"මළ කඳන් ගස් ගල් උඩත් තිබුණා" සප්ත කන්‍යාවේ නොමළ සිහිවටන | Rupavahini News
ฝัง
- เผยแพร่เมื่อ 5 ธ.ค. 2024
- එසැණින්, වගකීමෙන්, සවිස්තරාත්මකව තොරතුරු දැනගන්න සයිබර් අවකාශයේ ජාතික පුවත් වාර්තාකරණය - Rupavahini news
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
🛑 Subscribe to us on TH-cam👉 shorturl.at/0miwo
🛑 Like us on Facebook 👉 shorturl.at/Tamq0
🛑 Follow us on TikTok 👉 shorturl.at/5Ypg5
🛑 Follow us on Instagram 👉 shorturl.at/Buqey
🛑 Follow us on X 👉 x.com/runews26...
🛑 Website 👉 www.runews.lk/
#rupavahininews #slrc #rupavahini #news
5 පාරක් සප්තකන්‍යා කඳුවැටිය තරණය කරපු මම❤️❤️
Aiyo parana wadi news eka
පට්ටයි නේ.
News එකක් ගහනකොට ගල් පැලෙන බොරු සමාජ ගත නොකර අඩුම තරමේ ඒ ගැන දන්න කියන හරි මිනිහෙක්ගෙන් අහලා හරි ඒ news එක දාන්න. එදා ඒ flight එක කටුනායක බාන්න හැදුවේ කාර්මික දෝශයක් නිසා නෙවෙයි, ගමනේ පලවෙනි නැවතුම කටුනායක. කටුනායකට එන ගමන් තමයි ඕකේ හැප්පුනේ. News එක ලියපු මහත්තයා පුලුවන් නම් flight crash investigation වාර්තාව හොයාගෙන කියවන්න.
බොරු විදිනවා
RIP 😢🕊
😢😢🙏🙏🙏🙏🙏
ඔය අනතුර ගැන ලංකාවේ මුල් ම පොත ලිව්වේ මම ✈️🛬
Flight controllerta baninna epa e kale lankawe redar 1k tibbbe na airport ekata.flight eke kiyana toraturu anuwa tamai eyala upades dunne. Flight eke waraddata eyala kiyala api dan laga inne kiyala ekai pat karanna kiwwe.lankawe un fanne nadda ochchara pat karot e kande wadino kiyala.une araka
News එකක් ගහනකොට ගල් පැලෙන බොරු සමාජ ගත නොකර අඩුම තරමේ ඒ ගැන දන්න කියන හරි මිනිහෙක්ගෙන් අහලා හරි ඒ news එක දාන්න. එදා ඒ flight එක කටුනායක බාන්න හැදුවේ කාර්මික දෝශයක් නිසා නෙවෙයි
ගම
Wonderful fake info reporting by National Tv of Sri Lanka 😂😂😂
Today, I visited the airport for the first time in my life, exactly 50 years after the crash. I only realized today that this was the date..!!
Flight commander ge warada nisa thama
Ema kiyanna ba.mokada e kale lankawe redar na eyalata flight eken kiyana toraturu anuwa tamai eyala upades denne.toraturu anuwa controllerta flight eken kiyala laga inne kiyala ekai pat karanna kiwwe.
ඇයි වන්දනාවෙ යද්දි දෙයියො බැලුවෙ නැද්ද😂ආගම් කියන්නෙ මැරෙනවට බයට හදපු එකක් විතරයි 😂😅
හැමෝම බොරු කියන්නෙ... මක්කම යන්න ගියෙ තම්බිටික... තිලෝගුරු සම්මා සම්බුදුරජානන් වහන්සේට නිගා කරමින් ශ්‍රීපාදස්තානයට උඩින් අහසේපියාසර කරමින් යන්නයි නමුත් සමනලුන් හැර කිසිම මනුස්සයෙක් සමනොල කදු මුදුනට ඉහලින් පියාසර කරන්නේ නැත සමනලයින්නුත් යන්නේ බුදුන් වැඳ අවසර ගෙන මියයාමටයි මොවුන් ගියේ ඔය බුද්දා කවුද ඔය කන්ද අපිටමොකක්ද මක්කම වදින්න යන්නේ අපේ බූද්දා බලන්න ඔය කන්දට ඉහලින් අපේ බුද්දයි උතුම් කියාගෙනයි... බුදුන්ට අපහාසකල කෙනෙක් මියගියේ නම් වස්දොස් වැදීය..දිට්ඨ දම්ම වේදීය කර්මය...
රෙද්ද තාමත් යන ගුවන් මාර්ගය ඒක තමයි😂
pakak dan uba kohamad kiyanne ehema kiwwa kiyal uba eke hitiyad
@@Apj779 😂
දැන් ඔහොම බැන බැන ගියේ ගුවන් පාලකද, ගුවන් නියමුවද, මගියොද 😂😂😂
මේ වගේ දැක්කා වගේ බොරු ප්‍රචාරය කරන උන් හරිම බයානකයි රටකට. මුන්ව හොයල හොදින් ආවේක්ෂණය කරන්න ඕනි බුද්දි අංශ මගින්. මුන් තමා ජාතිවාදය පැතුරවන්නේ ලංකාවේ. මම මේක අදාළ ආයතන වලට දැනුවත් කරනවා.
😂😂😂😂😂😂😂
Ai hina wenne moda huththo
💩 💩 💩 💩