ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
හරිම සැහැල්ලුවෙන් උත්තර දෙනවා හොරුන්ට ආදර්ශයක් කාටත් නැතිවූ දේ ගැන වැඩිය තැකීමක් නොකරන හැටි 👍
ඔබතුමාගේ පවුලටම ජයම ජයන් වේවා එච්චි❤❤❤❤
අව්ලක් නෑ,,පහූගිය දවස්වල කඩෙ ගියාට මෙම මහත්මයාට ඩොලර් හම්බ වූනානෙ
අනුර සහෝදරයා.... පරිපාලන සේවයේ සෙට්ටෙකගෙන් පරිස්සම් වෙන්න...එයාල තරම් කුහුක සෙට්ටෙකක් තවත් නෑ... මිනිට් එකක ඉස්පිල්ලකින් පාපිල්ලකින් අත්‍යවශ්‍ය තීරණයක් අවුරුදු ගානකට එයාලට පස්සට දාන්න පුළුවන්....එයාල පුදුම වෛරයක් තියෙන්නෙ ඉංජිනේරු සේවය... වෛද්‍ය සේවය වගේ සේවාවන් එක්ක...විශේෂයෙන් රාජ්‍ය පරිපාලන සේවය ගැන සැලකිලිමත් වෙන්න... එයාල තමයි මේ රටේ ප්‍රගමනය අත්හිටුවලා තියෙන්නෙ... ගණකාධිකාරී සේවයත් පරිපාලන සේවය වගේම තමයි... දෙගොල්ලම අඹුඩෙයි... අහවල් තැනයි වගේ බැඳීමක් තියෙන්නෙ...හොඳම උදාහරණය තමයි ජනාධිපති අරමුදල දේශපාලුවන්ට හිතු හිතු සේ බෙදා දීම.... සිල් රෙදි නඩු.... කවුද අර හිටපු මුදල් අමාත්‍යාංශෙ ලේකම්....අනුර සහෝදරයා.. මුලින්ම කල යුතු දේ තමයි... රජයේ වෛද්‍ය සේවයෙයි... ඉංජිනේරු සේවයෙයි පරිපාලනය සම්පූර්ණයෙන්ම ආර්ට් කොමස් ඩිග්‍රි අරගෙන රාජ්‍ය පරිපාලන සේවයේ යෙදෙන අයගෙන් ඉවත් කීරීම...එතනින් පටන් ගන්න...ඔබගේ ලේකම් තුමා රේගු නිලධාරී සේවයේ...හරියටම හරි... පැත්ත පලාතෙ ලඟට නම් ගන්න එපා.. ඩී.බී.ජයසුන්දරගෙ ගෑවිච්චි ගෝලයෙක්වත්...උංව තියන්න ටයි එකක් දාගෙන නිවාඩු අනුමත කරන්න විතරක්... රාජ්‍ය සේවය හදන්න නම්... ඔය ජයසුන්දරලගෙ හුළඟක්වත් වැදිච්චි උං ලඟට ගන්න එපා...ඒකලව විශ්‍රාම ගන්නවන්න චක්‍රලේකයක් හැකි ඉක්මණින් ගේන්න...ජයසුන්දරලගෙ ගෝලයො රාජ්‍ය සේවයට කරන හොඳම සේවය තමයි රාජ්‍ය සේවයෙන් ඉවත්වීම...❤❤❤❤
මාධ්‍ය වේදීන් හරිම නුගත් කනගාටුයි. ගෙවල් වල දේවල් අපිට මොකටද ලංකාව කියන්නේ හොරු නැති රට ක් ද.
Very very good.
අම්මෝ සාන්ත.. 🤣🤣🤣
Very very happy
කිසිම කණගාටුවක් නැතිව කතාකරනවා,හරිම සැහැල්ලුවෙන් ඉන්න පුද්ගලයෙක්,නිර්ව්‍යජයි
❤ඔබ තුමා සොබාදහමට(වානරයන් විනාශ කිරීමට කල ප්‍රකාශයට) හනුමාන් දෙවියන්ගේ උදහසට ලක්වීම... අනෙක් අයටත් ශුභාරංචිය..... දෙව් සුව දේශය නරඹන්න අප සැම විශ්වයේ සිටින හොඳම දරුවන් වෙමු...
Obata nam sepa news mewwa
@SisiraWijesinghaආ දෙවු සුව හනුමා අතෙර්‍ර් වෙනස තවම දන්නේ නෑ වගේ එහෙනම් හනුමාට තෙරුම් ගන්න බැරි ඇයි අහිංසක ගොවියා විනාශ නොකර බඩේ ප්‍රමානෙට කාලා නාස්ති නොකර ඉන්න ලැජ්ජයි සත්තු වැදිම 😂
හොරුන්ට කියන්න ඇති මේවෙලාවට එන්න කියා ඒකයි එන්නඇත්තේ ආරක්සකොයෝ ඩාන්න වෙයිද
Mcc..mcc..mcc..on the way... wake up boys & girls...
සර් ජනාධිපති අරමුදලෙන් කීයක් ගත්තද?
Cid aeakata danvanna sir. Meaka horunge rata. Atapaya galavanna ona horunge
Eayi palathsaba ahosikala danne naththe ...
Wishkyth thibilaYako gedara malle siyabalaMeththtama Nethi widhiyatayMahaththayageKathawa
අපරාදෙ wisky ?
😂😂😂Ane palayan bao boru nokiya ubala hamona kiyanne salli na na namaieee😂
මේ යකා පහුගිය ආණ්ඩුවලට කඩේගියා ඕවතමා පලවිපාක. කපටි කථාශයිලය දැනුත් රගපෑමක්ද දන්නෑ
Me booruwa Gota ge documents welaawata gaththa da ?? Ranwala ho home thamaa . Mooth booruwek thamaa😮😮😮😮
Mey wage visky bona majarayangen samaajayata mona sethakda ..pension giya rajya niladariyek rganda hadanawa..wena rataka nam payin gahala elawnney..apey ratey moda madyakarayo munwa choon karanawa...
මේකා බෙට්ට බරවෙලා වාගෙ හිටියට යටිකූට්ටුවෙක්
හරිම සැහැල්ලුවෙන් උත්තර දෙනවා හොරුන්ට ආදර්ශයක් කාටත් නැතිවූ දේ ගැන වැඩිය තැකීමක් නොකරන හැටි 👍
ඔබතුමාගේ පවුලටම ජයම ජයන් වේවා එච්චි
❤❤❤❤
අව්ලක් නෑ,,පහූගිය දවස්වල කඩෙ ගියාට මෙම මහත්මයාට ඩොලර් හම්බ වූනානෙ
අනුර සහෝදරයා.... පරිපාලන සේවයේ සෙට්ටෙකගෙන් පරිස්සම් වෙන්න...
එයාල තරම් කුහුක සෙට්ටෙකක් තවත් නෑ... මිනිට් එකක ඉස්පිල්ලකින් පාපිල්ලකින් අත්‍යවශ්‍ය තීරණයක් අවුරුදු ගානකට එයාලට පස්සට දාන්න පුළුවන්....
එයාල පුදුම වෛරයක් තියෙන්නෙ ඉංජිනේරු සේවය... වෛද්‍ය සේවය වගේ සේවාවන් එක්ක...විශේෂයෙන් රාජ්‍ය පරිපාලන සේවය ගැන සැලකිලිමත් වෙන්න...
එයාල තමයි මේ රටේ ප්‍රගමනය අත්හිටුවලා තියෙන්නෙ... ගණකාධිකාරී සේවයත් පරිපාලන සේවය වගේම තමයි... දෙගොල්ලම අඹුඩෙයි... අහවල් තැනයි වගේ බැඳීමක් තියෙන්නෙ...හොඳම උදාහරණය තමයි ජනාධිපති අරමුදල දේශපාලුවන්ට හිතු හිතු සේ බෙදා දීම.... සිල් රෙදි නඩු.... කවුද අර හිටපු මුදල් අමාත්‍යාංශෙ ලේකම්....
අනුර සහෝදරයා.. මුලින්ම කල යුතු දේ තමයි... රජයේ වෛද්‍ය සේවයෙයි... ඉංජිනේරු සේවයෙයි පරිපාලනය සම්පූර්ණයෙන්ම ආර්ට් කොමස් ඩිග්‍රි අරගෙන රාජ්‍ය පරිපාලන සේවයේ යෙදෙන අයගෙන් ඉවත් කීරීම...
එතනින් පටන් ගන්න...ඔබගේ ලේකම් තුමා රේගු නිලධාරී සේවයේ...හරියටම හරි... පැත්ත පලාතෙ ලඟට නම් ගන්න එපා.. ඩී.බී.ජයසුන්දරගෙ ගෑවිච්චි ගෝලයෙක්වත්...උංව තියන්න ටයි එකක් දාගෙන නිවාඩු අනුමත කරන්න විතරක්... රාජ්‍ය සේවය හදන්න නම්... ඔය ජයසුන්දරලගෙ හුළඟක්වත් වැදිච්චි උං ලඟට ගන්න එපා...ඒකලව විශ්‍රාම ගන්නවන්න චක්‍රලේකයක් හැකි ඉක්මණින් ගේන්න...ජයසුන්දරලගෙ ගෝලයො රාජ්‍ය සේවයට කරන හොඳම සේවය තමයි රාජ්‍ය සේවයෙන් ඉවත්වීම...❤❤❤❤
මාධ්‍ය වේදීන් හරිම නුගත් කනගාටුයි. ගෙවල් වල දේවල් අපිට මොකටද ලංකාව කියන්නේ හොරු නැති රට ක් ද.
Very very good.
අම්මෝ සාන්ත.. 🤣🤣🤣
Very very happy
කිසිම කණගාටුවක් නැතිව කතාකරනවා,හරිම සැහැල්ලුවෙන් ඉන්න පුද්ගලයෙක්,නිර්ව්‍යජයි
❤ඔබ තුමා සොබාදහමට(වානරයන් විනාශ කිරීමට කල ප්‍රකාශයට) හනුමාන් දෙවියන්ගේ උදහසට ලක්වීම... අනෙක් අයටත් ශුභාරංචිය..... දෙව් සුව දේශය නරඹන්න අප සැම විශ්වයේ සිටින හොඳම දරුවන් වෙමු...
Obata nam sepa news mewwa
@SisiraWijesinghaආ දෙවු සුව හනුමා අතෙර්‍ර් වෙනස තවම දන්නේ නෑ වගේ එහෙනම් හනුමාට තෙරුම් ගන්න බැරි ඇයි අහිංසක ගොවියා විනාශ නොකර බඩේ ප්‍රමානෙට කාලා නාස්ති නොකර ඉන්න ලැජ්ජයි සත්තු වැදිම 😂
හොරුන්ට කියන්න ඇති මේවෙලාවට එන්න කියා ඒකයි එන්නඇත්තේ ආරක්සකොයෝ ඩාන්න වෙයිද
Mcc..mcc..mcc..on the way... wake up boys & girls...
සර් ජනාධිපති අරමුදලෙන් කීයක් ගත්තද?
Cid aeakata danvanna sir. Meaka horunge rata. Atapaya galavanna ona horunge
Eayi palathsaba ahosikala danne naththe ...
Wishkyth thibila
Yako gedara malle siyabala
Meththtama
Nethi widhiyatay
Mahaththayage
Kathawa