප්‍රතිශත පහු කරන් අනිත් දෙන්න යද්දි ඇඩුනා.. ඇත්තමයි.😔😔😔 හිතුවෙවත් නැ අවුට් වෙයි කියල.. වෙච්චි දේ වෙලා ඉවරයි. ඔයගෙ ඉදිරි අනාගතේට සුබ පතනවා ❤❤
💐🥺Good luck aiya
Keep it going
Much luv #subhathii
අනේ පුතේ මම ඔයාට ගොඩක් ආදරෙයි . ඔයා තරගයෙන් ඉවත් වීම ගැන ගොඩක් දුකයි . ඔයා අවුට් උන වෙලාවේ මම වගේම මගේ පුංචි දුවත් පුතත් ගොඩක් ඇඩුවා පුතේ . ඔයාට මගේ මුලු හදවතින්ම සුබ පතනවා . අනිත් එක පුතේ Hiru Star ඇවිත් මගින් තරගයෙන් ඉවත් උන ගොඩක් ගායකයන් ගිය සීසන් වල දිනපු අයට වඩා හොද තැනක ඉන්නවා පුතේ . අපි බලා පොරොත්තු උනෙ පුතා Hiru star වේවි කියලා පුතා ඔයාගේ අනාගතේ සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අනිත් එක පුතා ඊලගා සීසන් එකේ අනිවරෙන් එන්න ඔයා Hiru Star වෙනවාමයි පුතේ බුදු සරනයි පුතාට ❤😊
Mama kamathi daksha daruwak
All the best my dear!!!! You will never be forgotten!!! We are waiting for your new songs 😍❤️🥰🙏🏽
Godak dukai oya ayin wuna ekata🥺😭All the best ayya....💓💓💓
The great voice ❤
Subathi malli.....ඔයා hiru star aken kepuna kiyala aula ganna එපා ....oyage janappriya භාවය saha ඔයාට තියෙන ආදරණීය bawa wedi une athanin.....jaya වේවා
All the best ayye ❤
Hari dukai aiyee... Oya sinduwa waraddala kiwwath mn hithuwe 1st oyama yay kiyla lesiyenma... Deweni para nm aniwaren oya dinai kiyla hithunath anthima weddi baya unaa.. Pray karath ekka mona karannda ithin❤🥹 kawadawath minissunta oyawa amathaka wena ekak na oya wage kenek idiya kiyla oyt hamoma adareine❤❤
අනේ ගෝඩක් දුකයි
අපි ඔයගෙ එක round එකකටවත් ආවෙ නැති උනාට අපි ඔයාට හැමදාම vote කරා අපි ඔයත් එක්ක ඉන්නවා 😂😂 ආදරෙයි ගොඩක් ❤❤❤මම ඔයා ඉවත් උන දවසෙ ගොඩක් ඇඩුවා😂😂😂
Aiyo. Subati. Api. Asawen. baln hitie final eke innawa balanna.
Pute hiru star kirula oyata ahimi una nemai kirulata oyawa ahimi una oya tamai janatawage hiru star api oyata godak adarai
යකූ මම හිතන්ම හිටියේ අනිවා හිරුස්ටාර් වෙයි කියලා 😏
Ane aiye live ekak ennakoo.ayeth asayi oyage hada ahanna.mn asama tharaga karuwek. Finel idiwi kiyala balaporotthu wuna. 😢
Ane subathi ane ai mehema unee harima dukai hiru star balala wadak na dn. ..
අපි කවදාවත් සුබාසිට ආදෙරවි
අනිවාරෙන් ලස්සන වැඩකින් ඉක්මන්ටම එන්න❤
Api innawa oya ekka😌
😢😢😢❤❤❤
Oya nethuwa dn hiru star balannwath hithenne nh aiyeee .. Good luck .. api oyta hemdama adreiii ❤❤❤
❤
❤❤❤❤
Harima aul oya kapuna ekata matanam....mn hithuwe final 4 ediwi kiyala.... ediri gamana suba wewai parthana karanawa!!!❤
Oy kapenna ona kenek nemi.😢oy nisamai malli hiru stara baluve.hinayak vage
aye hiru star blnne na 😌
channel eke thiyana parana covers wala thumbnail update krla gamu neda dn... playlist ekak hadanna..share krla gammak allamu
New song ekak karanna
Aye hiru stara balane na 😢😢😢
ආයෙ hirustar බලන්නෙ නෑ..
❤❤ Idiri gamana sarthakawewa
th-cam.com/video/Im6_6U3FXGg/w-d-xo.htmlsi=PYWYtJ6B3Vt9hsZi
Subathi Prabashwara Songs Collection-Hiru star සුභාති ප්‍රභාෂ්වර ගැයූ ගී එකතුව