Mage Lamada Suwa Yahanak - Priya Sooriyasena @ Dell Studio ( 31-10-2014 ) Episode 11
ฝัง
- เผยแพร่เมื่อ 9 ม.ค. 2025
- Watch Sinhala Teledramas, gossips, pictures & get more updates...
www.derana.lk
derana.lk/dream...
derana.lk/misss...
Join official fan page :- / tvderanaofficial
Android App for Mobile :- goo.gl/KMMu1
නිවන් සුව ලැබේවා සුන්දර කලාකරුවාණනි ❤️
No Comments !!! Excellent..
මගේ ළමැද සුව යහනක්
ඔබට තනා දෙන්න කියා
භවෙන් භවේ පෙරුම් පුරා
බලා ඉන්නවා
ඒ යහනේ ඔබ සතපා
දිගු ගී වැල් මුමුනනවා
සොඳුරු ලොවක අප දෙදෙනා
හෙට තනිවෙනවා
සිහින ගෙනන කුමාරියේ
ඇගේ ලොවට එන්න එපා
ඇය රවටා කැඳවාගෙන
නොයන් කුමරියේ
මගේ ළමැද සුව යහනක්
ඔබට තනා දෙන්න කියා
භවෙන් භවේ පෙරුම් පුරා
බලා ඉන්නවා
ඒ යහනේ ඔබ සතපා
දිගු ගී වැල් මුමුනනවා
සොඳුරු ලොවක අප දෙදෙනා
හෙට තනිවෙනවා
අපට උරුම අපේ ලොවේ
හද සොම්නස් කිරුල දරා
මගේ ලඟින් සසර පුරා
ඉන්න වාසනා
මගේ ළමැද සුව යහනක්
ඔබට තනා දෙන්න කියා
භවෙන් භවේ පෙරුම් පුරා
බලා ඉන්නවා
ඒ යහනේ ඔබ සතපා
දිගු ගී වැල් මුමුනනවා
සොඳුරු ලොවක අප දෙදෙනා
හෙට තනිවෙනවා
සදා අමරනීය ගීත. දීර්ගායුශ ලැබේවා කලාකරුවාට 👏🙂
Me awilla sindu nemei mewata sindu kiwwoth uta gahanna one..amme rasa ❤️❤️❤️❤️ respect priya sir ❤️
සොදුරු ලොවක අප දෙදෙනා හෙට තනිවෙනවා...
මේක නම් පිස්සුවක් 😍😍😍
What a magical voice ❤✨️
I listened this song when i was 3
o years after another 37 years i really enjoyed let Priya makes
us enjoy further
What a beautiful song..
Appreciate you priya.😙💖
Anik aya sindwata madin panala kiyanne nathnam ලස්සනයි
Ehemd
Very beautiful old but forever song. Also remembering Ruwan in this video. We lost him. What a talented musician .
What a song beautiful singing I salute you priya.
මෙන්න සින්දු දැන් කාලේ තියෙන බහුබූත වලට වඩා නම් දහස් ගුණයක් hondai
🥺🥺🥺🥺🥺 kochchra lassana da 🎉
thanks stanley sir... my hero
RIP Legend 😓
Aththtm ahnna lassana song aka.😊😊😊👏😏
Nice and very lovely song..this song sang by my one of friend at my wedding function..to me and my lovely vife..
Derana well done...nice work with Dell studio...keep it up...good luck
anu
Menna Sindu 😍
Best siger and lovely voice
නිවන් සුව ❤❤
another great song from my favorite singer
Godaak aasa sinduwak....👍👍
ආසම එකක්. ❤
great hit live long sir
Awesome, thanks!!!
මෙතුමාගේ අභාවයෙන් පස්සෙ බලන අය ඉන්නවද😢
Manowanam damithi asanka
අපේ ප්රවීණ සංගීතඥ ස්ටැන්ලි පීරිස් මහතාගේ සංගීත රටා කොහොමද අති විශිෂ්ටයි
❤️❤️❤️good song👍
WooooW...
wow, wonderful
ahanna widinna rasayak u sangithaya
wow super
Great song ever
❤️✨️
Superb.
මගේ සින්දුව
Nice song....
patta songsss
Perfect music🎉❤
Nice Cover.. (y)
hai priya!
Is this song released in 1979 ?
1972ටත් කලින්
Lol...🎶🎶🎶❤
Beautiful songs
👍👍👍
RIP SIR
Beautiful song...
😢RIP
niyama sindu
💔
❤❤❤
♥️😘
Supper songs
Ethuala where
😞💔😔
😮😊
🤟🤟🤟
Eda ra
who the hell crying at background patta gonnu.
Its called harmonizing u fool
Enjoy tha song men
You stupid freak that calls harmonizing
RIP🤍
කවුද අර මයික් කටේ ගහගෙන පැත්තෙන් පුක දෙන සෙට් එක උන් තමා කන්නෙ😐
Harmonies කියන්නේ ඒකට කියලා ඔය කුණුහරුපෙන් කමෙන්ට්ස් දාන නූගත් මහත්මයට දන්නෙ නැතිව ඇති...😌
@@heshandevon899 ඒක හරි මනුස්සයෝ ඒක හරියට කළා නම් කමක් නෑ සින්දුවේ ලස්සනත් නැතිවෙනවා :/
my hert
මං ආසම කරන සිංදුවක් තාමත් පිස්සු වැටුනු සිංදුවක් නමුත් harmony එක අන්තිම කැතයි සිංදුවටත් හානියක් ගොබිබ දෙනිපිටිය තමුන් තමුන්ගෙ තාත්තටත් ලැජ්ඡාවක්
Superb.
👍👍👍👍👍
❤️❤️❤️
Superb
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
❤