Mega ටෙලිනාට්‍ය ගැන රවීන් හදවතට එකඟව කියූ අමුතු කතාව | Special Interview with Raveen Kanishka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ต.ค. 2024

ความคิดเห็น • 42

  • @nipun5576
    @nipun5576 ปีที่แล้ว +26

    රවීන් අයියගෙ කතාව ආකල්ප එහෙම නියමයි🙂 ගොඩක් බුද්ධිමත්ව හිතලා කතා කරනවා❤️

  • @pabodha5200
    @pabodha5200 ปีที่แล้ว +22

    රවීන්❤
    කතා කරන විදියට ආස හිතෙනවා බලන් ඉන්න🔥❤️

  • @iis213
    @iis213 ปีที่แล้ว +17

    අත්දැකීම්වලින්ම දේවල් ඉගෙන ගත්ත කෙනෙක් 🙂❤

  • @mtnmtn67968
    @mtnmtn67968 ปีที่แล้ว +22

    රවීන් අයියගෙ කතාබහට ආකල්ප වලට මන් ගොඩක් කැමතියි..ගරු කරනවා..ඒ කතාබහ අහන් ඉන්න ප්‍රියයි❤❤👌🔥🔥😎
    අපි හැමෝගෙම ඇතුළෙ ඉන්නව පොඩි එකෙක් රවීන් අයියා කිව්ව වගේම ඒ පොඩි එකාව පරිස්සම් කරන් ජීවත් වෙද්දි හරි පහසුයි..ඒ කතාවට එකඟයි 💯💯...❤❤

  • @iroshaudayangani6476
    @iroshaudayangani6476 ปีที่แล้ว +9

    පුදුම සරල කෙනෙක්, ජීවිතය විදින ආකාරය හරිම ලස්සනයි. ඉදිරියටම යන්න වාසනාව ලැබේවා!! ජයම වේවා!!❤❤❤❤❤❤❤

  • @nethmipeiris
    @nethmipeiris ปีที่แล้ว +15

    මේ කියන හැම වචනෙකම ගන්න දෙයක් තියනවා ❤
    එ කතා බහ තුළ අහක දාන්න කියලා එකම එක දෙයක් වත් නැහැ ❤️🔥
    මේ ආකල්ප මේ කියන දේවල් එ කතාව ඕනි තරම් වෙලාවක් අහගෙන ඉන්න පුළුවන්.
    Raween 🤍🔥

  • @vihanperera68
    @vihanperera68 ปีที่แล้ว +10

    රටට වටින චරිතයක් ඌ ❤ අපේ උන් ඉතින් කවදාවත් වටින දේවල් වලින් වැඩක් ගන්න ජාතියක් නෙවේනෙ social media වලත් රැල්ලට මඩ ගගහා වැලලෙන ගොබ්බ කී බෝඩ් වීරයො ටිකක්නෙ ඉන්නෙ 😂
    රැල්ලට නෙවේ රවීන් කියන්නෙ ඇත්තටම "කලාකරුවෙක්" ❤️ අපේ රට හැදෙන්න නම් අපේ උන්ගෙ ආකල්ප වෙනස් වෙන්න ඕන වටින දේවල් අඳුරගන්න ඕන. කලාව පැත්තෙන් ගත්තත් මූ වගේ වටින උන් අඳුර ගන්න පිරිසකට තාම බැරිවෙලා තියෙන්නෙ ඒකයි 🙂

  • @RR-iy2iu
    @RR-iy2iu ปีที่แล้ว +13

    Raween 🥰❤️

  • @Malki.Uththara
    @Malki.Uththara ปีที่แล้ว +9

    8:00 😂😂😂අයියා කියපු කතාවනම් අයියටත් හිතිලා තියෙන දේ..🤭සහතික ඇත්ත හැබැයි.❤️ආසාවෙන් බලපු තවත් interview එකක්.සතුටින් සැහැල්ලුවෙන් ඔය විදිහටම හැමදාමත් ඉන්න අයියෙ.තෙරුවන් සරණයි🙏❤

  • @thamalarodrigo4999
    @thamalarodrigo4999 ปีที่แล้ว +10

    Katha karanawa ahagena inna asai. Good luck Raween ❤👍

  • @Romeo_Juliet_x_rnr
    @Romeo_Juliet_x_rnr ปีที่แล้ว +12

    රවීන් අයියා ❤🔥

  • @lolalalan8269
    @lolalalan8269 6 หลายเดือนก่อน +3

    ඇත්ත කතාව සමහර රට වල මෙගා ටෙලි නාට්‍ය වල කොටස් 2000, 5000 තියෙන්නේ.
    අනුහස් චරිතය අනන්‍යත්වයක් තියෙන්නේ.

  • @mihithilakna
    @mihithilakna ปีที่แล้ว +7

    නිහතමානී බුද්දිමත් තරුවක් RK 🌟❤

  • @chandrikagamage901
    @chandrikagamage901 ปีที่แล้ว +3

    *මූ* කියන මේ චරිතයට අපි ගොඩාක් ආදරෙයි .මේ නිහතමානී මනුෂ්‍යයා ගැන හුග දෙනෙකුට අගයක් නැහැ.ඔහුගෙන් වැඩක් ගන්නේ නැහැ.සරල ජීවතයක් නිදහසේ තමන්ගේ පාඩුවේ වැඩකටයුතු කරගෙන යන චාම් ජීවිතයක් ගෙවන හදවතේ ගායකයෙක්.ජීවිතය විදිමින් ජීවත් වෙන ආදරනීය පුතෙක් ❤❤❤

  • @indranijayasingha8541
    @indranijayasingha8541 5 หลายเดือนก่อน +2

    Raween Keyanna Nehathamane Ahte Vesehsta Dakshayak 👍 ..
    Tama Uthsahayan Evaseman සාර්ථක Degu ගමනක් යන kalakaruvek 👍💖
    Jayan Jayama වේවා ඔබට ...Taruvan Saranai ..💖💖🌹🌹👏👏

  • @fathimaahsa8066
    @fathimaahsa8066 ปีที่แล้ว +5

    Raween malli ge kathawa ahan inna puluwan dawasak unath .😊

  • @ajithkumara-x9o
    @ajithkumara-x9o ปีที่แล้ว +10

  • @mihiriprarthana7076
    @mihiriprarthana7076 ปีที่แล้ว +9

    ❤️❤️❤️❤️

  • @dayaranidealwis251
    @dayaranidealwis251 ปีที่แล้ว +4

    As always it is very inspiring and rewarding to listen to Raween’s singing and equally to his talking. There is so much depth in his way of thinking. What strikes me most is his belief in himself and I suppose that’s why he was able to find his true self and now live a simple and contented life. It seems to me he strikes a balance between, being a ‘private’ person and a ‘public’ person and does that pretty successfully. Best wishes to maintain that balance throughout your life !!! Love you heaps, son, for what you are and what you have achieved so far.❤❤❤❤

  • @dp2927
    @dp2927 ปีที่แล้ว +7

    😍😍❤❤

  • @nelinevanma6923
    @nelinevanma6923 ปีที่แล้ว +10

    Rk 🌚❤️🔥

    • @jayanthiginige7216
      @jayanthiginige7216 11 หลายเดือนก่อน

      Like to listen to here him talking. I like his songs very much..when ever possible i go to watch Raween sons singing. Concerts .

  • @AnuLanka-c6x
    @AnuLanka-c6x 11 หลายเดือนก่อน +2

    Adarey putha godak..anagathe waasanawantha wewa .budu saranai putha..

  • @chandrajayasiri5639
    @chandrajayasiri5639 ปีที่แล้ว +6

    කතාවට කීවට රවීන් දේශපාලන ය නම් එපා කොල්ලෝ

  • @himashigonagala4821
    @himashigonagala4821 ปีที่แล้ว +5

    අවංකවම කථා කරනවා. බොරැ සෝභන නැහැ. ❤👍

  • @neranjaleeneranjalee687
    @neranjaleeneranjalee687 5 หลายเดือนก่อน +1

    ❤😊goodluck

  • @sajithdilrukshan3691
    @sajithdilrukshan3691 ปีที่แล้ว +4

    Nice...

  • @Udaya780
    @Udaya780 ปีที่แล้ว +5

    Kochchara Vela Hari ahan Inna puluvan Katha karana deval .eka vachanayakvath skip karanna na Rk 👍 is the best

  • @MallikaDasanayaka-p1r
    @MallikaDasanayaka-p1r ปีที่แล้ว +3

    Oyge.sethum.pethum.aklapa.harema.newaredei..godak.hodai..oy.buddemath..lamayek.edereya..oyge...godak..lassana.wewa...oll.the..best..❤🎉..

  • @Hashini_Fernando
    @Hashini_Fernando 10 หลายเดือนก่อน +2

    RK💖💖

  • @ChandraLatha-r7e
    @ChandraLatha-r7e 5 หลายเดือนก่อน +1

    🙏👌👌👌👌🌟🌟🌟🌟😍😍🇱🇰

  • @ChandraLatha-r7e
    @ChandraLatha-r7e 5 หลายเดือนก่อน +1

    ❤🔥👌🔥👌♥️🥰🇱🇰😍

  • @RamoshaNethmi-vh5fq
    @RamoshaNethmi-vh5fq 26 วันที่ผ่านมา

    Magee menika❤❤

  • @ChandraLatha-r7e
    @ChandraLatha-r7e 5 หลายเดือนก่อน +1

    🥰🥰🥰👍👍👍👌👌🔥👍👌🔥🇱🇰

  • @music-o8v
    @music-o8v 3 หลายเดือนก่อน

    මෙයා පවි අප්පා talend එක තියෙනවා වැඩකට නැති කතාවක.ඉන්නවා ගායකයෙක් නිවෙදකයෙක් නලුවෙක් එ 3 පුලුවන්

  • @malaniwanasinghe8184
    @malaniwanasinghe8184 ปีที่แล้ว +2

    😂

  • @yashodyasathsarani984
    @yashodyasathsarani984 ปีที่แล้ว +9

    රවීන් අයියා😌❤️

  • @thejanmadubhashitha9375
    @thejanmadubhashitha9375 ปีที่แล้ว +3

  • @abcabc-bb9ms
    @abcabc-bb9ms ปีที่แล้ว +4

    ❤❤❤❤❤

  • @ShanthiWijebandara-ru5nf
    @ShanthiWijebandara-ru5nf ปีที่แล้ว +4

    ❤❤❤

  • @thanujajanika271
    @thanujajanika271 ปีที่แล้ว +3

    ❤️