Hendri caldera maahamathayage thawath song ekak karanna apagen arayumak obata me geethayath one hade alankarabawa kiyanna wachana danne ne obata theruwan saranai good luck
Very nice voice tallying with very soft music you have a great talent to re produce the song better than its original singer .wish u brilliant future with this skills thank you malli.
What a beautiful voice. I subscribed and share this song with friends. You deserve more. Superb talent. Please do Mr. Amaradeva's "Aradhana" song. It will blend with your voice smoothly. Good luck mate.
2024 ත් මේක අහන අය කෝ....❤❤
❤️❤️
@@nishanbuddhika7622 මේ artist ගෙ අනිත් සිංදුත් cover කරන්න...
Voice superb එකට match වෙන්වා
👍
මේක මගෙ ජීවිතේ පුරවපු සිංදුවක්...
❤️❤️
මේ සිංදුවෙ අහපු ලස්සනම cover song එක ඔයාගෙ තමයි. මම නැවත නැවත ලක්ෂ වාරයක් විතර අහන්න ඇති මේ සිංදුව.. හදවත පතුලටම දැනෙනව සිංදුව.. තවත් මේ වගේ ලස්සන සිංදු කියන්න. සුභ පතනවා.. ❤️
බොහෝම ස්තූතියි ♥️
පෙනුණු සුව දසුන් දස අත මිලින වී ගියා
දකිනු රිසි නොවී හිතකට දෙවනවද ඔයා
යහන මත වදී හිරු දෙවි දෙ ඇස පිය පියා
ඔබ තාම නෑ දයාවියෙ මට ආදරෙයි කියා
සෙල්ලම් ගෙවල් තනාගෙන වැලි බත් උයා කවා
වල් කොළ කොටා දියේ මුසුකර තේ හදා පොවා
සැලැකූ ළමා වියේ සැලැකිලි නොමැත මගහැරී
මට ආදරෙයි කියන්නකො මුවගින් අමා පිරී
ඇන්ද රතු වලා සිතුවම් හකුළුවා තියා
සිතරු තෙම සැඳෑ අඳුරට ඉඩ තබා ගියා
සීත සඳ නැඟෙයි පෙරඹර කවුළු දොර අයා
ඔබ තාම නෑ දයාවියෙ මට ආදරෙයි කියා
හමුවුණි අනන්ත මල් රුව මිස සුවඳ නොතැවරි
ලියලයි හදේ පැතුම් වැල ඔබ වෙතම හැරි හැරී
පාළුව ලැගුම් ගනී හද තුළ පතුල එරි එරී
මට ආදරෙයි කියන්නකො මුවගින් අමාපිරි
පෙනුණු සුව දසුන් දස අත මිලින වී ගියා
දකිනු රිසි නොවී හිතකට දෙවනවද ඔයා
යහන මත වදී හිරු දෙවි දෙ ඇස පිය පියා
ඔබ තාම නෑ දයාවියෙ මට ආදරෙයි කියා
යහන මත වදී හිරු දෙවි දෙ ඇස පිය පියා
ඔබ තාම නෑ දයාවියෙ මට ආදරෙයි කියා
ඔබ තාම නෑ දයාවියෙ මට ආදරෙයි කියා //
❤
👍💖
🖤
woow
ගොඩක් ලස්සනයි අයියා ❤
Me geethaye rasa wachanen wachne gatthama padapeli bohomathma aruth barai alankarai ayeth ahuwa bohoma hegimbari budusaranai obata
බොහොමයක් ස්තූතියි..
Hadawathata denena mihithama hadak bohoma hegimbarai beautiful voic onitharam welawak ahan inna puluwan obata theruwan saranai thawath sindu ahanna lebenawa nam
❤❤
Etharam lassanai hitha niwana hadak gayanayak puduma hekiyawak bohomathma age karanawa api obe hadata wachana ekin ekata as walata kadulu unanawa etharam hegimbarai thawath geetha karanna shakthiya lebewa obata theruwan sarana pathannemu
බොහෝම ස්තූතියි නිහතමානී ඇගයුමට.. ❤
🤗❤️ 2023 ත් ඇහුවා ❤️❤️❤️🌸 ලස්සනයි අයියා
❤️❤️
Hendri caldera maahamathayage thawath song ekak karanna apagen arayumak obata me geethayath one hade alankarabawa kiyanna wachana danne ne obata theruwan saranai good luck
❤❤❤❤❤ සුපිරිම සුපිරියි 👍
ස්තූතියි ❤️
😊❤💕💕
හරිම රහයි ❤... What a unique voice perfect brother..
thankyou ❤❤
Supiri, Oba hebe dhakshayek, oyage mea gayanaya asuu waara annanthai, mage hadapiri subha pathum, obage shine pitupasa hambha yanna, api innawa obee pasupasa
බොහෝම ස්තූතියි ඇගයුමට ❤🙏
අහපු ලස්සනම cover එක. Emotionally touching from the bottom of the heart ❤ stay blessed and do more covers like this. Cheers 🍻
Thankyou so much ❤️
Lassanai.❤❤❤❤❤❤
ස්තූතියි ❤
Wooow
❤️
Ado Maru ban parana dewal mathak wenawa
❤❤
Supirima සුපිරිම ඈ...
❤❤❤
Aiye ek patta ❤❤❤❤
thankyou malli ❤
What a lovely song!!!.The Voice deserves the song. I listen more than 100times.
Thankyou so much ❤
All the best bro keep it up
thankyou
අහම්බෙන් හම්බ වුනේ සිංදු ටික ජය වෙලා ඔක්කොම ඇහුවා බං..
ස්තූතියි. ජය ❤
හදවතට දැනෙන කටහඬක් බ්‍රෝ♥️
thankyou bro ❤
මේ සිංදුව අහපු වාර ගානක්වත් මතක නෑ.. ඒ තරම් ඇහුවා තාමත් අහනවා♥️
Supiri ban😊
❤️
Ptta bn ❤️
thanks bn ❤
වෙනස්ම රහක්
❤❤
👍👍👍🙏
කවුද බන් උඹ? මෙච්චර කලක් අහපු මේ සින්දුවට වෙනම අර්ථකතනයක් දුන්න! Next level
ස්තූතියි.. ❤
Wow superb👏♥️
❤
Beautiful voice ❤🤗
thankyou
මාරම ලස්සනයි .vedio ekaka thibila mata click une.ada තමයි ahuweth hithata waduneth,hendry kalderage kiyala danneth
Thankyou ♥️
Supiriyak aiye❤️😍
මල්ලි ❤❤
Super....!!!
❤❤
Eka maru
thankyou
Ithamatha sathutui ..... thawa sindu ewanna.... Just subscribed... love from Russia
thankyou so much ❤
superb bro......many more achievements...
❤❤❤❤
❤❤ Good Job Bo
❤️❤️
ගැම්මක් තමා ඉතින්. ලඟදිම සෙට් වෙමු
අයියා ❤💪
Can hear more than many times
thankyou so much
❤❤
❤️
මගෙ ආසම වොයිස් එක ❤
❤️❤️
ඔයාගේ මේ cover එකනම් මාඅරම රහයි මචෝ. අහපු වාර අනන්තයි...හිත මරම නිවනවා ඒ වගෙම cover එකේ music ඔයාගේ වොයිස් හඩවතටම කතාකරනවා මීට වඩානම්.කියන්න තේරෙන්නේ නෑ🥹❤🙏 ගොඩක් ස්තූතී මේ cover එක කලාට🫂🙏❤🤍🍃💐
බොහෝම ස්තූතියි 🙏 ♥️
🥰😍
❤🙏🙏
very nice singing !!!
feel it....
thankyou ❤
❤🌻
❤️❤️
It's really a wonderful voice . The lyrics tally with the voice u possess. I highly feel sense of the song. Emotional.....good luck putha...!
Thankyou so much 🙏🙏🙏❤
❤
❤️❤️
lassanai brother ....
❤❤
@@nishanbuddhika7622
Plz එ කියන styl එකට ඔය වගේ හදවතට දෑනෙන්න ගයන්න..හුගක් ලස්සනයි 100 පාරක් විතර අහුවා මෙක..
@@tharin1862 අනිවාර්යයෙන් සහෝ. බොහෝම ස්තූතියි ❤
Very nice voice tallying with very soft music you have a great talent to re produce the song better than its original singer .wish u brilliant future with this skills thank you malli.
thankyou so much aiya ❤
❤❤❤
❤️❤️
Lassanay ayye❤️❤️
මල්ලි ❤❤
නියමයි.....ජය වෙිිවා කොල්ලෝ.....
පෙරූ ❤❤
සුපිරි මචන් 😍😍😍😍
thankyou ❤
A very nice cover ❤️
thankyou ❤
ලස්සනයි ☺❤❤
thankyou ❤
ඔයා original එකත් අහල මේ පැත්තෙත් ආවද..අශිංකා...😍
@@virajsameera3457 ow 😊
👌👌👌
❤❤❤
පහරක් ❤️❤️💪
❤❤❤
2024 ත් ඇහුවා 🤗💗
❤️❤️
What a beautiful voice. I subscribed and share this song with friends. You deserve more. Superb talent. Please do Mr. Amaradeva's "Aradhana" song. It will blend with your voice smoothly. Good luck mate.
Thankyou so much for the compliment. I'll sing "Aradhana" song. ❤
මේ artist ගෙ අනිත් සිංදුත් cover කරන්න...
Voice superb එකට match වෙන්වා ..
බොහොම ස්තූතියි ..
ලස්සනයි අයියේ 😍😍
❤❤❤
Fatta
❤
Voice king නිශා.....
aiya ❤❤❤
ආදරෙයි මං ..♥️♥️
❤️❤️
❤
❤❤
😍❤❤❤
❤❤❤
2:28
😊❤❤
❤❤❤
💖💖💖💖💖💖💖💖💖💖💖
❤❤❤
මචං,guitar codes ටික දාන්න පුලුවන්ද ? 👌
supiri.... me wage ewa digatama ooone...
thankyou.. aniwaryen ❤
Wow (playback speed should be 1.25x)
thankyou
🎁🎁🎁🎁
❤❤
Oya kalin kiuwa premaye vilthere sinduwa dannako
දාන්නම් ❤️
Aiye cord eka mokakda?
E එකේ
උඩට එන්න ඔනී
❤❤❤
ikmanata me style eke song tikak karanna brother..meka ahala ahalama dan pissu wage..thawa one ugak lassanai.... plz brother
thankyou brother.. dannam ikmanata ❤
මගෙන්ම විව්ස් කීයක් ඇත්ද 🤗❤️
ගොඩක් ස්තූතියි. මම දන්න කෙනෙක්ද?
@@nishanbuddhika7622 නැ අයියේ ඔයාව දන්නේ නැ.🤗.
කොච්චර ඇහුවත් ඇති වෙන්නේ.පුදුම කටහඩක් සහ හද වත හඩවන තාලයක්. ගිටාර් එකට දෙවුදුව පලා ගියාදො සින්දුවත් කරන්න කො
බොහොම ස්තූතියි. ❤
No
❤️
❤️
Wow
thankyou ❤
❤❤❤
❤❤
සුපිරි මචං ❤❤❤
❤❤❤❤
ලස්සනයි 😊❤❤
❤❤❤
❤
❤❤