ความคิดเห็น •

  • @iroshan4049
    @iroshan4049 ปีที่แล้ว +31

    නවත්වන්න එපා නාලක Sir plz . සුද්දිට අත්‍යවශ්‍ය දෙයක් ඇත්නම් ප්‍රෙක්ෂක අපි අරන් දෙමු

  • @sarathwasala
    @sarathwasala ปีที่แล้ว +42

    මේකනම් කරන්න එපා නාලක සර් .ඔබ කිසිම අභියෝගයකට පසු බසින චරිතයක් නෙමෙයි ඒ නිසා මේක නවත්වන්න එපා ඉදිරියටම යමු ජයවේවා අාශාවරී.

  • @music-vp5pn
    @music-vp5pn ปีที่แล้ว +13

    මේක නවත්තන්න එපා තව ගොඩාක් දුර යන්න පුලුවම් හැමදම නැතත් කවදා හරි ශෝ ගහන්න මොකා ගල් ගැහුවත් වැටෙන්න එපා

  • @subsiterofficial
    @subsiterofficial ปีที่แล้ว +16

    ඔන්න බලන්න අශාවරී හිටියටත් වඩා ශක්තිමත් වෙලා අලුත්වෙලා ඉදිරියට එන්නෙ නැද්ද කියලා....කමෙන්ට් කියෙව්වම තේරෙනවා මුලු රටේම ආදරේ...
    ජයවේවා නාලක සර්..ආශාවරී ඉක්මනින් නැවත හමුවෙමු...❤

  • @dharshanarathnayake530
    @dharshanarathnayake530 ปีที่แล้ว +38

    උඹලට ජය කෙල්ලනේ........
    අද ගියාට කමක් නෑ උඹලගෙ මේ ගමන නවත්තන්න වල කපපු හැම එකාගෙම ඇස් උඩ යන්නත් එක්ක හොඳට අධ්‍යාපන කටයුතු ඉවර කරගෙන උඹලගෙ නියම වයස ආවට පස්සේ ආපහු වරෙල්ලා මේ විදිහටම,අපි බලාගෙන ඉන්නවා.....උඹලට ජයවේවා .....තෙරුවන් සරණයි

  • @kalpanaedirisinghe1056
    @kalpanaedirisinghe1056 ปีที่แล้ว +82

    ආශාවරී..❤️💙🙏🍀
    නාලක සර්...මේ ගමන නවත්වන්න එපා...මේ පැටව්න්ට හුගාක් දුර යන්න පුළුවන්..මේ බාදා ආවට ,ගල් ගැහුවට මේ ගමන නවත්වන්න එපා..අපිට දුකයි..මොකද අසාවෙන් බලපු ලස්සනම බෑන්ඩ් එක..🙄..💙❤️🙏🍀

  • @mlproduction4773
    @mlproduction4773 ปีที่แล้ว +21

    නාලක සර් නවත්වන්න එපා...වැඩේ කරගෙන යමු අපි ඉන්නවා හැමාදාම ඔයාල එක්ක ආශාවරී දියණියනි අභියෝග මැදින් ඉදිරියට යමු සියළු දෙනාට දළදා සමිදුන්ගේ පිහිටයි ....!!!🙏🙏🙏🙏

  • @sithumgamage3643
    @sithumgamage3643 ปีที่แล้ว +21

    අනේ මගේ රත්තරං පුතාලගෙ මේ ලස්සන අනාගතය ..නැති වෙන්න දෙන්න ..එපා.නාලක සර් please please කොහොම හරි ඉදිරියටම ගෙනියන්න .🙏🙏🙏🙏❤️❤️❤️

  • @sahanranasinha2411
    @sahanranasinha2411 ปีที่แล้ว +14

    තෙරුවන් සරණයි ආශාවරි පුංචි සුරංගනාවියෝ ටිකට හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න

  • @thanuradasantha219
    @thanuradasantha219 ปีที่แล้ว +14

    Ashawari කියන්නේ වෙනම Art එකක්... ❤️

  • @jayalathgeruwan1557
    @jayalathgeruwan1557 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි දරුවනේ...!
    නුඹලාට ජයෙන් ජය...!

  • @natheer1252
    @natheer1252 ปีที่แล้ว +26

    මොන බාධක පිරශ්න ආවත් කණ්ඩායමනම් නවත්වන්න නම් ඵපා
    දරැවනේ...දිරිමත් වෙන්න...අපි ඉන්නවා ඔයාලගේ ශක්තිය වැනුවෙන්.....ඡයවේවා
    තුන් රුවන්ගේ සරණයි.....!!!!🤝🤝🤝🤝🤝

  • @keerthisinghedeepthi538
    @keerthisinghedeepthi538 ปีที่แล้ว +121

    හැමෝම එකතු වෙමු ආශාවරි වෙනුවෙන් ..නවත්වන්න නැතුව අඩුතරමින් සතියට එක show එකක්වත් තියන්න කියල .ඉදිරියට කරගන යන්න කියලා...

    • @silvapriyankara2148
      @silvapriyankara2148 ปีที่แล้ว +5

      තොපි වගේ හරක් යකෝ උන් මාකටින් එකක් කරන්නෙ කියල තේරුම් ගන්න බැරි අම්බරුවො

    • @ajithanthonige
      @ajithanthonige ปีที่แล้ว +1

      Hoday puthe wede

    • @mithilasenanayake5915
      @mithilasenanayake5915 ปีที่แล้ว +1

      Ekakwath epa cheeeeeeeee

    • @mithilasenanayake5915
      @mithilasenanayake5915 ปีที่แล้ว +1

      Tho wage gonek

    • @erandaharshana5616
      @erandaharshana5616 ปีที่แล้ว +1

      ube salli walin sathiyata sho1 gahapan ochchara puke amarunam😂😂😂

  • @user-po9vy1wb9t
    @user-po9vy1wb9t ปีที่แล้ว +16

    නවත්තන්න එපා, මම යුරොප් රටක ඉන්න කෙනෙක් මෙහෙ අධයාපනයෙන්ම ලමයි ජිවිතෙ දිනන්න ඔන කියලා එකක් නැ රයාලා දක්ෂ දෙ කරගෙන ඉදිරියට යන්න පුලුවන්

  • @janakalakshman9430
    @janakalakshman9430 ปีที่แล้ว +7

    නාලක සර් මොන බාදක ආවත් මේ පැටව් ටික නවත්තන්න එපා මේ පැටව්ටික අපේ හදවත් දිනාගෙන ඉවරයි එනිසා බාදක මැදගෙන ඉදිරියට යමූ ඔබ සියළු දෙනාටම තෙරුවන් සරණයි දෙව් පිහිටයි ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🙏අසාවරී 👍

  • @nuwanshantha1072
    @nuwanshantha1072 ปีที่แล้ว +69

    අපි කවුරුත් මේ වැඩේට බහිමුද දවසක් දාගෙන ගේම අත්හරින්න හොද නෑ වැඩකට නැති පුහු දේශපාලුවොන්ට කඩේ යනවනම් චූටි පැටවු වෙනුවෙන් කාලය වෙන්කරන්න බැරි වෙන එකක් නෑ අපිට❤❤❤

  • @kalumkarunarathne2076
    @kalumkarunarathne2076 ปีที่แล้ว +7

    ඔයාලා හැමෝටම ඛුදු සරණයි !!!ජය වේවා නෙසැලි ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා. දෙව් පිහිටයි

  • @anjulamaldeniya8181
    @anjulamaldeniya8181 ปีที่แล้ว +4

    "ආශාවරී" මේ දරුවන්ගේ හැකියාව බලන්නකෝ. හරිම ආසයි. අනේ ඉතින් මේ දරුවන්ටත් කුහක අදමයින්ගේ බැල්ම වැටුනා කියන්නේ මොන පාපයක්ද.....
    බාදක අභිබවා ඉදිරියටම යන්නට වාසනා ❤️❤️❤️❤️

  • @aravindadias1436
    @aravindadias1436 ปีที่แล้ว +13

    අනේ හැමදාම ආසාවෙන් බලන්න ආස දෝණිලා ටික නැතුව හරිම පාළුයි නාලක සර්..බාධක මැඩගෙන යමු..බුදුසරණයි!!!

  • @manujayasrilal-lx4jd
    @manujayasrilal-lx4jd ปีที่แล้ว +15

    දෙයියෝ බුදුන් ඉන්න රාටක් මේක
    මොන මොන බාධක ආවත් වැටෙන්න එපා
    ඔයාලාට බුදු සරනයි...!

  • @kasun6464
    @kasun6464 ปีที่แล้ว +29

    අශාවරී නවත්තන්න එපා ශෝ අඩු කරලා හරි ඉදිරියටම යමු ❤️

  • @priyankaradilshan1897
    @priyankaradilshan1897 ปีที่แล้ว +12

    ලංකාව සුන්දර රටක් ඒත් මේ ලංකාවේ ඉන්න බහුතරයක් මිනිස්සුන්ගේ ඊර්ෂ්‍යාව කුහක කම ජානවලින්ම එන දෙයක්. කියන්න ලැජ්ජයි ලංකාවේ කිසිම දක්ෂතාවකට ඉඩක් නැ මොකෙක් හරි කකුලෙන් අදිනවා නවත්තන්න එපා නාලක සර් අපි ඉන්නවා ඔයාලත් එක්ක 🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️ ජයවේවා ආශාවරී ජය ශ්‍රී බෝ සමිදු පිහිටයි 🙏🙏🙏🙏🙏

  • @damithdissanayake71
    @damithdissanayake71 ปีที่แล้ว +39

    නාලක සර් සුද්දිගෙ අම්ම නිසා අනිත් ලමයිගෙ බලාපොරොත්තු නැති කරන්න එපා අපි ගොඩක් ආදරෙයි සුද්දි පැටියට එයා වෙනුවට ටික කාලයකට වෙන දරුවෙක් පුහුණු කරමු

    • @onemax1969
      @onemax1969 ปีที่แล้ว

      Ammage redda

    • @shalikapradeep1637
      @shalikapradeep1637 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් වෙන දරුවෙක්ව පුහුනු කරන්න අනිත් දරුවන් ගේ අනාගත වෙනුවෙන්

    • @sitharaperera2277
      @sitharaperera2277 ปีที่แล้ว +1

      අනිවාර්යෙන්ම එහෙම තමයි හොද.....ජයෙන් ජයම වේවා ❤️❤️❤️❤️❤️ බුදු සරණයි .👍👍👍👍👍

  • @mihiriamitha766
    @mihiriamitha766 ปีที่แล้ว +16

    Ashavariya දරුවන්ගේ දෙමව්පියන් ta me පණිවිඩය ..ඔයාලගෙ දරුවන්ට ලස්සන අනාගතයක් තියනවා ..කවුරු මොනවා කිව්වත් ඔයාලා හිතන්න me yana ගමනට බාධාවක් නොවන්නට ..කෙනෙක් නැගිටින කොට කකුලෙන් අඳින්න මිනිස්සු ගොඩක් ඉන්නවා ..eth ashavari ❤🌹 නවතන්නට කාටවත් baha .මොකද එයාල යන්න ඕනෑ තැනට dan ඇවිත් ඉන්නේ ..ජේසු පිහිටයි ..ජයක් ma වේවා .🌹❤

  • @shashiniwickramanayakee6991
    @shashiniwickramanayakee6991 ปีที่แล้ว +20

    නවත්තවන්න එපා.දෙමවුපියන්ට කියලා දෙන්න.බුදුසරණයි දෙවිපිහිටයි අශාවරිට.

  • @saduniwarnakulasuriya5488
    @saduniwarnakulasuriya5488 ปีที่แล้ว +10

    අපි හැමදාම ආදරේ ඇති බෑඩ් එක පුළුවන් හැම දේටම ඉන්නවා දරුවෝ එක්ක දරුවන්ගේ හිතේ බලාපොරොත්තු ඒ අයුරින් ඉස්ට වේවා හදවතිම ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි ❤️❤️❤️

  • @pradeepnilakshana13
    @pradeepnilakshana13 ปีที่แล้ว +3

    Oyala ඉදිරියටම yanna සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය වාසනාව ලැබේවා !සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා !!!

  • @nimmikasampath5064
    @nimmikasampath5064 ปีที่แล้ว +12

    අනිවා නවත්තන්න බෑ අපිට ඔනී ආසාවරි ජය වේව්

  • @anomasamanlatha4091
    @anomasamanlatha4091 ปีที่แล้ว +11

    දිග ගමනකට සුබ පතනවා !!!පරෙස්සමෙන් ඔයාලාගෙ ගුරුතුමාටත් ඔයා ලටත් බුදුසරණයි !!!

  • @nishanthachamara6296
    @nishanthachamara6296 ปีที่แล้ว +15

    සියළුම ප්‍රශ්න විසදෙන්න කියලා සුභ පතමි...

  • @sunethdhilshan7673
    @sunethdhilshan7673 ปีที่แล้ว +24

    මේක නවතන්න එපා මාසෙකට එක පාරක් හරි වේදිකාවට නගින්න ගොඩක් දුකයි 😭

  • @leshanhasitha-jg5rd
    @leshanhasitha-jg5rd ปีที่แล้ว +38

    මේ band එක දවසක ලංකාවේ නම මුලු ලෝකෙටම අරන් යනව ලොවෙත්.ජය ශ්‍ර්‍රි..👊❤️‍🔥

    • @yasasediriweera8281
      @yasasediriweera8281 ปีที่แล้ว +3

      මෙහෙන් යනවා නම් හොදයි වැඩක් නැහැ මේ කුහක රට..

  • @sujeewaaberathna1022
    @sujeewaaberathna1022 ปีที่แล้ว +119

    අනේ නාලක අයියේ මේ පුංචි දෝනිලා ටික ඔයාට බාරයි....සෙංකඩගල දළදා සමිඳුන්ගේ පිහිටයි පුංචි දුවේ ඔයාලා හැමෝටම ...ඔයාලා හෑමෝම වෙනුවෙන් මුලු රටක් ඉන්නවා ..... බල්ලෝ බිරුවට කදු පාත්වෙන්නේ නෑ....ඔයාලා හැමෝටම ජයවේවා ❤👍❤

  • @sandarudhanu9925
    @sandarudhanu9925 ปีที่แล้ว +15

    මුලු දකුනම ඉන්නවා සර් මේ දරුවෝ අපිට වටින්වා නවතන්න එපා සර්

  • @charithmahanama6711
    @charithmahanama6711 ปีที่แล้ว +8

    අවසානය...හොද මූලාරම්භයක් වේවි.ජය වේවා....👍❤

  • @vishmaya9394
    @vishmaya9394 ปีที่แล้ว +18

    නාලක අයියේ නවත්තන්න එපා මේ පුන්චි කෙල්ලෝ ටික දකිද්දී හරිම ආසයි බලන් ඉන්න ... කවදා හරි දක්ශම මේ රටේ ලස්සනම සන්ගීත කණ්ඩායම වෙයි මේ පුන්චි කෙල්ලෝ ටික...❤️❤️❤️

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA ปีที่แล้ว +14

    මේ දරුවන්ගේ සංගීත කණ්ඩායමට කුහකකම් කරන්න ඉරිසියා කරන එවුන් මිනිස්සු වෙන්න බැහැ ඔයාලා සංගීත කණ්ඩායම නවත්තන්න එපා දිගටම පුහුණුවීම් කරගෙන යන්න අධ්‍යාපන කටයුතු සමග කවදා හෝ දවසක ආෂාවරි වෙඩිහඬ පතුරවන්න මුළු ලෝකය පුරා ඔයාලට අපි ගොඩක් ආදරේ දුවේ සියලු දෙනාටම උතුම් බුදුගුණ බලය ශක්තිය සරණ සැලසේවා

  • @sashendra3314
    @sashendra3314 ปีที่แล้ว +14

    මේ ගේම් ගැහුවේ අනික් බෑන්ඩ් කාරයෝ බල්ලෝ ඔකුන්ගේ ශෝ ආයි බලන්නේ නෑ

  • @surangajagathkumara2675
    @surangajagathkumara2675 ปีที่แล้ว +12

    ආශාවරී පැටව්නේ ගොඩක් දුකයි.🥺 ඔයාලව ලස්සන දිගු ගමනක් අරන් යන්න නාලක සර් කොච්චර නම් මහන්සි උනාද කියල මුල සිටම ඔයාලව බලාගන හිටිය මන් දැක්ක. ඒත් මේ රටේ ඉන්නව කෙනෙක් ඉදිරියට යනව පේන්න බැරි, දක්ෂ පැටව් ටිකක් ඉදිරි යට එනව පේන්න බැරි අමනුෂ්‍ය කුහක සෙට් එකක් ඉතින් මොනව කරන්නද. මගේ පැතුම ඉදිරි දිනකදී. ආශාවරී නම යලි ඇසේවා යන්නයි. තෙරුවන් සරණයි ආශාවරී ඔයාලට. ආදරෙයි හැමදාම ❤💐

  • @palithasamarakoon1632
    @palithasamarakoon1632 ปีที่แล้ว +47

    අනේ සර් නැවත නැවත් සුද්දි දුවගේ දෙමව්පියන් ගෙන් බැගෑපත්ව ඉල්ලිමක් කර නැවත් ඉදිරියට කරගෙන යන්න.අපට දුකයි දෝණිලාගේ සින්දු නැති උනොත්. තෙරුවන් සරණයි.

  • @marklakshan258
    @marklakshan258 ปีที่แล้ว +45

    මීට වැඩිය හොදයි පණ පිටින් වැලලුව නම්...😭❤️💯 ඔයාලා නැතුව ඉන්න බෑ මගෙ මැනිකලා...🥺❤️😘

  • @prasanthakumara1742
    @prasanthakumara1742 ปีที่แล้ว +37

    ආශාවරීලා නැතිව අපි කොහොමද ඉන්නේ.නාලක සර් අනේ මේක නවත්වන්න එපා. මේ දරැවෝ පව්. ඔයාලට තව තවත් ශක්තිය ධෞර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

  • @sirinandaviharawattegedara9995
    @sirinandaviharawattegedara9995 ปีที่แล้ว +2

    හරිම සතුටුයි පැටික්කියන්ගෙ හැකියාව දුටුවාම අශාවරි ජයවෙවා බුදුසරනයි සියලු දෙනාටම

  • @diksansamarasinghe3537
    @diksansamarasinghe3537 ปีที่แล้ว +57

    දරාගෙන හැම දේම ඉන්න කඩා වැටෙන්නට ඉඩ නොදී..ආශාවරී අපිට ඕන..මේ පැටවු මෙතනින් වැටුනොත් ආයෙ කිසිම දේකින් නැගිට්ටවන්න බෑ..ඒ නිසා හැමෝගෙම ආදරේ එක්ක ඉදිරියට යන්න ලැබේවා ..!!!

  • @nuwansamaranayaka512
    @nuwansamaranayaka512 ปีที่แล้ว +22

    ආදරෙයි හැමදාම ,,,,, ආයෙත් මේ පුංචි රටේ කොතැනකදි හරි හමුවෙමු......හැමදේම හොඳින් විසදේවි,, මින්නේරි දෙවි පිහිටයි !!!!""🏆🏆🏆🏆🙏🙏🙏✔✔✔✔🎤🎤🎤

  • @yomalhimasha44
    @yomalhimasha44 ปีที่แล้ว +9

    ඵල ඇති රුකටයි ගල් ගහන්නේ ඔයාලා යන ගමන නවත්තන්න එපා ගගක්.උනත් ලස්සන ගල් වල හැප්පෙනකොට මේ ගමන නවත්තන්න එපා හැමදේම බැලන්ස් කරගන ලොකු ගමනක්.යන්න හැමොටම පේන්න♥️😙♥️

  • @ravindudeshan6799
    @ravindudeshan6799 ปีที่แล้ว +10

    නාලක සර් ....ගුරුවරයකුට පුළුවන් ඕනෑම අභියෝගයක් බාර ගන්න...මාත් ගුරුවරයෙක් දරුවන්ගේ දක්ෂතාව වෙනුවෙන් පෙනී සිටින...ඒ නිසා දරුවන්ගේ අධ්‍යාපනය සහ සංගීත ජීවිතය සමබරව ගෙන යන්න දෙමාපියනුත් සමග පෙරට එන්න ..ඉදිරියට තබන ලද අඩිය ආපස්සට ගන්න එපා ...අඩුපාඩු හදාගෙන අභියෝග ජයගෙන ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා...

    • @basnayakaruwan6006
      @basnayakaruwan6006 ปีที่แล้ว +2

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @tharumadubashini428
    @tharumadubashini428 ปีที่แล้ว +40

    අනේ අපරාදේ...හරිම දුකයි.මේක ලංකාවනේ ඉතින්.මේ උතුම් රටේ ජීවත් වෙන කුහක මිනිස්සු වෙනස් වෙනකන් කවදාවත් රටකට හරියන්නේ නෑ....කොහොම වුනත් දක්ශ චූටි කෙල්ලෝ ටික...සුභ පතනවා හැමෝටම...මේක නැවතුමක් නෙවෙයි.ආරම්භයක්..ඔයාලාගේ දක්ශතාවයන් බලන් ඉන්න බැරි නිසයි මෙහෙම කරන්නේ.මේක හොද අත්දැකීමක් කරගන්න ජීවිතේට...ආදරෙයි හැමෝටම..Good luck.❤️❤️❤️

  • @Amarasinghage.25
    @Amarasinghage.25 ปีที่แล้ว +14

    එපා කවමදාවත් නතර කරන්න එපා අදිටනින් ඉස්සරහට යන්න. අධ්‍යාපනය සමග සංගීතයෙන් ඉදිරියට යන්න.

  • @krishanthajayalath
    @krishanthajayalath ปีที่แล้ว +8

    නාලක සර් සංගීත ජීවිතේට සමු දීල පැට්වුන්ගෙ ජිවිතෙ අනිත් ටාගට් අවුල් කරන්න එපා අපි ඉන්නව ඔයාල එක්ක හැමදාම බුදු සරණයි හැමෝටම

  • @gamunubandaragamunu
    @gamunubandaragamunu ปีที่แล้ว +9

    සුභ ආනගතයක් ආශාවරි ආදරේයි ආදරේයි ආදරේයි

  • @dulanianupama5964
    @dulanianupama5964 ปีที่แล้ว +27

    නිවේදක තුමා නම් හරිම දේ කිව්වේ.කවදාවත් නවතින්නේ නැහැ ආශාවරි ඔයාලා.ඔයාලා දැන් තමා නැගිටින්න ඕනේ හිටියට වඩා.තවත් දිනන්න ඕනේ.බුදු සරණයි.දෙවි පිහිටයි.

  • @manujayasrilal-lx4jd
    @manujayasrilal-lx4jd ปีที่แล้ว +14

    ඉහලින් මොන බාධක ආවත්
    ආශාවරී ලට ආදරේ කරන රසිකයො හැදාම
    ඔයාලත් එක්ක ඉන්නවා
    ආදරේ ආශාවරී ♥️♥️♥️♥️
    🌹🌹🌹

  • @prasannakumararanaweeradis2663
    @prasannakumararanaweeradis2663 ปีที่แล้ว +6

    බෑන්ඩ් එක නවත්වන්න එපා.සතිඅන්තය පමණක් ප්ලේ කරන්න.නාලක සර් ඔයා වැටෙන්න එපා.අපිට බෑන්ඩ් එක නැති කරන්න එපා.සියලු දෙනාටම තෙරුවන් සරණයි.

  • @sandyavithanage6494
    @sandyavithanage6494 ปีที่แล้ว +14

    ජේසු පිහිටයි සියලුම පැටව් ටිකට

  • @sadamalibalasuriya4706
    @sadamalibalasuriya4706 ปีที่แล้ว +1

    බොහොමත්ම ලස්සනයි ,,,ඉදිරියටම යන්න ජය වේවා ,,,ආදරෙයි ගොඩාක් ,,,❤❤❤❤

  • @asithakumara7917
    @asithakumara7917 ปีที่แล้ว +1

    ඔබතුමාඅගෙ කතාව සුපිරි යි ..ඇත්තටම නාලක් මහතා ගුරුවරයෙක් නොව ආදරනීය තාත්තෙක් ඔබට සිරස නමනවා .නැවත නැගිටින්න දයිරිය ලැබේවා

  • @dharmakeerthipathirana6698
    @dharmakeerthipathirana6698 ปีที่แล้ว +2

    පොඩිපැටවුන්ගෙ හැකියාව මිලිනකරමින් වේදිකාවෙන් සමුගැනීමට කටයුතු කිරීම හෙනගහන අපරාදයක් ඉදිරියටම.සියලු බාධක.ජයගෙන.යන්න සියලු දෙවිරැකවරණ ශක්තිය ලැබේවා!ජය👍🔥✌️🗽🌏☸️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @iroshan4049
    @iroshan4049 ปีที่แล้ว +41

    වුබලගේ කරුමෙට ලංකාවේ ඉපදුනේ පුතේ..... 😭😭😭

    • @prasannaranji.npp.4188
      @prasannaranji.npp.4188 ปีที่แล้ว +2

      කතාව ඇත්ත 💖💖💖💖

    • @yasasediriweera8281
      @yasasediriweera8281 ปีที่แล้ว +1

      ඔව් ඔව් සිස්ටම් චේන්ජ් ගැන කතාව ඒ උනාට..

  • @susantharajapaksha-uw7nr
    @susantharajapaksha-uw7nr ปีที่แล้ว +10

    අනේ නෑ අයියේ මේක අවසාන එක නෙවේ බය වෙන්න එපා ඔයාලට වරදින් නෑ 😘😘😘 මම හැමදාම ඉන්නවා නන්ගිලා එක්ක

  • @xcfdf5863
    @xcfdf5863 ปีที่แล้ว

    ජය වේවා දැරැ⁣වානේ ඔයාලට නවත්තන්න එපා ඉදිරියට යන්න ශක්තිය දහිරියක් නොඩුවම ලැබේවා බුදු සරණයි

  • @dfdtffhdg3329
    @dfdtffhdg3329 ปีที่แล้ว +32

    සුදත් මහත්තයෝ සතුටුයි
    පුංචි පැංචියන් වෙනුවෙන් කරපු කතාවට
    අපේ පුංචි පැංචියන් අපිට නැතිවෙන්නෙ නැතුව රැකගමු
    ආශාවරී අපිට ඕන
    බුදු සරණයි පැටවුනේ
    සුදත් මහත්තයෝ ගොඩාක් ආදරෙයි පැංචියන් වෙනුවෙන් කරපු කතාවට
    බුරන බල්ලන්ට දැනෙන්න කතා කරා පිං සිද්ද වෙනවා මහත්තයෝ
    අපිට ආශාවරී ඕන
    නැතිවෙන්න දෙන්න එපා

    • @harshamadushanka111
      @harshamadushanka111 ปีที่แล้ว +2

      ❤️

    • @basnayakaruwan6006
      @basnayakaruwan6006 ปีที่แล้ว +2

      ආශාවරි හදවතින්ම ජයවෙවා ජයවෙවා ජයවෙවා ජයවෙවා ❤️❤️❤️❤️❤️❤️❤️

    • @sitharaperera2277
      @sitharaperera2277 ปีที่แล้ว +2

      අනිවාර්යෙන්ම ....ජයෙන් ජයම වේවා ❤️❤️❤️❤️❤️ බුදු සරණයි ...👍👍👍👍👍

  • @pmdprasanna9002
    @pmdprasanna9002 ปีที่แล้ว +9

    ඔයාලව බලන් නැතුව ඉන බෑ මගෙ වස්තුලා ❤ අනේ නවත්තන්න එපා අපේ සතුට ඔයාල ලග තිබුනෙ 🥺🥺🥺🥺

  • @dfdtffhdg3329
    @dfdtffhdg3329 ปีที่แล้ว +11

    අපිට ඔයාලා ඕන පැටවුනේ ඔයාලා ඉදිරියටම යනවා දකින්නයි අපි ආස කලේ අනේ ඔයාලගෙ ගමන නවත්වන්න එපා
    බල්ලො බුරපුදෙන් ඔයාලා කදු වගේ ශක්තිමත්ව ගමන යන්න
    අනේ නාලක සර් මේ පැංචියන්ගෙ දක්ෂතාවය වැලලෙන්න දෙන්න එපා
    මේ මැනික් කැට ටික ඔපදාලා ගමුකො
    මේ පැංචියන්ගෙ දෙමව්පියන්ට තෙරුම් කරලා දෙන්නකො
    අපේ පුංචි රටේ වටිනා සම්පතක් මේ පැංචියන් ටික
    එයාලගෙ වටින දක්ෂතාවයන් වැලලෙන්න දෙන්න එපා
    නැගිටින්න හදනකොට වට්ටන්න කට්ටිය බලන් ඉන්නවා
    ඒත් මේ නැගිටින්න හදන පුංචි පැංචියන්ට වැටෙන්න දෙන්න එපා
    මේක බුදුන් වැඩිය
    බුදු දහම පවතින රටක්
    බුදු සරණයි
    නාලක සර් ඇතුලු පුංචි පැංචියන් හැමෝටම
    වරදින්නෙ නැහැ කවදාවත්ම
    ඉදිරියටම යන්න හැකියාව ලැබේවා
    ඉදිරියටත් පුංචි පැංචියන්ගෙ දක්ෂතා දකින්න අපිට හැකිවේවා
    ඔයාලා සමුගන්නව කිව්වම පපුවට පිහියකින් ඇන්න වගේ දැනුනෙ
    මට දැනුනා වගේම තවත් විශාල පිරිසකට එහෙම දැනෙන්න ඇති
    ඉතින් අපි හැමෝටම හැමදාමත් ඔයාලා ඕන
    යන්න නම් එපා අපි දාලා
    බුදු සරණයි
    දෙවි පිහිටයි
    ඔයාලා හැමෝටම
    ආදරෙයි හැමදාමත්

  • @vishmaya9394
    @vishmaya9394 ปีที่แล้ว +4

    මොනාලිසා ආදරෙයි මැණික රිතම් අමා ඉස්සරහාටත් ඔයාව බලන්න ඕනේමයි....❤️❤️❤️❤️

  • @nimmikasampath5064
    @nimmikasampath5064 ปีที่แล้ว +8

    නාලක සර් ඔයා බය වෙන්න එපා ඔයා එක්ක අපි ඉන්නවා ඔයා වෙනුවෙන් අපි ඔනි දෙයක් කරන්නම් නවත්තන්න එපා

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA ปีที่แล้ว +9

    මිනිස්සු ගල් ගැහුවට කමක් නැහැ ඒ ගල් එකතු කරලා ලස්සන ආෂාවරි කියල ගෙයක් හදන්න මාලිගාවක් වගේ ආශ්වරී ගේ තනන්න ලැබේවා කිසිම ගලක් විසි කරන්න එපා ඒ සෑම ගලක් අහුලලා ආෂාවරි ගේ තනන්න නාලක සර් ඔයාට ප්‍රේක්ෂක ජනතාව ලක්ෂ ගණනින් පරිපූර්ණ වෙලා ඉන්නවා බුදු සරණයි සියලු දෙනාටම🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🤝🤝🤝🤝🤝👏👏👏👏👏👍සංගීත කණ්ඩායම නතර කරන්න එපා

  • @samansaman8199
    @samansaman8199 ปีที่แล้ว +4

    වැටිවැටි නැගිටිමු දුවේ ඔබේ සර් නුබලා අත අරින්නේ නැහැ නැවත පිපිදේමු දුවේ ඔය දක්ශතාවයට ඉරිසියා කරන මේ රටේ ඉන්නවා ඔයාලට බුදුසරණයි

  • @anuraindrajith3064
    @anuraindrajith3064 ปีที่แล้ว +6

    මෙය අවසන් සන්ගිතය නොවේවා බුදු සරනයි

  • @nalakasamantha9067
    @nalakasamantha9067 ปีที่แล้ว +1

    🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏💋💋💋💋💋💋💋💋💋💋💋💋දොනිලා ඹක්කොටම බුදු සරනයි
    දෙවි පිහිටයි.🙏🙏🙏හොදට ඉගන ගන්න.ඹක්කොටම ආදරෙයි.

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 ปีที่แล้ว +3

    අදත් අති විෂිස්ඨයි දුවෙි🙏 🙏🙏🇱🇰🇱🇰💝💝💖💖 තෙරුවන් සරනයි💖💖💖 සියලු දෙනාටම යහපතක්ම වේවා 🌺💖💖💖💖💖💖🌺🌺🌺 යහපතක්ම වේවා 🌺💖💖💖💖💖💖🌺🌺🌺 යහපතක්ම වේවා 🌺💖💖💖💖💖💖🌺🌺🌺

  • @shusanthskumara
    @shusanthskumara ปีที่แล้ว +4

    නලක සර් ඔයා බය වෙන්න එපා. මෙ දරුවො කොචිච සතුටින් හිටියද. එ සතුට අයින් කරන්න එපා...🥲🥲🥲මෙ දරුවන්ට බාදා කරලා අනගතෙ කලකන්නි කරන්න වචනයකින් හරි සම්බන්ධ වුන සක්කිලි හැත්තට වැහි නැති හෙන ගහන්නෙ. එක වෙනවමයි. අපි එදා ඉදලම ආශාවරි පැංචියන්ට ආදරෙයි. මෙ දරුවන්ට කවදාවත් වරදින්නැ. ආශාවරි සියළුම දෙනාට බුදූ සරනයි. දෙවි පිහිටයි. දෙවියො මෙ සියළුම දෙනා ආරක්ෂා කරනවා. මෙක නවත්තන්න කාටවත් බැ. ඔයාලා හිතන්න මෙ අවෙ තවත් එක අබියොගයක් විතරයි. ඔයිට කලිනුත් මෙවගෙ සක්කිලි ඔයාලව නවත්තන්න ආවනෙ. ඒ නිසා නාලක සර් ඔයා ශක්තිමත්ව මෙ ලමයින්ගෙ අනාගතය පාදලා ඒ දක්ෂතාවට හයියක් වෙන්න. ආශාවරි හැමොටම ජය වෙවා.

  • @THESMK74
    @THESMK74 ปีที่แล้ว +11

    මේ දරුවන් දැන් තමයි මානසිකව කඩා වැටෙන්න පටන් ගන්නෙ. ගුරුවරයෙකුගෙ සෙවනෙ එකමුතුව හැදෙන දරුවන්ගෙ දියුණුව බලගෙන්න ඉන්න බැරි තිරිසන් මිනිසුන් ඉන්න රටක් මේක. මේ දරුවන්ගෙ දෙමාපියන්ට විස පොවලා මේක විනාශ කලාවගෙ තමයි අපේ රටත් බෙදිලා ඉන්න තරමට අනෙක් එවුන් රජ කරනවා. ගොඩනගන්න උදව් කරනවට වඩා කඩාබිඳ දමන්න එකතුවෙනවා ඉක්මනටම. කවදා හරි ,තමන් කෙලින් ඉඳලා තීරණයක් ගත්තෙ නැහැ කියලා මේ දරුවන්ගෙ දෙමාපියන්ට කිසිදා සිතන්න ඉඩ නොලැබේවා යන්න මගෙ පැතුමයි !

  • @shaniwijesundara5659
    @shaniwijesundara5659 ปีที่แล้ว

    Patta dukai halo apita hithta marma aul hitha illanema ashawri thami ithin oyala ayemth ankm balgena innwa mage punchi patu tikata බුදු සරණයි පරිස්සමෙන් ඉන්න

  • @oshanikiyara7062
    @oshanikiyara7062 ปีที่แล้ว +6

    ආශාවරි දළදා බුදු සරණයි

  • @patabadigedara
    @patabadigedara ปีที่แล้ว +9

    මොකා නවත්තන්න හැදුවත් නවත්තන්න බෑ බය වෙන්න එපා.

  • @ishankaudaya9366
    @ishankaudaya9366 ปีที่แล้ว +26

    ඇත්ත කථාවනම් මේකයි ලංකාවේ අංක එකේ සංගීත කන්ඩායම් වලට ලැබුනු ආදරේ අශාවරී පොඩි පැටව් ටික නිසා නැති උනා..ඒ කෙලි පැටව් ටිකට හැම තැනම සෝ ලැබුනා..සංගීතේ විශාරදලා කියපු බෑන්ඩ් බලු උනා ඒ නිසා මේ පොඩි උන් ටිකගෙ ගමන නවත්තන්න එක එක දේවල් කරනවා..ස්ථිරවම එක දෙයක් දන්නවා අශාවරී කෙල්ලෝ ටික නවත්තන්න බැ කවදාවත් ඒක අභියෝගයක් එච්චරයි 💖💚💚💙💙

  • @dark_beat_zone
    @dark_beat_zone ปีที่แล้ว +76

    කාලකණ්නි හින්දා කවදාවත් මේ රට දියුණු වෙන්නෙ නෑ . සුභ අනාගතයක් කෙල්ලො සෙට් එකට 😭😭

  • @nuwankarunarathne4537
    @nuwankarunarathne4537 ปีที่แล้ว +6

    We always with you. No one can stop you…go ahead. Do not take wrong decision’s sir..

  • @sitharaperera2277
    @sitharaperera2277 ปีที่แล้ว +1

    ඔබතුමාගේ කතාව හරියටම හරි ...සුද්දි ගේ දෙමාපියන් කැමති නැති උනාට අනිත් ලමයින්ගේ දෙමාපියන් කැමති නිසා තවත් දරුවන් පුහුණු කර බෑන්ඩ් එක ඉදිරියටම කරගෙන යන්න ...බුදු සරණයි ...ජයෙන් ජයම වේවා ❤️❤️❤️❤️❤️ 👍👍👍👍👍👍👍

  • @chamindarahtnayaka7
    @chamindarahtnayaka7 ปีที่แล้ว +2

    අයියෝ ආසවෙන් බලපු බෑන්ඩ් එක මේක විතරයි නවත්තන්න එපා රුකා අපිටනම් පට්ට දුකයි ❤️💘💘💘❤️❤️❤️❤️❤️

  • @ishankaudaya9366
    @ishankaudaya9366 ปีที่แล้ว +24

    සුද්දිට ඇති ලෙඩක් නැ...එක එක ගොබ්බයෝ කියන දේවල් අහලා මේක නවත්තන්න එපා ..ඕනේම දේකට අපි ඉන්නවා 💚💚💖💚

  • @nugawelagadara9535
    @nugawelagadara9535 ปีที่แล้ว +2

    දුකයි දුකයි දරුවනේ මෙක ලංකාවනේ පුශ්නයට පිලිතුරක් වෙනුවට පෙරලා පහරදිම සැලෙන්න එපා නාලක සර් plz අපි වචනෙන් හරි ඔබ සමගයි ඔප කරපු මැණික් වලදාන්න දෙන්න එපා එ දෙමාපියන්ගෙනුත් ඉල්ලනවා අපට නැති ඔබට ඇති දරුවන්ගේ හැකියාව ඔබ දකිනවා අපිත් දැක සතුටුවෙනවා තෙරුවන් සරණයි සියලුදෙනාටම 💕💕💕💕💕💕

  • @chathuranirathnaweera5072
    @chathuranirathnaweera5072 ปีที่แล้ว

    ආශාවරී බාධක ගල් මුල් මැදින් ලස්සන ගමනක් යමු ඉරිසියාකාරයො ගහන ගල් එකතු කරලා ලස්සන මාලිගාවක් හදමු උන්ට ඇඩෙන්නම. ජයවේවා ආශාවරී. Keep it up

  • @tilinalakmal-qx2ee
    @tilinalakmal-qx2ee ปีที่แล้ว +5

    නාලක සර් පුහු මිනිස්සුන්ගෙ දේවල් වලට වැටෙන්න එපා අපි ඉන්නවා හැමදාමත් ඔයා ඇතුළු ආශාවරී පොඩ්ඩියෝ ටිකත් එක්ක වැටෙන්න එපා බුදු සරණයි

  • @mohantennakoon6362
    @mohantennakoon6362 ปีที่แล้ว +2

    නාලක මල්ලි.අපි ඉන්නවා ඔයාලත් එක්ක.නවත්තනවනමි එපා මෙිචිචර දුරක් ආව ගමන.බලන්න මෙි පැටවි ටික කොචිචරනමි දක්ෂද කියලා.බල්ලො බිරැවට කඳු පාත්වෙන්නෙ නැහැ.අවජාතකයො කඩප්පුලිකමි කළාට බය වෙන්න එපා.කුහකයො ඊර්ෂ්‍යාව වැපුරැවට උන්ටම එව්වා ආපහු වදිනවා හෙන වදිනවටත් වඩා දරැණුවට.ආදරෙයි ඔයාලා හැමොටම.ආශාවරී හැමදාම මෙිලෝකෙ බැබලිය යුතුමයි .බුදුසරණයි ❤🌹I

  • @kalumvas5464
    @kalumvas5464 ปีที่แล้ว +6

    මේ රටේ ඉන්නවනන් මේ එන හැම ප්‍රස්නයකටම මුහුන දෙන්ඩ වෙනවා මේ දේ කියන්නෙ බහුතරයක් ඉන්නෙ මනුස්සයෙක් දියුනු වෙනවට කැමති නැති උන් උන්ට අවශ්‍ය ඒ මිනිහව නැති කරලම දාන්ඩ උන්ගේ ජාන වලින්ම එන දෙයක් මේක,මන් මේ අත්දැකීමෙන් කියන්නෙ, මේ පොඩි අයට මේ දේ ජීවිතය ජය ගන්ඩ හොද පිටුවහලක් වෙයි

  • @rathnayaka8282
    @rathnayaka8282 ปีที่แล้ว +5

    එහෙම බැ අවසන් ප්‍රසංගය නෙවෙිවා.අාශාවරී වෙනුවෙන් අපි ඔින දෙයකටලැස්තියි.

  • @sampathalex4704
    @sampathalex4704 ปีที่แล้ว +10

    අවසාන ප්‍රසංගයකියලා කොහොමද බලන්නේ 😢 මැවිලා පේනවා දරුවොටික අඩපුහැටි. අැයි මෙහෙම කරන්නේ දහදෙනෙක් බයිනකොට දාහක් ඔයාලට අාදරෙයි. 😢😢😢😢😢😢😢😢

  • @keerthisinghedeepthi538
    @keerthisinghedeepthi538 ปีที่แล้ว +1

    නාලක සර් බෑන්ඩ් එක නවත්වන්න එපා..හරිම ආසාවෙන් අපි හැමදාම බලනවා...බුදු සරණයි හැමෝටම....මේක නවත්වන්න කුහක වැඩ කරන එවුන්ට ..පේන්නේ නැද්ද..ලංකාවේ..පාරවල් වල ලමයි කන්න නැතුව ,නිදාගන් නැතුව,පාසල් යන්න නැතුව ඉන්නවා..දුක් විදිනවා.ඒව පේන්නේ නෑ...කාලකණ්ණි පර බල්ලෝ...හෙනම ගහපිය උන්ට...

  • @Asp579
    @Asp579 ปีที่แล้ว +4

    අනේ සර් නවත්තන්න එපා සුද්දි දුවගේ දෙමාපියන්ට කාරනා වටහල දෙන්න එ් අයට පසුව දුක්වෙන්න වෙයි

  • @madu9988
    @madu9988 ปีที่แล้ว +1

    සුද්දි මැණිකේ ඒ විදියට ඩ්‍රම්ස් ප්ලේ කරනවා කියන්නේ අවුරුදු 11ට මාරම දක්ශයි...පොඩ්ඩක් වැරදුනාම මොකද ලොකු අයියලාටත් වරදින එකේ...ඉදිරි ගමන නතර කරන එක හරිම අපරාධයක්...සුබ අනාගතයක් මේ නංගලා ටිකට..ඒ වගේම නාලක සර්ටත්..❤️❤️❤️❤️

  • @wasanthakumara.2gotabayaja894
    @wasanthakumara.2gotabayaja894 ปีที่แล้ว +1

    දරුවෝ ඉගෙන ගන්නම ඕනැ එත් මේ දරුවන්ගේ මේ ගමන නවත්වන්න එපා දෙමාපියන්ට විස පොවලා තමයි අනිවාර්යෙන් ම තෙරුවන් සරණයි

  • @shamikalahiru4038
    @shamikalahiru4038 ปีที่แล้ว +3

    අනේ පීලිස් ආශාවරී නවත්න්න එපා අපිට ගොඩක් දුකයි පීලිස් නලක 𝗮𝘆𝘆𝗲🤧🤧🤧🤧🤧

  • @jayasirichandrarathna8389
    @jayasirichandrarathna8389 ปีที่แล้ว +1

    එපා නවතින්න දිගටම ගමන යන්න ජයම වේවා බුදු සරනයි සියලුම දෙනාට

  • @arush1798
    @arush1798 ปีที่แล้ว +2

    හෙළයන් නම්.....
    ඉස්සරහින් හිටියත්.... පස්සට පිහියෙන් අනිනවමයි....
    මොන භාදක ආවත් නොසැලී ඉදිරියටම යන්න ලැබේවා....
    මැදිරිගිරිය Ekathma...
    තවත් එකක් form වෙනවා දැක්කම මට නිකමට හිතුනා... ළඟදීම කෙලවෙයි කියලා...

  • @thushanpathirana3679
    @thushanpathirana3679 ปีที่แล้ว +1

    Super 💖
    Dukai Puthala Gana Godak.. Good Luck 💖 All The Best 💖🙏🙏🙏

  • @inoshikadilrukshi7175
    @inoshikadilrukshi7175 ปีที่แล้ว

    නවත්තන්න එපා නාලක සර්.ආශාවරී පැටවුන්ගේ අනාගතය සර් ඔබ සතුයි. සර් මුළු රටක් ⁣ඉන්නවා ඔබලා වෙනුවෙන්.ආශාවරී ඔබට ජය.බුදු සරණයි.

  • @nalinnalin5573
    @nalinnalin5573 ปีที่แล้ว +1

    අනෙ සර් මුලු ගල්ගමුව ,අබන්පොල අපි ඔක්කොම ඉන්නවා සර් ඔයාල එක්ක බයවෙන්න එපා ඔයාල දෙවි පිහිටයි ඔයාලට ,,ඔය පොඩි දොනිලාට බයවෙන්න එපා කියන්න ,,,,ජයෙන් ජයමවේවා ,,,,

  • @unionelectronics5533
    @unionelectronics5533 ปีที่แล้ว +1

    Ashawari apata ona. Punchi pataw tikage dakshatha api agaya karanwa hamadamath. Nawathwanna apa nalaka sir. Daruwange Addyapanayath samaga miusic ediriyata genayanna. B. S.