Farland වල කවුරුත් නොකිව්ව ඇත්තම කතාව | MIND-BLOWING Farland Secrets Revealed in Minecraft

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • මේ Minecraft A to Z වල 04 වෙනි Episode එක. මම මේ Series එකෙං ඔයාලට Minecraft හැදුන හැටි ගැන ඉදං අනාගතේ කොහොම වෙයිද වෙන තැනට වෙනකම් කතාකරනවා.
    මේ වීඩියෝ එක වෙන් කරේ Minecraft වල තියෙන තවත් එක් මිත්‍යාවක් වෙන Farlands ගැන.
    මම මේ මිත්‍යාව මූලික කරගත්තේ Minecraft වල තියෙන අනෙත් මිත්‍යාවන් හැදුනෙත් මේ කතාකරා වගේ කාරනාවන් නිසා කියලා ඔයාලට තේරුම් කරන්න. මොකද මේ වෙනකොට TH-camrs Views වෙනුවෙන් මිත්‍යාවන් ඒ විදියටම දිගටම ගෙනියනවා. ඒව ගැන හොයනවා කියලා බොරුවට ඒ මිත්‍යාව පාවිච්චි කරලා Views ගන්නවා. මෙවැනි දේ නිසා Gaming Industry එකක් විදියට ඉස්සරහට යන්න බෑ. මගෙ අරමුන ලංකාවෙ Gaming Industry එක උඩට ගන්න මට පුලුවන් උදව්ව කරන්න.
    ඒ වගේම,
    මේ සීරියස් එකේ අනිත් වීඩියො ඔක්කොම ඔයාට මේ ලින්ක් එක හරහා නරබන්න පුලුවන්.
    • Minecraft A to Z
    Recommended playlist link -
    minecraft survival guide - • Minecraft Survival gui...
    forzahorizon 4 • Forza Horizon 4
    Join us -
    Whatsapp Chanel link - whatsapp.com/c...
    Discord server link - / discord
    #sinhala #minecraft #secret #heldargaming #heldarx #minecraftatoz
    Farland වල කවුරුත් නොකිව්ව ඇත්තම කතාව | MIND-BLOWING Farland Secrets Revealed in Minecraft

ความคิดเห็น • 107

  • @heldargaming
    @heldargaming  8 วันที่ผ่านมา +16

    Guys...1.18 නෙවෙයි. 1.8

  • @SL_AK_Gaming_
    @SL_AK_Gaming_ 8 วันที่ผ่านมา +19

    Farland එකේ හොල්මනක් ඉන්නවා කියන්නෙ ඇත්තක්ද😂❤️ video එක පට්ට🌸

    • @heldargaming
      @heldargaming  8 วันที่ผ่านมา +9

      ඒව ගැන ඉස්සරහට කතාකරමු😅😅🩷

    • @slsuperpowerofficial
      @slsuperpowerofficial 8 วันที่ผ่านมา +4

      Nope 😂 eka boruwak bro far land lassanai habai wenama scene ekk thiye eketh ❤

  • @dikkadikka6130
    @dikkadikka6130 8 วันที่ผ่านมา +5

    Floating-Point Precision Error සරලව:
    මෙතන දි වෙන්නෙ පරිගනකය binary (0,1) use කරන නිසා මේ තියෙන floating numbers -> binary වලට store වෙද්දි ආසන්න අගයට තමා store වෙන්නෙ.
    a = 0.2 + 0.4 # a= 0.6000000000000001
    b = 0.6
    print(a == b) # Output: False
    ඒත් සමහර අවස්තා තියෙනව එහෙම අව්ලක් වෙන් නැති මේ වගේ
    a = 0.1 + 0.3 # a = 0.4
    b = 0.4
    print(a == b) # Output: True

    • @heldargaming
      @heldargaming  8 วันที่ผ่านมา +4

      ඔය Comment එක මම බලාපොරොත්තු උනා.❤
      ඔයාට තව තව ඔයාගෙ වැඩ සාර්තක වෙන්න ඕන.❤🔥ඔයා දන්න දේ තව කෙනෙක්ට ඉගෙන ගන්න Comment කරාට❤

    • @GaganaDahamsara
      @GaganaDahamsara 8 วันที่ผ่านมา +1

      ❤️‍🩹

  • @Black..epic..-ik3bx
    @Black..epic..-ik3bx 8 วันที่ผ่านมา +3

    අඩෝ උබේ කටහඩ මරු බම් අහගෙන ඉන්න ආසයි අද වීඩියෝ එකත් පට්ට❤🎉😊

    • @heldargaming
      @heldargaming  8 วันที่ผ่านมา +1

      ආදරෙයි ඈ.🥰

  • @GaganaDahamsara
    @GaganaDahamsara 8 วันที่ผ่านมา +5

    අපිට 1.18 ට කලින් version එකකට ගියොත් farland හොයාගන්න පුලුවන් වෙයිද. Video එක බැලුවාම ගිහින් බලන්න ආසාවක් ආවා 😁❤️‍🩹

    • @heldargaming
      @heldargaming  8 วันที่ผ่านมา +2

      1.8 සොරි මට එතන පැටලිලා

    • @heldargaming
      @heldargaming  8 วันที่ผ่านมา +2

      පුලුවන්

    • @heldargaming
      @heldargaming  8 วันที่ผ่านมา +2

      1.7.3 වලට හරි කලිං යන්න.

    • @GaganaDahamsara
      @GaganaDahamsara 8 วันที่ผ่านมา +1

      ​@@heldargamingහරී thx ❤️‍🩹❤️‍🩹

  • @Aman-mspr
    @Aman-mspr 8 วันที่ผ่านมา +6

    Video eka hadanna godak mahansi wela ape kolla keep it up ❤❤❤❤😮😊

  • @SL_MOVIE_LK
    @SL_MOVIE_LK 8 วันที่ผ่านมา +7

    ඔලුව track පයිනවා

    • @heldargaming
      @heldargaming  8 วันที่ผ่านมา +1

      😕😕🎉🎉

  • @SandyaKumari-i6l
    @SandyaKumari-i6l 8 วันที่ผ่านมา +2

    Herobrine ගැන වීඩියෝ එකක් කරන්නකෝ

  • @RandikaRavishan
    @RandikaRavishan 8 วันที่ผ่านมา +2

    Track panina supiri video ekk. Lankawe dakka ekama chanel eka gammak thama🙂

    • @heldargaming
      @heldargaming  8 วันที่ผ่านมา

      ආදරෙයි ❤🥰

  • @ravindraherath8352
    @ravindraherath8352 7 วันที่ผ่านมา +3

    Bedrock වල චන්ක් කියන එක ගොඩක් වෙසස් වෙනවා ඒක හින්දා java වල බොහෝ දුරට එක චන්ක් එකක එක ස්ට්‍රක්ච එකයි.bedrock එහෙම නෑ

  • @SL_MOVIE_LK
    @SL_MOVIE_LK 8 วันที่ผ่านมา +3

    Gammak ❤

    • @heldargaming
      @heldargaming  8 วันที่ผ่านมา

      ආදෙරෙයි ආ🩷

  • @Fodex-Broo
    @Fodex-Broo 8 วันที่ผ่านมา +1

    Video eka supiri . Minecraft live eka baluwada

  • @MRsahan
    @MRsahan 7 วันที่ผ่านมา +1

    මේක තමා මන් ඔයාගෙන් බලපු 1st වීඩියෝ එක වීඩියෝ එක පට්ට දිගටම කරන් යන් කටගඩත් සුපිරි 🔥🔥

    • @heldargaming
      @heldargaming  7 วันที่ผ่านมา

      දිගටම සෙට් වෙලා ඉන්න.🥰🩷

    • @MRsahan
      @MRsahan 7 วันที่ผ่านมา

      @@heldargaming අනිවා 👌🔥

  • @DayaniKodithuwaku
    @DayaniKodithuwaku 7 วันที่ผ่านมา +1

    මගේ යාලුවෙක් multiplayerඑකේ far land හොයාගෙන එයාගෙ යාලුවෙක් එක්ක survivel ගියා.එයා ගියේ nether එකෙන් දුරට ගිහින් (මන් හිතන්නෙ ගනන් හදලා යන්න ඕන දුර හොයාගෙන)එතනින් nether portal එකක් හදලා far land ගාවින් overworld එකට එන විදිහට . එයා ගියා .ඔයා live එකක් දානවනම් එහෙම යන්න ලේසිවෙයි.

    • @DayaniKodithuwaku
      @DayaniKodithuwaku 7 วันที่ผ่านมา +1

      Live එකක් දානවනම්record එකත් දාන්න බලන්න බැරි උනොත් ඒකවත් බලන්න

    • @heldargaming
      @heldargaming  7 วันที่ผ่านมา

      හොද අදහසක්❤

  • @Uchiha_Madara-4871
    @Uchiha_Madara-4871 8 วันที่ผ่านมา +1

    Herobrine ගැන video එකක් ඔනේ

    • @heldargaming
      @heldargaming  8 วันที่ผ่านมา

      අනිවා ❤

  • @TCS_LK
    @TCS_LK 8 วันที่ผ่านมา +1

    supiri brother sirwatama supiri video ekak

    • @heldargaming
      @heldargaming  8 วันที่ผ่านมา

      ස්තූතී❤

  • @EditingMitten39-
    @EditingMitten39- 8 วันที่ผ่านมา +2

    Herobrine genna video ekak genna . mama dannwa herobrine kiyane myth ekak kiya . habai herobine ge history eka genna video ekak genna

    • @heldargaming
      @heldargaming  8 วันที่ผ่านมา

      අනිවා ගේනවා❤

    • @SagarikaGamage-s3b
      @SagarikaGamage-s3b 8 วันที่ผ่านมา

      Herobrine myth එකක් නෙවේ සුද්දා ❤

  • @YagamageArana-bq6vt
    @YagamageArana-bq6vt 8 วันที่ผ่านมา +1

    Minecraft mod pack gena video ekak ona🙏🙏🙏🙏😁😁👍

  • @yakakomla
    @yakakomla 8 วันที่ผ่านมา +1

    Anthima wenakan baluwa patta 🤓🥰❤️😂😂😂

    • @heldargaming
      @heldargaming  8 วันที่ผ่านมา

      ආදරෙයි ❤

  • @yakakomla
    @yakakomla 8 วันที่ผ่านมา +2

    Bosa den balanna awe. Mee oya heldar king neme heldar gaming😂😂

    • @heldargaming
      @heldargaming  8 วันที่ผ่านมา

      ඒ Chanel ඒකේ නම, heldar gaming

  • @NINSO-YT
    @NINSO-YT 8 วันที่ผ่านมา +4

    SB කරමු boys

  • @bandarawanninayake4588
    @bandarawanninayake4588 2 วันที่ผ่านมา +1

    Nice Bro

  • @FactMasterYT150
    @FactMasterYT150 8 วันที่ผ่านมา +1

    oya wage supiri content creator kenek lankawen 1st time dakke.

    • @heldargaming
      @heldargaming  8 วันที่ผ่านมา

      ආදරෙයි කොල්ලො❤ 🥰

  • @Szacllo
    @Szacllo 7 วันที่ผ่านมา +1

    පුලුවන්නම් minecraft එකේ glitch ගැන video කරන්නකො😢

    • @heldargaming
      @heldargaming  7 วันที่ผ่านมา

      අනිවා🩷

    • @Szacllo
      @Szacllo 7 วันที่ผ่านมา

      Heldar උබ ඉතිහාසය ගැන කියාදෙන Epic History කියන channel එක වගේ channel එකක් කලානම් මරු🤗😁

  • @SLGAMINGWITHASHEN
    @SLGAMINGWITHASHEN 8 วันที่ผ่านมา +1

    කියපු ඔක්කොම තේරුනා . නියමයි ❤

    • @heldargaming
      @heldargaming  8 วันที่ผ่านมา

      එහෙනම් එච්චරයි.🥰❤

  • @slsuperpowerofficial
    @slsuperpowerofficial 8 วันที่ผ่านมา +1

    Man awurudu 4kta kalin hithuwe mama withrai Minecraft wlata pissu watila inne kiyala 😂 by the way good video❤

  • @SitharaUdarshana
    @SitharaUdarshana 8 วันที่ผ่านมา +3

    1st like ❤

  • @Aman-mspr
    @Aman-mspr 8 วันที่ผ่านมา +1

    Clear bro video well done i love you babe ❤😂

    • @heldargaming
      @heldargaming  8 วันที่ผ่านมา

      අයි ලයි යූ තෙන් තව්සන් බබී💖

  • @Lazer_PANTS
    @Lazer_PANTS 8 วันที่ผ่านมา +1

    Herobrine gana video ekak ona❤

    • @heldargaming
      @heldargaming  8 วันที่ผ่านมา

      බලාපොරොත්තු වන්න🎉🎉

  • @yakakomla
    @yakakomla 8 วันที่ผ่านมา +2

    අපිත් ෆා ලෑන්ඩ් හොයාගෙන යමු 😂😂😂😂😂😂😂

    • @heldargaming
      @heldargaming  8 วันที่ผ่านมา +1

      Live එකක try කරමු❤

  • @MINE-SL2009
    @MINE-SL2009 8 วันที่ผ่านมา +1

    Ela

  • @SanthaWellappili
    @SanthaWellappili 8 วันที่ผ่านมา +2

    Dapu ganan balua

    • @heldargaming
      @heldargaming  8 วันที่ผ่านมา +1

      ආදරෙයි ආදරෙයි🩷

  • @Aman-mspr
    @Aman-mspr 8 วันที่ผ่านมา +1

    ❤❤❤❤Nice 😂😂😂

  • @dinaritrewon5709
    @dinaritrewon5709 8 วันที่ผ่านมา +1

    ඊලග වීඩියෝ එක මොනවා ගැනද😮 Herobrin ☹️

    • @heldargaming
      @heldargaming  8 วันที่ผ่านมา

      අපි බලමු❤

  • @Jeuxsinhala
    @Jeuxsinhala 8 วันที่ผ่านมา +1

    supiri

  • @ravindraherath8352
    @ravindraherath8352 7 วันที่ผ่านมา +1

    Farland එකේ ටිකක් දුරක් ගියාම අර flat එරෙආ එකක් එනවා.නේද ඒට පස්සෙ block වලින් හැදිච්ච අමුතු තැනක් එනවා නේද ඊට පස්සෙ තමයි අග.මේක ඇත්තද

  • @sgbrogaming
    @sgbrogaming 8 วันที่ผ่านมา +2

    Herobrine plz

    • @heldargaming
      @heldargaming  8 วันที่ผ่านมา +1

      බලාපොරොත්තු වන්න.❤

  • @m1nxbroo
    @m1nxbroo 8 วันที่ผ่านมา +2

    2nd aiyaah

  • @MineTikkaLK
    @MineTikkaLK 7 วันที่ผ่านมา +1

    ❤🎉

  • @NuwanpriyaMadusanka
    @NuwanpriyaMadusanka 8 วันที่ผ่านมา +1

  • @NINSO-YT
    @NINSO-YT 8 วันที่ผ่านมา +1

    ❤❤❤❤

  • @chamal_kavinda_
    @chamal_kavinda_ 8 วันที่ผ่านมา +1

    ට්‍රැක පැන්නා 🙂

  • @SASIKADESHAN-tz8zt
    @SASIKADESHAN-tz8zt 8 วันที่ผ่านมา +1

    🤔🤔

  • @SnCraft-Gaming
    @SnCraft-Gaming 7 วันที่ผ่านมา +1

    😄😄

  • @NINSO-YT
    @NINSO-YT 8 วันที่ผ่านมา +1

    1st like

  • @yakakomla
    @yakakomla 8 วันที่ผ่านมา +1

    මට අහිකුණ්ඨික යාලුවෙක් ඉන්නව. මං ඔයගෙ අපල දුරු වෙන්නෙ හොකැස් වෙදුරු ඇපොලෝස් දුරූස් ඒස් වාහ්... නූලක් ගෙනත් දෙන්නද 😁😂😂😂

  • @DayaniKodithuwaku
    @DayaniKodithuwaku 7 วันที่ผ่านมา +1

    හොදට තේරුනා🥴🥴🥴🥴🥴🥴

  • @Aman-mspr
    @Aman-mspr 8 วันที่ผ่านมา +1

    😅

  • @OfficialFlexo.
    @OfficialFlexo. 7 วันที่ผ่านมา +1

    Steve ge puka sududa ? 🥹

  • @FROXgaming-fx5tf
    @FROXgaming-fx5tf 8 วันที่ผ่านมา +1

    Farland eke inne farland man

    • @heldargaming
      @heldargaming  8 วันที่ผ่านมา

      අපි බලමු නේද?