ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
බංකොලොත් කල, හිඟමනට පත්කල රටත්,ජනතාවටත් ලෝකයා ඉදිරියේ අභිමානවත් රටක්,ජාතියක් ලෙස නැගී සිටීම ට නායකත්වය දෙන අපේ ජනාධිපති තුමනි ඔබයි අපේ රටේ අභිමානය..❤
modie walle ellena lapayage redde abimane
😂
කටේ කෙල හිඳෙනකන් කෑ ගහලා මිනිස්සුන්ට සත්‍ය වටහලා දීලා මුළු ජීවිත කාලෙම කැප කරලා තවමත් රට වෙනුවෙන් දුෂ්කර කාර්යයක නියැලෙන ඔබතුමා මෙවැනි ගරු බුහුමන් නිතර ලැබියයුතුයි❤❤❤
අනිවාර්යයෙන් ❤
❤❤👍👍👍👍🙏
අනිවාර්යයෙන් ❤❤❤
Shatika atta
Ammage redda
මේක හදලම තමා ලොක්ක පස්ස බලන්නේ, ඒක සුවර් ආය
රට හැදෙන්න කලින් එකේ ඉන්න මිනිස්සු හැදෙන්න ඕනේ පම්කො එත්කොට කවුරුත් හදන්න ඕනේ නැ නිකන්ම හැදෙනවා රට
hadyi pakak
@@ssap3717 Oyage eka hadala kenek nadda 😂
@@ssap3717 dn ube ekath hadanna onida,
@@ssap3717ඇයි උඹේ පka නැද්ද
පරිස්සමෙන් ...ජනාධිපති තුමානි ....අපේ අනාගතය ඔබයි ..❤.පිහිටයි ආරක්ෂවයි .උතුම් ජය ශ්‍රී මා බෝ සමිදුගේ .
ලක්මාතාව එතෙක් මෙතෙක් ඉතිහාසයෙ අපෙ කාලයෙ බිහි උණ යුග පුරුෂයානණි ඔබට සුබ ගමන්,
ජයවේවා මාලිමාවට ,ජයවේවා මාතෘ බූමියට ,ජයවේවා සියළු ලාංකිකයන්ට .
උබ මේ රට ගොඩ දානවා සහෝදරයා . ඒක අපිට විශ්වාසයි❤
අපේ සිංහයා මාර ආඩම්බරයි .
ජේසු පිහිටයි ජනාධිපති තුමනි ඔබට ජය වේවා අපි ඔබ සමගයි දෙවියන් වහන්සේ ඔබ සමගයි .❤❤❤❤❤❤
තෙරුවන් සරණින් නිමා කොට පැමිණෙන්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සියලු දෙවියන් රැකදේවා ඔබ තුමාව🙏🙏🙏
මම කුහක දේශපාලකයෙක් නෙමෙයි. ඇත්තම කිව්වොත්, බටහිර රටවල් සහ ඉන්දියාව අතර මිත්‍රත්වය වර්ධනය කරගන්නවට වඩා, පාසල් ඇදුමේ හිටන් අපිට උදව් කළ, 2050 දී ලෝක බලවතා වෙන්න ඉදිරියෙන් සිටින චීනය සමඟ මිත්‍රත්වය වර්ධනය කරන එක අපේ රටට වඩාත් වාසිදායකයි. ඉන්දියාව හා චීනය අතර ගැටුම් අඩු කිරීමට අපි මැදිහත් උනොත්, ඒකත් අපේ රටට අතිශය ප්‍රයෝජනවත් වේවි.
අනුර චීනයට බැනපු දවසක් කියන්නකෝ බලන්න 😂 අඩුම බනින වීඩියෝ එකක් හරි දාන්න 😂 මොනවටද අනුර චීනයට බනින්නේ ? NPP වෙන්න කලින් ඉදන්ම JVP එකත් එක්ක චීන මහජන ප්රක්ශෙ සම්භන්ධතා තිබ්බා. අනුර ප්‍රසිද්ධියේ කියල තියෙනවා JVP කියන්නෙ චීනෙට බර පක්ශයක් කියලා. ඒකයි අනුර ජනාධිපති උනාම බටහිර, සමහර ඉන්දියන් මීඩියා රිපෝට් කරේ New marxist leader in sri lanka කියලා 😂 නොදන්න ලබ්බවල් කතා නොකර ඉන්නවනම් හොඳයි නේද ?
අනුර කවදද චීනෙට බැන්නේ. අනුර හැමවෙලේම කිව්වේ මගේ වැඩි කැමත්ත තියෙන්නේ චීනෙට කියලා. මොන රටක් එක්ක වුනත් කටයුතු කරන හැටි අනුර දන්න බව මේ ටිකට අපට පෙනුනනේ.
@@ravindudilmin4016 මම දන්නවා JVP එක චීනයට ගොඩක් ළඟ පක්ෂයක් කියලා. ඒක නම් ඕන පොඩි එකෙකුත් දන්නවා. මට අමුතුම එකක් ඇහුනේ, අනුර ලන්කාව චීන කොලනියක් කියලා කිවේ? ඒ කියන්නේ post city ගැන හොඳට දැනගෙන කිව්වේද? ආයේ රනිල්ට එහෙම කොච්චර බැන්නද? ඒකට සාධාරණය තිබ්බේ නැද්ද? ඒකයි මම මේ කියන්නේ.
මම දන්නවා JVP එක චීනයට ගොඩක් ළඟ පක්ෂයක් කියලා, ඒක ඕන පොඩි එකෙකුත් දන්නවා. ඒත් post city කරනකොට ලංකාව චීන කොලනියක් කරයි කිව්වේ අනුරද? රනිල්ට ඒවගේ කොච්චර බැන්නද? ඒකයි මට මේ කියන්න හිතුනේ.
@@ravindudilmin4016 මම දන්නවා JVP එක චීනයට ගොඩක් ළඟ පක්ෂයක් කියලා, ඒක ඕන පොඩි එකෙකුත් දන්නවා. ඒත් post city කරනකොට ලංකාව චීන කොලනියක් කරයි කිව්වේ අනුරද? රනිල්ට ඒවගේ කොච්චර බැන්නද? ඒකයි මට මේ කිව්වේ.
හැමෝම එකතු කරගෙන මෙි මාතෘ භුමිය ඉහළටම ඔසවා තැබිිමට ශක්තිය ධෛර්යය ලැබේවා .❤❤❤❤
Ape Bosa චීනේ බැහැලා ❤❤❤❤❤🎉🎉🎉🎉
ආදරෙයි ගොඩක් .බුදු saranai.
අපේ බොසා. අපේ එකම බලාපොරොත්තුව. පුළුවන් ඉක්මනින් ආපහු එන්න පරිස්සමින්.
ඇත්තටම ඔබතුමාව තේරුම් ගන්න බැරි මිනිසුන් ඉන්නවා... ඒක ඇතැම් අයගේ තියෙන අවාසනාව...❤
@@dylanliyanage දුර්වලතාව 🤔
Sri Lanka is making strides! China raises both flags in honor of the Sri Lankan president's visit-a remarkable gesture of respect. ❤
මොන රෙද්දේ ගියත් කමක් නෑ මිනිස්සුන්ට ගෙවන්න බැරි බදු ගහලා පැය 24ම වැඩ කරන්න වෙලා තියෙන්නේ බදු ගෙවන්න
ජයවේවා.පරිස්සමින් ඔබතුමා.❤️❤️
ජනපතිගේ චීන සංචාරයට අපගේ සුභ පැතුම් ❤❤❤🎉🎉
අපේ ජනාධිපති සහෝදරයට,උතුම් තෙරුවනේ සරණයි!සියළු දෙවි දේවතාවුන්ගේ රැකවරණයයි!💪💪✌️🇱🇰✌️
අපේ ජනාධිපති තුමා ✌
විශ්ව මාතාවගේ ආකර්ෂණය ඔබට තිබෙනවා ❤❤❤❤
ඒක ඇත්ත. අනුර සිව්හෙලේ ශ්‍රේෂ්ඨ ජාන පරපුරේ එකෙක්.එයයි වෙනස. ❤
ජයවේවා ජනාධිපති තුමනි
මේ ඉන්න අපිට නියම ජනාධිපති කෙනෙක්❤
තෙරුවන් සරණයි 🙏🌷 ජනනාකයයාණෙනි ..... රටේ මතු පරපුරේ වගකීම ඔබ සතුයි.........
Janatawage jaya ❤AKD ❤
❤❤❤❤❤Jayawewa .Thanks sirasa tv
ජයවේවා සියලු කටයුතු සාර්ථක කරගැනීමට හැකිවෙවා❤❤
AKD great ❤🇱🇰🙏🇨🇳
Safe journey බොසා...❤❤❤❤
AKD❤🇱🇰
දීර්ගායු වේවා 🙏🙏🙏
ලංකාවට එන්න එපා .ඔහේ ඉදපන් කයිවාරුවා
ජනාධිපති තුමනි ඔබට බුදු සරණයි පරිස්සමින්
බුදු සරනයි🙏🙏🙏 ඉක්මනින් නැවත පැමිනෙන්න .🙏🙏🙏❤️❤️❤️❤️
ජය වේවා 🙏
අපේ ලොක්කා ❤😊
Budusarane
Good luck ❤NPP ජය වේවා NPP ජය වේවා NPP our A. K. D❤🎉🎉🎉❤❤❤❤
රටේ එකම බලාපොරොත්තුව..
🇱🇰🇱🇰🇨🇳රටේ අනාගතයට වැදගත් වන එකගතාවන් හා ගිවිසුම් වලට පැමිණිය හැකි සංචාරයක් වේවායැයි ප්‍රාර්ථනා කරමි🇨🇳🇱🇰🇱🇰
Wish you all the best for your visit and god bless you all 🙏🙏🙏❤❤❤
මෙි රට හදලා රටම ලස්සන කරන දවස නුබලා ලගයි ,,ජයවෙිවා ජනපති තුමනි
Have a Safe journey Mr.AKD hope it will be a successful trip for all Sri Lanka's ❤❤❤
Congratulations AKD🎉
ඉදිරියටම යමු ❤❤❤
අත්නොහරින අපි ඔබ සමගයි,
දේශපාලනය සුද්ද කරා වගේ රාජ්‍ය සේවකයෝ සහා පෞද්ගලික අංශයත් සුද්ද කරන්න ඕනා.ඒ වගේම මහජනතාව වන අපිත් සුද්ද වෙන්න ඕනා!එතකොට තමයි "රට" සුද්ද වෙන්නේ ❤
පුදුමයි මේක plane එකෙන් තනියම දොර ඇරන් බැස්සේ නැති ඒක. 😄😄😄. මේක මොන පච කෙබර ටිකක් ෂි්ජින්ග් පින්ට කියයි ද දන්නේ නැ 😂😂😂
ජයවේවා ශ්‍රීලංකා akd ❤
රටට වාසි අරන් එමු
විශ්වයේ ආශිර්වාදයෙන් ජනපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලය ආරක්ෂා කරත්වා
DEAR PRESIDENT ANURA AND THE TEAM WISH YOU SAFE SUCCESS SUPPORT COURAGE STRENGTH AND EXCELLENT ACHIEVEMENTS TO UPLIFT YOU COUNTRY 💪💪💪🙏🙏🙏BHUDUSARANAI 🙏🙏🙏🙏
Pohosath.rataka.ekama.sihinaya.obai.saho💝
ගැම්මක් තමයි.🎉🎉
මාලිමාව බුදුවේවා..🫡
අපේ සමාහර හරක් දන්නේ නැති උනාට උන් දන්නවා එන්නේ කයිවාරුකාරයෙක් නෙමේ වැඩ්ඩෙක් කියලා.....
අපේ ජනාධිපති. ආදරෙයි. පරිස්සමින් හොදේ. තෙරුවන් සරණයි හැමෝටම.Thanks to the ripablic of chaina.
Budusaranai
මේ අවුරුදු 5 ඇතුලත මොහු රට ග්ඩනගනවා. ඒක ස්තීරයි.
AKD❤
ජයවේවා 🌹🌹🌹
කොහොමද ඒ ආදරය..💐💐
තෙරුවන් සරණයි අනුර ජනපතිතුමා.
අම්මෝ ගැස් සිලින්ඩර් බයියන්ට, පොහොට්ටු කුක්කන්ට සහ ටෙලිෆෝන සැට් එකට දැන් රිදිලා ඇති හොදටම.
අඩු මිලට ජපන් බයික් එකක් තියෙනවා ...ඕනේද...😂😂
@ එපා මචන්, ඔය motorcycle වැඩේ හරිම අවදානම්. Thank you
එකම පැතුම ඔබයි අපේ. තුනුරුවන් සරණයි ඔබට.
අනුර වත් හිතුවේ නැතුව ඇති කවදා හරි ඔහොම යන්න පුළුවන් විදිහට කියලා😊
👏👏😍😍🙏
තෙරුවන් සරනින් අපේ රට ගොඩගන්න ජනපතිතුමන්ට හැකි වේවා 🙏🙏🙏🙏🙏
He is deserved to be honoured..
Good luck
❤️❤️💐
සංතෝෂයි.. සුබපැතුම්.. ❤❤❤
තෙරුවන් සරණයි ❤❤❤
❤anura
ශක්තිය ධෛර්යය ලැබෙන්න ඔනා ජිවිත කාලය ටම
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
🙏🙏🇱🇰🇱🇰❤️
Bless our president
AKD❤❤❤❤❤
Jaya wewea
So proud as a Sri lankan 🇱🇰 and so proud that we voted for the right person ❤️
👍 NPP AND CPP 👍
👍♥️
ආදරෙයි
AKD JAYAWEWA
සියළු කටයුතු සාර්ථක වේවා.
❤❤❤❤❤AKD
Jaya wewa ape eka
🎉🎉🎉🎉🎉
Welcome to china I’m from Hong Kong 🇭🇰
King AKD ❤
Patta ❤
💖🇱🇰
We are proud about our President AKD.
Adarei president AKD ❤
Teruwan saranai siyalu deviyan rakitwa ape rate anagataya
Bosa❤
බංකොලොත් කල, හිඟමනට පත්කල රටත්,ජනතාවටත් ලෝකයා ඉදිරියේ අභිමානවත් රටක්,ජාතියක් ලෙස නැගී සිටීම ට නායකත්වය දෙන අපේ ජනාධිපති තුමනි ඔබයි අපේ රටේ අභිමානය..❤
modie walle ellena lapayage redde abimane
😂
කටේ කෙල හිඳෙනකන් කෑ ගහලා මිනිස්සුන්ට සත්‍ය වටහලා දීලා මුළු ජීවිත කාලෙම කැප කරලා තවමත් රට වෙනුවෙන් දුෂ්කර කාර්යයක නියැලෙන ඔබතුමා මෙවැනි ගරු බුහුමන් නිතර ලැබියයුතුයි❤❤❤
අනිවාර්යයෙන් ❤
❤❤👍👍👍👍🙏
අනිවාර්යයෙන් ❤❤❤
Shatika atta
Ammage redda
මේක හදලම තමා ලොක්ක පස්ස බලන්නේ, ඒක සුවර් ආය
රට හැදෙන්න කලින් එකේ ඉන්න මිනිස්සු හැදෙන්න ඕනේ පම්කො එත්කොට කවුරුත් හදන්න ඕනේ නැ නිකන්ම හැදෙනවා රට
hadyi pakak
@@ssap3717 Oyage eka hadala kenek nadda 😂
@@ssap3717 dn ube ekath hadanna onida,
@@ssap3717
ඇයි උඹේ පka නැද්ද
පරිස්සමෙන් ...ජනාධිපති තුමානි ....අපේ අනාගතය ඔබයි ..❤.පිහිටයි ආරක්ෂවයි .උතුම් ජය ශ්‍රී මා බෝ සමිදුගේ .
ලක්මාතාව එතෙක් මෙතෙක් ඉතිහාසයෙ අපෙ කාලයෙ බිහි උණ යුග පුරුෂයානණි ඔබට සුබ ගමන්,
ජයවේවා මාලිමාවට ,ජයවේවා මාතෘ බූමියට ,ජයවේවා සියළු ලාංකිකයන්ට .
උබ මේ රට ගොඩ දානවා සහෝදරයා . ඒක අපිට විශ්වාසයි❤
අපේ සිංහයා මාර ආඩම්බරයි .
ජේසු පිහිටයි ජනාධිපති තුමනි ඔබට ජය වේවා අපි ඔබ සමගයි දෙවියන් වහන්සේ ඔබ සමගයි .❤❤❤❤❤❤
තෙරුවන් සරණින් නිමා කොට පැමිණෙන්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සියලු දෙවියන් රැකදේවා ඔබ තුමාව🙏🙏🙏
මම කුහක දේශපාලකයෙක් නෙමෙයි. ඇත්තම කිව්වොත්, බටහිර රටවල් සහ ඉන්දියාව අතර මිත්‍රත්වය වර්ධනය කරගන්නවට වඩා, පාසල් ඇදුමේ හිටන් අපිට උදව් කළ, 2050 දී ලෝක බලවතා වෙන්න ඉදිරියෙන් සිටින චීනය සමඟ මිත්‍රත්වය වර්ධනය කරන එක අපේ රටට වඩාත් වාසිදායකයි. ඉන්දියාව හා චීනය අතර ගැටුම් අඩු කිරීමට අපි මැදිහත් උනොත්, ඒකත් අපේ රටට අතිශය ප්‍රයෝජනවත් වේවි.
අනුර චීනයට බැනපු දවසක් කියන්නකෝ බලන්න 😂 අඩුම බනින වීඩියෝ එකක් හරි දාන්න 😂 මොනවටද අනුර චීනයට බනින්නේ ? NPP වෙන්න කලින් ඉදන්ම JVP එකත් එක්ක චීන මහජන ප්රක්ශෙ සම්භන්ධතා තිබ්බා. අනුර ප්‍රසිද්ධියේ කියල තියෙනවා JVP කියන්නෙ චීනෙට බර පක්ශයක් කියලා. ඒකයි අනුර ජනාධිපති උනාම බටහිර, සමහර ඉන්දියන් මීඩියා රිපෝට් කරේ New marxist leader in sri lanka කියලා 😂 නොදන්න ලබ්බවල් කතා නොකර ඉන්නවනම් හොඳයි නේද ?
අනුර කවදද චීනෙට බැන්නේ. අනුර හැමවෙලේම කිව්වේ මගේ වැඩි කැමත්ත තියෙන්නේ චීනෙට කියලා. මොන රටක් එක්ක වුනත් කටයුතු කරන හැටි අනුර දන්න බව මේ ටිකට අපට පෙනුනනේ.
@@ravindudilmin4016
මම දන්නවා JVP එක චීනයට ගොඩක් ළඟ පක්ෂයක් කියලා. ඒක නම් ඕන පොඩි එකෙකුත් දන්නවා. මට අමුතුම එකක් ඇහුනේ, අනුර ලන්කාව චීන කොලනියක් කියලා කිවේ? ඒ කියන්නේ post city ගැන හොඳට දැනගෙන කිව්වේද? ආයේ රනිල්ට එහෙම කොච්චර බැන්නද? ඒකට සාධාරණය තිබ්බේ නැද්ද? ඒකයි මම මේ කියන්නේ.
මම දන්නවා JVP එක චීනයට ගොඩක් ළඟ පක්ෂයක් කියලා, ඒක ඕන පොඩි එකෙකුත් දන්නවා. ඒත් post city කරනකොට ලංකාව චීන කොලනියක් කරයි කිව්වේ අනුරද? රනිල්ට ඒවගේ කොච්චර බැන්නද? ඒකයි මට මේ කියන්න හිතුනේ.
@@ravindudilmin4016
මම දන්නවා JVP එක චීනයට ගොඩක් ළඟ පක්ෂයක් කියලා, ඒක ඕන පොඩි එකෙකුත් දන්නවා. ඒත් post city කරනකොට ලංකාව චීන කොලනියක් කරයි කිව්වේ අනුරද? රනිල්ට ඒවගේ කොච්චර බැන්නද? ඒකයි මට මේ කිව්වේ.
හැමෝම එකතු කරගෙන මෙි මාතෘ භුමිය ඉහළටම ඔසවා තැබිිමට ශක්තිය ධෛර්යය ලැබේවා .❤❤❤❤
Ape Bosa චීනේ බැහැලා ❤❤❤❤❤🎉🎉🎉🎉
ආදරෙයි ගොඩක් .බුදු saranai.
අපේ බොසා. අපේ එකම බලාපොරොත්තුව. පුළුවන් ඉක්මනින් ආපහු එන්න පරිස්සමින්.
ඇත්තටම ඔබතුමාව තේරුම් ගන්න බැරි මිනිසුන් ඉන්නවා... ඒක ඇතැම් අයගේ තියෙන අවාසනාව...❤
@@dylanliyanage දුර්වලතාව 🤔
Sri Lanka is making strides! China raises both flags in honor of the Sri Lankan president's visit-a remarkable gesture of respect. ❤
මොන රෙද්දේ ගියත් කමක් නෑ මිනිස්සුන්ට ගෙවන්න බැරි බදු ගහලා පැය 24ම වැඩ කරන්න වෙලා තියෙන්නේ බදු ගෙවන්න
ජයවේවා.පරිස්සමින් ඔබතුමා.❤️❤️
ජනපතිගේ චීන සංචාරයට අපගේ සුභ පැතුම් ❤❤❤🎉🎉
අපේ ජනාධිපති සහෝදරයට,
උතුම් තෙරුවනේ සරණයි!
සියළු දෙවි දේවතාවුන්ගේ රැකවරණයයි!
💪💪✌️🇱🇰✌️
අපේ ජනාධිපති තුමා ✌
විශ්ව මාතාවගේ ආකර්ෂණය ඔබට තිබෙනවා ❤❤❤❤
ඒක ඇත්ත. අනුර සිව්හෙලේ ශ්‍රේෂ්ඨ ජාන පරපුරේ එකෙක්.එයයි වෙනස. ❤
ජයවේවා ජනාධිපති තුමනි
මේ ඉන්න අපිට නියම ජනාධිපති කෙනෙක්❤
තෙරුවන් සරණයි 🙏🌷 ජනනාකයයාණෙනි ..... රටේ මතු පරපුරේ වගකීම ඔබ සතුයි.........
Janatawage jaya ❤AKD ❤
❤❤❤❤❤Jayawewa .Thanks sirasa tv
ජයවේවා සියලු කටයුතු සාර්ථක කරගැනීමට හැකිවෙවා❤❤
AKD great ❤🇱🇰🙏🇨🇳
Safe journey බොසා...❤❤❤❤
AKD❤🇱🇰
දීර්ගායු වේවා 🙏🙏🙏
ලංකාවට එන්න එපා .ඔහේ ඉදපන් කයිවාරුවා
ජනාධිපති තුමනි ඔබට බුදු සරණයි පරිස්සමින්
බුදු සරනයි🙏🙏🙏 ඉක්මනින් නැවත පැමිනෙන්න .🙏🙏🙏❤️❤️❤️❤️
ජය වේවා 🙏
අපේ ලොක්කා ❤😊
Budusarane
Good luck ❤NPP ජය වේවා NPP ජය වේවා NPP our A. K. D❤🎉🎉🎉❤❤❤❤
රටේ එකම බලාපොරොත්තුව..
🇱🇰🇱🇰🇨🇳රටේ අනාගතයට වැදගත් වන එකගතාවන් හා ගිවිසුම් වලට පැමිණිය හැකි සංචාරයක් වේවායැයි ප්‍රාර්ථනා කරමි🇨🇳🇱🇰🇱🇰
Wish you all the best for your visit and god bless you all 🙏🙏🙏❤❤❤
මෙි රට හදලා රටම ලස්සන කරන දවස නුබලා ලගයි ,,ජයවෙිවා ජනපති තුමනි
Have a Safe journey Mr.AKD hope it will be a successful trip for all Sri Lanka's ❤❤❤
Congratulations AKD🎉
ඉදිරියටම යමු ❤❤❤
අත්නොහරින අපි ඔබ සමගයි,
දේශපාලනය සුද්ද කරා වගේ රාජ්‍ය සේවකයෝ සහා පෞද්ගලික අංශයත් සුද්ද කරන්න ඕනා.
ඒ වගේම මහජනතාව වන අපිත් සුද්ද වෙන්න ඕනා!
එතකොට තමයි "රට" සුද්ද වෙන්නේ ❤
පුදුමයි මේක plane එකෙන් තනියම දොර ඇරන් බැස්සේ නැති ඒක. 😄😄😄. මේක මොන පච කෙබර ටිකක් ෂි්ජින්ග් පින්ට කියයි ද දන්නේ නැ 😂😂😂
ජයවේවා ශ්‍රීලංකා akd ❤
රටට වාසි අරන් එමු
විශ්වයේ ආශිර්වාදයෙන් ජනපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලය ආරක්ෂා කරත්වා
DEAR PRESIDENT ANURA AND THE TEAM
WISH YOU SAFE SUCCESS SUPPORT COURAGE STRENGTH AND EXCELLENT ACHIEVEMENTS TO UPLIFT YOU COUNTRY 💪💪💪🙏🙏🙏
BHUDUSARANAI 🙏🙏🙏🙏
Pohosath.rataka.ekama.sihinaya.obai.saho💝
ගැම්මක් තමයි.🎉🎉
මාලිමාව බුදුවේවා..🫡
අපේ සමාහර හරක් දන්නේ නැති උනාට උන් දන්නවා එන්නේ කයිවාරුකාරයෙක් නෙමේ වැඩ්ඩෙක් කියලා.....
අපේ ජනාධිපති. ආදරෙයි. පරිස්සමින් හොදේ. තෙරුවන් සරණයි හැමෝටම.Thanks to the ripablic of chaina.
Budusaranai
මේ අවුරුදු 5 ඇතුලත මොහු රට ග්ඩනගනවා. ඒක ස්තීරයි.
AKD❤
ජයවේවා 🌹🌹🌹
කොහොමද ඒ ආදරය..💐💐
තෙරුවන් සරණයි අනුර ජනපතිතුමා.
අම්මෝ ගැස් සිලින්ඩර් බයියන්ට, පොහොට්ටු කුක්කන්ට සහ ටෙලිෆෝන සැට් එකට දැන් රිදිලා ඇති හොදටම.
අඩු මිලට ජපන් බයික් එකක් තියෙනවා ...ඕනේද...😂😂
@ එපා මචන්, ඔය motorcycle වැඩේ හරිම අවදානම්. Thank you
එකම පැතුම ඔබයි අපේ. තුනුරුවන් සරණයි ඔබට.
අනුර වත් හිතුවේ නැතුව ඇති කවදා හරි ඔහොම යන්න පුළුවන් විදිහට කියලා😊
👏👏😍😍🙏
තෙරුවන් සරනින් අපේ රට ගොඩගන්න ජනපතිතුමන්ට හැකි වේවා 🙏🙏🙏🙏🙏
He is deserved to be honoured..
Good luck
❤️❤️💐
සංතෝෂයි.. සුබපැතුම්.. ❤❤❤
තෙරුවන් සරණයි ❤❤❤
❤anura
ශක්තිය ධෛර්යය ලැබෙන්න ඔනා ජිවිත කාලය ටම
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
🙏🙏🇱🇰🇱🇰❤️
Bless our president
AKD❤❤❤❤❤
Jaya wewea
So proud as a Sri lankan 🇱🇰 and so proud that we voted for the right person ❤️
👍 NPP AND CPP 👍
👍♥️
ආදරෙයි
AKD JAYAWEWA
සියළු කටයුතු සාර්ථක වේවා.
❤❤❤❤❤AKD
Jaya wewa ape eka
🎉🎉🎉🎉🎉
Welcome to china
I’m from Hong Kong 🇭🇰