බෙන්තර සුපිරිම කෙල්ලෝ සෙට් එක- sport meet in Anada Central collage elpitiya-2020

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ก.ย. 2024
  • ගා/ඇල්පිටිය ආනන්ද මධ්‍ය මහා විදුහලේ 2020 නිවාසාන්තර තරගාවලියට ආරාධිත පාසල් වලින් 200m සහය දිවීමේ තරගයට ඉදිරිපත් වූ ලංකාවටම ආඩම්බරයක් වූ නව වාර්තා තබමින් ප්‍රථම ස්ථානය දිනූ බෙන්තර ගාමිණි මධ්‍ය මහා විදුහලේ සුපිරිම කෙල්ලෝ සෙට් එක
    Sport meets
    Relay by children
    Sport meets in srilanka

ความคิดเห็น • 21

  • @olibaba-e6c
    @olibaba-e6c 3 หลายเดือนก่อน +1

    බෙන්තර ගාමිණීයේ යකෝ අපි ගැම්මක් තමා ❤ එක අපේ 🥰අපි බෙන්තර ගාමිණීයේ කියන ගැම්ම වෙන එවා වලින් නැ බන් ආදරෙයි මැරනකම් I love you G.N.C ❤❤❤❤❤

  • @sanjiwasampath4806
    @sanjiwasampath4806 3 ปีที่แล้ว +3

    අපේ ඉස්කෝලෙට ජය ... අපි ගාමිණියේ සිංහ පැටවු බොලවු !!🇱🇰🇱🇰

    • @AjmanUae-q6h
      @AjmanUae-q6h 4 หลายเดือนก่อน +1

      Gaminiyata pamanak nowa puthe lankawatama shingha patau wenna jaya wewa budu saranai

    • @olibaba-e6c
      @olibaba-e6c 3 หลายเดือนก่อน +1

      අපි බෙන්තර ගාමිණීයේ ❤❤❤❤❤❤😎🤟👍

  • @darkshadowdj6104
    @darkshadowdj6104 3 ปีที่แล้ว +1

    A team eka nm marai ඈ

  • @madukapiyamalikavisha1528
    @madukapiyamalikavisha1528 3 ปีที่แล้ว +1

    Super bro

  • @wmyasiru457
    @wmyasiru457 3 ปีที่แล้ว +1

    Super

  • @kalumindikakalumindika918
    @kalumindikakalumindika918 3 ปีที่แล้ว

    පවු දෙවියනෙ මට පුදුමාකාර දුකක් දැනුනා උබලා පරාද නැ උබලා නියම ජය ලැබූවන්

  • @mr.654
    @mr.654 3 ปีที่แล้ว

    Good job

  • @darkshadowdj6104
    @darkshadowdj6104 3 ปีที่แล้ว

    සුපිරී

  • @hashanharshana5312
    @hashanharshana5312 3 ปีที่แล้ว

    Good good

  • @virajkumaragalatabage2464
    @virajkumaragalatabage2464 3 ปีที่แล้ว

    Good

  • @dilshankannangara3103
    @dilshankannangara3103 3 ปีที่แล้ว +1

    thahanam uththejaka gatta nangial set eka neda

  • @ruwanpereragunasekara132
    @ruwanpereragunasekara132 3 ปีที่แล้ว +1

    කතාවට ගියාම ලෝකෙ තියන අමුතුම ඇටය ලංකාව ...අර දරුවො සපත්තු නැතුව දුවන්නෙ...දුකයි එහෙම දකින කොට ...දරුවන්ට ලැබෙන්න තියන දේවල් මහ උං හොරාකාල..

  • @d.s.m.perera1696
    @d.s.m.perera1696 3 ปีที่แล้ว

    🤣🤣🤣🤣🤣 yakooo oyata wadaaa ape ඉස්කෝලේ girls la hoda ta duwana waaa

  • @jeevas3790
    @jeevas3790 3 ปีที่แล้ว +1

    පව් සපත්තු නැ කෙල්ලෝ කොහොම දුවනවද මන්ද

  • @thashmikadamsara539
    @thashmikadamsara539 3 ปีที่แล้ว

    අපේ ස්කුල් එකේ ටිචස්ලා ඔයිට වඩා වෙගෙයෙන් දුවනවා 😂😂

  • @badqueen7728
    @badqueen7728 ปีที่แล้ว

    අපි සෙට් එක ඔයිට වඩා හොදට දුවනවා බන්😂😂

    • @olibaba-e6c
      @olibaba-e6c 3 หลายเดือนก่อน +1

      Duwala pennapan yako බෙන්තර ගාමිණීයත් එක්ක එක අපෙ යකෝ වචන කියන්න එපා අපෙ G.N.C එකට 😠😠😠😠😠😠😠😠

  • @ibesta4426
    @ibesta4426 3 ปีที่แล้ว

    කිසි වැඩක් නැ ..ඔයි.. 🤭🤭

  • @imanthikaheshani2650
    @imanthikaheshani2650 3 ปีที่แล้ว

    මාර ලීඩ් එක